විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණය | NCoE Interview 2023 | ජීවදත්ත පත්‍රිකාව ඇතුළු සියලුම ගැටළුවලට පිළිතුරු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මෙම වීඩියෝව තුළින්
    👉 ජීව දත්ත පත්‍රිකාව නිවැරදිව සකස් කිරීම.
    👉 ඔරිජිනල් සහ පිටපත් සහතික කිරීම
    👉 දිවුරුම් ප්‍රකාශ
    👉 මැතිවරණ උධෘත පරීක්ෂාව
    👉 UGC Registered නම් මොකද වෙන්නෙ?
    👉 DS - 4 සහතිකය
    👉 ශිෂ්‍ය කාර්යය දර්ශකය
    👉 Z අගය සදහන් සහතිකය
    ඇතුළු ඔබ ඇසූ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සහ උපදෙස්..
    හැකිතාක් Share කරන්න. හැමෝම දැනුවත් කරන්න. ඔබට මේ වීඩියෝව ප්‍රයෝජනවත් උනානම් ඉදිරියේදීත් මෙවැනි තොරතුරු දැනගන්න Channel එකත් Subscribe කරන්න.
    #Viidyapeeta Interview

ความคิดเห็น • 214

  • @maleeshasandaruwan2083
    @maleeshasandaruwan2083 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි හැමදේටම 🥰🙏

  • @janithichandu7445
    @janithichandu7445 ปีที่แล้ว

    Godak sthuthi me kiyla dipu hemadetama sir 🙏❤️

  • @gihandilanthasilva8247
    @gihandilanthasilva8247 ปีที่แล้ว +1

    Kauru hari kenek mata me bio data eke english pdf eka danwada plz? Mama english language ekata interview awe.application eke bio data eka tibbe ne.plz help.

  • @ruwanithakshila7453
    @ruwanithakshila7453 ปีที่แล้ว +2

    සාමවිනිසුරු සහතික කරන තැන් 6ක් තියෙනවනේ. ඒ තැන් 6ම අපි අත්සන් කරන්න ඕනි තැන් වල 50 මුද්ද අලවලා අපි අත්සන් කරන්න ඕනිද. නැත්නම් දිවුරුම් ප්‍රකාශ කියන 4 විතරක් 50 මුද්දර අලවලා අත්සන් කරන්න ඕනද

  • @lukshankavidu9167
    @lukshankavidu9167 29 วันที่ผ่านมา

    Sir විදුහල්පති වෙනුවට නියෝජ්‍ය විදුහල්පති අත්සන් කරල සීල් එක ගැහුවොත් අවුල්ද

  • @sachiniugc3780
    @sachiniugc3780 ปีที่แล้ว +1

    Ane sir mn dn exam re gmph eth mge isthra padinchiya මුලතිව් ethkot khomd mm ar isthira padinchiya kiynn ekk purwne

    • @sachiniugc3780
      @sachiniugc3780 ปีที่แล้ว

      Plz reply sir mn ht intew

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      කොහෙ AL කරත් ඔයා ඇප්ලයි කරන්න ඕන මුලතිව්වලට.

  • @chamaleejayanibandara6646
    @chamaleejayanibandara6646 ปีที่แล้ว +3

    A/l results sheet eka withrai neda principal kiyla athsan kragnne?ane sir o/l ekth oneda??

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      OL එකේ සීල් තියල අත්සන් කරන්න ඕන.
      AL එකේ කීවෙනි වරටද පෙනීසිටියෙ කියල ලියන්නත් ඕන

    • @chamaleejayanibandara6646
      @chamaleejayanibandara6646 ปีที่แล้ว +1

      @@diganthaya6023 ha sir. Thank you.

  • @sm2529
    @sm2529 ปีที่แล้ว

    sir mn 1st shy results walin thamai vidyapeeta apply kle
    eth mn shy 3m kla mn shy 3k liwwa kiyana eka pricipalgen sign kara gnna onid
    mt interview awe pasdunrata
    sir interview eka thiyenneth english walinmada
    monawada ahana common prashna sir

  • @raveeshaedirisinghe5778
    @raveeshaedirisinghe5778 ปีที่แล้ว +1

    ඒලෙවල් ප්‍රථිපල සටහන අපිද සහතික කරගන්න ඕන. මම ඒලෙවල් ප්‍රයිව්ට් කලේ.?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔව්. Private නම් ඔයා

