Awasara Netha Mata (අවසර නැත මට) Milton Mallawarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Ring Tones ID:
    Mobitel - 74792392
    Aritel - 8881740208
    Hutch - 369276069
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම බවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ළඳේ
    බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන
    මා අබියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ළත වෙන
    මා අබියස ඔබ සයුර නොවේ
    අවසර නැත මට..
    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරි කම මිස ඔබෙ සිහින ලොවේ
    ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ
    අවසර නැත මට..
    ::: KPM RECORDS Official TH-cam Channel ::: ..
    🔴 Subscribe and click bell 🔔 icon for more videos. ♥️
    🔴 Official Facebook Page : - / kpmrecordsstudio
    🔴Official Web Site :-
    #KPMrecords #SingLankaRecords #SinhalaOldHits

ความคิดเห็น • 287

  • @maheshadeepthi
    @maheshadeepthi ปีที่แล้ว +109

    මේවා අහන 2000 පස්සෙ අය කෝ

  • @gayandasanayake3386
    @gayandasanayake3386 2 ปีที่แล้ว +38

    ආයේ ඉතින් කියලා වැඩක් නෑ.. කතා කරන්න දෙයක් නෑ.. පිස්සු හැදෙන ලස්සන සිංදුවක්.. ආදරෙයි ආදරෙයි මිල්ටන් මහත්තයෝ... සසර උපදින හැම ආත්මයකම දීර්ඝායුෂ ලැබේවා!!!... අද කාලේ තියෙන මල් සිංදු වගේද මේ සිංදු.. මෙන්න මෙව්වයි සිංදු.. අහන්න අහන්න ආසයි... ජය වේවා!!!.. යලිත් ඔබ අප අතරේම ඉපදේවා!!!...🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍❤️❤️❤️❤️☺️☺️☺️☺️👍👍👍👍👌👌👌👌

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 3 ปีที่แล้ว +46

    මොකද්දෝ මන්දා වේදනාවක් හිත පාරවනවා මේක ඇහෙනකොට

    • @businesseconomics1394
      @businesseconomics1394 4 หลายเดือนก่อน +1

      Parana seen matak wenawa neda

    • @ndkar4447
      @ndkar4447 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත. පරණ scene නැතුවත් එහෙම දැනෙන එකනෙ වැඩේ! ❤

  • @sachithadayarathna6895
    @sachithadayarathna6895 ปีที่แล้ว +15

    අවසර නැත මට ඔබේ අත ගන්නට
    බැමි බැඳ ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලඳේ
    බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ නෙළුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ
    අවසර නැත මට ඔබෙ අත ගන්නට..
    ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
    බැරිකම මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ
    අවසර නැත මට ඔබෙ අත ගන්නට..

  • @manojmadhusanka718
    @manojmadhusanka718 4 ปีที่แล้ว +74

    මෙි වගේ සිංදු වලට UNLIKE කරන්නේ තිරිසන්නු.

  • @madusamu5807
    @madusamu5807 3 ปีที่แล้ว +151

    මේ සිංදු වල තියෙන රසය .. අද සිංදු වල කොහෙද ...😥 ඒ වගේම වර්තමානයේ කණ්ඩායම් සංගීතයේ ඝෝෂා කාරි සංගීත රටා එක්ක බලනකොට sunflower රසය

    • @sugathbandara6680
      @sugathbandara6680 2 ปีที่แล้ว +6

      Old is the best

    • @AshRealm99
      @AshRealm99 2 ปีที่แล้ว +3

      අද කාලෙ සින්දු ගොඩක් අහලා නෑ වගේ

    • @thisaravimukthiudagamage4784
      @thisaravimukthiudagamage4784 2 ปีที่แล้ว +1

      ජරා ගූ බෑන්ඩ් ඉතිං electric band කියාගන්න උං තමා sunflower ටික කාලයක් ගිහින් අර ගූ කියන පැත්තටම ගියා ඒ උනාට western band නම් කනට මිහිරි feel එකක් ගේනවා එදා ඉදම්ම.

