THARAKA ASTROLOGIST බ්‍රහ්ම යෝගය(ජ්‍යෝතිෂ්‍ය දේශණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 76

  • @neroshan7291
    @neroshan7291 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @pasidumalsara2418
    @pasidumalsara2418 ปีที่แล้ว +2

    ලග්නය කන්‍යා,1බු,ච,9 රාහු,2සෙනසුරැ,කාලසර්ප යෝගය,ශනිමංගල දෝෂය,කුජ දෝසය තියෙනවා,දැන් ගුරැ මහදසාව,මම පුදුම කාලකන්නි ජිවිතයක් ගෙවනවා,වයස 39ම පුදුම දුකක් විදින්නෙ,ඔබ කියන හැමදේම ඇත්ත

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කේන්ද්‍රය එවන්න බලන්න 0779167114 ට

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 4 หลายเดือนก่อน

    සර් මහා භාග්‍ය යෝගය ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ ගැනත් දැනගන්න කැමතී.

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    Obathumata Suwapath baawaya samaga Deergayusha labewa
    Thunuruwangema pihitarakshawai

  • @nimmiherath899
    @nimmiherath899 ปีที่แล้ว

    ඔබතුමාට ඛුදු සරණයි බොහෝ, ස්තුතියි

  • @kapiarohan1842
    @kapiarohan1842 ปีที่แล้ว

    Oba thumata budusaranai

  • @pramoditharajapaksha7319
    @pramoditharajapaksha7319 ปีที่แล้ว +1

    Sir mta brahma yogaya tiyenawa.. mge .ravi chandra balawath .malavi yogaya ha guruhansa yogaya tiyenawa...mn physical science stream eken karanne..mn mithuna lagna himiyek

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඔබේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා

  • @thanujamendis6151
    @thanujamendis6151 ปีที่แล้ว +2

    සිංහාසන යෝගය ගැනත් වැඩ සටහනක් කරන්න .🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඉදිරියේදී කරන්නම්

  • @AgasthiAAL
    @AgasthiAAL 4 หลายเดือนก่อน

    මගේ උපත 1990-07-15 පෙව 07:54 , කුලියාපිටිය..යෝග පිලිබද දැන ගන්න පුලුවන්ද?? කුජ රුචක යෝගය, ගජකෙසරී යීගය, ගජකේසර යෝගය, බ්‍රහ්ම යෝගය, ශනි දීප්ත යෝගය, පාරිජාත යෝගය ,හර්ශා යෝගය, සරලා යෝගය සහ තවත් යෝග ඇති බව පවසනවා..එය සත්‍යක්ද??ඒවාගේ බලය කොහොමද??

  • @eybiger7073
    @eybiger7073 8 หลายเดือนก่อน

    කටක ලග්නය,
    රවි-3
    බුද,ගුරු,සිකුරු,රාහු-4
    සෙනසුරු-8
    සඳු-9
    කේතු-10
    කුජ-12
    බ්‍රහ්ම යෝගය තියෙයිද සර්..

  • @bubudunichampika2043
    @bubudunichampika2043 ปีที่แล้ว

    Danu lagnaya. Guru, sikuru,Buda, rahu 4 wanne. Ravi 5 wanne, kuja 6 wanne.kethu 10 wanne, Shani ,sadu 12 wanne. rahu samaga sitina nisa saha pancha Maha purusha yoga dekak pamank thibena nisa yogaya nomathida.kohomada balapanne. 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උපන් වේලාව දෙන්න බලන්න 0779167114 ට

  • @chamudlakshan5283
    @chamudlakshan5283 ปีที่แล้ว +1

    2001.10.31
    පෙරවරු 11.45
    Colombo
    ඉදිරියට එන ජීවිතය කොහොමද කියලා කියන්න පුළුවන් ද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +2

      ධනු ලග්නය අස්විද නැකත දැන් සිකුරු මහ දසාව ඊළඟට රවි මහදසාව මේ දසා දෙකම ඔබට ඉතාම යහපත් ඉදරිය හොද වෙනවා

  • @hamumaha9164
    @hamumaha9164 ปีที่แล้ว

    Brahma yoga 3k pothwala dakwala tiyenne kohomada? Wishnu yogayai, lakshmi yogayath gana wadasatahanak karanna

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      හොදයි ඉදිරියේදී

  • @shammimadhuhansi729
    @shammimadhuhansi729 ปีที่แล้ว +1

    බුද ,සිකුරු ,කුජ 1 තියෙනවා නම් කොහොමද මිතුන ලග්නයෙන්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      උත්තරීතර ආදර අපේක්ෂා ඇති කෙනෙක්

