The Powerful and Dangerous Dogo Argentino - කටට අත දාල ගනිද්දී පූසා මැරිලා |Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • To Buy A Pup Call 0772744474 - WhatsApp +972535318585
    The Dogo Argentino is a pack-hunting dog, bred for the pursuit of big-game such as wild boar and puma, and possesses the strength, intelligence and quick responsiveness of a serious athlete. His short, plain and smooth coat is completely white, but a dark patch near the eye is permitted as long as it doesn't cover more than 10% of the head.
    The ideal Dogo Argentino is a study in harmony. He is large, powerful, and athletic. His strong head is supported by a thick, but elegant neck that connects to a balanced body, which is sustained by straight, substantial forelegs and very muscular, medium-angulated hindquarters. The Dogo gives the impression of explosive power and energy. Developed to find, chase and catch dangerous game the Dogo must have a good nose, great lung capacity, and a powerful, yet agile, muscular build. His expression is alert and intelligent, with a marked hardness.
    The Dogo is instantly identifiable by his short, completely white coat.

ความคิดเห็น • 186

  • @hsliva
    @hsliva ปีที่แล้ว +49

    කවුරු මොනවා කිව්වත් මේ වයසට මේ කොල්ලා සුපිරි ගේමක් ගහනවා ඒක ගැන ඒ මල්ලි හෙන ආඩම්බරෙන් ඉන්නෙ .තමන් යන ගමන හරිනම් ඒකෙන් තමන් සතුටුනම් කවුරු අත්පුඩි ගැහුවත් එකයිි නැතත් එකයි.උබේ ගමන උබ පලයන් මල්ලි.❤ සුපිරි blood line එකක් වගෙ පැටව් ටික.

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว +1

      උගේ තාත්තා නෙ🙂

    • @THARUWA81
      @THARUWA81 ปีที่แล้ว

      Whastapp number please

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 5 หลายเดือนก่อน +1

      යකෝ අපෙ අම්මා අප්පටත් සල්ලි තිබ්බනං අපි ඔයිට වඩා වැඩක් ඇති දෙයක් කරනව යකෝ😂. ඔහොම සත්තු ගෙනල්ලා ගොන් ආතල් දෙන්නෑ.

  • @neelaniperera3382
    @neelaniperera3382 ปีที่แล้ว +30

    පොඩි හිම වලස්සු ටිකගේ පුදුම දැගලිල්ලක් තියෙන්නේ ❤❤❤❤❤❤❤... සුපිරි pet talk 😍😍😍

    • @jagathkurukulasuriya289
      @jagathkurukulasuriya289 ปีที่แล้ว

      කායවත් පේන්නෑ ලමයිංගෙ මෝඩකම

    • @මෘදුමෘදු
      @මෘදුමෘදු ปีที่แล้ว

      @@jagathkurukulasuriya289 තොප්පි සිය සම්පූර්ණ වීඩියෝ එකක් බලපන් ගස් පොන්නයා

  • @kavidumadushan6065
    @kavidumadushan6065 ปีที่แล้ว +43

    Owner ගෙ ලොකුකම වැඩි. සුමිත් අයියගෙ ඩොගො සෙට් එක ගැන වීඩියෝ එකක් කරන්න. හිත හොද owner කෙනෙක් සුමිත් අයිය.💗

    • @PamudaYehansith
      @PamudaYehansith ปีที่แล้ว +4

      ow uuu hena oluwen inne

    • @kavidumadushan6065
      @kavidumadushan6065 ปีที่แล้ว +1

      👍

    • @ranganamanoj1920
      @ranganamanoj1920 ปีที่แล้ว +5

      oita wadiya ලොකු kama theyenawa ban ,wena un ge.mun thama podi un ne ban.උඹට පැටවු ganna bari nam පාඩුවේ කට wahagena hitapan

    • @kavidumadushan6065
      @kavidumadushan6065 ปีที่แล้ว

      @@ranganamanoj1920 වැරද්දක් කියන්නෙ එයට වැරැද්ද හදා ගන්න. එක එයාට හොදයිනෙ. ටිපර් පාක් කරන්න එප

