ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මරු අක්කේ ඔයාගේ වීඩීයෝ බලන්නේ මාර ආසවෙන්. ඔයාගේ වොයිස් එක ඇහෙද්දි අතීතෙට යනව මාව ඒ දවස්වල ඔයාගේ ඩ්‍රාමා හරිම ආසවෙන් බැලුවේ හරිම ලස්සන පවුලක් ඔයලට ජයLove from japan❤❤❤❤
ඇත්තේටම පුතා ගොඩක් අහිංසක ලමයක් සුභම සුභ උපන්දිනයක් පුතේ ඔයාට ජෙසු පිහිටයි බුදුසරණයි හැමොටම ජෙසු පිහිටයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න
ගගගනපක
නිහතමානී ,සරල පවුලක්.තෙරුවන් සරණයි !
අනේ. හරිම ජොලි family එකක් නිමන්ති...හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ....❤️
Puthata wish you all the best of luck. Happy birthday putha. Duva oyala inne kadawatha neveyeda?
පුතාට සුභ උපන් දිනයක් වේවා!හතර දෙනාටම බුදු සරණයි!
Oya sun glass eka oluwata damagena upades dena kena nathiuna lagadi puluwannam a ayage gedara daru patau mkada karanne balanna loku deyak passé a ayata udaukarapu video ekak karanna eka patta watinawa
veidio karanakota dennath ekka maruwen maruwata vistara kiyanna etakotai veidio eka lassana
Nimanthi porage නිහතමානි අහිංසක කෙනෙක් හා චරිතයක් "ජයවේවා"
Akka oyala oyalaga pamile lip aka lassanata gavanawa Atthatam harima satutui
අනේ පුතා හරිම අහිංසකයි 💕 ඔයාට තිබුනේ යාලුවා Roshi ඒයාලත් ඒක්ක ඒන්න ඒහෙනම් ඔය ටික පට පට ගාලා ඉවරයි 😂😂
Harima lassana hinawak thiyenawa puthata budu saranai hamotama
Nice vedeo god bless all of you
Thanks video ekata....habai minissunta tikak amarui me dawas Wala..🤔🤔🤔🤔🤔🤔🤔
Akki oya harima luckey ..asama character ekak oya..adarei akki..💕💕
Thanks for sharing the name of the restaurant and the location,we will try itAppreciate I love seafood, mmmm....❤❤
ආදරෙයි සුන්දර පවුලට ❤️🙏
අම්මෝ පුතාගෙ කට ඇරුන හැටියට බ්‍රේක් නැති මැස්සෙක් නොහිටිය එකමයි හොද. 🤣🤣 පුතා නම් ඔයා වගේමයි දෝනි හස්බන්ඩ් වගේ. ලස්සනයි විඩියෝ එක. මිල ගනන් සදහන් කරානම් වටිනවා.❤️❤️❤️❤️
අනේ ඔයාගේ අර මදුරු කොයිල් එක දාන්නකෝ හරි ආසයි අපි බලන්න
Lasssnai akke thawa vidiyo gennako home tours food recapi wage
Sawalen denn kalinnm hodai sawalen denna gaththa dawase idn padui
එදා ඉදලම ආදරෙයි මදුරු කොයිල්❤❤අක්කා ඉතින් හරිම ජොලි
නංගි ගිෆ්ට් එක විසි කරානේ අයියගේ අතට😍 අනේ කොල්ලා හරි අහිංසකයි
Putha mara ahinsaka pataei.. Lassanaei paw lama. Tc. Bs.
