තෙල්වලින් ගිනි ගත්තත් හිස ගිනි නොගත් මිනිසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 95

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +5

    පින්වත් මාමේ සොබාදහමත් ඔයාට ආදරේකරනවා.විෂ්වයේ පිහිට ඔයාට ලැබෙනවා.ඔයා මේ ⁣රටේ දෙවියෙක්.බුදුන් දැක නිවන්දකින්න ලැබෙනවා මාමේ.හරිම සුන්දරයි මාමේ සතුන් එක්ක ඉන්න එක .

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +9

    සතුන් නිදහස් කල ඇත්තන්ට නිදුක් නීරෝගී සුවය වේවා ....සතුන් හදන මහත්මාටත් නීරෝගී සුවය හා නිවන් අවබෝධය ලැබේවා ..

  • @sajeewaperera9615
    @sajeewaperera9615 2 ปีที่แล้ว +9

    පොළොවේ පයගහලා ජීවිත් වන මිනිසෙක්....... 👏👏👏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි තාත්තා ට .කැලුම් මහත්තයා ta තෙරුවන් සරණයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි මාමාට🙏❤

  • @mcsanath5959
    @mcsanath5959 2 ปีที่แล้ว +17

    ඉදිරිපත් කරන කෙනා මෝඩ විදියට කතා කරන්නෙ.

  • @musicart5182
    @musicart5182 2 ปีที่แล้ว +10

    කොච්චර කරුණාවන්ත මිනිස්සු ඉන්නවද ....තෙරුවණ් සරණයි ....

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පින් තාත්තට 🙏

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    බුදුසරනයී ආයුබොහෝවේවා හරීම.ආදරෙයි .ආසයි

  • @paseeya9692
    @paseeya9692 2 ปีที่แล้ว +4

    මේවගෙ කවුරුත් කතා නොවෙන අය ගැන කතා කරන එක වටිනවා🖤🤘

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 11 หลายเดือนก่อน

    විකාර ටෙලිනාට්ටි අනුන්ගෙ කුණු හොයන ප්රවෘත්ති බලනවට වැඩියl මේ වගේ වීඩියෝ බලන එක කොච්චර හිතට සැනසීමක්ද💜💜💜💜

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว

    ජය වේවා තෙරුවන් සරනයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +3

    අනේ මාමේ මේ අහිංසක දරුවො වගේ ඉන්න සතුන් කවදාවත් මස්කඩේට දෙන්න එපා.කිරිගන්න.එහෙම දෙනවනම් මේ අහිංසක සතුන් ඇතිකිරිම නවත්වන්න .

  • @anandaranawaka655
    @anandaranawaka655 ปีที่แล้ว +1

    Sarath mama hitha hotha harima sundara manussayek. ❤️

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +3

    අනේ..හොද.තාත්තකෙනෙක්..
    තමන්ගෙ.වාසිය.නොසිතා..පැටව්ට.කිරිත්.ඉතිරිකරගෙන..දෙපාරක්කිරි.නොගෙන.එකපාරයි.කිරිගන්නෙ..සත්තුගැන.මෙහෙම.හිතනඅය.කොච්චර.හොදයිද..බුදුසරනයි.සත්තුඑක්ක.ගතකරන.ජිවිතේ..ඒසතුට..ආදරය..මිනිසුන්ගෙන්.ලැබෙනවද..

  • @dilushikasewwandi4148
    @dilushikasewwandi4148 2 ปีที่แล้ว +2

    Great person, hats off..GOD BLESS YOU!

  • @paseeya9692
    @paseeya9692 2 ปีที่แล้ว +8

    වැඩසටහන් හොදයි අහන ප්‍රශ්න තමා අවුල් 🙂

    • @monikaamarakonamarakoon3216
      @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว

      👍👍

    • @hashini1871
      @hashini1871 ปีที่แล้ว +1

      සිරාවටම එ මනුස්සයා හොද කෙනෙක් අහපු රටේ ප්‍රශ්න නම් වැඩක් නෑ බං

    • @gayanmadushanka6999
      @gayanmadushanka6999 3 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +3

    paw ththa dukmahansiyen karana viyaparaya sarthakawewa theruwan saranai god blass you ♥ 🙏

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 ปีที่แล้ว +10

    වැඩ සටහන හොඳයි මෝඩ ප්‍රශ්න අහන එක තමයි අවුල.

    • @dayanihemalatha5172
      @dayanihemalatha5172 2 ปีที่แล้ว +1

      Sahatheka Athhtha Gon Prasnamaye Ahanne

    • @ranigeetha1312
      @ranigeetha1312 2 ปีที่แล้ว

      Mama danna tharamin, kochcharak kiri gannawada kiyala Ahanna honda nahalu......ewata ikmanin Samahara Ayage Aswaha, katawaha wadinawalu...
      Sarath mamatath, Siyalu Sathuntath Niduk Nirogi Suwaya pathami.🙏🙏🙏
      Theruwan Saranai!🙏
      Hi
      waha
      katawaha wadinawalu...

