Panning shot එකක් ගන්නෙ කොහොමද [practical]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024
  • #Krish #KrishVlogs #PhotographySinhala
    සාමාන්‍යයෙන් චලනය වන දෙයක (a moving subject ) ෆොටෝ එකක් වැඩි shutter speed එකක් පාවිච්චි කරලා ගත්තම subject එක වගේම background එකත් freeze වෙනව. ඉතිං මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ background එකට motion එකක් එකතු කරලා.. subject එක විතරක් freeze කරන්නෙ කොහොමද කියල. එහෙම වුනාම චයරුපයෙන් අදාල වස්තුව චලනය වන බව (motion ) පෙන්නන්න පුළුවන්

ความคิดเห็น • 160

  • @erangacharaka4393
    @erangacharaka4393 5 ปีที่แล้ว +26

    dislike කරන්නේ කුහකයෝ අයියේ ඔයාගේ ගමන ඔයා යන්න අපි ඉන්නවා ඔයත් එක්ක.

  • @jehanrd
    @jehanrd 4 ปีที่แล้ว +4

    මට photography කෝස් එකකට යන්න ක්‍රමයක් නැතුව ගොඩාක් දුක්වුනා ,අදට සතියක් ඇතුළත ඔබතුමාගෙන් කෝස් එකක මාස 6ක ඉගෙනගන්න දේවල් සතියකින් ඉගෙනගන්න පුලුවන් වුනා , ඔබට ජේසු පිහිටයි

  • @dananjayalakshitha7241
    @dananjayalakshitha7241 5 ปีที่แล้ว +16

    දැනට කැමරාවක් අතේ නැතත් බුක් මාක් දාගෙන ඉන්නේ ගත්ත කාලෙක කරලා බලන්න.. දිගටම කරන් යමු අයියේ.. ජය.

  • @yestv4633
    @yestv4633 5 ปีที่แล้ว +10

    සෑහෙන කාලයක් auto shoot කරපු මට manual mode 1ka ඉගැන්නුවට බොහොම පිං. Vids නවත්තන්න එපා✌

  • @ruralbeautyofsrilanka3304
    @ruralbeautyofsrilanka3304 5 ปีที่แล้ว +13

    As they really are... සුපිරියටම පැහැදිලියි අයයියේ අපි මඟ බලාගෙන ඉන්නවා ඊළඟ වීඩියෝ එක එනතුරු...

  • @nimalgamage68
    @nimalgamage68 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ජායාරූප ශිල්පියෙකුට භාවිතයට ඉංග්‍රීසියෙන් නිකුත් වීඇති ⁣පොතපත වැඩි නිසා බහුතරයකට ඔබ මේ කරනා සත්කාරය ඉතාමත් වැදගත් ඇත්තෙන්ම ස්තුතියි ඔබට ,දළදා සමිදු පිහිටෙන් මෙය තවතවත් ඉදිරියට යාමට හැකිවේවා 🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @maleeshapramuditha5712
    @maleeshapramuditha5712 4 ปีที่แล้ว +2

    අයියා photography විඩියෝ නවත්තපු එක නම් හරි අපරාදයක් අපි වගේ අයට...ගොඩක් දේවල් ඉගෙනගත්තා ඔයාගේ විඩියෝ වලින්😥😥

  • @mrmrafee
    @mrmrafee 5 ปีที่แล้ว +2

    ලන්කාවෙ TH-camrs ලා වැහි වැහලා.
    ඒ අතර මෙවෙනි TH-camrs ලාව අගේ කරයුතුයි.
    God bless you for a healthy life.
    Posting encouraging comments only the help we can help you from our end..