    • @sahanlakshitaha6049
      @sahanlakshitaha6049 2 ปีที่แล้ว +1

      Parana sindu taram alut sindu wakna alut sindu dawasayi dekai esindduwe makaeka ewari parana sindu tawat peseddaine

    • @madusamu5807
      @madusamu5807 2 ปีที่แล้ว +1

      @@thisaravimukthiudagamage4784 ඔයා මගේ comment එක හරියට තේරුම් අරන් නැ මිත්‍රයා..😥 මම කියන්නේ electric beat band ගැන .. අනිත් band එක්ක සංසන්දනය කරනකොට .. sunflower number one.. 🌻 විවාදයක් නැ ..

  • @geethkalupahana5758
    @geethkalupahana5758 4 ปีที่แล้ว +110

    දැන් ඉන්න ටික්ටොක් ලොන්තයෝ වගේ හොටු පෙරාගෙන ගෑනු මත්තේ නහින්නෙ නැතුව පිරිමියෙක් වගේ විරහව බාරගන්න කියාදෙන සින්දුවක්.
    බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ නෙළුම නොවේ... උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ සයුර නොවේ...

    • @krishansanju1887
      @krishansanju1887 2 ปีที่แล้ว +1

      අනිවා සහෝ 👌👌❤️

    • @Lakshitha-madushan
      @Lakshitha-madushan ปีที่แล้ว +1

    • @nethunsuyama2965
      @nethunsuyama2965 4 หลายเดือนก่อน

      Me geetha Ada balanna.anek Saha wathman geetha ekka sasanda balanna awankawa Saha sithata ekangawa.evita obata therevi me sinduwala mihiriyawa!.

  • @shamalperera4875
    @shamalperera4875 7 หลายเดือนก่อน +16

    මේවා තමා යකෝ සින්දු..❤❤👍👍

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 2 ปีที่แล้ว +8

    ඒ වගේ වාසනාවන්ත කාලයක් ඒ වගේම සංගිතේ නියම රසයක් තිබුනු සුන්දරම කාලයක් ආයෙත් එනවනම් අද තියෙන්නෙ සංගිතයක් නෙවෙියි කාලකන්නි කුණුහරප ජරාවල් අද තියෙන් නෙ

  • @madukarasanjana5696
    @madukarasanjana5696 2 ปีที่แล้ว +20

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට බැරි කම මිස ඔබෙ සිහින ලොවේ ..ඔබ කැදවන්නට ඔබ සතපන්නට මා හද තුළ ඉඩ නැතුව නොවේ....💖💖💖හැමදාම ආදරෙයි භාගී 💖💖❤️

    • @Dhanush-do6dmvd66z.p
      @Dhanush-do6dmvd66z.p ปีที่แล้ว +1

      සින්හලෙන්ම නෝන්ජල් කම 🤣🤣🤣

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +56

    මිල්ටන් මල්ලවාරචිචි කලා කරැවාන් ව කවදාවත් මගේ දෑසින් නොදැක්කත් මම එතුමාගේ හඩට හැමදාමත් කැමතී

  • @tharakajayasinghe1602
    @tharakajayasinghe1602 ปีที่แล้ว +13

    2000 න් පස්සෙ ඉන්නේ අරගල කරන අය විතරයි

  • @jayanthperera7159
    @jayanthperera7159 2 ปีที่แล้ว +7

    මගෙ තාත්තගෙ ආසම ගායකයා ආසම සින්දුව. එයාගෙ ඉල්ලිමක් පිට මිනිය ලග මිල්ටන් ගෙ සින්දු දාල තිබ්බ 😑

  • @jayanthperera7159
    @jayanthperera7159 2 ปีที่แล้ว +14

    සිංහල ගී කලාවෙ රජුන් නිවන් සුව 🌹🌹🌹🌹🌹🌹

  • @nalikaperera257
    @nalikaperera257 4 ปีที่แล้ว +48

    විරහවේ සොදුරු බව 😢❤

  • @damithpathirana8211
    @damithpathirana8211 4 ปีที่แล้ว +29

    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම බවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ළඳේ
    බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන
    මා අබියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ළත වෙන
    මා අබියස ඔබ සයුර නොවේ
    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරි කම මිස ඔබෙ සිහින ලොවේ
    ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ

    • @rohinik.a5051
      @rohinik.a5051 ปีที่แล้ว

      🎶🎶🎶❤❤❤😢😢😢😢🎶🎶🎶🌹🌹🌹🌹🌹

  • @lasanthapiyal92
    @lasanthapiyal92 4 ปีที่แล้ว +18

    සිංදු තියෙනවා ආත්මෙම ගලවගෙන යන!

