ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mage සිතේ වැඩ හිදින teweni බුදුන්
Mage සිතේ teweni බුදුන්
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි !ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේතතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තංපුඤ්ඤං කෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහංසාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
නැවත නැවතත් අසා හිතට ධාරණය කරගතයුතු වටිනා ධර්ම දේශනයකි.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ සුවය මලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷
පැහැදිලියි ස්වාමීන් වහන්ස සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
හාමුදුරැවනේ .... දේශනාවන් ඉතා වටිනව. තථාගත දේශනාවේ වරතමානයේ විකෘති වී ඇති කොටස්, ඔබ සියුම් ලෙස ඉවත් කරනව. පාලි භාශාව යොදාගැනීම ටිකක් අඩු කරනම් හොඳයි කියල දැනෙනව. මන්ද එය අතර මැදදී අඛන්ඩ ඝ්රවනයට භාධා කරනව.
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට!
Ape hamuduruwanta niduk nirogi givithayak ha nirwana suwaya labewa
තෙරුවන් සරණයි!🙏🙏🙏
ජීවිතයේ පුහුණු කල යුතුම භවනාවකි.ඉතාම වටිනා ධර්ම දේශණයක්.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
අපේ ගෞරවණීය ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා. තව තවත් තථාගත ශාසනය ලොව පවත්වන්නට ශක්තිය ලැබේවා.
.,
දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!! මග හොදින් පැහැදිලියි. මග අවසන ඵලය ලැබෙන බව දනිමි. මේ මොහොතේ සිහිය පිහිටුවා ගනිමින් සිත භාවනා මධ්‍යස්ථානය ක් බවට පත් කර ගනිමින් නිරවශේෂ නිරෝධය ට පත්වන මගෙහි ගමන් කරමි. ඒ සද්ධර්ම මාර්ගය හෙලි කර දුන් ඔබවහන්සේ සැබෑම කලණ මිතුරෙක්. අපගේ අනුබුදු හිමියන් වැඩමවා ඇත. තවත් චිරාත් කාලයක් සද්ධර්මය නිවැරදි ව නිරවුල්ව දේශනා කිරීමට ඔබවහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා...!!!
Great desana swaminwahasa. Very clear, and real path to Nibbana . Thankyou for clearing antharbavaya theory. Sadu . Sadu. Sadu. Theruvan sarani.
Obawahasnseta thunurunge sarani.
O
Sadu sadu sadu🙏🙏🙏🙏
Dirga ausha lebewa obawahanseta 🙏
සාදු ! සාදු !! සාදු !!! ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි වේවා! දිර්ගායුශ ලැබේවා ! අපට තව තවත් ධර්මාවබොදය ලබා දෙන්න ! theruwan saranai !
Bbbbbb
ආර්. ඒ. සිල්වාගොඩගන්දෙණිය,,පේරාදෙණිය මරණ සති සුත්‍රය සම්පුර්ණ දේශනාව.අපේ මීමුරේ ධම්මවංස නායක හාමුදුරුවනේ දේශනා කරන ලද මරණ සති සම්පුර්ණ දේශනාව මම TH-cam චැනලයෙන් හතර පස්වරක්ම ශ්‍රවනය කෙළෙමි ඒ දේශනාව ඒ තරම්ම ගැබුරුයි ඒ වගේම රසවත් ඒ වගේම හරවත් දැන් තමයි නියම මරණ සතිය දැනගත්තේ. බුදු හාමුදුරුවන්ගේ පුබ්බේ අන නුස්සුතේසු ධර්මය දහම් අවබෝධයෙන් දුප්පත් අපේ අසරණ බෞධයන්ට ඒ ධර්මය අහලා නිවන් දකින්ට ඔබ වහන්සේගේ පිහිට වීම ලොකුම ලොකු උපකාරයක්. මේ හේතුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා නිවන පූරණය වේවයි ආශීර්වාද පාර්ථනා කරමි R. A. Silva
🙏🙏🙏🙏🙏
M
🙏🙏🙏🙏
ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස තව තවත් දෙනාට මේ ධර්මය වටහා දෙන්නට දීර්ඝායු ලැබේවා
Oba wahanseta Theruwan Saranai Sadu Sadu
Sadu....sadu....sadu
සාදු සාදු සාදු
🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻
කරදරයක් නොවන පරිදි V.d ඉදිරිපත් කිරීමට කාරුණික වන්නේ නම් මැනවි.
