ලක්ෂ 5ක ආදරය ඩුබායි වල සුපිරියටම සමරපු හැටි-Sangeeth Dini Vlogs|Sangeeth|Dinithi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage
    LAKWIL 🤗👇👇
    ...
    www.facebook.c...

ความคิดเห็น • 1K

  • @hasiniisurika4149
    @hasiniisurika4149 ปีที่แล้ว +67

    ලංකාවේ කෙනෙක් මෙහෙම වෙන රටක දියුණු වෙලා ඉන්නවා දැකීමත් සතුටක්, ලාංකිකව මාරම සතුටක් දැනෙන්නේ, ❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +62

    හදවතින්ම ආඩම්බරයි ...
    ලංකාවේ කෙනෙක් ඩුබායිවල මේ වගේ තැනක විශේෂයෙන්ම මරීනා වගේ තැනක රෙස්ටුරන්ට් එකක් කරනවා කියන්නේ ඇත්තටම හරිම ආඩම්බරයි ...හැමදේම තියෙනවා ...ලංකාවේ 25 ජොබ් දීලා ගොඩක් වටිනා දෙයක් දිනෙන් දින දියුණුවට පත්වේවා
    කෝසල මහත්තයා ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ වීඩියෝ එක පෙන්නුවාට ඔය දෙන්නටත් ගොඩක් ස්තූතියි ..ලක්ශ 5 ත් සුභම සුභ පැතුම් ....
    💐💐💐💐💐💐💐💐💐💐

  • @heewagepriyanandani6025
    @heewagepriyanandani6025 ปีที่แล้ว +116

    ❤🎉ලක්විල් අධිපති නිහතමානී ආදරණීය කෙනෙක් දිනිගේ අයියා වගේ❤🎉

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +660

    Sangeeth Dini Vlogs 1M ගහනවට කැමති කවුද 👇👇

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 ปีที่แล้ว +218

    ලක්විල් හරිම ලස්සනයි. ඒ අයියා හරිම නිහතමානියි. ඔයාලා හැමෝටම ජය වේවා!

    • @sandatharu6771
      @sandatharu6771 ปีที่แล้ว +6

      එයා ටිකක් දිනීගේ චූටි අයියා වගේ නේද

    • @damithanurudda195
      @damithanurudda195 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

    • @devanthinanayakkara9272
      @devanthinanayakkara9272 ปีที่แล้ว

      Lakwill number pls

    • @devanthinanayakkara9272
      @devanthinanayakkara9272 ปีที่แล้ว

    • @sunasilan6260
      @sunasilan6260 ปีที่แล้ว

      නයා.කනකොට.අපීට.කටට.කෙල.උනනවා.❤❤මේක.ලක්විල්.අයියට❤❤❤❤❤❤.

  • @lihinilihini4120
    @lihinilihini4120 ปีที่แล้ว +15

    දිනී අක්කි ආවට පස්සෙ සංගීත් අයියගෙ life එක ගොඩක් වාසනාවන්ත එකක් උනා කියලා හිතෙනවා...💝

  • @malithipieres8064
    @malithipieres8064 ปีที่แล้ว +31

    Lakwel ඒකෙ අයිති කාර මල්ලි හරිම හොඳ නිහතමානී හොඳම කෙනෙක් ඔහොම අය ලංකාවෙ අඩුයි බොහෝම ලස්සනයි හරිම ආදරෙයි ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි jesu පිහිටයි පරිස්සමින්

  • @anushalakmali410
    @anushalakmali410 ปีที่แล้ว +56

    ලක්විල් එකේ අයියාගේ ඒ තියන නිහතමානී කම මාරම වටිනවා❤❤❤

  • @kumaraekanayaka9733
    @kumaraekanayaka9733 ปีที่แล้ว +139

    නිහතමානී තුන්දෙනාම.. හොඳ මිනිස්සුන්ට හොඳ මිනිස්සු මුණ ගැහෙනවා කියන්නෙ ඇත්තක්... ❤❤ හොටෙල් එකේ අයිතිකාර කෙනත් කිසිම ආඩම්බර කමක් නෑ මේ දෙන්නට ආදරෙන් සැලකුවා... ❤❤

