අපි කොත්තු හැදුවා! LETS MAKE KOTTU! 🧑🏻‍🍳♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Welcome
    Don't forget to Subscribe to my TH-cam channel to follow my journey.
    I get all my music from artlist.io/D-3...
    Follow me on Instagram @ DanRodrigo88
    / danrodrigo88
    Keywords
    Sinhala day vlog
    Sri Lanka
    Sri Lankan in the UK
    Day in the life vlog
    Living in the UK
    Day Vlog in UK
    Sinhala day out
    Kottu
    Fried Rice
    Chicken Fried Rice
    Enjoy ❤

ความคิดเห็น • 982

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +96

    අදෘෂ්‍යමාන බලවේගයක් හිටියා නේද 🤭 අර දීසි එහෙම ඉබේ හෙලවුණේ.... අපරාදෙ chicken ටිකක් බිමත් වැටුණා... දෙන්නම හරිම active.... දැන් babyලා දෙන්නයි... 😁
    ලකුණු දීපු විදියත් නියමයි. අනාගතේ තවත් වැඩි වැඩියෙන් ලකුණු ගන්න ලැබේවා!

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +10

      Hahaha excellent comment 🤣❤️

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว +1

      @@DanRodrigo88 😊😊😊❤️👊

    • @DPRK_Leader_Kim_Jong-Un
      @DPRK_Leader_Kim_Jong-Un ปีที่แล้ว +1

      @@MJJNamalDias කොහොමද verification හරිය ගත්තේ 100k නැතුව?

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว +2

      @@DPRK_Leader_Kim_Jong-Un ඒක මම G+ ඉන්න කාලෙ මගේ google account එකට ලැබුණෙ

    • @avlproduction7451
      @avlproduction7451 ปีที่แล้ว +1

      patta❤🎉🎉

  • @nisharamadhushani4287
    @nisharamadhushani4287 ปีที่แล้ว +8

    ඉගුරු සුදුළුණු අනිවාර්යයෙන් දානවා අනේ......🔥 කඩෙන් ගෙනත් කනවට වැඩිය ගෙදර හැදුවහම හරිම රහට පිරිසිදුවට බඩ පිරෙන්නම කන්න පුළුවන්.....👍 දැන් හැම වීඩියෝ එකකටම අක්කිව එකතු කරගන්න එකටනම් අපි ගොඩාක් කැමතී..❤️ ඔයාලා දෙන්නා මාරම cute❤️❤️❤️❤️ we love both of u.......💝💝💝💝 Good luck 💐 God Bless u❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      It's hard to find kottu where I live so no choice but to make at home 🤣❤️ surprisingly it came out so good. Thanks for watching and supporting us 🥰❤️

    • @nisharamadhushani4287
      @nisharamadhushani4287 ปีที่แล้ว

      @@DanRodrigo88 👍❤️

  • @harinihemanthi2371
    @harinihemanthi2371 ปีที่แล้ว +8

    She is like a doll ane.ඩෑන් බලන්න නෙමේ දැන් එන්නෙ.එයාව බලන්න❤️❤️❤️

  • @KingdomofYuki
    @KingdomofYuki ปีที่แล้ว +20

    ඇත්තටම අලි සෝක් හලෝ. අක්කයි අයියයි දෙන්නම මරු😘

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +3

      Thank you for watching 🥰♥️

  • @sandalihansika3181
    @sandalihansika3181 ปีที่แล้ว +19

    It can be seen that Akki is a Sri Lankan girl from the way she cooks❤
    Now waiting for videos to see akki 😋

  • @wondergirl8158
    @wondergirl8158 ปีที่แล้ว +18

    Hi everyone ඕගොල්ලන් කෝමද හොදින් ඉන්නවද eka ahna thamai asama 🙈❣️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you so much 😍😍

