ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Garfield හින්දා lasagna ගැන දැන ගත්තෙ මම විතරද....😂
මාත්🤭
Math inno
ඔව්🥲මාත් 😌
Math hode😀😂❤️
math
මචන් කෙල ගිල්ලාට අව්ලක් හිතන්න එපා😱🤤🤤🤤
මූ යකෝ 😄😄😂😂😂😂😂😂😂😂😂😂
ගාෆීල්ඩ් කාටූන් එක නිසා ලසඤ්‍යා ගැන දැනගත්තු තවමත් ලසඤ්‍යා කාලා නැති මම වගේ අය තවත් සිටීද 💔☹️🙂
ow mamath😟😭
😁
ow siti
Math bn
ම් මාත්
ඔයා කනවා අපි බලාගෙන ඉන්නවා 🙂🙂 හරි සරලයි ❤️❤️
අඩො මගෙ නම තියෙන කෙනෙක් සෙට් උනා❤️❤️❤️
හරි වේදනයි 🥲
Saralae kiyala uba kohomada danne
Eka atha🙄
😂😂
ගාර්ෆීල්ඩ් මතක් උනේ මට විතරද 🥺❤️🔥
මටත් මත්ක් උනා
මටත් 😂
Matath ahamai machan mawa subscribe karannako😢💔
ගාර්ෆීල්ඩ් ව Lasagna නිසා මතක් වෙනවා Chama ව දකිද්දි ජිම් පප්පව මතක් වෙන්නේ 😹😹
Mata
කොහොමත් ඉස්සරහට මේ වීඩියො ගොඩක් වැදගත් වෙයි අය්යේ..ඔයා කන හැටි බල.බල අපිට කෙල ගිලින්න තමයි වෙන්නේ😥හැබැයි ඒකත් මරු..ඒක බලන් ඉද්දිත් මානසික තෘප්තියක් ලැබෙනවා..මං කෑම කන්නේ මේව බල.බල පොල්සම්බලුයි බතුයි උනත් ඉබේටම ගිලෙනවා..❤️
🥲
ලසන්‍යා එකක් කවදාවත් කාපු නැති මම චාම හරි කන එකට සතුටු වෙනවා ඉතින් ...😥❤️😊
Aniwa Aniwa 😢😢
කමුද සෙට් වෙලා
දැකලත් නෑ සගෝ සියැසින් 😪😪
මමත් 🥲
ගාර්ෆීල්ඩ්
අද meal එකනම් බලන්න බෑ එච්චරට කෙල ගිලෙනවා🤤🤤
මේම ගොඩක් තනියම කන්න තියේ නම් 😒❤️🩹
මේ අයියේ මම නිකන් අහන්නේ වැරදි දේකට නෙමෙයි ඔච්චර කාලා දිරවගන්නේ කොහොමද අසනීප වෙන්නේ නැද්ද ❤️❤️❤️❤️
මේ ඔක්කොම කාල නැති අහිංසක මන්🙂🥺
Palayan higanna
@skilerplay palayan adukule keriya
පාන් කන එකක් ඕනේහ් 😍😍 කාලෙකින් දැකලවත් නෑ පාන් ගෙඩියක් 🥲🥲
😅😅😅
😂✋
චාම අයියෙ වැඩි හොදටත් කියල ජිම් එකකට ගියොත් හොඳ නැද්ද 😁😁😁😁😁
තොට බඩේ අමාරුව හැදෙනවා ශූවර්😂🤤🤤
පුලුවන්නම් බිරියානී , ෆලූඩා සහා වටලප්පම් වීඩීයෝ එකක් ඕනී එක වීඩීයෝ එකකින් 🥰🥰🥰
මෙහෙම Chanel එකක් ලංකාවේ නම් කලින් දැකලා නෑ... වෙනස්ම content ටික ක් ❤️ subscribed
අම්මෝ අද කෑමනන් පට්ට..හැමදාම හොදයි ඉතිම් කෑම🤗
පලවෙනි පාරට අපේ රටේ කෑම කන වීඩියෝ එකක් දැක්කේ 😊 නියමයි
කවදාවත් show එක ඉවර වෙනකන් බලන් ඉන්න බෑ..බඩගිනි වෙනවනෙ ඉතින්..🥲❤️❤️
Mukbang in Sri Lanka😊 proud of you bro. This is my first time that I saw a Sri Lankan Mukbanger
කැම වලට ගිය වියදම කියන එක නමි පට්ට චමා ❤️👍
👿
@@highereducationsl උබ හරියට කමෙන්ට් එක කියෝපන් 😏😂😌
@@savinduisanka1004 අඩෝ නෝ 😅😅😅
ඔයාගේ shows බලන්න ආසයි නියමයි.ඒඋනාට කනවා වගේම සෞක්‍ය ගැනත් හිතන්න
Woah... Lasagna is my one of the favorites... It is an Italian pasta type... There is a saying "Once again, my life has been saved by the miracle of lasagna"... Keep it up Chama Bro...❤️
අඩේ බලන බලන හැම තැනම ඉමල් අයියනෙ😅 ගැම්මක් තමයි...හැමදාම ඔයා එක්ක🤜🤛❤️
@@rash_vlogs.1022 Oh! Thanks Bro... හොඳ channel එකක් හොඳ Video එකක් හොඳ වැඩක් දැක්කොත් අනිවා comment එකක් දාලා Sup එකක් දෙනවා ඉතින්...❤️
@@ImalChaturaඅනිව...ඒ ගැම්මට ආදරෙයි❤️🤜🤛🌟
@@rash_vlogs.1022 ❤️
ගාෆීල්ඩ්ගෙ මිනිස් වර්ශන් එක 😂😂💔
හොඳ වෙලාවට රෑ කෑම එක කන ගමන බැලුවෙ නැත්තං මට ඉන්න බැරි කරනව මෙයා ඉඳගෙන කෑම පෙන්නල 😂😂 සුපිරි චමා අලුත් දේවල් ටිකක් අත්හදා බලමු නේද
Butter chicken masala large pizza එකක් කන්න, ඇබ්බැහි වෙන සුලුයි❤️
Pizza hut ekeda
@@tharindurodrigo648 ou
Srilankan asmr king 👑 . & no 1.Srilankan food - related motivator............ 🇱🇰 ❤ chama
