ඉන්දියාවේ වගේ නෙමෙයි කවුරුත් හොල්මන් වෙන ලංකාවේ වෙනස දැක්කද...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Shantha-h5u
    @Shantha-h5u 3 วันที่ผ่านมา +47

    ආපු ගමන් බැලුව . සතුටුය් . ඔබ මනාව ඔබගේ මාතෘකාවට සාධාරණයක් කරනවා .

    • @stardustindigo
      @stardustindigo 3 วันที่ผ่านมา +4

      මුගේ අම්මට රාජ පස්ස සලකලා තියෙනවා පිං වතුනී කොච්චර හොඳද ඒක❤

  • @deepikanilangani7837
    @deepikanilangani7837 3 วันที่ผ่านมา +16

    අනේ මෙතුමා අකාලේ අපඅතරින්වෙන් උනේ අපේ රටේ කරුමයට එතුමාගේ නිහතමානී කරුනාවත්ත පැහැදිලි කිරිමඅගනා දැනුම අපට නැතිවී ගියා එතුමාට නිර්වානයම අත්වේවා 🙏🙏🙏සම්පත් මහත්මාට ස්තූතියි මේ වීඩියෝ එක කලාට🎉🎉

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 3 วันที่ผ่านมา +24

    මේවා කොච්චර කියලා දුන්නත් ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ ඔබතුමාට බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤❤❤

    • @nawatime_titha
      @nawatime_titha 3 วันที่ผ่านมา

      තේරෙයි හැමට.

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe7846 3 วันที่ผ่านมา +53

    බුදුන් වහන්සේගේ දේශය.🙏🙏🙏

    • @lasangachameera2514
      @lasangachameera2514 3 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම ...🙏🙏🙏

    • @Ratna-d8j
      @Ratna-d8j 3 วันที่ผ่านมา +1

      දඹ දිව !!!

  • @malaranjaniwijesinghe7613
    @malaranjaniwijesinghe7613 3 วันที่ผ่านมา +12

    ඉතාම වටිනා දේශනයක් .මෙවැනි යුග පුරුෂයන් අවශ්‍යම මොහොතක රටට අහිමිවීම ජාතියේ අවාසනාවකි.තිලක් කන්දේගම මහත්මාද මෙවැනි දේශන තුලින් මිනිසුන් දැනුවත් කරනවා.අපට නැතිවුන අභිමානය යලි ඇති කරමු.

  • @Dammika-q7j
    @Dammika-q7j 3 วันที่ผ่านมา +20

    ඒ මහත්මයා කියපු වචනයක් වචනයක් පාසා සීයට කෝටියක් ඇත්ත අපේ රට මෙහෙම තියෙන්න ඕන රටක් නෙමෙයි අපි නැගිටින්න ඕනා ☝️❤️❤️🙏🙏🤝🤝💪මේ වීඩියෝ එක දාපු මහත්මයා ඔබට ගොඩක් පින්

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 วันที่ผ่านมา +9

    ඒ උතුම් මහත්තයා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ❤❤❤❤

  • @nayanapadmini6006
    @nayanapadmini6006 3 วันที่ผ่านมา +7

    ඔබතුමා මේ කියන එක හරියටම හරි....ඒකනෙ මුලු ලෝකයම මේ රටට ඇහැගහගෙන ඉන්නෙ...වෙන රටවල් වලට ගියාම හොදටම දැනෙනවා අපේ රටේ තියෙන අගය❤...මේ රටේ අගය නැති අමන පරවාදී අදහස් තියෙන අයට මේ රටේ අගය දන්නෙ නැහැ...ඉතුරු ටිකට මේ කියන දේවල් ඔලු වලට යනව නම් ලොකු වාසනාවක්...💖🙏ඔබතුමාට බොහෝම ස්තුතියි. තෙරුවන්සරණයි...

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 3 วันที่ผ่านมา +6

    සියලු බුදු වරැ උපදින ජමිබුද් දීප ය හෙල දිවයිනයි❤

  • @PremnathHerath
    @PremnathHerath 3 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි සම්පත් මැතිතුමනි, මම මිමනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ සමිපයේ මුල සිටම සිටි කෙනෙක් වුවත් රැකියාවක් සදහා විදෙස් ගතවීම නිසා මගේ ඇසුරෙන් ඇත්උනා. අරිහතුන් වහන්සේ ගේ ලාබාලම අරිහතුන් වහන්සේ ඔබතුමා රටට හදුන්වා දෙන්නට මුල සිටම ගත් උත්සාහය කැපවීම මම හදවතින්ම ඔබ තුමන්ට ස්තුතියි වන්ත වෙනව. හැකියාවක් තිබෙ නමි. අවසර ලාබාලම අරිහතුන් වහන්සේ පානදුරේට වැඩමවා ගන්නට ඔබගේ සහයෝගය අගේකොට පින් අනුමෝදන් කරමින් සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආරක්ෂාව රැකවරණය නොවඩුව ලැබේවා දිර්ගායු වෙිවා . මම පෙු්මනාත් ⁣හේරත් සමාජ සේවක පානදුර

  • @harshaniwalawege5877
    @harshaniwalawege5877 3 วันที่ผ่านมา +14

    අපේ කරුමයකට තමයි මේ වගේ වටින මිනිස්සු අපිට අහිමි වෙන්නේ නිවන් සුව ලැබේවා සම්පත් මහත්මයා ඔය ග්‍රාමීය මට්ටමින් පවත්වගෙන ගියපු විදුලි බලාගාරයක් අපේ ගමෙත් තියෙනවා මහවනාන්තරයක් මැද අපි පොඩ් කාලේ අපේ පාසලින් එක්කරගෙන ගියා මම හිතන්නේ දැන් ඒක විනාසවෙලා ඇත්තේ පුලුවන්නම් ඒ ගැනත් හොයලා සමාජය දැනුවත් කරන්න

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 3 วันที่ผ่านมา +15

    මිනිස්සු මේ කතාව අහන් ඉන්නෙ හරිම සතුටින්..මේරට මෙහෙම තියන එකත් ලොකුදෙයක්..

