🔴MUL PITUWA || මුල් පිටුව || 2024.05.16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • 🔴MUL PITUWA || මුල් පිටුව || 2024.05.16
    #swarnavahini #news #liveat8 #headlines #Patthare

ความคิดเห็น • 472

  • @theenglishclass
    @theenglishclass 20 วันที่ผ่านมา +72

    කෙලින් කතා කරන එකෙක්‍ට මුල් පිටුව දුන්නට සවර්වාහිනියට ස්තුති. ජය වේවා සෝමෙ!

  • @damindaubayarathne5965
    @damindaubayarathne5965 20 วันที่ผ่านมา +64

    නියමයි. බන්දුල මහත්තයාගේ ස්ටයිල් එක හොදට කරනවා. ❤

  • @sandaru_d1607
    @sandaru_d1607 20 วันที่ผ่านมา +79

    හොයාගෙන ආවෙ fb එකෙන් දැකල 😗❤️

  • @sanji5501
    @sanji5501 19 วันที่ผ่านมา +23

    ජීවිතේට මේ චැනල් එකේ වීඩියෝ එකක් බලපු නැති මමත් දුවන් ආව සෝමෙව බුකියෙ පලු අරිනව දැකලා. සුපිරියට කලා ❤❤

  • @user-yg5pb2px2k
    @user-yg5pb2px2k 19 วันที่ผ่านมา +30

    සෝමෙ අයියා නිසාම මුල්පිටුව බලන අපි ❤

  • @sisiragayan5690
    @sisiragayan5690 20 วันที่ผ่านมา +35

    නියමයි සෝමේ... ජය ජය. අපි එහෙනම් මුල් පිටුවෙන් පත්තරේ බලනවා.

  • @lrswiky
    @lrswiky 19 วันที่ผ่านมา +21

    අධ්‍යක්ෂක තුමා සෝමෙට සොමේගේ ක්‍රමේට කරගෙන යන්න දෙන්න එහෙම උනොත් මුල් පිටුව මුල් තැනට එයි ඉතා කෙටි කාලෙකින්

  • @kavidudananjana4223
    @kavidudananjana4223 19 วันที่ผ่านมา +13

    සෝමෙ නිසාම මුල් පිටුව බලන්න ආව අපි 😍♥️ ඒක සුපිරි සෝමේ. මෙන්න වැඩ්ඩෝ 😍♥️

  • @thusharasandun1288
    @thusharasandun1288 20 วันที่ผ่านมา +17

    දේශපාලකයාට හිස නොනැමූ කොන්ද කෙළින් තබාගත් මාධ්‍යවේදියෙක් විදිහට දිගටම වැඩ කටයුතු කිරීමට් ශක්තිය ධෛර්යය ලැබේවා!!❤❤

  • @happyenglishclass123
    @happyenglishclass123 19 วันที่ผ่านมา +12

    සුපිරි මෙන්න මේ වගේ අලුත් දක්ශයින් ගේන්න අලුත් සමාජෙ අදහස් මිනිසුන්ට දෙන්න හොදම අවස්ථාව ක්.

  • @user-sq9hd3ep5z
    @user-sq9hd3ep5z 19 วันที่ผ่านมา +13

    නියමයි බොල.. ස්වර්ණවාහිනී නියම තේරීමක්. 🎉

  • @rovinyasujai5071
    @rovinyasujai5071 20 วันที่ผ่านมา +25

    බුද්ධිමතුන් නිහඬ උනු දාට මෝඩයෝ පැටව් ගහනවා felt it 💕ජය සෝමේ බොසා ජය

    • @user-st6em9gq8c
      @user-st6em9gq8c 19 วันที่ผ่านมา

      buddiya wadi unamath ledak thami

    • @rovinyasujai5071
      @rovinyasujai5071 19 วันที่ผ่านมา

      @@user-st6em9gq8c බුද්ධිය වැඩි උනාට මිනිස්සු ලෙඩ වෙන්නේ නෑ. බුද්ධිමත් මිනිස්සු නැත්තන් ලෝකේ මෙහෙම දියුණු වෙන්නෙත් නෑ. ප්‍රශ්නය තියෙන්නේ තාමත් ලෝකය කොච්චර දියුණු උනත් ඉගෙන ගත්තත් මිනිස්සුන්ට තම බුද්ධිය මෙහෙයවලා යථාර්ථය තවම තේරුම් ගන්න බැරි එකයි.

