SINTO || EPISODE 53 || සින්ටෝ || 19th December 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 529

  • @SajeewaJayawardana
    @SajeewaJayawardana 4 วันที่ผ่านมา +418

    මෙකෙ හොදම රගපැම තියෙන්නෙ අබිතගෙ.
    උබට හොද අනාගතයක් තියෙකව පුතා. සුබ පැතුම්.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 4 วันที่ผ่านมา +2

      👍

    • @HimashaJayasekara-bh1ec
      @HimashaJayasekara-bh1ec 4 วันที่ผ่านมา +1

      😊😊😊😊😊😊😊😊😊😊😊

    • @NuwanPriyankara-w2c
      @NuwanPriyankara-w2c 4 วันที่ผ่านมา +7

      Ekenma. A wagema jaganmath.

    • @lasanthi88
      @lasanthi88 3 วันที่ผ่านมา +1

      abhitha maru😂

    • @kavindyasathsarani...
      @kavindyasathsarani... 2 วันที่ผ่านมา +1

      Jaganma Abeetha sithara ❤ සෞන්දර්යයේ ගැම්මක් තමා ඉතින් 🎉❤

  • @yogiwije
    @yogiwije 4 วันที่ผ่านมา +210

    තුල්වාන් රගපෑම හරිම තාත්විකයි. තව තව නාට්‍ය වලින් ඔයාගේ රංගනය දකින්න ආසයි.
    අභීත වගේ අම්මගේ උකුලේ නැලවිලා හැදෙන පුත්තුන්ට මේවා හොද පාඩම්. දරුවෝ කවුරු උනත් තමන්ට කියලා දෙයක් කරගන්න තමන්ගේ මහන්සියෙන් ජිවිතය ගොඩ දාගන්න පුලුවන් වෙන්න ඕන. විලියම් සර් වගේ තාත්තලා ලැබෙන්නෙ දරුවන්ගේ වාසනාවට.

    • @latharajapaksha6751
      @latharajapaksha6751 4 วันที่ผ่านมา +6

      විලිනම් සර් තමා නියම තාත්තා නීතියට වැඩ එහෙම තාත්තල මරු දරුවන්ගෙ යුතුකම් හරියටම කරන කෙනෙක් 😊

  • @SupunTharaka-sz5eq
    @SupunTharaka-sz5eq 4 วันที่ผ่านมา +91

    කවුරු මොනව කීවත් හොදම රගපෑම අබීතගෙ 100% සාර්තකයි.උබට ජය කොල්ලෝ❤

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 4 วันที่ผ่านมา +205

    අභීත චරිතේ දැන් හැදෙන ළමයි ට හොද පාඩමක්

  • @kavindya6784
    @kavindya6784 4 วันที่ผ่านมา +309

    පලවෙනි වතාවට අභීත ගැන දුක හිතුනා මේ කොටසින් නම්

    • @raviravindra889
      @raviravindra889 4 วันที่ผ่านมา +9

      Amma kenek hatiyata mata dukai me kolla ta wuna deta😢 eeth karapu waraddata nam hodha paadamak. Daruwage mulika waradda igeneema athapasu kireema. Abeetha bass kenek weddi Jaganma loku job ekak karai.ithin denna diyunu wei

    • @thushariniranjala2886
      @thushariniranjala2886 4 วันที่ผ่านมา +1

      Matath aththatama godak duka hithuna akatanam

    • @ImeshiLakshanikandy
      @ImeshiLakshanikandy 4 วันที่ผ่านมา +1

      Matath hriyt duka hithuna

    • @Hemanthaherath-h8b
      @Hemanthaherath-h8b 4 วันที่ผ่านมา +8

      කොල්ලෙක් උනාම ඔනිම දෙයක් කරන්න පුරුදු වෙන්න ඔනි .......ඒ වගේම ස්වාමී පුරුෂයෙක් උනාම සාධාරණව හම්බ කරන්න පුළුවන් ඔනිම දෙයක් කරලා බිරිඳ බලාගන්න පුළුවන් වෙන්න ඔනි එක යුතුකමක් නෙවෙයි වගකීමක්