  • @janangajayakody1492
    @janangajayakody1492 3 ปีที่แล้ว +20

    ඇහුවොත් අනිවා අඩෙනවා ඒත් විරහවක් නෑ මට හිතාගන්න බෑ 😚😢

    • @proxd2491
      @proxd2491 ปีที่แล้ว +1

      Sira kathawa patta dukak enne meka ahuwama.😭

    • @DLwickzz
      @DLwickzz 13 ชั่วโมงที่ผ่านมา

      ඒවගේ තව එකක් තමා..
      විජය බණ්ඩාරගේ ඇරයුම් පතක් කියන සිංදුව

  • @nadeeshandhananjaya5654
    @nadeeshandhananjaya5654 ปีที่แล้ว +36

    මේ වගේ ගායකයො අයෙ බිහි වෙන්නෙ නැති වෙයි 😔❤️

  • @rangaprasad4603
    @rangaprasad4603 8 หลายเดือนก่อน +2

    ඔරිජිනල් පසුබිම් සංගීතය තියෙන ගීතය අහන්න,මීට වඩා ලස්සනයි.

  • @menwsudu1624
    @menwsudu1624 5 ปีที่แล้ว +112

    පුදුම ලස්සන song akak ada inna කාලකණ්ණි මෙච්චර ලස්සන සිංදු දන්නවද

    • @erangaekanayake7912
      @erangaekanayake7912 4 ปีที่แล้ว +8

      Everything...Going to be Disaster Bro......

    • @sudarmaranjani2580
      @sudarmaranjani2580 4 ปีที่แล้ว +7

      Ekanan atta

    • @yohanrodrigo5340
      @yohanrodrigo5340 4 ปีที่แล้ว +4

      Wadak na...me gayakaya hamadama duppath miniha ekke hitiye dan inna ekata

    • @ameenhyder444
      @ameenhyder444 4 ปีที่แล้ว +3

      Menw Sudu 👌👌👌👌👌

    • @noelpremachandra7737
      @noelpremachandra7737 3 ปีที่แล้ว +7

      මුල් කටහඩ (මිල්ටන් මල්ලවආරච්චි මහතා ගේ)එවැනි සිංදු මුල් ස්වරයෙන් ප්‍රචාරය කිරීම ගැන සතුටුයි. ස්තුතියි.
      අද හුගක් හෝතම්බුවන් මෙම සිංදු හෝතම්බු කටහඩින්ම පටිගත කර මුල් ගායකයින්ගේ ඡායාරූපයක් හා ඵම ගායකයාගේ නම යොදා යූ ටියුබ් එකේ පල කර එම ගායකයින්ව හා ඔවුනගේ සිංදු විනාශ කරනවා.විශේෂයෙන් මිල්ටන් මල්ලවආරච්චි, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක ආදි අයගේ.
      මතු පරම්පරාවට එම කටහඩ ඇසීමට අවස්ථාව ලැබෙන පරිදි මුල් ස්වරයෙන් සිංදු පල කරන්නේ නම් මැනවි.

  • @jayanthperera7159
    @jayanthperera7159 ปีที่แล้ว +19

    දැන් කාලෙ අඩන සින්දු මොන තරම් තිබ්බත් මේ වොයිස්, පිචින් වලට ගහන්න සින්දු කියන්න තියා ලංවෙන්න්වත් බැ මිල්ටන් කියන්නෙ ලාංකේය ගායනයේ නොමැකෙන සංකේතයක් 🌹🌹🌹🌹🌹

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 5 หลายเดือนก่อน +1

    Ado මෙවා nathi වෙන්න හොඳ නෑ මෙන්න මේ සිංදු thanikarama ජීවිතය ban දැන් සිංදු වල yatharthaya bol

