සමන්ත විද්‍යාරත්න හොදටම ෆෝම් වෙලා- ආයෙමත් පාර්ලිමේන්තුව සහ ජනධිපති මන්දිරය වටලන බවට සපථ කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #samantha_vidyarathna #NPP
    සමන්ත විද්‍යාරත්න කාලෙකට පස්සේ හොදටම ෆෝම් වෙලා- ආයෙමත් පාර්ලිමේන්තුව සහ ජනධිපති මන්දිරය වටලන බවට සපථ කරයි -මුන්ට දැන් සිහි විකල් වෙලා-රනිල්ටයි, සජියටයි එකට තියලා දෙන්නේ

ความคิดเห็น • 210

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 9 หลายเดือนก่อน +47

    ඇත්තට ම මේ රටට ආදරෙ මිනිස්සු.. අපි හරියටම ඒක දන්නවා.. Npp ජයවේවා ❤

  • @Chaana687
    @Chaana687 9 หลายเดือนก่อน +34

    ජය වේවා අපි ඉන්නවා පෙරමුණේ අපේ අයිතිවාසිකම් අපේ හීන බලාපොරොත්තු එක්ක සෙල්ලං කරපු කාලකන්නි පාලනය වෙනස් කරන්න ඕනේ ❤❤❤❤❤❤

  • @shanthadias7764
    @shanthadias7764 9 หลายเดือนก่อน +31

    ජයවෙිවා සමන්ත සහෝදරයා අපි මුං ඔක්කොම එකට තියලා එළවනවා..❤❤❤❤

    • @jay-walker3584
      @jay-walker3584 9 หลายเดือนก่อน

      දවල්ද.

  • @wasanthigamage6744
    @wasanthigamage6744 9 หลายเดือนก่อน +68

    රටට මහ පොලොවට ආදරය කරන ආදරණීය මිනිස්සු..! 💕💕💕

    • @SuneethraWikramaarachchi
      @SuneethraWikramaarachchi 9 หลายเดือนก่อน +1

      E danden bahahala avith puthano Gahai piano puthano piano puthano guitar Garai tin tin gala puthano krikat Gahai pat pat gala puthano Sri mukayen wihilu kiyai ape ape palu maga harawala

    • @mmpriyantha5927
      @mmpriyantha5927 9 หลายเดือนก่อน

      කිරි දරැවෝ පොලොවේ ගහලා
      මරා දාපු.මිිනිිමරැ JVP
      66000ක් කෘර වධ හිංසා පමුනුවා
      අමානුෂිකව ඝාතනය කල.මිිනිිමරැ JVP
      ශුුිි දලදා මාලිගාවට බෝම්බ ගහපු
      මිිනිිමරැ JVP
      ...
      මිිනිිමරැවන්ගේ අසුුචි කන තොට ගහන්න ඹ්න
      ඉලපතට හුජ්ජ කරලා
      ගොන් වහලා.
      ජනතා විමුක්ති පෙරමුනු
      ජාතික ලැයිස්තු අපේක්ෂක
      මහා තුුස්තවාදිි
      ඉබ්රහිම් බෝම්බ නානා
      පල්ලා💀💀💀NPPJVP
      💀💣🐃❤❤💀💣🐃

    • @DarmaHewage
      @DarmaHewage 9 หลายเดือนก่อน

      ​@@SuneethraWikramaarachchi😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😮😮😢😢😢😢😢😢😮😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢4t465

    • @chandramahanama
      @chandramahanama 9 หลายเดือนก่อน

      ❤❤❤

    • @ajithamarathunga7158
      @ajithamarathunga7158 8 หลายเดือนก่อน

      @@SuneethraWikramaarachchi hhhbbbh

  • @sisirakumaramahagama6530
    @sisirakumaramahagama6530 9 หลายเดือนก่อน +17

    ඉතා වටිනා කතාවක් ගීත පද රචනා අදාළ කරගත් ආකරය ඉතා වටිනවා.මිහිමඩලේ ගීතයේ තනු නිර්මාණය ආචාර්ය නන්දා මාලිනි

  • @Chunlani._4246
    @Chunlani._4246 9 หลายเดือนก่อน +18

    පරිසර ප්‍රශ්න ඇතුලු කවර ප්‍රශ්න වලදීත් ජනතාවගේ පැත්තේ හිටගන්නා කැළණිය සරසවියේ විද්‍යාර්ථියෙක් වූ සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඉඩම් පරිසර ජලකලමණාකරණ හා සංචාරක ඇමතිවරයා කරමු..ගාල්ලේ අපේ සුභාෂිංශණ..👍✌💪