  • @sewminipiyumali6899
    @sewminipiyumali6899 ปีที่แล้ว +2

    ❤️🥰

  • @chamaleejayanibandara6646
    @chamaleejayanibandara6646 ปีที่แล้ว +1

    Sir o/l photo copy eka withrda principal kiyla sathya pitapath kiyla athsan krganne???scl asweemai,scl gaththa charitha sahathiketh ehema sathya pita path kiyla athsan krgnn oneda?? Ane ikmnata kiynnako..🙏🙏🙏🙏

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      අධ්‍යාපන සහතික ඉස්කෝලෙන් ගන්න ඒව ඔක්කොම විදුහල්පති

  • @chasithaherath1193
    @chasithaherath1193 ปีที่แล้ว +2

    Sir එතකොට දිවුරුම් ප්‍රකාශ වලත් 4to copy onada , ekalla evath api thru copy krgn onada.?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      ඒවගෙ නම් අවශ්‍ය වෙන්නෑ. ඒත් ඔයා අරන් තියාගන්න එක හොදයි.

    • @chasithaherath1193
      @chasithaherath1193 ปีที่แล้ว

      @@diganthaya6023 හරි thanks sir

  • @tharushidewmini4789
    @tharushidewmini4789 ปีที่แล้ว +1

    Sir apio/l a/l sahathika wala 4to copy apahu school eken sahthika kara gnna oned, ethkot diwrum prakasha tika layer kenek lagata gihin athsan karama hari neda anee tikk kiynna puluwan d sir

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අධ්‍යාපන සහතික විදුහල්පති හරහා එන්න ඕන. සාමදාන විනිශ්චයකාරවරයෙක්ගෙන් තමයි දිවුරුම් ප්‍රකාශ අත්සන් කරන්න තියෙන්නෙ.

  • @samasdairy4405
    @samasdairy4405 ปีที่แล้ว

    Thanq ❤️🙏🏻

  • @nuwanpradeep2367
    @nuwanpradeep2367 ปีที่แล้ว +1

    Sir Al ol 4to copy principle true copy krl liypu shy ek liyl sign krnwane.anith siylum sahathika api withri neda true copy krnn oni

  • @kaushalyamadumali2043
    @kaushalyamadumali2043 ปีที่แล้ว +1

    mn laga thiyenne online gennuwa result sheet eka Ethkot online gennuwa result sheet ekemda principal kiweni paratada kiyl sing krnna oni

  • @shalikaudani821
    @shalikaudani821 ปีที่แล้ว

    Thank you 💖

  • @sandaliweerasinghe4493
    @sandaliweerasinghe4493 ปีที่แล้ว +1

    A/l results sheet eka kee weni wathawatda api exam karanne kiyla liyanna onane. Photocopy eke neda sir eka liyala true copy karaganne. Original ewwage liyan nahne aye mokuth

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Copy එකේ තිබුණත් ප්‍රමාණවත්

  • @sumudukumari7340
    @sumudukumari7340 ปีที่แล้ว +1

    Sir , විභාග මධ්‍යස්ථාන අංකයද ලියන්න ඕන නැත්නම් අපි විභාගය ලියපු පාසලේ නමද ලියන්න ඕන

  • @asanipiyumali6172
    @asanipiyumali6172 2 หลายเดือนก่อน

    Ethakot jiwa dathatha patharikawa me video eke thiyen vidihata da hadan yann oni

  • @user-cu9cd5tl4h
    @user-cu9cd5tl4h 2 หลายเดือนก่อน

    මේ ස දහ ඉල්ලුම් කරන්න නොහැකි උන කෙනෙකුට යලි ඉල්ලුම් කරන්න අවස්ථාවක් තියෙනවඩ

  • @prasadinawoda8240
    @prasadinawoda8240 ปีที่แล้ว +1

    HND Register ලමයෙක්ට , විද්‍යාපීඨ ඇතුල් වෙන්න බැරිද ? අස්වීමේ සහතිකය HND (ATI ) එකේ තියන්වනම් මොකද කරන්න ඕනෙ ?

  • @deepikanilanthi1488
    @deepikanilanthi1488 ปีที่แล้ว

    Sir mama z agaya sahitha kotasa wen krl thiyenne school eken wenam sahathiyak denne na kiw copy eka set krla photocopy ekak ghl සහතික kara gaththa .wenam sahathikayak gaththe nathi nisa prashnayak weid

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      වෙනම එකක් ගන්න වෙනවා. විදුහල්පතිගෙන් Letter head එකේ ගන්න. වෙන් වෙලානම් ඕන වෙනවා.