සාධු !සාධු!සාදු!🙏🙏🙏
Sadu sadu suwaminwahansa
Sadhu Sadhu Sadhu 🙏
Oba wahanseta Bhudu sarani !
Saadu Saadu Saadu
Shadu, shadu, shadu, shadu!!!!
watina desanawak sadu sadu sadu
🙏🙏🙏
මෙම සුත්‍ර දෙසනවට අනුවනම්, මරණ සතිය වඩනුයේ යෝගාවචරයා කුසිත කමින් මුදවා අප්රමාදයේ යෙදවීමයි. සිහි නුවනින් කියවා බලමු. අප සියලුම දෙනා සසරින් ගොඩ ආ යුතුය. විවිද අර්ථකතන වලින් අප නොමග ගියහොත් මහා විනාසයකි. බුද්ධ කාලය අපතේ යයි.මිනිස් බව අපතේ යයි. මෙය සටහන් කරනුයේ කිසිවෙකුගේ සිත රිදවීමට නොව. එසේ උවේ නම් සමව අයදිමි.පාලියෙන්(5) තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අත්ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා, යෙ මෙ අස්සු දිවා කාලංකරොන්තස්ස අන්තරායායා”ති.සචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා, යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසඤ්ඤෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීය්යා. සෙය්යථාපි භික්ඛවෙ අදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ තෙන භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයා.(6) සවෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.එවං භාවිතා ඛො භික්ඛවෙ මරණසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.සිංහලෙන්(5) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ ප්රත්යවෙක්ෂා කටයුතු: “යම් ම අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය පිණිස වෙත්නම්, මට අප්‍රහීණ වූ එබඳු ලාමක අකුශලයෝ ඇද්දැ?”යි.මහණෙනි, ඉදින් මහණ ප්රත්යවෙක්ෂා කරණුයේ “දාවල් කලුරිය කරණ මට යම් අකුසල් කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම්, එබඳු අප්‍රහීණ ලාමක අකුශලධර්‍මයෝ මට ඇතැයි මෙසේ දන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියෙක් වේව යි, ගිනි ඇවිළගත් හිසි ඇතියෙක් වේව යි, එ පිළිය හෝ හිස නිවන්නට අධිමාත්‍ර ඡන්ද හා ව්‍යායාම හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කරන්නේ ය. මහණෙනි, එ පරිද්දෙන් ම එ මහණහු විසින් එ ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දයත් ව්‍යායාමත් උත්සාහයත් උස්සොළ්හීයත් අප්‍රතිවානියත් ස්මෘතියත් සම්ප්‍රඥානයත් කටයුතු.(6) මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරණුයේ “යම් අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය සඳහා වැටෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුශලධර්‍මයෝ මට නැතැ”යි මෙසේ දන්නේ නම් මහණෙනි, එ මහණහු විසින් අහොරාත්රයෙහි කුශලධර්මයන්හි හික්මෙන්නහු විසින් එ ප්රීතිප්රමොදයෙන් වාස කටයුතු.