    • @indikajayawardhana9354
      @indikajayawardhana9354 17 วันที่ผ่านมา

      @@user-st6em9gq8c ඔව්, මෝඩයින්ට! 🤣

    • @user-st6em9gq8c
      @user-st6em9gq8c 17 วันที่ผ่านมา +1

      @@indikajayawardhana9354 gadol some buddiya thiyan ekke da patta radicalaya kiyala pennan pora talk dena haal pruwekda

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 20 วันที่ผ่านมา +14

    සෝමේ එල ඈ. උඹ හින්දම දැන් මුල්පිටුව බලනවා ❤

  • @warunachamira
    @warunachamira 20 วันที่ผ่านมา +10

    ජය වේවා. කාලෙකින් බංදුල මහත්තයා වගේ මුල් පිටුව කරනව..

  • @Praniya_Official
    @Praniya_Official 19 วันที่ผ่านมา +8

    කොච්චර කාලෙකින්ද දෙයියනේ මේ music එක ඇහුවෙ ආයෙමත් පොඩි කාලෙට ගියා වගෙ 😭❤️

  • @bhashithakd
    @bhashithakd 20 วันที่ผ่านมา +19

    අපි හිතන්නෙ දැන් අපිත් මුල් පිටුව බලන්න කාලෙ හරි වගේ🌝🫶❤️

  • @buddhimakandekubura7854
    @buddhimakandekubura7854 20 วันที่ผ่านมา +10

    හොද ආරම්භයක් පුතේ.පොඩි චකිතයක් ඇති බව හැගුනත් ඔබ ඉක්මනින් ඔබ ඔබේ හැඩයක් ගොඩනගා ගනීවී කියා හිතනවා.හර්ද සාක්ෂි ය ප්‍රශ්න නගන ඕනෑම අවස්ථාවක අතහැරිය හැකි පරිදි රැදෙන්න.ඔවුන්ට නැතිවම බැරි පුද්ගලයෙක් වන්න

  • @roshsnlakmal7792
    @roshsnlakmal7792 19 วันที่ผ่านมา +5

    අවුරුදු ගානකින් මේ ප්‍රෝගෑම් එක බැලුවා මල්ලි උබ නිසා... ජය වේවා

  • @travelingsrilanka53
    @travelingsrilanka53 20 วันที่ผ่านมา +14

    නියමයි brother.. දිගටම කරගෙන යන්න කෙලින් කතා කරන්න.. ආදරෙයි

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 20 วันที่ผ่านมา +10

    ජයවේවා සෝමේ අයියේ🥺❤🔥

  • @mamakamthi7735
    @mamakamthi7735 20 วันที่ผ่านมา +8

    ජය වේවා...!!! දිගටම සෝමේ ව ඔනේ 🫡😍

  • @gayanasiri1423
    @gayanasiri1423 20 วันที่ผ่านมา +13

    සුපිරි යකූ🥰🥰

  • @360lkcreations9
    @360lkcreations9 19 วันที่ผ่านมา +4

    මල්ලි උඹ නිසාමයි අද මේක බලන්න ආවෙ. උඹේ මතය, උඹේ දැක්ම දිගටම ඒ විදියටම තියාගනින්. උඹට ජය❤

  • @tvnumber01
    @tvnumber01 19 วันที่ผ่านมา +5

    බය නැතුව කෙලින් කතා කරන තරුණයකුට මේ වැඩසටහන භාර දුන්න එක්ක ගැන පට්ට සතුටුයි. ❤

  • @Don-ll1ch
    @Don-ll1ch 19 วันที่ผ่านมา +4

    සමාජය හොද මාවතකට ගෙන ආ යුතුයි කියල හිතන මනුස්සයෙක්ට මුල් පිටුව වැඩසටහන දීපු එක ගැන ගොඩක් සතුටුයි,සොමේ හැබැයි කවදාවත් නයි දෙරනේ මෝඩ චතුර වගේ වෙන්න නම් එපා කියල ප්‍රාර්ථනා කරනව,ජයවේවා ❤

