Breaking News | අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ විශේෂ මාධ්‍ය හමුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Breaking News | අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ විශේෂ මාධ්‍ය හමුව - 25.07.2024
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 1.5K

  • @athulasamarasekera661
    @athulasamarasekera661 2 หลายเดือนก่อน +327

    අපේ පැතුම ඔබලාට සදාකාළිකවම දේශපාළණිකවම නිවාඩු දිමය!

  • @RandunMithula-rf6pd
    @RandunMithula-rf6pd 2 หลายเดือนก่อน +39

    රාජපක්ෂ කියන නමකීන් වචනයක් ඇහුනත් අප්පිරියයි

  • @Apa-boy-official
    @Apa-boy-official 2 หลายเดือนก่อน +323

    පහුගිය දසක කීපෙම තිබුණ හැම ආණ්ඩුවේ ම උබත් ඇමතිනෙ.මේ විනාෂෙට උබත් වගකියන්න ඕනි .උබත් පට්ට හොරෙක්.

    • @nihalperera2578
      @nihalperera2578 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤ ජයවේවා

    • @indrananayakkara7104
      @indrananayakkara7104 2 หลายเดือนก่อน +8

      හරියට හරි. ජයවේවා මාලිමාව ❤️❤️

    • @layanalhettiarachchi9271
      @layanalhettiarachchi9271 2 หลายเดือนก่อน +6

      සහතික ඇත්ත ,

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ඩිල් දාාස

    • @susithgunawardana6585
      @susithgunawardana6585 2 หลายเดือนก่อน

      ​🦥@@layanalhettiarachchi9271

  • @ranjithperera736
    @ranjithperera736 2 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි, ප්‍රකාශන නියමයි, හැබැයි ඔබ ඩීල් දාස හෙවත් රාජපක්ෂ කෙනෙක්.
    එතනදී ඔබ අසමත් 😮😮😮😮

  • @KamalPriyantha-ri4nw
    @KamalPriyantha-ri4nw 2 หลายเดือนก่อน +177

    මූ මේ මහින්ද රාජපක්ෂගේ මළගෙදර කියවන්න තියෙන ශෝක පණිවිඩයද කොහෙද කියවන්නේ

  • @CharithaMahesh-d9r
    @CharithaMahesh-d9r 2 หลายเดือนก่อน +19

    රජපක්ශලා බේරගන්න විජයදාසත් ගේමට බැහැලා

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 2 หลายเดือนก่อน +119

    ඉස්සර වගේ නෙමෙයි.. මුන් ට වඩා රටේ මිනිස්සු කපටියි දැන් 😂..
    අල්ලන්න බැ මොන විදියෙන් වත් 😂

  • @vijayasooriyapradeep9196
    @vijayasooriyapradeep9196 2 หลายเดือนก่อน +15

    කාලකන්නි ඩීල්දාස තොට බෑ ආයෙත් අපිව රවට්ටන්න තොපිට හෙනම ගහන්න ඕනේ

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 หลายเดือนก่อน +218

    තොපිලා මොනා කිවුවත් මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට

    • @KRISHANTHIDILRUKSHISAMARATHUNG
      @KRISHANTHIDILRUKSHISAMARATHUNG 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤

    • @_lakiya_
      @_lakiya_ 2 หลายเดือนก่อน +5

    • @jaancreasion
      @jaancreasion 2 หลายเดือนก่อน

      දශක 07 ක් තිස්සේම බහුතරය එක එක පක්ෂ වළට කඩෙි ගිය බව දන්නෝ දනිති. ඔලු ගෙඩි වෙනස් වුණාට තවම "සිස්ටම්" එක වෙනස්වී නොමැති බවද දනිති.

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @roshanweerasekara8748
      @roshanweerasekara8748 2 หลายเดือนก่อน +1

      මූ මැරිලා ඉපදිලාද ඔය කිව්ව ටික මුන්බලේ ඉන්න කාලේ කරන්න එපැයි මුං ඔය හැම පාදඩ වැඩේටම අතිස්සුවා අපි මාලිමාවට වැඩසටහන හොඳයි

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 2 หลายเดือนก่อน +11

    හෑම හොරාගෙම දෑත් ශක්තිමත් කරන්න අත් ඔසවපු උන් හැම එකෙක්ම මේ විනාශයට වගකිව යුතුමයී

  • @sujithediriweera967
    @sujithediriweera967 2 หลายเดือนก่อน +33

    කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරේ , අද මේ රට වැටිච්ච තැන ගැන කල්පනාකරන විට උබද මහා පරිමාණයෙන් වගකිව යුතුමය

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 2 หลายเดือนก่อน +17

    අනේ මෙචිචර කල් වැල් බයිලා කිනයනවා පල පල ගෙදර මාලි මාවට ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා වේවා

  • @Udayarathne491
    @Udayarathne491 2 หลายเดือนก่อน +48

    ඩීල් දාසගෙ අවසාන ඩීල් එක.