  • @sumudukumari7340
    @sumudukumari7340 ปีที่แล้ว +1

    Sir, චරිත සහතිකය සහ පාසල් අස්වීමේ පොටෝ කොපි විදුහල්පති සත්‍ය පිටපත් කරන්න ඕනෙ නෑ නේද, අපි සත්‍ය පිටපත් කළාම හරි නේද?

  • @chamodijeewanthi1386
    @chamodijeewanthi1386 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්..🙏🙏 තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ උනා.. සර් මන් A/L කීපාරක් ලිව්වද කියන එක කොපියක ලියල සහතික කරගත්තෙ ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද සර්..

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔරිජිනල් එකේ ප්‍රින්සිපල් සීල් එක තිබ්බනම් ඒකෙත් ලියන්න ඕන.

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Copy එකේ ලිවුවනම් හරි

    • @chamodijeewanthi1386
      @chamodijeewanthi1386 ปีที่แล้ว

      ඔරිජිනල් එක ප්‍රින්සිපල් සහතික කරපු එකක් සර්. එතකොට ඒකෙත් ලියන්න ඕනිද සර් කීපාරක් ලිව්වද කියල.මන් එහෙම කරේ නෑ ප්‍රශ්නයක් වෙයිද සර් ඒක.

  • @sandu374
    @sandu374 ปีที่แล้ว

    අයියේ අපී දිවුරුම් ප්‍රකාශ ටික වෙනම 4ටො කොපි කරලද සාමදන විනිසුරු කෙනෙක්ට කියල සහතික කරගන්න ඕන.නැතන්ම් ආපු ලියුමෙ තීනඒවමද සම්පුර්ණ කරන්නෙ

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      ආපු ලියුමෙමයි. වෙනම ගන්න ඕන නෑ.

  • @vimukthikokila7352
    @vimukthikokila7352 ปีที่แล้ว

    සර් අපි ඉසුරැ පායට ගිහින් ගන්න A/l රිසාල් ෂීට් එක ව්දුහල්පතිට කියලා සනාථ කරගන්න ඕනෙද.නැත්තම් ඒකෙ copy එකක් අරන් ඒකද සනාථ කරගන්නෙ.අනේ කියන්නකො සර් ගොඩක් ලොකු උදව්වක්.🙏

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ලිව්වෙ ප්‍රයිවට් නෙවෙයිනම් කීවෙනි වරද කියල විදුහල්පතිගෙන් කොපි එකේ අත්සන් කරගන්න ඕන.

  • @janithichandu7445
    @janithichandu7445 ปีที่แล้ว

    අවිවාහක bawata saamadana winisuru witharai athsan kle.. eka prashnayak weida.. grama niladari sing karapu ekak nane

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒක ප්‍රශ්නයක් නෑ

  • @piyumisadareka8012
    @piyumisadareka8012 ปีที่แล้ว

    Tnq sir,sir man original certificate leminet karala thiyenne,e nisa principlege sign eka ganna bene,ethkota ewai copy walada sign karaganna oona sir ,plz reply 🥺

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      සහතික කරගන්න කොපිවල. සාමාන්‍යයෙන් සහතික ලැමිනේට් කරන්නෑ. එහෙම උනාම සමහර තැන්වලදි ප්‍රශ්න එන්න පුලුවන්

  • @prasadihansika6314
    @prasadihansika6314 ปีที่แล้ว

    O/l results wala විභාග මධ්‍යස්ථානය kiyala thiyena ekata විභාග මධ්‍යස්ථාන අංකයද danna oni.. ane kiyala dennako

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      මධ්‍යස්ථානයේ නම සහ අංකය

  • @priyanganipriyangani9509
    @priyanganipriyangani9509 ปีที่แล้ว

    1..sir uppanne,id,gramaseewakgen gnna sahathika,,iskolen gnna charitha sahathika mewe okkoma copies sahathika karanne thaman wisinmada?
    2...name wenasakata diurum prakashayak gaththoth eke copiyath api wisinmada sahathika karanne?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අධ්‍යාපන සහතික හැර අනික් ඔක්කොම ඔයා

    • @priyanganipriyangani9509
      @priyanganipriyangani9509 ปีที่แล้ว

      @@diganthaya6023 sir bio data eke විභාග madyasthanayata danne විභාග madyasthanaye ankayada naththn iskoleda

  • @Shanmobile2K0102
    @Shanmobile2K0102 ปีที่แล้ว

    අපිට ලිවුම් ආවෙ නෑ කෝල් කරා විතරයු..මේ ඇප්ලිකේශන් එක අනිවාරෙන්ම පුරවන් යන්න ඕනිද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔව්ව්..

