පංචාල නුවර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • දොරමඩලාව රජ මහා විහාරය ,
    දොරමඩලාව
    මිහින්තලේ ,

ความคิดเห็น • 26

  • @charletdealwis7937
    @charletdealwis7937 2 ปีที่แล้ว +2

    අපේ රටෙි බුද්ධ ඉතිහාසය පිළිබඳව සොයන ඔබලාට තව දුරටත් මෙි සෙවිමි කිරිමට අවශ්‍ය ශක්තිය ලැබෙිවා .තෙරැවන් සරණයි .

  • @samankumara3054
    @samankumara3054 5 ปีที่แล้ว +5

    Puthe ape ithihasaya godak durata ravanatath eha giyapu ithihasayak thiyenne. Thava mevage isthana hoyala danna dannathi ayata balanna. Budu saranai oyalata.

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 5 ปีที่แล้ว +4

    oyalata godaaak pin thava deaval hoyala idiripath karanna siyalu deaviyangea phitean shakthiya dahiriya labeava budusaranai

  • @chithrapathragepiyadasasil6401
    @chithrapathragepiyadasasil6401 4 ปีที่แล้ว +3

    ඉදිරිපත් කල ඔබහට.තෙරැවන් සරනයි.

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu ! ! !
    Obalata jaya wewa ! ! !

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +2

    Parama sathya hamuwewa 🌼🌼🌼🌼🌼🙏

  • @සිරිදේසය
    @සිරිදේසය 4 ปีที่แล้ว +4

    මේ නියම නිවැරදි බුද්ධ ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහම අවබෝධ කර ගැනීමටයි. මේ දර්මතාවය තේරුම් ගැනීමට හැමෝටම බෑ ඒනිසා පිලිගන්නා අය අප්‍රාමාදව සිරිසද්දර්මය ශ්‍රවණය කර සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩන්න. ඉතිහාසය තුල අතරමං වෙමින් දුක්විදිමින් මැරි මැරි ඉපිද ඉපිදයන සංසාර ගමන උරුම කරගන්න එපා අපේ අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් මේ යුගයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට සුදුසුම කාලයයි මේ , කොරෝනා වසංගතය කීයපෑවේ මේ ලොඉකයේ සියලුම බෞතික සංවර්දනයට කලහැක්කක් නොමෙතිබවයි. සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk

  • @Arbitratix
    @Arbitratix ปีที่แล้ว

    ලංකා බැංකුව ශාඛාවක් පිහිටි යෙද මෙම පන්සල් භූමියෙමය. ඉපැරණි සල් ගසක් ද ඇත.

  • @nimalrathnayaka1577
    @nimalrathnayaka1577 4 ปีที่แล้ว +2

    ape hela puthun wana oylata budda shakti lebewaa

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +1

    Suwapath wewa... 👍👍👍.

  • @isurulakshan8638
    @isurulakshan8638 3 ปีที่แล้ว

    මම මේ පන්සලට ගොස් තියනවා ගොඩක් සැරයන් oyalata thank මගේ ඒ මතකය මතක් කරාට

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 ปีที่แล้ว

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @සම්පත්කුමාර-ඡ2බ
    @සම්පත්කුමාර-ඡ2බ 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @danushkadilenthi1991
    @danushkadilenthi1991 4 ปีที่แล้ว +1

    සබ්ක්‍රයිබ් දුන්නා අපිටත් සලකන්න අනිවාර්යයෙන්

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanjayarathna9630
    @rohanjayarathna9630 4 ปีที่แล้ว +1

    මගේ youtube එකටත් subscribe කරලා උදවුවක් දෙන්න යාලුවනේ. මම මේ channel එකෙන් සමාජයට හානියක් නොවී සල්ලි හොයන හැටි, අනිත් යටත් උදවු කරන හැටි සහ, පිටරටවල් වල තියෙන රැකියා වස්ථා, Canada, USA, Australia, UK, New Zealand සහ තව රටවල් වල රැකියා අවස්ථා ගැන හොයලා දෙන්න තමයි බලාපොරොත්තුව. මුලිකව සරල video දෙකක් කරලා බැලුව. මේ දෙකම බලන්න, සුබ්ස්ච්රිබේ කරලා, bell එකත් click කරන්න. 'මගේ Channel එකෙන් තෑගි දෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඉගෙන ගණන් අයට, දෙමව්පියන් අහිමි දරුවන්ට අබාධිතයන්ට දැනටමත් මන් පුද්ගලිකව කරන උදවු වැඩි කරන්නයි බලාපොරොත්තුව.
    Share කරලා යාලුවන්ටත් කියන්න.
    th-cam.com/channels/sto3l3IZSUKh5vJinndR2g.html

