භාවනා පූර්ව කෘත්‍ය (සතර ආරක්ෂක භාවනා) | Bawana Purwa Kruthya ( Sathara Arakshaka Bhawana )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 3 ปีที่แล้ว +5

    🌷
    🌟"අප මාහිමියන් වහන්සේගේ
    ⭐️පැවැත්ම සංවරයි.
    ⭐️කථාව සංවරයි.
    ⭐️ගමන සංවරයි.
    ⭐️සත සංවරයි.
    ⭐️දේශනාවට ඉතා දක්ෂයි.
    ⭐️ලේඛණයට ඉතා දක්ෂයි.
    ⭐️පාඩම් කිරීමට ඉතා දක්ෂයි.
    ⭐️ඉගැන්වීමට ඉතා දක්ෂයි.
    ⭐️උපදෙස් දීමට ඉතා දක්ෂයි.
    ⭐️භාවනා කමටහන් දෙන ශ්‍රේෂ්ඨ කර්මස්ථාන වරයෙකි.
    ⭐️උතුම් කථිකාචාර්ය වරයෙකි.
    ⭐️ත‍රිපිටක ධර්මය පිළිබඳ, අටුවා ටීකා ව්‍යාකරණ පිළිබඳ හසල දැනුමකින් සමන්නාගතය."
    🌟🌟අතිපූජනීය කහගොල්ලෙ සෝමවංශ ස්වාමීන් වහන්සේගේ අව්‍යාජ අදහස්.

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +3

    සාදු !!!! සාදු !!! සාදු !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලබත්වා

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 3 ปีที่แล้ว +2

    තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏
    වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,
    මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි.
    එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි.
    කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත,
    "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත.
    එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා.
    උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත.
    නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ
    ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි
    ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත.
    මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත.
    නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත.
    දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත.
    මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත.
    බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත.
    බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා.
    හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත.
    බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත.
    අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය
    දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත.
    තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත.
    මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත.
    ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත.
    දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා
    විපස්සනා භාවනාවන් වඩා ඇත.
    2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත.
    කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත.
    භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත.
    උපුටා ගැනීම ...🌺🌺🌺
    පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි ....
    තෙරුවන් සරනයි....🙏❤️
    ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +1

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් සිදු වේවාපතන්නාවූ.බෝ,ධියකින් නිවන් මග සම්පූර්ණ වේවා සාදූ සාදූ සාදූ.💮💮💮💮💮🌷🌷🌷🌷🌷

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 ปีที่แล้ว +6

    සාදු සාදු ... නිතර නිතර ඇසීමට ලැබීමත් වාසනාවක් ...ඔබ වහන්සේට උතුම් බුදු බවම ශාක්සාත් ‌වේවා !!!!

    • @jayaranasingha3753
      @jayaranasingha3753 5 ปีที่แล้ว +1

      Swamenwahansa!,,,,,oba,,,,,wahansegedesana,,,,,,Velasqueya,,,,,,,apata,,,,,,,jeewamani

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. සියලු. සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී. වෙත්වා. සුවපත්. වෙත්වා. 🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 5 ปีที่แล้ว +7

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ
    බුද්ධාය බුදුගුණ අනන්තයි පිවිතුරු බුද්ධ වචනයම සුරැකේවා!!! දැයේ පිනට පහල උනු අපේ වන්දනීය ,පූජනීය,ගෞරවනීය පින්කෙතක් වන් ඌ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම උතුම් ඌ නිර්වාන සුවය ලබත්වා

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- 5 ปีที่แล้ว +5

    නාඋයනේ අරියධම්ම නායක මාහිමිපාණන් වහන්සේට නමස්කාර වේවා !!!

  • @samithrangodage
    @samithrangodage 4 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ
    නිදුක් වෙත්වා !!!
    නීරෝගී වෙත්වා !!!
    සුවපත් වෙත්වා !!!
    ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුව ලබත්වා !!!

  • @mangalikasibera6137
    @mangalikasibera6137 4 ปีที่แล้ว +3

    පිරිසිදුබුදුබනහිත නිවෙනවා අන්නබුදුබන සාදු සාදු

  • @PJ-2014
    @PJ-2014 4 ปีที่แล้ว +3

    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
    අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද
    ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ.
    කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.
    ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    සාදූ, සාදූ, සාදූ,

  • @amaddu4266
    @amaddu4266 4 ปีที่แล้ว +5

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷

  • @thanujasubashini3355
    @thanujasubashini3355 4 ปีที่แล้ว +3

    🎆🎆 සාදු සාදු සාදු නමස්කාර වේවා 🎆🎆

  • @priyaabeysinghe1115
    @priyaabeysinghe1115 6 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට ලොඋතුරා උතුම් බුදුබවම ලැබේවා

  • @PJ-2014
    @PJ-2014 9 ปีที่แล้ว +10

    🌷
    "සුනාථ, ධාරෙථ, චරාථ ධම්මේ"
    "නිබ්බානං පරමං සුඛං"
    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං !🙏
    සාධූ සාධූ සාධූ !!!
    නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය !
    සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!

