අතේ තියෙන මුදලින් Business එකක් පටන් ගමු || Small Business || How to Make Clay Earrings without Oven

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Choose from the Latest Styles of Earrings, Necklaces, Bracelets, Rings and All Women's Jewelry to your liking.❤️
    All these jeweler can be Ordered Online and Delivered to your Home.🚗
    📧 beutifullworldsl@gmail.com
    ☎️ +94 74 347 1088
    Facebook Link : www.facebook.c...
    B World,Beautiful World,bworld,Beautiful,World,Jewellery,Jewellery making at home,Jewellery making,Jewellery design,jewelry,jewelry making,jewelry business,earrings,earring business,earring business ideas,earring business packaging,earrings making,earrings making at home,handmade earrings designs,handmade earrings at home,handmade jewellery,handmade jewellery necklace,necklace,necklace design,ring design,rings,wedding,wedding design,Jewelry,Jewelry,Watches,Girls Item
    #wedding #newearings #newfashion #fanshan #Jewellery #jewelrydesign #officewearstyle #fashionwear #onlineshopping #gifts

ความคิดเห็น • 89

  • @bworld6728
    @bworld6728  ปีที่แล้ว +10

    Online එකෙන් ගන්න තියෙන Air Dry Clay එකම අඩු මුදලකින් ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියල ඉදිරි වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම අරන් එන්නම්...මගේ Channel එක Subscribe කරල තියාගන්න...

  • @manojbuddika8547
    @manojbuddika8547 5 หลายเดือนก่อน

    ඇත්තටම හොදට තේරුම් ගන්න පුලුවන් විදිහටම කියලා දෙනවා.

  • @Enaya2
    @Enaya2 ปีที่แล้ว +5

    ස්තුතිය නංගි......කෝල් එකක් දීලා ඇහුවත් කිසි දෙයක් හන්ගන්නෙ නතුව හැමදේම කියල දෙනව..........Thank u so much....💙

  • @user-wf9et2my3i
    @user-wf9et2my3i ปีที่แล้ว +2

    oya saralawa hama deyma kiyala dunnata thankvyou very mach

  • @Dewmi315.
    @Dewmi315. 25 วันที่ผ่านมา

    oyanam supiri akke😍❤️

  • @purnigunawardhana4968
    @purnigunawardhana4968 ปีที่แล้ว +2

    කොහොමද අක්කි හදා ගන්නේ මේවා..air dry clay වේලුනාම ස්පොන්ච් වගේලු,ඇකිලෙනවලු..මේවත් ස්පොන්ච් වගේ ද,ඇකිලෙනවද,වතුරට දියෙ වෙනව ද වේලුනාම.....පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ...

    • @mithushisenarathne9290
      @mithushisenarathne9290 10 หลายเดือนก่อน

      Ekata anthimedi resin add කරන්නේ eka nisa neda

  • @user-jt9zs8ig4n
    @user-jt9zs8ig4n 9 วันที่ผ่านมา

    හොඳ air dry clay මොනවද

  • @sachisilva1490
    @sachisilva1490 4 หลายเดือนก่อน +1

    නංගි මේක වේලුනාම වානිශ් එක්ක් ගාන්න ඕනිද

  • @DollsShop.
    @DollsShop. ปีที่แล้ว +2

    Air dry clay eka wathura walata diya wenawada

  • @user-uk1ig7oq9e
    @user-uk1ig7oq9e 3 หลายเดือนก่อน

    Why it's difficult to take out from the mold?

  • @methsaranilivisha1588
    @methsaranilivisha1588 ปีที่แล้ว +3

    දිගටම ඔනේ විඩියෝ

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Thankyou Methsarani 😊

  • @Kavi_gril_9314
    @Kavi_gril_9314 ปีที่แล้ว +2

    අක්කෙ ,ඔයා හදපු ක්ලේ එක මග් හදන්න පුලුවන් ද වතුර වලින් හානියක් වෙන්නෙ නැද්ද

  • @ayansadinuvari
    @ayansadinuvari 2 หลายเดือนก่อน

    Very good explain ❤

  • @arundathieherath6876
    @arundathieherath6876 ปีที่แล้ว +1

    Air dry clay use krl hadana earrings wage dewal wikunann berida

  • @roshelweerakone1693
    @roshelweerakone1693 3 หลายเดือนก่อน

    Please tell me where I can buy the oven dry clay

  • @manojbuddika8547
    @manojbuddika8547 5 หลายเดือนก่อน

    Nanga math kamathi me wage earrings hadanna.mata oya kiwa clay ganne kohomada

  • @sharfanilma262
    @sharfanilma262 ปีที่แล้ว +1

    Thnk you

  • @prasadsuranga4719
    @prasadsuranga4719 8 หลายเดือนก่อน

    Air dry clay ganna පුළුවන් thanak kiyanna dr

  • @chamariperera6172
    @chamariperera6172 ปีที่แล้ว +1

    Air dry clay වලින් නිර්මාණ කරනකොට ඉබේම වේලෙන නිසා නිර්මාණකරණයට අපහසු නැද්ද ?
    ඒකට පිළියම් තියෙනවද ?