  • @lalithweerasingha4919
    @lalithweerasingha4919 19 วันที่ผ่านมา +2

    ඇත්තටම හොද තීරණයක් 💐💐

  • @janakakavinda2569
    @janakakavinda2569 16 วันที่ผ่านมา

    සුපිරි කොල්ලෝ ❤️❤️❤️ ස්වර්නවාහිනියත් නියම නාඩියක් අල්ලලා තියෙන්නේ 🤟

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 20 วันที่ผ่านมา +3

    නියමයි සෝමෙ මල්ලි.... ඔයා ඇත්තටම පට්ට පොරක් 🌷🌷 ඔයාගෙ පෝස්ට් ර්ක බලලා මේකට ආවෙ

  • @JeewajithHiruna
    @JeewajithHiruna 19 วันที่ผ่านมา +5

    දැන් තමා හරිම කෙනාට පත්තරෙ කියවන්න දීලා තියෙන්නෙ❤

  • @dinushagayan6730
    @dinushagayan6730 20 วันที่ผ่านมา +6

    ජය වේවා සංක මල්ලි..❤

  • @vidupiysa486
    @vidupiysa486 19 วันที่ผ่านมา +2

    සොමේ මරු..
    ඔහොම යං

  • @rosilk4070
    @rosilk4070 20 วันที่ผ่านมา +14

    බලන්න නවත්තලා තිබ්බ එකක් උබ හින්දා අද ඉදන් අයෙත් බලන්න පටන් ගන්නවා ඔතනට හසා සෙට් උනානම් තව පට්ට

    • @hasankapanditha6641
      @hasankapanditha6641 19 วันที่ผ่านมา

      පයිත්තියන්ද 😂

  • @roshanrajapaksha1554
    @roshanrajapaksha1554 19 วันที่ผ่านมา +2

    කාලෙකට පස්සෙ මුල් පිටුව බැලුවා නියමයි ❤️👌

  • @mensrea1891
    @mensrea1891 20 วันที่ผ่านมา +5

    මරු ඕයී❤ ජයම

  • @powervideo9776
    @powervideo9776 20 วันที่ผ่านมา +9

    ගැම්මක් මල්ලි.❤️❤️

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 20 วันที่ผ่านมา +4

    ජයවෙවා ........සෝමේ.....

  • @asirichamara8875
    @asirichamara8875 20 วันที่ผ่านมา +5

    ජයවේවා මල්ලී❤

  • @supundilru5927
    @supundilru5927 17 วันที่ผ่านมา +1

    සෝමේ.ආස චරිතයක්

  • @ravinduvishwajith9524
    @ravinduvishwajith9524 20 วันที่ผ่านมา +4

    ජය වේවා❤

  • @ravindudissanayaka2740
    @ravindudissanayaka2740 20 วันที่ผ่านมา +6

    ගැම්මක් සෝමේ අයියා 🎊️❤️😍

  • @nilanthasamarasinghe282
    @nilanthasamarasinghe282 19 วันที่ผ่านมา +2

    කැළණිය අපේ එකෙක් ජය මල්ලි ❤❤🚩🚩🚩

  • @pahatadenuma5355
    @pahatadenuma5355 19 วันที่ผ่านมา +3

    මරු මරු සෝමේ ජයවේවා

  • @user-kg4em4eb9k
    @user-kg4em4eb9k 20 วันที่ผ่านมา +3

    ලස්සනයි. ස්වර්ණවාහිනිය congratulations

  • @buddhikadissanayake3383
    @buddhikadissanayake3383 20 วันที่ผ่านมา +6

    නියමයි සොමේ.. ❤ ජය වේවා.

  • @dilshanhewathannage5879
    @dilshanhewathannage5879 19 วันที่ผ่านมา +2

    සෝමේ ඔය නිසාම බලන්න ආවේ අත්තාමට් නියමෙට කරනවා ජය ❤️

  • @cloudnine8088
    @cloudnine8088 19 วันที่ผ่านมา +1

    අද ඉදන් මුල් පිටුව බලනවා 😌✋♥️ සෝම. සහෝදරයට ජය 🎉❤

  • @chameerajeewan7667
    @chameerajeewan7667 20 วันที่ผ่านมา +5

    Congratulations සෝමේ මල්ලි ❤❤❤❤❤

  • @wricarathnayaka1513
    @wricarathnayaka1513 18 วันที่ผ่านมา

    නියමයි මල්ලි. ඔයාගේ පෝස්ට් එක දැකලා ආවේ 👍

  • @InushaAshwan
    @InushaAshwan 19 วันที่ผ่านมา +3

    පළවෙනි වතාවට සෝමේ නිසා මේක බැලුවා.. වෙනසක් කරමු බ්‍රෝ ❤❤

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle 19 วันที่ผ่านมา +1

    නියමයි. උදේට බලන්න එකක් නැතුව හිටියෙ. දැන් පුළුවන් සෝමේ.. ජය..!

  • @SharadaKalhara696
    @SharadaKalhara696 19 วันที่ผ่านมา

    ජයවේවා සෝමේ!!!