  • @user-qe1to6oy4n
    @user-qe1to6oy4n 9 หลายเดือนก่อน +18

    ජයවෙිිවා සහෝදරයා

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 9 หลายเดือนก่อน +33

    එන් 🧭පි🧭පි තමයි දැනටත් ඉදිරි පෙලේ
    නියතයි නොබෝ දිනකින් 🧭ගන්නවා බලේ,

  • @gidswa6990
    @gidswa6990 9 หลายเดือนก่อน +16

    මේ තමා අපේ රටට ආදරය කරන ආදරණීය නිහතමානී හදවත්..ජයවේවා සමන්ත විද්‍යාරත්න සහෝදරය අපේ එකම බලාපොරොත්තුව ජාතික ජනබල වේගය ප්‍රමුඛ ජනතාවාදි පාලනයක් වෙනුවෙන් පෙරමුණ ගනිමු ...දේශද්‍රෝහින්ගෙන් අපේ මාතෘභූමිය ගලවා ගනිමු ..🧭🙏🧭❤🧭🙏❤🧭🙏❤

  • @nihalbandara5460
    @nihalbandara5460 9 หลายเดือนก่อน +24

    ඌවේ රන හඩ!!"

  • @user-fw8xw5lo3z
    @user-fw8xw5lo3z 9 หลายเดือนก่อน +16

    සිරාවටම අහපු සුපිරි කතාව

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 9 หลายเดือนก่อน +13

    අනිවාර්යයෙන්ම වෙන විකල්පයක් නැත ✌️👍👍

  • @shehandinesh138
    @shehandinesh138 9 หลายเดือนก่อน +37

    මේ කියනදේ තේරුන් ගන්න බැරි කෙනෙක් වී නම් ඔහුුන් මිනිසුන් විය නෙහැකියි ❤❤❤

  • @shehandinesh138
    @shehandinesh138 9 หลายเดือนก่อน +20

    මිනිසුන් රැවටුවේ මේ මානව හිතවාදි මිනිසුන් නොව මෙරට මතෙක්කල් පාලනය කලා හොර පාලකයින්ය

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 9 หลายเดือนก่อน +31

    එන් පි පි එකේ බැබලෙන හිරු සදුය ඔබ
    ලක්මෑනියෝ ගැන නිතරම සිතන ඔබ
    දැනුවත් කරයි අපි සැම දෙන නිතර ඔබ
    තිස්තුන් කෝටියක් දෙවිවරු රකිනවා ඔබ,

  • @youtuberstime1816
    @youtuberstime1816 9 หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා ✌ ❤

  • @shanthagunawardhana
    @shanthagunawardhana 9 หลายเดือนก่อน +3

    රටට නය නැති රටට මෙතරම් කැපකිරීම් කරන අය,සදාකල් දිනේවා,ජයවේවා,ජය නියතයි.....

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 9 หลายเดือนก่อน +8

    මෙච්චර කාලයක් බලය ගන්න කලින් කියපුව එකෙක්වත් කලේ නෑ. ඉස්සර වගේම මේ ඔල්වරසන් දෙන්නෙ ඔබලා විශ්වාස කරලා. ජයවේවා

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna2121 9 หลายเดือนก่อน +15

    ජාතිය අවදි කරන්න සහොදරය .

  • @niroeuro
    @niroeuro 9 หลายเดือนก่อน +4

    හොද උගත් කතිකයෙක් තමයි මේ සමන්ත සහෝදරයා ජයවේවා ❤❤

  • @nandanakumara8576
    @nandanakumara8576 9 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා

  • @pushpakumarajayarathne6875
    @pushpakumarajayarathne6875 9 หลายเดือนก่อน +5

    ජය වේවා සමන්ත සහෝදරයා💓❤️

  • @ranjithnimal566
    @ranjithnimal566 9 หลายเดือนก่อน +5

    Malimawa hera wikalpayak. netha, .. jayawewa

  • @user-vx1dh6uv9d
    @user-vx1dh6uv9d 9 หลายเดือนก่อน +9

    NPP YATA JAYA

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 9 หลายเดือนก่อน +11

    හින්දි ගිතයක් තියනව..ඒකෙ මුල් පදපේලි දෙකේ තියෙන්නෙ.මෙහෙමයි..ගංගාව මගේ මාතාව..පියාගෙ නම හිමාලය...ගංගා මෙරේමාතානා බාප්ක නාම් හිමාලා

    • @srilanka5819
      @srilanka5819 9 หลายเดือนก่อน +1

      ඔයත් ඉන්දියන් බිත්තර කාලා හින්දි භාෂාවත් දන්නවා .