  • @asanga911
    @asanga911 5 ปีที่แล้ว +6

    නියමයි..............සමහර ආයතන මෙටික කියල දෙන්න රැපියල් 10000 විතර අය කරනව කරුණාකර ඔබට පුළුවන්ද ෆ්ලෑෂ් නොමැතිව රාත්‍රී භූ දර්ශන ඡායාරූප කරන්නේ කෙසේදැයි මදක් පැහැදිලි කරන්ණ හැහි වෙලාවක low light landscape photography

  • @Deeptharohansuranga
    @Deeptharohansuranga 5 ปีที่แล้ว +5

    ලංකාවේ දේශගුණය දැක්කත්. නිකන් ඇගට සැපයි වාගේ. ඇත්තටම දෙයක් ඉගෙන ගත්ත.😀

  • @mountainboys687
    @mountainboys687 5 ปีที่แล้ว +3

    නියමයි අයියෙ පැක්ටිකල් යන එක මාර ගති ස්තුතියි .....

  • @potsplants3101
    @potsplants3101 10 หลายเดือนก่อน

    ඇත්තටම ලබාගත් දැණුම ඉතා ප්‍රයෝජනවත් ස්තුතියි ! මහත්මයා මගේ අදහස නම් මේ වගේ ප්‍රායෝගික ක්‍රියාකාරමකදී High end Camera සහ Lenses නැතුව බොහෝ දෙනෙක් පාවිච්චි කරන Intermediate Level උපකරණ භාවිතා කරනවානං මෙයිටත් වැඩිය අප වැනි ආධුනිකයින්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා 👍

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 4 ปีที่แล้ว

    මං පොඩි කාලෙ ඉදන්ම ප්‍රිය කරපු නිවේදකයෙක් තමයි...ඔයා...මං හරි නම් රශෙන්කා එක්ක Lahiru madala program eka present කරේ ඔයා..කාලයක් තිස්සේ හෙව්වා..දෙන්නවම..හැබැයි හොඳම විධියකට තමයි අයියණ්ඩි ඔයා හම්බුනේ...පට්ට වැදගත් ඔයාගෙ චැනල් එක...මගෙ චැනල් එක ආයි හරි විධියට පටන් ගත්තෙ ඔයා නිසා.බොහොම පිං..ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...තවත් ගොඩාක් දන්නෙ නැති දෙවල් තියනව

  • @poornaravishkacolombage2533
    @poornaravishkacolombage2533 5 ปีที่แล้ว +8

    Sir can you teach us how to edit or colour grading photos 🙏

  • @worldlion3004
    @worldlion3004 4 ปีที่แล้ว

    කිසිම දෙයක් දන්නැති අයට මාරම වැඩගත්... ❤❤

  • @sathivelprabhakar5186
    @sathivelprabhakar5186 2 ปีที่แล้ว

    great work...Continue it...Almighty enhance your position to the peak in your bright future.

  • @StudioLP
    @StudioLP 4 ปีที่แล้ว

    ප්‍රැක්ටිකල් එක්ක දිගටම මේ වගේ වීඩියෝ කරමු අයියෙ.. මේක නියමයි.. ජය වේවා !

  • @sameerajayathilake4406
    @sameerajayathilake4406 5 ปีที่แล้ว

    අතිශය වැදගත් තොරතුරු තාක්ෂණික ක්‍රම බොහෝමයක් අදත් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි අපෙන් සත පහක්වත් නොගෙන මෙච්චර වටින කරුණු කාරනා බොහොම මහන්සි වෙලා අපිට කියලා දෙනවට.
    ෆොටෝස් වලට පෙනී ඉන්න කෙනෙක් අවශ්‍ය නම් මට එන්න පුළුවන් .

  • @Rc_Leo
    @Rc_Leo 4 ปีที่แล้ว

    සුපිරි අයියේ
    හොඳට කරලතියේ...
    ගොඩාක් දේවල් දැන ගන්න පුළුවන්
    ස්තුතියි අයියේ
    තව වීඩියෝ කරන්න
    ❤️❤️❤️

  • @chathurangaherath244
    @chathurangaherath244 5 ปีที่แล้ว +1

    නියමයි අයියේ. Vedeo 1 wenuwen සැහෙන මහන්සි වෙලා තියෙනව. නියමෙට තේරුම් ගන්න පුළුවන්.

