අවන්ති අපොන්සු - හදවතින් හදවතට/ AWANTHI APONSU - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 183

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +14

    මම හිතනවා අදත් හැමෝම වගේ බලාපොරොත්තු සිටි සාකච්ඡාවක් මෙන්න අපේ වේදිකා නිළියන් වේදිකාව ගැන කතා කරද්දී අපොන්සු නාමය නොකියාම බැරි විය හරිම ලස්සන කතා බහක් ගලාගෙන ගියේ බලන්න මල්ලි...මේ අයගෙන් වැඩ ගත්ත අපේ ප්‍රසිද්ධ නාලිකා මොවුන් ඉන්නවද කියලා වත් ඉඳල හිටලවත් මේ වගේ අපේ ආලින්දයට ගේනවද මට හිතෙනවා කැලුම් විජේසූරිය මහතාගේ මේ නාලිකාවක් සමග එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යං මාත් එක්ක එකඟ වෙයි අපේ හිත් ගොඩක් තදින් අල්ලාගත් කලාකරුවන් අපේ මතකයෙන් ඈතට යද්දී ඔවුන්ව නැවත අපේ සිත් තුළට අරගෙන විත් ඔවුන්ගේ ජීවිත ගැන කතා කරන එම ශිල්පීන්ට සැනසීමක්ද සතුටක් ද අපේ සිත්වලට ඔවුන් ගැන අලුත් මතකයන් ද ලබාදෙන්නේ කැලුම් මහතාගේ නාළිකාවෙන් පමණි.. ඒ සඳහා දහසකුත් බාධක මැද කරන කැප කිරීමට අපට දිය හැක්කේ අපේ ආදරණීය කෘතවේදී භාවය පමණි මල්ලි.අනික බලන්න එතුමියත් අවසානයට කීවා ඇයගේ ඇතුළාන්තය විවර කරන්න අවස්ථාව දුන්න එකට ඇය සතුටු වුණු බව අනික මල්ලි අපෙන් පසුව එන පරම්පරාවක් අපගේ මෙවැනිව දක්ෂ රංගන ශිල්ප ශිල්පිනියන් ගැන දැනගන්න ගරු කරන්න ඕනි නේද මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන්නාවු මා හැඟි කාරයට..ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් ස්තූතියි නැවත තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න🌹🌹❤❤

    • @awanthiaponsu5801
      @awanthiaponsu5801 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මානෙල් අක්කා හැමදාමත් වගේ හදවතින්ම කරන මේ වටිනා ඇගයීමට 💐💐💐🙏🙏💐💐💐🙏

    • @CarolR369
      @CarolR369 2 ปีที่แล้ว +1

      @@awanthiaponsu5801 You are beautiful.

    • @Darshanauswatta
      @Darshanauswatta 5 หลายเดือนก่อน

      සත්තකින්ම ඔබ හරි

    • @jayasekaraaponsu7095
      @jayasekaraaponsu7095 2 วันที่ผ่านมา

      මල්ලි නංගිගේ වැඩසටහන අදයි.දැක්කෙ මරේ මරු නංගි මරුවට කතා කරා අහපු දේවල් වලට ඔයා විනය ගරුක විදිහට ආකර්ෂණීය වැඩ සටහනක් මේ කරේ..මරු මල්ලි මට දුකයි ඔයා මට අඬගැහුවනේ මම හාකිවුවේ දින පොත නොබලා නමුත් සමාවෙන්ඩ මම.ඒදිනය කලින් දිපු එකක් සමාවෙලා මට තව දිනයක් දෙන්ඩ.මල්ලියේ

