Hiru TV SASARA SEWANELI - Poya Drama | සම්මාදම | 2023-06-03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +17

    පින්බර පොසොන් පොහෝ දිනක් වේවා ඔබ සැමට බුදු සරණයි

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +5

    🤗♥️🌹.. අපේ කම් දැන් පුරුදු කරන්න වෙලා එකයි ඇත්ත. ඒ ඇත්ත දැක පුරුදු කරමු අපේ කම් ඊදිරි පරපුර සදහා..🌹♥️🤗
    🤗🌹♥️.. රැවටීම පවයි..♥️🌹🤗
    🤗♥️🌹.. පෝය ටෙලි සිනමාව හදවතින්ම ලස්සනයි.. 🌹♥️🤗

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +4

    🤗♥️🌹.. සමාජයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වා ඇත රස වින්දනය දැයට දෙමින්..රස වින්දනය උපරිමයෙන් නිවැරදි දැකීම ඇති කිරීම සමගම.. 🌹♥️🤗

  • @hirunathilina5282
    @hirunathilina5282 ปีที่แล้ว +22

    අවවාදයට වඩා ආදර්ශය උතුම්❤️❤️❤️❤️❤️❤️

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +6

    Harima ලස්සන කතාව හැමෝටම .බුදු saranai 🙏🙏🙏🙏🙏

  • @avishkasandaruwan7036
    @avishkasandaruwan7036 ปีที่แล้ว

    නියම කතාවක්❤

  • @sunethrakumari1868
    @sunethrakumari1868 ปีที่แล้ว +11

    අක්කගෙ පුතා නන්ගිගෙ මල්ලි 😊😊

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +8

    සැමට පිංබර පොසොන් පෝය දිනක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +5

    ආදර්සමත් කතාව සියලූම දෙනාට බූදූ සරනයි

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 ปีที่แล้ว +2

    ගෑණු අපිට හොද ආදර්ශයක් ❤❤❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    🤗♥️🌹.. නිවැරදි දැකීම ඇතිව ජීවිතේ ගෙවද්දී සමාජයේ පස්න විසදේවි යාවි... පස්න නැති ජීවිතේට..🌹♥️🤗

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว +2

    ඔයාලා සියලු දෙනාටම පොසොන් දිනයක් වේවා තෙරුවන් සරණයි සියලු දෙනාට

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +3

    🌹🌹🌹ලස්සනයි 🌹🌹🌹වැදගත් කතාවක් 🌹🌹🌹බුදුසරණයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +5

    Hareeema lassanai kathawa. ❤❤❤❤
    Theruwan saranayi 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +5

    Godak Hoda awawadayak godak pin❤

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 ปีที่แล้ว +2

    Puduma lassanai acting. Jayani hats off

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +3

    නියමයි අක්කයි නංගියි 😮😮😮

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe ปีที่แล้ว +5

    Theruwan saranai .

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    හොඳ දේවල් වලට උදව් කරන එක ගොඩක් 🙏 පින්

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    🤗♥️🌹.. නිදහසේ ආදරේ කිරීමට දීම පිනක්.. 🌹♥️🤗
    🤗♥️🌹..ඊරිසියාව, කෝපය, තණ්හාව, මහන්තත්වකම් නැති සමාජයක් සැදීමට තිලිණයක් වේවි..🌹♥️🤗

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +1

    එම වැඩිය හොඳ තියන තැන් වලින් කීයක් හරි එකතු කරල ගම්මානෙක ට ගිහිල්ලානැති බැරි පවුලකට ගිහිල්ලා දෙන දන්සල තමයි..තමන්ගෙ රටේ බාගයක් ඉරපායන ගම්මානයක් තියෙනවද කියලත් අපේ මේ කොළඹ ඉන්නේ මිනිස්සු දන්නෙ නෑඒවට තමා දන්සල් දෙන්ඩ ඕනේ