  • @DanRodrigo88
    @DanRodrigo88  ปีที่แล้ว +92

    Don't forget to share, like and comment ❤️🥰

  • @shanukaac9358
    @shanukaac9358 ปีที่แล้ว +42

    Ginger is a definite ingredient in authentic Sri Lankan Kottu😌

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +7

      You sure? 🤔 not just taking her side are you? 😳❤️

    • @shanukaac9358
      @shanukaac9358 ปีที่แล้ว +11

      @@DanRodrigo88 No bro Ginger-Garlic is a definite ingredient in Kottu. It is used to reduce any abdominal discomfort after having a kottu meal. Dolphin Kottu is made by Parata rottis cut into large pieces not like small rotti pieces in normal kottu.😌

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      @@shanukaac9358 nice 😁😁 now we wanna make again 😍

    • @Jesse-rj9st
      @Jesse-rj9st ปีที่แล้ว

      @@DanRodrigo88 It's a must Dan

  • @dinithisugandhaya5362
    @dinithisugandhaya5362 ปีที่แล้ว +2

    රොටි වලින් තමා පිස්සෝ😂😂😂 මං අයියා කතා කරන විදියට ආස හිතිලා අහම්බෙන් දැකලා අවේ අනේ හිනා වෙන්න පුලුවන් ඔන තරම් දුකක් හිතුනොත් ඇවිත් බලන්න අයියාගෙයි අක්කගෙයි විඩියෝ ලස්සනයි අනෙ ඔය දෙන්නම ආදරෙයි හොදේ දැන් තමා මුල ඉදන් විඩියෝ ටික බලන්නෙ 😍❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you for watching Dinithi and welcome to the family ❤️❤️🥰🥰

  • @goodsri9377
    @goodsri9377 ปีที่แล้ว +4

    ඔයාලගෙ vlogs වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. අක්කවත් හැමදාම ගන්න videos වලට. ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Will do, thanks for the support ❤️

  • @user-qi6wl6nx7b
    @user-qi6wl6nx7b ปีที่แล้ว +2

    අනේ හරිම ආසවෙන් බැලුවා..අද තමා ඉස්සරලාම බැලුවේ..හිත ගියා...අයියා සින්හල නෙමේද??❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️

  • @veekitemple9482
    @veekitemple9482 ปีที่แล้ว +11

    නිහතමානී පොරක් පට්ට ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      Haha thanks mate ❤️ 👍

  • @mahelarathnayake2275
    @mahelarathnayake2275 ปีที่แล้ว +6

    One of my favorite couple ♥ anyway අයියගෙ හැම movement එකක් ගැනම අක්කා මාර alert එකේ ඉන්නෙ 😉♥

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Haha thanks mate, she keeps me on check 🤪

  • @dishithasihilal9365
    @dishithasihilal9365 ปีที่แล้ว +8

    Wow Dan... Now the videos became so much joyful.. akka have done some change to your style but keep your beautiful words and entertain us. As a one with you since your beginning I'm really happy to see your growth.. I've seen it from your video ro video.. now hope you guys will hit 100k soon.. God bless you.. Love to hear that unique intro from you.. "ඔයාලට කෝමද ඔඳින් ඉන්නව කියල ඉතනවා" I know that exactly this video will be the one with most views until you upload next..seems that comment is long but I wanna to say you guys all of these things.. Thank you for entertain us.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thanks for your lovely comment. We both really appreciate these kind words. Thanks for the support from day one bro ✌️❤️🥰

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +7

    ඒ අක්කා හරිම ලස්සනයි ❤️😇.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you so much 🥰🥰🥰

  • @malaviarachchienterprise8278
    @malaviarachchienterprise8278 ปีที่แล้ว +1

    matanam kiyanna thiyanne dan aiya, oya hoda husband kenek, oyage wife kama haddi eyata help wela , kama eke adu padu thiyanawanam ewath eyage hitha norida kiyala deela eya hadala dunna kama eka appriciate karana ekata man harima kamathi. onama wife kenek hope wenne eka husband gen. devni oyath harima hodai harima lucky

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +4

    නියමයි අයියේ වීඩියෝ එක🤗.කොත්තු කියන්නේ ආසම කෑමක්😁

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Yeah me too 😍😍😍

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 ปีที่แล้ว +2

    Galic Ginger අනිවාර්යයෙන් දාන්න ඕන කොත්තුවට..නන්ගි හරී..

