1009 වතාවක් ප්‍රතික්ෂේප වෙලා ලෝකේම දන්න KFC හැදුන විදිහ !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Story of Colonel Harland Sanders (KFC)
    ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
    පිවිසෙන්න - www.businessad...
    www.businessad...
    වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
    Subscribe us - / businessadvisorlk
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessad...
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Telegram - t.me/BusinessA...
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...
    #kfc #motivation #casestudy

ความคิดเห็น • 27

  • @tharushamalshan4187
    @tharushamalshan4187 2 ปีที่แล้ว +8

    මේ වගේ ලෝකය දිනපු චරිත ගැන වීඩියෝස් හදන්න....ලොකු ගැම්මක් ඒක.....❤️😊

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටිනවා.ඒ වගේම ගොඩාක් සතුටුයි මේ චැනල් එක හම්බුන එක ගැන. මේ චැනල් එක නිසා මම දැන් මගේ ව්‍යාපාර ඉතාමත් සාර්ථක කර ගෙන තියෙනවා.Business Advisor ඔයාලා මේ කරන සේවයට ගොඩාක් ස්තූතිය .තව තවත් ඉදිරියටම යන්න සුබ පතනවා .වැඩි වැඩියෙන් හරියන්න ඕන ...GOOD LUCK ..💪❤️

  • @MRICE-yl8to
    @MRICE-yl8to 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද වැඩක් . තවත් ලෝකේ දක්ශ ව්‍යවසායකයන්ගේ වීඩියෝ ඕන . ඇත්තටම හොද වැඩක් .

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +1

    දියුණුවෙන්න... ඉගෙන ගන්න.. අත් හදාබලන්න... වයසක් අදාලම නෑ... ඕනම තැනකදි ඕනෑම වයසකදී අපිට ජීවිතේ දිනන්න පුලුවන්... ස්තූතියි සර්..🌹

  • @charithadarshanaperera
    @charithadarshanaperera 2 ปีที่แล้ว

    බොහොම ස්තූතී,
    මම කුඩා ව්‍යවසායකයෙක්
    ඔක්කොම වගේ වීඩියෝ බැලුව.
    ගොඩක් ප්‍රයෝජනවත්

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏. දිගටම කරගෙන යන්න.

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    මේ වගේ චරිත ගැන වීඩීයෝ කරන්න.ලෝකයේ දිනපු චරිත ගැන.රූපරාමු එක්ක පටිගත කිරීම වටිනවා.👍👍

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว

    Truely valuable video. Hats off bro..

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว +2

    Pizza hut haduna vidiha ganath vidio ekak aniwa oni me wage

  • @sahanabeynayake5043
    @sahanabeynayake5043 2 ปีที่แล้ว +11

    ශ්‍රී ලාංකික ව්‍යවසායකයෝ ගැන කරන්න...
    01. උපාලි විජේවර්ධන
    02. මැලිබන් මුදලාලි
    03. දාස මුදලාලි
    03. සිද්දාලේප මුදලාලි
    04. P G මාර්ටින්

    • @businesslife2745
      @businesslife2745 2 ปีที่แล้ว +2

      උපාලී ජයවර්ධන 🖐️ඕන

    • @tharushamalshan4187
      @tharushamalshan4187 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒ වගේ මහත්වරුන්ගෙන් ....ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා 😊✋

    • @rasangajayanath6167
      @rasangajayanath6167 2 ปีที่แล้ว

      ඇයි ගෝතාබය ගැන.

  • @YTWADDA
    @YTWADDA 2 ปีที่แล้ว +2

    Greate content ❤

  • @chethanahansi4238
    @chethanahansi4238 2 ปีที่แล้ว

    හරිම වටිනව

  • @sandunsulochana2805
    @sandunsulochana2805 2 ปีที่แล้ว

    EDB එක කන්ටැක්ට් කරගන්න විදියක් කියන්න පුලුවන්ද?

  • @LifeWithNatureAndFood
    @LifeWithNatureAndFood 2 ปีที่แล้ว +1

    Mewage video thawa karanna

  • @deesaraekanayake4374
    @deesaraekanayake4374 2 ปีที่แล้ว

    Great content

  • @investaminder5530
    @investaminder5530 2 ปีที่แล้ว +1

    අවනත නොවන ගතිය මට උපතින්ම පිහිටපු එකක්.....

  • @businesslife2745
    @businesslife2745 2 ปีที่แล้ว

    Niyamayi lankave aya ganath ona

  • @1club931
    @1club931 2 ปีที่แล้ว

    නියමයි

  • @travelgears
    @travelgears 2 ปีที่แล้ว

    💯

  • @tgishan3851
    @tgishan3851 2 ปีที่แล้ว

    Me wage video thaw dann

  • @user-ni3ex3vr7k
    @user-ni3ex3vr7k 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @රයිට්
    @රයිට් ปีที่แล้ว

    🙋‍♂️

  • @tharinduneelakan1
    @tharinduneelakan1 2 ปีที่แล้ว

    😍

  • @mmmnnn-rk5st
    @mmmnnn-rk5st 2 ปีที่แล้ว