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 3 วันที่ผ่านมา +10

    🎉🎉🎉❤ තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා!....

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 3 วันที่ผ่านมา +12

    සිව්හෙලට පන දෙමු..❤

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vj 3 วันที่ผ่านมา +10

    මෙතුමගෙ මරණය ගැන නැවත හිතන්න දෙයක් නෑ
    හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්නැත්තෙ කියලා
    සාමාන්‍යයෙන් ඇත්ත කතා කරන හැමෝටම වෙන දේ
    😢😢😢
    මෙතුමටත් වුණ

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 วันที่ผ่านมา +6

    ඔබ තුමාගේ කතාවේ සම්පුර්ණ සත්‍යය ගැබ්ව ඇති බව ශ්‍රවණය කරන සියල්ලෝම දැනගනිත්වා,යි අධිෂ්ඨාන කරමි.ම්ෆ බුද්ධ දර්ශනය තුල ඇති පරම සත්‍යය බුද්ධිමත් ජනතාවට බෙදා දීමට ඇප කැප වෙන්න කියා ඉල්ලාසිටිමි.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවපත් බව අධිෂ්ඨාන කරමි.

  • @PathiranaRenuka
    @PathiranaRenuka 3 วันที่ผ่านมา +9

    මේ වගේ රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරපු හැම කෙනෙකුටම ලංකාවේ වුණේ මොකක්ද අඩු ආයුෂයකින් ජීවිතයට සමු දීමට සිදු වීම. මේ සර්ට වුණෙත් ඒක විය හැකියි. සෝම හිමියන්ට වුණෙත් ඒක. බටහිර රටවල් අපිට නැගිටින්න දෙන්නේ නෑ. උන්ට කඹුරන නායකයන් සිටිනතාක් මේක වෙනවා දැන් අපේ රට ඉන්දු ඇමරිකා හා චීන රටවල් අල්ලලා ඉවරයි. ඉතිහාස හා බුද්ධාගම ට තිබෙන තැන නැතිකිරීම උන්ගෙ අරමුණ. රාජ් සෝමදේව උන්ගෙ ගැත්තෙක්. ඒකයි ඉතිහාස විකෟති කරමින් සිටින්නේ. මේවාට ඩයස්‌පෝරාවේ ඩොලර් ගලාගෙන එනවා උන්ට

  • @senawirathna6147
    @senawirathna6147 3 วันที่ผ่านมา +16

    අපේ රටේ නෙවෙයි ඉන්දියාවටම කත් අදින මහචාරියන්ට බුදුන්වහන්සෙගෙ ඉස්තාන මුන්පසු කැනීම් එපාකියල කියන්න ..ලංකාවෙ ගුහින් ඉන්දියාවෙ කැනීම්කරන්න කියමු..
    අපිට අළුත් කන්ඩායමක් බෞද්දග්ග් අය පත්කරගන්න ඕනි..
    ඉතිහාස ගවේසනයකර පොතපතින් පුස්තකවලින් ..එම කන්ඩායම අදීක්සනය යටතෙ වියයුතුයි..
    නැතුව කවදාවත් ඇත්ත එලියට එන්නෙ නැ..සම්පූර්නයෙන් විරෝදය දක්වන්න..😢😮

  • @sriyasunny4745
    @sriyasunny4745 3 วันที่ผ่านมา +8

    අහගෙන ඉන්නත් ආසයි තෙරුවන් සරණයි සම්පත්

  • @anurasampath8173
    @anurasampath8173 3 วันที่ผ่านมา +11

    රත්තරන් මනුෂ්‍යයක් නැති උන 😢😢😢😢😢

  • @susanthakumara3809
    @susanthakumara3809 3 วันที่ผ่านมา +7

    අනිවාර්යෙන්ම.....❤ කිවාම ඒහෙම කොමද වෙන්නෙ අහනවා

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 3 วันที่ผ่านมา +2

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ දන්නේ නැති දේ ගොඩක් දැන ගන්න ලැබුනා පැහැදිලි කර දුන් ඒ උතුමානන්ට ඉක්මන් බවයකදී නිවනින් නිවී සැනසේවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 วันที่ผ่านมา +6

    වසර 45 -48 පමණ පෙර අපි අධ්‍යාපන චාරිකාවක් ගියා පාසැල් අවධිය ඔරුවල වානේ සංස්ථාව ,තුල්හිරිය පෙහෙ කම්හල ,අපේම නිශ්පාදන කොපමණ තිබුනද ඇත්තටම මෙතුමා කියනකොට මතකයට ආවේ. හරිම කණගාටුදායකයි ඒ දේවල් මතක් වෙද්දී

  • @indi15
    @indi15 3 วันที่ผ่านมา +10

    සම්පත් මහත්මයා. ඔබ කරන කාර්යය නිසා එකෙක් හෝ මොළේ පෑදේ වි මම සිතමි එහෙත් ගොඩක් ඉන්නේ පාඨ පක්ෂ වහල්ලු අපේ මුතුන් මිත්තන් මේ රට rakapu නිසා අපි කාලා බීලා ඉන්නවා අපේ කාරිය අපි නොකර හිටියොත් අනාගතයේ දරුවන්ට r අපේ කියන්න රටක නැ. Diyago gaciya වක් වෙවි

  • @Weerasiriamaasha
    @Weerasiriamaasha 3 วันที่ผ่านมา +5

    මෙ පින්බිමෙ වටිනාකම අගය ඉක්මනින්ම මිනිසුන්ට අවබොද වෙවා. මෙ ලොකයෙන් උතුම් රට බුදුන්ගෙ දෙශයයි

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 วันที่ผ่านมา +1

    එතුමන්ට ගොඩක් ආදරෙයි . මම අදයි දැනගත්තේ එතුමන් අප අතරින් සමුගෙන බව. තමන් වෙලා බය නැතුව ජීවත් වන්න ඕන නම් එක දෙයයි කරන්න තියෙන්නේ . උද්ඝෝෂණය ක් කරන්න පිටරටින් ගෙනෙන හැම දේ නවත්වා එක අවුරුදු 3 ක් කැපකිරීමක් කරන්න . එදා අපි නැවත නැගිටීවි. එතුමන් අප අතර දැන් නෑ. එතුමන් ගෙ වචන නොමැරී ජීවත් කරවන්න අපිට පුළුවන් නම්.....................😢