    • @ayodyaaroshana5555
      @ayodyaaroshana5555 ปีที่แล้ว +6

      ඌගේ ඇග බලහන්කෝ මන් හිතන්නේ ඉස්සරහට බල්ලා මූව බලා ගයි වගේ😂❤

  • @dineshperera4773
    @dineshperera4773 ปีที่แล้ว +11

    කමන්ට් කියවපන් අඩුපාඩු පෙන්නල දීපු හැමෝටම තෑන්ක්ස් කරපන් අඩුපාඩු හදා ගනියි හැමදේකින්ම ගන්න දෙයක් තියෙනවා ජීවිතය ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න අත්දැකීම් තමයි බෝ ඉස්සරහට ගෙනියන්නෙ ජය වේවා

  • @MegaTron_CA
    @MegaTron_CA ปีที่แล้ว +62

    කළු පාට මූසලයිලු පොඩි උන් දෙන්නම ඇදන් ඉන්නෙත් කළු පාට😂

    • @FfYaka-pn5dr
      @FfYaka-pn5dr ปีที่แล้ว +4

      Mage aka mamath okamai oi hituwe😂

    • @SINEbrother
      @SINEbrother ปีที่แล้ว

      math okamai bn hithuwe umba hari

    • @Mrzonic-fl3du
      @Mrzonic-fl3du ปีที่แล้ว +2

      වීඩියෝ එක බැලුවනං පාඩුවේ බලලා පලයං බං මී හරකෙක් නොවී🤣

    • @SayurangaWijethunga
      @SayurangaWijethunga 2 วันที่ผ่านมา

      ඇදන් ඉන්න ඇදුම් විතරක් නෙවේ උන්ගේ හමේ පාටත් කලුයි.😂😂😂

  • @mithoshkavindu8417
    @mithoshkavindu8417 ปีที่แล้ว +18

    ආසාවෙන් බලන්න හදපු episode එකක්. මල්ලිගෙ හැසිරීම නිසා බලන්න හිතෙන්නේ නෑ 😢💔

  • @rasi1980
    @rasi1980 ปีที่แล้ว +18

    මේ වීඩියෝ එක හදලා තියෙන්නෙ බල්ලො ගැන ..ඒ නිසා ළමයින්ගේ වැරදි හොයන්න එපා .❤මේ වගේ බල්ලො හදන්න හුගක් මහන්සි වෙන්න ඕන 😊

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว +2

      😹රැල්ලට බල්ලො හදන එවුන්

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว +1

      @user-uo4ve1vl5b 😹ඉතින් ඒකනේ උබත් ඔය කියලම තියෙන්නේ

    • @shaz8369
      @shaz8369 ปีที่แล้ว +1

      @@koKRioKo හොඳ බල්ලෙක්ව ගන්න සල්ලි නැති අය ඊරිසියාවට කියන කතානෙ නේ 😂😂

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว

      @@shaz8369 amo eka👍

    • @maheshdananjaya1235
      @maheshdananjaya1235 8 หลายเดือนก่อน

      ​@@shaz8369මෝඩ වෙනනන පුලුවන් ඒක ප්‍රදර්ශනය කරන්න එපා. හොඳ බල්ලො කියල සත්තු වෙන් කරන්නෙ තොපි වගේ මෝඩ හැත්ත. යකෝ පාරෙ ඉන්න බල්ලගෙයි. උඹල ඔය බ්‍රෑන්ඩඩ් කායන බල්ලගෙජි ⁣ජීවිතමය වටිනකම එකයි. මිනිස්සු ඉන්නව හොඳයි කියන බ්‍රීඩ් එකක් හදන්න පුලුවන් උනත් සාමාන්‍ය බල්ලන්ව හදන. තමන් ආස බ්‍රීඩ් එක හදන එක වරදක් නෑ. ඒත් ⁣උඹ කියන ඊර්ෂ්‍යා හිතෙන බ්‍රීඩ් කතා සත්තුන්ට ආදරේ එකාට අදාල නෑ.. ඔය ආජන්ටිනෝ තරමටම නිකන්ම නිකන් පාරෙ සතා අරන් ඇවිත් හදන කෙනාට තමන්ගෙ සතා වටිනව.

