Porsche 718 Caymen 2019 Review (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Contact Auto Hub - 077 37 17 137
    Like us on Facebook: / autohubsl
    Follow us Instagram: / autohubsl
    Music from #InAudio: inaudio.org/
    Background Trap by Infraction [No Copyright Music] [Royalty Free Music] / SAMURAI
    Like, comment, share and subscribe for more...
    Thank you!

ความคิดเห็น • 226

  • @AutoHubSL
    @AutoHubSL  4 ปีที่แล้ว +131

    Price around 25 Million. May vary with the time. Thank you !

    • @darshana573
      @darshana573 4 ปีที่แล้ว +15

      දවසක ගේන්න අදහසක් තියෙනවා ...❤

    • @kasunfernando916
      @kasunfernando916 4 ปีที่แล้ว +19

      කෝටි දෙකාහාමාරක් මම හිතුවේ ඊට වඩා ගොඩාක් ගනන් ඇති කියලා

    • @darshana573
      @darshana573 4 ปีที่แล้ว +4

      @@kasunfernando916 මාත් එහෙමයි හිතුවෙ ...

    • @kasunfernando916
      @kasunfernando916 4 ปีที่แล้ว +10

      @@darshana573 ගම්මු බං ගම්මු මොනවාද එච්චර ගේමක් නැහැ මගේත් හීනයක තියනවා මාස 6 ක් හරි පැදලා විකුනලා දාන්ඩ පුළුවන්නේ

    • @darshana573
      @darshana573 4 ปีที่แล้ว +5

      @@kasunfernando916 ඔව් ඔව් ...කොහොමහරි ගේමූ...

  • @Adeesha70
    @Adeesha70 4 ปีที่แล้ว +14

    අම්මෝ කොහොමද අද වීඩියෝ එක😯ජයවේවා Auto hub 👍👍👍

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +1

      ස්තූතියි ❤❤❤

  • @aselmanjith1109
    @aselmanjith1109 4 ปีที่แล้ว +78

    දැන් නම් elkiri ලට පදිරි නොවෙන්නම review කරනවා වගේ.... ඔහොමම යමු....👍👍👍

  • @monsterfishworld8481
    @monsterfishworld8481 3 ปีที่แล้ว +1

    Mama baluwe elakiri Dan balanee auto hub supiriyatma video karanwaa e wagemaa vehicles gana hoda knowledge ekakuth supiriytma denwaaaaa jayaa wewaaaa auto hub

  • @alaricace8118
    @alaricace8118 4 ปีที่แล้ว +2

    Me para video quality eka supiri audio quality ekath ekath hodai background music eka ekin eka maru karanna ekama thiyanna epa, Background music eka katha karanne nethi welawta thenin thena sadde adu wedi wena widiyta dannna, Mta hithuna dewal kiwwe :) Supiri review eka!

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +1

      නියම අදහස් ටිකක්. ස්තූතියි ❤❤

  • @chandoopahewage2389
    @chandoopahewage2389 4 ปีที่แล้ว +3

    1st comment mage
    Supiri ayye thawa video tikak oniiii 👊👊👊👊

  • @diretdisco
    @diretdisco 4 ปีที่แล้ว +7

    පුලුවන් නම් අවුඩ් A3 Hatchback TFSI එක ගැන රිවිව් එකක් දාන්න.එලකිරි එකට හැමදාම කිව්වට නෑ.ඒකත් දැන් පාරෙ ගොඩාක් දකින්න තියෙනවා .

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +2

      ඉදිරියේදී ලබාදෙන්නම්

    • @diretdisco
      @diretdisco 4 ปีที่แล้ว

      Auto Hub ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilankaperera949
    @dilankaperera949 4 ปีที่แล้ว +8

    Bro lightings madi vage, car eka interior eka focus karanna

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      එල ❤❤

  • @sahannilusha4397
    @sahannilusha4397 2 ปีที่แล้ว +2

    Oyage okoma videos blala thiyenne aiye ane gtr ekaka video ekek oneeee

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      Thank you 😇❤❤❤ GTR ekk karamu issrhata. Tikak kal denna #admin

