Congratulations Malli ! ✨️❤️🔥 අවුරුදු 6,7කට කලින් ඔයාගෙ voice එක school stage අපි අහද්දි ආපු Woow feeling එක අදටත් එහෙමයි. Coach Kasun ඔයා වැඩ්ඩෙක් කියන එක අද prove කරලම පෙන්නුවා, All the best for your next rounds !! 🤍💙❤️
Superb voice, well done Tharusha Definitely you have a great future and Kusun will definitely make you a star 🌟 I just feel that you be the Voice Star 🏆
Me song eka oya thamai malli lasanata sing kare aththatama kiyanna wachana na e tharan lassana voice ekak mn meka nithara ahanawa oya sing karana eka coach la turn wena sound ekath disturb ahan iddi e thatan lassanai malli voice eka ikmnata sindu tikak karanna malli lassanai jaya wewa!!!aye kiyanne voice eka super
කසුන්..😨 සංගීත නූතනත්වයේ ප්රවීණයා අඩුම කාලයකින් හැරුණු අතලොස්සකින් තවත් එක වාසනාවන්තයෙක් ඹයා තරුෂ..☝️😍 දුර ගමනක් යන්න..keep it up, good luck..👏👏❤️
ABSolutely ❤
පලවෙනි වචන කීපය යද්දී judgement එක හරියටම දෙනව. මාරයි Coach කසුන්. දක්ශයට කතා කරන ලස්සන...එ ආදරය
මේ ප්රෝග්රෑම් එකේ තියන ලස්සනම දේ තමයි මේ කෝච්ලා ඔක්කොම හරි එකමුතුයි හා එකිනෙකාට ගරු කරනවා 😍හරිම ආදරණීයයි..❤️
Sirawatama
👏👏👍👍
Yes... such decent and funny coaches ❤❤Respect 🙏
ඒකට හිරු ස්ටාර් 😂😂😂
100%
කසුන්ට මාරම knowledge එකක් තියෙනවා music ගැන. තත්පර ගානක් ඇතුලත දක්ෂතාවය අදුරගන්නවා 🔥
නැතුව ඉතින්.මාලනී බුලත්සිංහල මහත්මියගේ පුතානෙ
මාරයි 👌🔥 හරි cool එකේ සිංදුව කිව්වා.. කෝච් කසුන් අඩුම වෙලාවකින් පලවෙනියටම හැරුනා කියන්නේ ඉතින් අනිවාර්යයෙන් ලොකු ගමනක් යයි ❤👍
ඇත්තටම මේ කෝච් කසුන්ටනම්, දක්ශ කෙනෙක්ව මාර ඉක්මනට හදුනා ගන්න පුලුවන් අප්පා. 👍👍👍
Ow mamath eeeka balala thiyanawa , ohu ඉක්මනින් adhun gannawa
Me too
ගිය පාරවල් වල වොයිස් කප් එක ගත්තු ගොඩක් අය blind එකේ sing කරද්දි මුලින් ම හැරුනේ ගොඩක් වෙලාවට කසුන්.කසුන් හැරුනා කියන්නේ, අනිවාර්යයෙන් ම ඒ කෙනා talented කෙනෙක්. ❤️
Sirawatama ......
Ehena na hamoma dannawa enne kawuda kiyala meka scripted
මං ආසම කසුන් මුලින්ම හැරෙන ඒව බලන්න..එයා හරුන කියන්නේ පුටු 04 ම හරි 😍🇱🇰
මේ සින්දුවේ මම මෙතෙක් කාලෙකට අහපු ලස්සනම වශන් එක මේ. සිම්පල් & එලිගන්ට්
Thank you all for the loving comments🥹❤️ පටන්ගැම්මම මෙච්චර ආදරනීය එකක් වෙයි කියලා හිතුනේ නෑ🙈ඉස්සරහටත් මේ වගේම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා හැමෝගෙන්ම💪
Battle round වලින් ඉක්මනින්ම හමුවෙමු❤️💪🤘
Again thank you all🥹❤️
Definitely bro.. you can go very long journey on this voice..God bless you brother 💕🇱🇰🇸🇦🇱🇰🇸🇦
Provide ur Name Dulshan its.will become a brand with that name and One day you will be a brand for everyone.
