සිසුවිය wash room එකට ගිහින් ඇඳුම් මාරු කර සිකියුරිටි මගහරිමින් ගියා | සීසීටීවීවලින් තවත් රහස් එළියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • #Lka #lotus_tower
    මියගිය සිසුවිය නෙළුම් කුළුනේ බිම් මහලේ wash room එකට ගිහින් ඇඳුම් මාරු කර සිකියුරිටි මගහරිමින් ගියා, | සීසීටීවීවලින් තවත් රහස් රැසක් එළියට | සිසුවියගේ පියාගෙන් පොලිසියට අදහාගත නොහැකි හෙළිදරව්වක්....

ความคิดเห็น • 40

  • @KwtAn-c4d
    @KwtAn-c4d 3 ชั่วโมงที่ผ่านมา +7

    පාසැල් නිල ඇඳුමෙන් පැමිණෙන අයවලුන් මෙවැනි ප්‍රසිද්ධ ස්ථාන වලට ඇතුළු කර නොගන්නේ නම් වඩාත් හොඳයි නේද ..?

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ชั่วโมงที่ผ่านมา +4

    මත්ද්‍රව්‍ය භාවිතය ලමයින්ට..
    ගැම්මක් වෙලා..

  • @ykskyatiwellayks8303
    @ykskyatiwellayks8303 4 ชั่วโมงที่ผ่านมา +11

    ආගමක් දහමක් උගන්නන්නැති මේ ඉස්කෝල මානසික ලෙඩ්ඩු ඉන්නෙ...

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 6 ชั่วโมงที่ผ่านมา +15

    මුං මොකක් හරි නරක වීඩියෝ ගේම් එකකට ඇබ්බැහි වෙලා වගේ😂

  • @lghlalanika9875
    @lghlalanika9875 4 ชั่วโมงที่ผ่านมา +4

    ෂුවර් එකටම අන්තවාදී ක්‍රියාවක් පිටුපස ඇත.

  • @ramiruanusara3449
    @ramiruanusara3449 ชั่วโมงที่ผ่านมา +4

    ඉවාන් කියන පාකිස්තාන එකාගෙ ගේමක් වෙන්න ඇති අනිවාර්යයෙන් මේ ගැන හොයා බලන්න

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 46 นาทีที่ผ่านมา +2

    හේතුව ,රාග ද්වේශ මෝහ මුල් තුන උදුරා uproot නොදැමීම

  • @dayanialoka9138
    @dayanialoka9138 ชั่วโมงที่ผ่านมา +2

    අල්ටෙයාර් සිදුවීම තුලදී හෙලිදරවු වුණ ඉමාම් නැමැති පාකිස්තාන
    දරුවාගේන් කිසිදු කට උත්තරයක් ගත්තේ ද ? .....පොලිසිය මේ ගැන විමසිල්ලෙන් ඉන්න .
    .........දෙමාපියන් දරුවන් ගැන ආදරණීය ලෙස ඉන්න . ......සමහරවිට මෙය වීඩියෝ ගේමක් වියහැකය.
    සමහරවිට ..................... ඉමාම්.............
    ලොකුදෙයක් දන්නවා ඇති . ලන්කාවේ ඉහලම පෙලේ ජත්‍යන්තර පාසල ක් වන CIS පාසලට දරුවෙක් ඇතුලත් කිරීමේදී අධික වියදමක් ද දරුවන් වෙනුවෙන් දෙමාපියන් වැය කරනු ලබයි .ආදරණීය දෙමව්පියන් , දරුවන් කෙරෙහි ආදරණීය වන්න.
    සල්ලී තිබුණාට දරුවන් මියගියහොත් සදාකාලික විදවීමක්ම වේ.

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c 7 ชั่วโมงที่ผ่านมา +1

    Naya aragana rata bankoloth karala maranna hadapu... 1ka..... Budu saranai sri lanka.....

  • @k.a.jayarathna3169
    @k.a.jayarathna3169 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඇති.තව ඔවැනි වැඩ වලට අහිංසක පොඩි එවුන් දිරි ගන්වන්නට එපා

  • @nilankawannige4612
    @nilankawannige4612 4 ชั่วโมงที่ผ่านมา +2

    මනුදම් ගුණ දම් කියා නොදි විභාග වලට වයින් කරණ අද්යාපන කඩ වලට ළමුන් යවන එක වැරදි.දෙමා පියන් වග කියන්න ඔ්න.දහ දුරා වැඩ ඔ්න හැටියට කරන අායතන වලට.....

  • @wcranga3408
    @wcranga3408 3 ชั่วโมงที่ผ่านมา +3

    අයිස් තමයි ඉතින්

  • @korea_crush
    @korea_crush 4 ชั่วโมงที่ผ่านมา +3

    හොදට මොලේ තියන කෙනෙකුට විතරයි මෙහෙම දේවල් කරන්න පුළුවන් !

