ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වැඩේදී මට උදව්වක් වුණ Idealz ආයතනය සහ මදුසංක සහෝදරයට ස්තූතිය පුද කරනවා❤️❤️
නියමයි සහෝදරයා ♥️
Konara vlog nomber eka danne
ඔයාව contact කරගන්න පුලුවන් number එකක් දෙන්න
මිහිපිට දෙවියෝ .....🙏🙏❤️❤️
අනේ කෝණාර අයියෙ අපෙ ගමේ පන්සලේ පුංචි හාමුදුරුවරු 15 නමක් වැඩ ඉන්නවා උන්වහන්සේලාට ඔන්ලයින් අද්යාපනය ලබාගන්න විදියක් නැහැ ඉලෙක්ට්‍රොනික උපකරන නැහැ හැම වහන්සේ නමකටම පෝන් එකක් අවශ්‍ය නෑ වෙනත් ඔන්ලයින් ක්ලාස් කරගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරනයක් ලබාදුන්නොත් ගොඩක් පිං ❤️❤️
ඇමතිවරු කාර් ගනිද්දි උබ ඇමතිවරු කරන්න ඕන වැඩ කරනවා.. Respect bro.. ♥️🙏
සිරාවටම
🙏🙏
❤️❤️❤️
💯❤️❤️
❤️
මූණ පෙන්නපු නැති එකට respect සහෝදරයා ❤️බුදු සරණයි 🙏
matath dakka gaman mathak une eka
Online ක්‍රමේට මත්පැන් අලෙවිකරන්ඩ රජයේ බත් කන හරක් ටික දගලද්දි,,මේවගේ ලමයින්ගෙ ඇස් පාදන්න උදව් කරන අයියෙ උබට බුදුසරණයි .💙💙💙🙏
Ade matath mathak une Eka
Ou ane me wage aya gana kauruth hoyala balanne na oyata jaya wewa ayye
Oya on laine arakku vikunaganna yojana karapu ekkenata kiyanne ..oya denbako pone 5aran oya duppath ayata
බුදුන් දැක නිවන් දකින්නට මේ පින ඇති.බුදු සරණයි. 🙏🙏🙏🙏
කොරෝනාවේ දරුනුම පහර වැදුනෙ දුප්පත් මිනිස්සුන්ගෙ දුවාදරුවන්ට තමයි
ඒ ළමයිගෙ මූන බොද කරපු එක.....රැස්පෙට් මචන්
කෝනාර අයියා ඔයා මේ කරන පිනම ඔයාට ඇති සංසාරෙ ගොඩ යන්න 🙂
ඇත්ත...ලංකාවෙ තියෙන පහසුකම් නමට විතරයි..හැමදේම...ඔබ සියලුදෙනාට ගොඩක් පිං.කෝණාර ඔබට ජය❤️🔥🙏
කෝනාර ඔයා තරම් හොඳ මනුස්සයෙක් මේ ලෝකෙ නෑ
Agree
අනේ මෙම දරුවන් ගැන ආණ්ඩුවේ පාලකයන්ට ඇමතිවරුන්ට කිසි ගානක් නෑ..... ඔබ විසින් කරන මෙම සේවය ඉතා විශිෂ්ටයි.......
ඔයා නම් රත්තරං මනුෂ්‍යකම තියෙන රත්තරං චරිතයක් ජයවේවා ඔයාට 🙏🙏🙏🙏🙏🙏
ඔබසැමට ගොඩක් පින් බුදු සරණයි
හොද පපුවක් තියන, හොද වැඩම කරන, ලස්සන ශ්‍රී ලාංකික කොල්ලෙක්. ආඩම්බරයි මල්ලි උඹ ගැන. ජයවේවා.
උබට පිං කෝනා.මෙහෙම දෙයක් කරපු එකට❤️❤️❤️
Respect මචං ❤️ ඉදිරි ගමනට ජයෙන් ජයම වේවා... 🙏
ඇත්තටම ගම් වල කොල්ලෝ කෙල්ලෝ පට්ට ආසයි ඉගෙන ගන්න..මොකෝ ඒ අයගේ හීනේ කොලබ ඇවිත් කොහොමහරි සල්ලිකාරයෙක් වෙන්න..ඒත් මේ කොරෝනා ඒ ලමයි ගොඩක් අසරණ කලා..ඔයා ඒ ලමයින්ට අත දිලා කරන පින ගැන කියන්න වචන නැ අයියේ..බුදු සරණයි....💓😍
මන් මේ අවුරුද්දේ A/L කරන්නේ...මගෙත් ලොකූ හීනයක් තියනවා කොහොමහරි වෛද්‍යවරියක් වෙලා නැති බැරි ලමයින්ට උදව් කරන්න...මේ දේවල් දකිනකොට තවත් ඒ ආසාව වැඩි වෙනවා.හැමෝටම ආදර්ශයක් මෙවැනි දේවල්.ඔබට ජය💪💟
නියමයි අයියෙ. මං දැකපු නිහතමානී සුපිරි චරිතයක් ❤️🙏
මේවා රජයේන් කරන්න ඔනේ වැඩ බන්.....ආණ්ඩුවක් කියලා ඉන්නවා හැත්තක් උන් කරන්නේ උන්ට වාහන සැප විදින එක විතරයි....කෝනාර උබලාට පින්❤️❤️❤️🔥🔥🔥
අපි බලන ගමන් කෝනාර මේවා තමයි කරන්න ඕනා ඇත්තටම ඔබ රටට සම්පත් ඔබ වැනි මිනිසුන් ලංකා ද්වීපයේ ඉදිරියට පහල වේවා කීයා පාර්ථනා කරනවා අනිවාර්යයෙන්ම සුභ පැතුම් තෙරුවන් සරණයි මේ වැඩේට වචනේකින් හරි සහභාගී වූ සියළුම දෙනාට බුදු සරණයි!!!!!!❤️🇱🇰
ඒකනම් පට්ටම පට්ට පිං සිද්ද වෙත වැඩක් මෙහෙම දෙයක් කරන්න උදව් කරපු අයටත් ගොඩාක් පිං බුදුසරණයි හැමෝටම ❤️❤️❤️❤️
කෝනාර අයියේ,ඔයාට ගොඩාක් පිං මේ වගේ අයට උදවු කරනවට....ඔයාට මේ පිනම ඇති..දිගටම මේ වගේ දේවල් කරන්න..ගොඩාක් පිං ඔයාට...💙💙💙
ඇමැති වරු කාර් බාර් ඉල්ලද්දි උන් මෙවා කරොත් නරකද සක්කිලි අපෙ පොඩ් උන් පොන් නැතිව දුක් ව්දිනවා ඔබ කරන උව්ව ඔබලාගෙ සියලු දෙනාට සියලු සැප සම්පත් ලැබෙන්න ඔනෙ බුදු සරනයි ජෙසු පිහිටයි
ඇගම හිරි වැටිලා ගියා බලද්දි...😪
👍
අපිට ගොඩක් නොදැනුනාට මේ වගේ තව ඔන්ලයින් නිසා අසරණ උන කී දෙනෙක් ඇත්ද. ඔයාලා කරපු මෙ වැඩෙ නම් ඇත්තටම ගොඩක් හොද දෙයක්.❤️ ගොඩක් පින්.