    • @vijipriyanyhi9462
      @vijipriyanyhi9462 9 ปีที่แล้ว +2

      +සබ්බදානං ධම්මදානං ජිනාති Siyalu Daana atharin Dharma daanaya utum....mese siyalu deshnawan semata Asanta selasweema hethuwen e uthum Darma danamaya kusala anisasa semata lebewaaa,,,,OBA WAHANSA ape ayuth gena oba wahanse me sasune Digukal yehen wejambewa iduk nirogee suva Labathva,,,,,,sadu sadu sadu

  • @naradanavalapitiya4835
    @naradanavalapitiya4835 6 ปีที่แล้ว +13

    පිරිසිදුම බුදු බන .....සාදු සාදු සාදු

  • @SinduHadawatha
    @SinduHadawatha 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...

  • @dilrukshiwijewardane2469
    @dilrukshiwijewardane2469 4 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu swaminwahansa

  • @buddikadesilva7606
    @buddikadesilva7606 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!!

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

  • @rohangunasekara7304
    @rohangunasekara7304 6 ปีที่แล้ว +4

    Oba Wahanseta Mathu Budubawa Lebawa!!! Sadu ! Sadu !! Sadu !!!

  • @perera319
    @perera319 6 ปีที่แล้ว +6

    Oba wahanseta pin sidu wewaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @mbldissanayake2901
    @mbldissanayake2901 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 9 ปีที่แล้ว +6

    oba wahanse niduk wewa nirogiwewa suwapath wewa obatha sasarin midi apitha sasara dukin mudawana sekwa.sadu sadu sadu !

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 3 ปีที่แล้ว +1

    🙏🌹Theruwansaranai🌹🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว

    🌹🌹🌹💮💮💮සාධු සාධූ සාධූ 🙏🙏🙏

  • @ranjanis.wijesighe9527
    @ranjanis.wijesighe9527 4 ปีที่แล้ว +1

    Sadu sadu obawanseta budubawalebewa

  • @aikarathnayake5542
    @aikarathnayake5542 5 ปีที่แล้ว +3

    Shadu sadu sadu budusaranai budusaranai

  • @nandanicolombage4858
    @nandanicolombage4858 8 ปีที่แล้ว +8

    Sadu sadu Sadu

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว +4

    sadu sadu sadu theruwan saranai

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @samithrangodage
    @samithrangodage 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 4 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽

  • @shanakajayalath-xh8sv
    @shanakajayalath-xh8sv 9 หลายเดือนก่อน

    Sadu Saadu Saaadu

  • @lankapoornimakk642
    @lankapoornimakk642 5 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @kavindamadhuranga7381
    @kavindamadhuranga7381 3 ปีที่แล้ว +1

    ❤🙏❤

  • @withoutname3403
    @withoutname3403 4 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 6 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani7507 4 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @sameeraganegoda
    @sameeraganegoda 2 ปีที่แล้ว

    🙏

  • @hemanthaweeratunga9592
    @hemanthaweeratunga9592 5 ปีที่แล้ว +2

    ♊️🌞🌞🌞🌞🌞🌞🌞

  • @indeepamaddumage4101
    @indeepamaddumage4101 4 ปีที่แล้ว +2

    O

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 3 ปีที่แล้ว +6

    තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏
    වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,
    මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි.
    එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි.
    කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත,
    "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත.
    එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා.
    උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත.
    නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ
    ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි
    ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත.
    මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත.
    නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත.
    දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත.
    මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත.
    බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත.
    බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා.
    හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත.
    බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත.
    අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය
    දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත.
    තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත.
    මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත.
    ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත.
    දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා
    විපස්සනා භාවනාවන් වඩා ඇත.
    2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත.
    කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත.
    භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත.
    උපුටා ගැනීම ...🌺🌺🌺
    පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි ....
    තෙරුවන් සරනයි....🙏❤️
    ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺

  • @dhammikakandanaarachchi4696
    @dhammikakandanaarachchi4696 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @dilrukshiwijewardane2469
    @dilrukshiwijewardane2469 4 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @wasanthiruberu508
    @wasanthiruberu508 6 ปีที่แล้ว +5

    sadu sadu sadu

  • @niroshapriyanganiinduruwag9711
    @niroshapriyanganiinduruwag9711 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @amitasubasingha7261
    @amitasubasingha7261 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ⛱⛱⛱⛱⛱

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @bsworld8
    @bsworld8 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @harshishyamali2591
    @harshishyamali2591 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @JayanthaSomarathna-rh6nr
    @JayanthaSomarathna-rh6nr หลายเดือนก่อน

    🙏🙏🙏