  • @georgevinitia1502
    @georgevinitia1502 2 หลายเดือนก่อน +1

    ද්වේශයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් දැවෙන අපේ මාළිමාවට ගැති සහෝදර සහෝදරියො ටික එයාලගෙ වෛරී හැඟීම් සටහන්කරලා !

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 2 หลายเดือนก่อน +113

    ඔය බයිල අහල එපා වෙලා තියන්නෙ
    අපේ නායකය අනුර කුමාර දිසානායක ඊට එහා දෙයක් අපේ හිතේ නෑ
    මාලිමාවට ජයවේවා

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඩිල් දාාස ගෙදරට යන්න ඔයා

  • @M.VSarathWijenayake
    @M.VSarathWijenayake 2 หลายเดือนก่อน +10

    අපගේ පරම පැතුම නුඹලාගෙන් ගැලවෙන්නට අවශ්‍ය බවයි...

  • @kalyanimohotti1461
    @kalyanimohotti1461 2 หลายเดือนก่อน +165

    රටේ බහුතරයක් මාලිමාවට

    • @yasanthabandula2984
      @yasanthabandula2984 2 หลายเดือนก่อน

      මාළිආව දිනයි පකක්.. කාලකණ්නි ජෙප්පො.. පොන්න හුත්තලා.. 😀

    • @LahiruRangana-iw6cn
      @LahiruRangana-iw6cn 2 หลายเดือนก่อน

      රාජපක්ෂලා ගෙනාවේ උබලගෙ අනුර අප්පිරියයි

    • @anuruddaanu1674
      @anuruddaanu1674 2 หลายเดือนก่อน

      ​@@LahiruRangana-iw6cnමෝඩ සජිත්ගෙ එවුන්ට මෝඩ කතා විතරයි මතක් වෙන්නෙ 😂😂😂

    • @LahiruRangana-iw6cn
      @LahiruRangana-iw6cn 2 หลายเดือนก่อน

      @@anuruddaanu1674 ඒක මෝඩ කතාවක්ද

  • @NishanthaGamage-s4u
    @NishanthaGamage-s4u 2 หลายเดือนก่อน +1

    රත්තරන් දෙනවා කිව්වත් මිනිස්සු රැවටෙන්නේ නෑ බොරු නොකියා පැත්තකට වෙලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ 😂😂😂

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 หลายเดือนก่อน +76

    වන්දනීය,පූජනීය වචන මුලට දාන අයගෙ කිසිම වන්දනීය බවකුත් නැහැ.හැමදාම කරේ තම මඩිය තරකරගත්ත පමනි.

    • @chandrarathnabandara9242
      @chandrarathnabandara9242 2 หลายเดือนก่อน +1

      පුාණ වායුව රැදිි පවතින්නේ මාලිමාව දිනවිිමෙන් පමණි.මෙි කල විනාසයට තුඩු දුන් සියලුම දේට උබලා ඔක්කොම වගකිය යුතුය.එ් සදහා පිලිතුරැ දිිමට මිණිසුන් මග බලා සිටිි .තොපිට වඩා දැන් ජනතාව දැණුවත්ය.රට කාලා වනසලා දැන් මාධ්‍ය ඉදිරියේ වැදිබණ දෙසනවා වරෙවි තව ටිකයි නාටක ඉවරයි😭😭😭😭😭

  • @relaxmusicroom1086
    @relaxmusicroom1086 2 หลายเดือนก่อน +1

    මේ මිනිහව විශ්වාස කරන්න පුළුවන්ද. අවුරුදු හැත්ත පහක් පහක්ම රට පාලනය කරපු උන් එක්ක හේත්තුවෙලා ගිහිල්ලා දැන් බොරුවට උන්ට බැන බැන. මිනිසුන්ගේ අනුකම්පාව ඉල්ලගන්න එන බොරු ටෝක් දෙන්න හදනවා. අර ඉස්සර ජනාධිපතිවරණවලට ඉල්ලන්න ආපුවහම හැම හැටි කළේ වගේම මේකත් මේ පාරත් බොරු කියාගෙන එන්නයි මේ හදන්නේ. මොළයක් තියෙන මිනිස්සු ඉන්නවනං බං වගේ උන්ට අහුවෙන්න හොඳ නෑ.