  • @InushaSenarath
    @InushaSenarath 3 วันที่ผ่านมา +6

    Keep up the great work 👍💪

  • @DilipTharanga-s2q
    @DilipTharanga-s2q 3 วันที่ผ่านมา +4

    බුදුසරනයි නිවනම අත්වෙවා

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 3 วันที่ผ่านมา +5

    තමන් උපන් බිමට "ට්‍රැක්ලන්තය"කියද්දි,මේක "කාලකන්නි රටක්" මේකේ ඉඳල හරි යන්නේ නැහැ කියද්දි එහෙම කියන මිනිස්සු ගැන තවත් කවර කතා ද සම්පත් මහත්මයා ... ලෝකෙ කිසිම රටක මිනිහෙක් තමන් මව් බිමට නින්දා අපහාස කරල කතා කරන්නෙ නැහැ .ඒත් අපේ අය එහෙම කරනවා.

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 3 วันที่ผ่านมา +7

    බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන බව ඉතා පැහැදිලිය.. සම්පත් මහතා nani ඔබට බුදු සරණයි

    • @Ratna-d8j
      @Ratna-d8j 3 วันที่ผ่านมา

      සිදුහත් උපන්නේ
      ඉ න් දි යා වෙ ත් නෙ වි ,
      ලංකාවෙ ත් නෙ වී් !!!

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 วันที่ผ่านมา

      @@Ratna-d8jahenam. Koheda?

    • @noymanoj
      @noymanoj 3 วันที่ผ่านมา

      @@Ratna-d8jකොහෙද

  • @Sepali-z1r
    @Sepali-z1r 3 วันที่ผ่านมา +4

    උතුම් බුද්ධදේශයේ උපන් අපේ අයගෙන් කීයෙන් කීදෙනාද මේවා තේරුම් ගන්නෙ.උගත්කම සල්ලිවලට ගත්තට,බුද්ධිමත්කම ගන්න බෑනෙ.සම්පත් මහත්තයා ඔබ ගැන පුදුම ගෞ‍රවයක් මගෙ හිතේ තියෙන්නෙ.ඔබ තුමාගෙන්ලබන දැනුම අප්‍රමානයි.බොහොම පිං.බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !

  • @blabala867
    @blabala867 2 วันที่ผ่านมา +2

    තම්නේල් එකෙ හැටියට ඇත්ත කතාව අපේ හෙල ජාන ලංකාවේ සුලු ප්‍රමාණයක් තියෙන්නේ මොකද පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි කවලම් ජාන බහුතරයක් ලංකාවේ තියෙන්නේ මේක ප්‍රසිද්ධ දෙයක් එංගලන්තයේ සුද්දියෙක් රීසච් එකට ඇවිත් මයියංගනයේ වැද්දෙක් සෙට් කරගෙන ලමයෙක් හදාගෙන එංගලන්තයට ගියා එහෙම කරේ අපේ ජාන සාම්පල් ගන්න මොකද ජාන තාක්ෂණය දියුණු වුන කාලෙ තමයි ලෝකෙ මිනිස් ජාන ගැන උනන්දු උනේ ඒක විතරක් නෙවෙයි ශාක සත්තු දැනට හයිබ්‍රිඩ් විදියට තමා හැම බීජයක්ම එන්නේ ඒවා කෑවා ගමන් අපිට ලෙඩ ශක්තිය නැහැ හැබැයි උන් දන්නව එහෙම එව්වත් අපේ දේශිය බීජ හැදෙනව කියලා අපේ පස සෂ්‍රීකයි ඒ හින්ද විස ශාක වර්ග බෝ කරා කෘෂි රසායනික බෙහෙත් පොහොර එව්වා එකෙන් වක්‍රාකාරයෙන් ලෙඩ ඒවලට බෙහෙතුත් උන් දෙනවා සල්ලි හූරාගෙන කනවා වගේම අපේ හෙල ජාන බීජ නැති කරනවා ඒක වෙන්නේ සෙමින් මනුස්සයට තේරෙන්නේ නෑ මොකද ගවයින්නේ ඉන්නේ සර්ගේ පරණ වීඩියෝ එකක් ඇති බඩ ඉරුගු ගහට මොකද