  • @swarnaweerasinghe8309
    @swarnaweerasinghe8309 20 วันที่ผ่านมา +19

    ❤️❤️කොච්චර විවේචන ආවත් රට හැදෙනකම් අපි නිහඩ නොවි ඉමු

  • @thehunger164
    @thehunger164 19 วันที่ผ่านมา +2

    ජයවේවා සෝමේ. fb එකේ උබේ post එක දැකල බලන්න ආවේ. 💪🏿💪🏿💪🏿

  • @ManoriUdarika
    @ManoriUdarika 19 วันที่ผ่านมา +1

    නියමයි සෝමේ මල්ලී.සතුටුයි අපේ එකෙක් මෙහෙම දකිද්දී .සුබ පැතුම් සංඛ මල්ලි...

  • @kanishkawehellage
    @kanishkawehellage 20 วันที่ผ่านมา +2

    සුභ වේවා අයියේ..ගේමක් ගහමු❤

  • @Sachira1000
    @Sachira1000 19 วันที่ผ่านมา +2

    Wow aith mul pituwa lassana wei. Hamadama rata wenuwen inna some ara නයි පෙන්නලා මිනිස්සු රවටන්න එපා

  • @teshanichathurya3532
    @teshanichathurya3532 20 วันที่ผ่านมา +4

    ජයම වේවා සෝමේ 🥰

  • @subhaniwickramasinghe2502
    @subhaniwickramasinghe2502 19 วันที่ผ่านมา +1

    නියමයි සෝමේ... ❤️ you deserve this .... 🎉

  • @tharushihashani9878
    @tharushihashani9878 20 วันที่ผ่านมา +3

    අපේ සෝමේ සර් ජය වේවා ❤

  • @hasheerajayawardene3005
    @hasheerajayawardene3005 19 วันที่ผ่านมา +1

    ජය වේවා සෝමේ ❤

  • @dushanhemntha1895
    @dushanhemntha1895 19 วันที่ผ่านมา +1

    ජය වේවා සොමේ❤❤❤

  • @playtech3749
    @playtech3749 13 วันที่ผ่านมา

    සෝමෙගේ ක්‍රමේට කලානම් ගින්දර🎉😌🙌

  • @Avindu_Malli
    @Avindu_Malli 20 วันที่ผ่านมา +1

    Some ආදරෙයි 🥰 නියමයි fb එකෙන් දැකල හොයන් ආවෙ 🤩🙏

  • @udayapriyashntha2602
    @udayapriyashntha2602 19 วันที่ผ่านมา +1

    ජය වේවා සෝමේ...👍👍❤

  • @1988rajitha1
    @1988rajitha1 20 วันที่ผ่านมา +2

    ජය වේවා සෝමේ ❤❤❤

  • @ismesk7050
    @ismesk7050 20 วันที่ผ่านมา +5

    සෝමේ අයියා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sahansudheshajayalath3679
    @sahansudheshajayalath3679 19 วันที่ผ่านมา +1

    ජය වේවා අයියේ 🎉

  • @manuunirashi2493
    @manuunirashi2493 19 วันที่ผ่านมา +1

    Fb එකෙන් දැකල ආවේ .මරැ ❤️

  • @Nim_n_tash
    @Nim_n_tash 19 วันที่ผ่านมา +1

    Congratulations bosa❤️

  • @roshanprasanna2054
    @roshanprasanna2054 19 วันที่ผ่านมา +1

    උඹ ලොකු ගමනක් යනව සංඛ මල්ලි ඒක සිකුරුයි,හොයාගෙන ඇවිල්ල බැලුවෙ good luck

  • @kasunmethmal6895
    @kasunmethmal6895 20 วันที่ผ่านมา +2

    Supiri Aiye Aela Jawya Wewa.....
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @realcooking-m
    @realcooking-m 19 วันที่ผ่านมา +1

