DJI Mini 2 Drone Fly More Combo කට්ටලයේ Unboxing, සක්රිය කිරීම සහ පළමු ගුවන් ගමනේ මුලික පාලනයන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 484

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +85

    ❤️❤️❤️❤️

  • @lalithmilroy
    @lalithmilroy 3 ปีที่แล้ว +109

    ඩ්‍රෝන් ගැන කොයිතරම් වීඩියෝ තිබ්බත් ඔබ තමා පැහැදිලිවම සරලව කියලා වීඩියෝ එකක් කරේ. මුල ඉදන් ඉවරවෙනකම් ම බැලුවා.... ස්තූතියි අයියා...

  • @yehanlakshan5220
    @yehanlakshan5220 3 ปีที่แล้ว +177

    අයියේ drone වලට තියන නීති ගැන සහ රෙජිස්ටර් කරන විදිය ගැනත් කියා දෙන්න, තව අනිවාර්යයෙන් ඕකෙ full review එකකුත් ගේන්න, 🙏

  • @SrilankaASMR__2320
    @SrilankaASMR__2320 9 หลายเดือนก่อน +6

    ඔයා තමයි මේ අවුරුදු දෙකටම හොඳම ඩ්‍රෝන් review එක කරලා තියෙන්නෙ අයියෙ❤️

  • @mr.samith
    @mr.samith 3 ปีที่แล้ว +47

    අයියා ඩ්‍රෝන් එකේ නීති ගැන පොඩ්ඩක් කියල දෙන්න

    • @ashanwijekoon
      @ashanwijekoon 3 ปีที่แล้ว +7

      සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට යන්න, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියළුම නීති පිළිබඳ සඳහන් ⁣වෙනවා

    • @KavishVenura
      @KavishVenura หลายเดือนก่อน

      P

  • @kalinduhasintha777
    @kalinduhasintha777 3 ปีที่แล้ว +16

    බලපු සුපිරි වීඩියෝ එක , නියමෙට පැහැදිලිව තේරෙන්න කියල දෙනව 💪💪💪

  • @akashmanujaya3445
    @akashmanujaya3445 3 ปีที่แล้ว +15

    drone වලට තියන නීති ගැන සහ රෙජිස්ටර් කරන විදිය ගැනත් කියා දෙන්න.

  • @malithweeran96
    @malithweeran96 3 ปีที่แล้ว +35

    Drone නීති ගැන විස්තර කියලා දෙන්න පුලුවන්ද??

  • @ammo_bota_yt3748
    @ammo_bota_yt3748 2 ปีที่แล้ว +7

    පොඩි ඩ්‍රෝනා එකක්වත් ගන්න සල්ලි නැති අසරන මම 🥺🥲 වීඩියෝ එක නම් මරු හොදටම පැහැදිලිව කියාදුන්නා thx ayiye ❤️❤️❤️

  • @dnlkproduction
    @dnlkproduction 3 ปีที่แล้ว +10

    Drone එකක් ගන්න ආස හිතුනා❤️

  • @ilikecrafts3630
    @ilikecrafts3630 3 ปีที่แล้ว +3

    අද පලමු වතාවට ඉවර වෙනකන් බැලුව වීඩියෝ එකක්...

  • @rameshnimsarakariyawasam2683
    @rameshnimsarakariyawasam2683 3 ปีที่แล้ว +4

    මුල ඉදලම බැලුවා,මාර පැහැදිලි කිරීමක්..👏👏👏👏

  • @slflyer8969
    @slflyer8969 3 ปีที่แล้ว +6

    වටින් විඩියෝ එකක් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා .❤️ නිති රිති ගැන විඩියෝ එකක් ගෙන්න ❤️

  • @Alakamandawa1
    @Alakamandawa1 3 ปีที่แล้ว +1

    ඩ්‍රෝන් ගැන කොයිතරම් වීඩියෝ තිබ්බත් ඔබ තමා පැහැදිලිවම සරලව කියලා වීඩියෝ එකක් කරේ. මුල ඉදන් ඉවරවෙනකම් ම බැලුවා

  • @MUDIYANSEKOREA
    @MUDIYANSEKOREA 3 ปีที่แล้ว +8

    ඒ පැහැදිලි කිරීම සුපිරි අයියේ ,❤

  • @ManjulaBuddarage0
    @ManjulaBuddarage0 3 ปีที่แล้ว +1

    සරලව පැහැදිලිව විස්තර කරන ගමන් ඒක Video එකත් හොදටම කරන්න හැමෝටම බැ.. සුපිරි..