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Documents හදන් යන්න ඕන ඕක්කොම

  • @tharushidewmini4789
    @tharushidewmini4789 ปีที่แล้ว

    Sir a/L result sheet ekema z core agaya dala thiynwane ethkot apahu wensma ekak one nadda results ekkama yatin dala thiuynwane eka sck eken sahathika karalane denne ethkot hari neda

  • @RasangikaSewwandi-b4e
    @RasangikaSewwandi-b4e 2 หลายเดือนก่อน

    Diwrum prakashaye muddara alawanna onida aniwaren

  • @ruwanithakshila7453
    @ruwanithakshila7453 ปีที่แล้ว

    මගේ රිසාල්ට් ශීටුයි චරිත සහතිකයයි, අස්වීමේ සහතිකයයි උප විදුහල්පති සහතික කලේ. ඒකට කමක් නෑ නේද..

  • @dilkimadumali
    @dilkimadumali ปีที่แล้ว

    Sir, primary interview යන කෙනෙක්ට A/L result sheet එක විතරක් පෙනී සිටියේ කීවෙනි වතාවටද,කියල සහතික කරොත් ඇතිද? නැත්නම් O/L result sheet එකත් කීවෙනි වතාවටද කියල සහතික කරගන්න ඕනෙද?

  • @sanjeewaniisankasanji1194
    @sanjeewaniisankasanji1194 ปีที่แล้ว

    Sir api geniyma setipicate original ewai copy wlai okkgema apith සහතික krnn onda copy wla withrda

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Copyවල අපි සහතික කරන්න ඕන

  • @nadeesharupasingha2392
    @nadeesharupasingha2392 9 หลายเดือนก่อน

    අනේ සර o/l , A/l රිසාට් ශීට් සත්‍යපිටපත් කියල අත්සන් කරන්න ඔනි කව්ද මම උසස් පෙල ප්‍රයිවට් කලේ

  • @Harshani_Singh
    @Harshani_Singh ปีที่แล้ว

    Sir,Result sheet iskolen principal sign karala dena z eka thiyana original eka walangu wenne nadda...department eken wibhahaga komasaris sign karala dena sahathika karala dena sahathiketh ineda..

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Principal sign karana ekada?

    • @Harshani_Singh
      @Harshani_Singh ปีที่แล้ว

      @@diganthaya6023 department eken online gennana eka sir...

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒකෙ සීල් එක තියනවනෙ. ඒකෙ කොපියක් අරගෙන ඉස්කෝලෙන් විභාගෙ දාල ලිව්වනම් විදුහල්පතිගෙන් සහතික කරගන්න. විභාගයට පෙනීසිටි වර්ෂය දාල

    • @dilinidileep2083
      @dilinidileep2083 ปีที่แล้ว

      Sir ethkot original resltsheet ekd principal sahathika krala denn one..neththm copy d

  • @pushpamalikaushalya9313
    @pushpamalikaushalya9313 ปีที่แล้ว

    Sir ශිෂ්‍ය කාර්ය දර්ශකය scl eken gaththa eka madida කලාප කාර්යාලයෙනුත් Ganna onida mokakda hoda dekenma reply plz sir

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      නෑ නෑ. ඒක තමයි හරිම එක. පලවෙනි පිටපත ඒක. ඒක UGC යවපු අයට තමයි කලාපෙන් ගන්න වෙන්නේ.

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      මොකද පාසලෙන් දෙන්නෙ එකක් විතරයි

    • @pushpamalikaushalya9313
      @pushpamalikaushalya9313 ปีที่แล้ว

      Thank you sir

  • @shavindipeiris819
    @shavindipeiris819 ปีที่แล้ว

    Sir Al, ol, copy wala thama keweni parada kiyala liyala sahathika kale eka prashnayak weida? Scl eken thama Al ol dekama kale plz reply?

  • @lakshikalakshika6896
    @lakshikalakshika6896 ปีที่แล้ว

    Sir primary interview apu aya krida sahthika wenth tharga sahthika phtocopy viduhlpathigen athsan krnna onida

  • @mayuraishan3659
    @mayuraishan3659 ปีที่แล้ว

    Sir මන් al 3rd shy කරේ private එතකොට principalgen verified කරගන්න තියෙන්නේ ඒක අවශ්‍ය වෙන්නේ නෑ නේද?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      නෑ. ඒක අවශ්‍ය නෑ

    • @mayuraishan3659
      @mayuraishan3659 ปีที่แล้ว +1

      @@diganthaya6023 sir මට තව ප්‍රශ්නයක් තියෙනවා මගේ original school leaving එක ugc එකට යවලා තියෙන්නේ , මන් true copy කරපු එකක් අරන් ගියොත් ප්‍රශ්නයක් වෙයිද?