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว

      Super saport aka labuna mr kasalagen neda👍👍❤jasupitai oyala ta paressamin sathutin enna...mr kosala thank you sir 🙏

  • @colorscreat
    @colorscreat ปีที่แล้ว +17

    අපේ රටේ මිනිස්සු ලෝකේ ජය අරන් දියුණු වෙලා ඉන්නවා දැකීමත් සතුටක්... ඔයාලා හැමෝටම සුබ පැතුම් ♥️♥️♥️

  • @Fafam4t
    @Fafam4t ปีที่แล้ว +26

    වැඩි වැඩියෙන් හරියන්න ඕනේ අපේ රටේ කොල්ලෙක් මුලු uae එකේම පචිලිත වේවා දිනෙන් දින දියුනු වේවා !!!!❤❤❤❤❤

  • @Sanduwickramasinghe1321
    @Sanduwickramasinghe1321 ปีที่แล้ว +89

    ජීවිතේ ලස්සනම දේවල් ඔයාලා දෙන්නත් විදින ගමන් අපිටත් ඒ ලස්සන විදින්න දෙනවට අක්කි, අයියා...ඔයාලා දෙන්නාටම ගොඩාක් ස්තූතියි ❤
    ආදරෙයි අක්කි බෝලේ & සංගීත් අයියා..❤

    • @inokasilva7124
      @inokasilva7124 ปีที่แล้ว

      අනේ ඔයාලා ව බලන්න ආසයි මම ඔයාලගේ හැම වැඩ සටහනක් ම බලනවා

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +14

    අනේ හරිම හොද අයියා කෙනෙක් එයාටත් කියන්න අපි ආදරෙයි කියලා හොද මිනිස්සුන්ට මං හරි ආදරෙයී ඔයාලා දෙන්නටත්😍😍😍

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 ปีที่แล้ว +191

    මේ ලක්විල් එකේ අයියා දිනීගෙ චූටි අයියා වගේ 💗

    • @yamunamanel5431
      @yamunamanel5431 ปีที่แล้ว

      මටත් ඒ විදියටම හිතුනා. දිනිතිගෙ අයියා වගේමයි .

    • @rashanthijayaweera51
      @rashanthijayaweera51 ปีที่แล้ว

      දැක්ක ගමන්ම එහෙම හිතුනා

    • @shaniperera1877
      @shaniperera1877 ปีที่แล้ว +1

      අනිවා

  • @muthun9242
    @muthun9242 ปีที่แล้ว +17

    කොහේ ගියත් ලන්කාව එක නේද❤.අපිත් ඉන්නේ ලන්කාවෙන් පිට මේවා දකිද්දී ගොඩාක් ආසයි.ජය වේවා❤

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +11

    Lakwil එකේ Boss හරිම නිහතමානී ආදරණීය චරිතයක් .හරි සතුටුයි අපේ රටේ කෙනෙක් ඩුබායි වල මේ විදියට දියුණු වෙලා ඉන්න එක ගැන. ඔයාලා දෙන්නාටම සුබ පැතුම් .

  • @chaiyaproduction4523
    @chaiyaproduction4523 ปีที่แล้ว +13

    😊🤔🤔මට විතරද ලක්විල් අධිපති දිනිගේ චුටි අයියා වගේ පෙන්නේ 🤔🤔😊

  • @chamalianuruddika1339
    @chamalianuruddika1339 ปีที่แล้ว +27

    Lakwil ... Grade job ... Proud about you as a srilanken people ... Good luck

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +54

    Congratulations for 500k.❤❤❤ වීඩීයෝ එක බැලුවා.හරිම ලස්සනයි .අපි හැමදාමත් ඔයලා දෙන්නා එක්ක ඉන්නවා.කියන්න වචන නෑ ඒ තරම් ආදරෙයි.යන යන දිහාවට අපිවත් එක්කන් යනවට ගොඩාක් පිං.අළුත් දේවල් ගෙනෙත් දෙනවටත් ගොඩාක් පිං 🙏🙏🙏🙏
    හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් වදින්න එපා.බුදුසරණයි