  • @kdiasela528
    @kdiasela528 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ.. සුපිරි Review එකක්..

  • @thehandesilva3713
    @thehandesilva3713 3 ปีที่แล้ว +1

    Mini 2 eke review godak baluwa. beginner kenekta therenna hariyatama saha hodatama karala karala thiyana ekama video eka.Thanks alot

  • @rsftutorial4468
    @rsftutorial4468 3 ปีที่แล้ว +6

    ඕකත් තවත් හීනයක් 🥺❤️

    • @sandaruwanpathirana8237
      @sandaruwanpathirana8237 3 ปีที่แล้ว

      Same me

    • @rsftutorial4468
      @rsftutorial4468 3 ปีที่แล้ว

      @MNH RC අරන් දියන්කො 😂.රස්සාවක් කරන කාලෙක ගන්නවා.තාම ඒලෙවල්

  • @daminduyasara4954
    @daminduyasara4954 3 ปีที่แล้ว +4

    Drone නීති ගැන video එකක් ඕනේ ❤

  • @i_am_ashan
    @i_am_ashan 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම ලංකාවේ නීතිය ගැනත් video එකක් දාන්න අයියේ.. තෑන්ක්ස්..❤️

  • @lasinduwepola6174
    @lasinduwepola6174 3 ปีที่แล้ว +5

    THANKS A LOT FOR THIS VALUABLE REVIEW....RAJITH AYYA❤❤💖💖💕💕

  • @chamindapremanath4514
    @chamindapremanath4514 2 ปีที่แล้ว

    Thanks පැහැදිලිවම කියලා දුන්නා ..👌👍

  • @PinkethaWapuramu
    @PinkethaWapuramu 2 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම සුපිරි

  • @tripstorieswithdanu
    @tripstorieswithdanu 3 ปีที่แล้ว +6

    Genna salli na rupiyala rupiyala ekathu karanawa kwadaganna puluwan weida danne na channel eke video walata oken shots ganna mara asawak thiyenne mini 2 eka gana video bala bala iddimai oyage video eke alet awe thanks me video ekata

  • @ilikecrafts3630
    @ilikecrafts3630 3 ปีที่แล้ว +3

    අයියෙ තරහ වෙන්නැතුව වීඩියෝ එකක් දාන්නකෝ කොහොමද description එකට chapters දාන්නෙ කොහොමද කියලා... බලාපොරොත්තුවෙන් ඉන්නවා...

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      00:00 introduction (ඉට පස්සෙ වේලාවන් ටික සදහන් කරන්න)
      විනාඩි 01:25 තත්පර

  • @tripstorieswithdanu
    @tripstorieswithdanu 3 ปีที่แล้ว +2

    Video ek iwara wenakam baluwa supiri nithi ganath video eka oni

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 3 ปีที่แล้ว +2

    aiye drone gana rules and regulations ganath video ekak onee....

  • @techwithhghs1766
    @techwithhghs1766 3 ปีที่แล้ว +2

    Drone නීති ගැන viedeo එකක් ඕනේ 😄😄

  • @udara_ire
    @udara_ire 3 ปีที่แล้ว +2

    Drone ගැන දිගටම කරන්න

  • @supunkalharaphotography2153
    @supunkalharaphotography2153 3 ปีที่แล้ว +3

    ඩ්‍රෝන් නීති ගැනයි රෙජිස්ටර් කරන විදිහයි කියල දෙන්නකො

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +3

    ඩ්‍රෝන් නීති ගැන වීඩියෝ එකක් ඕන 🥺

  • @ADR_Beats.
    @ADR_Beats. 3 ปีที่แล้ว +2

    Drone නීති ගැන video ekak ඕනා . නීති ගැන video ekak ඕනෙ අය like karanna

  • @tharushadilshan4487
    @tharushadilshan4487 3 ปีที่แล้ว +2

    Niyamyi

  • @buddhikapulasthi2998
    @buddhikapulasthi2998 3 ปีที่แล้ว

    Thank you from Australia. Love your videos and best of luck!!!