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 2 หลายเดือนก่อน +38

    ඩීල් දාස මොකද කියන්නෙ කියල බලන අපි. මූ ජනතාව ට පට්ට ආදරෙයි නෙ බන් .😅😅😅

  • @anurapiyadasa4402
    @anurapiyadasa4402 2 หลายเดือนก่อน +84

    හොරැත් එක්ක හෙළුවෙන් . අපි මාලිමාවට.

  • @lakmalpriyadarshana4346
    @lakmalpriyadarshana4346 2 หลายเดือนก่อน +6

    නිදාගෙන එකපාරටම ඇහැරිලා මොනවදෝ කියවනවා ,මම හිතන්නේ පොඩි මොංගල් ගතියක් තියනව වගේ මට පේන්නේ , කෙහෙලියගෙන් එන්නතක් ඉල්ලන් විදල අංගොඩට ගිහින් දාන්න අයියො😂😂😂😂

  • @charithmadusanka7269
    @charithmadusanka7269 2 หลายเดือนก่อน +91

    මේකා මේ මහාවංශයේ පරිච්ඡේදයක්ද කියවනේ...😅 මුන් ගැන හිතද්දි අපේ රට පව්😢

    • @RMCXYZ
      @RMCXYZ 2 หลายเดือนก่อน

      😂😂😂😂......

    • @MayumirajeshBhagat
      @MayumirajeshBhagat 2 หลายเดือนก่อน

      Dahaata paliya 😂😂

  • @shaniidesilva453
    @shaniidesilva453 2 หลายเดือนก่อน +6

    වැල් වටාරන් ගහන් මොකටද ඒ පාර එන්නේ...මේ ඔක්කොමගේම ක්‍රියා මිනිස්සු දන්නවා ආයේ මේ අපතයින්ගේ වචන වලට කවුරුත් රැවටෙන්නෑ🙄🙄🙄🙄

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula 2 หลายเดือนก่อน +88

    මේකට පිස්සු අපි මාලිමාවට යකෝ

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 หลายเดือนก่อน +5

    මේකා මොකද බං මාලිමාවේ අදහස් කියන්නේ....පැන පැන හිටියා ඇති වේලා .....😂😂

  • @nandasomasuri7505
    @nandasomasuri7505 2 หลายเดือนก่อน +24

    ජනාධිපති වරනයට පෙර රජවී සිටීම විශාල මානසික සහනයකි......!
    මන්ද යත්, ජනාධිපති වරනයෙන් පසුව යන එන මං නැතිවී දැඩි මානසික පීඩනයකට ලක්වන බැවිණි ....!!

  • @NALINTHUSHARA-d1t
    @NALINTHUSHARA-d1t 2 หลายเดือนก่อน +2

    මම තරුණ තරුණියන්ට කියනව තමන්ගේ වැඩිහිටියන් ට කියන්න මේ සැරේ මාලිමාවට චන්දෙ දෙන්න කියන්න
    මොකද වැඩිහිටියන් අතීතයේ ගත්‍ත තීරණ නිසා වර්තමාන යේ අපේ ලමයි දුක් විදිනව. අපේ රටේ හැට පැනපු නාකි ටිකක් එකතු වෙලා කොල්ලො කෙල්ලන්ගෙ පැතුම් හීන විනාශ කරල උන්ගෙ පවුලේ උන් සැප විදිනව....මේක වෙනස් කරන්න පෙල ගැහෙන්න හැමෝටම කියනවා කියපල්ලා දන්න හැම එකාටම.

