Godak pin akke. Mama kalin cake nirmana kara. Dan aye patan gannai yanne. Aththenma mata badu thiyanne itha sulu pramanayak. Danuma laba dunnata hodai godak pin. Budusaranai.
පුතේ mama class gehen na eth cack හදන්න podekale edan පුළුවන් .eth isen කරන්න baya thebba.dan teka teka කරලා oder kepayak awa.pondad walenuth kara.mata number gahapu nosel set එකක් online gena ganna thanak danna. Set එකම .nosal thynawa කීපයක් .
අක්කි ඔයා සෑම කාන්තාවකටම ආදර්ශවත් චරිතයක්. මහන්සි වෙලා හැමදෙයකින්ම දැනුම ලබා දෙනවට ගොඩක් පින් 🙏❤️
අනේ මම ආසම දෙයක් තමයි කේක් ඩෙකරේටින් ඔයා කියලා දෙන නිසා තවත් හොඳයි ඔයාට ගොඩක් පින්
😘😘
මාත් හුගාක් ආසයි අක්කා කේක් හදන්න.... අයිසිං මල්,ෆොන්ඩන්ට් අයිසිං වලින් කේක් වගේ හදන්නත් උගන්වන්න අක්කා... බොහොම ස්තූති දැනුවත් කලාට ....❤❤
හරිම වැදගත් .ගොඩක් දෙවල් ඔයාගෙන් දැන ගත්තා ..බොහොම ස්තුති .🙏🙏❤️ඔයාගේ වැඩ කටයුතු සාර්තක වේවා ..🙏
ගොඩක් හොද කෙනෙක් ඔයා.වැඩි වැඩියෙන් හරියන්න ඕන. හැමදේම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
♥️♥️♥️
මේක නම් නියමයි ඉෂූ ..කේක් හදල නම් නෑ.දැන්නම් ආස හිතෙනවෝ 😋😋😃😃😃
මම කේක් හදනවා ඒත් ඔයා පැහැදිලි කරන විදියට අහගෙන ඉන්න ආසයි..තෙරුවන්සරනයි
ස්තූතියි 😍
Thank u ishu,motherboard with ishu channel එකේ ඔයා දාලා තිබුන butter cake එක ඉස් ඉසෙල්ලාම මගෙ අවන් එකේ මුලින්ම හැදුවා.අවන් එකක් අරන් ගිය සතියෙ ජීවිතේටම හදපු පලවෙනි කේක් එක😍 ඔයාට ගොඩාක් පින්.ඒක රසට ආව කිසිම අඩුවක් නැතිව.ඔයා අපිට ආදරශයක්.ඔයාට ජය වේවා.bsdp🥰
Harima sathutui
සුපිරි අක්කි මෙලෝ දෙයක් නොදන්නා කෙනෙක්ට මාර විදිහට තේරුම් කරලා දෙන්නේ ඔයා...අනේ කේක් හදන ටික ඉක්මනින් අරන් එන්නකෝ...ව්‍යාපාරයක් විදිහට
ඉශු මිස් ඔයානම් හරිම හොදයි.ගුරු මුෂ්ටියක් නැතිවම හැමදේම හැමෝටම කියලා දෙනවා.බුදු සරණයි ඔයාට
Thanks dr
ගොඩාක් pin .ගොඩාක් watenwa me දැනුම ganiyakta ලොකු abimayak .බුදු sarnai .ජයවේවා
බොහොම ස්තුතියි අක්කේ.....
ස්තූතියි
වටින වීඩියෝ එකක් 👍
Thanks dr
නංගි අපට හැමදෙයක්ම හොදින් ත්රුම් කරලා දුන්නා...ඔයාගේ වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙිවා.
Your explanation is commendable
ගොඩාක් වටිනව අක්කි.. ගොඩාක් ආසාවෙන් ඉදියෙ මේ දේවල් දැනගන්න.. ඔයාට ගොඩාක් පින්.. ඉක්මනට මේ උපකරන බාවිතා කරල කේක් එකක් හදමුකො අක්කෙ ... ❤️😘 බුදුසරණයි
Aththatama harima wedagath upades tikak .Thank you oyata
Mama godak asawen hitapu ekak.ane thank you.oyata godak pin.cake gena ithiri tikath kiyala denna.budu saranai.
Ok dr
Thanks නංගා ලෝබ නැතිව ඔයාගෙ දැනුත් අපිට ලබා දෙනවට.......❤️❤️❤️
Niyamai akki
මමත් හරි ආසයි කේක් හදන්න ඉගෙන ගන්න
ඇත්තටම ishuu oya nm marama කෙනෙක් . Godak pin ඔයාට ishuu.me dena දැනුම් සම්භාරය ta
Godak pin akke. Mama kalin cake nirmana kara. Dan aye patan gannai yanne. Aththenma mata badu thiyanne itha sulu pramanayak. Danuma laba dunnata hodai godak pin. Budusaranai.
mis oya nisa adum mahanawa wagema cake hadannath purudu wennam.me dena danumata godak pin.budu saranai♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰
Harima sathutui
අක්කා මේ සේරම ගන්න අද වෙද්දි කීයක් යයිද.කවුරුහරි කියන්නකෝ.ලොකු උදව්වක් මේ වෙලාවේ.පරිස්සමෙන් ඉන්න හැමෝටම ස්තූතියි
අනේ ඔයාට බුදුසරණය් මම හරි ආස දෙයක් ඒත් සල්ලි නැති නිසා කෝස් කරන්න හිතේ තියන් හිටියා ඔයා නිසා මහන්නත් පුලුවන් දැන් කේක් හදන්නත් පුලුවන් වෙය් ඔයා ඔයාගෙ දැනුම ලෝබ නැතුව හැමෝටම දෙනවා
Aniwarayenma puluwan wei 😍♥️
Thank. You so much
mula idalama kiyala dennako ishu miss .