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +8

    මල්ලි අක්කට කතා කරන්න ඉඩ දුන්නෙම නෑ හරි නරකයි uber නම් 😂💔

  • @ranjiweerasingha7061
    @ranjiweerasingha7061 ปีที่แล้ว +16

    Dogo argentinowa දෙකට කඩයි කැන්ගල්,කොකේශියන් ශෙපර්ඩ් ,ඇලබායිලා 😁

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +7

    බව්වො ටිකට වගේම අනික් සත්තුන්ටත් ආදරේ තිබ්බනම් හොදයි ❤️

    • @maheshdananjaya1235
      @maheshdananjaya1235 8 หลายเดือนก่อน +2

      ඇත්ත. අර පූස මරපු එක ගැන ආඩම්බරයක් තියෙන්නෙ එයාලගෙ

  • @krishanperera4096
    @krishanperera4096 ปีที่แล้ว +2

    Niyamai malli digata karagena yamu❤ kauru Mnwa kiuwath hithanna epa❤️

  • @kaviya__status__22
    @kaviya__status__22 8 หลายเดือนก่อน

    he he yohan oyaaada mee ...scl eke bau kolla dan youtube eke 😂 habai supiri aaa digatama karagena yanna jaya veva
    ❤MALSHI❤

  • @dimuthrajapaksha8562
    @dimuthrajapaksha8562 ปีที่แล้ว +41

    me ballo hadanne podi lamai a nisa hitha ridena comment danna epa ..lassana papis la tikak☺😊

    • @maheshdananjaya1235
      @maheshdananjaya1235 8 หลายเดือนก่อน +1

      😂 පූස මරපු එකට හරි සතුටුයි හැබැයි කෙල්ලට
      ආඩම්බරෙන් කියන්නෙ🥴මෙයාල ගේද්දි ගෙදර හිටපු බල්ලන්ව අයින් කරයි කියල බය උනේ පොඩිම කෙනා. ඒ අතින් පොඩිම කෙනා❤

  • @gunasekara27_89
    @gunasekara27_89 4 หลายเดือนก่อน

    මේ පොඩි උන් දෙන්නට ඕනෙ එයාලගෙ බල්ලව උඩින් තියල අනිත් බල්ලන්ව හෑල්ලු කරන්න..😪කොහොම උනත් පව් අර පූසා😢කොච්චර සැර බල්ලො හැදුවත්,ආරක්ෂාව කොහොම උනත් බල්ලෙක් හදද්දි අනිත් මිනිස්සු ගැන,සත්තු ගැන හිතන්න ඕනෙ😒😪

  • @bhamithamapitigama6938
    @bhamithamapitigama6938 ปีที่แล้ว +10

    Breading karanna kalin breed eke history and characteristics danagena hadanna brother ♥️

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว

      රැල්ලට බං🥲
      breed කෑම මෙහෙන් විතරයි

  • @niroshirashikani2991
    @niroshirashikani2991 ปีที่แล้ว +4

    මගේ ආසම බීඩි දෙකෙන් එකක්

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว +3

      තොර බීඩී ද

    • @niroshirashikani2991
      @niroshirashikani2991 ปีที่แล้ว

      @@koKRioKo නෑ නයිල්

  • @abilashmunasinghe7644
    @abilashmunasinghe7644 4 หลายเดือนก่อน

    මාර ලස්සනයි

  • @Cheetoguy3831
    @Cheetoguy3831 ปีที่แล้ว +3

    good as always pettalk

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว +1

    Bawwo tika hodai.kalu paatata kamathi na kiwwa eka nn galapenne na.ethkota kalu paata saththu paw neda😊suba asuba hadenne hith wala.oni sathekuta aadare kalanm eyala apita aaarei.eyage brand eka wadak na.Mona sathata unath aadare kaloth ekai hoda de❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasuniprasangika4921
    @kasuniprasangika4921 8 หลายเดือนก่อน +1

