පාක් ගිහින් තායිෆුඩ් කාලා ෆෝල් කලර්ස් බලන්න යමු/LAST AUTUMN VLOG 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 31

  • @r.d.liyanage5221
    @r.d.liyanage5221 10 หลายเดือนก่อน +1

    වටිනා දැනුවත් කිරීමක්,එයාල එයි කියල ඔයාල අකමැතියි කියන එක නෙමෙයි ඒ කමන්ට්ස්වලින් අදහස්වෙන්නෙ ඔයාල ඇමරිකා ගිහිල්ල ඉන්නවට පැහැදිළි ඉර්ෂ්‍යාව.ගනන් ගන්න එපා පුතේ.සතුටින් ඉන්න.තෙරුවන් සරණයි.❤❤❤❤❤❤❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  10 หลายเดือนก่อน

      ඔව් අම්මේ ඒක ඇත්ත... තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🌹🌹🌹🥰🥰🥰❤️❤️❤️😍😍😍

  • @chulanganilasanthika7756
    @chulanganilasanthika7756 8 หลายเดือนก่อน +1

    ඔයාගේ videos මම බලන කෙනෙක්. හරි ආසාවෙන් බලනවා නංගී .මමත් ඇමරිකාවට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. ඒත් ලංකාවේ ඉන්න සමහර අය කැමති නෑ තව කෙනෙක් ඔයවගේ රටකට එනවට. ඔයාලා හරිම ලස්සන විදියට ඔය රටේ විස්තර අරගෙන එනවා.එක අපි වගේ අයට ගොඩාක් වැදගත්. Thanks ඔයාට. 💚💚. ඒත් මට ඇමරිකා ඉන්න එක්කෙක් කිව්වා දැන් ඔහේ කෑම බීම ගොඩාක් ගනන් වැඩිලු. ජීවත් වෙන්න අමාරුයි ලු. පලතුරු මස් එලවලු කිරි මාරම ගනන්ලු. අනේ නංගී මට ඇත්ත තත්වය ගැන පොඩ්ඩක් කියන්න.මට බබලා දෙන්නෙක් ඉන්නවා. මම preschool teacher කෙනෙක් .
    කොහොමද ඇත්ත ටම කෑම බීම වල ගනන්. සාමන්‍යයෙන් jobs තියනවා ද preschool side එකට. හතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙට කොච්චර වියදමක් යනවද. ඔයාට ගොඩාක් පිං . මට මේක පහදලා දෙන්න නංගී . Thanks ඔයාට ..💚💚

    • @serendibfamilyusa
      @serendibfamilyusa  8 หลายเดือนก่อน

      අක්කේ ගොඩාක් අසනීපයි හොස්පිට්ල් ඉඳලා ආවේ පෙරේදා.මං මේකට අනිවාර්යයෙන් වීඩියෝ එකක් කරන්නම්. මට ලියන්න අමරුයි. කෙටියෙන් කිව්වොත් අක්කේ ලංකාවේ සැල්‍රි එක්තැන ජීවන වියදම උඩ ගියාට මෙහේ සැලරි වැඩි වීමක් එක්ක තමයි බඩු මිල වැඩි උනේ. අපි 4ක් එක සැල්‍රියකින් හොඳට ජීවත් වෙනවා. ගොඩාක් විස්තර තියෙනවා අමාරුයි මට මෙවෙලේ ලියන්න. ඔයාලාට එන්න ලැබෙනවා නම් අනිවාර්යයෙන් එන්න අක්කේ... 🌹🥰😍😘

    • @chulanganilasanthika7756
      @chulanganilasanthika7756 8 หลายเดือนก่อน

      ඔයාට ගොඩාක් පිං නංගී. තෙරුවන් සරනින් ඉක්මනට සනීප වෙන්න. ඔයාගේ වචන ලොකු හයියක්. පුලුවන් උනාම video එකක් කරන්න මම වගේ america එන්න ඉන්න අයට ගොඩාක් වැදගත් වෙයි. ආදරෙයි ගොඩාක් හැමෝටම
      තෙරුවන් සරනයි නංගී හැමෝටම...🙏🙏💚💚

  • @pomodhinisubasinghe9690
    @pomodhinisubasinghe9690 10 หลายเดือนก่อน +1

    Apit anik ayge opinions wenas krnn ba akka. So get only positive vibes❤ and it will make us strong and happy ❤❤