  • @wirajwimukthi6296
    @wirajwimukthi6296 4 ปีที่แล้ว +5

    මචං, මෙ රිවිව් එක පට්ට. ඒත් මචන් මෙහෙම රිවිව් බලල, තෝරල බේරල අදහස් අරන් වාහනයක් ගන්නෙ පොඩි මිනිස්සු. අමාරුවෙන් රෝලක් ගහන් ගේමක් ගහන කොල්ලො. ඒක නිසා ටිකක් වැඩිපුර රිවිව් දෙනවද පොඩි මිනිස්සුන්ට ගන්න පුලුවන් වාහන ගැන. මොකද බෙන්ස් එකක්, බීඑම්ඩබ්ලිව් එකක්, අවුඩියක්, පෝශේ එකක් ගන්න ඕනි එකා රිවිව් බලබල ඉන්නෙ නෑ.. ගියා ගත්ත..

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      කතාව නම් ඇත්ත. පොඩි ටිකකුත් ඉක්මනින්ම දෙන්නම් 😊😊

    • @wirajwimukthi6296
      @wirajwimukthi6296 4 ปีที่แล้ว

      @@AutoHubSL තෑන්ක්ස් බ්‍රෝ

  • @dilandias7134
    @dilandias7134 4 ปีที่แล้ว

    Niyamai bro thank u super car ekak genawata puluwn nm ferrari ekak review karanna

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 4 ปีที่แล้ว +8

    Lankawe vega car eke preview ekak karanna ...

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ලෝන්ච් කරපු ගමන් දෙන්නම් 😊😊

  • @sasithaweerakoon8367
    @sasithaweerakoon8367 4 ปีที่แล้ว +3

    BMW I8 ROADSTAR එකත් REVIEWS කරන්නකෝ

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදෙන්නම් 😊

  • @menurawickramatunga3709
    @menurawickramatunga3709 4 ปีที่แล้ว +3

    Porsche!!😍😍මේක දැක්කාම මගේ දෑස පලාගෙන කදුලුත් ආවා!!!ඔය වගේම Mclaren 570 GT එකෙත් Review එකක් කරන්නෝ!!

  • @nirmanagraphics9756
    @nirmanagraphics9756 4 ปีที่แล้ว +37

    සල්ලි නැතත් බලා සැනසෙන සිහිනය

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +10

      Try කලොත් බැරිනෑ ❤

    • @nirmanagraphics9756
      @nirmanagraphics9756 4 ปีที่แล้ว +3

      @@AutoHubSL ඒකට තමා මේ කට්ට කන්නේ

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 4 ปีที่แล้ว +4

    නිව්ටන් මීටර් ටෝක් එක,හෝස් පවර් එක,ගැන දන්න කෙනෙක් කියලා දෙනවද..

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +2

      වීඩියෝ එකක් දෙන්නම් 🤔

    • @tharindurathnayake8090
      @tharindurathnayake8090 4 ปีที่แล้ว

      Eknm watinawa

  • @p_m_wicky7689
    @p_m_wicky7689 2 ปีที่แล้ว +3

    Wow superb vehicle 😀👍

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Thanks for the visit

  • @kavindachamod7251
    @kavindachamod7251 4 ปีที่แล้ว +6

    අද නම් පට්ට❤️❤️

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +2

      ❤❤❤❤

  • @Status-jt2kg
    @Status-jt2kg 4 ปีที่แล้ว +1

    Aiye Aluth video tikak ikmanata dannako. Cars video nathuva kammali

  • @topgamers9685
    @topgamers9685 4 ปีที่แล้ว

    Toyota harrier 2018 turbo/ prrimium and l200 sportero 2018/2019 double cab ekke review ekak karanne soon.

  • @SenirasathniduALOfficial
    @SenirasathniduALOfficial 2 ปีที่แล้ว

    අයියා අපි කොහොම හරි ටොයොටා මිරායි එකක් ගැන වීඩියෝ එකක් කරමුකො

  • @premikahallala6792
    @premikahallala6792 4 ปีที่แล้ว +2

    718 boxster s ekak keeyak weida?