තෙරුවන් සරණයි මහත්මයා, "මරණය" කියන වචනයේ උඩින් පෙනෙන අර්ථය අරන් මැරෙයි කියලා හිත හිත ඉන්න මරණ සතියක් තමයි අද බොහෝ දෙනෙක් වඩන්නේ.. බමුණන්ගේ මරණ සතිය භය උපදවන එකක්. භය කියන්නේ ක්ලේෂයක්. බුද්ධ දේශනාවේ මරණ සතිය කෙලෙස් ප්රහාණයක්. ඔය දෙක සම්පූර්ණ වෙනස්. ඔබතුමා ඉහතින් දක්වා ඇත්තේත්, ස්වාමින්වහන්සේ ගැඹුරින් විස්තර කරන්නේත් එකම මරණ සතියයි.ඔබතුමා උපුටා දක්වපු දුතීය මරණසති සූත්‍රයේ 5 වෙනි කොටස බලන්න. 5 වෙනි භික්ෂුව කියපු දෙයයි බුදුන් වහන්සේ අගය කළේඑහි සඳහන් වෙන්නේ මම ඊ ලඟ මොහොතේ මැරෙයි කියලා හිතලා මා තුල ඇති කෙලෙස් හැකි ඉක්මනින් නැති කරගන්න ඕනේ කියලා හිත පිහිටවගන ඉන්නවා නම් ඒකට කියනවා "මරණ සතිය" කියලා..ඊ ලඟ මොහොත එන්නේ මේ මොහොතට පස්සෙයි. එහෙනම් මේ මොහොතේ (වර්තමාන අරමුණේ) සිහිය ට තමයි මරණ සතිය කියන්නේ. මීමුරේ ස්වාමින්වහන්සේ පැහැදිළි කරන්නේ වර්තමාන අරමුනේ අප්‍රමාදව කෙලෙස් ප්‍රහානයක්. එම නිසා ඉහත සූත්‍රයේ බුදුන්වහන්සේ අගය කළ 5 වෙනි කරුණමයි මෙහි පැහැදිලෛ වන්නේ.අන්න එලෙස කටයුතු කරන කෙනාට 6 වෙනි කරුණ හොඳින්ම ගැලපෙනවා. එනම් "යම් අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය සඳහා වැටෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුශලධර්‍මයෝ මට නැතැ”යි මෙසේ දන්නේ නම් මහණෙනි, එ මහණහු විසින් අහොරාත්රයෙහි කුශලධර්මයන්හි හික්මෙන්නහු විසින් එ ප්රීතිප්රමොදයෙන් වාස කටයුතු."(දුතීය මරණසති සූත්‍රය)www.thripitakaya.org/tipitakaya/Index/513?s=10895පඨම මරණසති සූත්‍රයේ තියනවා "ආශ්රවක්ෂය පිණිස" කල යුත්ත. ඊ ලඟ මොහොතේ සම්මුති මරණය වෙයි කියලා මේ වර්තමාන මොහොතේ සිහියෙන් කටයුතු කිරීමක් ගැන. උඩින් පෙනෙන සරල අර්ථයෙන් බැලූවිට පරස්පරයක් සේ පෙනුනද ගැඹුරට ගොඩ බැලුවොත් දුතීය මරණසති සූත්‍රය, පඨම මරණසති සූත්‍රය සමඟ ස්වාමින්වාන්සේගේ දේශනාව හොඳින් ගැලපේ.(පඨම මරණසති සූත්‍රය)www.thripitakaya.org/tipitakaya/Index/513?s=10894
@@Lokoththara.Dharma.Deshana එය එසේනම් මා හටද එය සතුටකි. නමුත් මෙම කොටස අසා බලන්න. 9:00 මින්ත්තුවේ සිට විනාඩි 2ක් පමණ. උන්වහන්සේ මරණය ලෙස දක්වන්නේ සිතිවිලි වල මරණයයි. සිතිවිලි වල මරණය දැකීමෙන් විරිය උපදවා ගත හැකිද? බුදු රජාණන් වහන්සේ මෙතනදී සම්බන්ද කරගන්නේ සාමාන්‍ය මිනිසා කතා කරන මරණයයි. එය ඉතාම පැහැදිලියි. නැවත වරක් සුත්‍රය කියව බලන්න. ආයෙමත් දෙසනාව විනාඩි 9 සිට අසන්න. අප වරදා ගතහොත් අපගේ ගමන මන්දගාමී හෝ සම්පුර්ණයෙන්ම අඩාල හෝ විය හැක. නුවන මෙහෙයවා කටයුතු කිරීම අප ගෞතම බුදුන්ගේද අනුසාසනාවයි. තෙරුවන් සරණයි. ඔබගේ ප්‍රතිචාරයට ස්තුත්යිමෙය ත්‍රිපිටකයේ තවත් තැනක ඇති මරණසති සුත්‍රයකි. මෙහි පෙර කියූ මෙන් සංවාදයක් නොමැත. අප ගෞතම බුදුන් විසින් භිෂුන් වහන්සේලාට දෙසනා කරන ලද්දකි.tipitaka.lk/an-8-2-3-4