ගොඩක් ස්තූතියි මිස්
Thenks oyath thiyana denuma hemothama laba denawa mula idan hadanna kiyala denna budu saranayi oyath
ස්තුතියි .
Oya harima dakshai
♥️♥️
Math asawen inne ishu akke cake hadanna igena ganna..thank you soo much
thank you very much mis.....
Atthatama godak watinawa akke ada vedio eka..👌👌❤️❤️
Akki godak wadagathma video ekak Meka godak watinawa apita thanks akkiyo 😘😘😍🌹
❤️❤️❤️
Niyamai.mamath harima asai
Thank you very much❤️ .
Hodata kiyala denawa
Aththamai miss Ishu maara vatina VDO ekk tnx a lot
Thank ishu oyage denuma laba denawata.😚😚😚
Gadak hadsy oya kiyala dana vidiha nangi math asay cake hadanna
Thanks dr❤️
Niyamai.thanx akki.godakasawen inne me gana igena ganna ❤️😘😍
Ane thanks dr..💖
ගොඩක් වටිනවා thank u akk ❤🌹🖤
බොහොම ස්තූතියි
Thank you very mach dear🙏❤
Asai mamath akki oya hamadema lobakamak nathiwa kiya denawata godaaak pin bs
V. V. Good.
Thank you ❤
Theruwan saranai.cake hadana widiyath dannko🙏
oya harima hodata kiyla denawa oyata thank
Thank you akke....😘😘😘
Godaak watinawa miss adarei....
Thank u mis..math godak aasawen inne ..mista godak pin.me denuna labadunnata 💞
♥️♥️
❤❤❤
❤❤❤❤
Thank you.
Thanks sister ❤❤
Maru ane math අලුතෙන් cake viyaparayak patan gaththa
Godak watina video ekak thank you akki 💓💓💓💓
Akki man oyage edum mahana ewath balanaw ,oya hodata kiyala denaw akki,,digatama karanna akki,
♥️♥️♥️
Anee thank you akkeeeeee.math asaiii😍😍😍😍
❤❤❤❤❤
Akke godak pin hodata pehediliwa therenawa ..❤️❤️❤️
❤️❤️
Thank you very much, Very useful 👌
Thank you...mn harima asawen hitiye...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මැහුම් වගේම මේකත් කරමු ransammanayak gamu miss good luck
😘😘😘
Thanks akka
Digatama karanna akki
.oyata budu saranai ...
Ane ishu akke oya godak pahadiliwa kiyala denawa. Plz cake decorate karana widihath kiya denna.
Ok dr❤️
Thank you
Thank u so much...
Math harima asai kek hadana akki kiyala denawanam thawath asai
❤️❤️
Good luck akkeee😘😘😘. E wagema thanks akkee ❤❤. Oya hemadema godak asa hithena vidiyta, godaak pehediliwa, langa indama kiyla denwa wage pehedili krnwa. 😍😍 mn harima asai oyta. Akke oya cakes bissness ekak vidiyta krnwda
Thanks dr.mama cake hadanna igan gaththa mul kale nm kala dr.atha huru kara ganna onanisa business kale. dan nam karanne na.
@@IshuVlog hari akke ❤❤
Thank u so much ishu miss
Ane math ඉගෙන ganna asai akki
Thanks for you
Thank you ishu
Godak voting vidiyo ekak tan🎉
Thank you ishu akkiyo 😍😍😍😍🤗❤️
Thanx miss issarahatath meke ithuru tika karanna miss
Ok dr
Godak watinawa a adahasanam 😍👍
ඔයා නම් සුපිරි ❤✌️
ලස්සනයි ihsuu
Thanks miss
Thanks for you akki 😘♥️
Thanks dr ❤❤❤❤❤❤
godaak watinawa
Thank you akki.. ❤
Oya.harima.hodai
❤❤❤❤❤❤❤❤
Ane hodai duwa oyage cake padama budusarani oyata
ස්තූතියි
Thanks miss
Godak pin obta pahadiliwa kiya denwta❤
අක්කි මන් national oven එකක් ගත්තා.මන් තාම අලුත්.මන් කේක් එකක් හැදුවා.ඒත් උඩ කලු පාට වෙනවා.ඒත් ඇතුල හොදයි. සෙල්සියස් අන්ශක 180 විනඩි 45ක් කරා.එතකොට තමයි එහෙම වුනේ.ඇයි කියලා කියන්නකෝ අක්කි
Thanks ishu mis😘💙
පුතේ mama class gehen na eth cack හදන්න podekale edan පුළුවන් .eth isen කරන්න baya thebba.dan teka teka කරලා oder kepayak awa.pondad walenuth kara.mata number gahapu nosel set එකක් online gena ganna thanak danna. Set එකම .nosal thynawa කීපයක් .
Matath cake hadana dane oyata godak pin ishu
Oyata godak pin kiyla denwata
Niyamai ishuu😍😘