  • @deepikakumarikumari1458
    @deepikakumarikumari1458 2 หลายเดือนก่อน +65

    මොනවා කිවත් පලක් නැත සියලු දෙනා ජතික ජනබලවෙිගය වටා එකතු වි හමාරයි ❤️❤️❤️❤️

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j 2 หลายเดือนก่อน +6

    🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦මාලිමාවට ජය වේවා

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 2 หลายเดือนก่อน +45

    ඉතිං බබා ද බැංකුව හොරා කනකොට බලන්න සිටියා නෙද පව් මහබැංකු හොරා කපු කෙනා ජනාධිපති කරන්න අත උස්සපු කෙනා නෙද මෙම කතා කරමින් ඉන් නෙ ලැජ්ජාවට කරුණක්

    • @rasikawijesinghe8501
      @rasikawijesinghe8501 2 หลายเดือนก่อน

      මොකක්ද මේ අය වැය කියනවා වගෙ

  • @deepikamendis4530
    @deepikamendis4530 2 หลายเดือนก่อน +5

    ඩිල්ඩාස උඹලට ගෙදර යන්න වෙනවා .❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 2 หลายเดือนก่อน +32

    අනේ උබලගෙ කතා
    ඕවා අහලා මිනිස්සුන්ට
    එපා වෙලා තියෙන්නේ
    මොනවද සුබ ඔය කතා
    අපිට එපා චන්දෙ තියපියවු

  • @buddhikakumara9113
    @buddhikakumara9113 2 หลายเดือนก่อน +5

    ජනාධිපති දිව්රුම් දෙනව වගේ😂 එහෙම හිතනවද දන්නෙ නෑ මේ උන්නැහේ😂😂😂😂😂😂😂

  • @thusharajayasuriya420
    @thusharajayasuriya420 2 หลายเดือนก่อน +20

    පාර්ලිමේන්තුවට එන්න වත් දෙන්න එපා රට කාපු එවුන්

  • @riyaz7rs
    @riyaz7rs 2 หลายเดือนก่อน

    ජාතික ජන බලවේගයට ජයවේවා .....

  • @FowzilHimaya
    @FowzilHimaya 2 หลายเดือนก่อน +22

    ඕව අමුතුවෙන් කියන්න දෙයක් නෑ ලොක්කා රටම දන්නව උඹල අවුරුදු 75ක් තිස්සේ මේ රට මංකොල්ල කාපු හැටි. දැන් තොපේ ලොරි ටෝක් වලින් ඇති වැඩක් රටේ ජනතාව මෙදා පාර බුද්ධිමත්ව චන්ද පාවිච්චි කිරීමට සැඳී පැහැදී ඉන්නෙ. දැන් වත් ඔය කටමැත දොඩවන එක නවත්තපල්ල. තොපි කටින් බතල හිටවන පුස් නමට මිනිස්සු උන අමු ගව රැලක්...

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน +2

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ISIS,LTTආදී අන්තවාදීන්ට වැඩෙන්නට ඉඩකඩ සලසමින් බෞද්ධයන් ඉපැරැණි වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි .ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද...

  • @epaindika
    @epaindika 2 หลายเดือนก่อน +39

    අනේ දෙයියනේ ගම් පිටින් මාලිමාවට... අසා සිටිය ඔබ සැමටම ස්තූතියි..😢

  • @WijithaWijenayake
    @WijithaWijenayake 2 หลายเดือนก่อน +2

    This guy has the world record of being a cabinet member of all the governments since 2000, under 5 presidents. KING OF CROSSOVERS!

  • @chamindakumara130
    @chamindakumara130 2 หลายเดือนก่อน +41

    බලය නැතිවීගෙන යන බව දැනෙනකොට රඟපාන එක එක වර්ගයේ නාට්ටි දැන් එළියට.

  • @DasunViraj
    @DasunViraj 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා❤❤❤

  • @kumarasirifernando2768
    @kumarasirifernando2768 2 หลายเดือนก่อน +82

    මූ මොනවා කී වත් පට්ට හොරෙක් මෑන්ට චන්දෙ නන් දෙන්න එපා.

    • @pererairene813
      @pererairene813 2 หลายเดือนก่อน +1

      Ow..mu.22.gaset.epa.kiyanawa?raniya.gahanawa..bahubuutayoo?

    • @pererairene813
      @pererairene813 2 หลายเดือนก่อน

      😅😅😅

  • @riyaz7rs
    @riyaz7rs 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා .......