  • @rdsameera8585
    @rdsameera8585 2 ปีที่แล้ว

    අද බැලුවේ.. ගොඩක් දෙවල්.ඉගෙන ගත්තා

  • @curiositykilledthecatsatis7910
    @curiositykilledthecatsatis7910 5 ปีที่แล้ว

    Okkoma video baluwa..gdk dewal igena gaththa.thanks

  • @kasthuriarachchi2647
    @kasthuriarachchi2647 5 ปีที่แล้ว +1

    niyamai ayya thawa video karanna oyagen godak wedal igena gaththa

  • @poornaravishkacolombage2533
    @poornaravishkacolombage2533 5 ปีที่แล้ว +2

    Thanks, oya tama mage photography teacher ♥️♥️

  • @nalingabandara
    @nalingabandara 5 ปีที่แล้ว

    niyamai digatama karagena yanna. puluwannam sathiyakata eka video ekak danna.

  • @chathurabannaheka4589
    @chathurabannaheka4589 3 ปีที่แล้ว

    godak watina video ekak.hugak dewal egena gaththa.thanks ayya

  • @keshanthekshana6205
    @keshanthekshana6205 4 ปีที่แล้ว

    නියමයි සර්...!❤️ ගොඩක් දේවල් ඉගන ගත්තා සර්ගේ විඩියෝ වලින්❤️

  • @senakabandara5268
    @senakabandara5268 ปีที่แล้ว

    I am keen interesting in photography. Thank you for giving your valuable knowledge.

  • @travelwagon653
    @travelwagon653 5 ปีที่แล้ว

    සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා photography ගැන. වඩාත් වැදගත්ම දේ practice make a perfect .
    ආයෙත් මේවගේ එකක් ඉක්මනට ගේනවා නම් කැමතියි.

  • @Klt_dinusha
    @Klt_dinusha 4 ปีที่แล้ว

    නියමයි..💪 තෑන්ක්ස් අයියෙ👉

  • @rangalakmal9970
    @rangalakmal9970 5 ปีที่แล้ว

    Superb krishntha aiya.thanks oyatai mallitai dennatama ජය ශ්‍රී

  • @suneraranganathwelpahala9460
    @suneraranganathwelpahala9460 5 ปีที่แล้ว +1

    Thanks aiye.. thawat practical videos tikak karanna

  • @supunshehankumanayaka9086
    @supunshehankumanayaka9086 3 ปีที่แล้ว

    Niyamai. Hodata Taruna

  • @gardihewageivan3320
    @gardihewageivan3320 5 ปีที่แล้ว

    මම හොද දැනුමක් ලැබුව ඔබ අපිට දෙනවැඩ සටහන්වලින් මමත් වටිනාකමින් වැඩි කැමරා මුදලට ගත්තත් එය භාවිතාකරන පිලිවෙල එයි හොද චායාරෑපයක් ගන්න ඔබගෙන් දෙන දැනුම මට වටිනාකමක් ලැබුනා..සිතුතියි.

  • @amithliyanage2545
    @amithliyanage2545 4 ปีที่แล้ว

    aththenma deyak igenagaththa.sthuthii

  • @dammikakalum2217
    @dammikakalum2217 5 ปีที่แล้ว

    නියමයි. හොද පැහැදිලි කිරිමක් අනිවා මං ඓවනවා

  • @sakunasangeeth9946
    @sakunasangeeth9946 3 ปีที่แล้ว

    නියමයි ayye ❤️🙏

  • @bertiharishchandrasekara3609
    @bertiharishchandrasekara3609 5 ปีที่แล้ว +1

    Thaks for vedio...800d cam ake..effect gana video akak denawada..plz

  • @AyeshDDesighns
    @AyeshDDesighns 3 ปีที่แล้ว

    great job the best thing is explaining whole lesson without any hiding

  • @rio_zia
    @rio_zia 5 ปีที่แล้ว

    supiri dinesh aiyeee...anith videoth ikmanatama one

  • @journey_japan
    @journey_japan 5 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙනගනිමින් යනව..🖤👌

  • @ayamilihansad3188
    @ayamilihansad3188 4 ปีที่แล้ว +1

    Thanks a lot. It is easy to lern from very beginning .