කරේ කියලා ඒක බලන්න ආස හිතෙයි හොදම දේ අපේ හෙලජාන උන්ගේ රටවල් වල ස්තාපිත කරපු එකයි අදටත් යුරෝපයේ ජාපනය වගේ රටවල් දියනු ඒකයි සල්ලි වලින් විතරක් නෙවෙයි මනුස්සකම් සතා සිව්පාවට ශාක වලට පවා ආදරෙයි හොදට බලන්න උන් පාරක් හැදුවත් ගහක් කපන්නේ නෑ සතාසිව්පාවට යන්න ලස්සනට හදනවා එහෙම ආදරනීය මොලයක් සිතුවිලි එන්නේ තියෙන්නේ හෙලජාන වලටම විතරයි බලන්න ලංකාවේ බුදුදහම තිබිලත් අපේ සිංහලයා කියන සක්කිලියා තමන්ගේ අම්ම තාත්තට සහොදරයන්ට සලකනවද දේපල වලට රන්ඩු සතෙක්ට ඉන්න දෙන්නේ නෑ මරාගෙන කනවා රට හොරා කනවා කපට් කයිරාටික හැත්ත විජාතික බලවේගවලට ඕනේ අපේ රටේ ඉතුරු වෙලා තියන හෙලජාන ශක්තිය හීන කරන්න ඉන්න වුන්ටික බෙදන්න අපේ රටේ හෙලයා කියගන්න එකා පාට පක්ෂ වලට බෙදිල ඇන කොටාගන්න විදිය දැන් බලන්න ඉදිරියට සොබාදහම කරන දේ සුද්දගේ ජාන සේරම අයින් කරනවා වියසන ගෙනත් වෛරස් භූමිකම්පා සුනාමි එනවා ඊට ඉස්සෙල්ලා සිවිල් යුද්ධයක් එනවා ලග ලගම මිනිස්සුන්ට හැදෙන්න තව ටික කාලයයි දෙන්නේ 2050 වෙද්දි මේ සුද්ද වෙනවා රනිල් සීයා කියන්නේ ඒකයි මේ රට ගොඩ එන්නේ 2048 කියලා මෙකද බටහිරට කත් අදින්නේ උන්ගේ ස්ක්‍රිප්ට් එක පවත්වාගෙන යන්න සෝම හාමුදුරුවෝ ඕක ගැන කිව්වෙ අදක ඊයෙක නෙවෙයි මිනිස්සු දැනුවත් වෙලා ඒකට රෙඩි වුනොත් අදිරාජ්‍යවාදින්ගේ ස්‍ක්‍රිප්ට් එක වෙනස් වෙනවා ඒකයි සෝම හාමුදුරුවෝ අපවත් කරේ මේව දැන් පරපුරේ උන් දන්නේ නෑ මේ රටට කවුරු පත්වුනත් මේ වියසන වලට මුහුන දෙන්න වෙනවාමයි හැබයි ජානතාව වෙනුවෙන් ඒක වෙනස් කරන්න හදන කවුරු වුනත් වියසන දැඩි කරලා සංහාරය ඉක්මන් කරනවා තාක්ෂණය මගින් තමා මේ හැම වියසනයක්ම ගේන්නේ දැන් අනුරට වෙලා තියෙන්නේ ඒක විශේෂයෙන් උන්ට ඕනේ අපේ රට සින්නක්කරේට ගන්න එකක් ලෝක යුද්දේදි නියස්ටික් අවි පත්තුවුනිත් යුරෝපා රටවල් ඉවරයි ඒ රටවල ඉන්න බෑ ලෝකේ ඉන්න සල්ලි කාරයෝ මුදල් පොම්ප කරනව මේ රටේ පදිංචියට එන්න ඒකට තමා මේ වපසරිය හදන්නේ MCC ගිවිසුමේම තියනවා IMF ලෝන් එක දුන්නෙත් ඒක කරන්න අපේ ගවයින්ට තේරෙන්නේ නෑ දැන් අනුර කරන්නෙත් උන්ට ඕනදේ ඒක නොතේරෙන්න ඒක එක අර්බුද ඇති කරනවා රටේ ආහාර හිගයක් එනවා වගාවන්වල පලදාව නැතිවෙනවා උතුර ඉන්දියාවේ කොලනියක් වෙනවා දැනටම කන්තලේ අක්කර ගානක් දීලා තියෙන්නේ විශේෂයෙන් ඕනේ අපේ රටේ ගොව්තැන නැති කරන්න මිනිස්සුන් කුපිත කරලා පාරට බස්සන්න අනිත් පැත්තෙන් සාම සාධක හමුදා ගේන්න දැන් ලෝකේ ගොඩක් රටවල ප්‍රශ්න ඇතිවෙනවා පේනවා නේද හැබැයි රටින් රටට අර්බුද වෙනස් මිනිස්සු එකතු වුනොත් විතරයි අපේ රට බේරගන්න පුලුවන් නමුත් මන් හිතන්නේ නෑ ජනගහනය අඩු කරන එක උන් නතර කරයි කියලා හොදම දෙ මේ කලියුගයෙන් බේරෙන්න කුසල්ම කරන්න සිතන්නට යමක්