ඔයාට ගොඩක් පිං අයියෙ මේ කරන සත්කාරයට ❤️🙏
2020 පලවෙනි රැල්ලෙදි පොන් එකක් ගන්නම රෙදි කඩේක වැඩට ගියා මතක් උනා ස්කෝල වැහුවට පස්සෙ, ගොඩක් උතුම් දෙයක් ,නැති කම දන්නෙ නැති අය කිව්වට ඒක තියන අයටත් දැනිල ❤
මාත් ෆෝන් එක ගත්තෙ idealz එකෙන් 🙂 පොඩි හරි උදව්වක් වෙන්න ඇති ඒනිසා 🥰
@@tiktoknawa5547 shop එකක් බන්
Aniwa. Eka tamai karanna ona de
අසරණ දරැවන්ගේ දුක දන්නා තවත් හිත හොද මිනිසෙක් නමින් ඔහු කෝනාර මහත්මානනි ඔබ කරනා මෙම සේවය අපි අගය කරන්නෙමි කවදාවත් ඔබට වරදින්නේ නැ සහෝදරයා ඉදිරියටත් මෙවැනි දේවල් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා තෙරැවන් සරනයි ජය වේවා 🙏
රටේ ජඩදේශපාලුවෝ කරන්න ඕනි දේවල් මේව බොහොම පින් කෝනාර මල්ලියෝ
Ohunta mevage vada karanna velavak naha dear. Unta horakmkarantay anunge opa duupa hoyantay velava madi.
අය්යේ ඔයා තරම් පොළොවේ පය ගහලා ඉන්න.හැමෝගෙම දුක සැප අදුනන නියම මනුස්සයෙක්. ජය වේවා අය්යේ.❤️💪
සුපිරිම වැඩක් මෙ වැඩෙට අත්වැලක් උන සියලුම දෙනාට බුදු සරණයි දිර්ඝයුස ලැබේවා
හිතට වැඩුනා හොදටම ❤️ එල....රටේ පාලකයෝ කරන්න ඕනේ දේ ඔයා කරනවා 👍 සුපිරි .කොනාර 👍
දිගටම වැඩේ කරගෙන යන්න කොම්ලෝ.බුදු සරනයි ඔයාලට
තව තව දහිරිය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කිරනවා ♥️
අඩෝ සිරාවටම හිතට දැනුනා ඒ වෙලාවේ නම්🥺❤️
ගොඩක් පින් මෙයාලා දැක්කම මාව පේනව අද ඉගෙන ගෙන ඉවර නිසා හොදයි රස්සාවක් කරගෙන ඉන්නව නැත්තන් මටත් ඔය වගේ ඉන්න වෙන්නේ.
නියම වැඩක් අයියා.ලමයින්ගේ බඩගින්නකට වඩා අනාගතය ගැන හිතලා මෙහෙම දෙයක් කරනවාට.බුදු සරණයි
සුපිරි යූ ටියුබර් කෙනෙක් ලන්කාවේ දැක්ක ❤️
කාලයට අවශ්‍යම දේ තමයි ඔයා කරේ කෝනාර මල්ලියෝ ..ඔයාට ස්තුතියි නෙමෙයි ගොඩක් පින්
Budusarani
සහෝ සුපිරිම සුපිරි වැඩක් පෝන් එකක් ගන්න සල්ලි හොයා ගන්න බැරිව දුක් විදින අපේ දරුවන් වෙනුවෙන් මේ දේ කරන එකනම හැමෝටම පිං..තෙරුවන්සරණයි සැමටම
නියම වැඩක් 225 හොරැ රටම කනකොට මෙහෙම කරන එක ලොකු පිනක්
කියන්න වචන නෑ ❤️මාරම දුකක් දැනුන ඒ මිනිස්සු ගැන .මාරම සතුටක් දැනුන ඔයාල ඒ කරපු වැඩේ ගැන .කවදාවත් වරදින්නෑ අයියෙ .හැමදාම ඔය වගේ වැඩ කරන්න ඒ පින හොදටම ඇති ❤️
මේ වගේ පින් වැඩ කරද්දි මොකාද යකෝ unlike කරේ....🤨🤨😐
ඇස් වලට කදුලු එනවා..අර දෙල් විකුණන පුතා දැක්කාම..ඔයාලාට හුගාක් පින් මේ වගේ අයට උදවු කරනවට. .තෙරුවන්සරනයි ..!!!
