එදා දෝනි කියපු දේ ඇහුවෙ නැති හින්ද අද මතීෂට වෙලා තියන දේ.
ฝัง
- เผยแพร่เมื่อ 4 พ.ย. 2024
- එදා දෝනි කියපු දේ ඇහුවෙ නැති හින්ද අද මතීෂට වෙලා තියන දේ.
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya. .
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com
ඒකනම් ඇත්‍ත කතාව . Fb ඔස්තාර්ලා ටික එකතු වෙලා අපේ මතීශට කුනු බැනුම් බනින්නේ .. ඕනම දෙයක තේරුමක් තියෙනවා . හැම දෙයක්ම මතුපිටින් බලලා හරියන්නෙ නෑ අවබෝධයෙන් බලන්න ඕනි .. cricket කියන්නෙත් අවබෝධයෙන් බලන්න ඕන දෙයක්.. කොහෙද ඉතින් අද ඊයේ match බලන්න ආපු එවුන් බොරුවට රගනවනේ කිසිම දෙයක් දන්නේ නැතුව .😂
match balana un hithan inne hama match ekema wickets 4-5 ganna oni kiyala ban
😂 matheesha thama asian cup eke most wicket lpl eket top 3 hitiya uwa hama match ekem play karawapu ekai aula asian cup eke idnma ehem weddi ohom aul yn eke samnyai 😢 dasun shape una anthimeta pau itin
Eka kathawa aththa eya thma addakinm adu kenek eyat thwa igana gnna godak dewal thiyw aniwarenma ohu anagathayedi hoda pandu yawannek wewi ❤❤❤❤❤
aniwaryenma machan kolla gemak gahai issarahata
😍😍😍
සහතික ඇත්ත...❤😂
ඔය කෑගහන ගොඩක් ක්‍රිකට් ඔස්තාර්ලට අත කරකවල බෝලයක් දාගන්න බෑ බම්
ඌව ඕනෙ කිය්පු උන්ම ඌව දැන් ගෙනාව කියලා බනිනවා🤣. අනේ මන්දා බන් උබලා. මතියා❤ පව් හැබැයි
පොඩි එකා බැනුම් අහනවා මහා උන් නිසා
යකෝ පලපුරුද්ද තියන වුන් ටිකක් බාේලර්ඝ්ල හැටියට යවන්න තිබ්බනේ. තේරීම් කමිටුවෙ එවුනුයි, ක්රිකට් පාලක මන්ඩලයේ හැත්තයි මදන මෝදක කාලද මුංව තේරුවෙ? නොදකින් විතරක් ලංකාවෙ ක්රිකට් කෑව මුං😥
Kalakanni matheesha
Matheesha ට over6ක් විතර දිලා ඉතුරු ටික දසුන් හරි දනා හරි දාන්න ඕන එහෙම නැතුව ඕවර් 10ක් දීලා wicket 1කට ලකුනු 90 දිලා මතීශ නිකම් බැනුම් අහනවා
අපි අවුල් ඒ අවුලෙන් පැලැස්තරයක් ගහමු වගේ එකක්නෙ 🤦🤦
යථාර්ථය තේරුම් ගෙන අඩුපාඩු හදාගන්ට ඕවත් බාධාවක් නැත්තං හැමදාම මොකක් හරි අඩුවක් මොකේකින් හරි හදාගන්නවා. 🤦🤦
දෝණි හින්දා බැහැර කරා කියමු, 🤦🤦 ඒත් ඕනෙ සිහියක් තියෙන මිනිහෙක්ට තේරෙනවා ක්‍රමානුකූලව මතිෂ හදන්ට ඕනෙ අපේ උන්ට ඉවසීම නෑ මොට්ටකම හින්දා ක්‍රෙෂ්තයන් පෞද්ගලික ඇදහිලි වලින් බලන්නෙ 🤦🤦 චූන් වෙන්ට ඕනෙ මොට්‍ට වැඩක් කරයි දුක තුනී කරගන්ට 🤦🤦 ක්‍රිකට් ආයතනය අපේ රටේ පුලුවන් ක්‍රීඩකයින් මානසික වට්ටන විදියට ගේම දෙන්ට ඕනෙ දක්ක එකෙක් එකක් දීලා දෙකක් දීලා ආයේ එලියට දාලා නැත්තං එපා උනාම ගස්සලා හැදෙන්ට නොදී ක්‍රීඩකයින් කාලා 🤦 පස්සෙ සමාජයේ රැල්ලට විශ්වාසයක් හදලා උන්ගෙ මජර කම් ඉෂ්ඨ කරගන්නවා..
