Top Hat tricks taken by sri lankan bowlers |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @HNCricket_56
    @HNCricket_56  2 ปีที่แล้ว +19

    ඉතුරු hat tricks ටික th-cam.com/video/Ak6iCFviHic/w-d-xo.html බලන්න පුලුවන් ♥️ Lasith Malinga vs Bangladesh , Wanindu Hasaranga vs Zimbabwe , Akila Dananjaya vs Westindies , Chaminda Vaas vs Bangladesh , Lasith Malinga vs Aus ♥️

    • @mahindhagamini6416
      @mahindhagamini6416 2 ปีที่แล้ว

      Aaaa

    • @tkumartkumaran2389
      @tkumartkumaran2389 2 ปีที่แล้ว

      Nuwan soysa zembab

    • @inokainoka5290
      @inokainoka5290 2 ปีที่แล้ว +1

      Maharoof ge hat trick aka nedda nuwan soisa th hat trick akak demma eka tv ake pennuwe nehe

    • @HNCricket_56
      @HNCricket_56  2 ปีที่แล้ว

      @@inokainoka5290 maharoofge eka danna bari una sorry . Nuwan Zoysa gaththa hat trick eke video eka na . Eya hat trick eka gaddi ground eke light gihin eka nisa video karanna bari wela . Ekai nuwan zoysage hat trick eke video naththe

    • @hasanimadubashini9754
      @hasanimadubashini9754 2 ปีที่แล้ว +2

      ලෝකෙම හැට්රික් ගත්ත අය ගොඩක් ඇති විශේෂ කාරණය ලසියා ගේ හැට්රික් දෙකම විකට් හතරයි. 💥💥💥💥💥💥💥💥💫💫💫

  • @thilakshanatharindubandara9107
    @thilakshanatharindubandara9107 2 ปีที่แล้ว +47

    "Lasith Malinga" The Most No.1 Hatrick taken In the world. The Yoker King 💙💪👌 Proud About Him.😍

  • @isurusulakshana1940
    @isurusulakshana1940 2 ปีที่แล้ว +39

    ඇගත් එක්කල හිරිවැටෙන්නෙ මාලි සර්ගෙ බෝලින්ග් 💪😳💖💗💞

    • @shavi238
      @shavi238 2 ปีที่แล้ว

      මාලි ගේ බෝල් කරනකොට කොහොමත් ඇග හිරි වැටිලා ඉවරයි. මතක් කරනකොට ත් බයයි.

  • @movie19777
    @movie19777 2 ปีที่แล้ว +20

    මාලිගෙ බොල ❤️ අම්මො yoker KING

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +30

    බෝල් නම් මාලිංග තමයි ❤️💪🏼💪🏼

    • @SLChamasongs
      @SLChamasongs 2 ปีที่แล้ว

      එකනම් ඇත්ත👍

  • @tharushasandesh1942
    @tharushasandesh1942 2 ปีที่แล้ว +20

    මාලි ඔසීලට දාපු hattric එකත් දැම්මනම් පට්ට

  • @Smile-dg8gz
    @Smile-dg8gz ปีที่แล้ว +2

    🎉 මාලිංග ❤️❤️❤️❤️

  • @sureshwijesiri7676
    @sureshwijesiri7676 ปีที่แล้ว +4

    අපිට අමතකම නොවන hat trick 1 ගන්නේ චමින්ද වාස්.records pita records thiyapu match 1.තරගයේ පළමු පන්දු 3ටම wickets 3ක්.මේකට ඒකත් එකතු උනා නම් තමයි හොද.ලංකාව බිහි කරපු හොදම වේග පන්දු යවන්නව මේ video 1 හදපු කෙනා දන්නෙ වත් නැද්ද?අදටත් එයාගේ records කඩන්න බැරි ඒවා කොච්චර තියෙනවාද .ලෝකය බිහිකරපු හොදම පිතිකරුව open එන්න බය කරපු වාස්.he is the best fast boller in srilanka.