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +13

    අක්කි මාර ලස්සනයි 🥰❤️ කොත්තු වලට Ginger Garlic දානවා අයියේ🤗🤗

  • @shiranisiriwardhana8539
    @shiranisiriwardhana8539 ปีที่แล้ว +2

    මෙක නිකන් කන්නත් පුලුවන් කාපු අක්කා ඔව් පට්ට රහයි කකා හිටපු අයියා ඔව් පඩ රහයි මට මේ Video එක මෙතනින් නවත්තලා මේක කන්නත් හිතෙනවා මේ chikeng curry එකත් එක්ක🤣 නිකන් කන්නත් පුලුවන් ඔයගොල්ලොත් Try කරල බලන්න සුපිරි හැමදාම බලනවා 👍

  • @u_hewage
    @u_hewage ปีที่แล้ว +7

    When you add ginger and garlic to the kottu,
    it is very tasty, then the kottu comes out with real flavor too much 😋
    I also add some ginger-garlic🤗
    Today's vlog very beautiful and fun🥰🥳
    we are looking forward to more videos with akki & ayya 🤗❤️
    Take care,God bless both of you ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for watching our video 😍😍❤️❤️

  • @sumithkulatunga590
    @sumithkulatunga590 ปีที่แล้ว +1

    Ane oya denna marama widihata galapenawa. Oya adre hamadama sathutin thiyaganna.adarei nangi malli dennatama

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial ปีที่แล้ว +7

    එක ආතල් 😁❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you for watching hie pie suppa 😍❤️🥳

    • @giha1695
      @giha1695 ปีที่แล้ว

      Ado suppa ❤

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +1

    ginger , garlic ,onions , eggs okkoma danna ona😀😀ඒ වුණාට ඔයාලගෙ කොත්තුව රස පාටයි . 🌹🌹
    දෙන්න එකතු වෙලා video කරනකොට තමයි ගොඩක් ලස්සන 👌👌

  • @shanimathiaz7838
    @shanimathiaz7838 ปีที่แล้ว +7

    She’s sooooo pretty ♥️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +8

    දැන් නම් හරිම ෂෝයි අක්කාත් ඉන්නවනෙ.🥰😛❤️ දෙන්නා මරු.ලස්සනට හැදුවේ ඔය කොත්තුව.අයියට කේන්තිත් යනවා නේද?😅 චිකන් කර කරනවා කිව්වානේ.😁😁 කොත්තු වලට ginger and 🧄 දානවාමයි අයියා.stay happy.❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you for enjoying our video 🥰🥰❤️❤️

  • @Rasi990
    @Rasi990 ปีที่แล้ว +17

    අයියා අක්කා ඉන්න රටකට අපි වගේ කොල්ලෙක් කෙල්ලෙක් අරන් උදව් කරන්න ජිවිතෙන් ගොඩ යන්න ඔයාලට ගොඩක් පින් ☹😓

  • @araliyapeiris6803
    @araliyapeiris6803 ปีที่แล้ว +2

    අම්මො මෙ පිරිමි අය හරිම පන්ඩිතයි අප්පා. මගෙ husband නුත් kitchen එකට අවිත් මට උපදෙස් දෙනවා. බෙරන්න බැරි තැන මන් අහනවා ඔයාද උයන්න දන්නෙ මමද කියලා. නන්ගී වගෙ මට ඉවසීම නෑ. Lovely cuple ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Don't take it so seriously, it's just couple banter for the video. Enjoy ✌️

    • @araliyapeiris6803
      @araliyapeiris6803 ปีที่แล้ว

      No no bro. I just said that. Nice work. Keep it up ❤

  • @shani9645
    @shani9645 ปีที่แล้ว +7

    මේ ඔය දෙන්නා ලංකාවට ආවොත් අනිවාරෙන් අපේ ගෙදර එන්න හොදේ.ඔය දෙන්නා හරි ශෝයි අනේ.
    ලොකුකම් එහෙම චුට්ටක්වත් නෑ අයියාගෙයි අක්කගෙයි දෙන්නාගෙම.දෙන්නාම නිහතමනි