දැන් ඉතින් බටුයි පරිප්පුයි කාපන්කො 😒😭
🥲💔
ගාර්ෆිල්ඩ් නිසා තමා ලසන්‍යා කියලා දෙයක් තිනවා කියලවත් දන්නෙ😅
Chama pour the coke in to a ice cube filled cup ....the sound is soo satisfyng ....this is just a opinion ur makbang is the best in sri lnaka
බලා ඉදලා කෙල ඉනෙනවා😊ඔයා රස කර කර කන විදියට☺
ගාර්ෆිල්ඩ් කාටුන් එක මතක් උනෙ මට විතරද 😔😊🙈❤️
ලසංඤා කියන්නෙ ගොඩාක්ම රස කෑමක් නෙවෙයි හැබැයි මරු
ලසන්‍ය මාර රසයි . My favorite one 😍
✌️
අම්මෝ කෑම ටික සුපිරි කෙලත් හෝ ගලා ගිලෙනවෝ ඔයා ජා-ඇල කොහේද චාමා අයියේ 💖
මන් හිතන් හිටියේ lasagna කියන්නේ 🐱න්ට දෙන කෑමක් කියලා 🙃🙃🙃
I love lasagna looks so yummy 🤤
බිරියානි එකක් ඕන ❤️
Math pizza hut eke lasagna eka kaawa eka set na. Ita wada eyalage anith serama hodai. Specially double chicken and cheese pizza 😍❣️
Cocacola එකේ sound එක beach එකක් ළග වගේ👌
Chicken sauage with nimiris....mmm favourite 🥰
3040 ලාබයි හැබැයි ඔච්චර කෑම ගොඩක්😋😋💓
චාමා කටේ හැටියට ගෑරුප්පුව නිකන් කන් හැන්දක් විතර😂👍
🙂හැමදාම වගෙ අදත් සුපිරි 🔥🔥
අපිටත් මේ වගේ කෑමක් කන්න තියෙනම්...💔
හැමදාමත් වගේ අදත් බැලුවා ආදරෙයි 🤟🤟
හොස්ටල් එකේ ඉදලා කැන්ටිමේ කෑම කන ගමන් චාමගෙ වීඩියෝ බලන මම.🙂🙂🙂🙂🙂🙂👍
M
චාමා ජිම් එකකට පලයන් බන් නැත්තන් පසුකාලීනව විදවන්න වෙයි ( ආදරේට කිව්වේ හොදේ❤)
අඩො අපිටත් අරන් දිපන් ඔය යුටියුබ් සල්ලි වලින් 😂😂
කවදාවත් ලසන්‍යා කාලා නැති මම 😪
Lasanga & Garfield & Chama.Awesome .love it.
Black Chicken නම් මට එපා උනා. Set නෑ. කාලයක් එක දිගට PizzaHut එකේ Pizza කාලම ඇති වෙලා තිබ්බා. මාස ගානකින් ගියෙත් නෑ. මේ වීඩියෝ එක දැක්කම අදම යන්න හිතෙනවා. අලුත් බිරීසා එක කන්න යන්න ඕන. පුලුවන් නම් ඒකෙන් රිවිව් එකක් කරන්න. Lasagna එකත් පට්ට. ❤️🔥
birizza eka rasa na habay
ඒක මෙලෝ රහක් නෑ මටනම්
Ado umbla kamath knwda bn ithim🤕😪
🍕 birizza eka nn try karanna epa wedakma nh...
කවදාවත් pizza කලා නැති මං 😥😪
අලුතින් ආපු බිරිට්සා එකත් ට්‍රයි කරල කොහොමද කියන්න්ඩෝ
අපි දවසට කියක් හදනවද ඕවා.. pizzahut එකේ වැඩ cook කරන්නත් පින තියෙන්නෝනේ 😉
Thopi wahallu
Modeya
@@shanakaachintha2605 උබ නෙ පොන්නයෝ😂 ඇයි උබෙ අම්මාලා තාත්තලා ජොබ් එකක් කරන්නෙ නැද්ද වටේ ගිහින්ද සල්ලි හොයන්නෙ 😂😂😂
@@tharith5626 ඕයි ඕයි 🤣
The way he respect all the coment and like it ❤ Such a Gentlemen
Garfield (black version)
Fr😂😂
@@gokulakuruppu5509 garfield eke edi kamadasa 😂
Wenada wage ada video ekath niyamai chama..adarei..hoda gamanak yanna
ආ චමා පිට්ස කනව වගේ 😘💖
මම ඔයාගේ වීඩියෝ වලට ආදරෙයි Chama Oyata Cavda Uk yana?
Chamma food challenge ekk thiyamu fan la ekka
ආයූබෝවන්.අහම්බෙන් වීඩියෝ එක බැලුවේ කෑම වලට තියන ආසාවට,😍😋ජාඇල ලොකේෂන් තිබ්බ නිසා චැනල් එක ඇතුළට ගිහින් බැලුවා. (මොකද මාත් ඒ අවටන ඉන්න නිසා) එක දිගට වීඩියෝ 8ක් බැලුවා... සුපිරි වැඩක්.. කටට කෙල උනනවා නොකාපු කෑම තිබ්බා විඩියෝ එක් බලපු නිසා සහ ගෙනාපු තැනත් සඳහන් කරපු නිසත්, කන්න ආසා හිතුනා... ළඟදීම ඒ නොකාපු ඒ කෑම කනවා 😋😋😋😋😋Yummy 😋😋😋😋😋
Domino’s eke aluthen awilla thiyenawa Nai Miris Pizza ekak. Ekath patta rasai and sarai! 😍 Ekath try karanna.
සුපිරි ❤
Seems to be like delicious 😋🤤
අඩේ මං මාරයි ❤️🤟 අයියේ පොල් සම්බෝලයි කරවල තෙල් දාලයි උනුවෙන් බතුයි කමුද වෙනසටත් එක්ක?