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      බෑ. ඔයා කලාපෙට ගිහින් දෙවනි පිටපත ගන්න. මම කලින් වීඩියෝ එකේ දාල තියනව ගන්න විදිය

    • @raveeshaedirisinghe5778
      @raveeshaedirisinghe5778 ปีที่แล้ว

      එතකොට කාගෙන්ද verified කරගන්න අවශ්‍ය ?

  • @himashahashani3320
    @himashahashani3320 ปีที่แล้ว

    ක්‍රිඩා සහතික පාසලෙන් ලැබුන එවා සහතික කරන්න ඕන පාසලේ විදුහල්පති විසින් ද

  • @chasithaherath1193
    @chasithaherath1193 ปีที่แล้ว

    සර් o/l result sheet එක , අස්වීම ,school චරිත සහතික වල copy ටික අපිමද සත්‍ය පිටපතක් කියලා අත්සන් කරන්න ඕන නැත්නම් principle ට කියලද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      OL එක Principal

    • @chasithaherath1193
      @chasithaherath1193 ปีที่แล้ว

      @@diganthaya6023 එතකොට අස්වීම ,school චරිත සහතිකය අපිද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      @@chasithaherath1193 ඒව ඔයාටම පුලුවන්.

    • @chasithaherath1193
      @chasithaherath1193 ปีที่แล้ว

      @@diganthaya6023 හරි thank you sir

    • @chamaleejayanibandara6646
      @chamaleejayanibandara6646 ปีที่แล้ว +1

      A/l neda principalta kiyla athsan krganna one.. ane o/l ektha oneda????

  • @cuteshop6328
    @cuteshop6328 ปีที่แล้ว

    මට මේකට කියනවද සර්.මම A/L certificate eke photo copy eke thamai පෙනී සිටි වාර ගනන ලියුවේ.ඔරිජිනල් එකේ එහෙම ලියුවේ නෑ.

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒක විදුහල්පති නිකුත් කරපු එකක්නම් ඔරිජිනල් එකේ ඕනවෙනවා. ඔයාගෙ උපදෙස් පත්‍රිකාවෙ තියෙන්නෙ කොහොමද

    • @cuteshop6328
      @cuteshop6328 ปีที่แล้ว

      @@diganthaya6023 මගේ A/L සහතිකය රජයෙන් පාසල් වලට එවන ඔරිජිනල් සහතිකය තියෙන්නේ.ඒකේ විභාග කොමසාරිස් සහ විදුහල්පති යන දෙන්නම අත්සන් කරලා තියනවා.ඒත් විභායට පෙනී සිටියෙ පලවෙනි වාරය කියලා ඒකේ ලියුවෙව් නෑ. ඔරිජිනල් එකේ කොපි එක අරගෙන ඒකේ තමයි ලියුවේ විදුහල්පති විසින් පලමුවරට පමනක් පෙනී සිට ඇත කියලා.
      මට එවපු උපදෙස් පතිකාවේ සදහන් වෙන්නෙ මෙහෙමයි.
      "අ.පො.ස(උ.පෙළ) ප්‍රතිඵල සහතිකය (අදාළ විදුහලෙන් මෙම සහතිකය ලබා ගැනීමේදී විභාගයට පෙනී සිටියේ කීවෙනි වතාවටද යන්න සඳහන් කර, එය විදුහල්පති විසින් සහතික කර තිබිය යුතුය."
      මේ විදියට තමයි තියෙන්නේ

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      විදුහල්පතිට කියල සහතික ලියන්න වෙනව සීල් එක තියල නිසා ලියල විදුහල්පති අත්සන් කරාම හරි.

    • @cuteshop6328
      @cuteshop6328 ปีที่แล้ว

      @@diganthaya6023 බොහොම ස්තූතී සර්.

  • @kanchanaishara9694
    @kanchanaishara9694 ปีที่แล้ว

    Sir prathamika adyapanayata adala praveenatha sahathika monada sir. Ehema naththan e kotasa liyanna thiyana chart eka fill kale nathi unata kamak na neda

  • @harshanianuradha1865
    @harshanianuradha1865 ปีที่แล้ว

    Jiwadatha prakashaya me vidiyat hadanna oned? Naththam letter ekath ekka awa application eka nemeid?