How nice
Akke putha hari lassanai.hari pin patai
Akki godak adarai
Akke saval para kiyada gana seefood
🥰🥰Putha harima ahinsakai....💐💐💐.......lovely family🥰
සවලේ කෑම රස්නේ නැහැ ..පුදුම අප්පියාවකින් කෑවේ. සවල උස්සන් එන තට්ට මල්ලිට අපි පෙන්නලා දුන්නා අඩුම තරමින් microwave කරලා හරි මේසෙට බෙදන්න කියලා. sea food serve කරන්න ඕනේ රස්නෙට ..මේවගේ සුලු දේවල් වලින් customers ලා අඩුවෙනවා..අපිට ලැබුනු සවලේ crabs කටු විතරයි ලොකුවට දැක්කේ, මස් ගන්න මුහුදට බහින්න වෙනවා..ලැබුනු සවල හරියට ඊයේ හදලා, පෙරේදා serve කරා වගේ..මේ ගැන කලමනාකාරිත්වයේ අවධානය යොමු වේවි කියලා මම හිතනවා.🌹🌹🌹 music group එකනම් පට්ට.
I agree with you
එතන price කොහොමද යාළු
@@niroshaperera7036 රුපියල් 8,500/= 4 දෙනෙකුට ඇති,හැබැයි rice වෙනම ගන්න ඕනේ, 4දෙනෙකුට රුපියල් 12,500කින් විතර ෂේප් වෙන්න පුලුවන් බයිට්ස් ගත්තේ නැත්නම්. යනවානම් අනිවාර්යයෙන්ම කතා කරලා අහලා යන්න සවල රස්නෙන්ද දෙන්නේ කියලා.🌹🌹🌹
@@priyanthapanditharatne7721 thanks යාළු ❤
🤣🤣🤣😂
Kiyak withara unada akka
Lassanai ane oya kisema adambarakamak naha
Wow niyamai ❤️❤️
Wow very cute family
Lassanai paulama. Suba upandinak weewa❤️❤️❤️❤️❤️
අපි ගෙදර හදන්නෙ නැති ජාති ටිකක් තියෙනව නේද? නැත්නම් මම හිතන්නෙ ඔය වගේම රසට ඔයාට පුළුවන් සවල හෝදල ගන්න විතරයි තියෙන්නෙ හතරදෙනාටම බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න
පුතා ගොඩක් ලස්සනයි
Akka sawal miten kanna asa nadda
Very nice
Anee mata kaduluth awa kollage santhose dakalaHarima lassana pataw 2 k Prabath ge muuna 2 tama thiyenne...hamadamath sathutin innako ...
ෂෝයි අනේ ❤️❤️❤️ආදරෙයි හැමෝටම 😘😘😘
Nice family ...stay safe and happy both...budu saranai hmotm..
ලස්සන female aka.කොහෙද අක්කි තැන.
Oyala hari joly
මේ restaurant එකේ නම මොකක්ද
Me sea food shawl eka keeyada
Ganan komada?
Puthanm ahinsaka patai
Shaaa marune😋👍
Akki man asama niliya
මටත් ආසයි සවල් පාරක් කම්න. කීයද සවලක් 😋
9800/- 😬
Shok akke..ape sinhala sinamawe jothika....adarei hemotama...❤
ජීවිතේ විදින පවුලක්❤️❤️❤️❤️
යන විදියත් එක්කම
හරිම ෂෝක් අනේ.කොහෙද මේ
♥️♥️♥️👌
ගොඩක් හොදයි ඔයා සහා පව්ලම,,ආදරේයි හතර දෙනාටම ,,,
Apith giya sunday .api nam ja ela..
Nimanthi Akka Tamil jothikage hedaruwa
Location dannako
Athtatma kiyak vithara giyada akke
නෝනා මහත්තයෝ ඔය කෑම සවලක් කීයද අනේ කියන්න පුළුවන් ද
Nice family
Nice vlog ❤️
ආදරෙයි නාලනී මැනිකෙ 💕
Great place
Beautiful family 🤍🤍🤍🤍
Metana pohon brb ekak dannko akke
👍❤
👏👏👏👏
නිමන්ති ♥️♥️♥️♥️හැමදාම ආදරේ ජයවේවා 💕💕💕💕💕💕
Restorant eke nama pehediliwa kiyanna. Duch witharayi ahenne. Phone no eka denna puluwan da
What was the total price?
Apith negombo.