    • @HNCricket_56
      @HNCricket_56  ปีที่แล้ว +1

      sorry sir . Meke eka add karala na . මේකේ දාලා තියෙන්නේ hat trick 5 ක් විතරයි . 😍 අපේ සිංහයන්ගේ hat trick ඔක්කොම එක පෙළට කියලා අපි කරපු video එකක් තියෙනවා . ඒකේ ශෙහාන් මදුශංකගේ සහ මහරූෆ්ගේ hat trick එක නැතුව අනික් සියලුම hat trick තියෙනවා . චමින්ද වාස්ගේ hat trick එක වගේම එයා ලකුණු 19 කට කඩුලු 8 ක් ලබාගත්ත එකත් කවදාවත් අමතක නොවෙන මතක ❤️ . ඔබතුමාගේ අවංක අදහස ගැන ගොඩක් ස්තූතියි ❤️ . චමින්ද වාස්ගේ hat trick එක මේ video එකට ඇතුළත් කරන්න බැරි උනු එකට නැවතත් කණගාටුව ප්‍රකාශ කරනවා 😐

  • @thiwankamalithz4061
    @thiwankamalithz4061 ปีที่แล้ว +3

    ලන්කවෙ මුල්ම හැට්‍ර්ක් එක නුවන් සොයිසා
    2 වෙනි එක රුවන් කල්පගෙ
    3 චමින්ද වාස්
    4 දිල්හාර ලොකුහෙට්ටි

  • @manasirmohamed1836
    @manasirmohamed1836 ปีที่แล้ว

    Really miss 😭🇱🇰 The Legend 🎉🎉 Slinga ❤ Lasith Malinga❤🎉🎉❤

  • @samandissanayake4008
    @samandissanayake4008 2 ปีที่แล้ว +9

    වනියා දෙකක් ගන්නවා පලවෙනි මැච් එකෙත් ගන්නවා

  • @Budumaga-
    @Budumaga- 2 ปีที่แล้ว +10

    Mali yoker king world

  • @shavi238
    @shavi238 2 ปีที่แล้ว +3

    හැක් ට්‍රික් එකේ සුපිරිම ගැම්ම එන්නේ මාලි බෝල් කරනකොට.

  • @ssh126
    @ssh126 2 ปีที่แล้ว +13

    Yoker king..❤️‍🔥

  • @hipiyabro7901
    @hipiyabro7901 2 ปีที่แล้ว +8

    ඔය මුලින් තියෙන්නේ 2016 ටෙස්ට් මැච් එක 🙏🙏🙏🙏

  • @p.h.lalithpushpakumara2430
    @p.h.lalithpushpakumara2430 2 ปีที่แล้ว +8

    Mali🥰😍

  • @kaveeshahewage4150
    @kaveeshahewage4150 2 ปีที่แล้ว +10

    චමින්ද වාස් නැද්ද hat trick

    • @HNCricket_56
      @HNCricket_56  2 ปีที่แล้ว +1

      Ithuru hat tricks tika me video eke th-cam.com/video/Ak6iCFviHic/w-d-xo.html vaasge ekath thiyenawa

    • @indikarajapakshe226
      @indikarajapakshe226 2 ปีที่แล้ว

      Maharoof

    • @HNCricket_56
      @HNCricket_56  2 ปีที่แล้ว +1

      @@indikarajapakshe226 sorry eka danna bari una

  • @lakminaudarasenavirathna5516
    @lakminaudarasenavirathna5516 2 ปีที่แล้ว +4

    තව තියෙනව බන් ගොඩක්

    • @shavi238
      @shavi238 2 ปีที่แล้ว

      මාලි ගේ ඒවම 4 තියෙන්ට ඕනි

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 2 ปีที่แล้ว +2

    Good video

  • @kavindadilshan9375
    @kavindadilshan9375 2 ปีที่แล้ว +5

    Wow

  • @SLChamasongs
    @SLChamasongs 2 ปีที่แล้ว +1

    Super video 👍

  • @aseerahamed3580
    @aseerahamed3580 2 ปีที่แล้ว +3

    wniyanam super

  • @shanrockz2347
    @shanrockz2347 2 ปีที่แล้ว +2

    Super

  • @wasantharaani2935
    @wasantharaani2935 2 ปีที่แล้ว +4

    tishara

  • @mobilesingers3999
    @mobilesingers3999 2 ปีที่แล้ว +6

    What the meaning in name of Disilva

    • @sashinsa_d
      @sashinsa_d 2 ปีที่แล้ว

      That's just a popular surname which came from Portuguese.

  • @janushweerarathna6895
    @janushweerarathna6895 2 ปีที่แล้ว +2

    Grandhommeta dana bole nm pttama

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +2

    කෝ අකිලගේ එක

  • @Thihariyas
    @Thihariyas 2 ปีที่แล้ว +2

    Vaas hatrik ?

