Adara Devi piyanani oba vahanseta namaskara veva!! Shuddathmeni paster srilal. Deva gethi thumagen apa egena Gath apa gaysna karana githika jesuni paster ge athmaya deva thaththage surathe sethapeva amen!!!
mahath peeda kaalayen oba gelawuna....oba nidahas....merunu siyalloma e bayankara kaalayen nidahas.jeewath wee sitina api e kaalayata ahu unoth api awaasanaawanthay.
පියාණනි ඇයි අපට මෙි තරම් වෙදනාව වක් දිලා අපේ පාලක තුමා ව ඔබ තරැලට ගත්තේ මුලු රටෙි ජනතාව ඔබගේ හඩ ඇසෙද්දි අඩනවා පාලක තුමනි ඔබගේ හඩ ඇසෙන විට ත් ආස්කමි සිදුවෙි නවා අප හදවත් තුල නොමැකේන සටහනක් තබා ඔබ ගියා පාලක තුමනි ඔබගෙන් නාමය සදා අමරණීය යි
පිස්සු වගේ Pastor ඔබ තුමාගෙ කටහඬ ඇහෙද්දි. ගොඩක් ස්තුතියි මේ ගීතිකා එකතුව දැම්මට ❤❤❤
දේවගැතිතුමනි ඔබ තුමාව ජේසුස්වහන්සේ මේ ලෝකෙන් නිදහස් කලා .අපිත් ඒ නිදහස බලාපොරොත්තුවෙන් සිටිනවා.....❤❤❤❤
ලංකාවෙ ක්‍රිස්තියාණි ආගමේ සිංහල ගීතිකා ලස්සණටම කියපු කෙනා තමයි පාස්ට ශ්‍රීලාල් දේවතුමා. මං ගොඩක් ආදරෙන් සිටියෙ. අපෙන් වෙන් වෙච්ච එක ගැනත් අපි තැවෙන්නෙ නැතිව ඔහු වෙනුවෙන් යාච්‍යා කරමු. මොකද පාස්ටර්ව එක්ක ගත්තෙ සුවර්ගෙට මිසක් වෙන කොහෙවත් නොවෙයි.
එයත් එක්ක සැමදාම ජේසු ඉන්නවා.🙏💗💗
දෙවියන් වහන්සේගේ මෙහෙකරැ අපගේ ආදරනීය දේවගැති තුමණි ගිය ගමන සුබයි දෙවි තුරු ලට ගිය ඔබට බෙහෙවින්ම ස්තුතී මතකයේ ගීතිකා සුවදක් අපතුල තබා දෙවිතුරැලේ😢😢😢😢😢😢
පිස්සු වගේ Pastor ඔබ තුමාගෙ කට හඬ ඇහෙද්දි . හරිම දුකයි. ගොඩක් ස්තුතියි මේ ගීතිකා එකතුව දැම්මට ❤❤❤
ඒ ජුවලිතකමින්
පූර්ණ සබාපාලකතුමා
අපසැම බලවත් ඇදහිලිවන්ත කරන්න ගත්වෙහෙස මතකයි ❤❤❤❤❤🙏🙏🙏👌👌👌👍👍👍💕💕💕💕
ආමේන් ජේසුපිහිටයි පාස්ට ජේසුට ස්තුතියි❤ ප්‍රසන්සා වේවා❤මහිමය වේවා❤ ගෞරව වේවා❤😂😂😂😂❤❤
Obathumage gitika ahaddin senusumai, amen, amen, amen
ජෙසුපිහිටයිපියානෙනි❤❤❤❤❤
මං ආසම දේවගැතිතුමාගේ ගීතිකා වලට.මං බුද්ධාගම.ඒත් මං ආසයි ජේසු තාත්තාට ❤❤❤❤ මං හැමවෙලේම මෙතුමාගේ ගීතිකා අහනවා.මගේ ජේසු තාත්තාට මං ගොඩාක් ආදරෙයි ❤❤❤ දේවගැතිතුමා අද මේ ලෝකේ නැති උනත් හැමදාම මං මෙතුමාගෙ ගීතිකා අහනවා ❤❤❤❤🙏🙏🙏🙏
ඵහෙමද ස්තූතිය ඔබට
ජෙසුපිහිටයිපයානෙනි
❤❤❤❤❤❤
Dawa gathi thumani hade wadanawa daraganna ba apata nathiune watina sampathak jp❤❤❤
ජේසු පිහිටයි පස්ටර්
Minissunge awasanawata oba thuma ahimi une.oba thuma weni uthum palakathumek nethi weema duka gena kyanna wachana ne. ❤❤
දෙවිපිහිටයි පියානනි
පියාණනි ඔබට ප්‍රසංසා වේවා.... පියාණනි ඔබට ප්‍රසංසා වේවා.... පියාණනි ඔබට ප්‍රසංසා වේවා...... ❤️❤️❤️❤️❤️❤️❤️😚
ඔහු මහා පර්වතයක් Amen.amen.amen ❤❤❤❤❤❤ආදරෙයි
❤❤❤🙏🙏🙏🙏🙏😢😢😢අපේ ආත්මික පියාට ජේසුගේම පිහිටයි අපිට දුන් මග පෙන්වීම නිසා ❤❤
ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏❤
Adara Devi piyanani oba vahanseta namaskara veva!! Shuddathmeni paster srilal. Deva gethi thumagen apa egena Gath apa gaysna karana githika jesuni paster ge athmaya deva thaththage surathe sethapeva amen!!!
