This is a small suggestion for you aiyee. Can you add information about legal issues and rules affecting the IT sector, as well as the impact of computers and smartphones on the Sri Lankan government? Thank you Aiyee. Keep up the good work with Tech Sunday!
ක්වොන්ටම් කම්පියුටර්ස් ගැන දැන ගන්න ඕන අය Science With Ruchira සර් වීඩියෝ එකක් කරලා තිබුනා, ඒක ගිහින් බලන්න, සමහර අයට තේරෙයි ඒක 😊
Qubit wlin tmi process wenne
Huawei Pura 70 (HMOS 4.2) මාර වැඩකෑලි තොගයක් තියෙන්නේ. GMS අවුලක් නැතිව native විදිහට ම වැඩ කරන්න හදන්න ක්‍රමයක් දැන් තියෙනවා. මගේ ළඟ තියෙන pura 70 pro එක පාවිච්චි කරන්නේත් එහෙම
Msg ekak daanna 0770044860
ඉන්න හිටින්න පුලුවන් කන්න තියෙන රටක් ඕන. කාටවත් කඩේ යන්නේ නැහැ. රටට කේල වෙනකං ඉන්න පාහාර බල්ලෝ කට්ටියකුත් ඉන්නවා. මල්ලි ඔයාටයි පවුලේ අයටයි ජේසු පිහිටයි 🙏
Quantum technology එක තමා මිලග විපලවිය වෙනස oppenheimer film එකෙ ලස්සනට මෙ ගැන කියනව
This is a small suggestion for you aiyee. Can you add information about legal issues and rules affecting the IT sector, as well as the impact of computers and smartphones on the Sri Lankan government? Thank you Aiyee. Keep up the good work with Tech Sunday!
තව අපිට ලංකාවෙන් හොයා ගත්ත තාක්ශනය ගැන එක් විනාඩියකට හරි විස්තර ටිකක් ඔනෙ ❤
Thanku aiye me dewal kiyala denawata
godak vadagath video eakak ma waga video karala thanuma laba thanawata godak thank you😀😀😃😃
Huawei 💞😍🤩🥰
Thank u ayye❤
Adath supiriyakthama ❤❤❤❤🎉
Mage issara thibba computer eke processor eka Cyrix ekak.
Thanks for the information ❤
Oya calculations calculator ekakin karaganna thibbane harima moda minissu
කියල වැඩක් නෑ.
අප්‍රේල් වල DISCOUNT එනවද ,PLZZ REPLY TO THISS😶
නිවැරදි විය යුතුයි 🩸ක්වන්ටම් කියන්නෙ තියරි එකක් නෙවෙයි
භෞතික විද්‍යාවේ හදවත වගේ තියරි එකක් නේ
@@Dercsshyer3451 ආහ් නෑ ක්වන්ටම් කියල තියරි එකක් නෑ මන් තේරුම් කරන්නම්.
පිසික්ස් වර්තමානෙදි වර්ග 2යි. 1-ක්ලැසිකල් පිසික්ස් ඒකෙ තියන තියරි එකක් උදා-රෙලටිවිටි වගේ එකක් ගමුකො
2-ක්වන්ටම් පිසික්ස් ඒකෙත් ක්ලැසිකල් පිසික්ස් වල වගේ තියරීස් තියනව ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් වගේ කොටස්
ඉතින් ක්වන්ටම් කියන්නෙ භෞතික විද්‍යාවෙ කොටස් 2න් එකක්. මේකත් කියන්න ඕන මට මේව ගැන ලොකු දැනුමක් නෑ.හැබැයි මූලික දේවල් කීපයක් විතරක් දන්නව ක්වන්ටම් පිසික්ස් කියන්නෙ සයන්ටිස්ට්ස්ලටත් තේරුම්ගන්න බැරුව ඉන්න විද්‍යාවක්
නැ ක්වන්ටම් කියන්නෙ තනි තියරි එකක් නෙමෙයි ,විද්‍යාවෙ වෙනම ක්ශ්රේස්ත්රයක්
@ChamathkaraJayarathna මන් මෙයාට දිග රිප්ලයි එකක් දැම්ම ඒක ගිහින් නෑ කියහන්කො 😅
@@Dercsshyer3451 physics වර්ග 2යි
1.ක්ලැසිකල් පිසික්ස්
2.ක්වන්ටම් පිසික්ස්
ක්ලැසිකල් පිසික්ස් වල තමා තියෙන්නෙ සාපේක්ශතා වාදය,විශේශ සාපේක්ශතාවාදය වගේ ඒව.
ක්වන්ටම් පිසික්ස් වලත් ක්ලැසිකල් පිසික්ස් වල වගේම වෙනම තියරීස් තියනව ඒව බහුතරයක් ක්ලැසිකල් පිසික්ස් වලින් තේරුම් කරන්න තාම බැරි ඒව හරියට ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් වගේ ඒව ඒ තියරීස් ගොඩක් ගනිතයෙන් විතරයි ඔප්පු කරල තියෙන්නෙ මෙහෙම ටයිප් කරන්න බෑ තව ගොඩක් දේ තියනව ඒ ගැන කියන්න නම් 😅
හුවාවේ කම්පැනි යට ජය වේවා ❤❤
උබට නිකන් phone දෙන්නෙ නෑ 😓 වහල්ලු වෙන්න එපා companies වලට 🥲
@T__C.9 නිකං පොන් ලැබුන් නැති උනාට ඇපල් තරම් කොලටි පොන් ඉතාමත් අඩුමිලකට ගන්න ලැබීමම කොච්චර හොද දේයක්ද බොල.
Apo. Mama nam ganne na. Lankawa wage ratawal walata Google services ona hugak welawata
උබට phone නිකං දෙනවද 🤣🤣
හැදි ගෑව්ල යන්න ඕන කම්පැනියක්😊
new jersey mystery drones ගැන මුකුත් නැද්ද
Super ❤
Interesting video 👍🏻💖
Adath isselama baluva & first comment 😊❤
Ayiye mata PC ekak hada ganna oni
Mata oyawa contact Kara ganna puluwan da
huawei honor waladi design godk lagin yanne egan deep video ek oni
❤️🔥❤️
thumbnail එක හරියට හදන්නකෝ. quantum chip eka ගැන හැමතැනම හෙව්වා. නිකන් මේ video එක බැලුවේ
👍
❤
😍😍😍
🎉❤
❤❤❤😊
❤❤🎉🎉
Hi
1st comment
❤❤❤
♥️✨️
❤❤❤
❤❤❤❤
🙌❤️
❤
❤
❤