  • @dulmidhananjana
    @dulmidhananjana 10 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ...ඔයාගෙ අදහස් වගේම උපදෙස් අපේ life එකටත් ගොඩක් වැදගත්...🥰🌝ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ කියලා හිතාගෙන නොසැලී ඔයාගෙ ගමන දිගටම යන්න අක්කේ...අපි ඔයාලත් එක්ක හැමදාමත් ඉන්නවා..තෙරුවන් සරණයි☸️ ආදරෙයි Serendib family USA 🎉❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  10 หลายเดือนก่อน

      ඔව් මැණික... ගල් වලින් අපි හොඳ පාරක් හදාගමු. බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @jithmisarangi2812
    @jithmisarangi2812 10 หลายเดือนก่อน +2

    Ane matath babala denna usa scl ekakta danna asay akka...sathutui oyala inna widiya gana.පරිස්සමෙන් budu saranay

    • @serendibfamilyusa
      @serendibfamilyusa  10 หลายเดือนก่อน

      ඒ හීනය හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී තෙරුවන් සරණයි 🥰🥰

  • @usatexan3552
    @usatexan3552 10 หลายเดือนก่อน +1

    වීඩියෝ එක බලලම නිදාගන්න ආවා ඔන්න අද... ගොඩක් දවසකින් වීඩියෝ දැම්මේ නෑ නේද නංගිලා...

    • @serendibfamilyusa
      @serendibfamilyusa  10 หลายเดือนก่อน

      ඔව් අනේ වීඩියෝ දාන්න වෙලාවකුත් නෑ මේ කමෙන්ට්ස් වලට කාලෙකින් රිප්ලයි ලියාගෙන යන ගමන් 🥰🥰🥰🥰🥰

  • @learnwithchandanagamage1501
    @learnwithchandanagamage1501 10 หลายเดือนก่อน +1

    Ta en cirkel så fort vi kommer.
    වැදගත් ම දේ... ඔය Negative comments ගැන එච්චර හිතන්න එපා. ලංකාවෙ බහුතරය ට හඳ පෙන්නුවාම එයාල බලන්නෙ ඇඟිල්ලෙ ඇදේ. ඔයාල කවුද කියන්න අපි හොඳට දන්නවනෙ නංගි. ඔයා කොච්චර ලංකාවෙ මිනිස්සුන්ව inspire කරන්න උත්සාහ කරනවද කියල ඔයාගෙ subscribers ල ගෙන් බහුතරය දන්නවා.

    • @serendibfamilyusa
      @serendibfamilyusa  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතීයි අයියේ තෙරුවන් සරණයි 🥰🥰

  • @sweetmelon4104
    @sweetmelon4104 10 หลายเดือนก่อน +1

    අද නම් දිග දීඩියෝ එකක් දාලා. ගොඩක් දවසකින් දැක්කේ.. ඔයාට වැටුන කමෙන්ට් එකේ තිබුන හොඳම ටික ඔයා කියලා නෑ හැබැයි... කමක් නෑ නංගි ඒ නරක එයාලට.ඔයා ඕවා ගනන් ගන්නේ නෑ කියලා අපි දන්නවා.. මට වගේ ඔහොම එකක් කිව්වා නම් ඔහොම හොඳට කතා කරන්නේ නෑ 😂 පරිස්සමෙන් නංගි හැමෝටම බුදු සරණයි ❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  10 หลายเดือนก่อน

      ඔව් අක්කේ අයියේ... පුතාලා එක්ක වීඩියෝ දාන්න වෙලාව මදි... තෙරුවන් සරණයි.පරිස්සමෙන් ඉන්න .. 🌹🥰😍

  • @thilini95
    @thilini95 10 หลายเดือนก่อน +1

  • @ashokainimankada9008
    @ashokainimankada9008 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lasanthichathurika9605
    @lasanthichathurika9605 10 หลายเดือนก่อน +1

    Hemadama Hari lassanata pili welata Kiya denawa🥰🥰🥰🥰 budu saranae oyalata

    • @serendibfamilyusa
      @serendibfamilyusa  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි බුදු සරණයි 😍🙏

  • @adyanomer5014
    @adyanomer5014 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @serendibfamilyusa
      @serendibfamilyusa  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි බුදු සරණයි 😍🙏

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Fernandosunethra3
    @Fernandosunethra3 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @gayasriperera2500
    @gayasriperera2500 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