@@true3d748 මහත්මයා, සතිය හෙවත් සිහිය තිබිය යුත්තේ වර්තමාන අරමුණ තුල මිසක් ශරීරය තුල නෙවෙයි. වර්තමාන අරමුණ තුල සිහිය පිහිටුවගැනීමෙන් පමණයි කෙලෙස් සංසිඳෙන්නේ. ශරීරයේ මරණයක් ගැන හිත හිත සිටීමෙන් කෙලෙස් සංසිඳීමක් සිදුනොවේ. බුදුන්වහන්සේ වර්ණනා කලේ ඊ ලඟ ක්ෂණයේ මරරණයක් වේ යැයි සිතා කෙලෙස් සංසිඳිවීමකි. වර්තමාන අරමුණ තුළ පමණයි ක්ෂණයක කෙලෙස් සංසිඳවීමක් කළ හැක්කේ. සාම්ප්‍රදායික මතවාද වලින් ඔබ්බට ගිය දෙයක්මයි ඔබට මීමුරේ ස්වාමින්වහන්සේගේ දේශනා වලින් අසන්නට ලැබෙන්නේ. නමුත් එය බුද්ධ දේශනාවේ මූලික හරයක අනුකූල වූ දෙයක්මයි. තෙරුවන් සරණයි
@@Lokoththara.Dharma.Deshana මම කියන්නට යෙදුන දෙය ඔබ තේරුම් නොගත් හැඩයි. මම කතා කරන්නේ සතිය ගැන නොවෙයි. සුත්‍ර දෙසනාවෙන් කියවෙන දෙයට වෙනත් අර්ථකතනයක් මෙම දෙසනාවෙන් කතා කරන්නට යෙදෙන බවයි.සතිය යනු වෙනම කාරණයකි. කෙලෙස් ඇතිවන්නේ සරීරය අරමුණු කරගෙනයි. දෙතිස් කුණප දේසනාව ඇත්තේ එම නිසාවෙනි. මෙය ඒවා සාකච්චා කිරීමට අවස්තාව නොවේ. මට එසේ කිරීමට අවශ්‍යද නැත.එක කරුනක් මතු කිරීමට කැමැත්තෙමු. බුදු රජාණන් වහන්සේ කිසිවක් සඟවා දෙසනා කලේ නැත. ඒවා තේරුම් ගැනීමට අන්වීක්ෂ අවශ්‍ය නොවේ. යමෙක් එය එසේ යයි පවසන්නේ නම් එය ධර්ම උද්දච්චය නිසා ඇති වන්නකි. මට මේ සමග තර්ක කිරීමට අවශ්‍ය නැත. යමක් සුදු ලෙස අල්වා ගත්කල අනෙක් සියල්ල කළුවට දිස් වෙයි. නුවනැත්තෝ දැනගනිත්වා.
@@true3d748 මහත්මයා, නිවන් මඟ බන්දේසියක තියලා වගේ එකම සූත්‍රයක Step by Step නෑ. සූත්‍ර එකින් එක ගලපාගැනීමෙන් පමණයි එම මඟ සොයාගත යුත්තේ. උදාහරණයකට සීල සූත්‍රයේ සෝවාන්වී වීමට කළ යුතුදේ තිබෙනවා වගේ උඩින් බැලුවම පේනවා. නමුත් සෝවාන් වීමට එහි තිබෙන්නේ සතර සෝතාපත්ති අංග වල යෝනිසෝමනසිකාරය කියන කොටස විතරයි. ධම්මානුධම්මපටිපදාවට වෙනම සූත්‍රයක් ගත යුතුයි. ඒ විතරක් නෙවෙයි, යෝනිසෝමනසිකාරය කිරීමට අවශ්‍ය ශෘතමය ප්‍රඥාව, ගැන තිබෙන්නේ තවත් තැනකයි. ශෘතමය ප්‍රඥාව ලබාගත් කෙනාටයි යෝනිසෝමනසිකාරය කළ හැක්කේසතර සතිපට්ඨාන සූත්‍රයේ සතිය කියන වචනය තිබුනත් සතිය මොකක්ද සොයාගත යුත්තේ තවත් සූත්‍රයකින්. ඒ වගේ. ඒ නිසා අන්වීක්ෂ වලින් සෙවිය යුතු නොවූවත් නිවන් මඟ කියන මැප් එක තේරුම් ගත්ත කෙනෙක්ට විතරයි ලෝකෝත්තර අර්ථයන් තේරුම් ගනිමින් මේ සියල්ලම ගලපාගත හැක්කේ... කෙලෙස් ඇතිවෙන්නේ අරමුණෙන් අරමුණටයි. රූප කියන්නේ ශරීරය ලෙස ගත් විට ශරීරය නිසා කෙලෙස් ඇතිවන බවට දෘෂ්ඨියකට පැමිණිය හැක. තෙරුවන් සරණයි
☸️🌻🙏🙏🙏🌻☸️
U7
🏵️🏵️✨🤍🙏🙏🙏🙏🤍✨🏵️🏵️
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🏻
🙏🙏
Mage සිතේ වැඩ හිදින teweni බුදුන්
Mage සිතේ teweni බුදුන්
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
🌷🌼🙏🙏🙏🌼🌷
ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු ! සාදු ! අනුමෝදාමි !
ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
ඕඛාස ඛමාමි භන්තේ
දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
සාදු ! සාදු !! සාදු !!!
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤං කෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං
සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
සාදු !සාදු !! සාදු !!!
🌷🌼🙏🙏🙏🌼🌷
තෙරුවන් සරණයි !
නැවත නැවතත් අසා හිතට ධාරණය කරගතයුතු වටිනා ධර්ම දේශනයකි.
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ සුවය මලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷
පැහැදිලියි ස්වාමීන් වහන්ස සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
හාමුදුරැවනේ .... දේශනාවන් ඉතා වටිනව. තථාගත දේශනාවේ වරතමානයේ විකෘති වී ඇති කොටස්, ඔබ සියුම් ලෙස ඉවත් කරනව. පාලි භාශාව යොදාගැනීම ටිකක් අඩු කරනම් හොඳයි කියල දැනෙනව. මන්ද එය අතර මැදදී අඛන්ඩ ඝ්රවනයට භාධා කරනව.
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට!
Ape hamuduruwanta niduk nirogi givithayak ha nirwana suwaya labewa
තෙරුවන් සරණයි!🙏🙏🙏
ජීවිතයේ පුහුණු කල යුතුම භවනාවකි.ඉතාම වටිනා ධර්ම දේශණයක්.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
අපේ ගෞරවණීය ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා. තව තවත් තථාගත ශාසනය ලොව පවත්වන්නට ශක්තිය ලැබේවා.
.,
දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!! මග හොදින් පැහැදිලියි. මග අවසන ඵලය ලැබෙන බව දනිමි. මේ මොහොතේ සිහිය පිහිටුවා ගනිමින් සිත භාවනා මධ්‍යස්ථානය ක් බවට පත් කර ගනිමින් නිරවශේෂ නිරෝධය ට පත්වන මගෙහි ගමන් කරමි. ඒ සද්ධර්ම මාර්ගය හෙලි කර දුන් ඔබවහන්සේ සැබෑම කලණ මිතුරෙක්. අපගේ අනුබුදු හිමියන් වැඩමවා ඇත. තවත් චිරාත් කාලයක් සද්ධර්මය නිවැරදි ව නිරවුල්ව දේශනා කිරීමට ඔබවහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා...!!!
Great desana swaminwahasa. Very clear, and real path to Nibbana . Thankyou for clearing antharbavaya theory. Sadu . Sadu. Sadu. Theruvan sarani.
Obawahasnseta thunurunge sarani.
O
Sadu sadu sadu🙏🙏🙏🙏
Dirga ausha lebewa obawahanseta 🙏
සාදු ! සාදු !! සාදු !!! ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි වේවා! දිර්ගායුශ ලැබේවා ! අපට තව තවත් ධර්මාවබොදය ලබා දෙන්න ! theruwan saranai !
Bbbbbb
ආර්. ඒ. සිල්වා
ගොඩගන්දෙණිය,,
පේරාදෙණිය
මරණ සති සුත්‍රය සම්පුර්ණ
දේශනාව.
අපේ මීමුරේ ධම්මවංස නායක හාමුදුරුවනේ දේශනා කරන ලද මරණ සති සම්පුර්ණ දේශනාව මම TH-cam චැනලයෙන් හතර පස්වරක්ම ශ්‍රවනය කෙළෙමි ඒ දේශනාව ඒ තරම්ම ගැබුරුයි ඒ වගේම රසවත් ඒ වගේම හරවත් දැන් තමයි නියම මරණ සතිය දැනගත්තේ. බුදු හාමුදුරුවන්ගේ පුබ්බේ අන නුස්සුතේසු ධර්මය දහම් අවබෝධයෙන් දුප්පත් අපේ අසරණ බෞධයන්ට ඒ ධර්මය අහලා නිවන් දකින්ට ඔබ වහන්සේගේ පිහිට වීම ලොකුම ලොකු උපකාරයක්. මේ හේතුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා නිවන පූරණය වේවයි ආශීර්වාද පාර්ථනා කරමි
R. A. Silva
🙏🙏🙏🙏🙏
M
🙏🙏🙏🙏
ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස තව තවත් දෙනාට මේ ධර්මය වටහා දෙන්නට දීර්ඝායු ලැබේවා
Oba wahanseta Theruwan Saranai Sadu Sadu
Sadu....sadu....sadu
සාදු සාදු සාදු
🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻
කරදරයක් නොවන පරිදි V.d ඉදිරිපත් කිරීමට කාරුණික වන්නේ නම් මැනවි.