අපි කද්දි බව්වො බලන් ඉද්දි එයාලගෙ ෆීලින්ග් එකත් මේකම වෙන්නැති 🙈🥲
දැක්ක හොදම කමෙන්ට් එක .ෆීල් උනා බොක්කටම බං
ඉන්දියන් food try කරමුතේ 😋😋
ඔයා කනවා...මම කෙල ගිලිනවා..සරලයි 🙂
ලයිට් ආවේ දැන් ආපු ගමන් ආව බලන්න ❤️❤️
ජනතා අරගලයට ජය වේවා ❤️වීඩියෝ එකත් සුපිරියි ❤️❤️❤️
taste eka explain karapiyoo♥
Good video good video fans
අඩේ චාමා New Year Special foods ටිකකුත් ගේන්න ඔිනි... ජය වේවා !!!!🙏🙏🙏🙏✌✌✌✌✌❤❤❤❤❤❤❤❤
ඔක බලාගෙන සම්බොලයි බතුයි කන මම 🙁
GaMmAk ThAmA KoMlO 💔🤘
කෝමහරි හම්බකරමු සගො..🙂❤️
කනවා වගේම exercise ටිකකුත් කළොත් නරකද චාමා අයියේ🤣💖
Pizza hut එකේ උන් වෂි බන්දන කරනවද මන්දා ආයි ආයි කන්න හිතෙන්නේ 😂😂💔
😂😅
Chama.. පෝක් කොත්තුවක් කමුද. චොප්ස් එකෙන්
බඩගිනි වෙලා වතුරඑකක් බීපු මම
උබ ඔක්කොමත් හොදට කරනවා..අර පිහියක් අරන් කවර් එක ගලවන එක තමා ගොන්.😂😂😂😂
I've never seen a sri lankan mukbang channel before! Proud to hear
Good luck broh ! You're doing a great job! I enjoy watching mukbang, so I always wanted Sri lankan mukbanger !
අද නම් මරු චමා......♥♥
අඩේ මට විතරද ගර්ෆීල්ඩ් මතක් උනේ😂
Upiriy chama godak sathutui🍕🍕🍕🍕🍕🍕🍗🍗🍗🍗🍗
හරි වේදනයි 🤧🙂🤤💜️
Oya lassanya kohenda gaththe kiyanako.. 🤔🤗😁
අපි මාසයක් කන ගාන...🙈🙈
"ඇයි" කොන කපන්නේ ශානා අම්මගෙන් ඇහුවා. ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑනෙ, මම කෑම හදල දෙනකං පොතක් පතල වැඩක් බලාගනිං, මෙන්න අම්ම කියාපි. අම්මා වෙනද විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා."නෑ මම ඇත්තටම අහන්නෙ, අම්ම හැමදාම සොසේජ් බදිනකොට කොන් කපල අයින් කරනවා. "ඇයි" කොන් කන්න හොඳ නැද්ද?ඒ පාරනම් අම්ම ටිකක් ගැස්සුනා. පොඩ්ඩක් කල්පනා කරල මෙහෙම කිව්වා. "එහෙම තමා ඉතින් ඒව බදින්න ඕනේ, මොකක්ද හේතුව නම් දන්නෙ නෑ, ඉස්සර ආච්චි සොසේජස් බදින්නෙත් මෙහෙම. මොකක් හරි හේතුවක් ඇතිනේ ඉස්සර ඉඳන් කරන් දෙයක් නිසා,මම ඕව අහල නෑ, අර ඉන්නේ ආච්චි, ගිහින් අහගන්න" අම්ම කිව්වා.ශාන ඊට පස්සෙ ගියා ආච්චි ගාවට, ආච්චි කිව්වට තාව එච්චර වයස නෑ, තාම කෙල්ල වගේ. "ඇයි ආච්චි සොසේජස් බදින්න කලින් කොන කපලා අයින් කරන්නෙ?" ශාන ඇහුවා. "එහෙම තමයි ආතම්ම බැද්දෙ පුතේ, මාත් ඉතින් ඒ විදියටම කරා" ආච්චි කිව්වා."ඉතින් ආච්චි ඔයා ආතම්ම ගෙන් "ඇයි" කියල ඇහුවෙ නැද්ද? ශානා ආයෙත් ඇහුවා."හේතුව මොකක්ද කියලා නම් අහලා නැහැ .අන්න ආතම්ම නැගිටල ඉන්නේ දූ ම ගිහින් අහන්නකෝ ඉතින්" ආතම්ම වයස උනාට සිහිය තියනවා. ශාන ගියා ආතම්ම ගාවට"ආතම්මේ, ආච්චි අම්මත් සොසේජස් බදින්නෙ කොනකපලා, අපේ අම්මත් එහෙමයි, ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා කළා කියලා, අපේ අම්මා කියනවා ආච්චි අම්මා එහෙම බැදපු නිසා එයත් එහෙම කරනවා කියලා, හැබැයි කව්රුවත් "ඇයි" කියල හේතුවක් දන්නේ නෑ, ඇයි ආත්ම්මේ සොසේජස් වල කොන් කපලා බදින්නෙ?""ඉස්සර මට තිබ්බෙ එකම එක පොඩි තාච්චියක් විතරයි.සොසේජස් කරලම දාන්න ඒකෙ ඉඩ මදි , ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියෙ ගානට සොසේජස් කරල කපලා බැද්දා. නැතුව වෙන හේතුවක් නැහැ දුවේ , ඔයාගේ අම්මට ලොකු තාච්චි තියෙද්දී මොකටද කපලා බදින්නෙ? ඔයාගෙ ආච්චිවත්, අම්මවත් මගෙන් මේ ගැන අහලත් නැහැ, මම කියලත් නැහැ, අපරාදෙ මෙච්චර කල් විසිකරපු සොසේජස් කොන් කෑලි".........................................................ඔයාලත් මේ දේවල් කරන්නේ ඇයි කියල හේතුවක් දැනගෙනද?1. ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ, ගෑණු දරුවෙක් මල්වර උනාම, ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා, ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා, මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා. එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින් කොටහළු මගුල් සමරන්නෙ "ඇයි?"2. වෙල් උඩින් පැනගෙන එන මනමාලයගේ කකුලේ ගෑවුනු මඩ එදා හෝදපු පුරුද්දට අද ෆුල් සූට් ගහලා බෙන්ස් එකේ බහින මනමාලයගේ කන්නඩිය වගේ පොලිෂ් කරපු සපත්තුවට වතුර වක් කරන්නෙ "ඇයි"?3. ඉස්සර ගෙවල් වල මගුල් ගන්න කාලෙ මනමාලයා ඇවිත් එදාම මනමාලිව ගෙදර එක්කන් යන හින්දා ගෙවල් දෙකේම සමරපු මඟුල, සති ගණන් හනි මූන් ගිහින් වෙනම පදිංචියට යද්දිත්, Wedding/Homecoming කියල හෝටල් දෙකක පළවෙනි දවස සහ දෙවැනි දවස කියල සමරන්නෙ "ඇයි?"4. ඉස්සර පඩිපෙළ වගේ ළමයි ඉන්න පවුලේ වයසින් වැඩි වැඩිමහල් දරුවො ඔක්කොම බැඳලා වෙන් වෙලා ගිහාම ගෙදර ඉතුරු වෙන පොඩිම එකා (බඩපිස්සා) දෙමව්පියො බලාගන්න මහ ගෙදර නවතින නිසා මහ ගෙදර අයිතිය ඉස්සර කාලෙ පොඩි පුතාට දුන්නා. මේ කාලෙ දෙමව්පියෝ ලොකු දුව ළඟ ඉඳිද්දිත් පිටරට ඉන්න පොඩි පුතාගෙ තනි අයිතියට මහ ගෙවල් ලියන්නේ "ඇයි?"5. ඉස්සර මිනිස්සු ගමන් බිමන්වලට පාවිච්චි කලේ ගොං කරත්ත. ගොඩක් ගමන් කලාම ගොනාගෙ කකුල්වල කුර තුවාල වෙනව. ඒව පැසවල තුවල වැඩි වෙනව ගමන් කරනකොට විශබීජ ඇතුල් වෙලා. ඒක නිසා ඉස්සර ගොං කරත්තයක් ගමනක් යන්න කලින් ගොං කුරවලට පෑගෙන්න දෙහි ගෙඩියක් තිබ්බ, විශබීජ විනාශ වෙලා තුවාල හොද වෙන්න. දැන් කාලේ වාහනයක් අරන් ඉස්සෙල්ලාම පුරුද්දට රෝදවලට දෙහි ගෙඩි යට කරන්නෙ "ඇයි?"6. ඉස්සර ගෑණු අය රස්සා නොකර ජීවිත කාලෙම සැමියාගෙන් යැපෙන නිසා බැඳලා යද්දී ගොඩ මඩ, ලී බඩු ටිකක් එක්ක පිට කරපු එක අද රස්සාවල් කරන ගෑණු බඳීද්දීත් හොයන දෑවැදි හොයන්නේ "ඇයි?".........................................................මගේ යෝජනාව සියලුම සාමප්‍රදායන්/පුරුදු බැහැර කරන්න කියල නෙවෙයි.හේතුවක් නැතුව ,හේතුවක් හොයන්නෙ නැතුව, පරම්පරාවෙන් පරම්පරාවට ඔහේ පැවතගෙන එන පුරුදු ප්‍රශ්න කරන්න කියන එක, "ඇයි" කියල අහන්න කියල. සමහර දේවල් දැන් කාලෙට නොගැලපෙන යල් පැනගිය අදහස් වගේම, තව සමහර දේවල් "ඇයි" කියල දැනගත්තම වඩාත් අර්ථවාන්විතව වගේ සමහරවිට අලුත් විදියකටත් කරන්න පුළුවන් වෙයි.නිකන් ඔහේ කර කර ඉන්න එපා, "ඇයි" කියල අහන්න - "ඇයි" කියල කියන්න(ෆොටෝ එක දාල තියෙන්නෙ යැයි යැයි ගාන්න එපා මේ ෆොටෝ එක නැත්නම උබල මේක කියවන්නෙ නෑ)This is a abstract Orginala idea credit goes to below mention 🎙️ රවී@ideasbyravee
සුපිරි කෑමක්නෙ 😁🤭
මරු නේ අයියේ
Garfield ආසම කෑම ටික කෑව නේ 😁
ඕයි ගාර්ෆීල්ඩ් කියලා තියෙන්නේ ඇත්ත නී එහෙම කෑමක් තියෙනවා 😀
අය්ය කන්න ගෙනෙද්දි ගෙදර අය අමතක කරන්නෙනෑ නේද 🌮🌯🧀❤️🇱🇰
garfilge munamai thiyenne eka pawleda..?
ලසන්නා මොනවායින්ද හදන්නේ චමා අයියේ ❤️😍
ගාෆීර්ල්ඩ්ගෙන් අහලා බලාම් 🙄
Pasta sheet mas cheese maruwen maruawata tattu danne,passe bishamella kiyla cream 1 dano
අඩියට දානවා ලසන්යි ෂීටි කියලා පොඩි කොටුවට ගොඩක්ම තුනී කොටු රොටි කෑල්ලක්....ඊට පස්සෙ බොලොගනයිස් කියලා තියනවා ඒක දානවා ආයෙ ලසන්යා ෂීටි එකක් දානවා චීස් ක්‍රීමි එක දානවා....තටිටු 4 ක් 5 වගේ මාරැවෙන් මාරැවට දාලා උඩට ආයෙ චීස් ක්‍රීමි එක දාලා මොසරැල්ලා චීස් දාලා අවන් දානවා...