Budusaranai nangi hamotama ❤
❤️
Kohedha
Lassana pawulak
Happy birthday puthee...harima sweet daruwek
කොහොද,තැන
මරු අනෙ
Ane poddi akka wage podda ayya wage shoi ❤️ budu saranai hathara denatama 😘😘
😘
අත්වලින් කන්නේ නැතුව චොප්ස්ටික් වලින් ගොඩක් පහසුවෙන් කන්න පුළුවන් මේ වගේ කෑම...මේ තැනට යන විදිහ කොහොමද ?
Location danna akki
Price kiyd
අනේ ශෝක්
Mila kiyada oke
Koil ekak wagee
Akke meke price kohomada
Rs.9800/-
Happy Birthday putha..❤️❤️
ලස්සන පව්ල ..හැමදාම සතුටින් ඉන්න නිමන්ති..ජෙසුපිහිටයි ..
💖💖💖💖💖💖💖💖💖
ගාන කීයද නන්ගාආ
❤🥰🥰❤❤❤
Akke kohomada price eka ekath apita kiyanna
Price ekath ekka location ek dannako akki
Maga power eka wath adunoth gihin kannam sawal parak
Man asama babek Happy Birthday petiyoo❤❤❤❤
Ninja madurudagara add eka thawma mathaki
😍
ඒයාලා සවල්වලින් කනකොට අපේ රටේ දුප්පත් ජනතා පවුල් කීයක් බඩගින්නේ ඉන්නවාද ? දුප්පත් ජනතාවට කුසගිනි නොදzනේවා ඔයාලා ඔක්කෝමටම තුනුරුවන් සරනයි සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටෙන් නිදුක් නිරොගි සුවයම ලzබෙවා සම්මා සම්බුදූ සරනින් ජයෙන් ජයම වේවා !
තෝ ගිහින් හිඟන හැත්තට බෙදපන්කෝ.
යකෝ තෝ ඕක කියපන් කාලකන්නි දේශපාලුවන්ට මේ මිනිස්සු ලස්සනට එයාලාගේ මහන්සියෙන් පවුලම ආහාර වේලක් කන්නේ ඒ එයාලා හම්බ කරපුවා මිනිස්සුන්ගේ මුදල් වලින් කන දේශපාලුවන් තමයි දුප්පතුන් බලන්නේ ඕනේ ගොන් කම උබේ.බුදුසරණයි අක්කේ ඔයාටයි පවුලේ අයටයි🙏🙏🙏
ඉතිං දැන් ඒ මනුෂ්‍යයින් ද රට පාලනය කරන්නෙ...තමුන්ටත් තියෙන්නෙ ඔය ඩේටා වලට වියදම් කරන සල්ලි කාට හරි කන්න අරගෙන දෙන්න
දැන් එහෙම කියලා මේ මිනිස්සු නොකා ඉන්න ඕනද 😹
Kohen hari higannek enawa nikan kanna denna kiyanna.e minissu hamba karapu salli walin e minissu kanne.
Me restaurant ake name eke pahadili ne...plz send
Dutch Trail Restaurant , Jaela
මරු අක්කේ ඔයාගේ වීඩීයෝ බලන්නේ මාර ආසවෙන්. ඔයාගේ වොයිස් එක ඇහෙද්දි අතීතෙට යනව මාව ඒ දවස්වල ඔයාගේ ඩ්‍රාමා හරිම ආසවෙන් බැලුවේ
හරිම ලස්සන පවුලක් ඔයලට ජය
Love from japan❤❤❤❤
ඇත්තේටම පුතා ගොඩක් අහිංසක ලමයක් සුභම සුභ උපන්දිනයක් පුතේ ඔයාට ජෙසු පිහිටයි බුදුසරණයි හැමොටම ජෙසු පිහිටයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න
ගගග
නපක
නිහතමානී ,සරල පවුලක්.තෙරුවන් සරණයි !
අනේ. හරිම ජොලි family එකක් නිමන්ති...හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ....❤️
Puthata wish you all the best of luck. Happy birthday putha. Duva oyala inne kadawatha neveyeda?