  • @danushkamalinga8487
    @danushkamalinga8487 4 ปีที่แล้ว +3

    Z4 and TT RS ekakuth krnna same idols☺️

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදෙන්නම්

  • @ruwanibandara1310
    @ruwanibandara1310 4 ปีที่แล้ว +2

    Do Porsche panamera review plz

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      දෙන්නම් 😊😊

  • @chamilaharshini2980
    @chamilaharshini2980 4 ปีที่แล้ว +2

    911 turbo s eke review ekak onee

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදෙන්නම්

  • @kivindudilshan684
    @kivindudilshan684 3 ปีที่แล้ว +1

    car eke sound ekath dammanan vatinava😍

  • @rajithawijendra3264
    @rajithawijendra3264 4 ปีที่แล้ว +2

    Maka nam patta mavaga videos tavakaranna

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම

  • @jayanthasanjeewaperera1645
    @jayanthasanjeewaperera1645 2 ปีที่แล้ว

    Mama asa car ekak jaya wewa auto hub

  • @udari.
    @udari. 4 ปีที่แล้ว

    Aiye Lexus lc 500 gana review ekak oni 🙂

  • @irfandeen3213
    @irfandeen3213 4 ปีที่แล้ว +5

    මෙන්න රිවීව් 🔥❤

  • @chanukadilshan4397
    @chanukadilshan4397 4 ปีที่แล้ว

    Brother land cruiser prado eka gana review ekak karanna puluwanda,loku udauwak❤️🙏

  • @user-rs5qx4kz5i
    @user-rs5qx4kz5i ปีที่แล้ว +1

    Skyline R-34 ඕනෙ

  • @steelgymfitness2217
    @steelgymfitness2217 ปีที่แล้ว

    Hii broo
    Can i drive a ferrari or a lambo or a porsche in srilanka legaly???
    Plzz reply me bro

  • @indikamanorathna81
    @indikamanorathna81 4 ปีที่แล้ว +1

    Mazda Rx8 car aka genath video akak karannako

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදෙන්නම් ❤❤

  • @asankaprasath602
    @asankaprasath602 4 ปีที่แล้ว

    ai ban roadster reddak kiyawanne hama welema.athule roadsrter feel ekak tynwalu.mkdda a feel eka....oka mid engine gt sports car ekak

  • @manoharanvivek8451
    @manoharanvivek8451 4 ปีที่แล้ว

    Hasitha aiya vega ekata review ekak krnna langadima 😎😎😚

  • @chamithhettyarachchi8020
    @chamithhettyarachchi8020 3 ปีที่แล้ว +1

    Mclaran ගැන කතා කරනව කෝ

  • @sanidujayasekara3142
    @sanidujayasekara3142 4 ปีที่แล้ว +2

    Road bumps වලින් ගන්නකොට යට වදින්නේ නැද්ද

    • @PahanBandara19
      @PahanBandara19 3 ปีที่แล้ว +1

      air suspension walin ride height eka (ground clearance) wedi karanna puluwan bocca