සුපිරි performance ! ❤
ඔයා ඔයාට සුපිරියටම හරියන coach තමා තෝරගත්තෙ, සුපිරි musical experiments ටිකක් බලාපොරොත්තු වෙනවා
Harima lassanai malli...godak issarahatama yanna waasanawa lebewa...god bless u❤❤❤
කසුන් සර්ව ඉස්සෙලාම ටර්න් වෙනවා කියන්නෙ වැඩ්ඩෙක් තමයි ඉතින් 😍😍 ජයෙන් ජය
Deffinetly
Congratulations Malli ! ✨️❤️🔥 අවුරුදු 6,7කට කලින් ඔයාගෙ voice එක school stage අපි අහද්දි ආපු Woow feeling එක අදටත් එහෙමයි. Coach Kasun ඔයා වැඩ්ඩෙක් කියන එක අද prove කරලම පෙන්නුවා, All the best for your next rounds !! 🤍💙❤️
කස්සා හැරුනා කියන්නේ ඉතින් වැඩ්ඩෙක් තමා කොල්ලා ❤
උඩපොල මහත්තයා කියන්නේ ඉතාම දක්ශ නර්තන සිල්පියෙක්. එයාගේ මුනුපුරා තමයි මේ තරූශ.
කලාව පවුලේ උරුමයක් කර ගත්ත පුතාට සුභ පැතුම්.
Kasun realised his talent in 17 seconds. Hats off Kasun
ඔක්කොම අය singing එක ගැන කතා කළාට ඒ song එකට අමුතුම kick එකක් ආවේ ඒ music arrangement එකෙන්.. 🔥🔥🔥
හරිම ලස්සනයි සිංදුව...මාරම ලස්සන voice එකක්....Concert එකක් බැලුවා වගේ....❤
චිල් එකේ සීන්ග් කලා. සරල ගීතයක් සැහැල්ලුවෙන් එන්ජොඉ කරන ගමන් සින් කලා. වෙවෙනි සොන්ග් එකකකහ්😍
කසුන්ම බසර් එක ඔබලා හැරෙන්නෙ හරිම කලාතුකින්.. එහෙම එකේ පළවෙනියෙම ඔබපු බසර් එක කසුන්ගේ වෙද්දි...
අහන්න දෙයක් නෑ..
වගේම.. එහෙම හැරෙන ගොඩක් තැන් වලදි කසුව තොරගත්ත ගොඩක් අය ගොඩක් දුර ගිහින් නෙවෙයි, ගොඩක් දෙවල් හදාගෙන බැහැලා ගියා දැකලා තියනවා...💜️🤗
තරුෂ බැහැලා යන්න නෙවෙයි.. පුළුවන් දුරක් යමු.. ඒ පුළුවන් දුර දන්නේ ඔයාමයි. ඔයගේ හැකියාවමයි...
ආසාවෙන් බලන් ඉන්නවා ඊළඟ වට වල....💜️🤗
මේ සිංදුව ලස්සනටම ඇහුනේ අද... weldone and keep going tharusha ❤❤❤🥰🥰😍😍 it's so amazing
කසුන් අයියා 1st turn eka කියන්නේ ආයෙමත් වැඩක් නැහැ කතා කරලා
🥂🥂👏👏❤❤
70 දශකයේ අපි නොසිටියට. අපිව ඒ කාලෙට අරන් යන සන්ගීතයක් අනර්ඝයි 💥
Coach Kasun කියන්නෙ ලංකාවට ඉන්න asset එකක්. එයා firstly turn වෙන්නෙ සුපිරි වැඩ්ඩන්ටම තමයි. Good luck brother. Professional artist කෙනෙක් වගේ. විකාර නෑ දැඟලිලි නෑ හරිම humble character එකක්. Love your voice 💛🌼
හායි ඩියර්, ඌට සින්දු කියන්න පුලුවං උනාට ඔයාට කඩ්ඩ නං බෑ. ඒක නිසා දන්න සිංහලෙන් දාන කමෙන්ට් එකක් දාන්න
@@THILAA
තව කෙනෙක්ගෙ කමෙන්ට් එකක භාශාවෙ පවා වැරදි හොයන අනුන්ගෙ වැරදි හොය හොය දවස ගෙවන ඔයා වගේ ලොකු තඩි මල් අල්ලපු චීත්ත ලංකාවෙ තමයි වැඩිපුරම ඉන්නෙ. ලංකාවෙන් යන්න එතකොට තේරෙයි. ඔය තමන්ගෙ තියෙන ජරා අශිෂ්ට ගතිය තමයි පෙන්නන්නෙ වචන වලින්. ඔයාලා වගේ ජරා මිනිස්සු ඉන්න රටක් මෙහෙම තියෙන එක ගැන හරි හිතලා සතුටු වෙන්න ඕනි. කාගෙවත් දැනුමකට ගරහන්න එපා. English කියන්නෙ භාෂාවක් විතරයි සිංහල වගේම. මොනවා කරන්නද පිනට හම්බුන මනුස්ස ජීවිතයෙ වටිනාකම වත් දන්නෙ නෑ. පින් දහම් කරලා ධර්මානුකූලව ජීවත් වෙන්න. ඔයා පපුවෙ තියෙන ජරා අදහස් නැති වෙන්න. පව් අසරණ ජීවිත ඉතිං. කාගෙ හරි කමෙන්ට් එකක හරි වැරැද්දක් හොයලා සතුටු වෙනවා. හම්බෙන දේකුත් නෑ. මානසික ලෙඩ්ඩු
@@michico76 ඉතිං වදේ ඔච්චර ධර්මේ පිහිටලා ඉන්නවනං මගේ කමෙන්ට් එක ගැන වද වෙන්න ඕන්නෑනේ.
