ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඇමෙරිකාවේ පාසල් ගැන ඇමෙරිකාවට අලුතෙන් එන්න ඉන්න ඔයාලා ඉල්ලපු විස්තර සේරම USA SCHOOL SYSTEM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • හැමෝම කාලයක පටන් ඉල්ලපු ඇමෙරිකාවේ පාසල් ගැන සියලු විස්තර මම කතා කරනවා අද.ඉතින් ඔයාලට ගැටලු තව තියෙනවා නම් කමෙන්ට් එකක් ලියන්න.. බොහොම ස්තූතියි ඔයාලට...
    #usalifestyle #familyvlog #usa #sinhala #school
    Music: Youth
    Musician: @iksonmusic
    මූලාශ්‍ර
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    en.m.wikipedia...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...
    images.app.goo...

ความคิดเห็น • 86

  • @nadeeinusa
    @nadeeinusa 11 หลายเดือนก่อน +6

    අත්දැකීම් අනික් අය එක්ක බෙදා ගන්න එක කොච්චර වැදගත්ද . මේ විඩියෝ එක අලුතින් එන්න ඉන්න හරි අලුතින් ආව කෙනෙකුට හරි ගොඩක් වැදගත් දුව ❤❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ආන්ටී... 😍🥰🌼😇🙏

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 11 หลายเดือนก่อน +4

    හරිම වැදගත් මටත් ලබන අවුරැද්දේ පුතාව ස්කුල් යවන නිසා මමත් ගොඩක් ව්ස්තර බැලුවා ඒ අතර ඔයාගේ මේ ව්ඩ්යෝ එකට ගොඩක්ම වැදගත් ,❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      මැසේජ් නම් සීයක් විතර 😂😂😂😂

  • @justice......
    @justice...... 11 หลายเดือนก่อน +3

    හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ඇමරිකාවට එන්න තව තව කැමැත්ත වැඩිකරා මම මේ විලොග් එක සේව් කරගත්තා ගොඩාක් ස්තූතියි නංගී , තව පරන විලොග් එකක් තියෙනවා නංගිගෙ සේව් කරගන පස්සෙ බලන්න ඕනී 😍😍

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අක්කේ... හෙමින් බලන්නකෝ ඉතින්... School වීඩියෝ එක කරන්න කියලා ගොඩාක් දෙනා කිව්වා. ඒත් ඉතින් ඉන්න උනා හරි කාලේ එනකන්. පරිස්සමෙන් ඉන්න අක්කේ.බුදු සරණයි 😍🥰🙏😇😘

  • @learnwithchandanagamage1501
    @learnwithchandanagamage1501 11 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි නංගි. අපිට නම් මේ විස්තර සෑහෙන්න වැදගත් වුනා. ❤️❤️❤️

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අයියලාටත්❤

  • @dulmidhananjana
    @dulmidhananjana 11 หลายเดือนก่อน +4

    හරිම වැදගත් වීඩියෝ එකක් අක්කේ...ඒ වගේම අහන් ඉන්න ආසයි 😍👌තෙරුවන් සරණයි හැමෝටම 💖☸️

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මැනික❤❤❤❤

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 11 หลายเดือนก่อน +2

    හරිම වටිනවා ඔයාගෙ දැනුවත් කිරීම . බුදු සරනයි හැමෝටම ජයවේවා ..❤️❤️❤️.

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අයියා☺️🙏

  • @shadiaries2022
    @shadiaries2022 11 หลายเดือนก่อน +3

    හැමෝටම වැදගත් වීඩියෝ එකක් ❤❤😊😊

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @Kavindu070
    @Kavindu070 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා video akak ❤❤

  • @2020familyUSA
    @2020familyUSA 11 หลายเดือนก่อน +2

    ගොඩක් දේවල් දැනුවත් උනා තෑන්ක් යූ 🙏😌හැමෝටම වැදගත්වෙන වීඩියෝවක්

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔයාලටත්❤

  • @nilminirajapaksha2335
    @nilminirajapaksha2335 หลายเดือนก่อน +1

    Appreciate ❤😊

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 11 หลายเดือนก่อน +1

    School gana balapu hama video ekakatama wada oyage video eka harima pahadili... step by step pahadili kirima harima vatinawa. 🙏🙏

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      හරිම සතුටුයි බොහොම ස්තූතියි ඔයාටත් ඉතින්.. වැඩේ හරියට වෙන්න ඕන නිසාම තමයි කල් ඇරලා හිටියේ. 😍

  • @Dinesharumendo
    @Dinesharumendo 11 หลายเดือนก่อน +3

    වැදගත් 😊

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 😍

  • @winwithsachi
    @winwithsachi 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි මගේ මැණික් කැට ඔක්කොටම...❤❤❤❤❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ලොක්කී❤❤❤❤❤❤❤