  • @sachishewage5597
    @sachishewage5597 ปีที่แล้ว +5

    කෙටියෙන්ම කිව්වොත් පට්ට සතුටුයි . Congratulations aiya & akki. අපි නොදකින ලෝකේ තියෙන ලස්සනම තැන් වල අපිව එක්කන් යනවට පින් ඔය දෙන්නට. ඇත්තටම ගියා වගේ තමා. අද දෙන්නා මාර ලස්සනයි. ආදරෙයි ඉතිං 🌹❤️❤️
    ලක්විල් එකේ අයියත් ලංකාවේ අපේකම දන්න පට්ට පොරක්. එයාටත් මේ අතරෙම සුභ පතනවා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා

  • @Positivehopes
    @Positivehopes ปีที่แล้ว +13

    අපේ ජීවිත වලට ඔයාල දෙන අත්දැකීම් මෙච්චර යි කියන්න බෑ, ඒ ඒ අවස්ථා වලදි කතාකරන විදියෙ ඉදන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව
    හදවතින්ම සුභ පතනව අක්කිටයි අයියටයි හැමදාමත් මේ විදියට සතුටින්ම ඉන්න ලැබෙන්න කියල😊🙏
    කොහේදි හරි මුන ගැහෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව✨️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +18

    අපේ සුබ පැතුම් ,,ආදරෙයි හැමදාම හරිම සතුටුයි ,අපිව වෙනම ලෝකයකට ගෙනිච්චට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +10

    ඔයාලගෙ vlogs වලට අපි පිස්සු වැටිලා තියෙන්නෙ
    ගොඩාක් ලස්සනයි
    සුබ පැතුම් ඔයාලගේ ඉදිරි වැඩ සියල්ලට ම
    බුදුසරණයි

  • @nadekauae7515
    @nadekauae7515 ปีที่แล้ว +3

    අපේ රටේ අය මේ වගේ තැනක ඉන්න එක මාරම සතුටුයි ඒවගේම හරිම ආඩම්බරයි සංගීත් දිනී ඇතුඵ සියඵම දෙනාම ඡයවේවා ආදරෙයි හැම දාම ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว +22

    දිනි නන්ගියි සන්ගීත් මල්ලියි හරිම වාසනාවන්ත කොපල් එක

  • @shanthiobandraywewajaya9136
    @shanthiobandraywewajaya9136 ปีที่แล้ว +6

    ඔයාලා දෙන්නා මගෙම දරුවන් කියලා දැනෙන තරමටම මට ලං උනා . දරුවන් ගේ සතුට අමිමලාගේ සතුටයි. ඔයාලා යහපත් දරුවන් විධියට දායාදය කල දෙමව්පියන් ටත් පිං .පරෙස්සම් වෙලා මෙහේ එන්න.දළදා සමිදු පිහිටයි !!!!!

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 ปีที่แล้ว +42

    ඔන්න නියම ශ්‍රී ලාංකිකයෝ...ගැම්මක් තමයි ..මරු ලක්වින්..තව තවත් දියුනු වෙන්න ඕනි ...පට්ටම හදවත් ටිකක් අද දැක්කා මරු ...නියමයි සන්ගීත් අයියා දිනී අක්කා...