  • @සෝමලතා
    @සෝමලතා 3 วันที่ผ่านมา +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම අතිවිසිස්ටයි වැලලීගිය සත්‍ය ඉතිහාසය ගොඩ ගන්න දරන අපමණ උත්සහයටගොඩගොඩාක්ම පින් ස්තුති බුදුදහම ස්තාපිත කිරීමට මේ දරන අපමණ උත්සහයටගොඩගොඩාක්ම ස්තුති සුවපත්ම වේවා

  • @sandamalins1
    @sandamalins1 3 วันที่ผ่านมา +5

    අනුර ජනාධිපතිතුමනි, අපේ රටේ නියම ඉතිහාසය මතු කිරීමට ඔබගේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න... නැතිනම් ඔබට මේ රට ස්ව්‍යංපෝශිත කරන්න ... ස්වභාධර්මයෙන් ඉඩ ලැබෙන්නේ නැහැ ..

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 วันที่ผ่านมา +7

    සර් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් කාට හරි විකිණිලා ඉන්නේ සත්‍ය කදාවත් පිලිගන්නේ නැහැ මටත් දුක සර් මේතරම් උතුම් රටක් වෙන කොහෙවත් නැහැ සුද්දා තමයි මේ විනාශය කලේ වෙළඳාමට ආපු අය මේකේ බින්න බැස්සුවා ඊලඟට නැති ප්‍රශ්නයක් ඇති කෙරුවා උතුරෙයි නැගෙනහිරයි සුද්දට සේවය කරන්න ඉන්දියාවන් එක්ක ආපු ඒ සේවකයින් උතුරේ දමිළ ජනතාව නැගෙනහිර මුස්ලිම් ජනතාව සුද්දට පාර තනන්න ගෙන්නපු කම්කරුවෝ සුද්දා ගෙන්නපු උඩරට කදුකරයේ තේ නෙලන්න තව ඉන්නවා එහෙටත් නැතුව මෙහෙටත් නැතුව දුක් විද විද දේශපාලන ඉත්තො කරගෙන බුදුන් උපන් දේශය ජම්බුද්දිපය ඇත්ත අපේ හෙළ තාක්ෂණය තමයි ලෝකය පුරා ව්‍යාප්ත උනේ හෙළයාගේ දැනුම අද හැල්ලු කරලා කතා කරන්නේ වැව් බැදී රාජ්‍යයක් පෙරදිග ධාන්‍යාගාරයක් ලෝකයටම සහාල් බෙදපු රටක් ඉතින් අද ලෝකයේ හතරවටින් හිඟාකන තැනට පත්කරලා ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණ තියෙන ලෝකයේ එකම රට ඉන්දීයයන් සාඟරයේ මුතු ඇටය ශ්‍රි ලංකාව ඉතින් ආඩම්බරයෙන් කියන්න පුළුවන් කාටවත් යටත් නොවුණු බුදු දහම තිබුණු තියෙන ලෝකයේ එකම බෞද්ධ රට ඉතින් ඉතිහාසයේ ගොඩාක් වැරදි සිදුවී තිබේ සුද්දාගෙන් රට මුදවාගැනීමෙන් පසු රටගැන ජාතියගැන ආදරය තිබුණු නායකයෙක් ඉතුරු වුනේ නැහැ හිටපු හැම එකාම එදා සුද්දන්ට පක්කලිකම් කරපු නිවටයෝ සුද්දගේම අඩිපාරේ ගිය ජාන කවලම් වෙච්ච එවුන් අද ඉන්දියාවේ හැම කුණු ගොඩක්ම ගෙනත් අතහරින්නේ මේකේ ඉන්දියාව 17ත් වතාවක් ආක්‍රමණය කරපු රටක් ඊටපසු පෘතුගීසින් ලන්දේසින් අන්තිමට ඉංගිරිසින් එවුන් රට පාලනය කරලා රට ජාතිය වෙනුවෙන් ඉදිරියට ආපු හැම කෙනාම ඝාතනය කෙරුවා සංස්කෘතිය විනාශ කෙරුවා බුදු දහම ඉන්දීයාවට පැටෙව්වා හෙළ ඉතිහාසය සහ බුද්ධ ඉතිහාසය විනාශ කර විකුර්ති කර සුද්දන්ට ඔන විදිහට අපේ ඉතිහාසය ලියුවා සිංහලා පැවතුණේ ඉන්දියාවෙන් අපේ රටට ගොඩ බැස්ස විජයගෙන් බව අපට ඉගැන්නුවා.ඉතින් විශාල කුමන්ත්‍රණයක් එදත් තිබුණා අදත් තියෙනවා හෙළයාට නැකිටින්න දෙන්නේ නැහ සුද්දා යනකොට රටේ තිබුණු සම්පත් පොත්පත් දැනුම සේරම අරගෙන ගියා අන්තිමට එවුන් තමයි වැඩ්ඩෝ අපි නිකමෝ වුනා.
    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
    සිව්හෙළ නාලිකාවට ජය
    පුළුවන් තරම් බලලා Share කරන්න ලෝකයාට දැනගන්න හෙළයා කවුද කියලා දැනගන්න
    ❤️✊

  • @banchibaby1234
    @banchibaby1234 วันที่ผ่านมา

    මම එතුමා ගෙ සැම විඩියෝ එකක්ම බැලුවා එදා ඉදලා එතුමා ගේ වියෝව ⁣මේ රටට ජාතියට විශාල පාඩුවක් නැවතත් අප අතරම ඉපදිලා මේ රට ඉතිහාසය මතුකර ගැනිමට හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 17 ชั่วโมงที่ผ่านมา

    👍🌻🌻🌻🌻සිව් හෙළය ඉදිරියට එනවා. එය කවදාවත් නතර කරන්න කිසිම කෙනෙක් ට බෑ. හොඳ දැනුවත් කිරීමක් ස්තූතියි.

  • @mallikajayasundera4222
    @mallikajayasundera4222 2 วันที่ผ่านมา +1

    මම ලංකාවෙන් පිටවෙලා අවුරුදු පනහකටත් වැඩේ ද මෙහේ ඉන්න ශ්‍රී ලංකන් අයත් එක කනට ඉරිසියයි ලංකාවේ
    අයගේ පිරිහීමට හේතුව තමන්ගේ අයටම ඉරිසියාවෙන් ජීවත් වෙන නිසයි. 15:16

  • @aselamadhushanka854
    @aselamadhushanka854 3 วันที่ผ่านมา +2

    Harima watinawa..meke serama video aka thinwada..🙏❤️❤️❤️❤️❤️❤️❤️...

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 3 วันที่ผ่านมา +10

    අපෙ රටෙ මිනුස්සුන්ට අපෙ දෙවල් ගැන කිසිම හැගිමක් නැහැ නයකයන්ටත් එහෙමයි

  • @urumayasl
    @urumayasl 3 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි. ඔබතුමා සමාජයේ දැනුවත් කරනවට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 3 วันที่ผ่านมา +3

    සිරි දේසේ වැසියො අපි.සිරි සද්ධර්මය සිරිපතුල. සිරි දෙසුම. බුදුන්ගේ දේශය මේ රට. ඒ පිලිබද කිසිම තර්කයක් නැහැ.සත්‍යය අනිවාර්යයෙන්ම ඉස්මතුවෙනවාමයි.සම්පත් මහත්මයා ඔබට බොහොමත්ම ස්තුතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කලාට .ස්තුතියි, ස්තුතියි ස්තුතියි 💐💐💐

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 3 วันที่ผ่านมา +3

    Very important explanation 🙏🙏🙏🙏

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 3 วันที่ผ่านมา +14

    අපගේ ගොතම බුදුන් පහල වූ ලොව උතුම්ම දීපය,
    ඒ බව නොතේරෙන අවාසනාවන්තයින්ගෙන්ද අඩුවක් නැති දේශය

    • @nawatime_titha
      @nawatime_titha 3 วันที่ผ่านมา

      වැඩියෙන්ම කවුද?සාමාන්‍යය අපි වගේ මිනිසුන්ද?

    • @Ratna-d8j
      @Ratna-d8j 3 วันที่ผ่านมา

      දඹ දිව !!!