සබ්බං පහාය ගමනීයං
කසුන්ගෙන් ඒ වගේ turn එකක් , ඒවගේ coment එකක්❤️🔥
Adoo මචන් අනිවාර්යයෙන් කුමරියක පා සලබ සැලුනා සින්දුව කියාන් මරු ඒක❤️👌
ගිය පාර winner හරිත් ට ත් කසුන් turn උනේ මේ විදිහටම පලවෙනි තප්පර කීපයේදි... Who knows...? He can be season 2 winner... ❤️
කෝච් කසුන් මුලින් ම හැරුනොත් අනිවා පුටු 4ම හැරෙනව මයි නෙහ්.මාර ම හැකියාවක් ඒක.😍
කස්සා හැරුණා කියන්නේ වැඩ්ඩෙක්ම තමයි ඉතිං..☝️☝️
ඒ හඩ කනට 🔥🔥 මාරම ලස්සනයි
කසුන් ගාවට ගියා කියන්නෙ සුපිරි Bullet එකක් වෙලා තමයි එලියට එන්නෙ. මේ කොල්ලා Final Rounds වෙනකන් යනවා Sure 100%
එකෙන්ම කසුන් කියන්නෙනම් වැඩ්ඩෙක් 🥰
පරණ සින්දුවල ඒ තියෙන Chill Vibe එක!😍❤️😇
Coach කසුන් හැරුණ කියන්නෙ සුපිරිම තමා😍
හරිම ලස්සනයි පුතේ ගොඩක් ලස්සනයි කිපරක් බලවුවත් එපා වෙන්නෙ නැ හ්රරිම දක්සය් ඔබට හොද අනාගතයක් තියෙනවා ඔබ දිනලා ඉවරය් සුභ අනාගතයක් බුදු saranai
College එකේ sing කරපු කැමතිම හඬක්...ඉස්සරහටම යන්න.ජයවේවා පුතේ !!
නියමයි මල්ලි...❤️❤️ හරිම සතුටුයි ඔයා ගැන. Finals දක්වාම ඉදිරියට යන්න කියලා wish කරනවා.❤️😇
One of the perfect performances in this season! ❤️ Everything was on point..
This is one of my favorite songs
Excellent singing 💯💯💯
ගොඩක් ලස්සනයි .බුදු සරණයි ! ඉදිරියට යමු .💕💕🌷🌷👍👍🌷💕💕
Kasun kiyanne aya sindu kapu ekek..😍❤❤❤ aya hareddi dannva ona kenek gana. Anith aya vage nevei puduma ivak thiyenne.. lesiyen harenneth na. Harunoth aya harenneth supirima bullets valta.😍❤❤❤❤😍
වඩ්ඩෙක්❤️කොච්චර ඇහව්වත් එපා වෙන්නෙ නැ😘 මුලු සින්දුවම තිබබානම්🥺❤️
අනේ ඇත්තටම හරිම ලස්සනයි🎵🎵🎵🎶🎶🎶💖💖💖💖💖💖
Superb voice, well done Tharusha
Definitely you have a great future and
Kusun will definitely make you a star 🌟
I just feel that you be the Voice Star 🏆
කසුන් ඉස්සෙල්ලම හැරුන කියන්නෙ සුපිරි තමයි 😍
God ....beautiful voice.. feelings blended...went to our best coach.....waiting to listen to you again.... good luck all the way through....
ඇත්තටම ලස්සන voice එකක්.wish you all the best🥰👏👏👏
Way to go Tharusha.All the best.Superb Singing...!