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +14

    ගොඩක් යූ ටියුබ් channels වලින් වගේම tv channels වලින් ආරාධනා කරන්නේ තෝරාගත් එක් කොට්ඨාශයකට පමණයි..ඒත් කැලුම් අය්ය ඒ සෑම කෙනෙක්ම ආවරණය වන පරිදි වැඩසටහන් වලට ගෙන්වනව ඒක තමයි වියයුත්තෙ හැමෝටම අවස්ථාව දෙන්න ඕනි..මොකද ඔවුන් හැමෝම අපේ කළාව වෙනුවෙන් කුමක් හෝ දෙයක් කරල තියන නිසා..❤❤❤👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @sujeewaniathapaththu6834
    @sujeewaniathapaththu6834 2 ปีที่แล้ว +11

    අනේ හරිම ලස්සනයි එතුමිය.කතා බහ අව්‍යාජයි..නිහතමානි කාන්තාවක් එතුමිය. හරිම ගෞරවනීයයි.හරිම දක්ශ චරිතාංග නිලියක්.කැලුම් අයියේ ඔයාට ගොඩක් ස්තුති මෙතුමිය අපි අතරට ගෙනාවට...ඉතින් ඔයා හරිම පැහැදිලිව ආස හිතෙන විදියට කතා කරනවා.ස්තුති..මෙතුමියටත් ඔයාටත් නිදුක් නිරෝගි භාවය නිරතුරුවම ලැබේවා..තෙරුවන් සරණයි ..❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුජීවනී 💐💐💐💐
      තෙරුවන් සරණයි

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ...හරිම ත‍රැන පාටයි .....කුඩා කාලේ ඇය ඉන්න ටෙලිනාට්‍ය බලන්න හරිම ආසයි .... දීර්ඝායු වේවා ....නීරෝගී වේවා ....ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා ....

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +14

    ඇත්තටම ඇත්ත ඇය කියන්නේ අපි කොයිතරම් සැපසම්පත් එක්ක රටවල් වල හිටියත් අපේ රට තරම් නම් නැහැ අපේ රට මොනතරම් අර්බූද එක්ක ජීවත් උනත් තවමත් අපිට හිතන්නෙ ලෝකෙන් උතුම් රට ලoකාව විතරක්ම කියල තමයි ..අදත් ගොඩක් ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි සුභ දවසක් ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී
      ඔයාගෙ මේ ඇගයීම මට බොහොම වටිනවා
      තෙරුවන් සරණයි 💐💐💐💐🙏

  • @Princeh4578
    @Princeh4578 2 ปีที่แล้ว +2

    ආසම කරන නිලියක් අවන්ති අපොන්සු මහත්මිය. හරිම ලස්සනයි හරිම දක්ෂයි. මෙතුමිය රගපානවා ඇරෙන්න දේශපාලනය අල්ලාගෙන දගලන්න ගියේ නැහැ. මෙන්න නියම කලාකාරයෝ.බොහොම ස්තූතියි කැලුම් අයියා

  • @pushpadesilva7087
    @pushpadesilva7087 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඇය තවමත් .නිහතමානී නිළියක් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු වේවා .කැළුම් මහතා ඔබට theruwan saranai .ජය වේවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පුශ්පා
      දිගටම බලන්නකො...

  • @priyankaathauda9248
    @priyankaathauda9248 2 ปีที่แล้ว +4

    අවන්ති මහත්මිය නැවත තිරෙයන් බලන්න ආසයි💕💕we like aponsu familly especially තටු

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතා බහ වෙලාව යනවා දැනුනෙත් නැහැ තාමත් හරිම ලස්සනයි අවන්ති මහත්මිය , අපි නොදන්න එඅයගෙ පව්ලෙ විස්තර දැන ගත්තා ,තටු වේදිකා නාට්‍යය හරිම ලස්සනයි , බොහෝම ස්තුතියි කැලුම් මහත්තමයා , ඹබටත් ජේසු පිහිටයි දෙදෙනාට ම ස්තූතියි 🙏🙏🙏🙏💞💞💞💞