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you Shani ❤🥰

    • @darkness79902
      @darkness79902 ปีที่แล้ว

      මාත් නිහතමානී .මාත් එන්නද😁

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      @@darkness79902 to Shanis House? 😂

    • @shani9645
      @shani9645 ปีที่แล้ว

      @@darkness79902 එන්න එන්න

  • @chathuvmicx2590
    @chathuvmicx2590 24 วันที่ผ่านมา

    ඔය දෙන්න හරි ශෝක් අනේ..ඔයාලගෙම වීඩියෝස් බලනව මෙි දවස් වල..❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  16 วันที่ผ่านมา

      Thank you 🙏

  • @ach1z
    @ach1z ปีที่แล้ว +4

    Video එකට 10/10 යි. ❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you 🥰🥰❤️

  • @lahirukarunarathna2195
    @lahirukarunarathna2195 ปีที่แล้ว +2

    Oyalata biththara dana amathaka una. ilaga davase hadaddi bitharath dana ethakota thavath rasai. Apita nam lankave koththu jathika aharayak wela.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Will add next time 😉❤️

  • @sandyakumari2865
    @sandyakumari2865 ปีที่แล้ว +5

    Ginger ...danawa aiye koththu walata...thawa...porata danna kalin බිත්තර ...2...kuth dammanam thawath rasai.....✨️✨️✨️❤️❤️❤️❤️p.i

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      She did end up putting some ginger in the end 😳😳❤️

  • @Sithu_Sithu
    @Sithu_Sithu ปีที่แล้ว +2

    Harima asawen bluwa me video eka😍 digata akki aiyai inna videos karanna😊 food challenge ekak karamu ne akki ekka😊
    be happy and be careful❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you sithu! 😍😍❤️❤️

  • @goodsri9377
    @goodsri9377 ปีที่แล้ว +3

    මට අක්කාව හොදට දැකල පුරුදුයි. එත් මතක නෑ කොහොමද කියලා. අක්කා ඔහේ මොනාද කරන්නේ Aiye?. දිගටම මේ වගේ Vlogs ඕන.. ඇත්තෙන්ම excellent මේ video ඒක ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      She works in the gov sector 🇬🇧. Try and remember where you seen her 🤪😅🥰

    • @goodsri9377
      @goodsri9377 ปีที่แล้ว

      @@DanRodrigo88 😊

    • @Dilshani460
      @Dilshani460 ปีที่แล้ว

      Mata akkawa dakkata passe mathak une mn balapu teledrama ekaka niliyakwa drama eka mathaka ne

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว

      @@Dilshani460 vidushi uththara deeani inime malki

  • @kavindumaduranga2288
    @kavindumaduranga2288 ปีที่แล้ว +2

    ❤️අයියේ අයියා uk අවේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්නකෝ... 🤘🤘ඔයාලා දෙන්නම ගොඩක් ලස්සනයි..🤘🤘බලන්නත් ආසයි වීඩියෝ එක..❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      I been here for 25 years mate, long time ⌛️ thanks for watching ❤️

    • @kavindumaduranga2288
      @kavindumaduranga2288 ปีที่แล้ว

      @@DanRodrigo88 ah ok..❤️🥰🙏👍

  • @shethansilva250
    @shethansilva250 ปีที่แล้ว +6

    කෑම හදන vlogs ටිකක් වැඩිපුර කරන්ඩෝ🥰❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Will do more than you ❤️

  • @janakapradeep2345
    @janakapradeep2345 ปีที่แล้ว +2

    කොත්තු කියන්නෙ ආගමක් වගේ තමයි
    Nice aiya and akki
    Nice video 🤩

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Hahaha like a religion 🤣❤️

  • @yasasviwijesooriya9179
    @yasasviwijesooriya9179 ปีที่แล้ว +6

    Okay this is mouth watering 🤤🥲 wanna try some 🙃 Enjoyed as always 🤗 Great job guys 😊❤️