  • @sahanbro7830
    @sahanbro7830 ปีที่แล้ว +1

    budu saranai😊

  • @MalikaGunasekara-s9j
    @MalikaGunasekara-s9j ปีที่แล้ว

    කතාව හොඳයි නමුත් හාමුදුරු නමකට පසාග පිහිටවල වදින්න නාට්ටියේ උනත් එක සමාජෙ අය බලනවා නේ,පොඩි ළමයි ඔවා ආදර්ශේට ගන්න මාධ්‍යයෙන් පෙන්වන ඒව හරියට කරන්න,දෙකට නැමිල වදින ඒව පෙන්නුවම ළමයිනුත් ඒවම කරනවා,අඩු පාඩු දැක්කම ලියන්න ,එවිට ඉදිරියේදී හොඳ දෙයක් බලන්න පුළුවන් උනොත් හොදයි

  • @SurekaKumari-x1o
    @SurekaKumari-x1o ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @kanchanachathurangi8896
    @kanchanachathurangi8896 ปีที่แล้ว +2

    මදැයි කොලා😢💔

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw ปีที่แล้ว +1

    ❤❤❤

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 ปีที่แล้ว

    Adarsamath kathawa.

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว

    💐😃👏 🙏

  • @chazzrulz5803
    @chazzrulz5803 ปีที่แล้ว +1

    Brilliant star cast, but the script is weak, dialogues are weak too.

  • @lakmalisilva6678
    @lakmalisilva6678 ปีที่แล้ว +1

    00:01

  • @arunahewage1900
    @arunahewage1900 ปีที่แล้ว +1

    Hello Kalpa,
    Try to be a professional journalist , because of before finish the program you use nonsense word “ remove the Thara bera and think “ that’s not words used for Professional Journalist. We can get proper judgement about what Nagananda explains be respected what his explain . All the best. Tc

  • @lakmalisilva6678
    @lakmalisilva6678 ปีที่แล้ว

    33:51

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +1

    අපි නම් කයි මඥ්ඥොක්කා ..දැන් ලොකුයි නේද ....

  • @manishi200
    @manishi200 ปีที่แล้ว +3

    gerti teacher

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +1

    බබා..බබී.🤣.බබාල දෙන්නෙක් විවාහ වෙන්න හිටිය .බබා පොල්ල තිබ්බ.ඒක කඩිච්ච එක හොදයි බබාල දෙන්න විවාහවෙලා තවත් බබෙක් එකතුවුනාම ඔක්කොම බබාලනෙ.අර ඉපදෙන හීන් පටියට අම්මෙක් තාත්තෙක් කියන්න එකෙක් නතුව යනව.මම දක්ක එක පවුලක මිනිහ නෝනට නන්ගි කියනව.නෝන මහත්තයාට අයිය කියනව .අයියයි නන්ගියි කසාද බදල තියෙන්නේ .ඇත්තටම වර්තමාන ලන්කාව මටනම් පේන්නෙ පිස්සන් කොටුවක් වගෙයි.තරගෙට දන්සල් දෙන්න ඕන නහ පින් බලාගෙන.බලුකපුටු දානයක් දුන්නත් පින් තමයි.අනික දානයක් කියන්නෙ දීපු දේ අතහරින එක.ඒක බදාගෙන අන්තර්ජාලයේ දාන එක නෙවෙයි නාට්‍යය පටන්ගන්නකොටම ෆේස්බුක් බලන්නෙ නතිද ඇහුව.මගෙන් කවුරුහරි එහෙම ඇහුවොත් කනේ ඇගිලි ගහගන්න කියන්නෙ .මට ඔය මොකුත් නහ .කිසිම හෙනයකුත් නහ

  • @lakmalisilva6678
    @lakmalisilva6678 ปีที่แล้ว +1

    භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර භයන්කර

  • @Mahathu
    @Mahathu 6 หลายเดือนก่อน

    bent down the way to do a little

  • @lakmalisilva6678
    @lakmalisilva6678 ปีที่แล้ว

    5000 :500

  • @salablani
    @salablani ปีที่แล้ว

    Kalakam pala denwa

  • @rathnamunasinghe123munasin4
    @rathnamunasinghe123munasin4 ปีที่แล้ว

    0

  • @lakmalisilva6678
    @lakmalisilva6678 ปีที่แล้ว

    42:14