  • @vidunethsankalpa
    @vidunethsankalpa 2 หลายเดือนก่อน +74

    මාලිමාවට ජයවේවා ජනාධිපති අනුර කුමාර

  • @jayanthaperera-bd2lb
    @jayanthaperera-bd2lb 2 หลายเดือนก่อน +1

    දැනුයි මතක්වෙලා තියෙන්නේ කාලයක් මහින්දටත් පස්සේ රනිල්ටත් කඩේ ගිය මේකා හරියට පනික්කියා නැතිව නටන්න හදපු නයා වගේ නයාට අන්තිමට ගහලා මැරුව වගේ වෙයි.මේ රටේ විජේදාස රාජපක්ෂ කියන්නේ කවුද කියාවත් නොදන්න රටක ජනාධිපති සිහින මවනවා පවුනේද?

  • @Mdes7777
    @Mdes7777 2 หลายเดือนก่อน +1

    හාපෝපෝපෝ මේ සුනඛයා තවත් කන්න ලෑස්ති ඔන්න.😂😂😂😂😂ඔහේ පලයව් කිව්වා 😂😂😂 මුන් සිපිරි ගෙදර සුපිරියට ඉන්න අවෂ්‍ය සුනකයෙක්

  • @Apa-boy-official
    @Apa-boy-official 2 หลายเดือนก่อน +72

    එල....එල......අපි මාලිමාවට

  • @W.shanthaWellage
    @W.shanthaWellage 2 หลายเดือนก่อน +1

    අවුරැදු 20ක් විතර පාර්ලිමේන්තුවෙ හැමපනතටම අතඋස්සපු උත්තමයෙක් තමයි

  • @m.w.k.bandara2455
    @m.w.k.bandara2455 2 หลายเดือนก่อน +47

    මාලිමාවට තවත් ජනතාව එකතු වෙනවා.නියමයි.

  • @indrajithmnc2626
    @indrajithmnc2626 2 หลายเดือนก่อน

    එයා ට සුභ වෙන්න පුලූවන්.ජනතාවක් හැටියට අපිට අබ සරණයි.

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 2 หลายเดือนก่อน +15

    ටිකක් හරි ගෞරවයක් තිබුන මටවිජයද්‍රස ට දැන්නම් අද එකත්ඉවරයි

  • @wowfrommessina20
    @wowfrommessina20 2 หลายเดือนก่อน +1

    මේ මාගේ රංගනය ජනාධිපතිවරනය සහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනය සදහා පමනක් බව හොදින් මතක තබා ගන්න.

  • @seethamg1
    @seethamg1 2 หลายเดือนก่อน +93

    පපුවටත් ගහගනින්.

    • @pubudumaduranga6609
      @pubudumaduranga6609 2 หลายเดือนก่อน +4

      අම්මෝ හු.......❤❤❤

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 2 หลายเดือนก่อน +3

      🙃 කොයි පපුවටද???😂😂😂

    • @tiyuligirl6871
      @tiyuligirl6871 2 หลายเดือนก่อน +1

      😂😂😂😂❤

    • @dumindagunasena7652
      @dumindagunasena7652 2 หลายเดือนก่อน

      හිනා යවා යකෝඕඕඕ

    • @dumindagunasena7652
      @dumindagunasena7652 2 หลายเดือนก่อน

      හිනා යන්වා යකෝ

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 หลายเดือนก่อน +18

    තමන් ගේ සහතික පත්‍රවල වටිනාකම් රැකගන්න බැරි වුනා.තක්කඩියන්ට මේ රට කන්න පාර කැපුව.ඒ මජර හැත්තට ආවැඩුව.

  • @manoowithana6440
    @manoowithana6440 2 หลายเดือนก่อน

    උබලට දැන්ද හිතෙන්නෙ රට හදන්ඩ,මෙච්චරකල් නින්ද ගිහිල්ලද හිටියෙ, අපි මලීමවට,මලිමාවට ජය වෙවා❤❤❤❤❤❤

  • @offixmartkelaniya5188
    @offixmartkelaniya5188 2 หลายเดือนก่อน

    රටම වනසලා දැන් බුදුවෙන්න හදනවා.