  • @chanudahayesh5032
    @chanudahayesh5032 ปีที่แล้ว +2

    kotttu is my religion. actually i am having kottu just right now. you guys are really cute. but akki & ayya dennama tikak tube light dekak wage penawa, anyway all the best & keep it up.
    🥰😇

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Hahaha enjoy it, Is it as good as ours 😍

  • @hirunadeemantha6764
    @hirunadeemantha6764 ปีที่แล้ว +17

    කොත්තු කියන්නෙ ඉතින් ආයි ජාතික ආහාරය වගේ තමයි.. 😋😍❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +5

      Thanks for watching 😃❤️

  • @avishkamadushani5755
    @avishkamadushani5755 ปีที่แล้ว +2

    ඒ..පිස්සො කියන්න එපා.එහෙම කියන්නැහැ පිස්සා කියලා 😊🤣🤗 අනෙ ශොක් ඔයාලා දෙන්නා.😍

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Haha thank you 😊 ☺️

  • @sachigunawardena5207
    @sachigunawardena5207 ปีที่แล้ว +5

    ලොකු අයියෙ කැරට් ගෙඩි නෙමෙයි. අල... 🙈🙈🙈🙈😍😍😍😍

  • @lochanaasintha6855
    @lochanaasintha6855 ปีที่แล้ว +2

    Ginger garlic paste අනිවාර්යයෙන්ම දාන්න ඔනේ මචන් රස වෙන්න නම් ,

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks mate, definitely 👍

  • @rmadventures6173
    @rmadventures6173 ปีที่แล้ว +6

    Matching couple ❤️❤️❤️

  • @venukayumandil7830
    @venukayumandil7830 ปีที่แล้ว +1

    Thawath shoi video ekk dan aiya ❤️😍
    Aiyai akki dennama videos karaddi shoi 😌
    Good luck dan aiya ❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thanks for watching, will make more soon 🙏 😊

  • @kavii5977
    @kavii5977 ปีที่แล้ว +6

    අනෙ දවුවනේ අපේ සුරංගනාවි. ඔය හදපු ඒවා අපිටත් එවන්න හාද.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Might have gone bad by the time it comes to you 😅😅😅❤️

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 ปีที่แล้ว +1

    Lovely !! Sad 😢 you didn’t invite me !! 🤔🌹❤️❤️🇱🇰🇨🇦

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️

  • @Sachiniwarshamana
    @Sachiniwarshamana ปีที่แล้ว +4

    Ginger garlic danawa aiyh kottu walata. Eken thmai rasai suwadai enne.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      You sure? 🤔 not just taking her side are you? 😳😉

  • @mallikadesilva5777
    @mallikadesilva5777 ปีที่แล้ว +1

    Kottuwa harima Rasa atti. Dennama hodin kottuwa hadawa. Poddak late unna balanna. But godak satutui. Take care. God bless both of you.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for watching 😍😍🥰🥰

  • @mihiriabeywardhana8178
    @mihiriabeywardhana8178 ปีที่แล้ว +11

    Sri Lankan Kottu roti is made with a type of flatbread called “Godamba roti” 😌 It's look like godmba 😋

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      I see this is what I was trying to tell her 😁😁😁🥰❤️

    • @mihiriabeywardhana8178
      @mihiriabeywardhana8178 ปีที่แล้ว

      @@DanRodrigo88 Yeah! now you can tell her 😍🥰

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 ปีที่แล้ว +2

    Today volge is very good...we really enjoy that vedio,,,,,Akki give lot of value for the vedio

  • @wasanthikorale6613
    @wasanthikorale6613 ปีที่แล้ว +5

    බිත්තර දැම්මෙ නෑනේ..🤔 ඒ උනාට රස පාටයි..ඉගුරු සුදුළූනු අනිවාර්යයෙන් ම ඕනේ😋

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Tbh we just needed a break from eggs 🥚 😪 thanks for watching ❤️ 👀