  • @champasirimanne6253
    @champasirimanne6253 5 ปีที่แล้ว +15

    ලංකාවෙ මිනිස්සුම මෑත ඉතිහාසයේ දී ඉන්දියාවට "දඹදිව" නාමය දාගෙන, පසු කාලයේ ගොඩ නැගුණු ගඩොල් ආකෘති බලන්න යනවා. බුදුන් ගැන, බුදුන් වැඩ සිටි කාලයේ ඉතිහාසය ගැන ඔක්කොම කතා පොත් මෙහෙ. ත්‍රිපිටකය ලීවෙත් මෙහෙනෙ. බුදුන් වහන්සේගේ සියලුම ධාතූන් පාහේ මෙහෙ.
    තපස්සු, බල්ලුක වෙළෙඳුන්ට බුදුන් වහන්සේ දුන්න කේස ධාතු තැන්පත් කල සෑයත් මෙහෙ. ඉන්දියාවෙ ඉඳල තකහනියෙ ඒ දෙන්න මෙහෙ ආවද ඒක හදන්න ?
    මෙහෙ ගරා වැටුණු ගොඩනැගිලි වල තියෙන්නෙ කලු ගල් අත්තිවාරම් . අනුරාධපුරය, පොලොන්නරුව ආදි යුගයන්ට පෙර ඈතම ඉතිහාසය පෙන්වන ස්ථාන තිබුනාට ඒවා මිනිස්සු දන්නෙවත් නෑ. මේ වගේ සාධක සිය දහස් ගණනක් ඉදිරිපත් කරන්න පුළුවන් . අනුරාධපුරයේ අපේ පුස්තකාලය ගිනි තිබ්බේ නැතිනම් සහ අපේ පුස්කොළ පොත් එංගලන්තයට ගෙනිච්චෙ නැතිනමි තව ඔන තරම් සාධක තියෙන්න තිබුනා.
    එක් පුස්කොළ පොතක වාක්‍යයක් ආරම්භ කරල තියෙනවා " මේ ජන්බුද්වීපයේ .............." කියල. මට නම් ඒ වගේ එක සාධකයක් වුනත් ඇති බුදුන් වහන්සේ මෙහෙ කියන්න.
    පුතේ ඔයාල ගොඩක් මහන්සි වෙනවා. ගොඩක් හොඳයි. ඒත් රටේ බොහෝ මිනිසුන්ට මෑත ඉතිහාසයේ පොත් මිසක් ඈත ඉතිහාසය සොයන්න වුවමනාවක් නෑ. වෙලාවක් නෑ.
    ටිකක් සොයල බලන්නෙ නැතිව, සමහරු කියනවා, "කොහෙ ඉපදුනත් මොකද?, ධර්මය තිබුනාම ඇති" කියල. ඒත් බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ කියල තියෙනවා සතර ස්ථන වල වැදගත්කම. අනෙක් අතට අපේ මුදල් නාස්තියක්නෙ ඉන්දියාවේ යන එක.
    ඉන්දියාවෙ සාමාන්‍ය ජනයාට බුදුන් වහන්සේ වටින්නේ නෑ. එහාට ගන්න උවමනාවකුත් නෑ. අපේ අය තමයි එහාට දාන්නෙ. අද වන විට ඉන්දියා රජයට ආර්ථික වාසි නිසා නම් කැමති ඇති.

    • @shirleyfernandowke8234
      @shirleyfernandowke8234 4 ปีที่แล้ว +4

      සැබැවක් ම ය! අපමණ සාක්කි සාධක ඇතත් ඇත්ත පිලිගැනීම ට පමා ය. පමා වී හෝ පිලිගන්න ට සිදු වේවි! "අපේ බුදුන් අපි වැන්දා!"

    • @සිරිදේසය
      @සිරිදේසය 4 ปีที่แล้ว +3

      ඉතිහාසය අවබෝධ කර ගැනීමට පෙරපින් මතුකර ගතයුතුය බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන ස්තාන ඇතුලු සියලුම දර්මතාවයන් තේරුම් ගැනීමට සිරිසද්දර්මය ශ්‍රවණය කරන්න ,අනුගමනය කරනන්න එවිට තමාතුලින් දැනදැකගත් ලෝකය නැමති අදුරෙහි අතරමං වෙමින් දුක්විදිමින් මැරි මැරි ඉපිද ඉපිද යන මේ සංසාර ගමන නැමති දුකින් නිදහස්වීමට හැකියි. මනුස්සත්ව පටිලාබය පරම දුර්ලභ යි. සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +1

      තවද බුදුන් වහන්සේ ජීවමාන කාලයේ බුදුපිළිම තැනුවේ නෑ කියන එක, සත්‍ය බව පැහැදිලයි. ඉතින් ජීවමාන කාලයේ තිබුණු සිරිපතුල් ඇත්තේ හෙලබිමේ පමණි.

    • @samankanishka
      @samankanishka 3 หลายเดือนก่อน

      ​@@champasirimanne6253Sandun kotayakin haduwa ekak gana kiyawanawa..

  • @easymaths2233
    @easymaths2233 3 ปีที่แล้ว

    Music ek nisa ahenw adui

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 4 ปีที่แล้ว

    🎉️🎉️🎉️🎉️🎉️