    කලු උනත් සුදු උනත් සතා සතාමයී,හැම සතාටම ආදරෙන් සලකන්න

  • @ravinduskannangara694
    @ravinduskannangara694 ปีที่แล้ว +2

    මරු litter එක 💖

  • @dhanushkawijesinghe2013
    @dhanushkawijesinghe2013 9 หลายเดือนก่อน +1

    හොද පුහුණුවක් ඇතුව හදන්නොන වර්ගයක් පොඩ්ඩ මිස් උනොත් සොරි තමයි

  • @amila1984
    @amila1984 8 หลายเดือนก่อน

    දැන් සිමිබා bloodline dogo argantino පැටව් ඒවරද ? පැටියෙක්ගේ price කියද ?

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 5 หลายเดือนก่อน

      ~1.8LAKS

    • @chathurangarasinarachchi5847
      @chathurangarasinarachchi5847 3 หลายเดือนก่อน

      මේ සිම්බගෙ අඩුවටම ගිය ලිටර් එක ආය සිම්බගෙ ලිටර් එකක් මේ අවුරුද්ද අගට එයි ඒක ලක්ෂ 4ත් 5හත් අතර වෙනව

  • @dinithiRoshana
    @dinithiRoshana ปีที่แล้ว +2

    Supiri balu pataw tika ❤🔥🔥

  • @thiliniprasadi8586
    @thiliniprasadi8586 ปีที่แล้ว +3

    පිස්සු නැත්තන් ශෝක්.

  • @Rasangagimhan
    @Rasangagimhan ปีที่แล้ว

    යොහාන් බ්‍රෝ ❤️‍🔥

  • @AKASHYTLIFESL
    @AKASHYTLIFESL 4 หลายเดือนก่อน +1

    අම්මෝ❤

  • @dilharasampath
    @dilharasampath ปีที่แล้ว +4

    කව්ද යකෝ කලූ අසුබයී කියන්නේ දන්න ලබ්බක් කතා කරහන්😂😂😂

  • @Dkproduction-q2d
    @Dkproduction-q2d 2 หลายเดือนก่อน +1

    ඌත් කලුයි ඌ කලු පාටට කැමති නැල්ලු..😂😂

  • @leomendis4926
    @leomendis4926 ปีที่แล้ว +2

    Ash malli same like my new dog .how many times I text to you but I didn’t get rply.any way take care and nice video 🎉

  • @isurulakshitha4888
    @isurulakshitha4888 ปีที่แล้ว +6

    පන්ඩිත කම හොදටම වැඩී. 😂 එපා වෙනවා අපරාදෙ වීඩිඕ එක

  • @dinukaleelarathna8977
    @dinukaleelarathna8977 ปีที่แล้ว +1

    Supiriyata hadala mallii❤️❤️

  • @RekhaHettiarachchi
    @RekhaHettiarachchi 6 หลายเดือนก่อน

    Prise kohomada manda
    😊😊😊so beautiful

  • @AnjanaChamikara-i6j
    @AnjanaChamikara-i6j 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nimnanimet
    @nimnanimet ปีที่แล้ว +1

    Paraviyo gena video ekak one.

  • @nivodvlog4600
    @nivodvlog4600 ปีที่แล้ว

    muu bussnes ekatai hadanne boruwata rellata apitath ehema hadanna puluwan eeth oya wage sakkili widihata hadanne ne

  • @EmcharukadulipaBandara
    @EmcharukadulipaBandara ปีที่แล้ว +15

    මුන් නම් සත්තු හදන්නේ බිස්නස් එකටමද කොහෙද 😢සත්තුන්ට කිසි ආදරයක් නෑ

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว +3

      ඔව් dream එකලු පොඩි ගස්බල්ලාගේ

    • @nethminethmi459
      @nethminethmi459 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