    • @sanidujayasekara3142
      @sanidujayasekara3142 3 ปีที่แล้ว +1

      @@PahanBandara19 Ah ok ok bro
      Thanks 🙏

  • @didulatharuka6998
    @didulatharuka6998 4 ปีที่แล้ว

    Toyota starlet glanza ekei carrot ekei reviews dannako

  • @imeth5861
    @imeth5861 4 ปีที่แล้ว +2

    do porsche panamera review

  • @carsaroundsrilanka8320
    @carsaroundsrilanka8320 4 ปีที่แล้ว

    ඔන්න sub kara bro 🙂

  • @stuckd9499
    @stuckd9499 2 ปีที่แล้ว +2

    nfs mw gahala hoyanna apu un me konata

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      😎🔥🔥

  • @pathumweerasinghe2419
    @pathumweerasinghe2419 4 ปีที่แล้ว

    Honda insight ex 2019 ගැන දාන්න

  • @senurawageesha9126
    @senurawageesha9126 3 ปีที่แล้ว

    Chaverlote Camaro ekk carannako reweiw ekk

  • @user-gq1xt6tb6h
    @user-gq1xt6tb6h 10 หลายเดือนก่อน

    hasitha ayya BMW M5 eka geennakooo please

  • @Prof.U
    @Prof.U 4 ปีที่แล้ว +1

    Aiya ktm duke 390 eke review ekak oni Bikers Hub channel eken

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ඉක්මනින්ම දෙන්නම් 😊😊

    • @Prof.U
      @Prof.U 4 ปีที่แล้ว

      Auto Hub thanx aiya

  • @Gtx-1650_
    @Gtx-1650_ 4 ปีที่แล้ว

    Toyota harryer eka gana ekak karanna

  • @praveendominic3129
    @praveendominic3129 3 ปีที่แล้ว +1

    Lambhorghini gallardo ekak karamuko

  • @kolithakumara8761
    @kolithakumara8761 3 ปีที่แล้ว

    Land cruiser v8 eka gena video ekak dwnnako

  • @madushanpasindu3575
    @madushanpasindu3575 4 ปีที่แล้ว +1

    Nissan gtr ekaka review ekak oni

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +1

      ඉදිරියේදී ලබාදෙන්නම් ❤❤

  • @asankaprasath602
    @asankaprasath602 4 ปีที่แล้ว

    roadster kiyala patan gatta ekama waradi.boxster neweine.

  • @santhushkodagoda292
    @santhushkodagoda292 2 ปีที่แล้ว

    dawasak ei apith ape hina walata yaviiii🏎🏎

  • @premarathnefonseka8728
    @premarathnefonseka8728 3 ปีที่แล้ว

    Mekata kiyanne duppathunge porshe eka kyla ee rate ekai 25 million walta ganda pulwn wenne meka

  • @sanjutharuka1739
    @sanjutharuka1739 4 ปีที่แล้ว

    GTR ekak review karanna😍

  • @porasl991
    @porasl991 4 ปีที่แล้ว +1

    nissan juke eka gana kiyanna puluwanda 3600000 wage ganna puluwan used ekaka. eka hondaida

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ඊට වඩා විසදුම් ගොඩක් තියෙනව හොයලා බලන්න 😊

  • @chamithsaranga
    @chamithsaranga 4 ปีที่แล้ว

    BMW i8 roadster vs Porsche 718 Caymen..ගොඩක් දුරට මිල ගනං සමානයි...මොකක්ද හොදම????

  • @sachithperera8992
    @sachithperera8992 4 ปีที่แล้ว +5

    Price kohomada ❤️❤️👍

    • @thisarakasun9554
      @thisarakasun9554 4 ปีที่แล้ว +1

      Million 25 (laks 250, කෝටි 2.50)

  • @pramodyaattanayake9684
    @pramodyaattanayake9684 4 ปีที่แล้ว +1

    SUBARU WRX STI REVIEW EKAK KARANNA BRO

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදෙන්නම් 😊😊

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 4 ปีที่แล้ว

    background music aka adu karanda

  • @apptehe8691
    @apptehe8691 3 ปีที่แล้ว

    Rol Roise ona

  • @darbhaliyanage529
    @darbhaliyanage529 3 ปีที่แล้ว

    Porsche 911 review ekkak please

  • @kgssupercars7398
    @kgssupercars7398 4 ปีที่แล้ว +4

    I AM WAITING FOR LAMBORGHINI AVENTADOR REVIEW

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ඉදිරියේදී උත්සහ කරන්නම් 😊😊

  • @shalitharathnayake9209
    @shalitharathnayake9209 4 ปีที่แล้ว

    Ai tama parakku
    Astin Martin review ekak

  • @imshane2217
    @imshane2217 3 ปีที่แล้ว

    meka register karannath ekka kiyak yaida?

  • @chagitv234
    @chagitv234 4 ปีที่แล้ว +1

    Depender 2020 එක ගැන review එකක් ❣️💪

  • @blackshadow4000
    @blackshadow4000 4 ปีที่แล้ว +1

    Camoron review ekk

  • @oshanlakshitha4794
    @oshanlakshitha4794 4 ปีที่แล้ว +3

    Pissu hadana car ekak.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @chamithhettyarachchi8020
    @chamithhettyarachchi8020 3 ปีที่แล้ว +1

    Camaroz ගැන video එකක් ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඔනේඒඒඒඒඒඒඒඒඒඒඑ

  • @shashikasharada6651
    @shashikasharada6651 4 ปีที่แล้ว +1

    Price kohomada bn

  • @harindurajapaksha797
    @harindurajapaksha797 4 ปีที่แล้ว

    Audi a8 ekak karanna

  • @jokerwayne7153
    @jokerwayne7153 4 ปีที่แล้ว

    Jaguar ekak gana dannako

  • @tomcats125
    @tomcats125 3 ปีที่แล้ว

    i think it sound like porschaa not porscheee

  • @sachirusithum6585
    @sachirusithum6585 3 ปีที่แล้ว +1

    price kiyada hasitha

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      pls check pinned comment ❤❤

  • @samarasriranga6821
    @samarasriranga6821 4 ปีที่แล้ว +4

    Price dahan mch❤

  • @diretdisco
    @diretdisco 4 ปีที่แล้ว +2

    මේකෙ තියෙන්නෙ බොක්සර් එන්ජින් එකක් නේද?