  • @DenethEkanayaka-no7eg
    @DenethEkanayaka-no7eg 3 วันที่ผ่านมา +4

    අනේ සම්පත් මහත්තයා මෙවා ඇහෙන දකිනකොට හදවත ට දැනෙන වෙදනාව නිමක් නැහැ රට වෙනුවෙන් පෙනී සිට්න නායකයන් ට අපිට දැනෙන වෙදනාවෙන් දුක් නැති ගැන තවත් දුකයි අපේ හාමුදුරුවරයන් ගැන නම් කාතාකරලා පලක් නැ ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිට යි 🙏පරිස්සමෙන්

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 วันที่ผ่านมา +4

    මේ ලොකෙන්ම උතුම් රට ..බුදුන්ගේ දේශය සියලු භුදුවරු ඉපදෙන මධ්‍ය දේශයයි..උතුම් පින්බිමයි 🙏🙏🙏

    • @IndraniVijesundara
      @IndraniVijesundara 3 วันที่ผ่านมา

      Maddya desha me rata newe nepala bumiya waradawa watahagena ...me rate budu himi ge dahama rakina rata.mihidu himi apita dahama dunna dhrmashoka adhirajaya ge deshaye tamiy budun pahala une.samma dhisstiyata enna.poth liyana knk mama.

  • @erangapushpanath3206
    @erangapushpanath3206 3 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි සියලුම දෙනාට...🙏

  • @himadarideepika8171
    @himadarideepika8171 3 วันที่ผ่านมา +2

    චන්දන මහතා ඉන්න ඕන කෙනෙක්. ඉක්මනට අපේ රටට නැවත එනවා ඇති. 😪🙏

  • @sajeedh2822
    @sajeedh2822 3 วันที่ผ่านมา +3

    බුදුන්ගේ දේශය...🙏🙏 කරුමෙට මුන්ට අගයක් නෑ... පිට රටටම කඹුරන් ඉන්නවා...

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 วันที่ผ่านมา +2

    Obata bohoma isthuthi 🙏

  • @chithranichithrani4811
    @chithranichithrani4811 3 วันที่ผ่านมา +2

    Apitanm lankawa kiyanne mage pana wena rataka inna one mage rate age dakinna❤

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 3 วันที่ผ่านมา +4

    මේදේවල්අපිටඉගැන්නුවේනෑලමයින්ටඋගන්නනේනෑඅපරාදේඅපේමහන්සියඅපරාදේමේදැනුමවිශිෂ්ඨයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 3 วันที่ผ่านมา +3

    ලංකාවේ ටයි කෝට් , දිග කලිසම් අදින්න පවා සුදුසු නෑ!!දේශගුණයට ගැලපෙනේ නෑ.දැන් දැන් ගන්න ආහාරත් සුදුසු නෑ !! ඔක්කෝම විදේශ බලපෑම් සහිත ආහාර, භාශාව වෙනස් කරගෙන ඉංගිරිසි කැලී දාල කතා කලේ නැත්නම් පොශ් නෑ කියල හිතනවා.බෞද්ධ ආගමටත් දැන් දැන් බොහෝ වෙනස්කම් වෙලා.තමන්ගේ අන්‍යතාවය නැති කරගන්න එක තමයි විනාසයට මුල...

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ අකල්මරනයට හේතු මෙන්න යතාර්ථය කිසිවකුදැනගතයුතුනැ ඵලිදක්වන කවුරුන්ට හෝ අත්වන ඉරනම😢😢😢😢

  • @gayanigeethika8029
    @gayanigeethika8029 17 ชั่วโมงที่ผ่านมา

    එතුමා නවතපු තැනින් නැවත ඇවිත් පටන් ගනු ඇත මගේ විශ්වාසයයි. සම්පත් මහතා ඔබට ස්තුතියි

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 3 วันที่ผ่านมา +1

    Oba thuma wenasa weda satahana කරද්දී thamai pahadune.ape රටට ලැබුණු උතුම් දායාදය k oba thuma.puduma දැනුමක් me dewalin ලැබුණේ .theruwan saranai oba thumata.

  • @NadeekaPriyadharshani-w8o
    @NadeekaPriyadharshani-w8o 3 วันที่ผ่านมา +1

    Me dewal ahaddi ape samahara aya gana harima kanagatui,ape jatoya natikara.
    me dewal kiyala dunna oba tumata me gowthama budusaaunema niwan awaboda wewa!!!!!🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 3 วันที่ผ่านมา

    බඩගෝස්තරවාදීනි මේවා අහන්න.ඇත්ත දකින්න රට හදන්න.මෙවැනි උතුමන්ගෙන් .උපදෙස් ගන්න.සුවපත්වේවා

  • @enokaperera1232
    @enokaperera1232 3 วันที่ผ่านมา

    හෙළ බවුද්ධ දියුණු අතීත ඉතිහාසයක් තිබුණු රටකට වෙලා තියෙන අපරාධය තාමත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඔබලාට ස්තූතියි මේ දේවල් සමාජ ගත කරනවට. .මෙතුමාට නිවන් සුව ලැබේවා!!!🙏

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 วันที่ผ่านมา +4

    යුටියුබ් නාලිකාවක කැගල්ලෙ මංචනායක කියන දෙශපාලනය ද කරපු පුද්ගලයා පොලොන්නරුවෙ වස්ගමුව කැලෙන් ලබාගත් අවුරුදු 10000වඩා පරණ ගල්බොතාල් ඔය රාජ්සොමදෙව පරික්ෂා කරලා ලංකාවෙ ඉතිහාසය අලිතෙන් ලියන්න වෙයි කියලා රාජ්සොමදෙව කිව්වා කාටවත් පෙන්වන එපා කියල කිව්වා කියල මංචනායක කියනවනම්.....එය බොරුවක් නම් ඔය රාජ්සොමදෙව එයට විරුද්ධව එකදු වචනයක් වත් ප්‍රකාශ නොකරන්නෙ ඇයි.ඉතිහාසය එලිපිටම වලලන් එවැනි මාහාචාර්‍ය් වරයෙක් පුරාවිද්‍යා වෙ ඉහලම තන්තුරක සිටිමෙන්ම මෙ පින්බිමෙ සැබෑ ඉතිහාසය මතුකල හැකිද

  • @jayasinha5854
    @jayasinha5854 2 วันที่ผ่านมา

    හරිම වටින මනුස්සයෙක් ❤❤❤

  • @Dhamma-y1q
    @Dhamma-y1q 3 วันที่ผ่านมา +5

    මේ හෙළ බුමියයි බුදුවරු පහාළ වෙන රටත් මේ සිරි ලංකාව යි
    සිංහළ කියන්නේ උතුම් ම හෙළ
    ජාතිකයන් ම යි මේ බුදු මනුස්‍ය
    ජාතිය හා බුදු දහාම ත් පැරණි
    දුර්ලබ ඉතිහාසයක් තියෙනවා
    ඒක නැති කරන්න හදන අයම
    ව්නාසය ක් කර ගන්නේ සාපයක්
    කර ගන්නේ

    • @Ratna-d8j
      @Ratna-d8j 3 วันที่ผ่านมา

      කකුළ බුරුල් කර ගන්න !!!