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +4

    වේදිකාව ටෙලි තිරය ජය ගත් ඇය අපුරුම චරිතයක්..
    ආයෙත් තරුණ වෙලා වගේ ලස්සනයි
    අහස් මාළිගා නාට්‍යයේ අම්මාගේ චරිතය මං ආසම චරිතය එය හරිම අපුරුයි ඒ රංගනය.
    රන් තිලි වැව නාට්‍යයේ වලව්වේ මැණිකේගේ් චරිතයත් ගොඩක්ම ආස චරිතයක්.
    මට හිතෙන්නේ ඇය කලාවේ ගරු ගාම්බීර හරිම ප්‍රතාපවත් චරිතයක්...
    දීර්ඝායු වේවා.!!....

  • @jayaminiherath8754
    @jayaminiherath8754 7 หลายเดือนก่อน +1

    හරිම ලෙංගතු , සුන්දර ,.රසවත් කතා බහක් ....එතුමිය හිනාවෙලාමයි.වැඩසටහන ඉවර වෙනතුරුම හිට්යේ ....දෙදෙනාටම තෙරුවන් සරණයි ......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +2

    කතා බහ පුරාවටම ඇහුනේ "අයියා" කියන වචනේ වැඩියෙන්. ඇත්තටම ජයසේකර අපොන්සු මහතා කොච්චර වටිනා චරිතයක්ද! ඔහු කලාව වෙනුවෙන් කොපමණ දේවල් කරලා තියෙනවද. අවන්ති අපොන්සු මහත්මිය මම ආසම චරිතයක්.දෙවි පිහිටයි ඇයට❤️🌹

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 2 ปีที่แล้ว +5

    අම්මෝ කැලුම් අයියේ මෙයා කොහෙද මෙච්චර කාලයක් ඉදලා තියෙන්නේ. ලස්සන වෙලා. දකින්න ලැබීම ත් හරි ම සතුටු යි. ඔයා කොහොම හොයා ගන්න වද මන්දා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මල්ලො
      දිගටම බලන්නකො...

  • @bawaniyoshikasathyandi6991
    @bawaniyoshikasathyandi6991 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන වෙලා

  • @jayasekaraaponsu1815
    @jayasekaraaponsu1815 2 ปีที่แล้ว +7

    හරීම ශෝක් වැඩ සටහන කැලූම් මල්ලි
    අපූරුවට ප්‍රශ්ණ අහනවා ආකර්ෂණීය යි
    නංගිත් මරුවට කතා.කරනවා
    ආසාවෙන් බැලුවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අයියා
      තෙරුවන් සරණයි

    • @awanthiaponsu5801
      @awanthiaponsu5801 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @haresheranga
    @haresheranga 2 ปีที่แล้ว +3

    මුල ඉඳන් අගට ඇයත් හිනා වෙනවා අපිත් හිනාවුණා. සන්තෝස වුණා.

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +7

    කොයි රටකට ගියත් මව් රට වගේ නෑ ...
    එච්චරයි ...
    ස්තුතියි මැතිණියනී ... ❤

  • @nayanikongahage2223
    @nayanikongahage2223 2 ปีที่แล้ว +2

    ඉතා සුන්දර අතීතයකට ඇයව කැන්දාගේන ඔබගියේ.ලස්සන්‍යි වැඩසටහන.තෙරුවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නයනි

  • @kombalavithanage6434
    @kombalavithanage6434 2 ปีที่แล้ว +3

    Thank u mr kalalum mn adaraya karana niyak harima nihatha mani kenek ayage mahaththayath a wagei akke oya godak lassana wela idir wadakatauthu sarthaka vewa pawle samata budusaranai 🙏🙏💐💐💐💐💐💐💐

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +2

    එදා විතරක් නෙවෙයි ,අදත් ඇය රාජ කුමාරියක් වගෙයි .හරිම ලස්සනයි ඇය තවමත් .ඒවගේම හරිම නිහතමානී වගේම ,හරිම වැදගත් කාන්තාවක් ඇය .බුදු සරනයි ඔබ දෙදෙනාටම..❤️❤️🙏

  • @isushadmini720
    @isushadmini720 2 ปีที่แล้ว +2

    උරුවිසි....
    කානේශන් සුදු කපුරු මලක් වාගේ...
    මල් මත් කරවන සුවදකි මේ එන්නෙ...
    වෙල්වට් රෙද්දක් වාගේ පිරිමදින්නටත් ආසයි..
    මැව්වේ කවුරුද විශවර්මයද....
    මල් වගේ ලස්සන සුරන්ගනාවී....😍😍😍😍....