  • @LTCTTM
    @LTCTTM 4 ปีที่แล้ว +15

    Awasara natha mata, obe atha gannata
    Bemi benda atha lowa sathara dese
    Enamudu oba siti hema bawayakadima
    Mathu oba himi karaganimi lande…
    Bambareku wannata nohekiwa lathawena
    Ma abiyasa oba neluma nowe…
    Ulpatha wannata noheikawa lathawena
    Ma abiyasa oba sayura nowe…
    Awasara natha mata, obe atha gannata
    Bemi benda atha lowa sathara dese
    Enamudu oba siti hema bawayakadima
    Mathu oba himi karaganimi lande…
    Ohu ridawannata ohu handawannata
    Berikama misa obe sihina lowe
    Oba kendawannata oba sathapannata
    Ma hada thula ida nathuwa nowe…
    Awasara natha mata, obe atha gannata
    Bemi benda atha lowa sathara dese
    Enamudu oba siti hema bawayakadima
    Mathu oba himi karaganimi lande

  • @samahathmuhammadsaeed9368
    @samahathmuhammadsaeed9368 3 ปีที่แล้ว +12

    AWASARA NATHA MATA LYRICS
    Awasara natha mata, obe atha gannata
    Bemi benda atha lowa sathara dese
    Enamudu oba siti hema bawayakadima
    Mathu oba himi karaganimi lande…
    Bambareku wannata nohekiwa lathawena
    Ma abiyasa oba neluma nowe…
    Ulpatha wannata noheikawa lathawena
    Ma abiyasa oba sayura nowe…
    Awasara natha mata, obe atha gannata
    Bemi benda atha lowa sathara dese
    Enamudu oba siti hema bawayakadima
    Mathu oba himi karaganimi lande…
    Ohu ridawannata ohu handawannata
    Berikama misa obe sihina lowe
    Oba kendawannata oba sathapannata
    Ma hada thula ida nathuwa nowe…
    Awasara natha mata, obe atha gannata
    Bemi benda atha lowa sathara dese
    Enamudu oba siti hema bawayakadima
    Mathu oba himi karaganimi lande…

  • @chandrindesilva7539
    @chandrindesilva7539 4 ปีที่แล้ว +35

    It is so sad this amazing artist is no longer with us.Rest in peace

  • @eshanhansamal8539
    @eshanhansamal8539 3 ปีที่แล้ว +5

    Unlike කරපු උදවිය ඔල්මාද බඩුවක් නේ.......

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +3

    අවසර නැතිවීම නිසාම ජීවිතය කුමක්දැයි අවබෝධ කරගැනීමේ මග පෑදිනි,,.ඒත් හැම භවයකම ප්‍රාර්ථනා කරන්න තරම් බොලඳ නොවෙමි,,..ඒ ගේහසිත ප්‍රේමය සසරින් එතෙර වීමට ඇති ප්‍රධානම බාධකය නිසාය,,.

  • @yuhanie10
    @yuhanie10 2 ปีที่แล้ว +15

    Beautiful ❤ song 🎵 .. beautiful voice too ... sings with love ... can listen over & over !!

  • @geethasamanmali
    @geethasamanmali ปีที่แล้ว +4

    ලස්සනයි ආදරෙයි ගොඩක් ඔයාට අපිට මේ වගෙ රස සින්දු අහන්න දුන්නට 🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว +4

    නියමයි යාලුවෙිි හරිමසුන්දරයි ජයවෙිිවා අපේපැත්තේ ඇවිත්බලන්න ඔයාටඋපරිම සහයෝගය දුන්නා ❤❤❤❤❤❤👍👍

  • @Janaka4208
    @Janaka4208 10 หลายเดือนก่อน +2

    පරණ සිංදු වලට පුදුම ලෙස ඇබ්බැහි උනෙමි. 2000 න් පස්සෙ එකෙක්. 🥺

    • @DinukaOkshan
      @DinukaOkshan 8 หลายเดือนก่อน

      2000pase awun kiyan apa apita minissu😢😢😢

  • @دلالعبداللهمحمد
    @دلالعبداللهمحمد 3 ปีที่แล้ว +13

    My srilanka brothers there is no one inthe world can sing like brothers

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 4 ปีที่แล้ว +13

    It is very nice when the words are available. Then one can sing along. Thank you Damith Pathirana.