  • @aroshava4069
    @aroshava4069 2 ปีที่แล้ว +4

    Mali

  • @sachiniruwanthika656
    @sachiniruwanthika656 2 ปีที่แล้ว +1

    මෙවරලෝකකුසලානයදිනාගන්නාරටවල්තුන1SL2IND3NESමෙමතිරනයටඑකගකටිටයියකෝමන්ටිදාගනයන්න

    • @Topnotch95
      @Topnotch95 2 ปีที่แล้ว

      Pala hutti ynna

  • @ramanayakamudiyanasalagera2789
    @ramanayakamudiyanasalagera2789 2 ปีที่แล้ว

    wanidu is best💓💓

  • @sachiniruwanthika656
    @sachiniruwanthika656 2 ปีที่แล้ว +3

    මෙවරනිසකවම20.20ලෝගනචචනාරවල්තුනකකුසලානයදිනා

  • @theekshananipulanga5675
    @theekshananipulanga5675 ปีที่แล้ว

    U miss Vass baby...

  • @srilanka9159
    @srilanka9159 2 ปีที่แล้ว +6

    First comment

  • @gamingmaster1836
    @gamingmaster1836 2 ปีที่แล้ว +1

    wellagege ekak oni

  • @ashenproductions8411
    @ashenproductions8411 2 ปีที่แล้ว +4

    Ko akila

    • @HNCricket_56
      @HNCricket_56  2 ปีที่แล้ว

      th-cam.com/video/Ak6iCFviHic/w-d-xo.html Ithuru hat tricks tika me video eke

  • @jithmi_jathunarachchi
    @jithmi_jathunarachchi 2 ปีที่แล้ว +1

    Give a video for Farveez Maharoof's Hat trick 😍♥️

  • @Thihariyas
    @Thihariyas 2 ปีที่แล้ว +2

    Maharoof hatrik ?

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰

  • @kevinrocksdealwis2304
    @kevinrocksdealwis2304 2 ปีที่แล้ว +1

    Aiyo hari kanagatui…… lankawe palaweni hatrick eka methana naha nuwan zoysage

    • @HNCricket_56
      @HNCricket_56  2 ปีที่แล้ว +1

      Eke video na . Nuwan Zoysa hat trick eka ganna kalin ground eke light gihin . Eka nisa hat trick eka gannawa video karanna bari wela . Me video eka thiyenawa nuwan zoysage hat trick eka gana th-cam.com/video/KBLiqe4gGqY/w-d-xo.html

    • @kevinrocksdealwis2304
      @kevinrocksdealwis2304 2 ปีที่แล้ว

      @@HNCricket_56 yeah it was with Zimbabwe and it’s very sad

  • @kasunlakshika6703
    @kasunlakshika6703 2 ปีที่แล้ว +1

    Vaas ge naha

    • @HNCricket_56
      @HNCricket_56  2 ปีที่แล้ว

      Sorry sir eka me video eke danna bari una . th-cam.com/video/Ak6iCFviHic/w-d-xo.html me video eke vaasge hat trick eka balanna puluwn 👍

  • @inamulhassan1238
    @inamulhassan1238 2 ปีที่แล้ว +2

    Mahroof ko

    • @HNCricket_56
      @HNCricket_56  2 ปีที่แล้ว +2

      Maharoof india ekka match ekaka hat trick ekak gaththa eka me video ekata danna bari una . Sorry

    • @inamulhassan1238
      @inamulhassan1238 2 ปีที่แล้ว +1

      @@HNCricket_56 sanga aiyya ge super EKTA allanava

  • @gamingnikoff3254
    @gamingnikoff3254 ปีที่แล้ว

    Mn

  • @jagathkumara8888
    @jagathkumara8888 ปีที่แล้ว

    Ai chaminda vass nuwan soisa akila dananjaya me ayage hatric mekata enne nadda

  • @TikKing-f6d
    @TikKing-f6d ปีที่แล้ว

    Akila koo yako

  • @indikarajapakshe226
    @indikarajapakshe226 2 ปีที่แล้ว +2

    Maharoof

  • @samithsathsara207
    @samithsathsara207 2 ปีที่แล้ว +1

    Super

  • @hipiyabro7901
    @hipiyabro7901 2 ปีที่แล้ว +1

    ඔය මුලින් තියෙන්නේ 2016 ටෙස්ට් මැච් එක 🙏🙏🙏🙏