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි එතුමිය 🙏❤️
    නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏
    ස්තුතියි කැළුම් මහත්මා ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුමුදු

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +1

    හදවතින් හදවතටම දැනෙන වැඩසටහනක්. පුද්ගලිකව කැමතිම රංගන ශිල්පිනියක්.
    කැලුම් අයියා ඉදිරිපත් කිරිම තමයි ගොඩක්ම ලස්සන 💐💙

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො.

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන වැඩසටහනක්...ඇගේ අත්දැකීම් හරම සුන්දරයි..එක තත්පරයක්වත් අහක දාන්න බෑ...ඇයට නිරෝගී චිර ජීවනයක් පතමි. 💐 ස්තූතියි කැලුම් 💐👍

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +9

    අපේ ගමත් නුවරඑළිය තමයි ..ආඩම්බරයි ඉතිo ..😁😁😁✌✌✌

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +2

    අදත් හරිම ලස්සනයි .බොරු පම්පෝරි නැහැ.අහගෙන ඉන්නත් ආසයි .ස්තුතියි කැලුම් සොයුර ඔබට .ජයෙන් ජය.🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිර්මලී💐💐

  • @ajithnanayakkara6194
    @ajithnanayakkara6194 2 ปีที่แล้ว +4

    මම ගොඩක් ආදරේ කරන ගෞරවනීය පුද්ගලයන් අතුරින් එකක් අයෙක් අවන්ති අක්කා ඒ වගේම ඇගේ ප්‍රතිභාපූර්ණ රංග කෞෂල්‍යට මා ගොඩක් කැමතියි කැලුම් ඔබට ගොඩක් ස්තුතියි ඇගේ පෞද්ගලික තොරතුරු මෙන්ම ජීවිතයේ රසවත් හරවත් තොරතුරු ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම සම්බන්ධව..🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි අජිත්
      💐💐💐

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +4

    Kalum ඔයාගෙ ඔක්කම වැඩ සටහන් ඉතිමත්ම ආකර්ශනීය ලස්සනයි.
    ඒත් අද මම මොකක්දෝ වීශේශත්වයක් දැක්කා.
    අවන්තී මහත්මිය ඉතාමත් අවංක. නිහතමානී. දයාබරනීය කෙනෙක් කීයල දැනූන.
    මමද මගේ නංගිලා එක්ක එයාවාගේ රග පාල තීයෙනව. FANS ල නමි නෙවී Pen Pals ලටත් ලීයල තියෙනවා. බැද ගන්න බැරි වුණා 😅.
    ඔයා ට ගොඩක් ස්තූතියි කැලුම් මේ අනර්ග සාකච්ඡා ව ඉදීරීපත් කිරීම ගැන.
    God bless you. Take care. 🙏🏻😇

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ලෙනින් මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐💐
      තෙරුවන් සරණයි

  • @CarolR369
    @CarolR369 2 ปีที่แล้ว +2

    Dear Awanthi, I am so pleased to have you as my friend. You have been there during difficult times, giving me the best advice. I love you much. Your American friend, Carol.

  • @chansam8966
    @chansam8966 9 หลายเดือนก่อน +1

    Avanthi; Admirable, down to earth personality. The way she speaks, dresses; commendable.