  • @tourisminruhuna4420
    @tourisminruhuna4420 9 หลายเดือนก่อน +5

    Excellent speech...hope you all will keep the word..and pls don,t cheat the public..
    We will support you all...

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 9 หลายเดือนก่อน +5

    . ඔබලා මිහිපිට දෙවිවරු.

  • @srilanka5819
    @srilanka5819 9 หลายเดือนก่อน +11

    රාජපක්ෂලා පමණක් නෙමෙයි රනිල් ,පුතානෝත් ඇතුළු නඩයම හොරැ .

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 9 หลายเดือนก่อน +6

    එකාමෙන් දිවි නොතකා එක්වෙලා පාරට බහිමු.දරුවන් වෙනුවෙන් හෙටක් හදන්න.

  • @Ytjafna
    @Ytjafna 9 หลายเดือนก่อน +6

    යමක් ඉගනගත්තා අම්මපා❤😔

  • @janakafranando497
    @janakafranando497 9 หลายเดือนก่อน +5

    ශ්‍රේෂ්ඨාධිකරණය ඔන්න දුන්නා ශ්‍රේෂ්ඨ තීන්දුවක් දැන්වත් අප්පුහාමිලාට තේරුම් ගන්න බැරිනම් ඒක කරුමය ඒක නිසා දැන්වත් කොණ්ද කෙලින් තියාගෙන ජනතාව පියවර ගන්න ඒකයි කරුණාවෙන් ඉල්ලන්නෙ සත්‍ය තේරුම් අරගෙන වැඩකරන්න

  • @malikwt6387
    @malikwt6387 9 หลายเดือนก่อน +2

    N N.P AEAKATA JAYAVEEAVA

  • @MrDhammikale
    @MrDhammikale 9 หลายเดือนก่อน +5

    Good job

  • @AH-dr1zt
    @AH-dr1zt 9 หลายเดือนก่อน +7

    Obala path wu vita soba dahamata garu karanna.thithatamA.

  • @user-en4jh5by4b
    @user-en4jh5by4b 9 หลายเดือนก่อน +1

    Jaya wewa Jaya wewa 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💯💯

  • @sanarajweerasingha4511
    @sanarajweerasingha4511 9 หลายเดือนก่อน +3

    Best speech🎉❤

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 9 หลายเดือนก่อน +2

    sathya meyai, therum gena chande laba demu, jaya weva NPP!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 9 หลายเดือนก่อน +4

    NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰

  • @universalknowledge4486
    @universalknowledge4486 9 หลายเดือนก่อน +2

    අපි ඔබ සමගයි❤

  • @sanjeewabandara1955
    @sanjeewabandara1955 9 หลายเดือนก่อน +1

    ජයවෙිවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 9 หลายเดือนก่อน +3

    මාලි මාවට ජයවෙිවා

  • @wimalaweerasarath440
    @wimalaweerasarath440 9 หลายเดือนก่อน +2

    ජල ප්‍ර්හාරවලට පොඩි විසදුමක් දෙන්න එතන තමාඔයගොල්ලන්ට තියන එකම විසදුම

  • @kelumappuhami5799
    @kelumappuhami5799 9 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවෙිවා ❤❤❤ 🎉🎉🎉 🇮🇱🇮🇱🇮🇱

  • @ar1920
    @ar1920 9 หลายเดือนก่อน +3

    පදවියේ ඉදලා අපි එනවා......

  • @samankumara7461
    @samankumara7461 9 หลายเดือนก่อน +2

    Samantha ❤️💪👍

  • @menikeugd441
    @menikeugd441 9 หลายเดือนก่อน +2

    Jayawewa.