  • @sl.dinidu.akadami8920
    @sl.dinidu.akadami8920 ปีที่แล้ว

    අයියේ ඩ්‍රෝන් නීති ගැන full review එකක් දෙන්නකො ඒ වගේම ඩ්‍රෝන් එකක් අරගෙන හරි විදියට රෙජිස්ටර් කරන හැටි පැහැදිලිව සරලව කියලා දෙන වීඩියෝ එකක් දෙන්නකො ප්ලීස් 😍🥰🥺

  • @aminduumayanga2457
    @aminduumayanga2457 3 ปีที่แล้ว +3

    Its better if u can expalin about the rules and regulations regard to drones sir, by the way...nice video😊

  • @sahelabro7346
    @sahelabro7346 3 ปีที่แล้ว +1

    Drone නීතී පද්ධතිය ගැන වීඩියෝ එකක් ඕනේ

  • @shamendraanton4645
    @shamendraanton4645 3 ปีที่แล้ว +2

    සරල පැහැදිලි කිරීම ඉතා හොදයි. ඉදිරි video බැලීමට
    කැමැත්තෙන් ඉන්නවා. අනෙකුත් ඩ්‍රෝන වර්ග ගැන
    පැහැදිලි කිරීම් කරන්න.

  • @TheNeta
    @TheNeta 3 ปีที่แล้ว +2

    අයියේ ඩ්‍රෝන් වල නීති ටික ගැන දැනුවත් කිරීමක් ඕන

  • @vidurawijerathnaonline
    @vidurawijerathnaonline 3 ปีที่แล้ว +1

    නියම පැහැදිලි කිරීමක්

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone ปีที่แล้ว +1

    Ela Ela watinawa godak apata......dji mavic 3 classic aka gana karamu video akak..mage laga thiyenne classic akak

  • @BEATNEX
    @BEATNEX 3 ปีที่แล้ว +2

    ඩ්‍රෝන් නීති ගැන වීඩියෝ එකක් දෙන්න🙏🙏🙏

  • @DissasemblydroneNtehe
    @DissasemblydroneNtehe 2 ปีที่แล้ว +1

    Thanks Rajith..nice explanation..💖

  • @ILABSTV
    @ILABSTV 3 ปีที่แล้ว +6

    පිස්සුවක්❤🔥

  • @israelsamaje
    @israelsamaje 3 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එකක්...අයියා...වෙනදවගේම අදත් වැදගත් වීඩියෝවක්..... ඊශ්‍රායල් එන්න කැමති අය මේ පැත්තට එන්න ♥️👌🇮🇱🇮🇱

  • @Vimarsha.Rathnayake
    @Vimarsha.Rathnayake 3 ปีที่แล้ว +1

    Registration ගැන Full Review එකක් දෙන්න

  • @TravelWithMenaka
    @TravelWithMenaka 3 ปีที่แล้ว +1

    අයියා ලංකාවේ නීතිමය තත්ත්වය ගැන වීඩියෝ එකක් කරනවද

  • @shera98
    @shera98 3 ปีที่แล้ว +1

    නීති ගැන වීඩියෝ එකක් ඕනේ...

  • @janithdilsara8515
    @janithdilsara8515 3 ปีที่แล้ว +1

    නීති ගැන වීඩියෝ එකක් ඕනි අයියේ

  • @mdmarlonmd
    @mdmarlonmd 3 ปีที่แล้ว +1

    Superb... God Bless you.