This is kind of singing most people want to hear 👍🏼👍🏼
මාරම ලස්සනයි ❤❤❤❤
supiri tharusha ♥️ congratulations brother
Woww got goosebumps 😍😍😍sooo beautiful voice 🔥
again and again 😍😍😍😍
වාසනාවන්තයෙක්. ලොකු colors නොදා four chairs හරවගත්තා....
Congratulations ..🌟🌸🌟🌸
This is a classic example for creative singing in a competition. Challenge won. Good Luck
Very beautiful tharu ayya
Loved it proud of you.❤❤👌🎤
In love with his voice🤩
තරුෂ ඔයාගේ ගායනය හරිම ලස්සනයි. The voice වල දිගු ගමනකට සුබ පතනවා. ඒ වගේම ඔයාගේ බෑන්ඩ් එකේ හැමෝමත් දක්ශයි. ඔයා keyboard player කියලා තමයි මට මතක. මේ ළඟදී The Club Hotel Dolpin වල play කරේ ඔයාලා ගේ band එක නේද?💐
Kasun sir first turn kiyanne waddek thama 😌❤️💥💥
කෝච් කසුන් මුලින්ම හැරුණ කියන්නෙ මල්ලි ඔයා සුපිරිම වැඩ්ඩෙක් තමයි.... 🧡
එක මාර වෙනස් මාරම ලස්සන හඩක් 💜💥
Coach kasun😍my fav
Superb!!!
What an euphonious voice! 👏🏻
One of My favourite song. congratulations 💐😍
මම වාගේම සිංදු අහනවා ඔයත් නේද😊😊
Me song eka oya thamai malli lasanata sing kare aththatama kiyanna wachana na e tharan lassana voice ekak mn meka nithara ahanawa oya sing karana eka coach la turn wena sound ekath disturb ahan iddi e thatan lassanai malli voice eka ikmnata sindu tikak karanna malli lassanai jaya wewa!!!aye kiyanne voice eka super
ලස්සන හඩක් සුපිරි 🎻🎻🎻
Last year winner Harith got Kasun's chair turned in seconds 😛 So do you 🙃😃
Congratulations and hope to see you in final rounds 🤘🏽
සැපටම කිව්ව තරුෂ... congratulations bokkah.. ❤🌹
Wow nice performance 😍
Supiriyatama sing kala good luck 👍🏿 ❤
Proud of you brother❤. Fantastic voice🔥🔥
Winner එකේ ඉංග්රිසි උගන්වන සර් වගේ දැක්කේ 😍 මරු 🔥 ටිකට කියනවා
හරිම ලස්සනයි
එක වෙනමම ලොකේකට අරන් ගියා ❤❤
Fabulous voice & singing sensation ❤️❤️❤️
Proud of you malliya. God bless
Very Beautifull Singing.Very Beautifull Brother.Beautifull.
Tharusha malliya ❤🔥🔥🔥superb brother
හරිම ලස්සනට සිංදුව කිව්වා කසුන් තොරගන්නේ හොද වැඩ්ඩො තමයි
Start ekama maru, first note ekatam 👀 nalale… maarama lassanai!!!! ❤️❤️👍
It is definitely a wonderful singing good luck brother 👍❤️❤️
Very nice 👍
Lovely voice ... ❤ God bless you malli ❤
මාරම ලස්සන voice එකක්!
Wooow malli super voice.good luck 🌺🌺🌺
ගින්දර performance එක brother.jaya wewa !
God bless putha 💗💗
Welldone tharu malli ❤🌹
කියන්න වචන නෑ brother.... ❤️
කොච්චර ahuwath එපා වෙන්නෙ නැ අය්යො සින්දුව ඉවර උනාද කියලා හිතුණා
0:57 Shashika 😍 beautiful
Nice performance.congratulations 🎊️😊
Kasun's spidey senses on brilliant singing!
ශිව දෙයියන්ට සැපට ඇහුන කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ
😂😂😂
Anee😂❤️
😁👍
😂
කසුන් හැරුනා කියන්නේ ඉතිං හොදම තමයි 👍
Best in Voice so far brother ...my future votes for you
Hariiiiima lassanai..👏👏👏
All the best ..💐❤🥰🤗😊
Congratulations tharusha✨️♥️
God bless you putha ❤️
Good job...😍😚
නියමායී
Okkotama wada maru passe kiuwa eka කුමරියක් පා සලබ සැලුනා✌