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +1

    Ana harema sedave affachi kanak coi walawath hena wala inna . Harema sathuthui aiya oyala ma karana karyan thawa thawath ma dawal karaganimata sakthiya dairaya wasa nawa labawa .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +2

    kelum mahathma dan samaja sathkara karanne nathara karala neda wellassata wasi god blass you ♥ 🙏

  • @localpowerproduction6348
    @localpowerproduction6348 2 ปีที่แล้ว +3

    නිදහස් කරන සතුන් සරත් මාමට දෙන්න. මාමට ගොඩක් පින්.ඉඩම මාමටම දෙන්නකො.

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    සුද්දී බලන්න ගියේ නැතිද එයා ගේ වීඩියෝ.දාන්න බුදුසරනයී .සර්

  • @tharinduabewaththa730
    @tharinduabewaththa730 6 หลายเดือนก่อน

    ඔබතුමා මිනිස්සුන් පහත් නොකර ප්‍රශ්නය අහන්ට

  • @adeesha_senarathna_videogr9131
    @adeesha_senarathna_videogr9131 2 ปีที่แล้ว +2

    ඉදිරිපත් කරන කේනා තව ටිකක් හිතවත් ව කතා කරන්න .....❤️......මිනිස්සු එක්ක.......වීඩියෝ එක ගොඩක් හොදයි..දිරිමත් කිරීම හොදා ❤️

  • @katkag4764
    @katkag4764 2 ปีที่แล้ว +2

    Thaththata Dirgausa labewa teruwan saranai 🙏🙏🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    මයි කාර් මයි පෙට්ට්‍ර්ල් නියමයි ඈ

  • @kaushalaanjanaamarasooriya4050
    @kaushalaanjanaamarasooriya4050 2 ปีที่แล้ว +1

    Harima karunavantha manussayek
    Respect❤️❤️

  • @yamunaganege7478
    @yamunaganege7478 2 ปีที่แล้ว

    Godak lassanai video. Apeta nitharama MA wage video denna. Budu saranai

  • @kukletlanka9937
    @kukletlanka9937 ปีที่แล้ว

    Mara lassana nihathamani puthgalayek

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 ปีที่แล้ว +2

    God bless 🙏🙏🙏

  • @saramanthryh6247
    @saramanthryh6247 2 ปีที่แล้ว

    හරිම පිං

  • @gaw122
    @gaw122 2 ปีที่แล้ว +2

    Godak pin 🙏🙏🙏

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว +1

    Mamata deergau labeywa paw ahinseka sattu mamatamath udaw kerenewa lankawata awahama

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +2

    අනේ මාමාට දීර්ගායු වේවා හැබැයි මසට විකුනන්න එපා පව්

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 2 ปีที่แล้ว +2

    ඔන්න බලන්න සරල ජීවිතයක් .බිම පය ගහල ජිවත්වෙනව නම් ඔය ප්‍රශ්න නෑ.ප්‍රශ්න අහන්න දන්නෙ නෑ.මහමෝඩ විදියට කතා කරන්නෙ.ඒ මනුස්සය හොඳ ප්‍රඥාවක් තියෙන්නෙ.ගොන් ප්‍රශ්න අහනව මේ ළමය.එයාගෙන් ඉගෙන ගන්න ඔය ළමයට දෙයක් තියෙනව

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว

    ඔයා hari gon prashna අහන්නෙ

  • @gaw122
    @gaw122 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏❤️💜

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว +2

    Theruwan saranai thaththe

  • @wanimaline2291
    @wanimaline2291 2 ปีที่แล้ว +1

    sarat.mama.gunawat.manussayak.🙏🙏🙏🙏

  • @chamilanishanthi3191
    @chamilanishanthi3191 2 ปีที่แล้ว +1

    කවුද අප්පා මේක කරන එකා? අර අහිංසක මනුස්සයා බයවෙනවා කතාකරන විදිහට.. බෙලෙක්කෙකට ගහනවා වගේ.

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +1

    Mamata dirgausa labewa teruwan saranai

  • @nimsaragamage-py7yk
    @nimsaragamage-py7yk ปีที่แล้ว +1

    ❤❤🎉🎉🎉

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +2

    Budu saranai mama

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @kppm1194
    @kppm1194 2 ปีที่แล้ว

    Hari. Hoda. Manussayek

  • @Asmane8804
    @Asmane8804 2 ปีที่แล้ว +1

    ඉන්ජෙක්ෂන් එකට වඩා ගොනා ෂුවර් 🤣🤣🤣🤣🤣🤣ඒක තමයී කියන්නෙ

  • @kppm1194
    @kppm1194 2 ปีที่แล้ว

    Satuta. Adaraya. Karunawa. Dakwana. Oba. Wennawun ta. Niduk. Nirogi. Suwaya. Gaya

  • @samankumara883
    @samankumara883 2 ปีที่แล้ว

    වැඩසටහන හොදයි.ඒත් අහන්නෙ මෝඩ පූස්න

  • @tharindudliharawatharindud2248
    @tharindudliharawatharindud2248 2 ปีที่แล้ว

    Math harak patiyek dennko 🙏

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +1

    paw mama dannawa prayojanaya aran wayasata ysnakal balagannawa mash kadeta denna lokupinak mamats

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว

    Ane eee mamge hitha. Patauntath kiri thiyala thamai mama ganne

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    🙏❤❤❤🙏

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @sanjulasajith5145
    @sanjulasajith5145 3 หลายเดือนก่อน

  • @ashfun6144
    @ashfun6144 2 ปีที่แล้ว

    Yako Gon harak prashna ahanne....hodai chuththak...mu avilla deadhapanaya karanne...