  • @oshadadissanayaka1167
    @oshadadissanayaka1167 3 ปีที่แล้ว +4

    එක නං පහරක් 🔥🔥🔥

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +1

    Very good content including. Thank you

  • @mrmangala
    @mrmangala 3 ปีที่แล้ว +1

    Drone නීති ගැනත් කතා කරන්න

  • @uncleperera
    @uncleperera 3 ปีที่แล้ว +3

    මේවා උඩ යවන්න ලංකාවෙ තියන නීති නිසා ඩ්‍රෝන ගන්න හිතෙන්නෙ නෑ

  • @chathurasaliya3867
    @chathurasaliya3867 3 ปีที่แล้ว +1

    Drone නීති ගැන විස්තර කියලා දෙන්න

  • @thenujashenal6164
    @thenujashenal6164 3 ปีที่แล้ว +2

    Qr කොඩ් එක කොහොමද ස්කැන්කරන්නෙ

  • @nilukaahangamage4969
    @nilukaahangamage4969 3 ปีที่แล้ว +2

    Rules and regulations please. Thanks for info about the drone

  • @Minecraftshorts35
    @Minecraftshorts35 2 ปีที่แล้ว +2

    Thank you very much ayyh ❤️❤️

  • @nethusaraperera7945
    @nethusaraperera7945 3 ปีที่แล้ว +1

    නීති ගැන video එකක් දෙන්නකො

  • @vimu839
    @vimu839 3 ปีที่แล้ว +1

    Sir nikon d5600 කැම් එක ගැනත් කියලා දෙන්න කෝ

  • @Diluna850
    @Diluna850 3 ปีที่แล้ว +2

    Harima lassanata kala

  • @shewanmihiranga8868
    @shewanmihiranga8868 2 ปีที่แล้ว +1

    Tanks

  • @sathnindurehan6409
    @sathnindurehan6409 3 ปีที่แล้ว +1

    Drone policy ගැන ඕන

  • @jestergaming7047
    @jestergaming7047 ปีที่แล้ว +1

    Hoda vidio ekak👌. Ganna asai ath ganan wadi ne

  • @supunhewawasam
    @supunhewawasam 3 ปีที่แล้ว +2

    නියමයි!!

  • @Rasa_057
    @Rasa_057 3 ปีที่แล้ว +1

    Dji fly app එක ගැනත් video එකක් ගෙන්න

  • @Kithsiri499
    @Kithsiri499 ปีที่แล้ว +1

    Tharana විදියට කියා දෙනවා .thank you..mata දැනගන්න one Rata indala anakota drone 1 ලංකාවට ganna puluwanda.custom aken ..

  • @nadija_thinal
    @nadija_thinal 3 ปีที่แล้ว +1

    නීති ගැන ඔනි video ekak

  • @oshinidilsara3911
    @oshinidilsara3911 2 ปีที่แล้ว +2

    supiri vidio ekak

  • @hettiarachchideneth4142
    @hettiarachchideneth4142 2 ปีที่แล้ว +1

    අයියෙ ඩ්‍රෝන් එකක් රෙජිස්ටර් කරන තැන ඉදල වීඩියෝ එකක් ගේන්නකෝ

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 2 ปีที่แล้ว

    Hasselblad එකෙත් majority stake holder DJI නේද ඉතින්.ආයේ DJI එක්ක වෙන සමාගමකට කිට්⁣ටු වෙන්නවත් බැරි තරමට ලෝක වෙලදපල අල්ලලා.ඒ අතරේ ඇමරිකාව DJI ට සම්බාධක දානවා.ඇමරිකාවේම හොදම teck tubers ලා DJI වල එන එන drones review කරනවා.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว +1

      DJI නම් පහලට දාන්න ටිකක් අමාරුයි දැන්. සම්බාදක දැම්මට තාම company එක කිසිම විදිහකින් වැටුනේ නැ Huawei වගේ. කොහොම උනත් DJI එකට දාපු සම්බාදක ටිකක් වෙනස්

  • @track_planet
    @track_planet 3 ปีที่แล้ว +3

    බැට්රි තුන රෑ ට චාජ් එකට ගහලා උදෙට ගැලෙව්වට කමක් නැද්ද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      අලුත් chargers off වෙනවා නිකන්ම

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว +1

    නීති ගැන පැහැදිලි කරන්න

  • @thanushka000
    @thanushka000 3 ปีที่แล้ว +1

    HUBSAN ZINO MINI PRO ekath market ekata awa langadi eka th maru

  • @tharukaMJ
    @tharukaMJ 3 ปีที่แล้ว

    supiriyatama krala thiyanwa video eka video sample ekkuth tibbnm supiriy💖💖

  • @sadeepsanduranga2368
    @sadeepsanduranga2368 3 ปีที่แล้ว +1

    drone sambanda neethi video ekakuth denna

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana9297 3 ปีที่แล้ว +2

    නුවර වැව රවුමෙදි යැවුවෙ ඕක නේද ❤️❤️

  • @wayambapuranews8317
    @wayambapuranews8317 3 ปีที่แล้ว +1

    මේකේ මතු උන ගැටළු අහන්නේ නැහැ මොකද මේක පිළිබද සම්පුර්ණ වීඩියෝ එකක් කරනවා කියන නිසා කොහොමත් හදුන්වා දීපු ටික සුපිරි මේකේ දෙවන වීඩියෝ එකේ හැකිනම් පොටෝ සම්බන්දව ටිකක් වැඩිපුර විස්තර දෙන්න