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +17

    අද vlog එකත් මාරම ලස්සනයි. ගොඩාක් ආසාවෙන් බැලුවෙ. ලක්විල් එකත් ලස්සනයි.ඒක කරන අයියත් හරිම නිහතමානී කෙනෙක්. මුල ඉඳන්ම ඔයාලගෙ වීඩියෝ බලන කෙනෙක් මම.හරිම සතුටුයි 500K ආව එකට. Congratulations අක්කා & අයියා.ඒ වගේම අපිට මේ වගේ ලස්සන තැන් පෙන්නන්න, ඔයාලට තව තවත් හැකිවෙන්න වගේම හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.
    ❤️😍

  • @saranisamajya5045
    @saranisamajya5045 ปีที่แล้ว +5

    දිනීගේ ගවුම මාර ලස්සනයි .ඩෝල් කෙනෙක් වගේ..❤

  • @NEXTSTOP123
    @NEXTSTOP123 ปีที่แล้ว +8

    ලෝකේ කොහේ ගියත් එක සිතින් ශ්‍රී ලාංකිකයි ✈️🇱🇰♥️

  • @ureshapabodani6173
    @ureshapabodani6173 ปีที่แล้ว +4

    අනේ අද දවස ගැන හරිම සතුටුයි 🥰 ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පතනවා අක්කි, අයියා ❤️. ඒ වගේම ලක්විල් එකත් මාරම ලස්සනයි. ඒ අයියත් හරිම නිහතමානියි. ඔයාලා දෙන්නව හැමදාම හිතේ ඉන්නවා. ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕනි. පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් 🥰😘❤️

  • @pahandinimsara6967
    @pahandinimsara6967 ปีที่แล้ว +8

    Congratulations sangeeth aiya dini akka❤️ මාර ගැම්මක් ලංකාවේ කොල්ලෙක් මෙහෙම දියුනු වෙලා කියලා දකිද්දි❤ හදවතින්ම ජය වේවා හැමෝටම❤️❤️

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha ปีที่แล้ว +27

    නියමයි srilankan restaurant එක ❤

  • @shevanrathnayaka4853
    @shevanrathnayaka4853 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නටම 1M ගහනවට කවුද කැමති ❤👇👇

  • @ashidil4373
    @ashidil4373 ปีที่แล้ว +16

    ආදරෙයි අක්කිටයි අයියටයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.

  • @hashinirathnayaka5017
    @hashinirathnayaka5017 ปีที่แล้ว +2

    ලක්විල් සුපිරි ලාංකික වැඩ්ඩෙක්. ..ඔයාල වගේ අයටම මේක හම්බුන එක සුපිරී❤❤❤❤❤

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +7

    මේ නිහතමානී අයිති කරු. හදුන්වා දීම ගැන සංගීත් මල්ලි බොහොම ස්තූතියි ❤❤❤

  • @agampodisilva8695
    @agampodisilva8695 ปีที่แล้ว +15

    අපිත් ආසයි ලංකාවේ කැම කන්නඩුබායි ආවම එන්නමි
    ඉස්තුතියි ඔය දෙනාටම හිත හෙද දෙන්න ඹය දෙන්න බුදුසරණයි ❤️❤️❤️❤️

  • @nilanthigunawardana6871
    @nilanthigunawardana6871 ปีที่แล้ว +5

    congratulations 🎉❤❤, ඩුබායි ගිහින් ලක්වින් එකෙන් කන්න හිතුනා 😋😋😇ඒ කෑම දැකලා....මරු 👌

  • @somalatha3761
    @somalatha3761 ปีที่แล้ว +12

    බුදු අම්මෝ කටට කෙල උනනවා ඒ තරමටම රස ඇති

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 ปีที่แล้ว +7

    ශ්‍රී ලංකාවට ,,,ගොඩාක් ,ආඩම්බර,ඔයාමේ වගේ තිබුණු වෙලාඉන්නවදකින්නේ සතුටින්

  • @vijithapedige7553
    @vijithapedige7553 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් දැන් මමලක්විල් වලට ඇවිල්ලා වැඩ සටගහන බලන ගමන් ඔයාලගෙ අදරෙ දෙන්නටම.අපත්.ඩුබායි වල.ඉන්නෙ දිගටම ඔයාලත්.එක්ක

  • @tharindudarshana2772
    @tharindudarshana2772 ปีที่แล้ว +4

    ලක්විල් අයියව චූටි අයියා වගේ පෙනුනෙ කාටද?