  • @nimanthaweerasinghe3491
    @nimanthaweerasinghe3491 2 หลายเดือนก่อน +46

    මොනවද මේ කියන්නෙ? මුං හොරා කාලා රටට කෙලවල බන කියනවා. පල...පල... අපි මාලිමාවට. මාලිමාවට විතරයි රට ගොඩ ගන්න පුළුවන්

    • @Annglorry
      @Annglorry 2 หลายเดือนก่อน

      Me kun ta a char a kiuwoth,a that am a acharawarunta kumktha Ali kiyannea.meyata Bari namthama deellthasa

  • @isurusampath2917
    @isurusampath2917 2 หลายเดือนก่อน

    හරි සන්තෝසයි අප්පා
    තාම බඩ යනවා දාස මාමේ රටට දුන්න ,සුබ පණිවිඩය අහලා,
    ප්‍රතිඵල එන කොට තමයි ඉතින් විලිලැජ්ජාවට මාමිගේ සරම පල්ලේ වැටෙන්නේ මාමේ 😀

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5go 2 หลายเดือนก่อน +27

    මට හිනා යනවා ඔයි

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 หลายเดือนก่อน +1

    Malimawata ජයවේවා ජයවේවා malimawata ජයවේවා ජයවේවා

  • @nishantha1422
    @nishantha1422 2 หลายเดือนก่อน +37

    මේ දවස් වල විහිළු ගොඩායියියි.......... ආසා හිතෙනවා .....ලේ පිරිසිදු වෙනවා ......😁

  • @UdayakumaraAluthgedara
    @UdayakumaraAluthgedara 2 หลายเดือนก่อน

    අවුරුදු 76ම තොපෙ ගුලි අපි ගිල්ලා මේ පාර මාලිමාව ට ජය

  • @lakshikashammutuwadige4172
    @lakshikashammutuwadige4172 2 หลายเดือนก่อน +18

    ජන්දය තිබ්බොත් විඡේදාස ගෙදර 😂😂😂😂😂😂

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh 2 หลายเดือนก่อน

    ඔබ ප්‍රකාශ කළ සියළු පාලන වැරදි වලට ඔබත් වගකිවයුතු අයෙකි.
    මෙය ඔබට සුභ පණිවිඩයක් වුවත් අපට එහි කිසිදු වැදගත් කමක් නැත.

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula 2 หลายเดือนก่อน +42

    තොපි රට කෑවා යකෝ
    අපි නැවත රට හදනවා යකෝ...

  • @yasanthabandula2984
    @yasanthabandula2984 2 หลายเดือนก่อน +4

    චිරං ජයතු විජේදාස රාජපක්ශ ඇමති තුමණි.. ඔබට අය.. ☸☸💕💕💞💓💗💗💖

  • @anurasanjiwa-oh3wi
    @anurasanjiwa-oh3wi 2 หลายเดือนก่อน +23

    එහේම නමි තිත තියලා අයින් වෙයන්

  • @DasunViraj
    @DasunViraj 2 หลายเดือนก่อน

    රටම වනසව්වේ දේශපාලන හැත්ත තමා රටේ මහජනතාව බඩගින්න හිටියට තොපි තුන්වේල කාලා ඉන්නවා අපේ අසූචි කනවා වගේ

  • @nuwanthushara6226
    @nuwanthushara6226 2 หลายเดือนก่อน +11

    පොන්සේකත් එනවලු....විජේදාසත් එනවලු...අනේ හිනා යන්නේ දෙපැතතෙන්...😂😀😀

  • @EshathuVlogs
    @EshathuVlogs 2 หลายเดือนก่อน

    ජනතාව අවංනවම මෙවර චන්දය දේවි. ඔබ තුමාලත් අවංකවම ඡන්දය පවත්වන්න

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 2 หลายเดือนก่อน +17

    කම්මැලියි අහන්න කෙළින් කියන්න කෝ කොටින්ම වෙන්න යනදේ

  • @SunilJayarathna-ik5zs
    @SunilJayarathna-ik5zs 2 หลายเดือนก่อน

    යකෝ මු බබා වගේ කියවන දේවල් කමක්නැහැ මාලිමාවට ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 2 หลายเดือนก่อน +9

    එක්වුනොත් ජයග්‍රහණය වෙන් උනොත් පරාජය මෙිි වාක්‍යය අවබෝධ කරගෙන නැත්තේ පොහොටිිටුව හා සජබයයි තේරුමිි ගෙන වැඩ කරන්නේ මාලිමාව විතරයි එ් නිසා රටෙිි ජනතාව රටෙිි සැනසීම වෙනුවෙන් මාලිමාව වටා එක්වීමට මෙිි වෙලාවෙිි කටයුතු කළ යුතුයි..