  • @ireshadesilva2271
    @ireshadesilva2271 3 วันที่ผ่านมา +4

    ලොකෙන් උතුම් රට මත් කුඩු වලින් ,මත් පැන්, දුරාචර ,ගනිකා මඩම් වලින් තමයි අද සන්වර්දනය කරෙ දෙශපාලුවන්.

  • @maleedesilva6061
    @maleedesilva6061 21 นาทีที่ผ่านมา

    ස්තුතියි අපේ මිනිසුන් කීපදෙනෙක් හරි හැදෙයි මේ වීඩියෝව දැකලා තෙරැවන් සරනයි

  • @paramirathnasekara7042
    @paramirathnasekara7042 3 วันที่ผ่านมา +3

    ❤❤❤, Chandana, sir ❤❤❤

  • @manori-l8b
    @manori-l8b 3 วันที่ผ่านมา +2

    Supiri ❤❤❤

  • @smkerandith7200
    @smkerandith7200 3 วันที่ผ่านมา +1

    Amaga ratta ona mawaga jananayakayan❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn 2 วันที่ผ่านมา

    මේ ඉතිහාසය නොදන්නා පාලකයො තමයි.වර්ථමානයේ රට පාලනය කරන්නෙ .
    එනිසයි ඔවුන් කියන්නෙ.අවුරුදු 76 ක් රට කෑව කියල.
    නමුත් රටේ අවාසනාවන්ත යුගය ආරම්භ වූයේ 1978 දීයි.
    මෙම විනාශයට × ගැසූ ජනතාව ඇතුළු .පාලකයන් වගකියන්න ඕන.
    මෙම වීඩියෝව ඉදිරිපත් කළ.ඔබ තුමාට ස්තුතියි.❤❤❤
    රටේ ඉතිහාසය දන්නා .විද්වතුන් තව තවත් පහළ වේවා ❤❤❤ .

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 วันที่ผ่านมา +2

    බුදුන් උපන් දේශය ❤❤❤❤❤❤

  • @ChandanaWanasingha-d9l
    @ChandanaWanasingha-d9l 3 วันที่ผ่านมา +1

    Kiyanna wachana ne....❤😢

  • @Heshawarij7
    @Heshawarij7 2 วันที่ผ่านมา

    සිංහලයා සවිමත් වන තෙක් මෙවැනි දැනුවත් කිරීම් අත්‍යාවශ්‍යයයි!

  • @saupipa
    @saupipa 2 วันที่ผ่านมา

    ස්තූතියි ඔබට 🙏

  • @chamaraambawatte852
    @chamaraambawatte852 3 วันที่ผ่านมา +6

    🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏

  • @AnomaYasanayake-rx7wr
    @AnomaYasanayake-rx7wr 3 วันที่ผ่านมา +5

    Ape rata Budun upan desayai.

  • @nishanthaabesekara1104
    @nishanthaabesekara1104 3 วันที่ผ่านมา +3

    මම අගේ කරපු මහාචාර්‍ය වරයෙක් මේ මෑතක ඉන්දියානු වන්ඳනාවෙ යෙදුන.
    පින්වත් සම්පත් මහත්මයො අර දිඹුලාගල සෙල්ලිපියට මොකද උනේ. පොඩ්ඩක් ඒ ගැන හොයල රටට කියන්ටකො.

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 3 วันที่ผ่านมา +3

    සුද්දා ඇවිත් අපේ රට යටත් කරගෙන ඉන්දියාවේ සිට ලංකාවට ගෙනත් යාපනේ සහ නුවරඑළියේ පදිංචි කල අය නැවත ඉන්දියාවට ගේන්න කියන්න ,හෙලයන්ට නිදහසේ ඉන්න ඕනේ, අරාබියේ සිට ආපු උනුත් බින්න බැහැලා ත්‍රස්තවාදීන් වෙනුවෙන් කොළඹ පෙලපාලි ගියේ රනිල්ගේ පාලන කාලේ උංටත්,,,

    • @aravinm7039
      @aravinm7039 3 วันที่ผ่านมา

      ඕලන්දයො දුංතොල වවන්න යපනේට දකුනු ඉන්දියානුවො ගෙකාවෙ.

    • @aravinm7039
      @aravinm7039 3 วันที่ผ่านมา

      යාපනේ ඉන්නෙ ඕලනන්දයො දුංකොල වවන්න ගෙනාපු දෙමළු.

  • @WikumWeththasingha
    @WikumWeththasingha 3 วันที่ผ่านมา +1

    ❤❤❤ 0:55

  • @pathmakumari4137
    @pathmakumari4137 3 วันที่ผ่านมา

    තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං
    ගුණවර්ධන මහතා නමටම සරිලන කතාවක් කියන්නේ
    එතුමාට නිවන්සුව
    ස්තුතිය

  • @sandunmalitha5446
    @sandunmalitha5446 3 วันที่ผ่านมา +3

    මටත් හිතෙන්නෙ මෙතුමාගේ මරණයත් අති සූක්ෂ්ම මිනීමැරුමක් වගෙයි කියල.