    • @Lavendr_gurl
      @Lavendr_gurl 4 วันที่ผ่านมา +1

      Mtth,dukai

  • @thileedoni117
    @thileedoni117 4 วันที่ผ่านมา +160

    දරුවො දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් අල්ලගන්න ලේකා ගෑණි විදින දුකක් ඔහොම ගෑණු ඉන්නවා සමාජේ ඕනා තරම්..නෙදකිං ඔහොම උන් 😅

    • @chandimaharshani995
      @chandimaharshani995 4 วันที่ผ่านมา

      hapoi ow

    • @LakminiprashadikaLakmini
      @LakminiprashadikaLakmini 3 วันที่ผ่านมา

      Iya haaa jara genu😡😡😡

    • @samanthikumari7510
      @samanthikumari7510 3 วันที่ผ่านมา +2

      වේස ගෑනූ කියන්නේ උන්ට තමා..

    • @ashenkavinda5025
      @ashenkavinda5025 3 วันที่ผ่านมา

      කියල වැඩක් නැ අප්පො 😢

    • @travelwithaayu1392
      @travelwithaayu1392 3 วันที่ผ่านมา

      ඔව් මේ වගේ වේස බඩු ඉන්නවා. උන්ට වැඩක් නැහැ ලමයි නෙමෙයි මොකා හිටියත්. උන්ට ඕනි හු$& ගන්න විතරයි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 วันที่ผ่านมา +47

    ඇත්තටම මෝඩයෙක් නොවෙන කොල්ලෙක් මෝඩ පිම්පි චරිතයක් මාර තාත්විකව රඟපානව කියන්නෙ 😮😮
    අභීත ඔයාට නම් අනිවා සම්මානයක් ලැබෙන්න ඕනි කොල්ලෝ ❤🎉

  • @AnjaleeSilva-o9x
    @AnjaleeSilva-o9x 4 วันที่ผ่านมา +184

    විරාව ඇත්තටම හොඳ මිනිහෙක් කරන්න පුලුවන්.ශෂිනි හැමදේම හිනාවෙලා දරාගෙන ඉන්න නිසා විරාගෙ හිතේ ශෂිනි ගැන තියෙන ආදරේ අඩුවෙන්නෙ නැහැ.විරා වැරද්දක් කරනවා තමයි.ඒත් විරාට දරුවො දෙන්නව අතාරින්න හිතෙන්නෙත් නැහැ.නිකින් ගෙ අවවාදයි ශෂිනිගෙ අඩුවක් නැති ආදරෙයි නිසා විරා හොඳ මිනිහෙක් වෙයි කියල මම හිතනව..♥️♥️♥️

    • @nuveekraft6042
      @nuveekraft6042 4 วันที่ผ่านมา +7

      මටනම් ඒ වගෙ හැම එකටම හිනාඅ වෙන ගෑනු පේන බැහැ ඒ ගෑනිට මේ මනුස්සයේ තරහව දුක පේන්නේ නැහැ හ්ම එකක්ම විහිලුවක් එපා වෙනවා ඒ වගේ එකීලා එක්ක

    • @MeridaAesthetica
      @MeridaAesthetica 4 วันที่ผ่านมา +1

      එයා හිනා වෙන්නේ නෑ බං, සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.... දරුවාගේ ප්‍රශ්නේ දි විරා ගේ පැත්තෙන් ම බලන්න එපා. විරාට දරුවෝ ඕනි නෑ කියලා කිව්වට, ශෂිනි දරුවෝ ඕනි නිසා එයා විරා කියන ඒවා ගණන් ගන්නේ නෑ.. දරුවෙක් බඩට අවාම ඒ දරුවා තියා ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ශෂිනි ට අයිතිය තියෙනවා... අම්මා විදිහට ​@@nuveekraft6042

    • @duleekajayathilake
      @duleekajayathilake 4 วันที่ผ่านมา

      @@nuveekraft6042so true. Pissu mala honthuwak

    • @dhulakshikarajapaksha6946
      @dhulakshikarajapaksha6946 4 วันที่ผ่านมา

      ​@@nuveekraft6042 ow ekth aththa hama ekatama hina wena minissuth ekk inna sahenna amarui 😑 hamadema joke ekak 😑