  • @chamalianuruddika1339
    @chamalianuruddika1339 ปีที่แล้ว +2

    කෝසල අයියා... චූටි අයියා වගේම ආදරණීය චරිතයක්. විශේෂ අවස්ථාවක් ආවම අඩෝ අපිටත් කේක් කෑල්ලක් ඕන.. අපිට පාටි ඕන ආ... කියන trend එකක කෝසල අයියේ ඔයාගේ hospitality එක මාරම මාරයි. අනික ලංකාවට දක්වන ගෞරවය කියන්න වචන නැහැ.දිනි සංගිත් ඔයාලා මාරම lucky.. හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි ගොඩාක් 🥰🎂🎉🎊❤️🎈

  • @ruush937
    @ruush937 ปีที่แล้ว +2

    හරිම සතුටුයි. ආඩම්බරයි අපේ කෙනෙක් මේ වගේ තැනක ඉන්න එක ගැන. ඔයාලා දෙන්නටත් ස්තූතියි පෙන්නුවට

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr ปีที่แล้ว +13

    අනේ අද දවසනම් මාරම සතුටුයි ඒ වගේම congratulations අයියා අක්කී ❤ඔයා විදිහටම ආදරෙන් හැමදාම ඉන්න හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 😍ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙😘🌎

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +6

    Hotel 🏨 ❤ එක හරිම ලස්සනයි, හොඳ ලංකාවේ සහෝදරයෙක්, හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා පැහැදුණා,, එහෙම තමා ඉන්න ඕන, අපේ රටේ අගය දෙන්න පුලවන්, හොඳ සොහෝයුරෙක්,, බොහොම ස්තූතියි,😊 හරිම ලස්සනයි වීඩියෝ එක සංගීත් මල්ලි, අපේ රට ගැන තියන දුක පොඩ්ඩක් නැති උනා මේ hotel එක දැක්කා ට පස්සෙ

  • @pushparanjane1646
    @pushparanjane1646 ปีที่แล้ว

    ලක්විල් මල්ලි හරිම නිහතමානි කෙනෙක් ඒ වගේම අපිට මේ හැමදේම බලන්න අපිට සලස් වන ඔය දෙන්නටත් ගොඩක් පින් බුදුසරණයි

  • @maduherath2298
    @maduherath2298 ปีที่แล้ว +8

    Congratulations aiya akka , අවසාන ටික තමා ශෝක් , සිංදු ටික මරැ❤🎉😊

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +2

    හැමදාම සතුට ආදරේ ඔයාලා ගාව රැඳේවා ඉක්මනින්ම ලක්ෂ 10 සීමාවත් පසු කරන්න ලැබෙන්න ඕනේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා♥️♥️

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +3

    ලක්විල් එකෙ අයියා හරිම හොද පාටයි. ජය වේවා🙏 500k congratulations ❤️

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +1

    අනේ ලක්වින් අයියා හරිම නිහතමානී...දිනී අක්කිගෙ චූටී අයියා වගේ එයා

  • @sharaoops
    @sharaoops ปีที่แล้ว +26

    Congratulations for 500k . Stay blessed and stay happy always ❤

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 9 หลายเดือนก่อน

    හිත හොඳ මිනිස්සුන්ට කොහොමත් ගොඩක් මොලෙතියෙන මිනිස්සු කැමති නෙ❤ ආදරෙයි හැමදාම ඔය දෙන්නාට තෙරුවන් සරනයි❤️

  • @CalmDown4628
    @CalmDown4628 ปีที่แล้ว +7

    Congratulations on the 500,000! 🎉Wish your mum and dad was there too, to celebrate this special moment! They were the initial inspiration for this channel. Your mum especially, with her great recipes, great life advice and tips! Blessings to you all.🎉

  • @kapilakodagoda
    @kapilakodagoda ปีที่แล้ว +1

    ලක්විල් එකේ අයයා හරිම හොද කෙනෙක්. ඔය දෙන්නත් හරිම හොද දෙන්නෙක්. Good luck

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 ปีที่แล้ว +8

    හෙට වෙනකන් බලන් ඉන්නේ හෙට vlog එක බලන්න.. ආදරෙයි, අයියා අක්කී...
    ඔයාලා දෙන්නාත් එක්ක වරා අයියයි අක්කී ආවනම් තවත් ෆන්ම තමයි ඉතිම්ම්ම්.. ❤❤