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe7846 3 วันที่ผ่านมา +1

    ආදරෙයි මැතිතුමනි

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 วันที่ผ่านมา

    මමත් මෙතුමගේ දේශනා වලට සම්බන්ධ වෙලා තියෙනවා ඉස්සර බෙල්ලන්තර පිටිදුවෙ හාමුදුරුවනගෙ ආශ්‍ර්මයේ. සෑහෙන උත්සහයක් ගත්ත රට වෙනුවෙන් .රටේ අවාසනාවකට අවශ්‍ය මොහොතේ නැතිඋනෙ

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 วันที่ผ่านมา +1

    Sahathika attha 👍

  • @camilasupali9749
    @camilasupali9749 21 ชั่วโมงที่ผ่านมา

    Aniwaryenma methumage akalpa ithama niweradi...❤

  • @ChethiyaHewage
    @ChethiyaHewage 3 วันที่ผ่านมา +2

    වචන නෑ සම්පත් අයියේ😢

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 2 วันที่ผ่านมา

    අයියෝ අපට වෙච්ච දෙයක්.

  • @rakithabandara1934
    @rakithabandara1934 2 วันที่ผ่านมา

    බුදුන් වැඩපු නොව බුදුන් ඉපදුනු ජීවත් වූ දේශය මේ හෙළබිම පමණයි,🙏🙏🙏

  • @pubudupriyankara8946
    @pubudupriyankara8946 2 วันที่ผ่านมา

    සුවපත් වේවා ...

  • @chinthakachinthaka3205
    @chinthakachinthaka3205 3 วันที่ผ่านมา +1

    Jayawewa

  • @arunadma5296
    @arunadma5296 วันที่ผ่านมา

    ඔව් අපි දන්නවා.... නමුත් ඔයටික දන්නේනැති උගත් පුරා විද්‍යානයෝ සමග මුනට මුණ සංවාදයක් ගොඩනගන්න ඔබතුමා මුලික වෙන්න කියලා ඉල්ලීමක් කරනවා... 🙏🙏🙏🙏

  • @sobaharuwan8358
    @sobaharuwan8358 3 วันที่ผ่านมา +2

    Bohoma santosai mata Meka tarunakale indalama watahuna 2010 mama wadasatahanak sanvidahanaya kala ape mutunmittanta samakala kenek me loke ne kiyala . .ithin aka karaganna bariuna mata dukak ape unta me GANA danaganna uwamanawak ne mage Hite kekerena boho de tiyanawa I thing obatuma munagshenna asai mama kriyawenma singhela penuma athi bauddayek

  • @vidyalokamaho7289
    @vidyalokamaho7289 3 วันที่ผ่านมา +4

    Api dannawa katada mewa kiyanne idiriyedi hariyay

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 3 วันที่ผ่านมา +1

    Adatath ape lamayinta uganwanne pacha ithihasayabawa kawruth dannawa. Namuth eya wenas kirimata kisiwekuth katayuthu nokirimai puduma. Obage danuwath kirimata godak thuthi.

  • @kanthikumari4765
    @kanthikumari4765 2 วันที่ผ่านมา

    අදයි තේරැමි ගියේ චන්දන සර් හා ඔබ මිවනපලානෙගෙ කටිටිය කියලා.වැඳලා ඉල්ලන්නමි එක එකාගෙ කියුමි අහලා ජාතියක් විදියට හොදට විදවපු ජාතියක්.ඔිල්කටිතුමා ලංකාවට ආවෙ පානදුරාවදයත් සමග.ඒ බව බලංගොඩ ආනන්ද නාහිමියන් සාකච්ඡාවක පවසලා තිබුනා.උන් වහන්සේත් එයට සහභාගි වු බව පවසා තිබුණු බවක් මතකයි. රටෙ දරැවන්ගෙ ඔළුව අවුල් කරන්න එපා.මතකනෙ රැවන්වැලිසෑයෙ කොත ගැන කියපුවා.පටිට බොරැ.ඒ කාලේ මාත් විස්වාස කලා.ඒ ඔබෙගෙ පෙනුම කතා විලාසය නිසා.

  • @ranpatidewagecrishanthiann9353
    @ranpatidewagecrishanthiann9353 3 วันที่ผ่านมา +2

    Sampath mahaththaya me rata winasa karapu rata pawala Deepu kalakanni missu marila nawatha ipdila ekai me apekama ape ithihasaya apata ahimi karala thiyenne oba karana mehewata hadawathinma suba pathami

  • @pererafrank6470
    @pererafrank6470 21 ชั่วโมงที่ผ่านมา

    එදා සුද්දො කපටි විඳිය ට kapala දාපු මී ගස්...වසර 76 ක් පසු වෙලා වත් කළුපාට සුද්දො විසින් ඒවා නැවැතත් වගා කරන්න hitawanna පියවර නොගන් නේ සුද්ද දුන්න අරක්කු බීලා මොලේ kachal වෙලා ඉන්න හින්දා වෙන්න ඕනේ...ඔය සකල විස්තර දන්නා වූ ගම ක් ගම ක් ගානේ තියෙන ..පන්සල් වල ඉන්න හාමුදුරු වරු පවා surawata ,duraawata..යට වෙලා ලු 😢😢😢

  • @NayanaKumari-ld1bs
    @NayanaKumari-ld1bs 2 วันที่ผ่านมา

    Ithama watina kathwak. Teruwan saranai.

  • @chrishanthiperera1392
    @chrishanthiperera1392 3 วันที่ผ่านมา +1

    අප රට සිග්‍ර්‍යෙන් ව්ඩශිකින් අනුගමනය කිරීමට බොහොම කඅමතිය. ඔවුන්ට වටිනා පරිනි දය තඋල ජිවත්ව්මට අකමැතයි. වයසට ගිය කල මතකයට එයි. සමහරක් ඉදිරියට යන ක්‍රියාත්මක වන දයට විරුද්ධ ඖඋන්ට වාසි නැති වන නිසාය .කනගාටුදායක යි .

  • @KapilathaUdayangani
    @KapilathaUdayangani 2 วันที่ผ่านมา +1

    බුදුන්වහන්සේගේ දේශය හෙළයන්ගේ දේශය☸️🇱🇰🙏🙏🙏 ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි❤️❤️❤️ සම්පත් මැතිදුණි මේ වටිනා දැනුවත් කිරීමට බොහොම පිං ස්තූතියි 🙏ආයුෂ බොහෝ වේවා 🌼🌼🌼

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 3 วันที่ผ่านมา +2

    ❤️🤩🙏🙏🙏❤️

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 16 ชั่วโมงที่ผ่านมา +1

    Suwapathweva