මොකද්ද මේ Clean Sri Lanka ජනපති පැහැදිලි කරයි | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 707

  • @indikakulasekara2677
    @indikakulasekara2677 11 วันที่ผ่านมา +222

    විපක්ෂයේ බබාලට තේරෙන්නේ නැති, අනෙක් හැමෝටම තේරෙන clean 🇱🇰

    • @TenChairman
      @TenChairman 8 วันที่ผ่านมา

      බෙරා වැව කොළ පැහැයෙන් දිදුලයි! ශ්‍රී ලංකාව 1956 සිට ආරම්භක පන්දු යවන්නන් සමඟ කිසිදා වෙනස් නොවනු ඇත

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 11 วันที่ผ่านมา +578

    කවුරු මොනවා කිව්වත් ඔබලා පටන් ගත්ත වැඩේ කරගෙන යන්න ඔය කියන මේ මිනිස්සු හැර හැමෝම කැමතියි❤

    • @tiktomisterious729
      @tiktomisterious729 11 วันที่ผ่านมา +6

      Meka ranasinghe premadasa karanna hitiye

    • @indikabandara6814
      @indikabandara6814 11 วันที่ผ่านมา

      ​@@tiktomisterious729එහෙනම් එයාට කියලා කරගන්න...

    • @soisvejai8771
      @soisvejai8771 11 วันที่ผ่านมา

      @@tiktomisterious729🤣

    • @arunaindika5690
      @arunaindika5690 10 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්

    • @shamalkadilshan4310
      @shamalkadilshan4310 10 วันที่ผ่านมา

      @@tiktomisterious729හා 😂

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 11 วันที่ผ่านมา +359

    රෑ 10 ඉදන් පාන්දර 2 වෙනකම් ප්‍රභල මාද්‍යවේදීන් 8 දෙනෙක් ගේ ප්‍රෂ්ණ වලට සාධාරන අවංක උත්තර දුන් ඔබට දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

    • @ashokaashoka8197
      @ashokaashoka8197 11 วันที่ผ่านมา +5

      අනිවාර්යෙන්ම.. 🌹🌹🌹🌹🧡🧡🧡🧡🧡

    • @welcometogrovestreet
      @welcometogrovestreet 11 วันที่ผ่านมา +1

      Down south ❤

    • @SheelaIndrasena
      @SheelaIndrasena 10 วันที่ผ่านมา

      Mamath dhakune ape හදවත ​@@welcometogrovestreet

    • @shyamafernando1690
      @shyamafernando1690 10 วันที่ผ่านมา +2

      @@welcometogrovestreetsuch a memory

    • @delushgfsg8957
      @delushgfsg8957 10 วันที่ผ่านมา

      සේරම හොදයි කොල්ලො අර දකුණෙ කුනු කෑල්ල තමා අප්සට්. දැන්වත් ඔය උතුර දකුණ බෙදිල්ල නවත්ත පල්ල. ඔය කියන දකුණෙ උන්ම තමා මේ රට විනාස කලෙත්. සරලවම කිව්වොත් ඔය තොගෙ පකේ දකුණ අඹරල ගහගනින් තොගෙ පුකේ.

  • @Akila350
    @Akila350 11 วันที่ผ่านมา +330

    😢😢😢😢ඇඩෙනවා,හරි නායකයෙක්,පිනට පහල වුනු නායකත්වයක්❤❤❤❤

  • @manojsuranga2317
    @manojsuranga2317 11 วันที่ผ่านมา +295

    "මහජනයාගේ ධනය ශතයක් හොරකම් කරන දේශපාලනයක් අපි කරන්නේ නෑ" AKD ❤♥️ ❤

    • @Danidugaming2014
      @Danidugaming2014 11 วันที่ผ่านมา +3

    • @calistafernando1713
      @calistafernando1713 11 วันที่ผ่านมา +17

      වසර ගණනාවක් තිස්සේ ම රටේ පාලකයෝ ජනතා මුදල් හොරා කෑ ම අවභාවිත කිරීම ගැන අසාධාරණ යට අයුක්තියට එරෙහිව හඩ නැගූ එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදර යා අද ඔහු අපේ ජනපති රටට ජනතාවට ආදරය කරන මිනිසා උතුම් මිනිසා ට හෘර්දයාන්ගෙන්ම ගරු කරමු විනාශ කළ රට යලි ගොඩනැගීම ට නායකත්වය දෙන මාලි මා ආන්ඩුව ට අපේ සහය 💪💪💪💪💪💪💪💪💪

    • @Sena_123-__
      @Sena_123-__ 8 วันที่ผ่านมา

      Puluwan tharamak boru kiyla chande aragattu ekek ne mu

    • @TenChairman
      @TenChairman 8 วันที่ผ่านมา

      1956 සිට නව්‍යකරණයක් නොමැත. ශ්‍රීලෑන් එහි තනියම චීන ජාතිකයින්ට විකුණා ඇත.