  • @shanikarajamuni6698
    @shanikarajamuni6698 ปีที่แล้ว +2

    අනේ ලක්විල් එකට යන්න තිබ්බනම් කියල හිතෙනව . ඔයාලට ගොඩක් පින් අපිට යන්න බැරි තැන්වලට අපිව එක්ක යනවට

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අපේ රටේ අය ඩුබායි වල මේ වීදියට මහාන්සියෙන් දියුණු වේච්ච අය දැක්කම ගොඩක් සතුටුයි සියලුම දෙනාටම බුදුසරණයි🙏❤👍

  • @sapna2062
    @sapna2062 ปีที่แล้ว +2

    ඇත්තටම ලංකාවේ කෑම කොමත් රසයි
    මම පොඩි කාලෙ සිංහල බත් කඩයක් තිබ්බා ඈ කෑම අරිම රසයි මට එක මතක් වුනා😋

  • @shakilathenakoon2375
    @shakilathenakoon2375 ปีที่แล้ว +12

    සුබ පැතුම් අයියා & අක්කී....ගොඩාක් සතුටුයි අපිව මෙහෙම සතුටු කරනවට....💖 තව තව subscribers la වැඩි වෙලා තව ලස්සන වැඩ ගොඩාක් අපේ ඇස් ඉදිරියට අරන් එන්න සියලුම ශක්තිය ඔයාලට ලැබෙන්න ඕනී....තෙරුවන් සරණයි.....😘💖

  • @_chathu
    @_chathu ปีที่แล้ว +7

    දෙන්නම ගොඩාක් ලස්සනයි සන්ගීත් දිනී ආදරෙයි ගොඩක් 😘❤️🌸

  • @priyanthiwickramasinghe4568
    @priyanthiwickramasinghe4568 ปีที่แล้ว +30

    අද දවස හරිම ලස්සනයි .සුබ පතනවා දෙනාටම ❤️

  • @nemandividuranga2483
    @nemandividuranga2483 ปีที่แล้ว +2

    නියමයි ඩුබායි එන්න හිතෙනවා .ඩුබායි ආවොත් අනිවාර්යයෙන් ම එනවා.

  • @warunisurige7584
    @warunisurige7584 ปีที่แล้ว +5

    Congratulations! ඉක්මනින්ම 1M වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...😍❤️

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +1

    I can see how polite and respectful when she is out and about. She knows what to talk and what not to. Very smart women ❤❤❤❤ Dini is very lucky ❤

  • @madushikamadushi2397
    @madushikamadushi2397 ปีที่แล้ว +4

    අපිත් ඔය ලක්ශ 5ඉන්නවා.ආදරෙයි .

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 ปีที่แล้ว +2

    Ape kenek wena rataka mehema innawa dakkama sathutui. Harima nihathamani minisek. Congratulations. Oyalatath 500k congratulations. ❤️

  • @dushaniranatunga1844
    @dushaniranatunga1844 ปีที่แล้ว +17

    Congratulations for 500k. Stay blessed both of you guys 💕

  • @nzsandaruwan95
    @nzsandaruwan95 ปีที่แล้ว

    කෝසල අය්යා කියන්නේ මාර චරිතයක්. මාර සතුටුයී ලන්කාවේ මනුස්සයෙක් ඉන්න තැන දැක්කම. තවත් දියුනු වෙන්න ඕනේ. මාරම ලස්සනයි අය්යේ. ජය වේවා.

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +8

    සුපිරියක් අක්කයි අයියයි Congratulations 500K ❤

  • @aththanayakamahesh5596
    @aththanayakamahesh5596 ปีที่แล้ว +2

    Oyala pera ආත්ම වලත් me වගේම මිනිස්සු නොදකින දේවල් පෙන්නන්ඩ ඇති .හැමෝම සතුටු කරන්නත් ඇති ..ඒ නිසාම මේ aathmedith oyalata hamadema ලැබිලා තියෙනවා .love you ...සතුටින් inna හැමදාම ....