  • @isurunanayakkara7670
    @isurunanayakkara7670 2 ปีที่แล้ว +3

    කැළුම් සහෝදරයාට බොහෝම ස්තුතිය මැයව වැඩ සටහනට දායක කර ගත්තාට... ස්වභාවික රංග රීතීයක් තියෙන අති දක්ෂ ස්වාධීන නිළියක්.. ඇයගේසැමියාත් බොහෝම ආදරණීය චරිතයක්..මැය ආගන්තුක සත්කාරයට ලැදී ලෙන්ගතු චරිතයක්... සුභ පැතුම් ඔක්කොටම 😍🙏

    • @awanthiaponsu5801
      @awanthiaponsu5801 2 ปีที่แล้ว +3

      ස්තූතියි පුතා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඉසුරු

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +2

    අදටත් වෙරෝනිකා ට ආදරෙයි ❤️💖

  • @dilhaniamarasinghe7798
    @dilhaniamarasinghe7798 2 ปีที่แล้ว +3

    ලස්සන දක්ශ නිවේදකයෙක් 😍 හරිම ලස්සන වැඩසටහනක් සමග ලස්සන දක්ශ නිලියක්😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඇගයීමට දිල්හානි 💐💐

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว +4

    කැලුම් අද ඔයා අවන්ති අපොන්සුව ගෙන්නලා ඉතා සුන්දර මතකයන් අවදි කළා ඒ වගේම අප අතරින් වියෝ වූ දක්ෂ වේදීකා නළුවන්ව මතක කරලා ඔබ දෙපලට ජය🙏✌❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐💐💐

  • @indraniaponsu1770
    @indraniaponsu1770 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි හැමදාමත් ආදරෙයි .❤️❤️❤️❤️

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 5 หลายเดือนก่อน +1

    ඔබතුමිය ඉතා අති දක්ෂ කලාකාරිය ඔබතුමියට එදා වගේම අදත් ගොඩක් ආදරේ.. ඉදිරියේදීත් ඔබතුමියව.. කලාවෙන් දකින්න ගොඩක් ආසයි❤❤❤ ජයසේකර අපොන්සු මහත්තයා අපි අතර අද නැතත්... තාමත් ඒ මතකයට ඔහුට අපි ආදරේ... නිවන් සුව ලැබේවා එතුමාට❤❤❤🙏🙏

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว +1

    Beautiful lady. She is a very pleasant and outspoken woman. Outstanding actress.

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +4

    Daksha niliyak. Adath wada satahana lassanai. Bohoma sthuthi. 🌷🌷🌷

  • @remarrichthamel9167
    @remarrichthamel9167 2 ปีที่แล้ว +1

    Harima adambarai oba gana very glamor elegant and talented person we are proud of you.thuttu dekata vikinenne natuva oya kata karana vidiyama perfect.love you

  • @nipunipieris1699
    @nipunipieris1699 2 ปีที่แล้ว +3

    Hari nihathamani charithayak lassanai wadasatahana

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +4

    Avanthi still looks young and energetic.

  • @prabathwijesundara3734
    @prabathwijesundara3734 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අයියේ. ඇයව අද interview kalata.දක්ෂ නිළියක් වගේම හිත හොඳ අක්කා කෙනෙක්. ආදරෙයි දෙන්නාටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො
      තෙරුවන් සරණයි

    • @awanthiaponsu5801
      @awanthiaponsu5801 2 ปีที่แล้ว +1

      මල්ලි ස්තූතියි

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 2 ปีที่แล้ว +3

    අපූරූ පූරකයෙක් සමග අපූරු කතාබහක්...... ♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සමිත් 💐💐💐💐🙏

  • @newtongunasekara6443
    @newtongunasekara6443 2 ปีที่แล้ว +1

    අගෙයි , සැමදාමත් ජයමවේවා ....