මට නම් එච්චර සෙට් නැහැ ඒක , අමුතු රහක් තියෙන්නෙ
Chama ube bade kalani higannek Innwa. Eka nam sure 😂 much love ❤️ gbu
මට උබව කන්න හිතෙනවා දැන්🤣🤣🤣#subscribed #loveyourchannelBROO😍😍😍😍😍😍😍😍😍😊
Ammo dan nam patta issara wage😍❤
ආ ජිම් පප්පේ... කෝ මල් කුමාරි
Itm gammak Tama brother 😊❤️
Birizza එක review කරමුකො ❤️
Garfield හින්දා lasagna ගැන දැන ගත්තෙ මම විතරද....😂
මාත්🤭
Math inno
ඔව්🥲මාත් 😌
Math hode😀😂❤️
math
මචන් කෙල ගිල්ලාට අව්ලක් හිතන්න එපා😱🤤🤤🤤
මූ යකෝ 😄😄😂😂😂😂😂😂😂😂😂😂
ගාෆීල්ඩ් කාටූන් එක නිසා ලසඤ්‍යා ගැන දැනගත්තු තවමත් ලසඤ්‍යා කාලා නැති මම වගේ අය තවත් සිටීද 💔☹️🙂
ow mamath😟😭
😁
ow siti
Math bn
ම් මාත්
ඔයා කනවා අපි බලාගෙන ඉන්නවා 🙂🙂 හරි සරලයි ❤️❤️
අඩො මගෙ නම තියෙන කෙනෙක් සෙට් උනා❤️❤️❤️
හරි වේදනයි 🥲
Saralae kiyala uba kohomada danne
Eka atha🙄
😂😂
ගාර්ෆීල්ඩ් මතක් උනේ මට විතරද 🥺❤️🔥
මටත් මත්ක් උනා
මටත් 😂
Matath ahamai machan mawa subscribe karannako😢💔
ගාර්ෆීල්ඩ් ව Lasagna නිසා මතක් වෙනවා Chama ව දකිද්දි ජිම් පප්පව මතක් වෙන්නේ 😹😹
Mata
කොහොමත් ඉස්සරහට මේ වීඩියො ගොඩක් වැදගත් වෙයි අය්යේ..ඔයා කන හැටි බල.බල අපිට කෙල ගිලින්න තමයි වෙන්නේ😥හැබැයි ඒකත් මරු..ඒක බලන් ඉද්දිත් මානසික තෘප්තියක් ලැබෙනවා..මං කෑම කන්නේ මේව බල.බල පොල්සම්බලුයි බතුයි උනත් ඉබේටම ගිලෙනවා..❤️
🥲
ලසන්‍යා එකක් කවදාවත් කාපු නැති මම චාම හරි කන එකට සතුටු වෙනවා ඉතින් ...😥❤️😊
Aniwa Aniwa 😢😢
කමුද සෙට් වෙලා
දැකලත් නෑ සගෝ සියැසින් 😪😪
මමත් 🥲
ගාර්ෆීල්ඩ්
අද meal එකනම් බලන්න බෑ එච්චරට කෙල ගිලෙනවා🤤🤤
මේම ගොඩක් තනියම කන්න තියේ නම් 😒❤️🩹
මේ අයියේ මම නිකන් අහන්නේ වැරදි දේකට නෙමෙයි ඔච්චර කාලා දිරවගන්නේ කොහොමද අසනීප වෙන්නේ නැද්ද ❤️❤️❤️❤️
මේ ඔක්කොම කාල නැති අහිංසක මන්🙂🥺
Palayan higanna
@skilerplay palayan adukule keriya
පාන් කන එකක් ඕනේහ් 😍😍 කාලෙකින් දැකලවත් නෑ පාන් ගෙඩියක් 🥲🥲
😅😅😅
😂✋
😂😂
චාම අයියෙ වැඩි හොදටත් කියල ජිම් එකකට ගියොත් හොඳ නැද්ද 😁😁😁😁😁
තොට බඩේ අමාරුව හැදෙනවා ශූවර්😂🤤🤤
පුලුවන්නම් බිරියානී , ෆලූඩා සහා වටලප්පම් වීඩීයෝ එකක් ඕනී එක වීඩීයෝ එකකින් 🥰🥰🥰
මෙහෙම Chanel එකක් ලංකාවේ නම් කලින් දැකලා නෑ... වෙනස්ම content ටික ක් ❤️ subscribed
අම්මෝ අද කෑමනන් පට්ට..හැමදාම හොදයි ඉතිම් කෑම🤗
පලවෙනි පාරට අපේ රටේ කෑම කන වීඩියෝ එකක් දැක්කේ 😊 නියමයි
කවදාවත් show එක ඉවර වෙනකන් බලන් ඉන්න බෑ..බඩගිනි වෙනවනෙ ඉතින්..🥲❤️❤️
Mukbang in Sri Lanka😊 proud of you bro. This is my first time that I saw a Sri Lankan Mukbanger
කැම වලට ගිය වියදම කියන එක නමි පට්ට චමා ❤️👍
👿
@@highereducationsl උබ හරියට කමෙන්ට් එක කියෝපන් 😏😂😌
@@savinduisanka1004 අඩෝ නෝ 😅😅😅
ඔයාගේ shows බලන්න ආසයි නියමයි.ඒඋනාට කනවා වගේම සෞක්‍ය ගැනත් හිතන්න
Woah... Lasagna is my one of the favorites... It is an Italian pasta type... There is a saying "Once again, my life has been saved by the miracle of lasagna"... Keep it up Chama Bro...❤️
අඩේ බලන බලන හැම තැනම ඉමල් අයියනෙ😅 ගැම්මක් තමයි...හැමදාම ඔයා එක්ක🤜🤛❤️
@@rash_vlogs.1022 Oh! Thanks Bro... හොඳ channel එකක් හොඳ Video එකක් හොඳ වැඩක් දැක්කොත් අනිවා comment එකක් දාලා Sup එකක් දෙනවා ඉතින්...❤️
@@ImalChaturaඅනිව...ඒ ගැම්මට ආදරෙයි❤️🤜🤛🌟
@@rash_vlogs.1022 ❤️
ගාෆීල්ඩ්ගෙ මිනිස් වර්ශන් එක 😂😂💔
හොඳ වෙලාවට රෑ කෑම එක කන ගමන බැලුවෙ නැත්තං මට ඉන්න බැරි කරනව මෙයා ඉඳගෙන කෑම පෙන්නල 😂😂 සුපිරි චමා අලුත් දේවල් ටිකක් අත්හදා බලමු නේද
Butter chicken masala large pizza එකක් කන්න, ඇබ්බැහි වෙන සුලුයි❤️