  • @akinduinara
    @akinduinara ปีที่แล้ว +4

    මුලින්ම හදවතින්ම සුභ පතනවා.ආදරෙයි ❤ ආදරෙයි ❤ ලක්වින් රෙස්ටුරන්ට් එකේ අයියා හරිම නිහතමානීව ඔය දෙන්නට සංග්‍රහ කරා.හරිම ආදරනීයයි.ලස්සනයි ඩුබායි.Atlantis waterpark වීඩියෝ එකක් ඕන අනිවාර්යයෙන්ම.ආදරෙයි ❤ බුදුසරණයි

  • @sanjusandamali6925
    @sanjusandamali6925 ปีที่แล้ว

    ලක්විල් හරිම ලස්සනයි.ඒ අයියා හරිම නිහතමානියි.ජය වේවා තුන් කට්ටුවටම.අදරේයි

  • @disanayakakumari4809
    @disanayakakumari4809 ปีที่แล้ว +4

    Hi guys maru math dubai wala enne dawasaka math yanawa kama kanna matu and congratulations both of you 5k good luck 👍

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අපිත්
    බලා ගත්තා
    ලක්විල් හරිම ලස්සනයි ලක්විල්කර පාටිය බොහොම ස්තුතියි ලක්විල්ඵකට ඡයමවේවාසංගීත් දිනී ඔයාලත් හරිම ලකී සුබම සුබ අනාගතයක් වේවා

  • @yanushateshan
    @yanushateshan ปีที่แล้ว +9

    1M soon ♥️

  • @ruush937
    @ruush937 ปีที่แล้ว

    අනේ බලන් ඉද්දි හරි ආසයි. හැමදාම ඔය වගේ සතුටින් ජීවිතේවිදින්න. තව කෙනෙක් ජීවිතේ විදිද්දි බලන් ඉන්න බැරි අය තමා එක එක ඒවා කියන්නෙ. ආස උනත් එහෙම විදින්න හැමෝටම බෑ..ඔයාලා දිහා බලලා සතුටු වෙනවා බුදුසරණයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +5

    Congratulations. Malli. Harima lassanai ❤❤❤❤❤❤❤

  • @Lucifer_Wolf_221
    @Lucifer_Wolf_221 ปีที่แล้ว +1

    ලක්විල් ගොඩක් හොදකෙනක් වගේ දිනි ඔයගේ ෆ්රෝක් එක ලස්සනයි

  • @jennywickremage3346
    @jennywickremage3346 ปีที่แล้ว +8

    Congratulations on your 500k and many more to come . You are an amazing couple. Love you and big hugs . Stay bless always. Thank you for sharing all these awesome and breathtaking videos of Dubai 🎉🎉❤️❤️🙏🍾🥂❤️

  • @shanilahiru1016
    @shanilahiru1016 ปีที่แล้ว +1

    Akka aiya suba pathuma .adarai hamadama ❤❤❤🎉🎉🎉🎉

  • @farzanashaheed573
    @farzanashaheed573 ปีที่แล้ว +4

    So happy to see u both may Allah bless you both ❤

  • @renukadamayanthi3828
    @renukadamayanthi3828 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ඩුබායි වල අපෙ කෙනෙක් මේ තැන ඉන්නවට💓.මාත් ඩුබායි වල ඉන්නෙ අනිවාර්යයෙන් යන්න ඕනෙ .සන්ගීත් මල්ලි දිනි නන්ගි ඔයාලටත් හදවතින්ම සුබ පතනවා ඉදිරි ගමනට😍💐❤️💓❤️💓

  • @esilva2090
    @esilva2090 ปีที่แล้ว +5

    Congratulations to both of you 🎉 Sangeeth I was thinking the same it’s like New York City. All the very best to you both ❤

  • @dunilamendis279
    @dunilamendis279 ปีที่แล้ว +1

    He is a nice person who has a beautiful,golden heart.I wish I would visit Dubai on the way to Srilanka in future.All the best for your business.