දිගටම වැඩේ කරගෙන යන්න. බුදු සරනයි අයියේ ♥ Respect
වඩා වටින්නෙ ඒ අයගෙ අනන්‍යතාවය හෙලි නොකිරීමට වග බලා ගැනීමයි.. Good job කෝණාර
සමාජෙට ලොකු පණිවිඩයක් දෙන ගමන්... මනුස්සකම කියන්නෙ මොන වගේ දෙයක් ද කියලා හැමදාම අපිට ඒත්තුගන්නව එක පට්ට.... 💖😋 ජයවේවා සහෝදරයා උබට වරදින්නෙ නෑ ...😇
මිනිස් වෙසින් ඉන්න දෙවිවරැ දැකලා නැත්නමි..මෙි ඉන්නෙ ඒකට හොදම උදාහරණයක්.සහෝදරයා උබලා තමයි මෙි උතුමි ලක් මාතාවගේ ආඩමිබරකාර දරැවෝ.මෙි බිමට වාසනාවක් උබලා වගේ කොල්ලො....ඇත්තටම අපි කෑමට,බීමට,ආතල් ගන්න මොන තරමි මුදල් නාස්ති කරලා ඇද්ද.අඩුම මෙි වීඩියෝ එක බැලුවට පස්සෙවත් මෙි ගතකරන ඉතාමත් අපහසු,අභියෝගාත්මක කාල වකවානුවෙ අහිංසක දරැවෙකුට,අහිංසක පවුලකට අපිට හැකි අයුරින් මොනයමි හෝ විදියකින් හයියක් වෙන්න පුලුවන්නමි ඒ පිනම ඇති,ඒ සතුටම ඇති මුලු ජීවිත කාලෙටම....
කෝණාර , රිෆ්කාන් ගොඩක් පින්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සමහර අය කියයි මේවා කරන්න ඕනෙ ඒත් වීඩියො කරන්න ඕනෙ නැහැ කියලා මේවා වීඩියො කරලා දාන්න ඕනෙ තමයි එතකොට තමා අනිත් අයත් මේ වගේ වැඩ කරන්න යොමු වෙන්නෙ ♥️
පට්ට බං කෝණාර අයියේ...❤බුදු සරණයි...🙏
නියම වැඩක්. Thank you කෝනාර අයියා and මධුශංක අයියා.
සෝසල් මීඩීයා රටේ මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙනු යොදා ගැනීම බොහොම හොදයී ඔබ ගැන ආඩම්බරයි දේශපාලන හාල්පාරුවන්ට ඔබ ආදර්ශයක් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා තවත් මෙවැනි සත්කාර්යය කිරීමට දීර්ඝායුෂ ලැබේවා ........!
වරදින්නෙ නෑ අයියේ ඔයට බුදුසරණයි ❤
මෙය තමා අද දවසෙ කලයුතුම පින්කම.දරුවො විශාල වශයෙන් අසරණ වෙලා
තෙරුවන් සරණයි කෝනාර මල්ලි. ඒ වගේම මේ වැඩේට උදව් කරපු Idealz ආයතනයටත් අපගේ ගෞරවය . ජයම වේවා.ඔයාලට වරදින්නෙ නෑ
අම්මෝ ඇත්තමයි මේ තමයි මිහිපිට දෙවි වරු ..දෙවියෝ ඉන්නෙ අහසෙ නෙමෙයි මේ මහ පොලවේ ..කියන්න වචන නෑ .උපදින උපදින හැම ආත්මෙකම සියලුම සැප සම්පත් ලැබේවා ඔබ දෙපලටත් .මේ මුලු මහත් ලෝකයටත් ...කෝනාර මල්ලි ආදරෙයි බන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් පින් ඔයාට .සියලු වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි .
මේ වැඩේට සහභාගි වූ හැමෝටම පින් 🙏... කොනාර අයියේ respect you ❤️
ලොකු පිනක් දායක වු ඔයාලා හැමෝටම තෙරැවන් සරණයි🙏
නියම වැඩක්.... කරන්න සල්ලි නැති උනාට මෙක දැක්කම හදවතට පුදුම සතුටක් දැනෙන්නෙ.. දිගටම කරං යන්න අයියෙ.. බුදුසරණයි. ජය❤️❤️❤️❤️
ඔයාලට පට්ට හොද හිතක් තියෙන්නෙ ගුඩ් ලක් මචන් respect ❤️♥️😎🤏
කවුද unlike ගහපු එකා මේකට 😖😖😖 හොඳ වැඩක් කෝනාර අයියේ❤❤❤👍👍👍💪💪💪
Amathi kenekda danne na
Ow ne
ඔයාලා වගේ අය තමා මේ ලෝකෙට මේ රටට ඕනේ ❤ ඔයාටත් ඔයත් එක්ක මේ වැඩේට සම්බන්ද උන හැමෝටම ජයවේවා
උඹට වරදින්නෑ බන් 💙💙💙
කෝ ඔයාගෙ ජපන් නම😁
මේ වගේ උත්තරීතර වැඩකට unlike කරේ මොන අවජාතකයෝ කවුද දන්නේ නෑ 😪
මේ වීඩියෝ එකටත් 1st comment එක මගෙන්
මචන් උබ මේ කරන වැඩේ නම් පට්ට.. Youtub චැනල් කරන එකෙක්වත් ඕක කරේ නෑ අයියෙ.. බුදු සරනයි ායියෙ.. සුපිරිම සුපිරි වැඩක්. මේ වීඩියෝ එකට unlike කරපු සක්කිලි බල්ලලොන්ට හෙනම ගහපන් උබල දන්න වැඩක් කරන මනුස්සයෙකටවත් කරන්න දෙන්නෙ නැති එක.. කෝනර අයියෙ ඔයා දිගටම වැඩේ කරන් යන්න ඔයාට බුදු සරන්යි අයියෙ.. ගොඩක් පින්❤️
මේ වගේ දේවල් හැමදාම කරන්න. ඔයාට දීර්ඝායුශ ලැබේවා! Best of luck🥰🥰 konaara aiya
කෝනාර aiye oya aththatma නිහතමානී චරිතයක්. Aththatma me krana පිනට wadi wadiyen labenna oni. ශක්තිය ධෛර්යය labenna oni ඉදිරියටත් me wge යහපත් wada krl. Samajeta වැඩදායක පුරවැසියකු wenna. God blessed you.