  • @user-qm1zt5if5d
    @user-qm1zt5if5d 9 หลายเดือนก่อน +3

    CONGRATULATIONS ❤

  • @kG-vj7tl
    @kG-vj7tl 9 หลายเดือนก่อน +4

    රනිලා හිතන් ඉන්නේ මේක උගේ බූදලයක් කියලා ඌට ඕන ඕන දේ කරන්න​. රටම විකුණනවා. ඒකගේ චක්ගෝලයන්ට දෙනවා ඉන්දියාවට දෙනවා. සාටකලා චීනෙට දුන්නා. මේ උදාර අපේ රටයි කිය කියා වහල්ලු වෙලා අපේ දරුවන්ට ඉන්න වෙන්නේ. සාටකලා මේක බටලන්දට දුන්නේ ජනතාවගෙන් පලිගන්න​. මොකද මේකට කිසිම රට ජාතිය ගැන හැඟීමක් නැති නරුමයෙක්. බලය තියාගන්න ඕන දෙයක් පාවලා දෙන එකෙක්. කිසිම හිතක් පපුවක් නැති සෝම්බියෙක්. රාජපක්‍ෂලා මූට දුන්නේ කාලා වරෙල්ලා කියන චේතනාවෙන්. මුළු රටම එකම හඩින් වස්කවි කිය යුතුයි. ඒ තරම්ම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති හිට්ලර් මෙන් ලේ සුවඳට ඉව කරන ලංකාවේ එදා මෙදා බිහිවුනු නරුමම දේශපාලුවා

  • @kalyaniadikari203
    @kalyaniadikari203 9 หลายเดือนก่อน +2

    🧭🧭🧭🧭🧭🙏 ජයවේවා!!!!

  • @AmilaPradeep-uo1bz
    @AmilaPradeep-uo1bz 9 หลายเดือนก่อน +6

    Samantha samantha samantha

  • @hewagemaalani3191
    @hewagemaalani3191 9 หลายเดือนก่อน +1

    ❤❤❤dakune APi anawa🇱🇰 a gamanata jayawewA n p p

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 9 หลายเดือนก่อน +13

    තාමත්බත්කනහරක්රැලක්ඉන්නවාඋන්නටරාජපක්ශලාගේගූත්කනබල්ලෝ.😂😂😂😂😂😂😂

    • @ranjithsilva1928
      @ranjithsilva1928 9 หลายเดือนก่อน +1

      ඇත්ත මයි තවත් ඉන්නවා නේ අපතයො

    • @universalknowledge4486
      @universalknowledge4486 9 หลายเดือนก่อน

      ඔව් අප්පා උන් නම් මැරෙන්න ඕන කාලකන්නි

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 9 หลายเดือนก่อน +3

    jaya wewaaaaa

  • @senakabandara4367
    @senakabandara4367 9 หลายเดือนก่อน +7

    ඒක නෙවෙයි නම් මේක විනාස ම කරනව අපි හරක් නෙමේ කියල පෙන්වන්න වෙනව මයි

  • @user-xu1qr4jc9u
    @user-xu1qr4jc9u 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd 9 หลายเดือนก่อน +2

    මේ අයට මේ රට හදන්න බැහැ කියන උන් ඉන්නවනම් පලයල්ලා මේ රටෙන් තොලෙන්ජි වෙලා මාලිමාවට ජයවේවා✊

  • @sunendramudunkotuwa5424
    @sunendramudunkotuwa5424 9 หลายเดือนก่อน +1

    ජයවේවා!!!.

  • @tuandilshard601
    @tuandilshard601 9 หลายเดือนก่อน +1

    JVP - NPP JAYANIYATHAI. JAYAWEWA.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 9 หลายเดือนก่อน +6

    Me horu rakina police ha hamuda lokkantath danduwam dennama ona.

  • @upalifernando8778
    @upalifernando8778 9 หลายเดือนก่อน +2

    Vidyarathne❤saho❤jvp❤npp❤soon❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 9 หลายเดือนก่อน +2

    Aparada karyo Horu hara Anith okkoma Npp Eka samagai❤
    ❤❤❤❤❤❤❤

  • @herathanamaduwa6048
    @herathanamaduwa6048 9 หลายเดือนก่อน +2

    🌹🌹🌹❤❤❤🌹🌹🌹

  • @user-nb4fx8fc4h
    @user-nb4fx8fc4h 9 หลายเดือนก่อน

    ජය වේවා 😊

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @pathimaperera9564
    @pathimaperera9564 9 หลายเดือนก่อน +2

    👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @SGarusinghe-kd9pb
    @SGarusinghe-kd9pb 9 หลายเดือนก่อน +3

    NPP Jvp Jayawewa

  • @amithaperera8486
    @amithaperera8486 9 หลายเดือนก่อน +1

    Niyamai sahodaraya

  • @mahindafernando4292
    @mahindafernando4292 9 หลายเดือนก่อน +1

    NPP ❤ජය නියතඉ

  • @gihanchameera6881
    @gihanchameera6881 9 หลายเดือนก่อน +1

    Aniwaaaa ❤❤❤

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 9 หลายเดือนก่อน

    Jayaweva jayaweva jayaweva To my country To my innocent People Who are starving and suffering.
    Jayaweva jayaweva jayaweva.

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy 9 หลายเดือนก่อน +4

    NNP Jayawewa . JyaniyathI.

  • @gunathilakageekiyanage8374
    @gunathilakageekiyanage8374 9 หลายเดือนก่อน

    Niyamai

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 9 หลายเดือนก่อน +8

    👏👏💯💯👍👍👌👌🤚🤚🇱🇰🇱🇰♥️♥️✨✨

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 9 หลายเดือนก่อน +1

    🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 අයියෝ සමන්න,,,,, ඔය දූෂිත චවුරයන්ට අත තියල,,,, අත් කිලිටි කරගන්න එපා.......ඒ වැඩේ අපි තිතට කරන්නම්. ඇතුලට දාල අපට බාර දෙන්න...... ඔයාල ආණ්ඩුව කරගෙන යන්න.........🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

  • @SushilaRajapakshe-xx8lj
    @SushilaRajapakshe-xx8lj 9 หลายเดือนก่อน +2

    NPp ජයවේවා

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 9 หลายเดือนก่อน +1

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 9 หลายเดือนก่อน +3

    මේ නඩුව දැමීමේ ස.ජ.බෙ මැදිහත්වෙලා මිස ජාතික ජනබල වේගයට එහෙමවත් දෙයක් කිරීමට බැරි වුනා කියල මේ ලගදි හිරුනිකා අම්මන්ඩි කියා තිබුනා.එයාල ලකුනු දාගෙන .?

  • @wmapbw8444
    @wmapbw8444 9 หลายเดือนก่อน +3

    කාටත් නොතේරේන දෙයක් තේරුනත් නොකියන දෙයක් තමයි මම කියන්නෙ. සුද්දො මේ රට ගිවිසුම් ගහල අරගත්තෙ මේරටට ආදරය කල අන්තිම මොහොත දක්වා ආරක්සාකළ උඩරට සිංහල බෞද්ධ ජනතාවගෙන්. නමුත් 1948දි මේරටට නිදහස දෙනව කියල මේ රට බාර කලේ කාටද? මේ රටේ බහුතරයක් සිංහළයන් අතරින් පහත රට කතෝලික සිංහළ පිරිසකට, කලින් කල මේරට ආක්‍රමණය කරල වස්තුව දකුනු ඉන්දියාවට සූරාගෙන ගිය දෙමළුන්ට , මේ රටේ වෙළදාමට ආව මරක්කලයින්ට. සුද්දගෙ වත්තෙ වැඩට ආව දෙමළුන්ට, මොවුන්ට මේරට ගැන හෙළ ජාතිය ගැන බුදු දහම ගැන කිසිදු කැක්කුමක් හැගිමක් ආදරයක් ගෞරවයක් නැහැ. උන්ට ඒනැ හහම්බකර ගන්න සැපට ජිවත් වෙන්න විතරයි. එනිසා 1948න් පස්සෙ අද දක්වාම මේ විදියෙ පාලකයො කලේ මේරට කාලා විනාශයට අරන් ගිය එක විතරයි. එදා ආසියාවේ දෙවැනි තැන තිබුන රට අද ආසියාවේ කිවෙනි තැනද ඉන්නෙ. බංගලිදේශයෙනුත් ණය ගන්නවා... ඉතින් මේ රට ඇත්තටම සිංහල බේද්ධ ප්‍රමුඛ මේරටට ආදරය කරන රට ජාතිය ආගම මුලික අරමුන කිරගෙන කටයුතු කරන නායකයින්ට පමණක් බලය දෙන්න ඕනැ...

