I have been traveling and living in many countries. Comparing to many other countries, I can assure that there are so many talented and smart people in Sri Lanka. Hope our new government will give a hand to these people to be successful and bring foreign investments to Sri Lanka.
බොහොම වටිනා උපකලරනයක්👍 නිලමෙ බොහොම ස්තුතියි පේන්නුවාට
හැකියාව අගය කරනවා බං,,තවත් නිර්මාණ බිහිකිරීමට හැකියාව ලැබේවා ,,🇱🇰 වෙනදා වගේම නිලමේ ❤ ට කැමති අය ලයික් කරන්න ,,
හොඳ නිර්මාණයක්
පැඩල් එක තව ටික
පොලවට පාත් උනානං
හොඳයි .
ඇත්තටම හොද නිර්මාණයන්.නිවසට ගොඩක් වටින දෙයක්.ස්තූතියි නිළමේ ඔබට
කකුල බිම තියන්නේ නැතිව පොල් ගෙඩ්ය ලෙලි ගහාන්න පුලුවන්නම් තවත් ඉක්මන් එවගේම කකුලට දැනෙන අමාරුව අඩු වෙනවා. මැෂි මේ පැත්තකින් කකල තබා ගන්න සකස්කලා නම් වටිනවා.හරිම වැදගත්.🇱🇰👍
ලංකාව කියන්නේ නව නිපැයුම්වලට ලදරුවෙක් නෙවෙයි දැන් ඔය සමහර අය කියනව සුද්දො තමයි අපට කියල දුන්නේ කියලා. ඔබගේ හපන්කමට තවතවත් ෂක්තිය ලැබේවා තෙරුවන් සරණයි
ෂා .... හරි අපූරුයි ..... අපේ ම කෙනෙකුගෙ අලුත් ම නිර්මාණය ක්.....
අගය කරමු අපි හැමෝම ... 👍💗
නිළමේට බොහොම ස්තුතියි මේ ගැන හඳුන්වා දුන්නාට ..... 💚🙏
👍👍👍
නියමයිනේ විවිධ දක්ෂතා තියෙන මහත්මයෙක්
ඉදිරියටත් නව නිර්මාණ කරන්න හැකියාව ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
Hoda wada obata hoda gamank yanna labewa budu saranai nilame aiye budu saranai.👍👍
ගොඩක් හොඳ නිර්මාණයක්. කකුල වෙනුවට මෝටරයකින් ඔපරේට් වෙන්න හැදුවොත් තවත් හොඳයි.
හරිම වටිනවා ..ඇත්තටම ..ඔබ දෙපලට තෙරුවන් සරණයි .
ලංකාව කියන්නේ නව නිපැයුම්වලට ලදරුවෙක් නෙවෙයි දැන් ඔය සමහර අය කයනව සද්දො තමයි අපට කියල දුන්නේ කියලා. ඔබගේ හපන්කමට තවතවත් ෂක්තිය ලැබේවා තෙරුවන් සරණයි
Harima shook ane Mila keeyada budu saranai obata
ගොඩක් හොඳයි හොද හැකියාවක් ආඩම්බරයි
Ela ela hoda wedak ela ela aiye බුදු සරණයි oyata
ඇත්තටම ගොඩක් හොදයි මිල කීයද කියන්නකෝ
නියමයිනේ සුපිරි වැඩක් මරු මරු 👍👍👍👍👍👍
Niyamayi...ada idan pol leli gahanna උදැල්ල ekka pora badanna oni nathi wewi ne....😃😃❤️
👍👍👍👍👍👍 oba thumata thawath mewan nawa ubakarana sadimata shakthiya dhairya labewa kiya prarthana karanawa....thank you nilame...kiyada gana kiyannako..apatath ganna
Niyamai ne 👏👏👏👏dan athe karagata enakan leli gahanta ona nane . 👍😍
Me nirmane agaya karanawa niyamai ath amu pol gediyak leligahanna amaru wewi neda me okkoma welichcha pol gedine
Thank u....ude pandara dakke meka
නියමයි ගොඩක් වටිනව.
supiri wadak suba pathami .. ❤❤❤👍👍👍
Godak watinawa mata ekak ganna one kiyada kohomada ganne kiyanna puluwandda theruwan saranai
ශානක මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ අපිත් එක්ක එකට ඉගෙනගත්ත මගේ යාලුවෙක් . එලකිරි මචං
නම්බර් එක දාන්න
Nilame verry good....eth mul aduma nane😅
ඔබට දෙවිපිහිටයි.