    හැමදාමත් කෙලින් කතා කරපු කොල්ලෙක් ජයවේවා මල්ලි

  • @udeeridler1901
    @udeeridler1901 20 วันที่ผ่านมา +1

    Good luck brother nice presentation finally took the right person ❤🎉

  • @thashinatz589
    @thashinatz589 20 วันที่ผ่านมา +2

    සෝමේ අපේ කාලේ කොල්ලෙක් මෙහෙම මුල් පිටුව කරද්දි මොකද්දෝ ගැම්මක් ආවා 😎🙌

  • @hayathsasindudayananda4200
    @hayathsasindudayananda4200 19 วันที่ผ่านมา +1

    සෝමේ❤

  • @sugathdhammika5188
    @sugathdhammika5188 19 วันที่ผ่านมา +1

    අඩෝ සෝමෙ මලයා.කදිමයි ඈ..ඔහොම කොරගෙන යමන් කොලුවෝ...❤

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 20 วันที่ผ่านมา +1

    සෝමෙ හින්දමයි ආවෙ බලන්න, ලොකූ ගමනක් යනව ඔයා සෝමෙ හරිම සතුටුයි

  • @shaukiadshaadcrownestmusic8505
    @shaukiadshaadcrownestmusic8505 19 วันที่ผ่านมา +1

    කෙලින් කතාකර කොල්ලෙකුට අවස්තාවක් දුන් ස්වර්ණවාහිනියට ස්තුතිය ❤

  • @all_in_one1025
    @all_in_one1025 19 วันที่ผ่านมา

    Supirii ❤❤❤❤ some jaya wewaaa♥️ ape kalets ape kollek

  • @shaventubehd1940
    @shaventubehd1940 15 วันที่ผ่านมา

    Love you from 🇨🇦 🇨🇦🇨🇦🇨🇦

  • @malithroshandayananda588
    @malithroshandayananda588 19 วันที่ผ่านมา

    #ස්වර්ණවාහිනී_මුල්පිටුව ❤️🥹
    Sanka Daminda
    ❤️ජය 🥹
    නියමයි මල්ලි
    උබට ජයෙන් ජයම වේවා ❤🎉
    ජීවිතේට ස්වර්ණෝදයක් වෙනව නිසැකයි🎉

  • @dumindutharaka1671
    @dumindutharaka1671 19 วันที่ผ่านมา +1

    සෝමෙ nice 🤟👍❤️

  • @udayangafernando4846
    @udayangafernando4846 19 วันที่ผ่านมา

    මන් tv බලන්නේ නෑ.ඒත් මන් අද ඉදන් මේ වැඩසටහන බලනවා.

  • @shaukiadshaadcrownestmusic8505
    @shaukiadshaadcrownestmusic8505 19 วันที่ผ่านมา

    🎉 සුභපැතුම්... welldone
    Keep reading brother
    We will give support for you.. it's your time for truth

  • @madushalakshan9699
    @madushalakshan9699 20 วันที่ผ่านมา +2

    Nice bn❤🔥

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 19 วันที่ผ่านมา +2

    සෝමේ කියනවා නම්..අපිත් බලනවා

  • @indranijayasekara8143
    @indranijayasekara8143 15 วันที่ผ่านมา

    දැන් මුල් පිටුව නියමයි

  • @udanashasthreee
    @udanashasthreee 20 วันที่ผ่านมา +1

    සුපිරී...ඔහු දක්ශ නිවේදකයෙක්...

  • @hasankapanditha6641
    @hasankapanditha6641 19 วันที่ผ่านมา

    සෝමෙ හින්ද බලන්න ආවෙ. ❤

  • @charithkoralage6625
    @charithkoralage6625 19 วันที่ผ่านมา

    එල සෝමෙ එල 🥰

  • @opmcnugegoda3359
    @opmcnugegoda3359 19 วันที่ผ่านมา

    එල කොල්ලෙක්

  • @travelwithoshan
    @travelwithoshan 20 วันที่ผ่านมา +1

    නියමයි සෝමේ අයියේ... ඉස්සර වගේමයි.

  • @prarthanakarunarathna3566
    @prarthanakarunarathna3566 20 วันที่ผ่านมา

    ජය වේවා.

  • @Business-Map
    @Business-Map 19 วันที่ผ่านมา

    Thank you Swarnawahini

  • @nuwantharaka6401
    @nuwantharaka6401 20 วันที่ผ่านมา

    ජයවේවා 🥰some

  • @manojpathinayaka8698
    @manojpathinayaka8698 19 วันที่ผ่านมา

    Some ජය

  • @prabathnishantha4583
    @prabathnishantha4583 20 วันที่ผ่านมา

    ජයවේවා සෝමේ

  • @tstechacademy8670
    @tstechacademy8670 19 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤❤❤

  • @thichistyle
    @thichistyle 20 วันที่ผ่านมา +1

    අපේ එකෙක් මෙහෙම උඩට යද්දි හරිම සතුටුයි ❤

  • @elmoschuilling6895
    @elmoschuilling6895 20 วันที่ผ่านมา

    ජය වේවා