  • @busloverssri3459
    @busloverssri3459 ปีที่แล้ว +2

    සුපිරි aiya

  • @sanujanilmini5291
    @sanujanilmini5291 ปีที่แล้ว +5

    Looks yummy...and she is sooo pretty ♥ 😊😊

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for watching 🥰🥰❤️❤️

  • @tharinduchandana95
    @tharinduchandana95 ปีที่แล้ว +2

    විඩියෝ එක නම් සුපිරි මචං නමුත් මට නම් ආතල් එක තියෙන්නේ ඔයා සිංහල කතා කරන විදිහට ඒක තමයි පට්ට 😂😂😂 විහිලුවක් කරේ 😂❤️👍 වයිෆ්ට නම් එහෙම අව්ලක් නැ එයා හොදට කතා කරනවා මට හිතන්නේ ඔයා ගොඩක් කල් රට හිටපු කෙනෙක් කියලා හිතෙනවා සිංහල කතා කරන විදිහෙන් ඔන්න ඔක තමයි මට හිතුනේ මේ විඩියෝ එක බලලා මේ මම ඔයාලාගේ විඩියෝ බලපු පලවෙනි පාර ඒකයි ජයවේවා දෙන්නාටම ආදරෙයි ❤️😊

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you brother for watching 👍🏻👊🏻

  • @thirangarandipatt4549
    @thirangarandipatt4549 ปีที่แล้ว +3

    Girlfriend ව නෝන්ඩි කරන්න එපා.පව්...ඔයාට වඩා එයා උයන්න දන්නවා....නෝන්ඩි කරන්න එපා එයා වත් ආදරෙන් එකතු කරගන්න විඩියෝ වලට Don't mess with your girlfriend. Sin...she knows how to cook better than you....don't mess with her and add her to the videos with love.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Don't think so much ✌️ enjoy

  • @hitshow2032
    @hitshow2032 ปีที่แล้ว +1

    Ayye oya video eka karana widiyen aye ayeth balanna hithenawa. Onna subscribe karala balan inne oyage aluth video ekak enakal..👍👍👍

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you so much for watching our videos 😍❤️

  • @nilakshihapugoda8710
    @nilakshihapugoda8710 ปีที่แล้ว +4

    This video is better than the others.❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      That's what we like to hear ❤️

  • @dilsnadithcreations4992
    @dilsnadithcreations4992 ปีที่แล้ว +1

    Bro digatama dennama ekathu wela videos danna❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Will try mate, thanks for the support 🙏 👍

  • @DINNAlk
    @DINNAlk ปีที่แล้ว +3

    20:07 ee background ek superb aaa

  • @rashu5063
    @rashu5063 ปีที่แล้ว +1

    අද ඉස්සල්ලම ඔයාලගේ වීඩියෝ එකක් බැලුවේ...හරි ශෝයි🙈

  • @anjiboo344
    @anjiboo344 ปีที่แล้ว +3

    Videos danna oyalage Videos danakan balan innawa ❤😊

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 หลายเดือนก่อน

    රස පාටයි ආස හිතුනා කන්නත් 😊😊දෙන්නම පරෙස්සමින් ඉන්න අක්කියෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks dear ❤️❤️

  • @saheli_senevirathne
    @saheli_senevirathne ปีที่แล้ว +3

    අනේ ඔය දෙන්න cute අප්පා 🥺❤️අක්ක සැර
    කරලා කියනවා " අනේ බැනුම් අහන්න වෙනවා "කියලා .දැන් අයියා විතරක් video කරලා බෑ අනිවාර්යයෙන් අක්කවත් join කරගන්න ඕනේ😌❤️....
    මං හිතන්නේ අක්කා තමා අයියට හොදට සිංහල උගන්නලා තියෙන්නේ 🙈හොදට උගන්නලා තියනවා හැබැයි❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Okay okay! 😉😉 Haha thank you so much for enjoying our videos! ♥️

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +2

    Akki Ayiya dennama maru 😊👍 much love ❤️🌟

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks mate 😁😁❤️

  • @timothkottage1165
    @timothkottage1165 ปีที่แล้ว +5

    Eggs and ginger garlic are 2 other main ingredients 😁❤

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t ปีที่แล้ว +2

    Aya nm aiye karana vlog ekak akkath ekka karanna ane....eya shooi...

