කර්මය, මරණය හා ඉපදීම - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 50

  • @HitheshiWathsala
    @HitheshiWathsala 7 หลายเดือนก่อน +1

    සත්වත්වයේ ස්වභාවයෙන් අත් මිදෙන්න මග පෙන් වූ පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!!!

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 ปีที่แล้ว +2

    බුදු බණ ඒ අයුරින්ම දේසනා කර නිවන් මග පහදා දුන් ගෞරවනීය මීමුරේ දම්මවංස ස්වාමින්වහන්සේට මාගේ උපහාරය වේවා !

  • @user-sl7k
    @user-sl7k ปีที่แล้ว +6

    ගෞරවණීය මීමුරේ ධම්මවංශ සවාමීන් වහන්සේගේ ශ්‍රි නාමය සදා දිනේවා ! ( 2023.03.11 )

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 4 หลายเดือนก่อน

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @savithawidanage665
    @savithawidanage665 3 ปีที่แล้ว +2

    දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!! කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්මය ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය , ධම්මානුධම්ම ප්‍රතිපදාව තුලින් උතුම් ආර්ය මාර්ගය ට පිවිසීම ලෙසයි බුදු රදුන් දේශනා කොට ඇත්තේ. මේ ජීවිතයේදී ම නිවන් අවබෝධ කර ගැනීමට වීර්යය කරමු!

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 ปีที่แล้ว

    ගරු ස්වාමීන්වහන්සේ ට නිවන් සැප ලැබේවා.

  • @himashikeshila8664
    @himashikeshila8664 3 ปีที่แล้ว

    සාදු සාදු

  • @sugandisugandi2086
    @sugandisugandi2086 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ පිං වත් සොවාමින් වහන්සේට නිදුක් නිරෝගි කායික..මානසික සුවය ලැබෙිවා දිර්ගායු ලැබෙිවා උතුමි නිවනම පූර්ණවෙිවා..සාධු සාධු සාධු 🙏🙏🙏

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 ปีที่แล้ว

    Oba wahanseta maagee namaskaraya weewa.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    aya sathyai Pinwath swaming wahanse thama thama athitheya kra gathtu kalu karma or sudu karmyaka wepakyakmai budupeyanan wahanse apeta desana kara thiyana 🙏🙏🙏

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 ปีที่แล้ว

    sadu saadu sadu

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +4

    Swaminwahanseta namaskaara karami.

    • @nandadissanayake4840
      @nandadissanayake4840 3 ปีที่แล้ว +3

      උතුම් බුදු දහමේ හරය තේරුම් ගත් විට ඔබ වහන්සේ ගේ දේශනා වලින් නිවන අවබෝධය ලබා ගැනීමට පුලුවන් බව මට දැනෙනවා

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 3 ปีที่แล้ว

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @iranganijayewardene9721
    @iranganijayewardene9721 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 ปีที่แล้ว

    Sadu…..sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @kavinduhettiarachchi8310
    @kavinduhettiarachchi8310 3 ปีที่แล้ว +7

    බුදු දහම ගැඹුරුයි කියන දේ දැන් තමයි තේරෙන්නෙ...

    • @sugandisugandi2086
      @sugandisugandi2086 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පිංවත ධර්මය හරියට තේරුමි ගන්ඩ හැමෝටම බැහැ එ්ත් නිතර නිතර ධර්මස් සේවනයි ඉතාම වටිනවා..මමත්..දැනට.අවුරුදු18 තිස්සේ මේ දහමත් එක්ක ගමන යන්නෙ සංසාර භය හරියට දැනගන්ඩ දේව දුත සුත්තරය අහන්ඩ ඔිනි..ඔබ අහන්ඩ යුටිබි එකේ යනවා ලොවුතුරු අරණ දහමි දේශනා දැනට දේශනා 14 තියනවා එ් සොවාමින් වහන්සේ විසින් දේශනා කරපු මම එ් ටික අහුවා හැම සෙනසුරිදාාම තියනවා ඔබට දහමි අැස පහලවෙිවා උතුමි නිවනම පූර්ණවෙිවා..සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏

    • @sugandisugandi2086
      @sugandisugandi2086 3 ปีที่แล้ว

      බුදු සරණයි

    • @kavinduhettiarachchi8310
      @kavinduhettiarachchi8310 3 ปีที่แล้ว

      @@sugandisugandi2086 ස්තූතියි. ඔබටත් තෙරුවන් සරණයි

  • @sumethradias9245
    @sumethradias9245 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskara wewa

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 11 หลายเดือนก่อน

    SADU 🌷👏Sabu. Manmula
    Whuwanta MAGAha. Panwhowaweni sarali Sauwamini SADU. sADU 👏🥀🌹

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    🙏🙏🙏 newaradey dharma desana swaming wahansela sansarng medemata nowei bana desana karana but now listening sathya Karunu Oba wahanse niduk niroge wewa suwapath wewa thawa thwath dharma kiya denna sacthiya lebewai 🙏🙏🙏

  • @anulaadikaram940
    @anulaadikaram940 3 ปีที่แล้ว +3

    🙏🌻🙏🌻🙏🌻

  • @shiromajanaki7198
    @shiromajanaki7198 3 ปีที่แล้ว +1

    🙏🙏💐

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 3 ปีที่แล้ว +2

    Sadhu, sadhu, sadhu, sadhu!!!!

  • @devikahetti8729
    @devikahetti8729 3 ปีที่แล้ว +4

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @jamunafernando8862
    @jamunafernando8862 3 ปีที่แล้ว +1

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @gayansujeewa8232
    @gayansujeewa8232 3 ปีที่แล้ว +1

    Mama kemathi mahanawenna

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +3

    Eekaantayen vireka wana behetha saaaduu saaaduu saaaduu..

  • @nilaninilani2080
    @nilaninilani2080 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @SunilShantha-t4c
      @SunilShantha-t4c 5 หลายเดือนก่อน

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 ปีที่แล้ว

    ගරු ස්වාමීන්වහන්සේ ට නිවන් සැප ලැබේවා.

  • @mervinsenarath4794
    @mervinsenarath4794 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @amilamunasighe3421
    @amilamunasighe3421 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @aseelarathana2008
    @aseelarathana2008 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhanasiridesilva7518
    @dhanasiridesilva7518 3 ปีที่แล้ว

    🙏🙏🙏

    • @m.h.g.bandara6402
      @m.h.g.bandara6402 3 ปีที่แล้ว

      හරිම පැහැදිලි දෙසුමක්
      හිමියනේ

  • @udaradisanayake2937
    @udaradisanayake2937 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @charminibastiansz6440
    @charminibastiansz6440 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @poornimakarunarathne7579
    @poornimakarunarathne7579 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @samangunawardene6845
    @samangunawardene6845 ปีที่แล้ว

    🙏🙏🙏