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 11 วันที่ผ่านมา +166

    පොඩ්ඩක් පාට කන්නාඩි පැත්‍තකට දාල මේ මනුස්සය කියන එක හිතල බලන්න.
    මේ මනුස්සය කියන එක විය යුතු නැද්ද?
    මීඩියා කරුවන් මාද්‍යකරුවන් තමයි මුලින්ම clean Sri Lanka එකට එරෙහිව හිටියෙ. සිරසට ස්තූතියි ඔහුට ගුවන් කාලය ලබාදුන්න එකට.
    ❤❤❤❤

    • @anushikaeshwara9611
      @anushikaeshwara9611 10 วันที่ผ่านมา +8

      ඒක ඇත්ත සිරසට හිසනමා ආචාර කරනවා

    • @jeevaranilivera
      @jeevaranilivera 10 วันที่ผ่านมา

      Respect dear president

  • @dinajustinadinajustina951
    @dinajustinadinajustina951 11 วันที่ผ่านมา +154

    සුපිරි දැක්මක් තියෙන අපේ හදවතේ ජනාධිපති සහෝදරයා ඔබට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි ජේසු පිහිටයි ශ්‍රී ලංකා මාතාව ලෝකයේ ලස්සනම රටක් කරන්න ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා❤️🙏AKD 💖💖💖

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 11 วันที่ผ่านมา +97

    බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට දීර්ඝායුම ලැබේවා. ❤❤

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 11 วันที่ผ่านมา +236

    හොදින් බැරිනම් හරි දේ නරකින් හරි කරන්න ඕන

    • @raidbosstm7764
      @raidbosstm7764 11 วันที่ผ่านมา

      බයියො බැහැල😂😂😂

    • @mr.bandara4966
      @mr.bandara4966 11 วันที่ผ่านมา

      Ammage htta😂

    • @raidbosstm7764
      @raidbosstm7764 11 วันที่ผ่านมา

      @@mr.bandara4966 තාර බයියෙක් අම්මා phase එකෙන් develop වෙල නෑ🤣😂🤣

    • @SenethGuruge-lg3or
      @SenethGuruge-lg3or 11 วันที่ผ่านมา

      ​@@raidbosstm7764 baiya active 🙏

    • @SenethGuruge-lg3or
      @SenethGuruge-lg3or 11 วันที่ผ่านมา +9

      ​@@mr.bandara4966dan chandayak tibbth Malimawa dinamawa😂🙏

  • @amithanavaratne7060
    @amithanavaratne7060 11 วันที่ผ่านมา +71

    ණය ගැතියි සහෝදරයා ඔබට අපිත් ඉවසනවා ඔබ නිසා.අපේ ජීවිතකාලය තුල රට හරි මගට ගැනීමට ඔබ දරන උත්සහයට ස්තුතියි ❤❤❤❤

  • @upulhevanayake7418
    @upulhevanayake7418 11 วันที่ผ่านมา +143

    ඔක්කොම කියන්නේ මතකයෙන්.. මං ජීවිතේ දැක්ක හොඳම දක්ෂය කථිකයා ඔබතුමා

    • @kanti7069
      @kanti7069 11 วันที่ผ่านมา +6

      Sahatheka attha ❤

    • @marypilomina6146
      @marypilomina6146 10 วันที่ผ่านมา +2

      Ow pusthakalayakma thamai ❤ suba pathanawa ethumata♥️♥️♥️♥️♥️

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 11 วันที่ผ่านมา +88

    මේ රටට ආදරේ කරන සියලු දෙනාම කැමතියි .අනුර කුමාර සහෝදරයා අපි සියලු දෙනාම ඔබ සමඟ බුද්ධිමත් ජනතාව අවදි වන්න ජය වේවා ❤

  • @naveenkathriarachchi307
    @naveenkathriarachchi307 11 วันที่ผ่านมา +70

    හරියටම හරි sir ඕක තමයි අපිට ඕනේ

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 11 วันที่ผ่านมา +111

    ඔබතුමා.කියනදෙ.ඇත්තයි...ඔය.කියන.ආකාරයටසියල්ල.කලොත්.අපේ.රටගොඩ.ඔබතුමාවට.විශ්වයෙ.ආශිර්වාදය.රැකවරවය.ලැබෙිවා

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 11 วันที่ผ่านมา +85

    මෙවැනි දැක්මක් සහිත නායකයෙකු මින් පෙර බිහිවී නැත

  • @Bandara.14
    @Bandara.14 11 วันที่ผ่านมา +48

    ජනපති අනුර සහෝදරයා♥️♥️♥️♥️♥️ ජයවේවා 🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 11 วันที่ผ่านมา +42

    ආශිර්වාද කරනවා ඔබතුමා ගේ අදහස් එසේම ඒවා ක්‍රියාත්මක කිරීමට

    • @TenChairman
      @TenChairman 8 วันที่ผ่านมา

      ඔහුගේ අදහස් වලින් අදහස් වන්නේ චීනුන්ට ශ්‍රී ලංකාව හිමිවනු ඇති බවයි.

  • @kasunsamuditha5106
    @kasunsamuditha5106 11 วันที่ผ่านมา +73

    රඟපු ජනාධිපතිලා අතර වැඩකරන ජනාධිපතිවරයා ❤❤❤❤AKD

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 9 วันที่ผ่านมา

      සමහරක්ට ඉවසන්න බෑ වැඩ කරනකල්

  • @iusheha9590
    @iusheha9590 11 วันที่ผ่านมา +33

    කොහොමද දැක්ම අපේ ජනපතිගේ අපට හොද රටක් නිර්මාණය කරන අපමන වෙහෙසක් දරන ඔබතුමාට ධෛර්ය ශක්තිය තව තව වැඩේවා

  • @ishanivm
    @ishanivm 11 วันที่ผ่านมา +37

    රටට ජය 👍✌

  • @MalkanthiNonis-t6b
    @MalkanthiNonis-t6b 11 วันที่ผ่านมา +30

    මේ හැම දෙයක්ම මගෙ හිතේ පුද්ගලිකව හිතපු දේවල් .....අපේ රටේ වගකිව යුත්තන්ගේ අවදානය ඇයි මේ වෙනුවෙන් යොමු නොවන්නේ කියලා හිතපු වාර අනන්තයි.......මේ දැන් ඒ වෙනුවෙන් දෙවි කෙනෙක් පහල වෙලා තිබෙන වෙලාව ....මේ හැම දෙයක්ම අපේ රටට අවශ්‍ය දේවල් ....ජනාධිපති තුමනි ඔබ තුමන් මේ විදිහට හිතපු එක ගැනත් පුද්ගලිකව මට විශාල සතුටක් ....මේ වෙනස කරන්න දේවාශිර්වාදය ලැබේවා නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 11 วันที่ผ่านมา +37

    ජයවේවා.....