  • @එරන්දඅදිකාරි
    @එරන්දඅදිකාරි 2 ปีที่แล้ว +4

    හැමදාම ආදරය කරන චරිතයක් ❤️

  • @SeekersMontessori
    @SeekersMontessori 2 ปีที่แล้ว +3

    No wonder she has such a flawless complexion..the cool climate has definitely helped.
    Loved THATU. Doo Daruwo and all her portrayals in various other productions.
    This is the calibre of artistes SriLanka should have preserved. Also her brother...extremely talented and committed to the arts. Thank you Kalum for another great interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks SHANTHI for your kind words 💐💐💐💐

  • @hasankadineash4834
    @hasankadineash4834 2 ปีที่แล้ว +1

    Aththatama godaak sathutui dennatama hadawathinma suba pathanawa lassanai mahaththayooo dalada samidu pihitai

  • @tharini4817
    @tharini4817 2 ปีที่แล้ว +4

    Isthuti aiye.program ekA ADATH LASSANAI .den eyawa dakinnawTh nehe.godak dukai.daksha rangana shelpiniyak.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Bohoma isthuthi nangi 💐💐

    • @tharini4817
      @tharini4817 2 ปีที่แล้ว

      @@kalumwijesooriya training now with program eka denakan balan innawa aiye.

  • @razeekahqa7285
    @razeekahqa7285 2 ปีที่แล้ว +5

    MENNA NILIYO WADAGAT GUNAWAT KANTAWAK ME WAGE AYA SADA KAL RADEWA DESHAPLUWO PASSE DUWAN NATI AYA GODAK HODAI BUDU SARANAI

  • @tvanurasiri468
    @tvanurasiri468 2 ปีที่แล้ว +1

    ජයවේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @chitrapalamure841
    @chitrapalamure841 2 ปีที่แล้ว +1

    හරිම සොඳුරු කතාබහක්
    ස්තුතියි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි චිත්‍ර

  • @nalinpiris2726
    @nalinpiris2726 2 ปีที่แล้ว +2

    කැලුම් අයියා තාමත් 25 කොල්ලෙක් වගේ.... ඇත්තටම, සුබ පතනවා හදවතින්ම.... පුළුවන් නම් අනූශා දමයන්තිව ගේන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐

    • @highwaytyson2913
      @highwaytyson2913 ปีที่แล้ว

      ඇත්තමයි ……

  • @KW-tb5nw
    @KW-tb5nw 2 ปีที่แล้ว +1

    Thank you very much for bring her Kalum.

  • @channaholidays7198
    @channaholidays7198 2 ปีที่แล้ว +3

    MAMA E KALE INDALAMA ASA KARAPU NILIYAK .OBATA SUBA ANAGATHAYAK.

  • @udarasilva9598
    @udarasilva9598 2 ปีที่แล้ว +1

    Ape veronica charithaya rangapapu jeshta rangana shilpiyani... harima sathutui

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 2 ปีที่แล้ว +1

    Ane kalum obha tuma hamadama tarunai piliwelai.lassanata adum adinawa,Adarei oyata.

  • @sunetraharangala9967
    @sunetraharangala9967 2 ปีที่แล้ว +1

    Lassana kathandarak vage.Thanks Kalum.

  • @dushmanthiweerasinghe3701
    @dushmanthiweerasinghe3701 2 ปีที่แล้ว +1

    Still she's beautiful Kalum all your programs are very grand and beautiful naver miss them...good luck keep it up...from Canada 🇨🇦

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much DUSHYANTHI for your very kind words.
      If possible please be kind enough to share these videos in your social media and chat groups
      Most of our Srilankan’s only like to watch gossip and third grade stuff in TH-cam and it’s really difficult to get attention of them for good quality productions like this
      Hence appreciate very much your support 💐💐💐🙏

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 ปีที่แล้ว +1

    Lassanai aiyye oyage wadasathanna oyatath ayatha budu saranai ❤️❤️❤️🙏🙏🌷🌹🇱🇰🇰🇼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthuthi
      Obatath Theruwan Saranai