  • @gamesbro7470
    @gamesbro7470 4 ปีที่แล้ว +4

    අම්මට සිරි පට්ට 🤣🤪

  • @mcruwa
    @mcruwa 4 ปีที่แล้ว +1

    ford rapter f150 ekak gennako lanake thiyenawa neda

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ඔව් තියෙනව ඉදිරියේදී ලබාදෙන්නම් 😊

    • @mcruwa
      @mcruwa 4 ปีที่แล้ว

      හරි..🙈 හම්මො ඇති යාන්නතම්

  • @HasithaNaveendra
    @HasithaNaveendra 4 ปีที่แล้ว +1

    Black colour eka lassanai

  • @bavinduakalanka
    @bavinduakalanka 4 ปีที่แล้ว +6

    මිනිස්සුන්ව සිහින ලෝකවල තියන්න එපා

  • @erashasoyza6022
    @erashasoyza6022 4 ปีที่แล้ว +2

    Price??????

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +6

    අඩේ රොම්බ වන්ඩි ඩා😜

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      🤣🤣❤❤

  • @sl_statusvlog7514
    @sl_statusvlog7514 4 ปีที่แล้ว

    How much this car

  • @ravindusandeep3110
    @ravindusandeep3110 2 ปีที่แล้ว

    Porsche 718 Caymen balck pissuwak aetram supriii

  • @chamikadilshan7098
    @chamikadilshan7098 4 ปีที่แล้ว

    Ganan adu sport car ekak karapan ko

  • @sanjanakaushan1288
    @sanjanakaushan1288 3 ปีที่แล้ว +1

    Apitanam ithin mewa elawanna puluwan game wala thamai

  • @poorna.w_
    @poorna.w_ 4 ปีที่แล้ว

    Paddle shifters gana poddak kiyannako😅

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      th-cam.com/video/wejr7rnwDZA/w-d-xo.html

  • @imeshmadusanka4922
    @imeshmadusanka4922 4 ปีที่แล้ว

    kawda hari ge isrha nathraknmi car eka

  • @Nasaraniya131
    @Nasaraniya131 4 ปีที่แล้ว +1

    Supiri ♥️👌👌🤩

  • @extremedrives8083
    @extremedrives8083 4 ปีที่แล้ว

    Prado ekak hari Hilux ekak hari oone

  • @isurulochana1011
    @isurulochana1011 4 ปีที่แล้ว +1

    Mat watson wage athal ekak dunna nam thawath pahara

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      හොද අදහසක් නෙහ් 🤣🤣❤❤

  • @buwanekas5171
    @buwanekas5171 4 ปีที่แล้ว +3

    1st comment

  • @pathummadushanka1752
    @pathummadushanka1752 4 ปีที่แล้ว +2

    Ela hodat pahadili kara.

  • @brotherswar1019
    @brotherswar1019 4 ปีที่แล้ว +1

    Ape 40000n kawada gannada ban😒

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      උත්සහ කලොත් බැරි නෑ

  • @yuminmenthaka1956
    @yuminmenthaka1956 4 ปีที่แล้ว

    බලා වැලපෙමි නෙලා ගනු බැරි Porsche සිහිනේ.......

  • @slfunnyworld9258
    @slfunnyworld9258 3 ปีที่แล้ว

    Mage aasama brand eka

  • @nirozdiary2408
    @nirozdiary2408 4 ปีที่แล้ว

    Dodge ekaka review ekak karanna puluwan weida?

  • @kavindushehan3890
    @kavindushehan3890 4 ปีที่แล้ว +1

    Eka super

  • @thisarapeiris4103
    @thisarapeiris4103 4 ปีที่แล้ว +2

    Aws ☀😝😘

  • @madushanpasindu3575
    @madushanpasindu3575 4 ปีที่แล้ว +1

    patta

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤

  • @amidudilshan5925
    @amidudilshan5925 4 ปีที่แล้ว +2

    Chanux ge mallida oya.