සාධු !සාධු!සාදු!🙏🙏🙏
Sadu sadu suwaminwahansa
Sadhu Sadhu Sadhu 🙏
Oba wahanseta Bhudu sarani !
Saadu Saadu Saadu
Shadu, shadu, shadu, shadu!!!!
watina desanawak sadu sadu sadu
🙏🙏🙏
මෙම සුත්‍ර දෙසනවට අනුවනම්, මරණ සතිය වඩනුයේ යෝගාවචරයා කුසිත කමින් මුදවා අප්රමාදයේ යෙදවීමයි. සිහි නුවනින් කියවා බලමු. අප සියලුම දෙනා සසරින් ගොඩ ආ යුතුය. විවිද අර්ථකතන වලින් අප නොමග ගියහොත් මහා විනාසයකි. බුද්ධ කාලය අපතේ යයි.මිනිස් බව අපතේ යයි. මෙය සටහන් කරනුයේ කිසිවෙකුගේ සිත රිදවීමට නොව. එසේ උවේ නම් සමව අයදිමි.
පාලියෙන්
(5) තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අත්ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා, යෙ මෙ අස්සු දිවා කාලංකරොන්තස්ස අන්තරායායා”ති.
සචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා, යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසඤ්ඤෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීය්යා. සෙය්යථාපි භික්ඛවෙ අදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ තෙන භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයා.
(6) සවෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
එවං භාවිතා ඛො භික්ඛවෙ මරණසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
සිංහලෙන්
(5) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ ප්රත්යවෙක්ෂා කටයුතු: “යම් ම අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය පිණිස වෙත්නම්, මට අප්‍රහීණ වූ එබඳු ලාමක අකුශලයෝ ඇද්දැ?”යි.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවෙක්ෂා කරණුයේ “දාවල් කලුරිය කරණ මට යම් අකුසල් කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම්, එබඳු අප්‍රහීණ ලාමක අකුශලධර්‍මයෝ මට ඇතැයි මෙසේ දන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියෙක් වේව යි, ගිනි ඇවිළගත් හිසි ඇතියෙක් වේව යි, එ පිළිය හෝ හිස නිවන්නට අධිමාත්‍ර ඡන්ද හා ව්‍යායාම හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කරන්නේ ය. මහණෙනි, එ පරිද්දෙන් ම එ මහණහු විසින් එ ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දයත් ව්‍යායාමත් උත්සාහයත් උස්සොළ්හීයත් අප්‍රතිවානියත් ස්මෘතියත් සම්ප්‍රඥානයත් කටයුතු.
(6) මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරණුයේ “යම් අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය සඳහා වැටෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුශලධර්‍මයෝ මට නැතැ”යි මෙසේ දන්නේ නම් මහණෙනි, එ මහණහු විසින් අහොරාත්රයෙහි කුශලධර්මයන්හි හික්මෙන්නහු විසින් එ ප්රීතිප්රමොදයෙන් වාස කටයුතු.
තෙරුවන් සරණයි මහත්මයා, "මරණය" කියන වචනයේ උඩින් පෙනෙන අර්ථය අරන් මැරෙයි කියලා හිත හිත ඉන්න මරණ සතියක් තමයි අද බොහෝ දෙනෙක් වඩන්නේ.. බමුණන්ගේ මරණ සතිය භය උපදවන එකක්. භය කියන්නේ ක්ලේෂයක්. බුද්ධ දේශනාවේ මරණ සතිය කෙලෙස් ප්රහාණයක්. ඔය දෙක සම්පූර්ණ වෙනස්. ඔබතුමා ඉහතින් දක්වා ඇත්තේත්, ස්වාමින්වහන්සේ ගැඹුරින් විස්තර කරන්නේත් එකම මරණ සතියයි.
ඔබතුමා උපුටා දක්වපු දුතීය මරණසති සූත්‍රයේ 5 වෙනි කොටස බලන්න. 5 වෙනි භික්ෂුව කියපු දෙයයි බුදුන් වහන්සේ අගය කළේ
එහි සඳහන් වෙන්නේ මම ඊ ලඟ මොහොතේ මැරෙයි කියලා හිතලා මා තුල ඇති කෙලෙස් හැකි ඉක්මනින් නැති කරගන්න ඕනේ කියලා හිත පිහිටවගන ඉන්නවා නම් ඒකට කියනවා "මරණ සතිය" කියලා..