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว +1

      Chamari සන්කීර්න නිර්මාන කරද්දි ටිකක් අමාරුයි.ඒ සම්බන්දව video එකක් අරන් එන්නම්😊

    • @chamariperera6172
      @chamariperera6172 ปีที่แล้ว

      @@bworld6728 Thank you .

  • @isurinayomi9250
    @isurinayomi9250 ปีที่แล้ว +1

    Godak watinawa oyage video ...thawath video genna..❤️

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Isuri Thankyou So much dear 🥰❤

  • @tamarabogodaarachchi8962
    @tamarabogodaarachchi8962 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයා සදහන් කලා පෙජ් එකට එක තේමාව එකක් තියාගන්න කියලා . ඒ කිව්වෙ මට මගෙ page එකෙ earing,cros stitch වගෙ මගෙ නිර්මාණ දාන්න බැරි ද ?

  • @shashilkasewwandi6384
    @shashilkasewwandi6384 ปีที่แล้ว +4

    ගෙදර හදාගන්න ඒවා ගුණාත්මකයිද ? Thank you ❤️

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว +1

      Shashika Online විකුණන clay එකම තමයි මෙ...ඉතින් ලොකු මුදලක් දීල ගන්නවට වඩා මේක ඔයාට ගෙදර හදාගන්න පුලුවන් නම් ඔයාගෙ මුදල් ඉතුරු වෙනවා😊👇Video එක
      th-cam.com/video/FnNmWdWngJU/w-d-xo.html

  • @nethminatasha8633
    @nethminatasha8633 ปีที่แล้ว +1

    Akkiyo ඔයා හරිම ශෝක් badu ගන්නේ කොහෙන්ද akkiyo

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Nethmi මම video එකක් දාල තියෙනව බලන්නකෝ🥰❤

  • @amandasankalpani1385
    @amandasankalpani1385 ปีที่แล้ว +2

    Foam sheet flowers ona aya kiyanna 💐

  • @nadunividushani9839
    @nadunividushani9839 10 หลายเดือนก่อน +1

    Air dry clay eka masa 3nk thiyaganna puluwan kiuqwe api hadana nirmaneda

    • @bworld6728
      @bworld6728  10 หลายเดือนก่อน

      nene normal clay eka.nirmaya kadila yanakamma thiyaganna puluwan 😍

  • @bhashilaekanayaka9868
    @bhashilaekanayaka9868 ปีที่แล้ว

    Ganna thenak recommend krnn puluwan d

  • @kanchanasilva2772
    @kanchanasilva2772 7 หลายเดือนก่อน

    නිර්මාණ කරන පැටන් ගන්නෙ කොහන්ද

  • @imeshamadhumali4067
    @imeshamadhumali4067 ปีที่แล้ว +1

    lankawe ganna puluwan Earings hadanna hodama air dry clay eka mokadda kiyanna puluwanda..
    Plz..

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Imesha th-cam.com/video/bjs7J7xTFU0/w-d-xo.html 👈මේ video එකේ විස්තර කරල තියෙනවා🥰❤

  • @SLMinnasDiary
    @SLMinnasDiary 10 หลายเดือนก่อน +1

    Polymer oven clay kohenda ganna puluwan

    • @bworld6728
      @bworld6728  10 หลายเดือนก่อน

      AliExpress ganna puluwan

  • @nethminatasha8633
    @nethminatasha8633 ปีที่แล้ว +1

    Akke air dry clay ටග්ගාලා කැඩෙනවා ද

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Nethni ne dear🥰❤

  • @manojbuddika8547
    @manojbuddika8547 5 หลายเดือนก่อน

    නංගා ඔයාගෙන් ගන්න බැරි වෙයිද මේ දේවල් .කොහොමද ඔයාව කන්ටැක් කර ගන්නේ

  • @MadushaLakmal-nb1ui
    @MadushaLakmal-nb1ui 9 หลายเดือนก่อน

    Air dry clay ganna puluwan kohenda dr oya laga tyenawada?

  • @ashasasini1223
    @ashasasini1223 ปีที่แล้ว +2

    Microwave oven ekak use karanna beida?

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Ash ඔව් පුලුවන්

  • @yeshani4979
    @yeshani4979 ปีที่แล้ว +2

    Earings accessories ganna puluwan kohenda dr colombo wala

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Yeshini මේ වීඩියෝ එකේ විස්තර දැම්ම dear👉 th-cam.com/video/-qxzvUkyvZM/w-d-xo.html

  • @malshikalansakara8153
    @malshikalansakara8153 ปีที่แล้ว +2

    Oya mewa hadanna ganna tools ganna thiyenawada shop wala 🙄

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Malshika මේ වීඩියෝ එකේ ම්න් ඔක්කොම දැම්ම👇 th-cam.com/video/-70ww3mxqWg/w-d-xo.html😊

