දරැවන්ට ලිංගික අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. Cyber clinic with Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • හොඳ දරැවෙක් හදමු
    දරුවො අපේ පන.
    දරැවො රටේ අනාගතේ.
    දරැවෙක් වදනවට වඩා අමාරැ හොඳට හදාගන්න එක.
    දරැවො එකිනෙකාට වෙනස්.හැකියාවන් විවිධයි.හැසිරෙන විදිය විවිධයි.
    ආදරය කරන විදිහ ආදරය ලබන්න කැමති විදිහ වෙනස්..
    ඒ තමයි ලමයි.
    ඉතිං එහෙව් දරැවො නිවැරදිව තේරැම් අරගෙන දරැවන්ගෙ ප්‍රශ්න ඇහෙන තේරෙන උත්තර දෙන දෙමව්පිය පරම්පරාවක් හදමු...
    අපි ඔබට මග පෙන්වනවා .
    දරැවන්ගෙ මානසික සෞඛ්‍යය පිලිබඳව අපි දැනගත යුතුම දේ ඔබට කියන්නේ අපේ රටේ ලමා හා නව යොවුන් විය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරැ..
    "හොඳ දරැවෙක් හදමු" ..cyber clinic with Dr DR
    facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    www.instagram....

ความคิดเห็น • 37

  • @KalhariSathsarani-vg4tl
    @KalhariSathsarani-vg4tl ปีที่แล้ว +3

    මේ සමාජෙයේ ලමයින්ට මේ දැනුම දෙන්න කවුරුත් නෑ. ඩොක්ටර්ට ස්තූති. ඒ වගේම තවත් මේ වගේ අපිට අවශ්‍ය දැනුම ගේන්න කියලත් ඉල්ලන්වා .....🥰❤️

  • @prabuddikaprabodhi8142
    @prabuddikaprabodhi8142 3 ปีที่แล้ว +3

    ඔබතුමිය හරියටම නොදන්න දේ,දන්නවා වගේ කියන්නේ නැතුව,දන්න කෙනෙක් ලවා කියවපු එකත් හරිම අගෙයි.එතකොට හිතෙනවා,ඔබ youtube chanal එකක් කරනවා විතරක් නෙවෙයි,සේවයකුත් කරනවා කියලා අනර්ග.

  • @priyanthiperera6462
    @priyanthiperera6462 3 ปีที่แล้ว +7

    මේ කතාව මට කියුවේ europa ජාතික නෝනා කෙනෙක්. එයාගෙ මිණිබිරිය ඇහුවා එ නෝනාගේ එයාව අම්මගෙ බඩට ගියේ කොහොමද කියලා. ආවේ කොහොමද කියලා එ නෝනා එ කතාව එ ලමයා ට කියලා දුන්නා ගැහැණු අය මුත්‍රා කරන තැනට poddak පහලින් දොරක් තියෙනව එ දොරින් තමයි ඇතුලට යන්නෙත් එළියට එන්නෙත් ඔයා තව ලොකු උනාම තමයි දොර ඇරෙන්නේ කියලා දැන් එ බාබා docter කෙනෙක්

  • @damithhiroshan1438
    @damithhiroshan1438 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් ස්තුති.

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින උපදෙස් ටිකක් ....thanks doctor 👌👌💕💕

  • @pawaniumayangana2867
    @pawaniumayangana2867 3 ปีที่แล้ว +2

    Aeththatama api mewa gana danne na kiyala dunnt godak ස්තුතිය puda karanawa godak watina වැඩසටහනක් meka ඉදිරියටත් me wge වැදගත් වැඩසටහන් karagena yann sakthiya ධෛර්ය labewa dr verry good 👍👍👍👍

  • @malkanthidissanayake3899
    @malkanthidissanayake3899 3 ปีที่แล้ว +1

    Thank you Doctor ! ඉතා වැදගත් වැඩසටහනක් !