I have been traveling and living in many countries. Comparing to many other countries, I can assure that there are so many talented and smart people in Sri Lanka. Hope our new government will give a hand to these people to be successful and bring foreign investments to Sri Lanka.
Patta wedak bro budu saranai
නියමයි හැකියාව උතුම්
ඇත්තටම හොද වැඩක් නිලමෙ
👌 කියද මිල👈
හොද දේ අගයන්න බැරි අපේ රටේ කුහකයින් unlike කරලා. Good lack ඔබගේ නිර්මාණයට
ජෝන් අමරතුන්ග තරම් දක්ශයෙක් නෑ ඔය වැඩේට.... 😋😋😋
නියමයි නියමයි වේලිච්ච නැති අමුගෙඩිත් පුලුවන්ද
මු ගෙනල්ලා තියෙන්නෙ වෙලිචිච ගෙඩියක්
අමු ඒවා ලෙහෙසියි
මරු මරූ මරේමරු
බොහොම වටිනා උපකරණයක් .මේක මිල කීයක් වෙනවද
call ekak dila ahaganna puluwan oya number ekata
Niyamai Sahodaraya Suba Anagathayak
Hoda nirmana 👍
Good job
Supiri....
Supirí bs obalata
ඇත්තටම ගොඩක් හොදයි වැදගත්ම දෙයක් ස්තූතියි නිලමේ
Lankawata awa gaman mamath gannawa..price plzz....
Harima agei.
Supiri...aa
පැඩල් එකේ තමා ප්‍රශ්නය.එක පහල් කරල හදුවනම් වටිනවා
Mata thappara 5n ulen Pol leli ghanna puluwan..
For me, it takes 5 minutes Lol..
Godak hodai 👍👍👍.
Niyamai
නිලමේට බුධු සරනයි ඔබගේ විඩියෝස් බොම හුදයි
👍
Wow
This how much money...
අර විදියම තමයි .. උලේ ඇනලා පලල් කරනවා.. උලේ ඇනලා පලල් කරනවා. උලේ ඇනලා පලල් කරනවා.. 👍👍👍🤣👈
මොනවද බං.අනිනව පලල් කරනව ගගා කියවන්නේ ගුලි කාලද.😄😄😄
@@nilanthikumari8796 .. ඇයි බං මගෙන් අහන්නේ..පොල්ලෙලි ගහලා නැද්ද .. එහෙම තමයි කවුරුත් පොල්ලෙලි ගහන්නේ.. 🤣🤣
@@dinushabandu3996 එහෙමද බලමුකෝ තාම රටනෙ ගෙදර ගිහින් ලෙලි ගහල බලල කියන්නමිකෝ😄😄😄👍
@@dinushabandu3996 ඕක දිනපතාම රැයාවක් වශයෙන් කරන කෙනෙකුට....... පුංචි ගැටලුවක් මතුවෙයි මොකද පාගන පැඩලය තව ටිකක් පතට ආවනං නියමයි ......අනික කකුල ලෙල්ලෙන් ලෙල්ලට උස්ස උස්ස තියන එකත් අපහාසු කාර්යක් ........ඒ ගැනත් හිතලා.......තව ප්‍රරඩක්ට් එකක් වැඩි දිවුනු උනානං .................කොංගෝවටත් පටවන්න පුලුවං වෙයි 👍
@@nilanthikumari8796 . ඔව් අමාරුයි වගේ නම් කියන්න.. උපදෙසක් දෙන්නම්. 🤣🤣🤣 හොහ් හොහ් හොහ්
Hodanirmanayak matatheakak one👍
සා නියමයිනේ..කියද මිල..බුධුසරනයි
Sha niyamai
meyage gana wedi aiye .
Godak watinawa kiyada eka ganne kohenda
පැඩල් එක පාගන කකුල ඉස්සෙනව වැඩියි එතකොට අමාරුයි පැඩල් එක තව ගොඩාක් පාතින් හයි කරමු ලෙල්ල පලල් කරන ඒ ප්‍රමානෙම පලල් වෙන්නත් ඕනෙ ඒක අනිවාර්යයි නිර්මාණය ගොඩාක් හොදයි සාර්ථක වේවා ස්තුතිය ඔබට මගේ,,, තෙරුවන් සරනයි දීර්ඝ ආයු ,,,සම්මා සම්බුදු සරනයි ,, ජය ශ්‍රී
Me ara car eka hadapu aiya ne ❤️👍👍
නියමයි අාා
Eka hodai eth dala thiyena pon nambare wada naha
👍👍👍💪💪💪
👍👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍👍👍👍👍
නියමයිනේ මිල කීයද.