පාර්ලිමේන්තුවේ හරක්ට මේ වගේ දෙයක් කරන්න කොන්ද පණ නෑ
හොඳ වැඩක් අයියේ මේක Good Luck අයියා මැති ඇමැතිවරු සැප ගන්නවා මිනිස්සු දුක් විඳිනවා
නියමයි කෝණා..🤟
හැමෝටම ගොඩක් පින් ඔබ තුමා ට ඇතුළු සම්බන්ද උන හැමෝටම සම්මා සම්බුදු සරණයි ❤❤
නියම වැඩක් අයියේ 🥰 ඔයාට හුගක් පින් මේ වගේ වැඩ වලට 😙 අපේම සහෝදර , සහෝදරියො තමයි එතකොට ඉහලට යන්නෙ 🙏❤
බොහොම අගෙයි සහොදරයා ඔබ ඔයකරන වැඩේ Respect bro
වටින වැඩක් අයියා...❤❤❤ යු-ටියබ්කරුවෝ නිසා රටට වෙන සේවය ගැන කතා කරන්න කවුරුවත් නෑ...
ඉගෙන ගන්න ලමයින්ට ටැබ් දෙන්න අය වැයෙන් සල්ලි වෙන් කරල ඒව තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදාගත්තු පාලකයො ඉන්න රටක ඔයගොල්ලො කරන්නෙ ආණ්ඩුවක වහකීම ඉටු කිරීමක්.ගොඩක් පින් ඔයගොල්ලො හැමෝටම.😊
අපෙත් කෙනෙක් ඉන්නව අයියේ ගොඩක් දුප්පත් පුලුවන්ද උදවු කරන්න 😢
නියම වැඩක් මලයා එකතු වු සැමට තෙරුවන් සරණයි...
අපි බලන ගමන් konara super broo. love youකෝනාර අයියා ඔයා මේ කරන පිනම ඔයාට ඇති සංසාරෙ ගොඩ යන්න 🙂
ඔබ ගැන සතුටුයි .ඔබට පින් .දේශපාලකයෝ මොනවාද කරන්නේ කියලා හිතෙනවා මේවාගේ දේවල් දකිද්දී 😐
ammooo konara aiyeee... godak pin oyata..
ඉගෙනගන්න දරුවන්ට මේ කරන උපකාරයට අපේ ප්‍රණාමය. ගොඩක් පින් 🙏
Respect konara 👊🤝
මේකට සම්බන්ධ උන ඔයාලා හැමෝටම සියලු සැප සම්පත් ලැබේවා. කෝනාර උබට නම් කොහොම පින් දීලා ඉවර කරන්නද මල්ලීයේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කෝනාර අයියේ respect ❤️
ගොඩක් සතුටු හිතුනා මේ දේ දැකලා .රටේ දේශපාලුවෝ අපේ දරුවන්ගේ අනාගතය ගැන නොසිතා තාත්ත ලාට ගෙදරට අරක්කු බෝතලයක් යැවීමට කටයුතු සකස් කරන මේ රටේ, ඔබ වැනි අය සිටීම දැකීම හරිම සතුටක් . @KONARA VLOG
කෝනාර අයියා ❤️
උදව් කරපු හැමෝටම ස්තුති. ගොඩක් පින් මල්ලි තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැදු.වැඩු මාපියන්ට.මෙපින්. හෙතු වසනා. වෙනවා
රෙස්පෙක්ට් මුස්ලිම් සහෝදරයා සහ කෝනාර මචං උඹට.