  • @marianfernando7962
    @marianfernando7962 2 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාමත් හදවතින්ම❤️ ආදරෙයි ❤ හැමදාමත් හදවතින්ම❤️ ආදරෙයි ❤ හැමදාමත් හදවතින්ම❤️ ආදරෙයි ❤ හැමදාමත් හදවතින්ම❤️ ආදරෙයි ❤ හැමදාමත් හදවතින්ම❤️

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p ปีที่แล้ว

    අපේ අප්පච්චිලාගේ කාලේ ලෙජන්ඩරි ගායකයෝ
    ආය විරහව උනත් දෙන්නෙ ගැම්මට රෙස්පෙක්ටබල් විදිහට අඩන්නෙ නෑ දැන් පිම්පි ගායකයෝ වගේ

  • @දිල්හානිපෙරෙරා
    @දිල්හානිපෙරෙරා 4 ปีที่แล้ว +38

    ආදරේ විරහව විදින්න පුලුවන් සිංදුවක් ආදරේයි හැමදාම

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 5 ปีที่แล้ว +12

    විරහවේ සොදුරු බව

  • @piyumalwijesingha8977
    @piyumalwijesingha8977 ปีที่แล้ว +3

    2023 අහන අය නැද්ද ♥️

  • @muhammadm2882
    @muhammadm2882 4 ปีที่แล้ว +34

    හුඟක් ලස්සනයි ...කලෙකින් අහන්න ලැබෙන්නේ ...ආදරෙයි හැමදාම ..මගේත් සුබපැතුම් ....👍👍👍

  • @j.arohita4642
    @j.arohita4642 4 ปีที่แล้ว +3

    ඇත්තනේනම් කිසිම අවසරයක්නැහැ මේවාගෙ ගෑනිට ජෝගි ඇදුමන්දවල රෑපෙදිහා බලන් ඉන්න මීනිහෙකුට වීගදෙන්න

  • @T1P2Fdo
    @T1P2Fdo ปีที่แล้ว +2

    මෙම ගීතයෙහි සංගීතය (music) එහි මුල් (original) සංගීතය නොවේ. ☹️☹️

  • @ckarunanayake5494
    @ckarunanayake5494 3 ปีที่แล้ว +9

    In the soul for all life.... so true in my Whole life....

  • @sudharmarathnayaka1719
    @sudharmarathnayaka1719 4 ปีที่แล้ว +18

    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැද ඇත ලොව සතර දෙසේ ,,,,
    එනමුදු උපදින හැම බවයකදිම මතු ඔබ හිමිකර ගනිමි ප්‍රියේ ,,,,,,,,

  • @nimalsarath5943
    @nimalsarath5943 2 ปีที่แล้ว +6

    හිත නිවන ලස්සන ගීත පෙලක්....

  • @dinukaprasath7104
    @dinukaprasath7104 2 หลายเดือนก่อน

    මේ සිංදුව මම Cover එකක් කලා TH-cam දාන්න බෑ Copyright වැටෙනවා.. help

  • @SithijaSathsara-ff7fb
    @SithijaSathsara-ff7fb 3 หลายเดือนก่อน +1

    ජිවිතේ ලස්සනම මතක වලට අදටත් ඉබේටම හිත යනවා මේ සිංදු ඇහෙද්දි
    ❤❤❤❤❤

  • @indikadilhani1150
    @indikadilhani1150 2 ปีที่แล้ว +13

    මම කැමති ම ගායකයෙක් මිල්ටන් මල්ලව ආරච්චි.. ජෝතිපාල.. ❤❤❤❤

  • @danushkavitharana6262
    @danushkavitharana6262 3 ปีที่แล้ว +5

    ❤ ටම ගිත ගායනා කරාට පින්

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +7

    ලස්සනයි කතා සුහ පැතුම් බුදු සරනයි

  • @Siyanisrilakl
    @Siyanisrilakl 5 หลายเดือนก่อน

    මට‍....... ඒවගේ.... ආදරේ යක්.... මේ... බ්සවෙත්.... එන... බවේත්..... එපා.... ව් ද වන්න.... බැ හැ

  • @maneldehigaspitiya1916
    @maneldehigaspitiya1916 4 ปีที่แล้ว +4

    Puduma lassana sinduwak tharuna kale edanma-- ahanawa thamath akale- wagema- rasa vidinawa...
    May wage hadawathata kathakarana sindu- dan- koheda.Ada kale sindu maralathoni deela ka gahanawa vitharai..

