THARAKA ASTROLOGIST වෙළද නාම පුවරු (ජ්‍යෝතිෂ්‍ය දේශණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 20

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 หลายเดือนก่อน

    ඇත්තටම මහත්තයා හරි ම වටින දේවල් දැන ගන්න ලැබුන.මගෙත් උත්සව භාන්ඩ කුලියට දෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුව තියෙනව.ඒකට නමක් හදාගන්න ඕන.ඉක්මනින් කතා කරන්න බලාපොරොත්තු වෙනව .ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @anurapushpakumara3126
    @anurapushpakumara3126 วันที่ผ่านมา

    ඔබතුමාගෙ දුරකතන අංකය සදහන් කරනවද

  • @deepthichammika5548
    @deepthichammika5548 9 หลายเดือนก่อน

    දැනුම වැඩි කරගන්න උදව් වුනා.ඔබතුමාට බොහොම පින් .....

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      ස්තූතියි

  • @mewanmanjusri5161
    @mewanmanjusri5161 ปีที่แล้ว +1

    පලමු comment එක මගෙන්😅 අද video එක නම් subject එකෙන් පිට වගේ ටිකක් , කමක් නෑ අවශ්‍ය අය ඇති,ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +2

      ඉල්ලීමක් ඉටුකලා

  • @ThilakJayakody-t7d
    @ThilakJayakody-t7d 2 หลายเดือนก่อน

    1974.05.19 පාන්දර 4.41 ට. මට ආහාර සඳහා නමක් සහ බෝඞ් එකේ සයිස් එවන්න. ලග්නය මේෂ

  • @p.a.u.eerandi7513
    @p.a.u.eerandi7513 8 หลายเดือนก่อน

    1992.04.25
    උදේ7.25
    ලග්නය වෘෂභ
    මට නිමි ඇඳුම් කඩයකට බෝඩ් එකකට සයිස් කොහොම ද? ස්තූතියි ඔබ තුමාට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      0779167114 ට එවා බලා ගන්න

  • @ChamaraSamanpriya-m9x
    @ChamaraSamanpriya-m9x 5 หลายเดือนก่อน

    Mage kataka laknaya kiye bhod ekakda hadanna oni

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      0779167114 ට එවා බලා ගන්න

  • @anurasampath1226
    @anurasampath1226 ปีที่แล้ว

    මහත්තයා මම ඔයාගෙන් වෙලාව බලා ගත්තේ මතකද දන්නෙ නෑ.පොතුහැර.මම වාහන ස්ටිකර් /ටින්ටඩ්/බැනර්/බෝර්ඩ් කරන ෂොප් එකක් කරන්නෙ.දැනට මගෙ shop එකේ තියෙන Board එක අඩි 6ක් උසයි පලල අඩි 3.ඒක අලුත් කරන්න ඕනි.ඒ උස පලල මට ගැලපෙනවද.නැත්නම් ගැලපෙන උස පලල කොහොමද..මගෙ
    උපන්දිනය 1989-11-20
    උපන් වෙලාව පාන්දර 2.30
    කන්‍යා ලග්නය.🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      2කට 01 දැන් තිබෙන්නෙ 03 ට 01 කරන්න ශුභයි

    • @anurasampath1226
      @anurasampath1226 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ඒ කියන්නෙ මහත්තයා කොයි වගේ size එකක්ද..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උස 09 පළළ 03 ගන්න

  • @Thimirathimira-q2r
    @Thimirathimira-q2r 2 หลายเดือนก่อน

    ව්‍යාපාරයට නමක් සදා ගැණිමට ඔබ තුමා සම්බන්ද කර ගන්නේ කෝ හෝ මද

  • @sampathperera7378
    @sampathperera7378 5 หลายเดือนก่อน

    මහත්මයා මට ෆෝන් නො දානවද

  • @Dslesas
    @Dslesas 2 หลายเดือนก่อน

    මහත්මයා මට phone number එක දෙන්නකො

  • @AmilaRuwan-r4m
    @AmilaRuwan-r4m หลายเดือนก่อน

    Phone number eka denawada