  • @mado4672
    @mado4672 11 วันที่ผ่านมา +52

    ඔබතුමා එක්ක අපි ඉන්නවා බුදුසරනයි

  • @dilanitec9527
    @dilanitec9527 11 วันที่ผ่านมา +38

    නියමයි...ජනාධිපති තුමනී

  • @asokajayawardene5360
    @asokajayawardene5360 11 วันที่ผ่านมา +26

    ඔබතුමාට මෙය රට දියුණු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @piumanjaleeb.k.1663
    @piumanjaleeb.k.1663 10 วันที่ผ่านมา +27

    කොනක ඉදන් clean කරන්න..... We are with you........ Good luck...

  • @Pethum-kotapitiya-skp
    @Pethum-kotapitiya-skp 11 วันที่ผ่านมา +103

    ඇත්තටම මේ මනුෂ්‍යට උදවු කරන්න කවුරුත් නැ...ඇත්තටම වැරදි පොඩි මිනිස්සු...ලොකු මිනිස්සු හොරා කෑවේට වඩා පොඩි මිනිස්සුන්ට තමයි රට හදන්න පුලුවන්

    • @shashi3331
      @shashi3331 11 วันที่ผ่านมา

      ඩයස්පෝරාව, සිරස ඉන්නෙ උදව්වට

    • @DulipMahendra-gu9xx
      @DulipMahendra-gu9xx 11 วันที่ผ่านมา

      ​@@shashi3331උබල පුලුවන් තරම් කකුලෙන් ඇදපල්ල.එතකොට හරි

    • @sigithis.p2754
      @sigithis.p2754 11 วันที่ผ่านมา

      Papayn pakayooo yanna tho danna dayas ammageb hapan ​@@shashi3331

    • @poorni880
      @poorni880 11 วันที่ผ่านมา

      ​මේ වගේ කාලකණ්නි කමෙන්ට් නම් කිසිම හොඳක් පෙන්න බැරි පට්ටම දේශද්‍රෝහී කියන දෙයක්වත් නොතේරෙන්න තරම්ම අන්ධයෙක්​@@shashi3331

    • @manjurohana
      @manjurohana 11 วันที่ผ่านมา

      ​@@shashi3331ඔබේ පිලිතුර ඔබනන් ලිවුවෙ ඔබ ලාංකික හා රටෙි දිවුණුව හා රට ලස්සන් වීමට අකමැති නොවන කෙනෙක් නොවන කෙනෙක් වෙතැයි විස්වාස කරමි

  • @desenguwawaduge
    @desenguwawaduge 11 วันที่ผ่านมา +29

    අපේ ජනාධිපති තුමාගෙ සංකල්පය ඉතාම අගෙයි. අපේ රටේ හැම කෙනාම හැම තැනක්ම පිරිසිදු විය යුතුයි . ♥️♥️♥️♥️♥️

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s 11 วันที่ผ่านมา +25

    Akd ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉jaya පරිස්සමෙන්

  • @AmilaA-yq9dl
    @AmilaA-yq9dl 11 วันที่ผ่านมา +71

    ජනාධිපතිතුමනි, හැකි ඉක්මනින් e-ticket system, අපි bus එකේ යනකොට card එක ඇල්ලුවම ශතේටම ගාන කැපෙන system එක ගෙන්න. නැත්තන් මේ ගාලු පාරේ දුවන private දුර ගමන් bus හැත්ත රු 20ට අඩු ඉතුරු දෙන්නේ නෑ. Bus වල යන්නෙ මහා සල්ලිකරයෝ නම් කමක් නෑ. මේ යන සාමාන්‍ය මගී ජනතාවට සාධාරණ ඉටුකරලා දෙන්න.🙏

    • @parakaeuwadisanayakalagean1809
      @parakaeuwadisanayakalagean1809 10 วันที่ผ่านมา +4

      අනිවාර්යෙන් සිංගප්පූරුවේ වගේ.

  • @westenmatch1928
    @westenmatch1928 11 วันที่ผ่านมา +53

    සුපිරි ජනාධිපතිතුමා ජයවේවා❤❤❤❤

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta 11 วันที่ผ่านมา +30

    අනිවාර්යෙන් ක්ලීන් ශ්‍රී ලංකා ඉදිරියට ගෙන යන්න ජනාධිපති තුමනි . ඒ වගේම වචනයේ පරිසමාප්තියෙන්ම ලංකාවේ හොදම චැනල් එක සිරස ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @komarik4660
    @komarik4660 11 วันที่ผ่านมา +18

    ජනාධිපතිතුමා හොඳ දෙයක් තමයි කරන්නේමාලිමාවට ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @lalithjayalath5041
    @lalithjayalath5041 11 วันที่ผ่านมา +52

    Anura sir oya nam computer ekatath eha giya manussayek.. teruwan saranai..❤

  • @ChandanaLalith-f9r
    @ChandanaLalith-f9r 11 วันที่ผ่านมา +34

    මේවා විය යුතු දේවල් නොවේද ඇයි කුහකයන්ට මෙව්වා තේරෙන්නේ නැත්තේ

  • @rachelperaud1945
    @rachelperaud1945 11 วันที่ผ่านมา +51

    මේ විදියට ජනතාව ගැන හිතපු එක දේසපාලකයෙක් කියපල්ලා. මේ ජාතියේම පන.