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว +1

    Mey mama lagata yanasatun wasanawantai

  • @kumarimenika9294
    @kumarimenika9294 2 ปีที่แล้ว

    Ana. Lassana. Patau

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Meyaa nethi kaaleka munta yana kala mokakda?

  • @musicart5182
    @musicart5182 2 ปีที่แล้ว +2

    ⁣ේම තාත්තගෙ නම්බර් එක හොයල දෙනවද

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว

    සතුන්ගේ අයිතිය නේද සොබාදහමේ ආශිර්වාදය ලබන්න ඇවිදල කන්න බොන්න ඔබ ඇයි නොදෙන්නෙ ඒක පාපයක් නේද

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว

    සතුන් හිර කරන්න එපා පව් නේද

  • @GATHEESHA
    @GATHEESHA 6 หลายเดือนก่อน

    මටත් වැස්සි පැටියෙක්

  • @AloneBoy-us6cg
    @AloneBoy-us6cg 2 ปีที่แล้ว

    ඔය මාම කොහේ කෙනෙක්ද????

  • @dushanjanaka4282
    @dushanjanaka4282 3 หลายเดือนก่อน

    මෙ කොහෙද

  • @siriparapitya1739
    @siriparapitya1739 2 ปีที่แล้ว

    Attata hoda manussayek boruwata loke passen duwana minissunta tamai prasne

  • @ashfun6144
    @ashfun6144 2 ปีที่แล้ว

    God blade thathe harak wage wada nokara inna..

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว

    Lada deyin sathutu wena minissu

  • @asirimagepathumaituwewaend7150
    @asirimagepathumaituwewaend7150 2 ปีที่แล้ว +1

    Miniho prashna ahanakota moda widiyata ahanna epa hama manussayektama athma gaurawayak thiyanawa.balanawa kochchara Siriya wantha manussayekda kiyala

  • @madusankaprabath-yi6ug
    @madusankaprabath-yi6ug 6 หลายเดือนก่อน

    Aiye matath kiri amma kenek oni.ane loku pinak.දෙනවද

  • @Ravy.G
    @Ravy.G 2 ปีที่แล้ว

    මේ මනුස්සයා පුදුම බුලත් කැමක් කල තියෙන්නෙ! කටෙ දතුත් නැතුව.

  • @ChamilaNiroshani-xe3pu
    @ChamilaNiroshani-xe3pu 3 หลายเดือนก่อน

    Ma sathun wikunanna epa,gedara hadanna paw.bs

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว

    Hoda thatha

  • @kkgdanushka1871
    @kkgdanushka1871 ปีที่แล้ว

    මටත් එකෙක් දෙන්නකො

  • @SadamaliDilrukshi-hj6ig
    @SadamaliDilrukshi-hj6ig ปีที่แล้ว

    මටත් අරගෙන් දෙන්නකෝ

  • @ashfun6144
    @ashfun6144 2 ปีที่แล้ว

    Ma Karan kena samahara welawata kidima therumak Nathi deal ahanawa

  • @kppm1194
    @kppm1194 2 ปีที่แล้ว

    Kawadawat. Waradinne. Asta. Loka. Darmaya. Rakinawa

  • @izzleking4272
    @izzleking4272 2 ปีที่แล้ว

    මම වගේ

  • @NilanjanChinthaka
    @NilanjanChinthaka 5 หลายเดือนก่อน

    Bro number eka

  • @fgtoifftbostsrilanha1982
    @fgtoifftbostsrilanha1982 2 ปีที่แล้ว

    prashna ahana kena harima moda vidihata katha karanne. present karana aka a gana knowledge aka thiyana kenekta baara denna.. naththam karana videos wala kisima watinakamak ne

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว

    thyeruwansarany

  • @LalindaPriyamal-o5q
    @LalindaPriyamal-o5q ปีที่แล้ว

    Mokedda mu maha gon vidiyata prasna ahanne

  • @arfinmahmud877
    @arfinmahmud877 2 ปีที่แล้ว

    Awasha.daya.namai.katha.karanna

  • @chamindakumara6378
    @chamindakumara6378 2 ปีที่แล้ว

    hutto wadihitiyanta garuthwayen katha karantan igena ganing wachalayo

  • @nimsaragamage-py7yk
    @nimsaragamage-py7yk ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @NilanjanChinthaka
    @NilanjanChinthaka 5 หลายเดือนก่อน

    Bro number eka