  • @pradipikamadushani2804
    @pradipikamadushani2804 ปีที่แล้ว +5

    Danakam maga balan hitiye😍🤗

  • @lakmalimunasinha5047
    @lakmalimunasinha5047 ปีที่แล้ว

    ලක්විල් අදිපති තුමා හරිම නිහතමානී හොද කෙනෙක්.බුදු සරනයි

  • @poornikagamage3367
    @poornikagamage3367 ปีที่แล้ว +8

    Favorite couple ❤

  • @dilhaniganga8435
    @dilhaniganga8435 ปีที่แล้ว +1

    සංගීත් දිනී ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පතනවා....බොරු සෝබන නැති හිත හොද මිනිස්සුන්ට හොද දේවල් සිද්ද වෙනවා..හොද මිනිසුන් මුන ගැහෙනවා...ඒ වගේම ලක්විල් එකේ අයියා ඇත්තටම දිනීගේ චූටි අයිය වගේ කියලා හිතුනේ මටවිතරක් නෙමෙයි කියලා හිතුනා..ඒවගේ නිහතමානී මිනිස්සු තාමන් ඉන්නවා කියලා ලොකූ සතුටක් හිතට දැනුනා...ජය වේවා සංගීත් දීනී ඔයාලට දිගු ගමනක් යන්න ලැබේවා ...❤❤❤❤❤❤

  • @dilrukshiranawaka5779
    @dilrukshiranawaka5779 ปีที่แล้ว +5

    Both are so beautiful ❤️

  • @amilagayan9319
    @amilagayan9319 ปีที่แล้ว

    හරිම නිහතමානී හිත හොද මනුස්සයෙක් ,,,ලක්විල් බොස් ,,🙏

  • @imalshithathsara7363
    @imalshithathsara7363 ปีที่แล้ว +5

    අාදලෙයි ගොඩාරියක්❤❤❤❤❤❤ මැණික & බබී.😘😘😘😍😍😍😍😍

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว +1

    Harima lassni parakku wela hri hodama dewal hambenwa kynwane.kauru muna qwath meyala jeewithe widinwa mara widiyta.bnina aya hamadama ekma thana ithin ❤

  • @e-entrepreneur
    @e-entrepreneur ปีที่แล้ว +9

    Congratulations 500k Achievement ❤

  • @123321Snoopy
    @123321Snoopy ปีที่แล้ว

    අපි කීපපාරක් ගිහින් තියෙන තැනක්... ලන්කාවෙ කෑම මතක් උනාම දුවල යන්න හිතෙන තැනක් . View එක මාරම ලස්සනයි.. කෑම හරිම රසයි.... ලන්කාවෙ සින්දුත් අහගෙන නිදහසේ කන්න පුලුවන්

  • @imeshadissanayaka8908
    @imeshadissanayaka8908 ปีที่แล้ว +3

    Congratulations. ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නාට ම. ❤️❤️❤️❤️

  • @sudarshaniserasinha7399
    @sudarshaniserasinha7399 ปีที่แล้ว +1

    ❤ආදරෙයි ලක්විල් කවද හරි එන්නම් ඇවිල්ල යන්න නියමයි ලක්විල් ආදරෙයි දිනි

  • @nalanijanith3325
    @nalanijanith3325 ปีที่แล้ว +4

    Harima lassanai❤️❤️❤️❤️

  • @msshyama9406
    @msshyama9406 ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි මමත් 2008 දි මරිනා ඉන්දියන් රෙස්ටූරන්ටි එකකින් කෑම කෑවා ඉස්සරට වඩා දැන් ඩුබායි හරිම ලස්සනයි ඔයාලටත් සුභ පතනවා තවත් ඉදිරියට යන්න ඕන සුභ අනාගතයක් වේවා හැමදාමත් සතුටින් ඉන්න