    • @Sena_123-__
      @Sena_123-__ ปีที่แล้ว

      ​@@koKRioKo😂😂

  • @losh9111
    @losh9111 ปีที่แล้ว

    keep it up brother , good luck

  • @Amila-wm7sd
    @Amila-wm7sd 5 หลายเดือนก่อน +1

    ❤😊

  • @dhanupsy9
    @dhanupsy9 7 หลายเดือนก่อน

    Dogo argentino ❤

  • @rajkapur4478
    @rajkapur4478 ปีที่แล้ว

    What is the cost of male puppy

  • @Superman_0976
    @Superman_0976 8 หลายเดือนก่อน

    Devill of arjentina ❤

  • @heushanperera5370
    @heushanperera5370 10 หลายเดือนก่อน

    My dream dog🥺💖

  • @Worldshort-m5l
    @Worldshort-m5l ปีที่แล้ว +3

    Mata inne german shepherd female kenek.eya jara karala ewa කනවා.ekata mokadda karanna one

    • @mash_sh_.sh03
      @mash_sh_.sh03 ปีที่แล้ว

      eyawa pansalakata ekkan gihin hamuduru namakata kiyala pirith nuulak dagnna...attatamai kiyanne mge yaluwekge ballektath ehma deyak una ee kauru hri eyata huuniyamak karla

    • @sagittariusa5642
      @sagittariusa5642 ปีที่แล้ว +2

      ඌ ස්වයංපෝෂිත වෙන්න try කරන්නෙ

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 5 หลายเดือนก่อน

      💩💩💩💩💩💩💩

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 5 หลายเดือนก่อน

      ​@@mash_sh_.sh03ඇයි බන් මේ ආතල් දෙන්නෙ😂

  • @AnuradhaSewwandi-v6c
    @AnuradhaSewwandi-v6c 5 หลายเดือนก่อน

    දෙල්ගොඩ ඉන්න වා අරැන කියලා කෙනෙක් එයගෙන්නමි ගන්න එපා බලුපැටියාන්ව එයා ⁣බොරැ කියලා දෙනවා පවො බෙිහෙත් විදින්න නෙ නැති ව දෙන්නෙ බලුපැටිවු න්ට පාවො විදින්න නෙ නැති ව ඉන්න වා ගොඩක් අය අවුරුදු එකකට වැඩිය පවු අසරන යි එ අය ලග ඉන්න බලු පැටවු කවුරුත් ගන්න එපා එයගෙන්

  • @ravinduchathuranga5991
    @ravinduchathuranga5991 ปีที่แล้ว +1

    ප්‍රෝග්‍රැම්.එකත් සව්ත්තු වෙන්ව මෝඩ.පොඩි උන් හරියට එයාල ගැන දන්න්වත් නැ 😅ප්‍රෝග්‍රැම්.එක චාටර් කර ගන්න එපා 💔

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +2

    Supiriyak ❤❤❤❤

  • @SL.Nikkiy.
    @SL.Nikkiy. ปีที่แล้ว +6

    මාර ලස්සන පපි❤❤❤❤😂

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว

    හුරතල් පැටව් ටිකක්

  • @hashanchanaka1088
    @hashanchanaka1088 5 หลายเดือนก่อน

    Basset hound dog 🐕 innavada

  • @isharaumayangi6761
    @isharaumayangi6761 ปีที่แล้ว

    One side imported german Shepherd pataw innwa... Onanam kiynna

  • @sadpro858
    @sadpro858 ปีที่แล้ว

    Gammak kollo ❤

  • @AVIbaba18
    @AVIbaba18 9 หลายเดือนก่อน +2

    පැටියෙක් කීයද

  • @crystalpomegranate4956
    @crystalpomegranate4956 3 หลายเดือนก่อน +1

    හොද වෙලාවට dogo agerntino සුදු උනේ නැත්තම් උබලට හදන්න වෙන්නෙ සුදු හාවෙක්ව තමා නැත්තම් අසුබයිනේ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @thushankavinda2918
    @thushankavinda2918 ปีที่แล้ว

    ballo gadanawa wage kurullanwath kudu karann nathuwa hadanna

  • @KaizXvibes
    @KaizXvibes 10 หลายเดือนก่อน +2

    ස්වාමි පුරුශයා 😅😅

  • @anurachandima5355
    @anurachandima5355 ปีที่แล้ว +1

    Good bro 🎉🎉🎉🎉❤❤❤

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 ปีที่แล้ว

    Patta broo

  • @asinifernando7157
    @asinifernando7157 ปีที่แล้ว +1

    Rottweilers lage video ekak gennakoo pet talk

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara ปีที่แล้ว

    එතකොට අනිත් බල්ලෝ ගෙදර අයටද attack කරන්නේ 🥴

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 5 หลายเดือนก่อน

    Poosrawa marapu eka kiyana widiha..kaalakanniya..report gahapalla. ... pake ballo..