ඊ ලඟ මොහොත එන්නේ මේ මොහොතට පස්සෙයි. එහෙනම් මේ මොහොතේ (වර්තමාන අරමුණේ) සිහිය ට තමයි මරණ සතිය කියන්නේ. මීමුරේ ස්වාමින්වහන්සේ පැහැදිළි කරන්නේ වර්තමාන අරමුනේ අප්‍රමාදව කෙලෙස් ප්‍රහානයක්. එම නිසා ඉහත සූත්‍රයේ බුදුන්වහන්සේ අගය කළ 5 වෙනි කරුණමයි මෙහි පැහැදිලෛ වන්නේ.
අන්න එලෙස කටයුතු කරන කෙනාට 6 වෙනි කරුණ හොඳින්ම ගැලපෙනවා. එනම් "යම් අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය සඳහා වැටෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුශලධර්‍මයෝ මට නැතැ”යි මෙසේ දන්නේ නම් මහණෙනි, එ මහණහු විසින් අහොරාත්රයෙහි කුශලධර්මයන්හි හික්මෙන්නහු විසින් එ ප්රීතිප්රමොදයෙන් වාස කටයුතු."
(දුතීය මරණසති සූත්‍රය)
www.thripitakaya.org/tipitakaya/Index/513?s=10895
පඨම මරණසති සූත්‍රයේ තියනවා "ආශ්රවක්ෂය පිණිස" කල යුත්ත. ඊ ලඟ මොහොතේ සම්මුති මරණය වෙයි කියලා මේ වර්තමාන මොහොතේ සිහියෙන් කටයුතු කිරීමක් ගැන. උඩින් පෙනෙන සරල අර්ථයෙන් බැලූවිට පරස්පරයක් සේ පෙනුනද ගැඹුරට ගොඩ බැලුවොත් දුතීය මරණසති සූත්‍රය, පඨම මරණසති සූත්‍රය සමඟ ස්වාමින්වාන්සේගේ දේශනාව හොඳින් ගැලපේ.
(පඨම මරණසති සූත්‍රය)
www.thripitakaya.org/tipitakaya/Index/513?s=10894
@@Lokoththara.Dharma.Deshana එය එසේනම් මා හටද එය සතුටකි. නමුත් මෙම කොටස අසා බලන්න. 9:00 මින්ත්තුවේ සිට විනාඩි 2ක් පමණ. උන්වහන්සේ මරණය ලෙස දක්වන්නේ සිතිවිලි වල මරණයයි. සිතිවිලි වල මරණය දැකීමෙන් විරිය උපදවා ගත හැකිද? බුදු රජාණන් වහන්සේ මෙතනදී සම්බන්ද කරගන්නේ සාමාන්‍ය මිනිසා කතා කරන මරණයයි. එය ඉතාම පැහැදිලියි. නැවත වරක් සුත්‍රය කියව බලන්න. ආයෙමත් දෙසනාව විනාඩි 9 සිට අසන්න. අප වරදා ගතහොත් අපගේ ගමන මන්දගාමී හෝ සම්පුර්ණයෙන්ම අඩාල හෝ විය හැක. නුවන මෙහෙයවා කටයුතු කිරීම අප ගෞතම බුදුන්ගේද අනුසාසනාවයි. තෙරුවන් සරණයි. ඔබගේ ප්‍රතිචාරයට ස්තුත්යි
මෙය ත්‍රිපිටකයේ තවත් තැනක ඇති මරණසති සුත්‍රයකි. මෙහි පෙර කියූ මෙන් සංවාදයක් නොමැත. අප ගෞතම බුදුන් විසින් භිෂුන් වහන්සේලාට දෙසනා කරන ලද්දකි.