    • @AnjaleeSilva-o9x
      @AnjaleeSilva-o9x 3 วันที่ผ่านมา

      නැහැ එයා ඒ හිනාව ඇතුලෙ දුක,බය හංගගෙන ඉන්නෙ..living together ගියාට ඔහොම දෙයක් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් බලාපොරොත්තු වෙලා නෑ..ඒත් දෙන්නම දරුවන්ට ආදරෙයි.විරාට පොඩ්ඩ ඇත්නම් මල පනින හින්ද ශෂිනි නිතරම එයාගෙ තරහ නිවෙන විදිහටයි ඉන්න හදන්නෙ.අපිත් ඉතින් නිතරම කෑගහන්න බලන් ඉන්න හින්ද ශෂිනිව මහ විකාරයක් වගේ පේනවා තමයි.ඒත් එයා ඒ හිනාවෙන් හැමදේම දරාගන්නව.මිනිහගෙ තරහ,දුක තිබුනට ශෂිනිට කරන්න දෙයක් නෑ.දෙන්නගෙම කැමත්තෙන් සිද්ද වෙච්ච දේවල් වල වගකීම දෙන්නම ගන්න ඕනෙ.ශෂිනිගෙ අවුල තියෙන්නෙ මොනවහරි තමන්ගෙ උත්සාහයෙන් ගොඩනගාගන්න එක ගැන හිතන්නෙ නැති එක.ඔහොම නිකන් ඉන්නෙ නැතුව එයාගෙම බිස්නස් එකක් පටන් ගන්න ලෑස්ති උනොත් විරා නිකන්ම ලේඛාගෙනුත් ඈත්වෙනව.දෙන්නම නිකම්මු විදිහට ඉන්න එකයි දෙන්නගෙම අවුල.

  • @manjularoshini2925
    @manjularoshini2925 4 วันที่ผ่านมา +80

    අභිත පව්. ඒ උනාට නියම පිරිමියෙක් විදිහට හදලා ගයි. අභිත ඔහොම වෙලා තියෙන්නේ අම්මා නිසා. ජගත්මගෙ තාත්තා අභිතව මිනිහෙක් කරලා ගයි❤

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 4 วันที่ผ่านมา +75

    ජගන්මගෙ තාත්තයි තුෂාරිගෙ තාත්තයි හරිම ආදරණීයයි

  • @AmashiImalka
    @AmashiImalka 4 วันที่ผ่านมา +73

    මම කතා බලන්න කැමැති නෑ ඒත් මේක youtube එකේ අහම්බෙන් බැලුවෙ මාරම ආසවෙන් බලනවා දැන්❤

  • @Dilshani99
    @Dilshani99 4 วันที่ผ่านมา +101

    අභීත වීල්බැරෝව තල්ලු කරගෙන යනකොට නම් මට ඇත්තටම දුක හිතුනා 😢

  • @uudar
    @uudar 4 วันที่ผ่านมา +96

    සමහරවිට මෙතන කට්ටක් කාගෙන වැඩ කරලා අභීතගෙ personality එක හැදෙයි

  • @tehananawodhani6532
    @tehananawodhani6532 4 วันที่ผ่านมา +370

    හැම කොටසක්ම ෆෝන් එකෙන් බැලුවේ මන් විතරද ❤

    • @Dreem2025history
      @Dreem2025history 4 วันที่ผ่านมา +20

      ඔව් උබ විතරයි😂

    • @DiliniFernando-k6u
      @DiliniFernando-k6u 4 วันที่ผ่านมา +2

      Math pon akan thamai balanne

    • @SamanthiDurage
      @SamanthiDurage 4 วันที่ผ่านมา +1

      Math innawa

    • @maduabewardana7900
      @maduabewardana7900 4 วันที่ผ่านมา +11

      මමනම් බලන්නෙ අවන් එකෙන්😂

    • @kumuduninuwanthika1014
      @kumuduninuwanthika1014 4 วันที่ผ่านมา

      මමත්👍👍

  • @D-r5y
    @D-r5y 4 วันที่ผ่านมา +93

    කොටස් 53 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉

  • @harshanigunawardhana
    @harshanigunawardhana 3 วันที่ผ่านมา +6

    ලේඛා වගේ හිතක් පපුවක් නැති ගැහැනු ඕනේ තරම්..... අද මගේ දරුවාට තාත්තාගේ සුවඳ නැත්තෙත් ඒ නිසා😢😢😢😢