  • @shavindipeiris819
    @shavindipeiris819 ปีที่แล้ว

    Sir OL maths 3 para C thiyenne. 2 para s, palaweni para s ethakota e thunama dannawada? Naththam deparakata dannawada C witharak eka

  • @ireshaabeyrathne4428
    @ireshaabeyrathne4428 ปีที่แล้ว

    සර් ජීව දත්ත ප්‍රකාශ වල ol subject okkoma දාලා නෑනේ ඒවා අපි ලියන්න ඕනිද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඉතුරු ටික ඔයාල ලියන්න. ඒ විදියට

    • @ireshaabeyrathne4428
      @ireshaabeyrathne4428 ปีที่แล้ว

      @@diganthaya6023 හරි සර්.. දිවුරුම් ප්‍රකාශ වල නම සම්පූර්නයෙන් ලිවීම අනිවාර්‍යද?

  • @hansisewwandi4891
    @hansisewwandi4891 ปีที่แล้ว

    Ane kiynako primary cource ekta fill karanna one monawada praveenatha sahathika walata

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      English wage diploma, ළමා සංවර්ධනය ගැන සහතික වගෙ ඒවා. ඒකට ලොකුවට අවශ්‍ය නෑ. OL / AL ඉල්ලල තියන සුදුසුකම් තිබුණනම් හරි.

  • @imeshimesh532
    @imeshimesh532 2 หลายเดือนก่อน

    Sir 2024 ekath dannako me wage please 🥺

  • @blackgirl7104
    @blackgirl7104 ปีที่แล้ว

    සර් ඉන්ට්විව් එක පාස් නම් ඒක එතනදි කියනවද කොහොම අපි සිලෙක්ට් කියල දැන් ගන්නෙ

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ආයෙ ලියුමක් එවනවා.

    • @blackgirl7104
      @blackgirl7104 ปีที่แล้ว

      @@diganthaya6023 එතකොට 2වෙනි ඉන්ට්විව් එක එන්න කොච්චර විතර කල් යනවද

  • @winudarshani2568
    @winudarshani2568 ปีที่แล้ว

    sir ශිෂ්‍ය කාර්‍ය දර්ශකය සහතික කරන්න ඕනිද .එහෙම සහතික කරනවනන් කව්ද සහතික කරන්නෙ

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔරිජිනල් එක විදුහල්පති සහතික කරල දෙනවා. Copy එක ඔයා විසින්මයි සහතික කරන්නෙ.

  • @ruwanithakshila7453
    @ruwanithakshila7453 ปีที่แล้ว +1

    දිවුරුම් ප්‍රකාශ කියලා තියෙන 4 විතරයි නේද අපි 50 මුද්දර අලවලා අත්සන් krnna oni

  • @buddhikanadeeshani7083
    @buddhikanadeeshani7083 ปีที่แล้ว

    Sir දිවුරුම් ප්‍රකාශයට මුද්දර ඇලෙවුවෙ නෑනේ දැන් ඒකට මොකද කරන්නෙ

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ

  • @anji775
    @anji775 ปีที่แล้ว

    🥺අනේ අයියේ මම සබ්ජෙක්ට් මාරු කරලා ලීවේ පිලිවෙලට නෙමෙයි අවුලක් වෙයිද

  • @mashiicreation...3754
    @mashiicreation...3754 ปีที่แล้ว

    Sir man 20,21 dekem exam kara eth 20n withryi gassate kre ethakota 21 result ekth methana dann onda?

  • @thanujawasana239
    @thanujawasana239 ปีที่แล้ว

    Sir mata peeta 3kin awa ethakota ෆයිල් 3ක් වෙන වෙනම අරන් යන්න onada

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      ඔව්. කොපි ෆයිල් 3ක් ඕන.

    • @thanujawasana239
      @thanujawasana239 ปีที่แล้ว

      @@diganthaya6023 ස්තුති සර්

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      @@thanujawasana239 Good Luck

  • @buddhikanadeeshani7083
    @buddhikanadeeshani7083 ปีที่แล้ว

    Original tika certificate file ekaka dala copy tika cardboard ekaka dagena yannda sir

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      එපා. දෙකම කාඩ්බෝඩ්.