පුතාට සුභ උපන් දිනයක් වේවා!හතර දෙනාටම බුදු සරණයි!
Oya sun glass eka oluwata damagena upades dena kena nathiuna lagadi puluwannam a ayage gedara daru patau mkada karanne balanna loku deyak passé a ayata udaukarapu video ekak karanna eka patta watinawa
veidio karanakota dennath ekka maruwen maruwata vistara kiyanna etakotai veidio eka lassana
Nimanthi porage නිහතමානි අහිංසක කෙනෙක් හා චරිතයක් "ජයවේවා"
Akka oyala oyalaga pamile lip aka lassanata gavanawa Atthatam harima satutui
අනේ පුතා හරිම අහිංසකයි 💕 ඔයාට තිබුනේ යාලුවා Roshi ඒයාලත් ඒක්ක ඒන්න ඒහෙනම් ඔය ටික පට පට ගාලා ඉවරයි 😂😂
Harima lassana hinawak thiyenawa puthata budu saranai hamotama
Nice vedeo god bless all of you
Thanks video ekata....habai minissunta tikak amarui me dawas Wala..🤔🤔🤔🤔🤔🤔🤔
Akki oya harima luckey ..asama character ekak oya..adarei akki..💕💕
Thanks for sharing the name of the restaurant and the location,we will try it
Appreciate
I love seafood, mmmm....❤❤
ආදරෙයි සුන්දර පවුලට ❤️🙏
අම්මෝ පුතාගෙ කට ඇරුන හැටියට බ්‍රේක් නැති මැස්සෙක් නොහිටිය එකමයි හොද. 🤣🤣 පුතා නම් ඔයා වගේමයි දෝනි හස්බන්ඩ් වගේ. ලස්සනයි විඩියෝ එක. මිල ගනන් සදහන් කරානම් වටිනවා.❤️❤️❤️❤️
අනේ ඔයාගේ අර මදුරු කොයිල් එක දාන්නකෝ හරි ආසයි අපි බලන්න
Lasssnai akke thawa vidiyo gennako home tours food recapi wage
Sawalen denn kalinnm hodai sawalen denna gaththa dawase idn padui
එදා ඉදලම ආදරෙයි මදුරු කොයිල්❤❤අක්කා ඉතින් හරිම ජොලි
නංගි ගිෆ්ට් එක විසි කරානේ අයියගේ අතට😍
අනේ කොල්ලා හරි අහිංසකයි
Putha mara ahinsaka pataei.. Lassanaei paw lama. Tc. Bs.
How nice
Akke putha hari lassanai.hari pin patai
Akki godak adarai
Akke saval para kiyada gana seefood
🥰🥰Putha harima ahinsakai....💐💐💐.......lovely family🥰
සවලේ කෑම රස්නේ නැහැ ..පුදුම අප්පියාවකින් කෑවේ. සවල උස්සන් එන තට්ට මල්ලිට අපි පෙන්නලා දුන්නා අඩුම තරමින් microwave කරලා හරි මේසෙට බෙදන්න කියලා. sea food serve කරන්න ඕනේ රස්නෙට ..මේවගේ සුලු දේවල් වලින් customers ලා අඩුවෙනවා..අපිට ලැබුනු සවලේ crabs කටු විතරයි ලොකුවට දැක්කේ, මස් ගන්න මුහුදට බහින්න වෙනවා..ලැබුනු සවල හරියට ඊයේ හදලා, පෙරේදා serve කරා වගේ..මේ ගැන කලමනාකාරිත්වයේ අවධානය යොමු වේවි කියලා මම හිතනවා.🌹🌹🌹 music group එකනම් පට්ට.
