ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මරු මරු 😂😂😂 ඉස්සර වෙලා තියෙන්නේ බිත්තරයද😂😂😂😂 කිකිලිද? පදපරමයෝ කොහෙත් ඉන්නවා😂😂😂 කවදා සත්‍ය ඉතිහාසය ලොවට හෙලි වේද මේ බුද්ධ රාජ්‍යයේ 😢😢😢
බුදුරජානන් වහන්සේ ධර්මය යසෝදරා දේවිය සමග ග්‍රන්ථාරුඩකගේ හා රත්තරං පත්ඉරුවල ලියා තැම්පත් කරඇති බව ජයරත්න පතිරආරච්චචි මැතිතුමා කියා ඇත පුලුවන්ම ඇත්ත බොරු නිකන් විහිලු නොකර විවාද කොට සත්‍ය අසත්‍ය විමසාබලමු🙏
හින්දු , ජෙෙන ධර්මවලත් ගථා හෝ එවැනි පාඨ ( ස්ලෝක )සඳහන් වෙනබවයි අපගේ වැටහීම . සමස්ත ඉදිරිපත් කිරීම ස්ලෝක අාකාරයට කළ දහම් ඉදිරිපත්කිරීම් එවැනි පැරණි අාගමික සම්ප්රදායයන් තුල පැවතී තිබෙනව. නමුත් මෙතන බුද්ධ දේශනාවන් මුල්කොට ධම්ම පදයට අයත් ගාථා එඅයුරින් බුදුහිමියන් දේශනා කොටවදාලේ ද යන්න කතා කරන්නෙ කුමන අරමුනක් හෝ අවශ්‍යතාවයක් අරඹයා ද යන්න පිළිඹඳ දැන ගැනීමට සතුටුයි.
ධම්ම පදය පසුකාලීනව කරන ලද නිර්මාණයක්
@@helawansajayabhoomi9459 කරුණු මගින් සාධනයකළ හැකි නම් කාරුණිකව සඳහන් කරන්න.
@@helawansajayabhoomi9459 කාරුණිකව කරුණු මගින් සාධනය කරන්න.
@@AsiriNanayakkara-mq5dw ත්‍රිපිටකයේ කුද්දක නිකායේ තමයි ධම්ම පදය, ජාතක කතා පොත, පේත වත්තු විමාන වත්තු ආදී සියල්ල තියෙනේ. නමුත් දම්ම පදයේ අඩංගු ධම්ම කොටස් සූත්‍ර දේසනාවල වල අඩංගුයි. ඒනිසා සම්පූර්ණයෙන් දහම දැන දැක ගැනීමට සූත්‍ර දේසනා පරිහරණය කිරීම තමයි උචිත
@@helawansajayabhoomi9459 මෙහි කතාවෙන්නෙ දහම අවබෝධයට ධම්මපද උපකාරීවන නොවන බව නොවෙයිනෙ. අදාල මතය ගෙන අා පිරිසට හෝ අයට ඊට අදාලව කරුණු සාධනය කර පෙන්වන මෙන් අප කල කාරුණික ඉලිලීමට පිළිතුරු සැපයිය නොහැකිබව පෙනෙනව.එනිසා බුද්ධ භාෂිත දේශනාවනට එය අදාල ලෙස පිළිගැනීමට සිදුවෙනව.
Pau.pirena.tharam.oba.dannawada
හීරළුවන්ගේ තර්ක අතර්ක
මහා විහාරයේ හෙලු බොරුව අාන්නද මෛත්‍රී හිමිම හෙලි කර ඇත
මහින්ද පතිරණ ්‍නිකරම දේශපාලන නැගිටීමක් විජිත කිව්ව එක හරි හැම විෂයම දන්න කෙකෙක් දැන් යුධවිශේෂඥයෙක්
ලංකාවේ මිනිස්සුන්ට පිස්සු. මේ මොහොතේදී පවා සිද්ධ වෙන්නේ අකුසල් ය. උන්මන්තකයො බහුල රටක්.
බුදුවරැ ගාථා කියකියා බණ දේශණා කරේ නැ. හැබැයි මොඩර්න් හමුදුරැවරැනමි... කිසිම තේරැමක් නැති පාලි ගාථාවෙන් දේශනා කරනවා. සිරි සද්ධමිමය අවබෝධයට පාලි වචනයක්වත් ඔිනේ නැ... බුදුන් ඉන්දියානු කරන්න.. හින්දු කරනය කරන කොට ස්තොුුත්ත කුුමවෙිදය බුදු දහමට ඇතුලත් කරලා. පාලි ගථා ඇතුලත් කරලා.. පුකෘති විශ්වයේ දහම විකෘති කරලා. නිකාය බෙදලා වාදය විවාදයත් ඇතුලත් කරලා. ලංකාවෙි සිරි සද්ධමිමය වෙනුවට මිත්‍යාවක් වපුරලා දුන්නා.
ඔයි කවුද අපේපලකිරිම් මක්න්නේ මොකද් බයද ???? අනන්ද මෛත්‍රී හිමියන්ගේ පොතේ 31 පරිච්ඡේදය බල්න්න බිම්බිසාර රජු තමයි මුලින්ම ග්‍රන්ථාරුඩකලේ 😂😂😂
ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ දන්නෙ කොහොමද.
@@helawansajayabhoomi9459ඒක මහාවිහාර වාසින්ගෙන් අහන්න😂😂😂
@@helawansajayabhoomi9459ඒක මගෙන් අහලා වැඩක් නැහැ පොතේ තියන එක බලලා මහාවිහාර වාසිනගෙන් ඇහුවනම් තමයි හොඳ😂😂😂