Pizza hut ekeda
@@tharindurodrigo648 ou
Srilankan asmr king 👑 . & no 1.Srilankan food - related motivator............ 🇱🇰 ❤ chama
දැන් ඉතින් බටුයි පරිප්පුයි කාපන්කො 😒😭
🥲💔
ගාර්ෆිල්ඩ් නිසා තමා ලසන්‍යා කියලා දෙයක් තිනවා කියලවත් දන්නෙ😅
Chama pour the coke in to a ice cube filled cup ....the sound is soo satisfyng ....this is just a opinion ur makbang is the best in sri lnaka
බලා ඉදලා කෙල ඉනෙනවා😊
ඔයා රස කර කර කන විදියට☺
ගාර්ෆිල්ඩ් කාටුන් එක මතක් උනෙ මට විතරද 😔😊🙈❤️
ලසංඤා කියන්නෙ ගොඩාක්ම රස කෑමක් නෙවෙයි හැබැයි මරු
ලසන්‍ය මාර රසයි . My favorite one 😍
✌️
අම්මෝ කෑම ටික සුපිරි කෙලත් හෝ ගලා ගිලෙනවෝ ඔයා ජා-ඇල කොහේද චාමා අයියේ 💖
මන් හිතන් හිටියේ lasagna කියන්නේ 🐱න්ට දෙන කෑමක් කියලා 🙃🙃🙃
I love lasagna looks so yummy 🤤
බිරියානි එකක් ඕන ❤️
Math pizza hut eke lasagna eka kaawa eka set na. Ita wada eyalage anith serama hodai. Specially double chicken and cheese pizza 😍❣️
Cocacola එකේ sound එක beach එකක් ළග වගේ👌
Chicken sauage with nimiris....mmm favourite 🥰
3040 ලාබයි හැබැයි ඔච්චර කෑම ගොඩක්😋😋💓
චාමා කටේ හැටියට ගෑරුප්පුව නිකන් කන් හැන්දක් විතර😂👍
🙂හැමදාම වගෙ අදත් සුපිරි 🔥🔥
අපිටත් මේ වගේ කෑමක් කන්න තියෙනම්...💔
හැමදාමත් වගේ අදත් බැලුවා ආදරෙයි 🤟🤟
හොස්ටල් එකේ ඉදලා කැන්ටිමේ කෑම කන ගමන් චාමගෙ වීඩියෝ බලන මම.🙂🙂🙂🙂🙂🙂👍
M
චාමා ජිම් එකකට පලයන් බන් නැත්තන් පසුකාලීනව විදවන්න වෙයි ( ආදරේට කිව්වේ හොදේ❤)
අඩො අපිටත් අරන් දිපන් ඔය යුටියුබ් සල්ලි වලින් 😂😂
කවදාවත් ලසන්‍යා කාලා නැති මම 😪
Lasanga & Garfield & Chama.
Awesome .love it.
Black Chicken නම් මට එපා උනා. Set නෑ. කාලයක් එක දිගට PizzaHut එකේ Pizza කාලම ඇති වෙලා තිබ්බා. මාස ගානකින් ගියෙත් නෑ.
මේ වීඩියෝ එක දැක්කම අදම යන්න හිතෙනවා.
අලුත් බිරීසා එක කන්න යන්න ඕන. පුලුවන් නම් ඒකෙන් රිවිව් එකක් කරන්න. Lasagna එකත් පට්ට. ❤️🔥
birizza eka rasa na habay
ඒක මෙලෝ රහක් නෑ මටනම්
Ado umbla kamath knwda bn ithim🤕😪
🍕 birizza eka nn try karanna epa wedakma nh...
කවදාවත් pizza කලා නැති මං 😥😪
අලුතින් ආපු බිරිට්සා එකත් ට්‍රයි කරල කොහොමද කියන්න්ඩෝ
අපි දවසට කියක් හදනවද ඕවා.. pizzahut එකේ වැඩ cook කරන්නත් පින තියෙන්නෝනේ 😉
Thopi wahallu
Modeya
@@shanakaachintha2605 උබ නෙ පොන්නයෝ😂 ඇයි උබෙ අම්මාලා තාත්තලා ජොබ් එකක් කරන්නෙ නැද්ද වටේ ගිහින්ද සල්ලි හොයන්නෙ 😂😂😂
@@tharith5626 ඕයි ඕයි 🤣
The way he respect all the coment and like it ❤ Such a Gentlemen
Garfield (black version)
Fr😂😂
@@gokulakuruppu5509 garfield eke edi kamadasa 😂
Wenada wage ada video ekath niyamai chama..adarei..hoda gamanak yanna
ආ චමා පිට්ස කනව වගේ 😘💖
මම ඔයාගේ වීඩියෝ වලට ආදරෙයි Chama Oyata Cavda Uk yana?
Chamma food challenge ekk thiyamu fan la ekka
ආයූබෝවන්.
අහම්බෙන් වීඩියෝ එක බැලුවේ කෑම වලට තියන ආසාවට,😍😋
ජාඇල ලොකේෂන් තිබ්බ නිසා චැනල් එක ඇතුළට ගිහින් බැලුවා. (මොකද මාත් ඒ අවටන ඉන්න නිසා) එක දිගට වීඩියෝ 8ක් බැලුවා... සුපිරි වැඩක්.. කටට කෙල උනනවා නොකාපු කෑම තිබ්බා විඩියෝ එක් බලපු නිසා සහ ගෙනාපු තැනත් සඳහන් කරපු නිසත්, කන්න ආසා හිතුනා... ළඟදීම ඒ නොකාපු ඒ කෑම කනවා 😋😋😋😋😋
Yummy 😋😋😋😋😋
Domino’s eke aluthen awilla thiyenawa Nai Miris Pizza ekak. Ekath patta rasai and sarai! 😍 Ekath try karanna.
සුපිරි ❤
Seems to be like delicious 😋🤤
අඩේ මං මාරයි ❤️🤟 අයියේ පොල් සම්බෝලයි කරවල තෙල් දාලයි උනුවෙන් බතුයි කමුද වෙනසටත් එක්ක?