  • @somakalubovila
    @somakalubovila 4 ปีที่แล้ว +10

    කීර්ති නාමය මිනිහෙක් සමාජයේ මවා පාන ප්‍රතිරෑපයට දෙන නම්බු නාමයකි.
    ආදරය මිනිසෙකු තුල ඇති මිනිස්කමට තවත් මිනිසෙක් වෙතින් පිදෙන නිරායාස බැදීමකි
    තෝරාගන්න ට සිදුවුව හොත් තෝරාගන්නේ..... ?
    මම
    පුන්සිසි ජයතිලක
    .

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 หลายเดือนก่อน

    ❤❤❤❤oyala media apita Boru news dala wife Akka rata yanawa neda?? Mt video & 4 to awa API pirith dala MN oyata dergausha prarthana kalaya oya girl Akka songs kiyala den Rs /- 9000000000000000000000/- wediwevi oya katada Salli hoyanne ? Bye bs god bless ❤❤❤ 😢😢 2024-08-11

  • @lalithapriyangani688
    @lalithapriyangani688 3 ปีที่แล้ว +6

    ලස්සන සින්දුවක්

  • @sksapuwinna3420
    @sksapuwinna3420 ปีที่แล้ว +6

    These were our best songs in our childhood.

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +6

    IT IS VERY FEMOUS SONG

  • @lasanthapiyal92
    @lasanthapiyal92 4 ปีที่แล้ว +13

    සිංදු තියෙනවා ආත්මෙම ගලවගෙන යන!

  • @ahamedshanawazhassen5894
    @ahamedshanawazhassen5894 ปีที่แล้ว +5

    Best song for ever never die❤

  • @sidathsuranga6607
    @sidathsuranga6607 ปีที่แล้ว +3

    සරලයි❤

  • @shanthajayasingha9940
    @shanthajayasingha9940 4 ปีที่แล้ว +26

    Really beautiful song unforgetable memores.fresh in the heart.

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +6

    I LIKE THIS SONG

  • @tilakratan9721
    @tilakratan9721 10 หลายเดือนก่อน +2

    එදත් අදත් හෙටත් කවදත් එක වගේම අහන්න පුළුවන් සින්දු

  • @dilanisenevirathne4674
    @dilanisenevirathne4674 16 วันที่ผ่านมา

    ඒ කාලේ සින්දුවල මාරම අර්ථයක් සහ මාරම ලස්සනක් තියෙන්නෙ❤❤❤

  • @ashathilini7169
    @ashathilini7169 2 หลายเดือนก่อน +1

    සබෑ ආදරය හගවන සුමිහිරි ගී❤

  • @LilShake
    @LilShake ปีที่แล้ว +5

    Love it ❤️💫

  • @chanukalakmali9241
    @chanukalakmali9241 3 ปีที่แล้ว +5

    Brawo...... From Greece.... Good luck

  • @AnasAnas-mb3jz
    @AnasAnas-mb3jz 4 ปีที่แล้ว +6

    Kematima gayakayage kematima sinduwak❤️❤️😍😍

  • @MrAnsarahamed
    @MrAnsarahamed 4 ปีที่แล้ว +13

    I'm from india I like this song..

  • @dulangachathumaduka-sx1iu
    @dulangachathumaduka-sx1iu ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 หลายเดือนก่อน

    ❤❤❤ a komada ahema wine l want to meet u after l will tell kawda ahema kale ❤❤❤ oyata

  • @dulangachathumaduka-sx1iu
    @dulangachathumaduka-sx1iu ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinudajayawardana5429
    @vinudajayawardana5429 ปีที่แล้ว +3

    Old is the 👌.