  • @samindinethmini4819
    @samindinethmini4819 ปีที่แล้ว

    Sir A/L 3rd shy privet karapu kenekge result sheet eket kiweni wathawada kiyala principal sign karanna onada

  • @sumudukumari7340
    @sumudukumari7340 ปีที่แล้ว

    Sir, ප්‍රවීණතා සනාථ කරන සහතිකය කියන්නෙ මොකක්ද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      පාඨමාලාවට ගැලපෙන වෙනත් සහතික

    • @sumudukumari7340
      @sumudukumari7340 ปีที่แล้ว

      @@diganthaya6023 Thank you sir

  • @sakunipuwakpitiya6064
    @sakunipuwakpitiya6064 ปีที่แล้ว

    සර් උප්පැන්න සහතිකය අපි විසින් සහතික කරන්න ඕනිද, නැත්තන් ග්‍රාමසේවක සහතික කරන්න ඕනිද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අධ්‍යාපන සහතික හැර අනික් ඒව ඔයා

    • @nadeesharupasingha2392
      @nadeesharupasingha2392 9 หลายเดือนก่อน

      සර් අධ්‍යාපන සහතික කව්ද සත්‍ය පිටපත් කියල සහතික කරන්න ඕනි

  • @lakshanperera4120
    @lakshanperera4120 ปีที่แล้ว

    Third shy eke second language Tamil liuwa eke results danne kohomda sir

  • @kjysngh1193
    @kjysngh1193 ปีที่แล้ว

    Muddara uda neweyi man diwurum prakasha sign kle. Eka prashnaykda sir

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      එහෙම ගැටලුවක් නෑ. සමහර විද්‍යාපීඨවලින් එපා කියල තියනවා. නමුත් නිවැරදි ක්‍රමය තමයි වීඩියෝ එකේ තියෙන්නෙ

    • @kjysngh1193
      @kjysngh1193 ปีที่แล้ว

      @@diganthaya6023 hri sir❤️

  • @thanujawasana239
    @thanujawasana239 ปีที่แล้ว

    Sir al ,ol results shet wala copy principal sir sahathika kara ganna onada

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      අධ්‍යාපන සහතික විදුහල්පතිගෙන් සහතික කරගන්න

  • @upulnandana9629
    @upulnandana9629 ปีที่แล้ว

    3rd shy karapu kenekuta z sahathikaya scolen ganna oni nadda

  • @devikajayanthi3105
    @devikajayanthi3105 ปีที่แล้ว

    ශාරීරික අද්‍යාපනයට වෛද්‍ය වාර්තාවක් ඉල්ලනවා ඒක කොහොමද ගන්නෝනි

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් අපි දුර දුවනකොට ගන්නෙ එකක්. ඒ වගෙ එකක් ගන්න. සම්මුඛ පරික්ෂණයෙන් සමත් උනොත් නැවත එකක් ගන්න වෙනවා.

  • @Solo_Traveler2001
    @Solo_Traveler2001 ปีที่แล้ว

    සර් O/L විස්තර වල මධ්‍යස්ථානයට අපි යොදන්න ඕන ඒකට තියෙන අංකය නේ ද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      පැහැදිලි මදි

    • @Solo_Traveler2001
      @Solo_Traveler2001 ปีที่แล้ว

      අපි O/L විබාගය පිළිබඳව විස්තර සම්පූර්ණ කරද්දි ඒකෙ විබාග මධ්‍යස්ථානය සදහන් කරන්න ඕනි නේ ද
      ඒකට අපි ⁣ලියන්න ඕන රිසාල්ට් ෂීට් එකේ තියෙන මධ්‍යස්ථාන අංකය ⁣නේ ද

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔව් ඒ මධ්‍යස්ථානය

    • @Solo_Traveler2001
      @Solo_Traveler2001 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏

    • @Solo_Traveler2001
      @Solo_Traveler2001 ปีที่แล้ว

      Sir, මං A/L result sheet එකේ copy එකක් principal ට කියල true copy කියල sign කර ගත්තා ඒත් එකෙ කීවෙනි පාරට ඒලෙවල් ලිව්ව ද කියල සදහනක් නෑ ඒකට මොකද කරන්නේ ?

  • @ruwanithakshila7453
    @ruwanithakshila7453 ปีที่แล้ว

    මං සාමවිනිසුරුට කියලා id copy, උප්පැන්න සහතිකය copy , ග්‍රාම නිලධාරී විසින් දෙන චරිත සහතිකයේ copy සහතික කරගත්තේ. ඒකෙම මමත් සත්‍ය පිටපතක් කියලා සහතික කරලා ඉන්ටව් දවසට අරන් ගියාට කමක් නැද්ද. නැත්නම් සාමවිනිසුරුට කියලා සහතික කරපු සහතික 3 අයින් කරලා මං විතරක් සහතික කරපු සහතික 3 photocopy set එකට දාන්නද ..