tipitaka.lk/an-8-2-3-4
@@true3d748 මහත්මයා, සතිය හෙවත් සිහිය තිබිය යුත්තේ වර්තමාන අරමුණ තුල මිසක් ශරීරය තුල නෙවෙයි. වර්තමාන අරමුණ තුල සිහිය පිහිටුවගැනීමෙන් පමණයි කෙලෙස් සංසිඳෙන්නේ. ශරීරයේ මරණයක් ගැන හිත හිත සිටීමෙන් කෙලෙස් සංසිඳීමක් සිදුනොවේ. බුදුන්වහන්සේ වර්ණනා කලේ ඊ ලඟ ක්ෂණයේ මරරණයක් වේ යැයි සිතා කෙලෙස් සංසිඳිවීමකි. වර්තමාන අරමුණ තුළ පමණයි ක්ෂණයක කෙලෙස් සංසිඳවීමක් කළ හැක්කේ. සාම්ප්‍රදායික මතවාද වලින් ඔබ්බට ගිය දෙයක්මයි ඔබට මීමුරේ ස්වාමින්වහන්සේගේ දේශනා වලින් අසන්නට ලැබෙන්නේ. නමුත් එය බුද්ධ දේශනාවේ මූලික හරයක අනුකූල වූ දෙයක්මයි. තෙරුවන් සරණයි
@@Lokoththara.Dharma.Deshana මම කියන්නට යෙදුන දෙය ඔබ තේරුම් නොගත් හැඩයි. මම කතා කරන්නේ සතිය ගැන නොවෙයි. සුත්‍ර දෙසනාවෙන් කියවෙන දෙයට වෙනත් අර්ථකතනයක් මෙම දෙසනාවෙන් කතා කරන්නට යෙදෙන බවයි.
සතිය යනු වෙනම කාරණයකි.
කෙලෙස් ඇතිවන්නේ සරීරය අරමුණු කරගෙනයි. දෙතිස් කුණප දේසනාව ඇත්තේ එම නිසාවෙනි. මෙය ඒවා සාකච්චා කිරීමට අවස්තාව නොවේ. මට එසේ කිරීමට අවශ්‍යද නැත.
එක කරුනක් මතු කිරීමට කැමැත්තෙමු. බුදු රජාණන් වහන්සේ කිසිවක් සඟවා දෙසනා කලේ නැත. ඒවා තේරුම් ගැනීමට අන්වීක්ෂ අවශ්‍ය නොවේ. යමෙක් එය එසේ යයි පවසන්නේ නම් එය ධර්ම උද්දච්චය නිසා ඇති වන්නකි. මට මේ සමග තර්ක කිරීමට අවශ්‍ය නැත. යමක් සුදු ලෙස අල්වා ගත්කල අනෙක් සියල්ල කළුවට දිස් වෙයි. නුවනැත්තෝ දැනගනිත්වා.
@@true3d748 මහත්මයා, නිවන් මඟ බන්දේසියක තියලා වගේ එකම සූත්‍රයක Step by Step නෑ. සූත්‍ර එකින් එක ගලපාගැනීමෙන් පමණයි එම මඟ සොයාගත යුත්තේ. උදාහරණයකට සීල සූත්‍රයේ සෝවාන්වී වීමට කළ යුතුදේ තිබෙනවා වගේ උඩින් බැලුවම පේනවා. නමුත් සෝවාන් වීමට එහි තිබෙන්නේ සතර සෝතාපත්ති අංග වල යෝනිසෝමනසිකාරය කියන කොටස විතරයි. ධම්මානුධම්මපටිපදාවට වෙනම සූත්‍රයක් ගත යුතුයි. ඒ විතරක් නෙවෙයි, යෝනිසෝමනසිකාරය කිරීමට අවශ්‍ය ශෘතමය ප්‍රඥාව, ගැන තිබෙන්නේ තවත් තැනකයි. ශෘතමය ප්‍රඥාව ලබාගත් කෙනාටයි යෝනිසෝමනසිකාරය කළ හැක්කේ
සතර සතිපට්ඨාන සූත්‍රයේ සතිය කියන වචනය තිබුනත් සතිය මොකක්ද සොයාගත යුත්තේ තවත් සූත්‍රයකින්. ඒ වගේ. ඒ නිසා අන්වීක්ෂ වලින් සෙවිය යුතු නොවූවත් නිවන් මඟ කියන මැප් එක තේරුම් ගත්ත කෙනෙක්ට විතරයි ලෝකෝත්තර අර්ථයන් තේරුම් ගනිමින් මේ සියල්ලම ගලපාගත හැක්කේ... කෙලෙස් ඇතිවෙන්නේ අරමුණෙන් අරමුණටයි. රූප කියන්නේ ශරීරය ලෙස ගත් විට ශරීරය නිසා කෙලෙස් ඇතිවන බවට දෘෂ්ඨියකට පැමිණිය හැක. තෙරුවන් සරණයි
☸️🌻🙏🙏🙏🌻☸️
U7
🏵️🏵️✨🤍🙏🙏🙏🙏🤍✨🏵️🏵️
සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🏻
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