මතිෂ රත්තරං බිත්තර දාන කිකිලියෙක් උනාම එකවර මරලා බිත්තර ගන්නවා වගේ න්‍යායක් තමයි මේ.. 🤦🤦🤦
MSD කියන්නෙ කොච්චර වඩ්ඩෙක්ද අනිත් කැපාල එක්ක බලද්දි
මතියාගේ නෙවෙයි බන් වරද....ඔය අද ඊයේ මැච් බලන්න ගත්තු මැච් එකක් කියවගන්න බැරි මෝඩයෝ දකින විදිය.....කොල්ලගේ බෝල් කොන්ට්‍රෝල් නෑ...ඒත් ඕවර්ස් t10,t20වගේ මැච් වලදි වැඩක් ගන්න පුලුවන් උගෙන්.....ඒත් ඕවර්ස් 50 මැච්වල බෑ...ඒක තවත් අමාරුයි බැටිං පිච්වලදි....ඉන්දියාව ඕස්ට්‍රේලියා එංගලන්තය වගේ රටවල කොහොමත් ඕවර්ස් 50 මැච්වලදි මෙහෙම කොල්ලෝ හොදටම ගුටිකනවා....ඒ ගුටි දෙගුන වෙනවා ගුටිකද්දි මයින්ඩ් අවුල් ගියාම....ඒ කොන්ට්‍රෝල් නැතිකමයි,අත්දැකීම් මදිකමයි වගේම පොඩි කොල්ලෙක් නිසා....වැඩිය ඕනි නෑ අප්‍රිකානු ,පකිස්තාන් ,ඇෆ්ගන් බෝලර්ස්ල අපේ බෝලර්ස්ලට වඩා ගොඩක් ලෝකේ හොදම බෝලස්ලා.උන්ටත් අපේ මෙන්ඩා එහෙම ගහපු විදිය දැක්කනේ...එතකුට ආසියානු කුසලානයේ අවසන් එකේ හොදටම කරපු සිරාජ්ටත් උන්ගෙම රටේ වෙලත් දුවන්න ගහන්නේ.....මෙහෙම උන්ට ඔහොමනම් ගහන්නේ අපේ මතීෂට ,වෙල්ලාලගේට මේ ගහන විදිය බලාපොරොත්තු වෙමු අපි ප්‍රේක්ෂකයන් විදියට ...මොකද මේ අපේ තේරීම් කමිටුවත් ක්‍රිකට් ආයතනත් උද්ධච්ඡ උන්ගෙන් පිරිලානේ....තව එකෙක් කියන ඒවා පිලිගන්නේ කොහොමද ...උන් වාර්තා තියපු සුපිරි ක්‍රිකටර්ස්ලා කියලා හිතාගෙන තීරණ ගන්නවා ඇති....නවීඩ් නවාස් කියන්නේ මොකෙක්ද බන් ඊටවඩා පුහුණු කරන්න දැක්මක් තියෙන උන් නැද්ද බන් මේ රටේ....පාස් බෝලින් කෝච්ලා වෙන්න සුදුස්සෝ යූටියුබ් එකේ දැනුම බෙදනවා....රටේ තැනක් නොලැබෙන නිසා....උන්ගෙන් ලෝකෙ වැඩක් ගන්නවා...එහෙව් නිලධාරීන්ට නුවන් ප්‍රදීප් ,නුවන් තුෂාර මගහැරුනා...චමීර වෙනුවට හොදටම වැඩක් ගන්න පුලුවන් මේ තලගාවලියෙදී නුවන් ප්‍රදීප්ගෙන්....නුවන් තුෂාර හොදටම ගහද්දි හොදටම බෝල් කරන එකෙක්....මේවා දකින්න තියෙද්දි අර පොඩි උන් අරන්ගිහින් උන්ගේ ක්‍රිකට් එකත් කනවා.....මේ කොල්ලොන්ට බනින්නෙපා බන් කවුරුත් ...තරගෙන් තරග බලනවා වගේම වෙනදේ බලන්නෝනි....පව් මේ පොඩි උන්....
eka nam aththa
🥲🥲🥲
පිස්සු කොච්චර තරඟ දිනන්න සහය දුන්නද කොච්චර කරත් ලංකාවේ උන්ට අගයක් නෑ..😬
මේ පිච් වල හැම කණ්ඩායකම බොලස්ලට ගැහුවා ආතල් එකට මැච් බලන කබ්බෝ වචන කියනවා
ඕක මෙතන කිව්වාට වැඩක් නෑනෙ . ඕක ගිහින් උන්ට කියපන් 😮😂
මාලිංග කිව්වේ test ගහන්නත් ඕනෙ කියලා. 😂
Aththamai vass murali unath over 4 5. Daddi vadipura gahuvoth anith aya boal karala eyava pidanayen beragannava
Dan Inna un podi ekava maragena kanna kiyala eyatama baol karanna denava
ow ban e kathawa sira
Mamai mulin beluwe😅
Doni dan lokulamayek matheesa thawama podilamayek ayaama thamy ayaage kusalathaa wardanaya karaganda one lankaawata wadagathma tharangayaka puruduwewe enda kaalayak na thamange talents thamanmy pennanda oona puhunu wunoth hariyata A lamayage watinaakamak thiyey aaka ayaamane penviya yuththe thawa kenekuta ba maalingath dawasin dawasa devolop wune kapaweemen
😅 Uta bannt u aththtm hond player kenek asian cup eket wadim wicket pathiranat lpl eket top 3 hitiyd kohed e kollawa ekadigata asian cup eke idn sellm krwapu ekei wardd 😂 u bole dana widihata wadiyenm mahansi wenne mu ehem ekek ekdigat play krma ohom wen eke samnyai anik thama podi kollekne 😂 dasun pathiranat kalin overs wala wide dala out form kiyl dana danat anthim overe tik dann dunna ekko danat hri dasun hri dammnm 😂 amthimeta dasun shape una 😂 aruta hamom bainna gatta Fb eke youtube hamatam kunuhrpen pawa banl tibba 😂 keli dagnn ba bolyak kiy kiy aniwa dn mentaly watil atte apre itin eyawa hriyanne 6,,7,8 position wala idn wage bat krn ayge wickets tik ikkmnt kadaganne mula idn ball krwanntuw inne tibbe 😂 dhoni ugen hariyatam wad gatte ema 😊