Super.maccan
නියමයි ඹබ
ජෝන් අමරතුන්ග තරම් දක්ශයෙක් නෑ ඔය වැඩේට.... 😋😋😋
ඕක දිනපතාම රැයාවක් වශයෙන් කරන කෙනෙකුට....... පුංචි ගැටලුවක් මතුවෙයි මොකද පාගන පැඩලය තව ටිකක් පතට ආවනං නියමයි ......අනික කකුල ලෙල්ලෙන් ලෙල්ලට උස්ස උස්ස තියන එකත් අපහාසු කාර්යක් ........ඒ ගැනත් හිතලා.......තව ප්‍රරඩක්ට් එකක් වැඩි දිවුනු උනානං .................කොංගෝවටත් පටවන්න පුලුවං වෙයි 👍
පැඩලය පහතට දැමුවහොත් පොල් ලෙල්ල ගලවා ගැනීමට යෙදෙන බලය අඩු වී පොල් ලෙල්ල පහසු වෙන් ගලවා ගන්න අමාරු වෙනවා
How Much?
හොදයි බුදුසරනයි
Hodai ගෙදරකට wagenam eka දිගටම ලෙලි gahannanam bari wei kakula godak උස්සන්න onane patal karanna eka nisa සාර්ථක naha tawa wadi දියුණු karanna wei
Shaaa maruna
කොච්චර හොඳද මේවා රටට බෙදා දෙන්න වටිනවා
Mila keeyak wenawada
🇱🇰❤
Hoda nirmanayak
ජෝන් අමරතුංග ඩිස්ලයික් කරලා...😹😹😹
ජෝන් අමරතුන්ග තරම් දක්ශයෙක් නෑ ඔය වැඩේට.... 😋😋😋
@Travel With Lahiru
The best video of the video is that the channel is being subscribed to
Price 1 kiyada
😂😂😂😂🔫🔫🔫🔫
ජෝන් අමරතුන්ග තරම් දක්ශයෙක් නෑ ඔය වැඩේට.... 😋😋😋
එතකොට සනත් ජයසූරිය...😂😂
ස්තුතියි , වටිනා නිර්මාණයක්. Phone number එක දෙන්න
video eke number eka dala thiyanawa
@@Nilame coment එකක් විදිහට දැම්මනම් පහසුයි
Godak vatinawa lankawata
Gannkiyada kiyala kiyann
Mama නුවර
ඔබ තුමාගේ නිර්මාණය ඉතා අගේකොට සලකන අතර මාලදිවයිනේද මෙම නිර්මාණයම තිබෙන නමුත් එය මේකට වඩා 50% ක් පමණ බරින් අඩු අතර එහි ලීවරයද තවත් උඩින් සවිකර තිබෙන නිසා එය අතින් යටට තදකරමින් පහසුවෙන් පොල් ගෙඩිය ලෙලි ගසා ගන්න පුලුවන් .
මෙලෝ දෙයක් කරගන්න බැරි උන් තමයි unlike කරල තියෙන්නෙ....
Nilamge Videos balnna Hithak nethe ,Video Eke Advertising Eka Nikam , polawa palagena yanna giya kiyai, pawkara karma kiyai, Nikam moda Adhahas ,, kochara Kepewela kerath Dena wandan Gelepenne Be ,, Mokada me wandan Lankawe Thiyankm Lankawe Diwnuwak wenne ne ,
Godakhodai
Weelichcha Pol vitharada kalati wagee ewa berida bageta Pol Wuna ewa..ehema gediyakuth gahala penwoiwanam Watinawa....den gewal Wala pol welenna kalin kadanawa kanawa...nee
නව නිර්මානයක් නොවේ මේක මන් මීට අවුරුදු 10කට විතර කලින් දැකල ඒක බලාගෙන මමත් එකක් හදල පාවිච්චි කලා.දැන්නම් ඒකත් කැඩිල
Matath ekak ona
මේක කීයද
නිළමේ modify වෙලා
අමු පොල් ගෙඩියක් ලෙලි ගහල පෙන්නුව නම් තවත් හොඳයි
amu pol walata wada weluna pol thamayi leli gahanna amaru
ජෝන් අමරතුන්ග තරම් දක්ශයෙක් නෑ ඔය වැඩේට.... 😋😋😋
මොකක්ද බං ඒ දාල තියෙන phone no eka vena කාගෙද
ඉන්න බලන්න වැරදිලා ගැහුවද දන්නේ නෑ
ඕක නර්ඩ් එකෙන් හැ දුවේ අවුරුදු 20 කට විතර ඉස්සර .හරි පහසුයි .