    • @smhs3313
      @smhs3313 11 วันที่ผ่านมา

      අනේද කියන්නෙ. මේ මනුස්සය කියන දේවල් තේරැනත් තේරෙන්නැ වගේ බොරැවට බුරන බල්ලො කැමති නැ අනුර රට හදනවට. එහෙම උනොත් උන්ට හොරාකන්න බැරි වෙන එකම තමයි තියන ප්‍රස්නය . පර බල්ලන්ට එකතුවෙලා නෙවෙයි පුකවල් පූට්ටු කරගන ආවත් අපිනන් ආය දෙයි චන්දෙ .හොරැන්ට.

  • @shekc7737
    @shekc7737 10 วันที่ผ่านมา +26

    කූඹි නායකයා පිටුපස යන කූඹි රැලක් වෙමු අපි❤ හදමු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් 🥰

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 11 วันที่ผ่านมา +22

    ජය ජය ජය වේවා ජනාධිපති උතුමානනි ...❤❤❤❤❤❤

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 11 วันที่ผ่านมา +68

    දේශපාලනිකව ජවිපෙට සහය නොදුන්නත් ක්ලීන් ශ්‍රීලංකා එකට සහය දෙනවා.. මම මා විසින්ම වැරදි කරන්නේ නෑ.. ඒක මගේ , මගේ දරුවන්ගේ ප්‍රථිපත්තිය කරගෙන තියෙන්නේ..

    • @krishperera5050
      @krishperera5050 11 วันที่ผ่านมา +3

      ඇයි දේශපාලනීකව ස හය දෙන්නේ නැත්තේ? මොකක්ද ඒ අයගේ තීයෙන වරද?

    • @dulajgurusinghe
      @dulajgurusinghe 11 วันที่ผ่านมา +7

      @@krishperera5050ඒක එයාගෙ පෞද්ගලික කැමැත්ත...

    • @indikabandara6814
      @indikabandara6814 11 วันที่ผ่านมา

      ​@@krishperera5050ඊට වඩා එයාට හොද අය ඇති..😂😂

    • @krishperera5050
      @krishperera5050 11 วันที่ผ่านมา

      @@dulajgurusinghe ඔව් ඒක මම දන්නවා නමුත් දේශපාලනීක මතයක් තීයෙනවද කීයලා ඇහුවා මීසක් එයා ගේ පුද්ගලික ත් වයට හානීයක් වන දෙයක් එතන නැහැ. එයා කැමති නම් reply කරයි අකමැතිනම් නීකම් ඉදී හරි සරලයි 😂 ඒ වෙනු වට‍ ඇයි ඔයා කලබල වෙන්නේ? 😏.

    • @krishperera5050
      @krishperera5050 11 วันที่ผ่านมา

      @@indikabandara6814 ඔව් නේද? 😄😄

  • @priyantharanuka1073
    @priyantharanuka1073 10 วันที่ผ่านมา +10

    ජයවෙිවා

  • @Lily-d6s2w
    @Lily-d6s2w 11 วันที่ผ่านมา +17

    ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ❤❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 11 วันที่ผ่านมา +14

    අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @KumuduniPk
    @KumuduniPk 11 วันที่ผ่านมา +27

    මෙන්න නායකයෝ pana වුනත් denna puluwan me wage නායකයිනට ,ජයවේවා

  • @niluherath-z6h
    @niluherath-z6h 11 วันที่ผ่านมา +11

    ඔබතුමට බුදු saranai
    සියලු වැඩ කටයුතු කරන්න sakthiyal ලැබේවා ♥️♥️♥️♥️

  • @danudesilva9634
    @danudesilva9634 11 วันที่ผ่านมา +29

    මේ තමයි රටකට හරියටම හරියන පින්බර බුද්ධ්මත් දුරදක්නා නුවනක් ඇති ඇත්තටම රටට ආදරය ඇති යුක්තිගරුක නීතීගරුක විනයගරුක අවංක හදවතක් ඇති රැකගතයුතු උතුම් ජනපතිකෙනෙක් එච්චරයි කියන්න තිබෙන්නේ God Bless ✔✔👍👍🙏🙏❤❤🌎🌎👑👑