  • @JacksonKottahachchi
    @JacksonKottahachchi 2 หลายเดือนก่อน

    ව්ජේදාස රාජක්ෂට පෙර ඇමතිකම් කල හිටපු ජේ වී පී ඇමතිවරු වන අනුර කුමාර දිසානයක ඇතුලු සියලුම දේනාත් වගකිව යුතුය.

  • @AjithwasanthaWeerasinghamudali
    @AjithwasanthaWeerasinghamudali 2 หลายเดือนก่อน +14

    මේ මොන පිස්සෙක්ද? හැම ආන්ඩුවකම ඇමතිකම් දරල දැන් අපිට බයිල කයනව.මේ වගේ පිස්සන්ව තවත් පාර්ලිමේන්තු යවනවනම් උන් බත්කන හරක්ම තමයි .

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 2 หลายเดือนก่อน

    , ඔය මගුල් කියවල වැඩක් නෑ උඹ අධිකර නමැතිනෙ හොයලා බලපන් ජනාධිපතිවරණය තියන්නත් එම මොකද කියලා ඡන්ද කොමසාරිස් සහ සභාපතියා රනිල්ලා ගෙදර පිඟන් හෝදනවා ගිහිල්ලා උන්ට කියපන් ඉක්මනට චන්දෙ තියන්න කියලා ජනතාවට ඕන දැන් ඡන්දයක් මාලිමා ආණ්ඩුව පිහිටුවා ගන්න ජනතා බුද්ධිමත් තොපිට අය අහුවෙන්නෙ නෑ

  • @oliverganegoda6018
    @oliverganegoda6018 2 หลายเดือนก่อน +8

    වචන හරි මිහිරියි, සුන්දරයි, බලාපොරොඔත්තු සහිතයි නමුත් මෙය ක්‍රියාවෙන් ඔප්පුකලයුතුය ඒත් ඩීල් දමන්නෙකුට මෙය වචන පමණි 😅😅😅

  • @magicview2843
    @magicview2843 2 หลายเดือนก่อน

    අප්පටසිරි මේ යකා කියන්නේ හරියට නිකන් අපි ආන්ඩු කරා වගේනේ.මේ පාර මේ මාමාව ගෙදර යවමු එකෙන්ම.

  • @sumathisilva1984
    @sumathisilva1984 2 หลายเดือนก่อน +15

    කල් ඉකුත් වී ඇති බැවින් ඵලක් නො මැත .ඔය ආගමික ප්‍රකාශ තේරුමක් නැහැ .

    • @riyaz7rs
      @riyaz7rs 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත ... ජාතිවාදීයා

  • @disnasenanayake9890
    @disnasenanayake9890 2 หลายเดือนก่อน +2

    අපිද පාර්ලිමේන්තුවේ හිටියේ මෙත් minister කෙනෙක් නේද? 😂😂😂

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 2 หลายเดือนก่อน +9

    මේ පාර ගේම දෙන්න යන්නේ බුදු හාමුදුරුවෝ කී බනණ වලටත් වඩා බන කියලා

  • @AjithNanayakkara-s1b
    @AjithNanayakkara-s1b 2 หลายเดือนก่อน

    මොන බයිල ගැහුවත් මිනිස්සු දැන් දන්නව මුන් ඔක්කොම හොරු , බව.😂😂😂😂 මුන් ට මේවා කලින් කරන්න තිබුන නෙ❤❤❤❤.මේ පාර නම් නියත ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා❤❤❤❤

  • @deepikakumarikumari1458
    @deepikakumarikumari1458 2 หลายเดือนก่อน +35

    ජතික ජනබලවෙිගයට ජයවේවා ❤❤❤❤

  • @akhilapathirana7251
    @akhilapathirana7251 2 หลายเดือนก่อน

    අපරාදේ මගේ කාලේ මේ වැඩකට නැති මගුල අහන්න ගිහින් විනාස උනා.

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 2 หลายเดือนก่อน +47

    ගිනිගත් නැවේ වනදියට මෙකෙද උනේ

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 2 หลายเดือนก่อน +1

      අන්න අමතක වෙච්ච දෙයක් මතක් කළා අපිටත් මේ මිනිස්සු පෙන්නන්න බැ අප්පා කරපු විනාශයක් රටට

    • @rajithaamaan6932
      @rajithaamaan6932 2 หลายเดือนก่อน +2

      ඒක තමයි

  • @SarojaSonnadara
    @SarojaSonnadara 2 หลายเดือนก่อน

    පාලකයන්ට හදිසියේම රට වෙනුවන් ආදරයක්,උනන්දුවක් ඇවිත් . තාමත් ජනතාව රැවටීමට ක්‍රියා කරනවා.