  • @rvidyalokacentralcollege-b228
    @rvidyalokacentralcollege-b228 4 ปีที่แล้ว

    නියමයි විඩියෝ එක් Panning Shot එක්ක ගන්න එක් හරියට දැනගත්තා අද හොදටම පැහැදිලි ...
    අයියේ Nighet Shoot ekak කරන විදිහ ගැන Video එක්ක කරන්න කෝ...
    light (විදී පහන් ) Star Effect එක් එන් විදිහට Shoot කරන් විදිහ වගේ....

  • @nethminitharushika7976
    @nethminitharushika7976 4 ปีที่แล้ว

    Thanks sir godak dewal igana gatta

  • @nimeshmadushan7831
    @nimeshmadushan7831 4 ปีที่แล้ว

    නියමයි අයියේ😻😻😻

  • @surangadesilva103
    @surangadesilva103 5 ปีที่แล้ว

    Ayya oyage video hama ekakma wage man balala tiyenawa.. samahara videos more than 3 times balala tiyenawa.own camera 1k natat.. mewa godaak helpful... Friends lage camera's walin shoot karala experience karala balanawa... God bless you...👍

  • @avantha726
    @avantha726 5 ปีที่แล้ว +1

    නියමයි සර්🔥❤

  • @travelingsrilanka4142
    @travelingsrilanka4142 5 ปีที่แล้ว

    ජය වේවා 👍👍👍

  • @travelwithdinesh891
    @travelwithdinesh891 4 ปีที่แล้ว

    ගොඩක් හොද දෙයක්

  • @naradaramanayaka3291
    @naradaramanayaka3291 5 ปีที่แล้ว

    අයියා 50mm 35.85 prime lens ගැන ලෙන්ස් වර්ග සහ එවා බාවිතා කරන අවස්ථාවන් සමිබන්ධ VIDEO එකකුත් කරන්න.....

  • @dasunnuwan8791
    @dasunnuwan8791 5 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @malingafernando4788
    @malingafernando4788 4 ปีที่แล้ว

    Godak dewal igena gaththa.

  • @tharindulakshan6904
    @tharindulakshan6904 5 ปีที่แล้ว

    niyamai aiye digatama karagena yanna.oya kiyadena ewa hamotama terena widihata kiyadenawa oyage video mula idan ekin eka baluwa mama.ewath godak hodai.ikmanatama anikath upload karanna

  • @avantha726
    @avantha726 5 ปีที่แล้ว

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා❤🔥

  • @basnayakabasnayaa822
    @basnayakabasnayaa822 4 ปีที่แล้ว

    සුපිරි අයියෙ. Cammars gana samanya danimakvath tibbe nathi man oyagen godak deval egana gannava aiye

  • @sanwedana2254
    @sanwedana2254 5 ปีที่แล้ว

    puluwannam dc-fz85 camera eka gena video ekak danna

  • @gihansjayathilaka1334
    @gihansjayathilaka1334 5 ปีที่แล้ว +1

    Wow Nice video ❤📷👈

  • @arstyle1997
    @arstyle1997 5 ปีที่แล้ว

    Niyamaiii

  • @virajlakshan6098
    @virajlakshan6098 3 ปีที่แล้ว

    me 2021 api tamath igena gannawa aiye oyagen... oyata godak pin

  • @ThivsLife
    @ThivsLife 5 ปีที่แล้ว

    Niyamai

  • @mygeem2048
    @mygeem2048 4 ปีที่แล้ว

    Hodhayi sa godak dhewal iganagaththa

  • @krishandileep2748
    @krishandileep2748 5 ปีที่แล้ว

    සුපිරි අයියා 😍😍😍

  • @hewagethushara6795
    @hewagethushara6795 5 ปีที่แล้ว

    Digatama karamu ayye. Great job.