  • @sandunipamodak2720
    @sandunipamodak2720 4 วันที่ผ่านมา +60

    අභීත. මොනවා උනත් ඒ වැඩේ සතුටින් කරා ❤❤😢

  • @prasangikaherath5147
    @prasangikaherath5147 4 วันที่ผ่านมา +79

    මේ ලේකා වගේ ගෑණු කතා වල විතරක් නෙමේ නෙ ඉන්නෙ. ඇත්තටමත් ඉන්නව නේ😢😢😢

    • @chandimaharshani995
      @chandimaharshani995 4 วันที่ผ่านมา +2

      ammo ona taram mol kalante hedunama daruvon innna unge hari magula kadanava okun

    • @kumudufernando7643
      @kumudufernando7643 3 วันที่ผ่านมา

      ඔය ගෑනු උන්ගෙ ආතල් එක විතරමයි.

  • @MMm-it8go
    @MMm-it8go 4 วันที่ผ่านมา +136

    මටත් ඉන්නවා පොලොවේ පය ගහලා රජෙක් වගේ හදපු පුතෙක්. තාම අවුරුදු 16යි. තාත්තෙක් නැතිව හැදුවෙ මං. හරිම සංතෝසයි තාත්තා කියන එකාගේ ගතිගුණ නැති එකට.කවදාහරි එයා එක්කන් එන දුවටත් කවදාවත් දුකක් දැනෙන්නේ දෙන්නේ නෑ මං .

    • @PradeeChani
      @PradeeChani 4 วันที่ผ่านมา +1

      එයාගේ තාත්තා දාලා ගියාද ...😢

    • @gayansenadeera593
      @gayansenadeera593 4 วันที่ผ่านมา +3

      අපෙ අම්මත් මට කියලා දුන්නෙ කවදාවත් මන් බඳින කෙනාට දුකක් දෙන්න එපා කියලා❤

    • @VG11779
      @VG11779 4 วันที่ผ่านมา +3

      ඔයා නම් නියම අම්මා කෙනෙක් ❤

    • @RandimaNanayakkara-k5k
      @RandimaNanayakkara-k5k 4 วันที่ผ่านมา +2

      Oya niyama amma kenek

    • @MalshaArachchi
      @MalshaArachchi 3 วันที่ผ่านมา +2

      Respect amma ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 4 วันที่ผ่านมา +76

    විලියම් මහත්තය මේ වගේ තැනකට අභීව යවන්නේ එයාට මහන්සි වෙලා වැඩ කරලා පොලොවේ පයගහල ඉන්න පුලුවන් චරිතයක් හදන්න එයා ආවට ගියාට තීරණ ගන්න තාත්තා කෙනෙක් නෙවෙයිනේ අභී පවු තමා ඒත් එයා ජිවිතයට මුණ දෙන්න ඉගනගන්න ඕන

    • @AnuskaAnuska-u4x
      @AnuskaAnuska-u4x 4 วันที่ผ่านมา +1

      Aththa. Amma hadala thiyenne piyaru babek wagene. Abithatama dawasaka therei.jaganmage thaththa Hari kiyala

    • @amaliahinsa6355
      @amaliahinsa6355 4 วันที่ผ่านมา

      @AnuskaAnuska-u4x 👍👍

  • @dineshidias8927
    @dineshidias8927 2 วันที่ผ่านมา +1

    අභීත පවු, හිනා වේගන වැඩ කරනවා. මුලට අදිමදි කරත් පෙරලුන පැත්ත හොඳයි කියලා ඉක්මනට හිත හදාගන්නවා! හොඳ චරිතයක් වගේ..