  • @irunimalisha3497
    @irunimalisha3497 2 หลายเดือนก่อน +6

    තෝත් එකතු වෙලානේ බං අපේ රටට මෙ විනාසේ කලේ අපි දැං මෙි රටවල් වලට වෙලා බලං ඉන්නේ තොපි ඔක්කොම බුරැත පිටින් මහ උලු ගෙදරට යවලා අපේ අහිංසක මිනිස්සුනට නිදහසේ ජිවත් වෙන්න කාලයක් එනකන් මාලිමා රජයක් එනකං අපි පුලපුලා බලං ඉන්නවා❤❤❤❤❤❤❤

  • @manelperera5336
    @manelperera5336 2 หลายเดือนก่อน

    චන්දය කට ලගට එනවිට මතක්වෙනඑවා.මෙපමන කාලයක් මෙයාලානින්දෙද හිටියේ.ඇහැරිලා තියෙන්නේ.මාත් ඔබතුමාට කතිර ගහපු කෙනෙක් ලැජ්ජයි.ආයෙනමි ජනතාව රැවටෙන්නේනැහැ.මාලිමාවට ජයවෙිවා.රටගොඩගන්න හැකි පිටකොන්දක් ඇති එකම අයයි.

  • @StudyHacks25
    @StudyHacks25 2 หลายเดือนก่อน +23

    මාලිමාවේ කතාවක් කොපි කරල අනේ විජේදාස අපි අහුවෙයි ඔවට දැන්ද උබලට ඕව මතක් උනේ😂😂😂😂😂

  • @shanthaperera2571
    @shanthaperera2571 2 หลายเดือนก่อน +7

    අපේ අහවල් තැන කහන්නෑ උබේ බයිල අහන්න තරමට...උබ මොන ජාතියේ තක්කඩියෙක්ද කියල පහුගිය කාලෙ මොනවට ඔප්පු කරා...

  • @samarasinghebuddhika4560
    @samarasinghebuddhika4560 2 หลายเดือนก่อน

    රනිල්ගේ ආනමඩුවේ පොහොට්ටුවේ උන් සමග ඉන්න හැමෝම හොරු එකේ එ හොරු එක්ක ලගින උන්ගේ කැටයම් විතරයි මේ කතා

  • @nelsonweerasinghe8679
    @nelsonweerasinghe8679 2 หลายเดือนก่อน +13

    මෙන්න අර npp එකෙන් පොහොට්ටු කොල්ලෙක් හොරකං කළා කියපු ලියවිල්ල😂😂😂😂😂

  • @nihallal9356
    @nihallal9356 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ළඟදීම පරයා

  • @layanalhettiarachchi9271
    @layanalhettiarachchi9271 2 หลายเดือนก่อน +10

    රනිල්ට එහා වජේදාස ,දෙන්නම හොඳ ඩිල් කාරයො ,පට්ටම හොරු ,

  • @indikasampath3507
    @indikasampath3507 2 หลายเดือนก่อน +23

    මේවා බ්‍රේකින් නිවුස් දාන්නෙපා අයියෝ

    • @riyaz7rs
      @riyaz7rs 2 หลายเดือนก่อน

      මාධ්‍යය ජනතාව කඩේ යවනවා.

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 2 หลายเดือนก่อน +11

    මාලිමාවේ චන්ද කඩන්න රනිල් ගේ ගෝලයෝ

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 หลายเดือนก่อน

    මිනිස්සු නොදැන වැරදි කරනවා නම් ඒවාට සමාව දිය හැකියි. නමුත් සියල්ල දැන අපරාධ කල සහ ඒවායේ පංගුකාරයන් වූ විජයදාස වැන්නවුන්ට කිසිම සමාවක් නොදිය යුතුයි.

  • @sethumleedihasna2106
    @sethumleedihasna2106 2 หลายเดือนก่อน +9

    යකෝ රටේ නීතිය ස්ථාපනය කල යුතුය කියල රටේ අධිකරණ ඇමතිය කියනව😅