  • @سوماسرلنكا
    @سوماسرلنكا 11 วันที่ผ่านมา +16

    Jayawewa akd ❤❤❤

  • @user-ghfc
    @user-ghfc 8 วันที่ผ่านมา +1

    මේ කරන්න හදන වැඩේ ගැන අපේ රටේ සමහර මිනිසුන්ට තේරුම් ගන්න අමාරුයි. ඇත්ත ඒක ❤❤❤❤

  • @hashinikarunathilaka8259
    @hashinikarunathilaka8259 11 วันที่ผ่านมา +22

    පෙර පාසලේ ඉදන් විනය හදන්න් ඕනේ විශයක් විදියට විනය නීති ඒවාගේ භාවිත ප්‍රායෝගික භාවිත සමාජ භාවිතය , පිරිසිදු කම යන කරුණු පාසල් පද්ධතිය තුලින් දරුවන්ට දිය යුතුයි...
    පෝලිමක ඉදලා තමන්ගේ වාරේ එනකම් ඉන්න, ටොපි චොකල්ට් කොලේ සාකුවේ දාගෙන ඇවිල්ලා විසික් කර්න්න ..හරියට පාරක් පනින්න...සාමන්‍ය නීතී දරුවන්ට කියලා දෙන්න ඕනේ..
    මුලු රටක් එකම අරමුනකට වැඩ කලොත් මේ රට අවුරුද්දෙන් ගොඩ ගන්න පුලුවන්...
    ආකල්ප හදන්න ඕනේ පෙර පාසලේ ඉදන්... වර්තමාන පරම්පාරාවේ අකල්ප වෙනස් නොවුනත් අනාගත පරපුර හරි ආකල්ප වලින් දියුණු කරන්න ඕනේ...නැත්තම් මේ යන විදිහට ඉස්සරහට එන්න පරම්පරාව තුල තනිකර සමාජ දැනුමක් නැති පරිගණක වගේ සමාජයක් බිහිවෙයි...
    CLEAN එක ඉස්කෝලේ ඉදන් හොද විනයක් හදන්න ඕනේ...
    දැන් අද්‍යාපනේ තියෙන සමහර විශයන් අපි අපරාදේ ඉගෙන ගත්තේ...ඒවා මතකත් නෑ..දැන් භාවිතයකුත් නෑ...
    විනය නීතී ආකල්ප අනිවාරෙන් දරුවන්ට දිය යුතුයි...
    සමාජ මාද්‍යය භාවිතය, මත් ද්‍රවය බලපෑම්, පවුද්ගලික සනීපාරක්ශාව..
    .පිරිසිදු කම අනිවාරෙන් පාසල් තුල කියා දිය යුතුම කාලයක් මේක..
    ඉස්සර පොදු ස්තාන වල දුම් පානය නොකලත් දැන් ප්‍රසිද්දියේ ඒ දේවල් වෙනවා...බොන නොබොන එක තමන්ගේ වැඩක්...නමුත් දුම් බොන නිසා නොබොන මිනිසුට වෙන ශාරීරික හානිය වැඩියි ඒ දුම ආග්‍රහනය වීමෙන්....
    මේවා අනිවාරෙන් වෙනස් වෙන්න ඕනේ
    අපිට පාට පක්ශ පුද්ගලයන් ඕනේ නෑ..අපිට ඕනේ හොදට සතුටෙන් ආදරනීයන් එක්ක් ජීවත් වෙන්න සුවදායක ලස්සන රටක්...කවුරු මේ රට හැදුවත් මේක අපේ රට...
    මේක අපිට ඉන්න තියෙන එකම තැන..කිසිම කරදරයක් නැති..විපත් නැති වාසනාවන්ත රට...
    පාට පක්ශ නැතුව හැමෝම රට හදන්න එකතු වෙන්න ඕනේ..... අපි ඔක්කොම පක්ශවල පාක්ශිකයෝ නෙවෙයි..
    අපි ශ්‍රී ලාන්කිකයෝ..❤

  • @prabhanandani5017
    @prabhanandani5017 11 วันที่ผ่านมา +18

    Well done dear president 🎉

  • @36tharishi
    @36tharishi 11 วันที่ผ่านมา +9

    ජනාධිපති තුමණි රටේ තරුණ ප්‍රජාව රට හැර යන්න ප්‍රධාන හේතුව....අපිට ඔය කියන රටක් නැති කම..ඔබ තුමට මේ සියලු දේ කිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා..මුලු මහත් ශ්‍රී ලාක්කික ජන්තාව ඔබ සමගයි

  • @lalaniperera3446
    @lalaniperera3446 11 วันที่ผ่านมา +22

    ජයවේවා ❤❤❤❤❤

  • @shakilaanuradhi685
    @shakilaanuradhi685 10 วันที่ผ่านมา +3

    ❤❤❤❤ හදවතින්ම අපි ඔබ සමගයි. Clean Sri lanka වියයුතුම දෙයක්. 👍👍👍

  • @VinithaRanawaka-s8v
    @VinithaRanawaka-s8v 9 วันที่ผ่านมา

    ඔබ තුමාගේ දැනුම් සම්බාරය මේ ලෝකය වගෙයි මට සිතෙනවා . තුණුරුවන් සරණයි !ජනපති තුමණි .❤❤❤❤

  • @paasjayathilaka
    @paasjayathilaka 11 วันที่ผ่านมา +7

    අපි හැමදාම කරේ දියුනු රටවල තිබෙන ක්‍රමවත්බව විදිමත් බව පුදුමයෙන් කතා කරලා මේ රටේ එහෙම නැත්තෙ ඇයි කියා අපි අපිටම දෙස් දෙවොල් තබා ගැනීම පමනයි,දැන් මෙතුමා මේ රට ලෝකයේ දියුනු රටවල standards වලට මේ රට ගෙන ඒමයි. අපි එතුමාට මේ දේ කරන්න සහය වෙමු❤

  • @shammikagunarathne678
    @shammikagunarathne678 11 วันที่ผ่านมา +7

    ජයවේවා !!!❤️❤️❤️❤️ AKD❤❤❤❤❤

  • @kumasrilanka2311
    @kumasrilanka2311 11 วันที่ผ่านมา +11

    අනිවාර්යයෙන් කරන්න

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 11 วันที่ผ่านมา +36

    මම මගේ ගේ ගාව පාර තනියම සුද්ද කරලා බෝඩ් ටිකක් ගැහැවුවා ටොපි කොලෙත් ගෙදර ගෙනියන්න කියලා උදේ බලනකොට බෝඩ් ටිකත් නෑ ටොපි කොල අයිස් කොල හැම ඉටිකොල වර්ග යක්ම තිබුනා ඔන්න මිනිස්සු න්ගේ ආකල්ප හා හැටි මිනිස්සු මොනතරම් කුහක ද මිනිස්සු හොදින් හදන්න බෑ නිති අවශ්‍ය යි ජනපති තුමනි සිංගප්පූරුවේ වගේ චුයින්ගම් කාලා හැම තැන ම දානවා ඒනිසා 10 දිව කැපුවා හොරකම් කරපු වාම ඇගිලි කැපුවා මේ වගේ නිති නැති ව හදන්න බෑ නිති ඕන එල්ලුම් ගහ හරි නියම කරලා ටික කාලයක් නිති වලට හැඩ ගස්සවා ගන්න ඕන මිනිස්සු හිතලා හැදෙන්නේ නෑ හදන්න ඕන