  • @RANWALARANASINGHE-dm9ft
    @RANWALARANASINGHE-dm9ft ปีที่แล้ว

    1981.09.02 සවස 01.15 ධනු ලග්නය.ඉදිරිය පිලිබදව කියන්න පුලුවනද?ඔබතුමාට.ස්තුතියි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      සිත නැකත ප්‍රබල ග්‍රහ පිහිටීක් තිබෙන නිසා එක්කො ජීවිතය උසස්ම තත්වයකට පත්වෙනවා 8 නීච කුජ සමග රාහු සිටිනනිසා මෙහි අනිත් පැත්ත සිදුවෙන්නත් පුළුවන්

    • @RANWALARANASINGHE-dm9ft
      @RANWALARANASINGHE-dm9ft ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE මට පැවදි ජීවිතය සාර්ථක වෙයිද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ඇත්තෙන්ම සාර්ථක වෙයි ජීවිතය වෙනස්වෙලා හරි

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว

    1992/6/30 රාත්‍රි 8.20 mehi nawanshka lagnaya mokakda sir?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මකර ලග්නය මේෂ නවාංශකය “අද නැකත

  • @niroshantharanga3102
    @niroshantharanga3102 10 หลายเดือนก่อน

    1990. 03.31
    අලුයම 12.55
    ඉදිරිය කොහොමද කියලා කියන්න පුළුවන්ද මහත්මයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ධනු ලග්නය මුවසිරස නැකත ඔබේ ප්‍රබල යෝගයක් 02 වැන්නේ තිබෙනවා මෙම යෝගය අනුව 2029/11 දී ලබන සෙනසුරු මහ දසාවේදී ඔබ ආර්ථික වශයෙන් ඉහළ තත්වයකට පත් වෙනවා

  • @alokanimeshani1794
    @alokanimeshani1794 ปีที่แล้ว +2

    බ්‍රහ්ම යෝගය දෙවැන්නේ යෙදී බුද උච්ච වීම කෙසේද.ස්තුතියි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ගොඩාක් හොදයි විවාහය ධනය සුරක්ෂිත වෙනවා

    • @alokanimeshani1794
      @alokanimeshani1794 ปีที่แล้ว +1

      ස්තුතිය.තෙරුවන් සරණයි

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 11 หลายเดือนก่อน

    වෘශභ ලග්නය
    3-බුද 4-රවි 5-සිකුරු 6-කේතු 7-ශනි 8-කුජ 9-සදු 10-ගුරු 12 -රාහු
    මේක කොහොමද සර්.. ❤

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 หลายเดือนก่อน

      උපන් වේලාව දෙන්න බලන්න

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 11 หลายเดือนก่อน

    වෘශ්චික ලග්නෙ
    1-ශනි 3-සදු,කේතු 9-රාහු 10-කුජ,සිකුරු 11-බුද,රවි 12-ගුරු
    මෙහි බ්‍රහ්ම යෝගය තියෙයිද සර් ❤️

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 หลายเดือนก่อน

      නැහැ මෙහි බ්‍රහ්මයෝගය සෑදී නැත.

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว

    Lagna bawaynhi kotuwa grahayo durwala wela , nawanshka yehi e grahaya balwathawa subawa piteema nisa suba pala deida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      අඩක් ශුභඵල ලැබෙනවා කේන්ද්‍රය බලල තමයි හරි දෙයක් කියන්න පුළුවන්

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว

    Sir shani grahaya ස්වශෙත්‍ර wela 1 kotuwe sita wakra weema suba nedda?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      සෙනසුරු වක්‍රවීම අශුභ වුනත් ධනු රාශියට ලුරු යහපත් නිසා නරකක් සිදුවන්නෙ නෑ

    • @nimashawickramaratne7365
      @nimashawickramaratne7365 ปีที่แล้ว

      Danu rashiye nawi sir makara rashiya

    • @nimashawickramaratne7365
      @nimashawickramaratne7365 ปีที่แล้ว

      1kotuwa makara rashiye shani wakrawee siteema

  • @worldwar3711
    @worldwar3711 ปีที่แล้ว

    ග්‍රහ වක්‍ර වීම ගැන video එකක් කරන්නකෝ 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ඉදිරියේ කරන්නම්

  • @shammimadhuhansi729
    @shammimadhuhansi729 ปีที่แล้ว +1

    ගුරු ,සිකුරු 1 ඉන්නවා නම් මීන ලග්නෙන් කොහොමද

  • @Ruby_Kolla
    @Ruby_Kolla ปีที่แล้ว

    Buda guru sekuru 09 kotuwe ennawa makara lagnaya petema hodada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මෙම යෝගය 09 වැන්නටත ඉතා ශුභයි පෙරපින් සහ එහි ග්‍රහයන්ට අධිපති රාශිවලට යහපත සදනවා

    • @Ruby_Kolla
      @Ruby_Kolla ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE thanks 🙏🙏🙏