  • @hmkarunarathna855
    @hmkarunarathna855 3 ปีที่แล้ว +1

    අයියා ලංකාවේ නිතියි එක රෙජිස්ට්‍රාර් කරන හැටි විඩියෝ එකක් ඔනි පුළුවන් නමි

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 3 ปีที่แล้ว +1

    නියම

  • @geniusentertainment5153
    @geniusentertainment5153 3 ปีที่แล้ว +1

    Pahadiliwa idiripath krima kara. Hodtama theruna . Thank u

  • @thiwanka.w92
    @thiwanka.w92 3 ปีที่แล้ว +1

    ඩ්‍රෝන් එකේ නීති ගැන පොඩ්ඩක් කියල දෙන්න

  • @ALFACreationLK
    @ALFACreationLK 3 ปีที่แล้ว +1

    Dron ekek fiy karaddi nithi wala videos ekak ona

  • @sethrashmika8445
    @sethrashmika8445 3 ปีที่แล้ว +1

    නීති ගැන විඩියෝ එකක් කරනවද

  • @lasanthasanjeewa9128
    @lasanthasanjeewa9128 3 ปีที่แล้ว +1

    සුපිරි...

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +6

    නියමයි අයියේ.🖤🔥

  • @දේශාටන
    @දේශාටන 3 ปีที่แล้ว +1

    thanks,..................

  • @kSL96
    @kSL96 3 ปีที่แล้ว +1

    Aiye puluwn nm holy stone HS110D model eke review ekak dennako 🙏🙏

  • @thamodnakandala813
    @thamodnakandala813 3 ปีที่แล้ว

    Dji is the best 👍

  • @tharindulakshitha5240
    @tharindulakshitha5240 ปีที่แล้ว

    Dji mini 3 pro ake dji app එක ගැන කියලා දෙන්නකෝ 🥰

  • @wgChamlika
    @wgChamlika 3 ปีที่แล้ว +5

    Is there any restrictions on using drones in Colombo, or any government issued license to obtain for recreational use?

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk 3 ปีที่แล้ว +2

    Dji mini se එක release කරලා . Eka $300y 👍👍😀😀😀😀😀😀

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      MINI SE එකට වඩා තාම මේකේ performance හොදයි, අනිත් දේ SE එක තාම හරියට release කරලා නැ, official DJI store එකෙත් නැ

  • @linalandradi4501
    @linalandradi4501 3 ปีที่แล้ว +2

    Drone ekaka thiyanna nithi gannath register karraganna hatith kiyannako..

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 ปีที่แล้ว +1

    dura kopamana yawanna puluwanda

  • @kaveeshabandara116
    @kaveeshabandara116 3 ปีที่แล้ว +1

    Sir sony a6100 camera eka gana rewiew ekk oni PLZ

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 ปีที่แล้ว +1

    thawa daanna hode

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 3 ปีที่แล้ว +1

    DJI Air 2 eka ganath ekak karanna ko aiye ❤️

  • @CYLONTV
    @CYLONTV 3 ปีที่แล้ว +1

    oya thama hodatama kale,

  • @kushanwije1969
    @kushanwije1969 3 ปีที่แล้ว +1

    මට පොඩ්ඩක් කියන්න, ගේම් නොගහන කෙනෙකුට සූම් තාක්ෂණය බාවිතා කරන, වයිබර්/වට්ස් ඇප්/ඉමෝ බාවිතා කරන්න පුළුවන්, හොද කැමරා සහිත, බැටරිය ටිකක් වැඩි පුර කලයක් තියෙන ඩිවයිස් එකක්/මොබයිල්ස් මොනවද කියලා.....30.000/= හෝ ඊට අඩුව ගන්න පුළුවන් මොනවද....?