මේ කරන දේ උබට තියෙයි මල්ලි උබලා වගේ උන් මේ රටට ඉන්න ඕන ඉස්සරහට එන්න ඕන කරුමේ කියන්නෙ රටේ අවාසනාවකටද අපේ අවාසනාවකටද මංදා එහෙම නොවෙන්නෙ ... රටේ ජනතා බදු මුදලින් පඩි ගන්න සැප විදින කාලකන්නි දේශපාලුවෝ ඇහැක් ඇරලා බලන්නෙ නැති කාලෙක ඔයාට පුලුවන් විදියට හරි මේ කරන දේ ඇත්තටම වචන වලින් කියලා නිම කරන්න බෑ . මාරම වටිනවා මල්ලි තෙරුවන්සරණයි ..❤️👍
තෙරුවන් සරණයි 🙏 ආදරෙයි
මේ පිනම ඇති ඔබ තුමන්ලාගේ සන්සාරෙ කෙටි කර ගන්න..ඔබලාට මේ වගේ තව තවත් වැඩසටහන් රාශියක් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා .. ඒ වගේම මෙහෙම අසරණ වෙලා ඉන්න තව සහෝදරයන්ටත් කෙසේ හෝ පිළිසරණක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..ඔබ තුමන්ලාට ලැබෙන ලැබෙන හැම තැනකම පිනක් කිරිමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
❤❤❤❤ බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා සොයුර ඔබ කරන සේවය ඉහලයි
අයියා මේක ඇත්තටම හොද වැඩක් මාත් ඔයත් එක්ක එකතුවෙල දැන් ගොඩක් කල් ඔයට තවත් ලොකු උදවු කරන්න පොරොන්දු වෙන්ව කොහොම හරි ඔයට මට පුලුවන් තරම් සබ්ක්‍රයිබ් ඔයාට අරන් දෙනවා එක තමා මට පුලුවන් උදවුව... බුදු සරණයී
උබ මාරයි අයියෙ 🗣️❤️
මේ සසරේම ඇති ඔය පිණ ලබන ආත්මේදිත් ඔයිට වැඩිය දෙන්න ලැබේවා රටට ලොකු ආදර්ශයක් මහා ලොකු දේශපාලකයන් ඉන්න රටක ඔබ උතුම් මිනිසෙක් බව රටම දකින්න ලැබේවා සියලු දේනාට බුදු සරණයි
මේ වැඩේදී මට උදව්වක් වුණ Idealz ආයතනය සහ මදුසංක සහෝදරයට ස්තූතිය පුද කරනවා❤️❤️
නියමයි සහෝදරයා ♥️
Konara vlog nomber eka danne
ඔයාව contact කරගන්න පුලුවන් number එකක් දෙන්න
මිහිපිට දෙවියෝ .....🙏🙏❤️❤️
අනේ කෝණාර අයියෙ අපෙ ගමේ පන්සලේ පුංචි හාමුදුරුවරු 15 නමක් වැඩ ඉන්නවා උන්වහන්සේලාට ඔන්ලයින් අද්යාපනය ලබාගන්න විදියක් නැහැ ඉලෙක්ට්‍රොනික උපකරන නැහැ හැම වහන්සේ නමකටම පෝන් එකක් අවශ්‍ය නෑ වෙනත් ඔන්ලයින් ක්ලාස් කරගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරනයක් ලබාදුන්නොත් ගොඩක් පිං ❤️❤️
ඇමතිවරු කාර් ගනිද්දි උබ ඇමතිවරු කරන්න ඕන වැඩ කරනවා.. Respect bro.. ♥️🙏
සිරාවටම
🙏🙏
❤️❤️❤️
💯❤️❤️
❤️
මූණ පෙන්නපු නැති එකට respect සහෝදරයා ❤️
බුදු සරණයි 🙏
matath dakka gaman mathak une eka
Online ක්‍රමේට මත්පැන් අලෙවිකරන්ඩ රජයේ බත් කන හරක් ටික දගලද්දි,,මේවගේ ලමයින්ගෙ ඇස් පාදන්න උදව් කරන අයියෙ උබට බුදුසරණයි .💙💙💙🙏
Ade matath mathak une Eka
Ou ane me wage aya gana kauruth hoyala balanne na oyata jaya wewa ayye
Oya on laine arakku vikunaganna yojana karapu ekkenata kiyanne ..oya denbako pone 5aran oya duppath ayata
බුදුන් දැක නිවන් දකින්නට මේ පින ඇති.බුදු සරණයි. 🙏🙏🙏🙏
කොරෝනාවේ දරුනුම පහර වැදුනෙ දුප්පත් මිනිස්සුන්ගෙ දුවාදරුවන්ට තමයි
ඒ ළමයිගෙ මූන බොද කරපු එක.....රැස්පෙට් මචන්
කෝනාර අයියා ඔයා මේ කරන පිනම ඔයාට ඇති සංසාරෙ ගොඩ යන්න 🙂
❤️
ඇත්ත...ලංකාවෙ තියෙන පහසුකම් නමට විතරයි..හැමදේම...ඔබ සියලුදෙනාට ගොඩක් පිං.කෝණාර ඔබට ජය❤️🔥🙏
කෝනාර ඔයා තරම් හොඳ මනුස්සයෙක් මේ ලෝකෙ නෑ
Agree
අනේ මෙම දරුවන් ගැන ආණ්ඩුවේ පාලකයන්ට ඇමතිවරුන්ට කිසි ගානක් නෑ..... ඔබ විසින් කරන මෙම සේවය ඉතා විශිෂ්ටයි.......
ඔයා නම් රත්තරං මනුෂ්‍යකම තියෙන රත්තරං චරිතයක් ජයවේවා ඔයාට 🙏🙏🙏🙏🙏🙏
ඔබසැමට ගොඩක් පින් බුදු සරණයි
හොද පපුවක් තියන, හොද වැඩම කරන, ලස්සන ශ්‍රී ලාංකික කොල්ලෙක්. ආඩම්බරයි මල්ලි උඹ ගැන. ජයවේවා.