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඇය❤❤❤❤ සුභ පැතුම්❤️❤️❤️ ඔබ දෙපලට❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @kumariperera6833
    @kumariperera6833 2 ปีที่แล้ว +2

    Oya Anna Anna lassana wenawa

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +4

    ඇත්තටම තටු වේදිකා නාට්‍ය ඒතරම් ලස්සන උනේ ජයසේකර අපොන්සු මහත්තයාගෙ ගැහැනු චරිතය නිසාම තමයි ..😁😁😁

  • @ThePushpamali
    @ThePushpamali 2 ปีที่แล้ว +2

    You both look very beautiful today......... Her saree is very beautiful too. I love the wine red color . Love Kalum's shirt alot too. ❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much dear Pushpamali 💐💐💐

    • @ThePushpamali
      @ThePushpamali 2 ปีที่แล้ว

      @@kalumwijesooriya 🙏❤️

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඇය දැන් නිතර දකින්න නැහැ. වටිනා චරිතයක් කලා ලෝකයට අයියේ. TH-cam video වලත් වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ මෙතුමියව. නැවත කරලියට ගෙනවිත් ලොකු දෙයක් ඔබ කරේ අයියේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 💐🙏💐

  • @inokaperera7479
    @inokaperera7479 2 ปีที่แล้ว +1

    Thank you so much for this episode. Very rare

  • @ajanthakumari44
    @ajanthakumari44 2 ปีที่แล้ว +3

    Mama godak kamathi niliyak kalekin dakke lassana wadasatahanak

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +2

    Thanks for bringing her to your program. Best wishes to you both 💗💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much MADHU
      💐💐💐
      If possible please share this video

  • @nirmalajayanthi4872
    @nirmalajayanthi4872 2 ปีที่แล้ว +1

    Harima lassanai ආදරෙයි ❤️❤️❤️

  • @kamaniweeraratne3157
    @kamaniweeraratne3157 2 ปีที่แล้ว +1

    Love Avanthi.

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤

  • @artxartx6498
    @artxartx6498 2 ปีที่แล้ว +1

    Aye thawemath sundarai. Kelum sir thank you programs ekate😍🙏

  • @bharathim2360
    @bharathim2360 2 ปีที่แล้ว +1

    Wadagath niliyak, lassana wela godak, thanks kalum malli

  • @pererafamilysjourney2490
    @pererafamilysjourney2490 2 ปีที่แล้ว +1

    Favorite actress

  • @hiranthikakuruppuarachchi6491
    @hiranthikakuruppuarachchi6491 2 ปีที่แล้ว +1

    Hiru star udara kaushalya wa ගේන්නකෝ..🥺❤ කට්ට කාල ජිවිතේ දිනපු කෙනෙක් 🔥❤

  • @krishanthiperera5174
    @krishanthiperera5174 2 ปีที่แล้ว +3

    Love this program all the best

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 ปีที่แล้ว +1

    Harima.lassani

  • @nish7839
    @nish7839 2 ปีที่แล้ว +1

    Issarata wada Dn lassanai anna anna tharuna wenawa🥰

  • @happyhome1093
    @happyhome1093 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් ... 💜️💜️

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +1

    අපේ රටේ ඉතාමත් ලස්සන ,දක්ෂ රංගන ශිල්පිනියක් (නපුරු චරිත වලට නම් කියල වැඩක් නැහැ ඉතිං ❤️) අනෙ කැළුම් අයියේ පූජා උමාශංකර් ඇයව පුළුවන්නම් ගේන්නකෝ මෙතුමියම කිව්වානෙ පූජා උමාශංකර් ගැන 🤣 ❤️ වැඩසටහන ලස්සනයි කැළුම් අයියෙ ජයෙන්ජයම වේවා♥️🙏🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී
      මම උත්සාහ කරන්නම්
      දන්න විදියට මේ දිනවල ඇය විදෙස්ගතව ඉන්නෙ