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว

    Salli wedinàm ponna wedanokara Kiri harakek hadapalla. Ratakin gahala elawanna thiyenne ponna hukanno. Kalakannima deyakne.

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +7

    ඔය වගේ Breed හදනවනම් අනිත් මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතන්න අපේ පූසව ඇල්ලුවා ලොකු Breed එකක් පූසා මැරැනේ නෑ ඒත් ඒ වෙලාවෙම බල්ලට වෙඩි තියල මරල දැම්ම

  • @imeshshamika2836
    @imeshshamika2836 ปีที่แล้ว +6

    Yako ballwa ahema kakulen adinwa natten adinwa😮 ikmnta sold unoth hari❤

  • @heshanmax963
    @heshanmax963 ปีที่แล้ว +3

    lankaave inna samahara un nm ane mnda
    puduma irisiyavak thiyenne anith minissu gana
    comment dakkama penava thiyena kuhaka kama

  • @nisala4955
    @nisala4955 ปีที่แล้ว +3

    Price කොහොම වෙයිද දන්නෙ නෑ නේද

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว

      Ratnapura awata nedda bawwek ganna price 1th daanna please

    • @Santhush_palawathththa6969
      @Santhush_palawathththa6969 ปีที่แล้ว +1

      Special blood line එක නිසා ටිකක් මිල ඇති බන් 😢💔

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 5 หลายเดือนก่อน

      ​@@deshaninisansala8411 nowc3.8 laks

  • @Harry_potter186
    @Harry_potter186 9 หลายเดือนก่อน

    Pusawa depaththa ghla pizza Ekak Daganna puluwan nee 😂😂😂❤

  • @sam.6639
    @sam.6639 ปีที่แล้ว +6

    යකෝ පුසවත් මැරුවන්ම් ,මිනිස්සුත් කන්න පැන්න නම් මොන මගුල්ල්ටද යකෝ ඔහොම බල්ලෝ...ගහල එලවල දන්නා ඕනි

    • @cpt_assassinalpha666
      @cpt_assassinalpha666 ปีที่แล้ว

      😂

    • @HashiniNethmini-gb5us
      @HashiniNethmini-gb5us ปีที่แล้ว

      Pau pusa😢😢😢

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 5 หลายเดือนก่อน

      සිරා බන්. ඕකුං ඔය ලෙන්ගතුව ඉන්නෙ මුන් උන්ට සැපදීලා, වේලගානෙ මස් දීලා බලාගන්න නිසානෙ. බැරිවෙලාවත් මොකක් හරි කරුමෙකට ඌට කන්ඩ දෙන්ඩ විදිහක් නැති උනොත් මූ ඔය පොඩි උන්ටික මරාගෙන කයි.

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 ปีที่แล้ว +2

    Matanam penne comment bluvama saththunt thiyena adare gana kesevethath e dogalage owner ekka thiyena paudgalika tharahaknm primahanva vage.😢

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 5 หลายเดือนก่อน +1

    Moda minissu

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 5 หลายเดือนก่อน

      ඇත්තමයි. මේ බල්ලොන්ට සැපදෙන කාලයක් නෙවේ.