අපි කද්දි බව්වො බලන් ඉද්දි එයාලගෙ ෆීලින්ග් එකත් මේකම වෙන්නැති 🙈🥲
දැක්ක හොදම කමෙන්ට් එක .ෆීල් උනා බොක්කටම බං
ඉන්දියන් food try කරමුතේ 😋😋
ඔයා කනවා...මම කෙල ගිලිනවා..
සරලයි 🙂
ලයිට් ආවේ දැන් ආපු ගමන් ආව බලන්න ❤️❤️
ජනතා අරගලයට ජය වේවා ❤️
වීඩියෝ එකත් සුපිරියි ❤️❤️❤️
taste eka explain karapiyoo♥
Good video good video fans
අඩේ චාමා New Year Special foods ටිකකුත් ගේන්න ඔිනි... ජය වේවා !!!!🙏🙏🙏🙏✌✌✌✌✌❤❤❤❤❤❤❤❤
ඔක බලාගෙන සම්බොලයි බතුයි කන මම 🙁
GaMmAk ThAmA KoMlO 💔🤘
කෝමහරි හම්බකරමු සගො..🙂❤️
කනවා වගේම exercise ටිකකුත් කළොත් නරකද චාමා අයියේ🤣💖
Pizza hut එකේ උන් වෂි බන්දන කරනවද මන්දා ආයි ආයි කන්න හිතෙන්නේ 😂😂💔
😂😅
Chama.. පෝක් කොත්තුවක් කමුද. චොප්ස් එකෙන්
බඩගිනි වෙලා වතුරඑකක් බීපු මම
උබ ඔක්කොමත් හොදට කරනවා..අර පිහියක් අරන් කවර් එක ගලවන එක තමා ගොන්.😂😂😂😂
I've never seen a sri lankan mukbang channel before! Proud to hear
Good luck broh ! You're doing a great job! I enjoy watching mukbang, so I always wanted Sri lankan mukbanger !
අද නම් මරු චමා......♥♥
අඩේ මට විතරද ගර්ෆීල්ඩ් මතක් උනේ😂
Upiriy chama godak sathutui🍕🍕🍕🍕🍕🍕🍗🍗🍗🍗🍗
හරි වේදනයි 🤧🙂🤤💜️
Oya lassanya kohenda gaththe kiyanako.. 🤔🤗😁
අපි මාසයක් කන ගාන...🙈🙈
"ඇයි" කොන කපන්නේ ශානා අම්මගෙන් ඇහුවා.
ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑනෙ, මම කෑම හදල දෙනකං පොතක් පතල වැඩක් බලාගනිං, මෙන්න අම්ම කියාපි. අම්මා වෙනද විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා.
"නෑ මම ඇත්තටම අහන්නෙ, අම්ම හැමදාම සොසේජ් බදිනකොට කොන් කපල අයින් කරනවා. "ඇයි" කොන් කන්න හොඳ නැද්ද?
ඒ පාරනම් අම්ම ටිකක් ගැස්සුනා. පොඩ්ඩක් කල්පනා කරල මෙහෙම කිව්වා. "එහෙම තමා ඉතින් ඒව බදින්න ඕනේ, මොකක්ද හේතුව නම් දන්නෙ නෑ, ඉස්සර ආච්චි සොසේජස් බදින්නෙත් මෙහෙම. මොකක් හරි හේතුවක් ඇතිනේ ඉස්සර ඉඳන් කරන් දෙයක් නිසා,මම ඕව අහල නෑ, අර ඉන්නේ ආච්චි, ගිහින් අහගන්න" අම්ම කිව්වා.
ශාන ඊට පස්සෙ ගියා ආච්චි ගාවට, ආච්චි කිව්වට තාව එච්චර වයස නෑ, තාම කෙල්ල වගේ. "ඇයි ආච්චි සොසේජස් බදින්න කලින් කොන කපලා අයින් කරන්නෙ?" ශාන ඇහුවා.
"එහෙම තමයි ආතම්ම බැද්දෙ පුතේ, මාත් ඉතින් ඒ විදියටම කරා" ආච්චි කිව්වා.
"ඉතින් ආච්චි ඔයා ආතම්ම ගෙන් "ඇයි" කියල ඇහුවෙ නැද්ද? ශානා ආයෙත් ඇහුවා.
"හේතුව මොකක්ද කියලා නම් අහලා නැහැ .අන්න ආතම්ම නැගිටල ඉන්නේ දූ ම ගිහින් අහන්නකෝ ඉතින්"
ආතම්ම වයස උනාට සිහිය තියනවා. ශාන ගියා ආතම්ම ගාවට
"ආතම්මේ, ආච්චි අම්මත් සොසේජස් බදින්නෙ කොනකපලා, අපේ අම්මත් එහෙමයි, ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා කළා කියලා, අපේ අම්මා කියනවා ආච්චි අම්මා එහෙම බැදපු නිසා එයත් එහෙම කරනවා කියලා, හැබැයි කව්රුවත් "ඇයි" කියල හේතුවක් දන්නේ නෑ, ඇයි ආත්ම්මේ සොසේජස් වල කොන් කපලා බදින්නෙ?"
"ඉස්සර මට තිබ්බෙ එකම එක පොඩි තාච්චියක් විතරයි.සොසේජස් කරලම දාන්න ඒකෙ ඉඩ මදි , ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියෙ ගානට සොසේජස් කරල කපලා බැද්දා. නැතුව වෙන හේතුවක් නැහැ දුවේ , ඔයාගේ අම්මට ලොකු තාච්චි තියෙද්දී මොකටද කපලා බදින්නෙ? ඔයාගෙ ආච්චිවත්, අම්මවත් මගෙන් මේ ගැන අහලත් නැහැ, මම කියලත් නැහැ, අපරාදෙ මෙච්චර කල් විසිකරපු සොසේජස් කොන් කෑලි"
.........................................................
ඔයාලත් මේ දේවල් කරන්නේ ඇයි කියල හේතුවක් දැනගෙනද?
1. ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ, ගෑණු දරුවෙක් මල්වර උනාම, ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා, ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා, මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා. එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින් කොටහළු මගුල් සමරන්නෙ "ඇයි?"