  • @sashiniperera6903
    @sashiniperera6903 2 ปีที่แล้ว +2

    Such a sweet person ❤️❤️❤️ Love this program! ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much 💐
      If possible please share

  • @shevonbendrick3923
    @shevonbendrick3923 2 ปีที่แล้ว +1

    I really like your show Kalum and Please bring Nadeesha Hemamali to this segment she's one of my favourite celeb 🌟👏👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Sure will do soon
      Many thanks for your kind words
      Please keep watching

  • @manohariwimalathunga7641
    @manohariwimalathunga7641 2 ปีที่แล้ว +2

    අවන්ති මෙච්චර කල් හොඳම යාලුවෙක් වෙලා ඉදලත් මමත් නොදන්න රසකතා තිබිලනේ ,ඇත්තමයි මමත් ගොඩක් රසව්න්දා..
    😅😅 ලස්සන සුන්දර සුහද කතාබහක්. ස්තුතියි කැලුම් ඔයාට ත්..දෙන්නාටම ආදරෙයි ගොඩක්..

    • @awanthiaponsu5801
      @awanthiaponsu5801 2 ปีที่แล้ว +1

      😂😂😂🥰🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Lassanai ane harima sundari e..wagema api adatath adare

  • @renurenu7857
    @renurenu7857 2 ปีที่แล้ว +1

    නපුරැ චරිත කොතරම් කරත් ඇය කොයිතරම් නිහ❤️තමානී❤️❤️❤️❤️ ද ආදරෙයි

  • @kalyaniedirisinghe6216
    @kalyaniedirisinghe6216 2 ปีที่แล้ว +2

    Can you pls talk with nelum perera.she is living in kalapura..she also an old actress.thankyou.

  • @nimalyatiwella9168
    @nimalyatiwella9168 2 ปีที่แล้ว +2

    Super programme 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much
      Please share this program as much as possible

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h ปีที่แล้ว +1

    ❤❤ Lankan ❤Lankan ❤Lankan ❤❤❤❤❤❤❤❤

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +2

    දිගටම heart to heart විතරනෙ. absolutely truth දැන් හුඟ දවසකින් නෑ. එහෙම වුනාම ඒකාකාරී වෙනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි මේ අදහසට නංගී
      මේ දවස්වල වැඩසටහන් නිශ්පාදනය හරිම අපහසු තත්වයක් තියෙන්නේ
      පටිගත කිරීමට විදුලිය නැහැ
      යන්න petrol නැහැ
      බොහොම අමාරුවෙන් තම්‍යි මේ ටිකත් කරන්නෙ

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +1

    දැන් හුගක් ලස්සන වෙලානේ . සතුටුයි .

  • @pushpakumasaru2957
    @pushpakumasaru2957 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 ปีที่แล้ว +3

    😍😍😍❤️❤️

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 2 ปีที่แล้ว +1

    අනේ පවු.අරගලය ජය ගන්නවා, පැමිනි දුක් පැනි රසයිලු.ඒ නිසා ඉවසන්න, හැබැයි අසාධාරණයට නම් හිස නමන්න එපා මොනම හේතුව උඩවත්.🙏

  • @athsaraperera8308
    @athsaraperera8308 2 ปีที่แล้ว +1

    දැන් මොරීන් චාරුණි ගෙන්වන්නකෝ

  • @malithvindula585
    @malithvindula585 2 ปีที่แล้ว +3

    ❤️

  • @ruchinithejaka1112
    @ruchinithejaka1112 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️ Such an interesting conversation 😍😍

  • @highwaytyson2913
    @highwaytyson2913 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @samithamaheshkodithuwakku8178
    @samithamaheshkodithuwakku8178 2 ปีที่แล้ว +1

    💐💐💐💐💐👍👍👍👍

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 2 ปีที่แล้ว +1

    💞🙏

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍🇮🇹🇮🇹🇮🇹