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      සාම විනිසුරු නෙවෙයි. ඔයා කරන්න ඕන.

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒකෙ ගැටලුවක් වෙන්නෙ නෑ. ඒත් කියල තියෙන්නෙ ඔයාට කරන්න කියල

  • @prasadihansika6314
    @prasadihansika6314 ปีที่แล้ว

    මට මේ ජීවදත්ත පත්‍රිකාව ලැබුනෙ නෑනෙ 🙁

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Pdf එකක් මම Description එකේ දාන්නම්

    • @prasadihansika6314
      @prasadihansika6314 ปีที่แล้ว

      Thank you 🙏🙏🙏

  • @chathubandara495
    @chathubandara495 ปีที่แล้ว

    Sir widyapeeta apply krpu hamotam letter ewnwd

  • @nimeshanikaushalya7565
    @nimeshanikaushalya7565 ปีที่แล้ว

    Sir pdf ek nathi wela nm මොකක්ද karanne

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මම මේකට කලින් වීඩියෝ එකක් දැම්මා. ඒකත් ටිකක් බලල අඩුපාඩු හදාගන්න..

    • @nimeshanikaushalya7565
      @nimeshanikaushalya7565 ปีที่แล้ว

      @@diganthaya6023 etakot sir application ekat piliwelat apply krpu course tika dann kiyl thiynw ne

  • @heshanisiriwardana5047
    @heshanisiriwardana5047 ปีที่แล้ว

    3rd shry ළමයෙක් Resalt sheet eka principal gen sign karagana oned?please reply karanako

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      පාසල හරහා අයදුම් කරානම් ඕන

    • @v_rajiniherath9082
      @v_rajiniherath9082 ปีที่แล้ว

      @@diganthaya6023 private ලිවුව නම් කාට කියලා ද sign krnn one.. sir

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      එහෙමනම් ඕන වෙන්නෙ නෑ. ඔරිජිනල් සහතිකයනෙ තියෙන්නෙ

  • @blackgirl7104
    @blackgirl7104 ปีที่แล้ว

    සර් 2021 දී විබාගය ලිව්ව නම් ඒක පුරවන්න ඕන නෑ නේද ගැසට් එක 19/20 නිසා

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว +1

      ඕනනෙ. අහල තියනවනෙ ඒක

  • @sitharatharangani4710
    @sitharatharangani4710 ปีที่แล้ว

    Mthiwrana udrutha kole ewl nthnm ekth geniyn onid?

    • @sitharatharangani4710
      @sitharatharangani4710 ปีที่แล้ว

      Diwirum prekshath bio dat kolewth ewl nh 😕

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      Bio Data එක Print කරල ගන්න. මව/පියාගෙ ID එක අරන් යන්න.

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      @@sitharatharangani4710 ඒක PDF එක හදාගන්න

  • @ishaniniroshima1956
    @ishaniniroshima1956 ปีที่แล้ว

    Sir api wisin sahatika karanna one lekana monawada

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      OL /AL සහතික හැර අනික් පිටපත් සියල්ලම

    • @ishaniniroshima1956
      @ishaniniroshima1956 ปีที่แล้ว

      @@diganthaya6023 ethkot sir samavinisurutuma sahatika karanna one mona lekanada

  • @dilshaninethmini2807
    @dilshaninethmini2807 ปีที่แล้ว

    Vidhyapita letters ewla iwaraid?

  • @YummyCakesByShaki
    @YummyCakesByShaki 2 หลายเดือนก่อน

    Anee me pdf eka dennakoo

  • @dilinidileep2083
    @dilinidileep2083 ปีที่แล้ว

    Z agaya sadahan prathipala sahathikala khmd ganne

    • @dilinidileep2083
      @dilinidileep2083 ปีที่แล้ว

      Resltsheet eke yatin thiyen z eka dala thiyana ek hriyann nedd..wenama ekk gann oned

    • @diganthaya6023
      @diganthaya6023  ปีที่แล้ว

      ඔයාගෙ AL Results sheet එකේ නැද්ද

    • @dilinidileep2083
      @dilinidileep2083 ปีที่แล้ว

      Thiyanw ekad genna one...wenama gann one ne ne

    • @dilinidileep2083
      @dilinidileep2083 ปีที่แล้ว

      original Resltsheet eke z eka dala thiyana kotasa wen krl thiynn ethot mk