උබට පිං කෝනා.මෙහෙම දෙයක් කරපු එකට❤️❤️❤️
Respect මචං ❤️ ඉදිරි ගමනට ජයෙන් ජයම වේවා... 🙏
ඇත්තටම ගම් වල කොල්ලෝ කෙල්ලෝ පට්ට ආසයි ඉගෙන ගන්න..මොකෝ ඒ අයගේ හීනේ කොලබ ඇවිත් කොහොමහරි සල්ලිකාරයෙක් වෙන්න..ඒත් මේ කොරෝනා ඒ ලමයි ගොඩක් අසරණ කලා..ඔයා ඒ ලමයින්ට අත දිලා කරන පින ගැන කියන්න වචන නැ අයියේ..බුදු සරණයි....💓😍
මන් මේ අවුරුද්දේ A/L කරන්නේ...මගෙත් ලොකූ හීනයක් තියනවා කොහොමහරි වෛද්‍යවරියක් වෙලා නැති බැරි ලමයින්ට උදව් කරන්න...මේ දේවල් දකිනකොට තවත් ඒ ආසාව වැඩි වෙනවා.හැමෝටම ආදර්ශයක් මෙවැනි දේවල්.ඔබට ජය💪💟
නියමයි අයියෙ. මං දැකපු නිහතමානී සුපිරි චරිතයක් ❤️🙏
මේවා රජයේන් කරන්න ඔනේ වැඩ බන්.....ආණ්ඩුවක් කියලා ඉන්නවා හැත්තක් උන් කරන්නේ උන්ට වාහන සැප විදින එක විතරයි....කෝනාර උබලාට පින්❤️❤️❤️🔥🔥🔥
අපි බලන ගමන් කෝනාර මේවා තමයි කරන්න ඕනා ඇත්තටම ඔබ රටට සම්පත් ඔබ වැනි මිනිසුන් ලංකා ද්වීපයේ ඉදිරියට පහල වේවා කීයා පාර්ථනා කරනවා අනිවාර්යයෙන්ම සුභ පැතුම් තෙරුවන් සරණයි මේ වැඩේට වචනේකින් හරි සහභාගී වූ සියළුම දෙනාට බුදු සරණයි!!!!!!❤️🇱🇰
ඒකනම් පට්ටම පට්ට පිං සිද්ද වෙත වැඩක් මෙහෙම දෙයක් කරන්න උදව් කරපු අයටත් ගොඩාක් පිං බුදුසරණයි හැමෝටම ❤️❤️❤️❤️
කෝනාර අයියේ,ඔයාට ගොඩාක් පිං මේ වගේ අයට උදවු කරනවට....ඔයාට මේ පිනම ඇති..දිගටම මේ වගේ දේවල් කරන්න..ගොඩාක් පිං ඔයාට...💙💙💙
ඇමැති වරු කාර් බාර් ඉල්ලද්දි උන් මෙවා කරොත් නරකද සක්කිලි
අපෙ පොඩ් උන් පොන් නැතිව දුක් ව්දිනවා
ඔබ කරන උව්ව ඔබලාගෙ සියලු දෙනාට සියලු සැප සම්පත් ලැබෙන්න ඔනෙ
බුදු සරනයි ජෙසු පිහිටයි
ඇගම හිරි වැටිලා ගියා බලද්දි...😪
👍
අපිට ගොඩක් නොදැනුනාට මේ වගේ තව ඔන්ලයින් නිසා අසරණ උන කී දෙනෙක් ඇත්ද. ඔයාලා කරපු මෙ වැඩෙ නම් ඇත්තටම ගොඩක් හොද දෙයක්.❤️ ගොඩක් පින්.
ඔයාට ගොඩක් පිං අයියෙ මේ කරන සත්කාරයට ❤️🙏
2020 පලවෙනි රැල්ලෙදි පොන් එකක් ගන්නම රෙදි කඩේක වැඩට ගියා මතක් උනා ස්කෝල වැහුවට පස්සෙ, ගොඩක් උතුම් දෙයක් ,නැති කම දන්නෙ නැති අය කිව්වට ඒක තියන අයටත් දැනිල ❤
මාත් ෆෝන් එක ගත්තෙ idealz එකෙන් 🙂 පොඩි හරි උදව්වක් වෙන්න ඇති ඒනිසා 🥰
@@tiktoknawa5547 shop එකක් බන්
Aniwa. Eka tamai karanna ona de
අසරණ දරැවන්ගේ දුක දන්නා තවත් හිත හොද මිනිසෙක් නමින් ඔහු කෝනාර මහත්මානනි ඔබ කරනා මෙම සේවය අපි අගය කරන්නෙමි කවදාවත් ඔබට වරදින්නේ නැ සහෝදරයා ඉදිරියටත් මෙවැනි දේවල් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා තෙරැවන් සරනයි ජය වේවා 🙏
රටේ ජඩදේශපාලුවෝ කරන්න ඕනි දේවල් මේව බොහොම පින් කෝනාර මල්ලියෝ
Ohunta mevage vada karanna velavak naha dear. Unta horakmkarantay anunge opa duupa hoyantay velava madi.
අය්යේ ඔයා තරම් පොළොවේ පය ගහලා ඉන්න.හැමෝගෙම දුක සැප අදුනන නියම මනුස්සයෙක්. ජය වේවා අය්යේ.❤️💪
සුපිරිම වැඩක් මෙ වැඩෙට අත්වැලක් උන සියලුම දෙනාට බුදු සරණයි දිර්ඝයුස ලැබේවා
හිතට වැඩුනා හොදටම ❤️ එල....රටේ පාලකයෝ කරන්න ඕනේ දේ ඔයා කරනවා 👍 සුපිරි .කොනාර 👍
දිගටම වැඩේ කරගෙන යන්න කොම්ලෝ.බුදු සරනයි ඔයාලට
තව තව දහිරිය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කිරනවා ♥️
අඩෝ සිරාවටම හිතට දැනුනා ඒ වෙලාවේ නම්🥺❤️
ගොඩක් පින් මෙයාලා දැක්කම මාව පේනව අද ඉගෙන ගෙන ඉවර නිසා හොදයි රස්සාවක් කරගෙන ඉන්නව නැත්තන් මටත් ඔය වගේ ඉන්න වෙන්නේ.