    • @malshikalansakara8153
      @malshikalansakara8153 ปีที่แล้ว

      @@bworld6728 hari akki mn eka beluwa thanks 🤗❤️

  • @chamilapriyanthi8469
    @chamilapriyanthi8469 ปีที่แล้ว +1

    Mug වලට ගන්න clay කොහෙද ගන්න තියෙන්නේ

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Chami ඒකටත් මං හදපු clay එක පාවිච්චි කරන්න පුලුවන්🥰

  • @DisiniThamadi-vm9pq
    @DisiniThamadi-vm9pq ปีที่แล้ว

    Akke clay gnna thenk kiynnako

  • @w.a.c.k6660
    @w.a.c.k6660 11 หลายเดือนก่อน +1

    මේ ගම් එක මොකක්ද නංගි

    • @bworld6728
      @bworld6728  10 หลายเดือนก่อน

      Cemipix

  • @samodisiriwardana8133
    @samodisiriwardana8133 ปีที่แล้ว +1

    Air dry clay wala 4to ekk pennanna puluwanda

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      මේ දේවල් කලින් වීඩියෝ වල කතා කලා...Please watch those videos🥰❤

  • @Hashinipeshala
    @Hashinipeshala ปีที่แล้ว +2

    කොහෙන්දා මෙව්වා ගන්න තියෙන්නෙ

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Hashni th-cam.com/video/-qxzvUkyvZM/w-d-xo.html 👈මේ වීඩියෝ එකේ විස්තර කරල තියෙනවා🥰❤

  • @DCKalahe_97
    @DCKalahe_97 ปีที่แล้ว +1

    Cutter set aka gann thank kiynn puluvnda

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว +1

      dulini Darling Whatspp එකට msg එකක් දානවද?😊

  • @DCKalahe_97
    @DCKalahe_97 ปีที่แล้ว +1

    Cutter set aka Online gennagnn puluvn thank kiynn puluvnda

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Dulini Darling Whatspp එකට msg එකක් දානවද?😊

  • @sebastianpatricksubha9033
    @sebastianpatricksubha9033 ปีที่แล้ว +2

    Homemade air dry clay eka dry unata passe fome sheet wage waida??? Gal wage wen nadda pulung wageda thiyenne plz rly

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 6 หลายเดือนก่อน +1

    මේකේ මිල කීයද.එයා ඩ්‍රර්‍යි ක්ලේ එකේ .

    • @bworld6728
      @bworld6728  5 หลายเดือนก่อน

      Nirupaa ☎️ +94 74 347 1088 WhatsApp msg එකක් දාන්න
      th-cam.com/video/f68H7l2mc8Y/w-d-xo.html 👈අවුරුදු තෑගි Part 2 අරන් Video එක අරන් ආව ඔන්න😍
      අද වීඩියෝ එක බැලුවදෝ

  • @shavaninishadi5270
    @shavaninishadi5270 ปีที่แล้ว +1

    Air dry clay ganna thanak tiyenawada

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Shavani මට WhatsApp msg එකක් දාන්න🥰❤

  • @dmanulawathi7285
    @dmanulawathi7285 6 หลายเดือนก่อน

    අනෙ අක්කි මේ දෙවල් ඔයාගෙන් ගන්න බැරිද . 😢

  • @champikanilanthi5738
    @champikanilanthi5738 ปีที่แล้ว +1

    Where can i buy yr things.

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Champika Main Street colombo
      shop name: Sequins

  • @kaveeshiimeshika9127
    @kaveeshiimeshika9127 ปีที่แล้ว +1

    Kohenda clay ganna thiyenne

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Kaveeshi th-cam.com/video/bjs7J7xTFU0/w-d-xo.html 👈මේ එකේ විස්තර කරල තියෙනවා

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 17 วันที่ผ่านมา

    💎💎💎💎💎🙏💖

  • @nethminatasha8633
    @nethminatasha8633 ปีที่แล้ว +1

    අක්කි ඉරිසියා නැතුව හැමදෙයක්ම කියලා දෙනව

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Nethni Thankyou So Much dear😘❤

  • @user-gi9bl3kl4c
    @user-gi9bl3kl4c 5 หลายเดือนก่อน +1

    Akke mt oyage namber ek dennko plz

    • @bworld6728
      @bworld6728  5 หลายเดือนก่อน

      th-cam.com/video/f68H7l2mc8Y/w-d-xo.html 👈අවුරුදු තෑගි Part 2 අරන් Video එක අරන් ආව ඔන්න😍
      අද වීඩියෝ එක බැලුවදෝ
      ☎️ +94 74 347 1088 WhatsApp

  • @amandikaushalya834
    @amandikaushalya834 ปีที่แล้ว +1

    Akke oyage wts ap number eka dennako

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Amandi ☎️ +94 74 347 1088

  • @Bakeswithme409
    @Bakeswithme409 ปีที่แล้ว +1

    Air dry clay gnna thiyenawada

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว +1

      Imasha Online එකෙන් ගන්න තියෙන Air Dry Clay එක ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියල ඉදිරි වීඩියෝ එකකින් ගේන්නම්...ඉදිරි වීඩියෝත් අනිවාර්යෙන් බලන්න. Thankyou❤