    • @randimarodrigo4588
      @randimarodrigo4588 11 วันที่ผ่านมา

      Rata kiyanneth thamun kiyala nohithana minisun, thamuntath adare nethi minisun, ekai e vage majara vidihata hesirenne 🙄

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 11 วันที่ผ่านมา

      Eka thamai prasne me dewal eka eka wasayen wenas wita uthumai. Ethakotai me rata lassana wenne .

    • @chalanirajasekara4886
      @chalanirajasekara4886 10 วันที่ผ่านมา

      Obage uthum kriyawan pahath minissu nisa nathi karaganna epa ❤

    • @TxRx-sw4of
      @TxRx-sw4of 10 วันที่ผ่านมา

      ලංකාවෙ සමාජය හදන්ඩ පුළුවන් වෙයි හිතන්නෙම නෑ ප්‍රජාතන්ත්‍රවාදයෙන්. රටට කෙලවෙලා හරි පක්ෂෙ ගොඩයයි, ගොඩයන්ඩ ඕන කියල හිතන මරි මෝඩ හැත්තක් ඉන්න රටක් මේක. ටොයියොයි බයියොයි රඟන රැඟිල්ල දකිද්දි දේශ හිතෛශී දැඩි ඒකාධිපති ධනවාදයක් ලංකාව වගේ රටකට සුදුසුයි කියන එක තමා පේන්ඩ තියෙන දේ. චීනය වගේ රටවල තියෙනව වගේ. එහෙම උනොත් රට විනාශකරන එක බලවේගයක් ඉතුරු වෙන්නේ නෑ.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 10 วันที่ผ่านมา +3

    ඔබ තුමාට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadhuraSampath
    @MadhuraSampath 8 วันที่ผ่านมา +2

    ජනාධිපතිතුමාගේ මතකය බලන්නකෝ.. මාර මීටරයක්නේ 🎉🎉🎉

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 11 วันที่ผ่านมา +9

    Ape pinata pahalawu Janadhipathi thumata theruwansaranai. 🙏🙏🙏

  • @thalathahathurusingha3020
    @thalathahathurusingha3020 11 วันที่ผ่านมา +17

    Definitely correct

  • @HIRUKUMARU
    @HIRUKUMARU 11 วันที่ผ่านมา +6

    එදා මෙදා තොර දැකපු ..අවංක විනය ගරුක .නිහතමානී ..ආදරණිය ජනාධිපති කෙනෙක් ..ඔබතුමාට .නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා ..පිහිටයි ආරක්ෂවයි .උතුම් දලදා සමිදුගේ .❤

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 9 วันที่ผ่านมา

    හැම දෙනාටම හොද දෙයක් පටන් ගත්තම කාටවත් කකුලෙන් අදින්න වුවමනා නැ ඒ වැඩසටහන හොදයි තෙරුවන් සරණින් ඔබට ජයමවේවා 🙏🙏🙏❤❤❤

  • @SMudalige
    @SMudalige 11 วันที่ผ่านมา +4

    ජයවේවා❤❤ ඉදිරියටම යමු.

  • @chashini4536
    @chashini4536 9 วันที่ผ่านมา +1

    ඉන්න ආස හිතෙන රටක් ඉස්සරහට ඉතිරි වෙයි කියලා හිතෙනවා..❤ lv u 🇱🇰 .. අපි හැමෝම මේ වැඩපිළිවෙළට එකතු වෙමු 🎉

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 11 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤ ආදරෙයි සහෝදරයා

  • @KumariKumari-k2d
    @KumariKumari-k2d 9 วันที่ผ่านมา

    අපේ උතුමාණනි ඔබ‍ට සියළුමදේව්යෝ ආරක්ෂා කරන්න ඕනේ බුදුසරණයි ආදරෙයි හැමදාම 🙏🙏🙏❤️❤️❤️👍

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 9 วันที่ผ่านมา

    ගරු ජනාධිපති තුමාගේ අදහස් ක්‍රියාත්මක වෙමින් පවතිනවා අපේ උණුසුම් පැතුම් ජයවේවා දළදා සමිදුගෙ පිහිටයි ❤❤❤🍀💪

  • @sasangairoshan
    @sasangairoshan 11 วันที่ผ่านมา +9

    රටේ ජනතාව ගැන ආදරයක් තියන ජනාධිපතිතුමා ❤

  • @nilan2347
    @nilan2347 10 วันที่ผ่านมา +7

    අපි හදමු කොහොම හරි අපේ රට!!❤❤

  • @KuwaitKuw-o2v
    @KuwaitKuw-o2v 11 วันที่ผ่านมา +3

    හදවතේ කිසිම කුනක් නැති පිරිසිදු මිනිසෙක් දැක්කා දෙශපාලකයන් අතර හැමදාම අපි ඉන්නවා මාලිමාව එක්ක වචනයකි හරි උදව්වක් කරන්න කැමැතියි විස්වමාතාවගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ❤❤❤

  • @ManikeRajapakse
    @ManikeRajapakse 11 วันที่ผ่านมา +4

    ගරු අනුර කුමාර ජනාධිපති තුමා ගෙ වැඩසටහන් ඉතා වටිනාකම ඉහළින් ඇත.මොන බාධක අව th අපිත් ඔබ සමඟ ඉන්නවා පිටරට සිට බුදු සරණ ලැබේවා