  • @avanthimal12
    @avanthimal12 8 หลายเดือนก่อน

    අහන්නේ මොනාද කියන්නේ මොනාද

  • @GayashanMadubashana-z5t
    @GayashanMadubashana-z5t 9 หลายเดือนก่อน +1

    උන්ට කතාකරන්නත් බැ පොඩි උන් ට 😂😂😂😂😂😂😂😂😂 වචන යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂😂

  • @sonalnethmina6872
    @sonalnethmina6872 5 หลายเดือนก่อน

    එහනම් කළු පාට ඇඳගෙන ඉන්නේ මොන පකට ද හුට්ට්ටෝ😂😂

  • @kavishkasithum-ps6tk
    @kavishkasithum-ps6tk ปีที่แล้ว

    Kolla kisima deyak danne nathuwa dogla hadanna aranan thiyenne

  • @ivonchristeen9321
    @ivonchristeen9321 ปีที่แล้ว

    Anee ❤🤗

  • @navodyaranathungaranathung351
    @navodyaranathungaranathung351 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @christianemanathunga2615
    @christianemanathunga2615 6 หลายเดือนก่อน

    Aiyoo ballage bellen mirikegena

  • @sujeewanifonseka4185
    @sujeewanifonseka4185 ปีที่แล้ว +1

    කේන් කෝසො ගන්න තැන්

  • @budvinokitha3360
    @budvinokitha3360 5 หลายเดือนก่อน

    කොල්ලා පණ්ඩිතය වගේ

  • @Mrzonic-fl3du
    @Mrzonic-fl3du ปีที่แล้ว

    ❤️❤️

  • @SINEbrother
    @SINEbrother ปีที่แล้ว +1

    eeeeee kollage kata nisa me video eka epa una ayye. Eth dogsla tika shoke.

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 ปีที่แล้ว +3

    මෙයාලගෙං ලමයි හරිම මෝඩයි .දෙමව්පියෝ ත් හරිම කුහක ඇති සත්‍තු විකුනන වට හොද පාඩමක් උගන්නන්න බල්ලො ගන්න හොද නෑ. කන්නවත් දුන්නද දන්නෑ හරියට . ඈශ් ටත් ලැටවලක් උනත් කඩං කයි

    • @rasi1980
      @rasi1980 ปีที่แล้ว

      මේ comment එක දැක්කම හිතා ගන්න පුලුවන් ලංකාවේ මිනිස්සු මොනතරම් කුහක ඊර්ෂ්‍යාව තියෙන මිනිස්සුද කියලා ..

    • @jagathkurukulasuriya289
      @jagathkurukulasuriya289 ปีที่แล้ว +1

      @@rasi1980 මං මොකටද ගෝටාබයට චංදෙ දුන්නු මෝඩ මිනිහෝ බල්ලොන්ට ඊරිසියා කරන්නෙ . උංගෙ මස් කන්නද නැත්තං බෙටි කන්නද පරයෝ

    • @rasi1980
      @rasi1980 ปีที่แล้ว

      @@jagathkurukulasuriya289 අපි දන්නෙ නෑ මස් කන්න ද බෙටි කන්නද කියලා ඒත් තමුන්ගේ comment එක දැක්කම හිතෙනවා මොන තරම් කුහක මිනිහෙක්ද කියලා..😡

  • @sanushradalage4091
    @sanushradalage4091 ปีที่แล้ว

    puppies lage legs walin tail eken adinna epa pol buruwek wage. me puppies la tika ikmanata sold unoth hodai me podi ewn tikath ekka innawata wada

  • @suddahmatta8741
    @suddahmatta8741 ปีที่แล้ว +1

    අම්මොහ් යොහාන් මලයා🤭❤️

  • @avanthimal12
    @avanthimal12 8 หลายเดือนก่อน +1

    ස්වාමිපුරුෂයා 😂😂😂

  • @Dream-ww4im
    @Dream-ww4im 4 หลายเดือนก่อน

    මේ සම හරක් දාල තියන comment වැඩිය පුදුම වෙන්න දෙයක් නැ.. උන් දාල තියන එවාගෙන්ම තේරෙනවා උන්ගේ ගංකබරයී ගතිය ... හුට්ටෝ මේ පොඩි දරුවෝ. තොපි වගේ කාලකන්නි හිංදා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත්. තමන් ගැන දැනගනින් අනුන්ට අපහාස කරන්න කලින්.. උන් දරුවෝ..