  • @kaviduchandima
    @kaviduchandima ปีที่แล้ว +3

    ආයෙත් අක්කි එක්ක වීඩියෝ එකක් ඕනේ අයියේ 🥰🥰

  • @tmt7535
    @tmt7535 ปีที่แล้ว +2

    Wooww super congratulations dan. 😲

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +3

    දෙන්නගේ food challenge එකක් ඕනා🥰🥰

  • @harshawijayantha
    @harshawijayantha ปีที่แล้ว +1

    1:03 සමහර අය දානවා. සමහර අය නැ, දැම්මොත් අමුතු රැසක් එනවා. දාන එක හොඳයි තියනවනම්

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for sharing ❤️❤️

  • @akashmanujay8070
    @akashmanujay8070 ปีที่แล้ว +5

    ඒ අහිංසක අක්කට විහිලු කරම්න එපා හරිත🙂

  • @charithmadushan2724
    @charithmadushan2724 ปีที่แล้ว +1

    ❤️😍 දිගටම මේ වගේ ලස්සන වීඩියෝ දාන්න. 🍃

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      We will try thank you ❤️

  • @piyangaherath7199
    @piyangaherath7199 ปีที่แล้ว +7

    Ginger, Garlic Danawa😅

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      You sure? 🤔 not just taking her side are you? 😳😉

  • @neleeshasamarappulige9685
    @neleeshasamarappulige9685 ปีที่แล้ว +2

    Akki nm cute ane aiya niyami rasa patai.ginjer danwa aiya anith dwst danna ethkt rasai siwadai.👍👍🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks you, she did end up putting ginger hehe 😁❤️

  • @luviluvi7699
    @luviluvi7699 ปีที่แล้ว +3

    😇🥰 dan aiye

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +1

    Ginger & garlic add kranna one thamai. Aiyo 10/8 k මදි අනේ 🥺 Koththu is heaven 😍

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you Thishu ❤️❤️

  • @supunmawathakumbura2045
    @supunmawathakumbura2045 ปีที่แล้ว +4

    Ginger garlic danwa aiye ethkota suwadai rasai☺️

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 ปีที่แล้ว +2

    අක්කා ලංකාවෙද අයියේ?එයා අහිංසකයි.අයියා සිංහල කතා කරන විදිය හරි ලස්සනයි❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for watching ❤️😍

  • @DroneSceneries
    @DroneSceneries ปีที่แล้ว +3

    Bro can you give us a review of SUBWAY and GREGGS in UK?❤️❤️❤️ Waiting for it.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you for the idea mate 😍❤️👍🏻

  • @kavindiahinsika999
    @kavindiahinsika999 ปีที่แล้ว +1

    ගෙදර කොත්තු හැදුවම රසයි😋 මාත් වෙලාවකට කෙඩෙන් රොටි අරන් හදනවා😕 මරු විඩියෝ එක

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Yeah homemade tastes better! ❤️ Thank you so much for watching ❤️❤️❤️

  • @dimo160
    @dimo160 ปีที่แล้ว +3

    Cutey Cople superB🍊😍

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️🥰

  • @W4_Psycho
    @W4_Psycho ปีที่แล้ว +1

    Podi aduwak thiyenawa hebei eka poddak wath denune ne aduwa thama egg demme ne koththuwata demmanam 10n 10ma sure thama ilagaekata dala try karamu

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      We needed a break from eggs 🥚 😩 🥰

