පින්කම් තුළින් සැබෑම කුසලය මතු කරගන්නා අයුරු | Ven.Rajagiriye Ariyagnana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පින්කම් තුළින් සැබෑම කුසලය මතු කරගන්නා අයුරු | Ven.Rajagiriye Ariyagnana Thero #buduwadan #budubana
    ‪@buduwadan-5045‬
    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරගන්නා ලද සියලුම කුසල ශක්තීන්ගේ ආනුභාවයෙන් සියලු ලෝක සත්වයාට සෙත සැලසේවා🙏 සියලු අකුසලයන්ගෙන් මිදී කුසල් රැස් කරගනිමින් මේ බියකරු සසරෙන් සදහටම අත් මිදීමට හැකි වේවා 🙏.
    මේ උතුම් වූ ධර්ම දානමය කුසල ශක්තිය මේ භවයේදිම උතුම් වූ මාර්ග ඵල සාක්ෂාත් කර ගනිමින් උතුම් වූ නිවනින් සැනසෙන්නට ඔබටත් මටත්
    හේතු වාසනා වේවා!
    #ariyagnana
    #bana
    #buddhist
    #budubana
    #බුදුබණ
    #බුදු_දහම
    #buddhateachings
    #buddhadharma
    #buduwadan
    #shraddha
    #maharahathunwadimagaosse
    #maharahathun
    #sinhalabana
    #sinhalabanadesana
    #newyear2022
    #2022
    #awurudu

ความคิดเห็น • 1