  • @malithchrishmal7700
    @malithchrishmal7700 ปีที่แล้ว +2

    මේ මල්ලි ගැන දන්නෙ නැති උන් ලොකුවට ටිපර් වෙලා තියෙන්නෙ comment balanna awama eka therune මුලින්ම.මිනිස්සු උනාට සමහරුන්ට තියෙන්නෙ බලු ගති😂.ලැජ්ජයි මෙ ටිපර් වෙන උන් දැක්කම...comment tika දැක්කම මට comment ekak දාන්නම හිතුනා...අහ්හ් දැන් ආයෙ ටිපර් වෙන අය signal light එහෙම දාලා අයිනට කරලා පාක් කරන්න...🫡😂🫠👍

    • @Induwararathnayake-xh3sw
      @Induwararathnayake-xh3sw ปีที่แล้ว +1

      Oyath comment dakala tipper welawage😂😂😂😂

    • @malithchrishmal7700
      @malithchrishmal7700 ปีที่แล้ว

      @@Induwararathnayake-xh3sw හිමීට පාක් කරපන් මචො..signal light ehema dala.👍😂

    • @thorodinson3955
      @thorodinson3955 ปีที่แล้ว

      ​@@malithchrishmal7700me podi unda ubawa ahda gaththe ballek wage (oya kiyapu hinda signal dala park kala onna)

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว

      ඔයා ඩෝසර් වෙලා ඇයි😹
      රැල්ලට පුක දෙන උන්ව දැක්කම නැග්ගද

  • @shivadelon2306
    @shivadelon2306 ปีที่แล้ว

    👌👌👌👌♥️♥️♥️

  • @kavindaliyanage8539
    @kavindaliyanage8539 ปีที่แล้ว +2

    Aruta swami purushayek wenna thamai wenne balliyek ge 😂😂😂

  • @anushiniroshani7956
    @anushiniroshani7956 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මට දෙන්න පුලුවන්ද ,

  • @Bhanukg
    @Bhanukg ปีที่แล้ว +3

    මේ පොඩි එකාට මෝල්

  • @tharukak740
    @tharukak740 8 หลายเดือนก่อน

    Dog having bad socialization and temperament shouldnt be appreciated as superior behaviours....

  • @deshaninisansala8411
    @deshaninisansala8411 8 หลายเดือนก่อน

    Mageth aasama dog breed 1k

  • @konara261
    @konara261 ปีที่แล้ว +1

    Kiyak wage weida 😢

  • @kalimbajason2908
    @kalimbajason2908 ปีที่แล้ว +6

    Pissu huthtek ara podi ekã.

    • @dinithiRoshana
      @dinithiRoshana ปีที่แล้ว +1

      Oyage wayasa oyata mehemawath deyak ba neda 😂 e nisa anunge waradi hoyanna kalin tamange gana bala ganna 😂 e podi lamai e wayasata gahana gema supiri ❤🎉

  • @upeksenanayake6713
    @upeksenanayake6713 ปีที่แล้ว +2

    Podi pagaya pusawa maruwa kiynne hena sathutin💔😪

  • @koKRioKo
    @koKRioKo ปีที่แล้ว +6

    අපරාදේ මේ වීඩියෝ එක😹
    ර්‍රැල්ලට සල්ලි තියෙන නිසා නමට හදන්නෙ කියලා පේනවා vck පුතා😂
    අනිත් සත්තු ගැන කතාකරන විදිහට තේරෙන්වනේ පොඩි පගයාගෙ කතාව
    ඕකාගෙ පැටව් ගහන කාලේ එවර වුනාම අතඇරලා දායි

  • @Induwararathnayake-xh3sw
    @Induwararathnayake-xh3sw ปีที่แล้ว +1

    Dogo argentino wageda yako presa canario mage ballath presa canariyo genen oya balla okage kalith hoyanna bari wei😂😂😂

  • @OKpaint
    @OKpaint ปีที่แล้ว

    ඉතිං අපිට පකද

  • @cruz21209
    @cruz21209 ปีที่แล้ว

    nice dog nice video but cringe owners