  • @indurigoonatillake4727
    @indurigoonatillake4727 5 ชั่วโมงที่ผ่านมา +1

    This needs investigating

  • @sunokasewwandi
    @sunokasewwandi 5 ชั่วโมงที่ผ่านมา

    Me daruwoda ..hada gaththa daruwooda ?

  • @sunokasewwandi
    @sunokasewwandi 5 ชั่วโมงที่ผ่านมา

    Parisut ekak wat pawichchi karanna epaya owun puluwanda balanna ..

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 4 ชั่วโมงที่ผ่านมา

    Then 2 kema billak gaththada? Kudu gahala manasa wikurthi wune nethnam podi wayase oya vidihata paninna puluwanda? 😭

  • @samudrasemini5653
    @samudrasemini5653 2 ชั่วโมงที่ผ่านมา

    Ais galada kohoda

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 40 นาทีที่ผ่านมา

    Ayooooo☺️☺️☺️

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 2 ชั่วโมงที่ผ่านมา

    Meyage demapiyo kohomada iwasanne. Harima dukai. Oya viyaparikayo lami gana balanne na. Amma nedda eya gana mokakwath na

  • @CharakaSampath-v6w
    @CharakaSampath-v6w 7 ชั่วโมงที่ผ่านมา +1

    😊

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 2 ชั่วโมงที่ผ่านมา

    Anivaryan police hoyanna drugs pavichchi karanawada hoyala balanna 🙏

  • @sunokasewwandi
    @sunokasewwandi 5 ชั่วโมงที่ผ่านมา

    Usa goda nagili wala sita ..minis ilakka wetha panina sanwidanayaka arabaya ...kiyala hithenne mata witharada .. ?????
    Parlimenthuwa wani than walata ..usa mahajana galari walata mewani lamayi athul wedayi hoda pariksawen inna weyi neda ????

  • @saccagavesi512
    @saccagavesi512 ชั่วโมงที่ผ่านมา

    දැං ළමයි ඔලු ක්‍රේල් වෙලා තියෙන්නෙ ඩිප්‍රෙෂන්

  • @thinkdifferent257
    @thinkdifferent257 2 ชั่วโมงที่ผ่านมา

    මේ පාසලේ ගුරුවරයෙක් හෝ වෙන කව්රු හෝ සියදිවි හානිකර ගැනීමට පොලබවනවද පසු ගිය කාලයේ ත් සියදිවි හානිකර ගැනීමට බලපෑම් කර තිබුනා නේද

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl ชั่วโมงที่ผ่านมา +1

      මටත් මතකයි. ඔහුගේ දේශනා වලට සහබාගි වූ සියළුම දෙනා. ජීවිතය. සහා වර්තමාන යා. ගැන. සොකට ප්‍රකාශ කළ අය වෙනවා

    • @thinkdifferent257
      @thinkdifferent257 ชั่วโมงที่ผ่านมา

      @@CandrikamalaniMalanl මේකේ විශේෂත්වය ක් තියෙනවා උසකින් පැනීම් හා විශේෂ ස්ථාන පාවිච්චි කිරීම මේ බලපෑම් කරන කෙනා සියදිවි හානි කරගැනීමේ ස්ථාන ය දෙනවා ද කියලා හිතෙනවා

  • @asankathilakshana410
    @asankathilakshana410 นาทีที่ผ่านมา

    ඔය කියන විදියට එ වසරේ සිටින අනිත් යාලු යේහිලියන් ටත් කන කොකා හඩයිද දේමවි පියන්ගේ අවධානය පිනිස

  • @riyasriyas2283
    @riyasriyas2283 4 ชั่วโมงที่ผ่านมา

    Looka waarthavak

  • @samudrasemini5653
    @samudrasemini5653 2 ชั่วโมงที่ผ่านมา

    Pau kiyanna hoda na wasa daruwo.pau damapiyo

  • @wanniarachchi0713
    @wanniarachchi0713 3 ชั่วโมงที่ผ่านมา +1

    Ko yako darsana

  • @sunokasewwandi
    @sunokasewwandi 5 ชั่วโมงที่ผ่านมา

    Pasku praharaya wage siddiyak ..mata nam me siddiya ..

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 5 ชั่วโมงที่ผ่านมา +1

    පුදුම අවාසනාවක්.සිහියෙන් පැන්නා වෙන්න බෑ.

  • @asimpleguy9667
    @asimpleguy9667 ชั่วโมงที่ผ่านมา

    hari ban eh kellla maruna dan boruwata pacha gahala TH-cam higanno wenna epa😅

  • @NaziyaRihana
    @NaziyaRihana 2 ชั่วโมงที่ผ่านมา

    Othana loku horayak thiyenawa e lamayage cctv darshana pennants na ne