  • @SLMusicWorld
    @SLMusicWorld 5 ปีที่แล้ว +1

    පට්ට පට්ට

  • @chathurasenanayake-olmaths3383
    @chathurasenanayake-olmaths3383 3 ปีที่แล้ว

    Sony zv e10 fill settings karala pennana video ekak puluwan nam danawada ayye 💜️

  • @dimuthueranga6845
    @dimuthueranga6845 3 ปีที่แล้ว

    නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්ත.මම කැමරා සම්බන්ද සර්ගෙ ගොඩක් විඩියෝ බැලුව.හැබැයි මට තේරුන්නැ මේකෙ අර යන වාහනය ගත්ත හැටි.මම ගත්තට එ්ක මට සෙට් වෙන්නැ සර් පසු බිම බොද වෙන්න..හැබැයි මගේ කැමරාව නිකොන්.මම අාදුනිකයෙක්.විනෝදෙට තමා කරන්නෙ

  • @navinukenula8356
    @navinukenula8356 3 ปีที่แล้ว

    ❤️Godk dewl igen gatha thanks

  • @golden1janithschulz159
    @golden1janithschulz159 5 ปีที่แล้ว

    Thank oyage video ekata aiya.
    Mata godak amathaka wela thibuna dewal oya mathak karala dunna thanks .
    Waithing for next video,,,,,

  • @thevoicesl3624
    @thevoicesl3624 5 ปีที่แล้ว

    Man gawa canon 4000d camerawak thiyenne. thanks meka gana kiyala dunnata.digatama me wage videos karanna 🙏❤

  • @pasansandeepa3024
    @pasansandeepa3024 5 ปีที่แล้ว +1

    Good luck

  • @ayashmaduranga1206
    @ayashmaduranga1206 4 ปีที่แล้ว

    ගොඩාක් හොදයි

  • @sinethchinthana
    @sinethchinthana 4 ปีที่แล้ว

    OYANAM DEYYEK .... OYATA GODAAAAK PIN ...

  • @udeshikachathurangi5578
    @udeshikachathurangi5578 ปีที่แล้ว

    Aiye man university student kenek aiyage video mata godak uapakari una mage subject eke weda wala godak sthuthi

  • @vasantharanasinghe3570
    @vasantharanasinghe3570 3 ปีที่แล้ว

    Good Presentation

  • @danushkajeewa5962
    @danushkajeewa5962 5 ปีที่แล้ว

    ආදරෙයි අයියේ

  • @asankalakmal9466
    @asankalakmal9466 5 ปีที่แล้ว

    Great job.waiting for next video.

  • @SENITHAsLAB
    @SENITHAsLAB 5 ปีที่แล้ว +1

    Sir samahara ayage videos wala dislike godak thiyenawa.eth sir ge videos wala godak adui like wedi.eken penawa sirge videos wala hodakama. Digatama karagena yanna sir jaya weeea!!

  • @basnayakabasnayaa822
    @basnayakabasnayaa822 4 ปีที่แล้ว

    Mata camara ekakknam ne habai photo grapy gana man vidiyos balla godak deval egana ganava oyagen. Kavadahari cammar ekakuth gannava thaQ aiye.

  • @pradeepwawaththegedara
    @pradeepwawaththegedara 5 ปีที่แล้ว

    Ela

  • @dhammikakumara4088
    @dhammikakumara4088 4 ปีที่แล้ว

    thank you very much...

  • @charukaperera4405
    @charukaperera4405 5 ปีที่แล้ว

    Auto focus moods,manual focus hariyata krnne khomda kiyala video ekak krnndako

  • @gayansandaruwan9823
    @gayansandaruwan9823 5 ปีที่แล้ว

    ඔය කැමරාව අනිත් ඒවට වඩා ටිකක් ලොකුයි වගේ පෙනුනා , යට battery pack එකක්ද නැත්නම් වෙන දෙයක් ද තියෙන්නෙ? , sir ගෙ tutorial ගොඩක් දේවල් ඉගෙන ගන්නවා . ස්තුතියි මහන්සි වෙලා නොමිලේ අපට photography ගැන කියල දෙනවට.

    • @krishantha
      @krishantha  5 ปีที่แล้ว +1

      gayan sandaruwan battery grip eka

  • @findtraveler8222
    @findtraveler8222 3 ปีที่แล้ว

    Aiye wedding photo editing gena poddak karannako

  • @samithahangama4519
    @samithahangama4519 5 ปีที่แล้ว

    Thank you very much...very important video 🙏

  • @isharadilshan3488
    @isharadilshan3488 4 ปีที่แล้ว

    Ayye 5d mrk2 cmera ek hdid. Mm විනෝදාංශයක් widiyt krnn hdid cmrw

  • @HGSupunSameera
    @HGSupunSameera 5 ปีที่แล้ว

    Lankawata awada.mehema video karanna ethakota apita godak therenawa.