Hallelujah hallelujah hallelujah hallelujah sthuthi jesuni siyalu gaurawaya mahimaya prsansawa obata pamanakma himiwewa amen 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
Pramaniya ❤srilal❤❤adaraniya mage attmika piyanane apiwa jesas watata lankala hadawata danana waedanawanam asimitae
Jesu pihitai pastor
Devika❤❤❤ amen ❤❤, amen 🙏, ❤️❤ amen thank you God ❤❤❤, 🙋♀️🌹💐🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
❤❤❤aadarei pastar ❤❤aamen.haleluya❤❤
දේවගැති තුමණී ඔබතුමාට මොක්සුව ලැබේ වා
godak dukai tama daraganna ba postor ma hada amaraniyai
Dewagethitumeni dahasakdena hadawa oba maw turulu sathape oba nisa obe mihiri katahada asa hadanaaya bohoya 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
ජෙසු පිහිටයි🙏🙏🙏🙏🙏🙏
Pastor❤obata🎉yesu🎉adarai🎉amen❤
Amen ❤❤❤❤ Amen ❤❤❤❤
pastor ma hada sada amaraniyai magy hadavaty tamay oba jivamanava innava obai apy davit raju
Ma gethika ahanakota puduma sahanayak dananawa dawiyan wahanseta sthuti wewa
Obage hada sada nomake swargayehi sada radeewaaa❤❤❤❤❤❤
😢❤❤ Amen Amen Amen Amen 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
mahath peeda kaalayen oba gelawuna....oba nidahas....merunu siyalloma e bayankara kaalayen nidahas.jeewath wee sitina api e kaalayata ahu unoth api awaasanaawanthay.
ගැලවීම ලැබූ නිසා ඔබ අප අවාසනාවන්ත නෑ මේ ලෝකයේ වාසනාවන්තම මිනිසුන් ඔබ අප
හිතා ගන්න බැහැ මගේ ආත්මික පියා මට අපි සැමට නැති උනා කියලා ..ඒ වේදනාව කියලානිම කරන්න බැහැ 😢😢😢
ඒක ඇත්ත . කවදාවත් පාස්ට්ස්ට(ර්) ශීරිලාල්ව අමතක වෙන්නේ නැහැ . ඔහු කරනගායනයේ හඩ අර්ථවත් බව,දෙවියන් වහන්සේ ව ගවුරවාන් ව්තව ,පසසනවා නමස්කාර කරනවා . ඒ දේට මම හරි ම කැමති .ඔහුගේ ව්නිශ්චය දෙව් යන් වහන්සේ සතු දෙයක් අදටත් අපට ඔහුව මතක් වෙනවා ඔහුගේ සැමදෙයක්ම අ හනවා බලනවා .ඔහු ගේ ආත්මය ස්වාර්ථවේවා.
Jesus🎉i🎉love🎉we🎉all🎉love🎉
❤Api tamat adarae❤pastar❤❤❤❤❤❤❤
Ma hada nam marama lassanai a wagemai harima athmikai
Amen
Dawagatetumane❤samidu pasasum❤obata himiwaewa❤❤❤❤❤
Amen 🙏 ❤❤❤
Me kalaye Dawith obe handa sada Amaraneeyai
🙏🙏🙏🙏🙏🙏🙏
Amin
🙏🙏🙏🙏✝️
❤❤❤Amen
I❤love❤jesus❤love❤too❤mùçh❤much❤
❤❤❤❤
🙏🙏🙏🙏🙏❤️
Dewa.gethie.thumani...sadaa.....amaraniyaie....daraaganna.......amaarui...
Pastor oyaga gethika harimA amarneyai harima lassanai jesu pihitay oba Davi thurulata giyath oba tamath innawa waga
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭
❤❤😢
(පාස්ටර්) ස්වර්ගස්ථ )
Jesus❤maga❤life❤alallauĺ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏
😢😢😢😢😢😢😢😢
😢🙏
😓💖🙏💖😓
ජේසුනි ඇයි මේ තරම් දුක මට
Jesus pehetae
❤❤❤❤❤❤❤❤oman❤❤❤❤❤❤❤❤❤oman❤❤❤❤❤❤aman
අනේ Pastor අපි තාමත් හූල්ලනවා ඔබ තුමා අපිට තව හිටියා නම් කියලා. ඒත් ඉතිං ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තනෙ
Amen❤❤❤❤ Amen❤❤❤❤
Amen ❤❤❤
Amen
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Amen
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