  • @lifewithchamie1892
    @lifewithchamie1892 11 หลายเดือนก่อน +3

    Wow very niece video ❤❤❤🎉🎉🎉

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน +1

      Thank you so muchඅක්කා❤

  • @sachindodangoda9546
    @sachindodangoda9546 หลายเดือนก่อน +1

    අක්කී💜️😘😘

    • @serendibfamilyusa
      @serendibfamilyusa  12 ชั่วโมงที่ผ่านมา

      නංගී 🌹🌹🌹

  • @momlifewithheshi
    @momlifewithheshi 11 หลายเดือนก่อน +1

    Wedagath video ekak ❤❤❤❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      තෑන්ක්‍යූ හේෂි❤❤❤❤❤

  • @lasanthichathurika9605
    @lasanthichathurika9605 11 หลายเดือนก่อน +2

    Best video thank you🥰🥰

  • @withpurna847
    @withpurna847 11 หลายเดือนก่อน +1

    නංගී දැන් බලන්නේ❤❤ Wadagath video ekak නංගී ❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අක්කේ❤❤❤

    • @withpurna847
      @withpurna847 11 หลายเดือนก่อน

      @@serendibfamilyusa ❤❤

  • @ravindraariyarathna3441
    @ravindraariyarathna3441 10 หลายเดือนก่อน +1

    Super

  • @lakshikamaduwanthi4624
    @lakshikamaduwanthi4624 11 หลายเดือนก่อน +1

    Thank you aakka !!!❤❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      You arw welcome නංගී❤❤❤

  • @user-ni7xi4fg9q
    @user-ni7xi4fg9q 11 หลายเดือนก่อน +1

    Sound eka hodatama adui puthe

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      බොහොම ස්තුති ❤

  • @MarloTTreveller
    @MarloTTreveller 11 หลายเดือนก่อน +1

    ❤ good ...theruwan saranai

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      තෑන්ක්‍යූ බුදු සරණයි 😍

  • @hasinichathuranji7020
    @hasinichathuranji7020 11 หลายเดือนก่อน +2

    ගොඩ වැ ද ගත් වීඩියෝ එක ක්...ගනී ❤❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      තෑන්ක්‍යූ හසිනියෝ අපිත් එක්ක හැමදාම ඉන්න එකට❤❤❤

  • @mihirigunasekara6555
    @mihirigunasekara6555 11 หลายเดือนก่อน +1

    This is very helpful ❤

  • @travelwithgracefam
    @travelwithgracefam 11 หลายเดือนก่อน +1

    So helpful..😍❤

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 11 หลายเดือนก่อน +1

    Thankyou dear ❤❤ oya kiyaddi tamai masa 8k giya kiyanna mathak wune 😂... get wel soon 🧡🧡🧡

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      කාලය යනවා හරිම වේගයෙන්.. 😍

  • @yashenruvinda9287
    @yashenruvinda9287 11 หลายเดือนก่อน +1

    Great vdo

  • @anomaharshani9769
    @anomaharshani9769 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤godak wadagath oya dipu thorathuru,green card win kaloth meka godak wadagath wei 2025walata hari😅

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      වින් කරන්න ලැබේවා ඇමෙරිකාව ට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි❤❤❤

  • @ptppeiris
    @ptppeiris 11 หลายเดือนก่อน +1

    God bless u putha.
    අක්කි එහෙ school වලදී අපේ බබාලට ලැබෙන සැලකීම කොහොමද ? වෙනසක් තියෙනවද? එහෙ දරුවෝ අපේ දරුවන්ව කොන් කරනවද?

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน +5

      කිසිම වෙනසක් වෙන්නේ නැහැ. රැකියාව පාට තත්වය කිසිම දෙයක් කිසිම තැනක අදාල වෙන්නේ නැහැ මේ රටවල. ඒ සෙල්ලම් තියෙන්නේ ලංකාවේ තමයි නංගී.මේ රටවල තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න සම තැන හැමෝටම තියෙනවා . බොහොම ස්තූතියි 😍🥰

    • @ptppeiris
      @ptppeiris 11 หลายเดือนก่อน

      ​@@serendibfamilyusa
      ස්තූති අක්කි.

    • @Weerasekara609
      @Weerasekara609 11 หลายเดือนก่อน +2

      Passé therei Nangi . Racism bullying nattema na ne. It’s depends. We can’t say everything is perfect here. I’m also living in USA.

    • @lahiru-madushan
      @lahiru-madushan 7 หลายเดือนก่อน +1

      ​@@Weerasekara609oyage experience monada?

    • @SJcreation81
      @SJcreation81 3 หลายเดือนก่อน +1

      ​@@Weerasekara609Texas Wala racism bullying wadeida inna amaruda?

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 11 หลายเดือนก่อน +1

    Hiii dan tamai oyage vedio dakka ❤.Itin time ekak labunot ape channel eka patet enna ❤.Apit USA inne .Onna oyawa subscribe kala ❤me information apitat tawa tika dawasakin wadagath Wei ❤.Oyala koi state eke da inne ?