  • @dilanmadushanka7556
    @dilanmadushanka7556 3 ปีที่แล้ว

    100,000ට අඩුවෙන් ගන්න පුලුවන් used camera ගැන video එකක් කරන්න පුලුවන්ද අයියේ

  • @aselaedirisinghe6793
    @aselaedirisinghe6793 2 ปีที่แล้ว

    75.300 lens eka gana kiyanna puluwanda

  • @TravelEurope360
    @TravelEurope360 4 ปีที่แล้ว

    Krishantha අයියේ මට travel කරන්න මුලින්ම ගන්න ඕනි හොඳම camera එක මොක්කද canon ,Nikon වගේ ලක්ෂයකට අඩුවෙන්?? Lenses ???

  • @PIXELvoiz
    @PIXELvoiz 4 ปีที่แล้ว

    nice work!

  • @laxyonn
    @laxyonn 5 ปีที่แล้ว

    Niyamai bro ❤️

  • @ranganao
    @ranganao 5 ปีที่แล้ว +1

    Thank you...

  • @shalikasandaruwan4097
    @shalikasandaruwan4097 5 ปีที่แล้ว

    Video Eka niyamai ayye. Speed light ganath ekak dammoth hodai.

  • @janakakeragala5298
    @janakakeragala5298 3 ปีที่แล้ว

    mama DSLR walin nam karala ne issara karala tiyenawa photoeka ganna hitagena inna tena mulinma fouce karala anith tika oya karan vidihata karala tiyena wa . meka gena denagatta eka hodai karala balanna one thank you

  • @slgossip6994
    @slgossip6994 5 ปีที่แล้ว

    #Machan canon EF 28-105 mm F3.5-4.5 usm ලෙනස් එකෙයි EF 24-105 mm f4l is use එකෙයි වෙනස මොකක්ද මේ දෙකේ මිල ගොඩක් වෙනස්.... මම ආධුනිකයෙක්.... මගේ ලග cannon 6d mark ii ekak thiyenne...

    • @krishantha
      @krishantha  5 ปีที่แล้ว

      Ekak variable aperture ne. Aawa ganan adui

    • @pa1mfernando
      @pa1mfernando 4 ปีที่แล้ว

      සරලව ම, පලවෙනි ලෙන්ස් එකේදි 28mm වලදි f3.5 සහ 105mm වලදි f4.5 apature අගයන් ගන්න පුලුවන් , ඒ වගේම 28mm වලදි ඔයා f 3.5 දාලා 105mm zoom කරන් යද්දි apature eka auto ම f4.5 වෙනවා , 105mm වලදි 3.5 යන්න බැහැ, variable apature කියන්නෙ ඒකට. අනෙක් lens එක focal lenth එක වෙනස් කරද්දි apature එක වෙනස් වෙන්නෙ නැහැ. f 4 උපරිම විශාල කරන්න පුලුවන් apature එකක් තියෙන්නෙ, ඒ අගය zoom හෝ zoom out කරපු focal lenth එක නිසා වෙනස් වෙන්නෙ නැහැ

  • @jayangamage9264
    @jayangamage9264 5 ปีที่แล้ว

    Nikon, Sony . api kagenda ahnne ayya. video eke tyna lokuma ?ne ek. settings e 3nema chutttk kiyla denwnm loku deyk.

  • @kaleelrahuman678
    @kaleelrahuman678 4 ปีที่แล้ว

    thank you ,,,, really useful

  • @sampathchamin540
    @sampathchamin540 5 ปีที่แล้ว

    Great 👍👍👍👍👍

  • @ruwanlakamllakmal4304
    @ruwanlakamllakmal4304 3 ปีที่แล้ว

    Thenk you 👍👍👍

  • @ravindufernando524
    @ravindufernando524 3 ปีที่แล้ว

    Me dawal kyla denawata gdk pin