  • @krishperera5050
    @krishperera5050 11 วันที่ผ่านมา +27

    කෝ බං අතේ ඇගීළී ද හයේ ම මුදු නැහැ 😂😂 ගෙඩී ගෙඩී වලලු නැහැ කරේ සුර නැහැ මේ අපේ රටේ ජනධ් පතී ද? 🤔😂

    • @dulangaprabath8211
      @dulangaprabath8211 10 วันที่ผ่านมา +3

      Ekanam marai .❤

    • @parakum4030
      @parakum4030 10 วันที่ผ่านมา +1

      🤔

    • @rowdy4860
      @rowdy4860 9 วันที่ผ่านมา

      ඉතින් හුත්තෝ එහෙම ජනාධිපති කෙනෙක් තමයි ඕනේ 😑

  • @tuanalith3636
    @tuanalith3636 11 วันที่ผ่านมา +5

    ජනපති අනුර සහෝදරයාට ජය වේවා

  • @sherinfareena5904
    @sherinfareena5904 10 วันที่ผ่านมา +6

    රටට ජනතාවට ආදරේ කරන අපේ ජනපති ❤

  • @azilmusthafa
    @azilmusthafa 9 วันที่ผ่านมา +1

    EXCELLENT

  • @thesailorlk
    @thesailorlk 10 วันที่ผ่านมา +2

    ඔබට මෙය කල නොහැකිනම් වෙන කෙනෙක්ට 0.0001% වත් හැකියාවක් නෑ මේ දේවල් implement කරන්න..❤
    මම රස්සාව කරන වෙළද ක්ෂේත්‍රය නිසා දැනට ලෝකෙ දියුණු,නොදියුනු රටවල් 45 කට වැඩියෙන් ගිහින් තියෙනවා..ඒ රටවල් වැටිලා තියෙන හැටි සහ දියුණු රටවල් ඒ තත්වෙ ඉන්න හැටිත් දැකලා තියෙබනවා පසුගිය අවුරුදු 12 ඇතුලත..මම මෙතනට ආවෙත් දුක්මහන්සියෙන් ඉගෙනගෙන,ඉතාම දුප්පත් පවුලකින්..ඉතාම වැඩි salary වලට ලංකාව අතහැර යන්න හැකියාව ඕනතරම් තියෙද්දි අපි ඉන්නෙ ජනාධිපති සහෝදරයා ගැන තිබෙන විශ්වාසය නිසා මිසක් වෙන කිසිම දෙයක් ගැන තිබෙන විශ්වාසයක් නිසා නොවෙයි.අපට ඕන ලස්සන රටක්,හැමෝටම එක නීතියක් තියෙන රටක් ඉදිරි පරම්පරාවකට හදන්න..lee kuan yew 1956 කිව්වා වගේ අපි මේක භුක්ති විදින එකක් නෑ සමහරවිට නමුත් ඉදිරි පරම්පරාවල් ඒකෙ ප්‍රතිලාභ අනිවාර්යයෙන්ම විදීවි. ඔබ තමයි අපිට තියෙන අන්තිම link එක මේ ජරාජීර්ණ වලෙන් ගොඩයන්න..
    බොරුවට මේ කරන දේවල් වලට කෑගහන මිනිස්සුත් අපේම මිනිස්සු ,උන්ගෙ ඔලු කාලයක් තිස්සෙ කාලා,ජරාජීර්ණ system එකකට පුරුදුවෙලා දීර්ඝ කාලයක් තිස්සෙ..ඔවුන්ටත් තේරෙන කාලයක් එනවා අනිවාර්යයෙන්ම..ඒනිසා නිකං ඒ මිනිස්සු එක්ක කෑගහගෙන වැඩකුත් නෑ තෙරුම් ගන්න පුලුවන් කෙනෙක්ට තෙරුම් කරනවා නැතිනම් අතඇරලා දානවා ඇරෙන්න.
    අපිට 100% හැමදෙනාම එකතු කරගන්න බෑ මේකට.නමුත් බහුතරයකට තෙරේවි කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.අපි එකිනෙකා විදියට පුරවැසි යුතුකම ඉටුකරමු.. අපේ එදිනෙදා වැඩ කටයුතු ටික නීතියට,ethics වලට අනුකූලව කරමු වැඩි කලක් යන්නෙ නෑ රටම හරි පිලිවෙලකට එන්න ❤
    3% ඉදන් අපි අල්ලගෙන හිටපු එක ගැන පුදුම සතුටක් තියෙන්නෙ❤

  • @Gee-sp8nd
    @Gee-sp8nd 10 วันที่ผ่านมา +1

    ඔබට අපි අදරෙ...මෙ ආකල්පයන් වලට ....❤❤❤❤❤❤❤❤❤

  • @CHAMPIKAKING
    @CHAMPIKAKING 11 วันที่ผ่านมา +3

    නොසැලී ඉදිරියටම යන්න ජනතාව ඔබ සමඟයි

  • @UniqueCreation16
    @UniqueCreation16 9 วันที่ผ่านมา

    අම්මෝ ඒ කතාව. ♥️❤ ගැම්මක් අනුර සහෝදරයා.. මෙහෙම නායකයෙක් කතා කරනවා දැක්කමයි පිලිවෙකට..

  • @ishanrashmika6046
    @ishanrashmika6046 11 วันที่ผ่านมา +12

    හැබයි ජන්දේ දීපු මිනිසුන්ට හදිස්සියක් නැ 😂😂

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 10 วันที่ผ่านมา +2

    නියම කතාව .