  • @shymalisenavirathna7624
    @shymalisenavirathna7624 3 ปีที่แล้ว +2

    ලමයි ගැන තව ගොඩක් වැඩසටහන් කරන්නකෝ doctor

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว

    Ethamath වැදගත් wada සටහන් oba තුමිය gena enwa ගොඩාක් sithuti teruwan saranai obata

  • @damithchampika7547
    @damithchampika7547 2 ปีที่แล้ว

    හොද වැඩසටහනක් ඩොක්ට ඩොක්ටට පුලුවන්නම් ඒ ඒ වයස් වලට අපි එයාලට එ දෙවල් කියල දෙන්නෙ කොහොමද කියල උදාහරන එක්ක විඩියො ටිකක් කරන්නකො එක වටිනව මටත් පොඩි බබෙක් ඉන්නව ඉතින් මට ඔන අපි ඉගෙන ගත්තෙ නැති දේවල් මගෙ දරුවට කියල දිල සමාජෙට යහපත් දරුවෙක් දෙන්න

  • @pawaniumayangana2867
    @pawaniumayangana2867 3 ปีที่แล้ว +1

    Super performance is a cyber clinic verry interesting 👍👍👍👍

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි මැඩම්

  • @nilanthikumari9959
    @nilanthikumari9959 3 ปีที่แล้ว +2

    Very good topic.well done.🧡💚💚🧡

  • @rekhasandamaligamage3813
    @rekhasandamaligamage3813 3 ปีที่แล้ว +4

    This is very good ..

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว +2

    Excellent speech

  • @ruvinishyamakulathunge1059
    @ruvinishyamakulathunge1059 3 ปีที่แล้ว +1

    Most of the time schools don't have teachers to teach Health Science. Someone just to finish syllabus is appointed. They can't teach this side properly. Health Science should be of first priority in schools.

  • @gamerartificial1385
    @gamerartificial1385 ปีที่แล้ว

    Thank you Dr ❤

  • @freefire-zo5iw
    @freefire-zo5iw 3 ปีที่แล้ว +2

    Thank you verry much

  • @madumethu6343
    @madumethu6343 3 ปีที่แล้ว +2

    Thanx dr...

  • @uthunethuperera225
    @uthunethuperera225 3 ปีที่แล้ว +1

    Thank you dr.

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 3 ปีที่แล้ว +2

    Godak watina wadasatahanak

  • @thisaraupashantha197
    @thisaraupashantha197 3 ปีที่แล้ว

    Thank you mis.godaak watinawa...

  • @amaligunawardena4859
    @amaligunawardena4859 3 ปีที่แล้ว +1

    Valuable 💐

  • @sammanichethana5353
    @sammanichethana5353 2 ปีที่แล้ว

    Thank you doctor

  • @tilinarajapaksha5518
    @tilinarajapaksha5518 3 ปีที่แล้ว +1

    Dr ane meke thavath lassanay.anee oya assss deke lassana

  • @nayanajayaweera304
    @nayanajayaweera304 3 ปีที่แล้ว +1

    Bohoma watinawa

  • @chameeravlogs9353
    @chameeravlogs9353 3 ปีที่แล้ว

    Thank you madam😘

  • @christianlifesrilanka
    @christianlifesrilanka 2 ปีที่แล้ว

    Doc mage Loku puthata aurudu 2 masa 6k wenawa. Podi duwata masa 4i. Etn eya tikak eyat ekka jelouse. Godak welawata eyata gahamwa. Kiyana de ahanne na. Me wage DeWal gamat video ekak Kara. Ako doctor

  • @KalhariSathsarani-vg4tl
    @KalhariSathsarani-vg4tl ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinuwa7729
    @dinuwa7729 2 ปีที่แล้ว

    නිදා ගෙන නැගිටිනකොට ලිංගික පාණවත් වෙලා තියෙන්නෙ ඇයි ඒ😒💔

  • @chameeravlogs9353
    @chameeravlogs9353 3 ปีที่แล้ว +1

    මැඩම් ඔයාගේ ඇස් දෙක

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 3 ปีที่แล้ว +1

    This discussion is completely rhetorical and with no practical value. This is just another discussion on how to educate the young generation about sexual health, sexuality, etc. We have seen this type of discussions many times. Both discussants seems to be very shy to talk even though they blame parents nd teachers for being so. In Sinhalese Wedi Bana.
    IF you want to say how to educate the young do your discussion with some workable examples. Get some young ones and do a lesson by acting as if you are their parents or teachers and show them how to do the business
    This program is "Katin Bathlakola Hitawanawa Wage"

  • @methdalpathado7117
    @methdalpathado7117 3 ปีที่แล้ว

    Ala..parara

  • @madujayathilake7243
    @madujayathilake7243 3 ปีที่แล้ว

    Thank you madam