නියම වැඩක් අයියා.ලමයින්ගේ බඩගින්නකට වඩා අනාගතය ගැන හිතලා මෙහෙම දෙයක් කරනවාට.බුදු සරණයි
සුපිරි යූ ටියුබර් කෙනෙක් ලන්කාවේ දැක්ක ❤️
කාලයට අවශ්‍යම දේ තමයි ඔයා කරේ කෝනාර මල්ලියෝ ..ඔයාට ස්තුතියි නෙමෙයි ගොඩක් පින්
Budusarani
සහෝ සුපිරිම සුපිරි වැඩක් පෝන් එකක් ගන්න සල්ලි හොයා ගන්න බැරිව දුක් විදින අපේ දරුවන් වෙනුවෙන් මේ දේ කරන එකනම හැමෝටම පිං..තෙරුවන්සරණයි සැමටම
නියම වැඩක් 225 හොරැ රටම කනකොට මෙහෙම කරන එක ලොකු පිනක්
කියන්න වචන නෑ ❤️මාරම දුකක් දැනුන ඒ මිනිස්සු ගැන .මාරම සතුටක් දැනුන ඔයාල ඒ කරපු වැඩේ ගැන .කවදාවත් වරදින්නෑ අයියෙ .හැමදාම ඔය වගේ වැඩ කරන්න ඒ පින හොදටම ඇති ❤️
මේ වගේ පින් වැඩ කරද්දි මොකාද යකෝ unlike කරේ....🤨🤨😐
ඇස් වලට කදුලු එනවා..අර දෙල් විකුණන පුතා දැක්කාම..ඔයාලාට හුගාක් පින් මේ වගේ අයට උදවු කරනවට. .තෙරුවන්සරනයි ..!!!
දිගටම වැඩේ කරගෙන යන්න. බුදු සරනයි අයියේ ♥
Respect
වඩා වටින්නෙ ඒ අයගෙ අනන්‍යතාවය හෙලි නොකිරීමට වග බලා ගැනීමයි.. Good job කෝණාර
සමාජෙට ලොකු පණිවිඩයක් දෙන ගමන්... මනුස්සකම කියන්නෙ මොන වගේ දෙයක් ද කියලා හැමදාම අපිට ඒත්තුගන්නව එක පට්ට.... 💖😋 ජයවේවා සහෝදරයා උබට වරදින්නෙ නෑ ...😇
මිනිස් වෙසින් ඉන්න දෙවිවරැ දැකලා නැත්නමි..මෙි ඉන්නෙ ඒකට හොදම උදාහරණයක්.සහෝදරයා උබලා තමයි මෙි උතුමි ලක් මාතාවගේ ආඩමිබරකාර දරැවෝ.මෙි බිමට වාසනාවක් උබලා වගේ කොල්ලො....ඇත්තටම අපි කෑමට,බීමට,ආතල් ගන්න මොන තරමි මුදල් නාස්ති කරලා ඇද්ද.අඩුම මෙි වීඩියෝ එක බැලුවට පස්සෙවත් මෙි ගතකරන ඉතාමත් අපහසු,අභියෝගාත්මක කාල වකවානුවෙ අහිංසක දරැවෙකුට,අහිංසක පවුලකට අපිට හැකි අයුරින් මොනයමි හෝ විදියකින් හයියක් වෙන්න පුලුවන්නමි ඒ පිනම ඇති,ඒ සතුටම ඇති මුලු ජීවිත කාලෙටම....
කෝණාර , රිෆ්කාන් ගොඩක් පින්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සමහර අය කියයි මේවා කරන්න ඕනෙ ඒත් වීඩියො කරන්න ඕනෙ නැහැ කියලා මේවා වීඩියො කරලා දාන්න ඕනෙ තමයි එතකොට තමා අනිත් අයත් මේ වගේ වැඩ කරන්න යොමු වෙන්නෙ ♥️
පට්ට බං කෝණාර අයියේ...❤
බුදු සරණයි...🙏
නියම වැඩක්. Thank you කෝනාර අයියා and මධුශංක අයියා.
සෝසල් මීඩීයා රටේ මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙනු යොදා ගැනීම බොහොම හොදයී ඔබ ගැන ආඩම්බරයි දේශපාලන හාල්පාරුවන්ට ඔබ ආදර්ශයක් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා තවත් මෙවැනි සත්කාර්යය කිරීමට දීර්ඝායුෂ ලැබේවා ........!
වරදින්නෙ නෑ අයියේ ඔයට බුදුසරණයි ❤
මෙය තමා අද දවසෙ කලයුතුම පින්කම.දරුවො විශාල වශයෙන් අසරණ වෙලා
තෙරුවන් සරණයි කෝනාර මල්ලි. ඒ වගේම මේ වැඩේට උදව් කරපු Idealz ආයතනයටත් අපගේ ගෞරවය . ජයම වේවා.ඔයාලට වරදින්නෙ නෑ
අම්මෝ ඇත්තමයි මේ තමයි මිහිපිට දෙවි වරු ..දෙවියෝ ඉන්නෙ අහසෙ නෙමෙයි මේ මහ පොලවේ ..කියන්න වචන නෑ .උපදින උපදින හැම ආත්මෙකම සියලුම සැප සම්පත් ලැබේවා ඔබ දෙපලටත් .මේ මුලු මහත් ලෝකයටත් ...කෝනාර මල්ලි ආදරෙයි බන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් පින් ඔයාට .සියලු වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි .
මේ වැඩේට සහභාගි වූ හැමෝටම පින් 🙏... කොනාර අයියේ respect you ❤️
ලොකු පිනක් දායක වු ඔයාලා හැමෝටම තෙරැවන් සරණයි🙏
අනේ කෝණාර අයියෙ අපෙ ගමේ පන්සලේ පුංචි හාමුදුරුවරු 15 නමක් වැඩ ඉන්නවා උන්වහන්සේලාට ඔන්ලයින් අද්යාපනය ලබාගන්න විදියක් නැහැ ඉලෙක්ට්‍රොනික උපකරන නැහැ හැම වහන්සේ නමකටම පෝන් එකක් අවශ්‍ය නෑ වෙනත් ඔන්ලයින් ක්ලාස් කරගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරනයක් ලබාදුන්නොත් ගොඩක් පිං ❤️❤️
නියම වැඩක්.... කරන්න සල්ලි නැති උනාට මෙක දැක්කම හදවතට පුදුම සතුටක් දැනෙන්නෙ.. දිගටම කරං යන්න අයියෙ.. බුදුසරණයි. ජය❤️❤️❤️❤️
ඔයාලට පට්ට හොද හිතක් තියෙන්නෙ ගුඩ් ලක් මචන් respect ❤️♥️😎🤏
කවුද unlike ගහපු එකා මේකට 😖😖😖 හොඳ වැඩක් කෝනාර අයියේ❤❤❤👍👍👍💪💪💪
Amathi kenekda danne na
Ow ne
ඔයාලා වගේ අය තමා මේ ලෝකෙට මේ රටට ඕනේ ❤ ඔයාටත් ඔයත් එක්ක මේ වැඩේට සම්බන්ද උන හැමෝටම ජයවේවා
උඹට වරදින්නෑ බන් 💙💙💙
කෝ ඔයාගෙ ජපන් නම😁
මේ වගේ උත්තරීතර වැඩකට unlike කරේ මොන අවජාතකයෝ කවුද දන්නේ නෑ 😪
මේ වීඩියෝ එකටත් 1st comment එක මගෙන්
මචන් උබ මේ කරන වැඩේ නම් පට්ට.. Youtub චැනල් කරන එකෙක්වත් ඕක කරේ නෑ අයියෙ.. බුදු සරනයි ායියෙ.. සුපිරිම සුපිරි වැඩක්. මේ වීඩියෝ එකට unlike කරපු සක්කිලි බල්ලලොන්ට හෙනම ගහපන් උබල දන්න වැඩක් කරන මනුස්සයෙකටවත් කරන්න දෙන්නෙ නැති එක.. කෝනර අයියෙ ඔයා දිගටම වැඩේ කරන් යන්න ඔයාට බුදු සරන්යි අයියෙ.. ගොඩක් පින්❤️
මේ වගේ දේවල් හැමදාම කරන්න. ඔයාට දීර්ඝායුශ ලැබේවා! Best of luck🥰🥰 konaara aiya
කෝනාර aiye oya aththatma නිහතමානී චරිතයක්. Aththatma me krana පිනට wadi wadiyen labenna oni. ශක්තිය ධෛර්යය labenna oni ඉදිරියටත් me wge යහපත් wada krl. Samajeta වැඩදායක පුරවැසියකු wenna. God blessed you.
පාර්ලිමේන්තුවේ හරක්ට මේ වගේ දෙයක් කරන්න කොන්ද පණ නෑ
හොඳ වැඩක් අයියේ මේක Good Luck අයියා මැති ඇමැතිවරු සැප ගන්නවා මිනිස්සු දුක් විඳිනවා
නියමයි කෝණා..🤟
හැමෝටම ගොඩක් පින් ඔබ තුමා ට ඇතුළු සම්බන්ද උන හැමෝටම සම්මා සම්බුදු සරණයි ❤❤
නියම වැඩක් අයියේ 🥰 ඔයාට හුගක් පින් මේ වගේ වැඩ වලට 😙 අපේම සහෝදර , සහෝදරියො තමයි එතකොට ඉහලට යන්නෙ 🙏❤
බොහොම අගෙයි සහොදරයා ඔබ ඔයකරන වැඩේ Respect bro
වටින වැඩක් අයියා...❤❤❤
යු-ටියබ්කරුවෝ නිසා රටට වෙන සේවය ගැන කතා කරන්න කවුරුවත් නෑ...
ඉගෙන ගන්න ලමයින්ට ටැබ් දෙන්න අය වැයෙන් සල්ලි වෙන් කරල ඒව තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදාගත්තු පාලකයො ඉන්න රටක ඔයගොල්ලො කරන්නෙ ආණ්ඩුවක වහකීම ඉටු කිරීමක්.ගොඩක් පින් ඔයගොල්ලො හැමෝටම.😊
අපෙත් කෙනෙක් ඉන්නව අයියේ ගොඩක් දුප්පත් පුලුවන්ද උදවු කරන්න 😢
නියම වැඩක් මලයා එකතු වු සැමට තෙරුවන් සරණයි...
අපි බලන ගමන් konara super broo. love you
කෝනාර අයියා ඔයා මේ කරන පිනම ඔයාට ඇති සංසාරෙ ගොඩ යන්න 🙂
ඔබ ගැන සතුටුයි .ඔබට පින් .
දේශපාලකයෝ මොනවාද කරන්නේ කියලා හිතෙනවා මේවාගේ දේවල් දකිද්දී 😐
ammooo konara aiyeee... godak pin oyata..
ඉගෙනගන්න දරුවන්ට මේ කරන උපකාරයට අපේ ප්‍රණාමය. ගොඩක් පින් 🙏
Respect konara 👊🤝
මේකට සම්බන්ධ උන ඔයාලා හැමෝටම සියලු සැප සම්පත් ලැබේවා. කෝනාර උබට නම් කොහොම පින් දීලා ඉවර කරන්නද මල්ලීයේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කෝනාර අයියේ respect ❤️
ගොඩක් සතුටු හිතුනා මේ දේ දැකලා .රටේ දේශපාලුවෝ අපේ දරුවන්ගේ අනාගතය ගැන නොසිතා තාත්ත ලාට ගෙදරට අරක්කු බෝතලයක් යැවීමට කටයුතු සකස් කරන මේ රටේ, ඔබ වැනි අය සිටීම දැකීම හරිම සතුටක් . @KONARA VLOG
කෝනාර අයියා ❤️
උදව් කරපු හැමෝටම ස්තුති. ගොඩක් පින් මල්ලි
තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැදු.වැඩු මාපියන්ට.මෙපින්. හෙතු වසනා. වෙනවා