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි .. මං මේ කමෙන්ට් එක ලියපු ගමන් ඔයාගේ චැබල් එක බලන්න එන්නම්කෝ. බොහොම ස්තූතියි . අපි ටෙක්සාස් ඉන්නේ .. 😍

  • @nilankasudarshani1982
    @nilankasudarshani1982 11 หลายเดือนก่อน +1

    Akke ethakota green gard vin karala ena ayage babala.kohomada karanne

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน +1

      නංගි වීඩියෝ එකේ ක්තා කරන්නේ ඒ බබාලා ඉස්ක්කෝලේ ට දාන විදිය තමයි

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 11 หลายเดือนก่อน +1

    👍👍👍🌹🌷🌻

  • @dilshanirasanjali2432
    @dilshanirasanjali2432 2 หลายเดือนก่อน +1

    Hi dr. My son is 6years old. And he is going to International college in Srilanka. So, should we have to translate his progress report. Because it’s already in English. Can u tell me about Georgia school s. We are hopping to come to that state .

    • @serendibfamilyusa
      @serendibfamilyusa  2 หลายเดือนก่อน +1

      I have no idea about these translation matters. And Georgia is another state. I have to find out about the state. Many things vary by state law.

    • @dilshanirasanjali2432
      @dilshanirasanjali2432 2 หลายเดือนก่อน

      @@serendibfamilyusa Thank you dr😘

  • @japanvlogs4841
    @japanvlogs4841 8 หลายเดือนก่อน +1

    Thank You
    Lankawe idala ena Sinhala medium Grade 4 wage daruwekta USA waladi amatu weida koitaran kalayak yaida English hariyanna?

    • @serendibfamilyusa
      @serendibfamilyusa  8 หลายเดือนก่อน

      දැනට ඔයාල වින් කරලද ඉන්නේ? මෙහේ ආවම ටෙස්‍ට් එකක් තියලා බලලා තමයි ක්ලාසස් වලට දාන්නේ... ගැටලුවක් වෙන්නේ නැහැ. මෙහේ අතරමගින් ආපු දරුවො හැමෝම අල්ලගෙන යනවා. ගොඩක් වෙලාවට මෙහේ ළමයින්ට වඩා ලංකාවෙන් එන දරුවො දක්ෂ බව පේනවා .

    • @japanvlogs4841
      @japanvlogs4841 8 หลายเดือนก่อน +1

      ne man apply kara witarai
      oyage videos godak hodai

    • @serendibfamilyusa
      @serendibfamilyusa  3 หลายเดือนก่อน

      @@japanvlogs4841බොහොම ස්තූතියි.. ඔයාගේ ඇමෙරිකා සිහිනය සැබෑවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @jithmisarangi2812
    @jithmisarangi2812 11 หลายเดือนก่อน +1

    Babala api ekka mehe hamadema sinhalen karala kiyala.usa scl ekakata giyama babalata prashnak na neda akka plz reply me

    • @serendibfamilyusa
      @serendibfamilyusa  11 หลายเดือนก่อน +1

      අනේ එහෙම නැහැ නංගි.. අපේ බබාලට අපි කතා කරන්නෙත් සිංහලෙන්.. නේපාල් අය නේපාල් වලින්. ටැමිල් අය ටැමිල්.ස්පැනිශ් වියට්නාම් ඔය එක එක ජාති ඉන්නවා. හැමෝම ඒ ඒ භාශාව තමයි දරුවන්ට හුරු කරන්නේ උපතේ ඉඳන්.. ඉස්කෝලේ භාරගද්දි ඉන්ටර්විව් කරන්නේ බබාගෙ භාශා කුසලතාව බලන්නත් එක්ක. ඒ අනුව එයාලා දරුවාට සුදුසු පරිසරය හදලා දෙනවා. මුලින් මුකුත් නොතේරුනත් හතර අතින්ම ඉංග්‍රීසි ඇහෙද්දු මාස 6ක් යද්දි දරුවන්ට සිංහල ඇන ඇන උගන්නන වෙන තරමට ඉංග්‍රීසි හුරුව එනවා. හැබැයි එහෙමයි කියලා නිකන්ම නොයිඳ දරුවන්ට ඉංග්‍රීසි දැනුම ලබා දෙන්න. මොකද ලංකාවේ තමයි ජොබ් ගන්න ගියාම ඇමෙරිකාවට වඩා ඉංග්‍රීසි වැදගත් වෙන්නේ.

    • @jithmisarangi2812
      @jithmisarangi2812 11 หลายเดือนก่อน +1

      @@serendibfamilyusa godak sthuthiy akka..godak pahadiliwa පිළිතුරු dila thiyanawa sathitin parissamen inna..😍😍😍

  • @salaka8612
    @salaka8612 9 หลายเดือนก่อน +1

    Gifed childrens lata chances nadda

    • @serendibfamilyusa
      @serendibfamilyusa  9 หลายเดือนก่อน

      ඒ කිව්වේ? පැහැදිලි නැහැ

    • @salaka8612
      @salaka8612 9 หลายเดือนก่อน

      Sorry gifted childrens lata

    • @serendibfamilyusa
      @serendibfamilyusa  3 หลายเดือนก่อน

      මොන වගේ චාන්ස් ගැනද ඩියර් ඔයා අහන්නේ...

    • @serendibfamilyusa
      @serendibfamilyusa  3 หลายเดือนก่อน

      හැම දරුවෙක්ටම එක හා සමානව පාසලේ සලකනවා ❤