I agree with you
එතන price කොහොමද යාළු
@@niroshaperera7036 රුපියල් 8,500/= 4 දෙනෙකුට ඇති,හැබැයි rice වෙනම ගන්න ඕනේ, 4දෙනෙකුට රුපියල් 12,500කින් විතර ෂේප් වෙන්න පුලුවන් බයිට්ස් ගත්තේ නැත්නම්. යනවානම් අනිවාර්යයෙන්ම කතා කරලා අහලා යන්න සවල රස්නෙන්ද දෙන්නේ කියලා.🌹🌹🌹
@@priyanthapanditharatne7721 thanks යාළු ❤
🤣🤣🤣😂
Kiyak withara unada akka
Lassanai ane oya kisema adambarakamak naha
Wow niyamai ❤️❤️
Wow very cute family
Lassanai paulama. Suba upandinak weewa❤️❤️❤️❤️❤️
අපි ගෙදර හදන්නෙ නැති ජාති ටිකක් තියෙනව නේද? නැත්නම් මම හිතන්නෙ ඔය වගේම රසට ඔයාට පුළුවන් සවල හෝදල ගන්න විතරයි තියෙන්නෙ හතරදෙනාටම බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න
🤣🤣🤣😂
පුතා ගොඩක් ලස්සනයි
Akka sawal miten kanna asa nadda
Very nice
Anee mata kaduluth awa kollage santhose dakala
Harima lassana pataw 2 k
Prabath ge muuna 2 tama thiyenne...hamadamath sathutin innako ...
ෂෝයි අනේ ❤️❤️❤️ආදරෙයි හැමෝටම 😘😘😘
Nice family ...stay safe and happy both...budu saranai hmotm..
ලස්සන female aka.කොහෙද අක්කි තැන.
Oyala hari joly
මේ restaurant එකේ නම මොකක්ද
Me sea food shawl eka keeyada
Ganan komada?
Puthanm ahinsaka patai
Shaaa marune😋👍
Akki man asama niliya
මටත් ආසයි සවල් පාරක් කම්න. කීයද සවලක් 😋
9800/- 😬
Shok akke..ape sinhala sinamawe jothika....adarei hemotama...❤
ජීවිතේ විදින පවුලක්❤️❤️❤️❤️
යන විදියත් එක්කම
හරිම ෂෝක් අනේ.කොහෙද මේ
♥️♥️♥️👌
ගොඩක් හොදයි ඔයා සහා පව්ලම,,ආදරේයි හතර දෙනාටම ,,,
Apith giya sunday .api nam ja ela..
Nimanthi Akka Tamil jothikage hedaruwa
Location dannako
Athtatma kiyak vithara giyada akke
නෝනා මහත්තයෝ ඔය කෑම සවලක් කීයද අනේ කියන්න පුළුවන් ද
Nice family
Nice vlog ❤️
ආදරෙයි නාලනී මැනිකෙ 💕
Great place
Beautiful family 🤍🤍🤍🤍
Metana pohon brb ekak dannko akke
👍❤
👏👏👏👏
නිමන්ති ♥️♥️♥️♥️හැමදාම ආදරේ ජයවේවා 💕💕💕💕💕💕
Restorant eke nama pehediliwa kiyanna. Duch witharayi ahenne. Phone no eka denna puluwan da
What was the total price?
Apith negombo.
Budusaranai nangi hamotama ❤
❤️
Kohedha
Lassana pawulak
Happy birthday puthee...harima sweet daruwek
කොහොද,තැන
මරු අනෙ
Ane poddi akka wage podda ayya wage shoi ❤️ budu saranai hathara denatama 😘😘
😘
අත්වලින් කන්නේ නැතුව චොප්ස්ටික් වලින් ගොඩක් පහසුවෙන් කන්න පුළුවන් මේ වගේ කෑම...මේ තැනට යන විදිහ කොහොමද ?
Location danna akki
Price kiyd
අනේ ශෝක්
Mila kiyada oke
Koil ekak wagee
Akke meke price kohomada
Rs.9800/-
Happy Birthday putha..❤️❤️
ලස්සන පව්ල ..
හැමදාම සතුටින් ඉන්න නිමන්ති..
ජෙසුපිහිටයි ..