2. වෙල් උඩින් පැනගෙන එන මනමාලයගේ කකුලේ ගෑවුනු මඩ එදා හෝදපු පුරුද්දට අද ෆුල් සූට් ගහලා බෙන්ස් එකේ බහින මනමාලයගේ කන්නඩිය වගේ පොලිෂ් කරපු සපත්තුවට වතුර වක් කරන්නෙ "ඇයි"?
3. ඉස්සර ගෙවල් වල මගුල් ගන්න කාලෙ මනමාලයා ඇවිත් එදාම මනමාලිව ගෙදර එක්කන් යන හින්දා ගෙවල් දෙකේම සමරපු මඟුල, සති ගණන් හනි මූන් ගිහින් වෙනම පදිංචියට යද්දිත්, Wedding/Homecoming කියල හෝටල් දෙකක පළවෙනි දවස සහ දෙවැනි දවස කියල සමරන්නෙ "ඇයි?"
4. ඉස්සර පඩිපෙළ වගේ ළමයි ඉන්න පවුලේ වයසින් වැඩි වැඩිමහල් දරුවො ඔක්කොම බැඳලා වෙන් වෙලා ගිහාම ගෙදර ඉතුරු වෙන පොඩිම එකා (බඩපිස්සා) දෙමව්පියො බලාගන්න මහ ගෙදර නවතින නිසා මහ ගෙදර අයිතිය ඉස්සර කාලෙ පොඩි පුතාට දුන්නා. මේ කාලෙ දෙමව්පියෝ ලොකු දුව ළඟ ඉඳිද්දිත් පිටරට ඉන්න පොඩි පුතාගෙ තනි අයිතියට මහ ගෙවල් ලියන්නේ "ඇයි?"
5. ඉස්සර මිනිස්සු ගමන් බිමන්වලට පාවිච්චි කලේ ගොං කරත්ත. ගොඩක් ගමන් කලාම ගොනාගෙ කකුල්වල කුර තුවාල වෙනව. ඒව පැසවල තුවල වැඩි වෙනව ගමන් කරනකොට විශබීජ ඇතුල් වෙලා. ඒක නිසා ඉස්සර ගොං කරත්තයක් ගමනක් යන්න කලින් ගොං කුරවලට පෑගෙන්න දෙහි ගෙඩියක් තිබ්බ, විශබීජ විනාශ වෙලා තුවාල හොද වෙන්න. දැන් කාලේ වාහනයක් අරන් ඉස්සෙල්ලාම පුරුද්දට රෝදවලට දෙහි ගෙඩි යට කරන්නෙ "ඇයි?"
6. ඉස්සර ගෑණු අය රස්සා නොකර ජීවිත කාලෙම සැමියාගෙන් යැපෙන නිසා බැඳලා යද්දී ගොඩ මඩ, ලී බඩු ටිකක් එක්ක පිට කරපු එක අද රස්සාවල් කරන ගෑණු බඳීද්දීත් හොයන දෑවැදි හොයන්නේ "ඇයි?"
.........................................................
මගේ යෝජනාව සියලුම සාමප්‍රදායන්/පුරුදු බැහැර කරන්න කියල නෙවෙයි.
හේතුවක් නැතුව ,හේතුවක් හොයන්නෙ නැතුව, පරම්පරාවෙන් පරම්පරාවට ඔහේ පැවතගෙන එන පුරුදු ප්‍රශ්න කරන්න කියන එක, "ඇයි" කියල අහන්න කියල. සමහර දේවල් දැන් කාලෙට නොගැලපෙන යල් පැනගිය අදහස් වගේම, තව සමහර දේවල් "ඇයි" කියල දැනගත්තම වඩාත් අර්ථවාන්විතව වගේ සමහරවිට අලුත් විදියකටත් කරන්න පුළුවන් වෙයි.
නිකන් ඔහේ කර කර ඉන්න එපා, "ඇයි" කියල අහන්න - "ඇයි" කියල කියන්න
(ෆොටෝ එක දාල තියෙන්නෙ යැයි යැයි ගාන්න එපා මේ ෆොටෝ එක නැත්නම උබල මේක කියවන්නෙ නෑ)
This is a abstract
Orginala idea credit goes to below mention
🎙️ රවී
@ideasbyravee
සුපිරි කෑමක්නෙ 😁🤭
මරු නේ අයියේ
Garfield ආසම කෑම ටික කෑව නේ 😁
ඕයි ගාර්ෆීල්ඩ් කියලා තියෙන්නේ ඇත්ත නී එහෙම කෑමක් තියෙනවා 😀
අය්ය කන්න ගෙනෙද්දි ගෙදර අය අමතක කරන්නෙනෑ නේද 🌮🌯🧀❤️🇱🇰
garfilge munamai thiyenne eka pawleda..?
ලසන්නා මොනවායින්ද හදන්නේ චමා අයියේ ❤️😍
ගාෆීර්ල්ඩ්ගෙන් අහලා බලාම් 🙄
Pasta sheet mas cheese maruwen maruawata tattu danne,passe bishamella kiyla cream 1 dano
අඩියට දානවා ලසන්යි ෂීටි කියලා පොඩි කොටුවට ගොඩක්ම තුනී කොටු රොටි කෑල්ලක්....ඊට පස්සෙ බොලොගනයිස් කියලා තියනවා ඒක දානවා ආයෙ ලසන්යා ෂීටි එකක් දානවා චීස් ක්‍රීමි එක දානවා....තටිටු 4 ක් 5 වගේ මාරැවෙන් මාරැවට දාලා උඩට ආයෙ චීස් ක්‍රීමි එක දාලා මොසරැල්ලා චීස් දාලා අවන් දානවා...
මට නම් එච්චර සෙට් නැහැ ඒක , අමුතු රහක් තියෙන්නෙ
Chama ube bade kalani higannek Innwa. Eka nam sure 😂 much love ❤️ gbu
මට උබව කන්න හිතෙනවා දැන්🤣🤣🤣
#subscribed #loveyourchannelBROO😍😍😍😍😍😍😍😍😍😊
Ammo dan nam patta issara wage😍❤
ආ ජිම් පප්පේ... කෝ මල් කුමාරි
Itm gammak Tama brother 😊❤️
Birizza එක review කරමුකො ❤️