  • @Kkk31-q3m
    @Kkk31-q3m 4 วันที่ผ่านมา +63

    පව් ඕයි අභීතයා . ඌ ජීවිතේ හරියටම කරමු එකම දේත් හරහට ඉදියම 😂😂😂

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 4 วันที่ผ่านมา +8

    හැම කොටස ෆෝන් එකෙන් බැලුවේ මම සවුදිපටන් ගත්තු දවසේ ඉඳන් ෆෝන් එකෙන් බැලුවේ.ආදර්ශමත් කතාවක්.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ksk1982sl
    @ksk1982sl 4 วันที่ผ่านมา +15

    පිරිමියෙක්ගේ personality එක අවුල් නම් ඌව චාටර් කරන්නෙ නැතුව ඒක හදවන එක පීනක්. ඒ කොල්ලට සමාජයේ ඉදිරියට එන්න උදව් කරන වැඩක්.
    මේ නාට්‍යයෙන් ඒක ලස්සනට කියනවා. අද සමහර සමහර කොල්ලන්ගෙ තත්ත්වය ඕකයි. හැබැයි එයාලව කොන් කරන්නෙ නැතුව ටික ටික හරි උදව් කරන්න ඕන ජීවිතය හදා ගන්න.
    මේකේ directorට විශේෂ සම්මානයක් දෙන්න ඕන.❤ හැමෝටම බුදු සරණයි❤

    • @peth.o.l.t.4769
      @peth.o.l.t.4769 4 วันที่ผ่านมา

      මෙච්වරටම බබා නම් කෙල්ලක් එක්ක රූම් ගියේ කෝමද කියන එක පොඩ්ඩක් අතාත්විකයි වගේ....ඌ වෙන මුකුත් දන් නෑ..ඒක දැනන් ඉදලනේ😅

    • @ksk1982sl
      @ksk1982sl 3 วันที่ผ่านมา

      @peth.o.l.t.4769 a gana issarahadi kiyai

  • @cricketfan9213
    @cricketfan9213 4 วันที่ผ่านมา +68

    අඩෝ අද තමා බලපු ආතල්ම කොටස බැලුවේ බත් ටිකත් ඉස්මෝලේ ගියා බං අභීතයා උඹ නම් 👌🤣

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 4 วันที่ผ่านมา

      ඉස්මොල්ලෙ ගිය එක සාධාරණයි.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 4 วันที่ผ่านมา +61

    අභීත වගේ එකෙක්ගෙ නැට්ට කපන්න නම් මේ වගේ ජොබ් එකක් කරන්න ඕනෙ

  • @priyankaudeni9300
    @priyankaudeni9300 4 วันที่ผ่านมา +40

    ජගන්මා ගෙ තාත්තා හිනාවෙනවා දැක්කමයි

  • @yamunahewage7166
    @yamunahewage7166 4 วันที่ผ่านมา +66

    Lekage මූණ හරිම ලස්සනයි ..ඒත් අන්තිම නරක hithak තියන නරක gaaniyek...

    • @linashatharuwindi4389
      @linashatharuwindi4389 4 วันที่ผ่านมา +5

      ඔව් එයා මාර ලස්සනයි ❤

  • @gayanisakunthala7663
    @gayanisakunthala7663 4 วันที่ผ่านมา +45

    ශෂීට තනියම ඉන්න පුළුවන් නම් ලේකා උඹ තනියම ඉඳපන්කො දරුවො අනාත නොකර

    • @ruwandiliyanage5851
      @ruwandiliyanage5851 4 วันที่ผ่านมา +1

      Kiyala wadak ne.pawkara balliyo

    • @motivatorsclub_
      @motivatorsclub_ 4 วันที่ผ่านมา

      Meka film ekk serious ganna epa

  • @FashionCU
    @FashionCU 4 วันที่ผ่านมา +110

    හැම අම්මමත් එකවගේ නෑ හැම තාත්තා මත් එකවගෙ නෑ හැම හස්බන්ඩ් මත් එකවගෙ නැ හැම වයිෆ්මත් එකවගෙ නෑ මෙ සමාජේ විවිධාකාරයි බැදිම් ඇතුලෙ කියල හොදට් පෙන්නන ඩ්‍රාමා එකක් සින්ටො කියන්නෙ

  • @LakshanLakshan-bg2iw
    @LakshanLakshan-bg2iw 4 วันที่ผ่านมา +101

    ලේකා වගේ ගැනු නිසා තමා පවුල් විනාස වෙන්නේ 😢

    • @LakmaliHewamanage
      @LakmaliHewamanage 4 วันที่ผ่านมา

      Aniwarenma

    • @NayanaChamilani-qd5bg
      @NayanaChamilani-qd5bg 4 วันที่ผ่านมา +3

      එතකොට අරූ බබාද??