  • @yashz00
    @yashz00 ปีที่แล้ว +1

    2023 අහන අය කෝ 🥀

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 7 หลายเดือนก่อน

    Thamage adaraya thamata himi nam labenawa minissunta nidahase jiiiwath wenna denna

  • @nimalhetti1612
    @nimalhetti1612 2 หลายเดือนก่อน +1

    ❤🙏❤️‍🩹

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว

    කෝ සද්දේ ,සද්දේ මදි කියලාදැන් ස්ටේජ් වලදි මැරෙන්න කැ ගහනවා නමුත් මල්ලවආරච්චි හා එම සමකාලීනයංව හදුන්වා දෙනකොටම ගහන්න පටන්ගත් අත්පුඩි පාර නතර වෙන්නේ ගායකයා ගිිතය ගයන්න පටන්ගන්න කොට ,දැන් වැඩිපුර ඉන්න හාල් කැළි ගැන දුකයි

  • @tharindupriyankara630
    @tharindupriyankara630 3 ปีที่แล้ว +5

    Beautiful song 💜💜💜

  • @dananjayamaldeniya6743
    @dananjayamaldeniya6743 6 หลายเดือนก่อน

    මෙි සිංදු තවත් කාලයක් පවතිවා ඒ තරමි මිහිරි ගිිත

  • @smusic677
    @smusic677 7 หลายเดือนก่อน

    Attada.karanna tiyena dahajara weda okkoma karala awasara netilu.ane ubage hulagak wath apa.aprasannai

  • @lavindukaushan22
    @lavindukaushan22 ปีที่แล้ว +3

    Old is gold✨✨✨✨✨✨✨✨✨

  • @jagathfernando9351
    @jagathfernando9351 ปีที่แล้ว +2

    Moved me to tear

  • @sachintjamihiranga8966
    @sachintjamihiranga8966 ปีที่แล้ว

    Ada inna kisima gayakayekuta me vidiyata gayanna baha

  • @jayasuriyahemantha1964
    @jayasuriyahemantha1964 4 ปีที่แล้ว +2

    milton edaa geyuu geetha adatath rasawath..

  • @pando3005
    @pando3005 3 หลายเดือนก่อน

    පිස්සු හැදෙනවා......😢😢😢

  • @asunthajayakody5877
    @asunthajayakody5877 3 ปีที่แล้ว +1

    Asu

  • @Siyanisrilakl
    @Siyanisrilakl 5 หลายเดือนก่อน

    ඒ... ආදරේ.... කාගෙවත්.... අතක්... ගන්න.... අවසර.... නැහැ..... සදු... නෝනා... කෙනෙක්... ඉන්න වා... ලස්සනයි.... මේ... පැ ත් තෙ... ලස්සනයි... නැහැ... කියලා... දා ල... ගියා...... සුදු..... හරි... ආදරේ යි ලු... දෙන්න ට.... ජේසු... පිහිටයි

  • @manjulakumaraalwis
    @manjulakumaraalwis 8 หลายเดือนก่อน +1

    මතකයි අතීතය සොදුරු ආසයි යන්නට අතීතය සොදුරු ❤❤❤

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 หลายเดือนก่อน

    ❤❤❤ 😢😢 oyata why ? U & your family bs god bless ❤❤❤❤

  • @shakiedirisinghe1420
    @shakiedirisinghe1420 ปีที่แล้ว +2

    What a great song. I love it.

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +1

    I'm very peaceful my single life , not need any love for suffer..🧘‍♀️

  • @nethmipunsara7909
    @nethmipunsara7909 2 ปีที่แล้ว +1

    විරහවේ වේදනාව ....

  • @2001blackwolf
    @2001blackwolf 2 ปีที่แล้ว

    70 dasakaye sindu..dan thiyenne mara lathoni ne ..badaboku eliyata enawa ahanakota..uga peraliyaka wenasa..🤣🤣🤣

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +2

    Hama bhawayakadima...oba magei...RSN aiyya . oba ansatu nowee hamu una nam ..❤👈

  • @UdaraPathiraja-s7r
    @UdaraPathiraja-s7r ปีที่แล้ว

    දැන් සින්දු වගේද❤

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 4 หลายเดือนก่อน

    ලස්සන ගිතයක් 😊

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 23 วันที่ผ่านมา

    නියමයි 👍 නියමයි.

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +2

    I Love this

  • @සසිදු-ඨ4ස
    @සසිදු-ඨ4ස 2 ปีที่แล้ว +3

    Very beautiful song

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 2 ปีที่แล้ว

    Avasara eta obbahata ma ata gannàta ònama vitaykadi hallo