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 9 หลายเดือนก่อน +1

    මෙන්න තථා

  • @sanjunuwan2513
    @sanjunuwan2513 9 หลายเดือนก่อน

    Ape rajangane
    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤

  • @chandramahanama
    @chandramahanama 9 หลายเดือนก่อน

    Supiri kàthawa❤❤❤

  • @user-mw3he2ys7p
    @user-mw3he2ys7p 9 หลายเดือนก่อน +2

    ආය ගොඩයනට ත්‍රස්තවාදීන්ට මේ රට දෙන්න එපා ... අත්හදා බැලීම් ඇති දැන්

  • @ChandrarathnaBanda-tg6ce
    @ChandrarathnaBanda-tg6ce 9 หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @disnadisna2403
    @disnadisna2403 9 หลายเดือนก่อน

    ඡයවෙිවා මාලිමාවට

  • @kumaranathunga9857
    @kumaranathunga9857 9 หลายเดือนก่อน +5

    💪💪💪💪💪💪💪💪

  • @chamildiss
    @chamildiss 9 หลายเดือนก่อน +1

    එකම විසඳුම මාලිමාව 🧭💐🧭🧭

  • @aa-hg7hj
    @aa-hg7hj 9 หลายเดือนก่อน +1

    Uwe hadawatha ape kolla jvp jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anileduwara4748
    @anileduwara4748 9 หลายเดือนก่อน

    ජයවේවා මලිමවට ❤

  • @gunathilakageekiyanage8374
    @gunathilakageekiyanage8374 9 หลายเดือนก่อน

    Maaara Lassana kathavak

  • @user-dx8wj1bh9f
    @user-dx8wj1bh9f 9 หลายเดือนก่อน +3

    Apith enawoo😂😂😂

  • @Mithularandu-gi3yw
    @Mithularandu-gi3yw 9 หลายเดือนก่อน +2

    මාලිගාව කියන පක්ෂයක් නැත්තමි රටම විකුණලා

  • @indraamarani3518
    @indraamarani3518 9 หลายเดือนก่อน +2

    Npp ❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthasusanthadesilva8088
    @susanthasusanthadesilva8088 9 หลายเดือนก่อน +1

    Tharuna api peramune

  • @saman7468
    @saman7468 9 หลายเดือนก่อน +1

    Dan mehema balagena hitiya hoghatama athi. Horu pannamu April wage wenakota. NPP ❤

  • @ranjithsilva1928
    @ranjithsilva1928 9 หลายเดือนก่อน +1

    චන්දෙ පරක්කු කරන එක හොදයි තව එකතු වෙන්න ඔන එකතු වෙයි vat එකෙන් පස්සේ

  • @unugodadilipmahandradilip8172
    @unugodadilipmahandradilip8172 7 หลายเดือนก่อน +1

    අැත්තටම අැත්ත කතාවක්😂😂😂

  • @ajithpriyantha6099
    @ajithpriyantha6099 9 หลายเดือนก่อน +2

    Only npp

  • @user-ty6hz6nz3b
    @user-ty6hz6nz3b 9 หลายเดือนก่อน

    71-89 මෙන් උතුරේ හෝ දකුණේ රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී අරගල ත්‍රස්තවාදය එකමුතුව සාමූහික ප්‍රයත්නයකින් සංවිධානාත්මකව සැලසුම් සහගතව උපක්‍රමශීලීව සූක්ෂම ලෙස කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි

  • @tissabandara9151
    @tissabandara9151 9 หลายเดือนก่อน

    පොඩිමිනිහාවෙනුවෙන්ඉන්න එකමපක්සය මාලිමාව මාලිමාවරජයකින් හැමටඑකහැන්දෙන් බෙදන්නේ වෙනසඑයයි චන්දයදුන්නා නැහැකියලා නැහැ කාටත්පොදුයි එයතේරැමිගන්න උඹලාදිපල්ලා අපිත්එයින්ජිවත් වෙනවායලා හිතන්නැතිව මෙිරටෙිදරැවන්ගැන හිතලා මාලිමාවදිනවමු එකමුතුවරටජයගමු හොරැ රැලමපන්නමු එකසිත්න් ජයහෙට

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 9 หลายเดือนก่อน +4

    Election ekata pera me horu ratin patina bawa sure. Eka nisa Airport eka wahanna o na neda.npp eka piyawara gannawada.