Gehenu Lamai (ගැහැනු ළමයි) | Part 07 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #GehanuLamai #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 44

  • @ChandanaKanchana
    @ChandanaKanchana 8 หลายเดือนก่อน +18

    මං වගේ තව කවුද මේක දානකම් බලාගෙන ඉන්නේ ...

  • @premalatha1280
    @premalatha1280 7 หลายเดือนก่อน +1

    කතාව ගොඩක් ලස්සනයි .....සෝමේගේ පස්සෙ එන හින්දි පිස්සෝ දෙන්න මහ අප්පිරියාවක් .....

  • @menkadamyanthi7971
    @menkadamyanthi7971 8 หลายเดือนก่อน +1

    මමත් බලන් ඉන්නවා වැඩ කොච්චර තිබ්බාත් කෙහෙම හරි බලනවා

  • @tharindueranga4025
    @tharindueranga4025 8 หลายเดือนก่อน +1

    සිරස plz..
    ඉස්සර ගිය cartoon ටික පුංචි කැලේ, අපි රජ ඉබ්බෝ, scooby doo
    තව සජ්ජායනා full episode tika uploade කරන්න plz

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 8 หลายเดือนก่อน

    ඇයි මටත් කොච්චර වැඩ තිබුනත් කතාව බලනවා.මාලදිවයිනේ සිට

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 8 หลายเดือนก่อน

    මම ත් බලනවා මාලදිවයිනේ සිට

  • @amilawijerathna3496
    @amilawijerathna3496 8 หลายเดือนก่อน

    ඇල්බට් චරිය හරිම ලස්සනයි

  • @anuradhawijekoon673
    @anuradhawijekoon673 8 หลายเดือนก่อน +4

    මමත් බලන්න ඉන්න වා

  • @malimalii4231
    @malimalii4231 8 หลายเดือนก่อน

    මමවැඩ කොචිචර තිබුනත් කතාව බලනවා කුවේටි සිට

  • @DinithDinith-v1b
    @DinithDinith-v1b 8 หลายเดือนก่อน

    Math asai me kathawata..harima ලස්සනයි ..ape pasal kale mathak wenawa neda ...❤❤

  • @nelumkumari5303
    @nelumkumari5303 8 หลายเดือนก่อน +1

    කුසුමේ නම් මහා හිතුවක්කාර කියන දේ නහන කෙල්ලක්

  • @jacinthathangarajah
    @jacinthathangarajah 8 หลายเดือนก่อน

    I like this story very nice ❤

  • @lathadharmasiri
    @lathadharmasiri 8 หลายเดือนก่อน

    මාත් ආසයි එත් බලන්න වෙලාවක් නැ මේ දවස් වල වැඩ වෙඩි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 8 หลายเดือนก่อน

    Mamat godak asaven balanne❤❤

  • @KumariMari-n4k
    @KumariMari-n4k 8 หลายเดือนก่อน +3

    කුසුම්.ගෙ.චරිතයට.කවුද.

  • @Rara-o5m
    @Rara-o5m 7 หลายเดือนก่อน

    kusumge charithaya Renuta deela Kusumwa ganna thibbe Renuge charitheta. Saralge charitheta shiromi dala Saralata denna thibune Shiromige charithaya. Renui Saralagei ragapema harima thathvikai. Me Kusum dukbara wedi.

  • @NawiduRajapaksha
    @NawiduRajapaksha 8 หลายเดือนก่อน

    මමත් බලන් ඉන්නවා

  • @chanduruchanduru3982
    @chanduruchanduru3982 8 หลายเดือนก่อน

    Mamat balan innawa❤

  • @sujeewasujee3970
    @sujeewasujee3970 8 หลายเดือนก่อน

    Mama baharane Wala edala.. balana

  • @JolycelltJolycell
    @JolycelltJolycell 8 หลายเดือนก่อน

    මාත් බලන් ඉන්නවා

  • @Geethkevi2124
    @Geethkevi2124 7 หลายเดือนก่อน

    😊

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 8 หลายเดือนก่อน

    මමත් බලන් ඉන්නව

  • @frenandon.g.3622
    @frenandon.g.3622 8 หลายเดือนก่อน

    Math balan inne kathawa danakam

  • @priyanthibanadra2384
    @priyanthibanadra2384 8 หลายเดือนก่อน

    Mamat oman idan balanawa

  • @janakiswaranamali1310
    @janakiswaranamali1310 8 หลายเดือนก่อน

    Mamaht.balagena.ennwa

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 8 หลายเดือนก่อน

    Shiromi hari amutu kenek

  • @anjuthushari5317
    @anjuthushari5317 8 หลายเดือนก่อน

    someta theyanne maara amaruwak anthemata therei someta

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 8 หลายเดือนก่อน +1

    මොකක්ද අනේ නිතරම සෝමා මේ කෙස් ටික වනන එකේ තේරුම

    • @andyandy7194
      @andyandy7194 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @KumariMari-n4k
    @KumariMari-n4k 8 หลายเดือนก่อน

    පත්මිනි.දැනුත්.වෙසයිනෙ

  • @bangtannies8643
    @bangtannies8643 8 หลายเดือนก่อน

    Anulage aththa nama dnn kenek kiynnko

    • @SARANIRATHNAYAKA
      @SARANIRATHNAYAKA 8 หลายเดือนก่อน

      භාග්‍යා

    • @bangtannies8643
      @bangtannies8643 8 หลายเดือนก่อน

      ​@@SARANIRATHNAYAKAThank u

    • @PriyanthaKumara-bz1fg
      @PriyanthaKumara-bz1fg 8 หลายเดือนก่อน

      Kotas kiyak thiyeida meke

    • @bangtannies8643
      @bangtannies8643 8 หลายเดือนก่อน

      @@PriyanthaKumara-bz1fg eknm danne hriytm

  • @rasikageethanjali6658
    @rasikageethanjali6658 8 หลายเดือนก่อน

    Matath harima aasai dana ganna soome saha kusumge aththa nama mokadda kiyala

    • @praveentvlk
      @praveentvlk 8 หลายเดือนก่อน

      කුසුම් - නිලුක්ෂි ප්‍රනාන්දු
      සෝමෙ - ප්‍රමුදි කරුණාරත්න

  • @GRRashikapriyanganiPriyangani
    @GRRashikapriyanganiPriyangani 8 หลายเดือนก่อน

    Hmm

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 8 หลายเดือนก่อน

    මේ පද්මිනීට ඉන්නෙ ගයත්‍රී ඩයස් නිලිය නේද...

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 8 หลายเดือนก่อน +1

      නෑ..සංජු රසාංගා

    • @nishanthiabeysinghe-qf7bp
      @nishanthiabeysinghe-qf7bp 8 หลายเดือนก่อน

      නෑ නෑ

    • @praveentvlk
      @praveentvlk 8 หลายเดือนก่อน

      ​@@niroshikarathnayaka6572ඔයා හරි. ලස්සන නිලියක්. දැන් හොයාගන්නවත් නෑ 😢

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 8 หลายเดือนก่อน

    මෙ කුසුම් කියන්නෙ කවුද යාලුවනෙ

    • @praveentvlk
      @praveentvlk 8 หลายเดือนก่อน

      නිලුක්ශි ප්‍රනාන්දු