  • @SewminiRajapaksha-q8y
    @SewminiRajapaksha-q8y 4 วันที่ผ่านมา

    ශක්තිය ලැබේවා ❤

  • @shiranthirenuka6021
    @shiranthirenuka6021 9 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼👍👍👍ධෛර්යය ශක්තිය ලැබේවා !!

  • @sudeeshapriyadarshani9117
    @sudeeshapriyadarshani9117 10 วันที่ผ่านมา +4

    ඇත්තටම එවැනි පාලකයෝ රටට වාසනාවක් අපේත් වාසනාවට පහළ වුණේ මොන ජනාධිපතිද මේ වගේ ඇවිල්ල අන් නාලිකාවකට ඇවිල්ලා කතා කළේ. ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ.පැහැදිලිවකිසිම කොලේක ලියාගෙනවත් නෑ වෙන ජනාධිපතිවරු ඇවිල්ල කොලේ බලාගෙන උත්තර දුන්නේ මොන්ටිසෝරියන පොඩි දරුවෙකුට වුණොත් තේරෙනවා. ජනාධිපතිතුමා ලස්සනට උත්තර දෙනවා මාධ්‍යවේදී නහන ප්‍රශ්න වලට නිවී හෙන හිල්ලේ පැහැදිලිව ලස්සනට හිනා වෙලා උත්තර දෙන විදිය හරිමලස්සනයි ජය වේවා ජනාධිපතිතුමනි සියලු වැඩ කටයුතු සාර්ථක කරගැනීමට අපගේ ශක්තිය ඔබතුමාට ලබා දෙනවා

  • @Aikumar-j6q
    @Aikumar-j6q 9 วันที่ผ่านมา

    ජනාධිපතිලා මීට පෙර හිටපු මේ වගේ රට ගැන හිතපු අය නෙමෙයි .මෙතුමා ගේ ප්‍රාර්ථනය රට ගොඩ ගැනීම හා ජනතාවට සරු අනාගතයක් සෑදිමයි.එය සාර්ථක වෙන බව විශ්වාසයි..❤❤❤

  • @maanumusic
    @maanumusic 11 วันที่ผ่านมา +2

    ඔබතුමා රටට සම්පතක් ❤❤

  • @LumbiniKumarapeli
    @LumbiniKumarapeli 10 วันที่ผ่านมา +3

    Jayawewa ❤❤❤❤❤❤

  • @pathiranakumari5640
    @pathiranakumari5640 9 วันที่ผ่านมา

    බුදුසරනයි

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 11 วันที่ผ่านมา +6

    ඇත්තටම ඔහුගේ විශ්වාසය නම්...පුදුමයි...

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 9 วันที่ผ่านมา +1

    අනුර රට හදනවා ඒක ස්ථිරයි

  • @theranjithjay
    @theranjithjay 10 วันที่ผ่านมา +1

    I’m very impressed by the views expressed by Anura Kumara and I agree with his plan of action to create a better Srilanka.

  • @AshanKumarasingha
    @AshanKumarasingha 10 วันที่ผ่านมา +1

    මේ මනුස්සයා කියන දේ නම් සහතික ඇත්ත❤❤❤❤❤

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s 11 วันที่ผ่านมา +7

    කූඩැල්ලා මෙට්ටෙ තියනාන්න බෑ වගේ තමයි මේවට කෑගහන හිවල්ලුත් කවදාවත් පිලිවලකට ඉන්න කැමති නෑ.

  • @sajikumara4352
    @sajikumara4352 11 วันที่ผ่านมา +4

    මේ හැම දෙයක්ම ඇත්ත.කැපවිමයි අවශ්‍ය සිගිරියේ ටුවරිස්ලට විතරක් නොවෙයි ලංකාවේ අයටත් එකයි ජුස් එකක් බොන්න බැ.වෙන රටවලට ගියාම ඒ රටේ තතියෙන මිලටමයි හැම දෙයක්ම දෙන්නේ. හොදදෙයක් කරනකොට කකුලෙන් අදින එකමයි කරන්නේ.

  • @bhagyasampath6549
    @bhagyasampath6549 10 วันที่ผ่านมา +1

    මෙච්චර පැහැදිලිව පොඩි එකෙකුට තේරෙන්න කියල දෙනවා තේරෙන්නැත්තෙ බයියොන්ටයි සිලින්ඩර වලටයි හිටපු එක ජනාදිපතිවරයෙක් මේ කියන දේවල් කරලා නෑ ජය වේවා ජනාධිපති තුමනි❤ රටට ආදරේ කරන මනුස්සයෙක් 😍 එක වචනයක් අහක දාන්න බෑ

  • @mahindasamaradiwakara8046
    @mahindasamaradiwakara8046 10 วันที่ผ่านมา +1

    අලුත් ගමනට ජයවේවා...

  • @sujithsumanasiri915
    @sujithsumanasiri915 11 วันที่ผ่านมา +1

    ජයවේවා ..

  • @thilakarathnasili
    @thilakarathnasili 11 วันที่ผ่านมา +3

    හදවතේ පිරිසිදු කම වචන වලින් එලියට එන ලස්සන.හදවතේ නායක යානෙනි ඹබට තෙරුවන් සරණයි දෙවිරැකවරනයි නිරතුරුවම ලැබේ වා

  • @chandimalchandimal486
    @chandimalchandimal486 10 วันที่ผ่านมา +3

    ඔබගේ පරමාර්ථය මේ රටේ මිනිස්සුන්ට තෙරෙන්නෙ නෑ..ඒකයි පාරෙ කෑ ගහන්නෙ 😢