  • @nilukachandani5584
    @nilukachandani5584 ปีที่แล้ว

    2010/08/23 පෙ.ව 4.08
    සර් මේ කේන්දරය සම්බන්ධව පලාපලයක් කියන්න පුලවන්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මකර ලග්නය සුවණ නැකත හොදට ඉගෙන ගන්න පුළුවන් කථාවට දක්ෂයි. අනතුරු වුනත් මැරෙන්නෙ නැහැ සදු තනිවෙලා කේමාදුරම යෝගය තිබෙන නිසා අම්ම ඉන්න තුරාවට ප්‍රශ්ණවලට පිළිතුරු තිබෙනවා පියාගෙ සැලකිල්ල අඩුයි

    • @nilukachandani5584
      @nilukachandani5584 ปีที่แล้ว

      කේන්දරය හදලා තියෙන්නේ කටක ලග්නයට මොකක්ද හරි සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@nilukachandani5584 කටක ලග්නය හරි

    • @nilukachandani5584
      @nilukachandani5584 ปีที่แล้ว

      කටක ලග්නයට පලාපලය හරිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ටිකක් වෙනස් වෙනවා

  • @shammimadhuhansi729
    @shammimadhuhansi729 ปีที่แล้ว

    ලග්නයක 4,7,10 හිස් වෙලා තියෙන එක හොද නැද්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      හොද නරක දෙකම තියෙන්න පුළුවන්

  • @chanakamandalawella606
    @chanakamandalawella606 ปีที่แล้ว

    දුරකථන අංකයක්
    4:44

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว

    Sair mage puthage kendare rahu7 nawanshakaya kendare rahu 7 mata daruwagana dukai daruwage welawa 11.18 dawasa 2023/2/10

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මේෂ ලග්නව හත නැකත මෙය දරුවාගේ විවාහයට පමණමයි බලපාන්නෙ දරුව විවාහ නොවී ඉන්නත් පුළුවන් වෙනත් කිසිම දෙයකට මෙය බලපාන්නෙ නෑ යෝග කාරක ශනි නිසා ශනිි බලවත් ඉගෙන ගන්න පුළුවන් විද්‍යාව පැත්තෙන්

    • @StarScience-vf2kh
      @StarScience-vf2kh ปีที่แล้ว

      Thankyou sair

    • @StarScience-vf2kh
      @StarScience-vf2kh ปีที่แล้ว

      Sir daruwata rahuge mahadasawa yana eka prashnayak naddda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඒක එතරම් බලපාන්නෙ නෑ

  • @RANWALARANASINGHE-dm9ft
    @RANWALARANASINGHE-dm9ft ปีที่แล้ว

    1981.09.02 සවස 01.15 අනුරාදපුර රෝහලේදි..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      දනු ලග්නය සිත නැකත ඉදිරිය ශුභයි

  • @aminduviraj6551
    @aminduviraj6551 4 หลายเดือนก่อน

    මහත්තයා, ඕක මගේ් තියෙනවා... ලග්නය කන්‍යා
    සිකුරු මහා දශාව වසර 5 මාස 6 දින 2 වෙනවා
    1999-3-12 රාත්‍රී 8.27 ට කොළඹ දී
    2-කුජ
    4-චද්‍ර
    5-කේතු
    6-රවි
    7-බුද, සිකුරු, ගුරු
    8-ශනි
    11- රාහු
    පිහිටා තියෙනවා මම මොරටුව විශ්වවිද්‍යාලය ඉංජිනේරු පීඨය ඉගෙන ගන්නො..
    මේ දවස්වල පොඩ්ඩක් මානසික පීඩනය යක ඉන්නේ..
    ඉගෙනුම් කටයුතු හොදට වෙන්නෑ..
    තාම කෙල්ලෙක්කුත් නෑ .. පුළුවන් නම් පොඩ්ඩක් කියන්න..මේක ගැන..

  • @senilajithpura
    @senilajithpura ปีที่แล้ว +1

    මීන ලග්න හිමියෙක්ට රවි සදු දෙදෙනාම 10 වැන්නේ සිටීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද ? සදු පුර සදු , සදු රවිට වඩා වැඩි අංශක ගණනක් ගොස් ඇත. පුර පෑලවිය තිථිය. සදු 5 වැන්නේ සිටින ගුරු සමග පරිවර්තන යෝගයක් ඇත. භාව කේන්දරයේ සදු 11 බුධ සමග.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ඔබ බොහොම නිහතමානි මානව දයාවෙන් යුක්ත කෙනෙක් වෙනවා

    • @senilajithpura
      @senilajithpura ปีที่แล้ว +1

      @@ARIYAPALAHEWAGE රැකියාව සම්බන්ධව මොකක්ද කියන්න පුළුවන්?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      එය ගෞරවනීය ලෙස කරනවා​

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      එය ගෞරව නීය ලෙස කරනවා