  • @thisarasewmini7056
    @thisarasewmini7056 ปีที่แล้ว +7

    Ginger,garlic නැති කොත්තුව නෑ🥺...රස සුවද ඔක්කොම එනව ඒව දැම්මාම😋💖

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Yeah ! We added garlic and ginger 😉

  • @sbhera
    @sbhera ปีที่แล้ว

    ඔයාලා මරු.මොනාහරි දෙයක් දන්නෙ නැත්තං youtube එකේ බලන්න.විශේශෙන් කෑම

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️

  • @rushanrathnayake
    @rushanrathnayake ปีที่แล้ว +5

    අයියේ පරාටාවලින් තමයි කොත්තු හදන්නෙ

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Oooooo but the parata in Sri lanka is definitely different 😳

    • @rushanrathnayake
      @rushanrathnayake ปีที่แล้ว +1

      @@DanRodrigo88 yes

  • @evansfernando8308
    @evansfernando8308 ปีที่แล้ว +1

    It’s really enjoyed ❤.
    Always blooming #goodvibes 😍✨
    And u guys are really awesome and pretty.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you brother 😍😍🥳🥳

  • @upamaliadm4807
    @upamaliadm4807 ปีที่แล้ว +5

    මං නම් අනිවාර්යයෙන්ම කොත්තු වලට ඉගුරු සුදුලූනූ දානවා .මං ගිය සතියෙත් කොත්තු හැදුවා ...😋😋😋😋

  • @sdbanda5553
    @sdbanda5553 ปีที่แล้ว +2

    Aiye හැමදාමත් සතුටින් inna

  • @thularidinushika27
    @thularidinushika27 ปีที่แล้ว +3

    ඉගුරු දානවා එතකොට රසයි.....😋

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      You are right 😁😁❤️

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +2

    රසට ඇති ආස හිතුනා මම නම් දහයෙන් දහයක් දෙනවා👍❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Ammoooo, maybe next time 😁❤️

  • @chamarasandaruwan1994
    @chamarasandaruwan1994 ปีที่แล้ว +3

    Wau

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thanks for watching ❤️

  • @pavanimadhuhanshi8576
    @pavanimadhuhanshi8576 ปีที่แล้ว +1

    Godak rasai ethi thamai oyala gedara hadapu koththu hodata ingredients spices chicken demmaneh😋🔥❤️mehe kadawala koththuwe chicken vegi hoyanna 🧐microscope eken balanna oni.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Hahaha I can believe you these days for sure 😂❤️ but they are nice too 🤤

  • @hasiniayodya8374
    @hasiniayodya8374 ปีที่แล้ว +3

    🤤🤤 yummy Kottu ❤️❤️❤️❤️❤️❤️ love you guys 🙈💕💕💕

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you so much ❤️😍

  • @lyricsking4046
    @lyricsking4046 ปีที่แล้ว +1

    Ara ayiya Sinhala Katha karanna effort ekek denawa. Eka Maru.

  • @imashadilrukshi239
    @imashadilrukshi239 ปีที่แล้ว +3

    Ginger garlic danwa aiyooo 😁😁😁 akki hari

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      You sure? 🤔 not just taking her side are you? 😏😏😏

    • @imashadilrukshi239
      @imashadilrukshi239 ปีที่แล้ว +2

      @@DanRodrigo88 100% sure 😁😁😁😁😁😁😁😁

    • @imashadilrukshi239
      @imashadilrukshi239 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

  • @dinuka8
    @dinuka8 6 หลายเดือนก่อน +1

    Add some egg with vegetables, in sri lanka always added them..☺️

    • @DanRodrigo88
      @DanRodrigo88  6 หลายเดือนก่อน

      Sounds great! 😍

  • @wondergirl8158
    @wondergirl8158 ปีที่แล้ว +5

    Ginger garlic danawa aiy kothuwta akka harii 🙈

  • @yashodaragamlath2621
    @yashodaragamlath2621 ปีที่แล้ว +2

    Aswahak na akki harima lassani 🥺❤️
    May you both always be happy ✨🌼

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you so much for your kind words yashodara ❤️🥰