    • @funnysl8695
      @funnysl8695 4 วันที่ผ่านมา

      Ethana ehma ekk nane not married

    • @TMICDimbulana
      @TMICDimbulana 4 วันที่ผ่านมา

      ඒක ඇත්ත.

    • @LekaChathurangani
      @LekaChathurangani 3 วันที่ผ่านมา

      😂😂😂😂Mata kalanthe wage haduna nama dakkama,

  • @svngjk
    @svngjk 4 วันที่ผ่านมา +34

    අභීතට ඇදුම් දිලා ගිය බාස් තුශාර අයියගෙ ලස්සන යකො😁❤️

  • @මිශූ
    @මිශූ 4 วันที่ผ่านมา +79

    අඩේ අභීතගෙ විල්බැරෝ ඩ්‍රයිවින් මරු 😂

  • @HiranthiBamunusinghe
    @HiranthiBamunusinghe 4 วันที่ผ่านมา +62

    එයාගෙම ඒසී රූම් එකක weda කරන්න ලු ගියේ...කියද්දී ත් හිනා යනවා😂😂ඉගෙන ගන්න ඕන වයසෙ ලමයි ට හොද ම පාඩම් හැබැයි 😅

  • @Hasa648
    @Hasa648 4 วันที่ผ่านมา +33

    මේ ලේකා කියන ගෑනිට වෙන මිනිහෙක් හොයාගන්න බැරුවද මේ තව ගෑනියෙක් අනාත කරන්න හදන්නේ😢

    • @thiliniwijesooriya3545
      @thiliniwijesooriya3545 4 วันที่ผ่านมา

      අනේද කියන්නෙ රට ගිහින් වලන් හෝදල එකට ජීවත් වෙන්න තරම්ම වටින මිනිහා 😂

  • @Sampathsiyoni
    @Sampathsiyoni 4 วันที่ผ่านมา +22

    අභීතගේ රගපැම නම් මරු👍👍👍

  • @svngjk
    @svngjk 4 วันที่ผ่านมา +35

    කතාවෙ සියලු ක්‍රශ් කපාහැර තුශාර අයියා පලවෙනි තැන ගන්නා ලදි 😁❤️

    • @Rose-xo8mx
      @Rose-xo8mx 4 วันที่ผ่านมา +2

      බාස් කෙනෙක් crush එක 😂

    • @Vihansa12
      @Vihansa12 4 วันที่ผ่านมา

      ​@@Rose-xo8mx😂😂

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 4 วันที่ผ่านมา +1

      @@Rose-xo8mx 🤣🤣

  • @SudharmaWirasiri-yw5fy
    @SudharmaWirasiri-yw5fy 4 วันที่ผ่านมา +41

    මගෙ පුතත් අභීත වගේ එයාවත් මනුස්සකම දන්න හොද පුරවැසියකු කරන එක තමයි මගේ එකම ප්‍රාර්ථනය ❤❤❤❤❤

    • @bhagya753
      @bhagya753 4 วันที่ผ่านมา +13

      මනුස්සකම දැන ගෙන නෝන්ජලයෙක් උනොත් වැඩක් නෑ...අභීත වගේ හදන්න එපා කොල්ලෙක් උනාම ඕනිම වැඩක් කර ගන්න පුළුවන් විදියටයි හදන්න ඕනී මනුස්සකමත් එක්කම

    • @shehanisulekshi5769
      @shehanisulekshi5769 4 วันที่ผ่านมา +3

      Manussakama newei. Pole paya gahala inna puluwan vidiyatai kollek hadanna oni.❤

    • @ShiromiSuranga
      @ShiromiSuranga 4 วันที่ผ่านมา +2

      අපෝ මට නම් අභිත වගේ දරුවෙක් එපා. පිරිමි දරුවෙක් කියන්නේ ශක්ති වන්තයෙක්. පිරිමි දරුවෙක් ⁣තියා ගැනු දරුවෙක් වත් අභිත වගේ වෙන්න එපා

  • @sanju4866
    @sanju4866 4 วันที่ผ่านมา +53

    මට හිතෙනවා අභීත හැදිලා ඒවී කියලා❤අනිත් හැමෝටම වඩා

  • @naleeninaleeni4144
    @naleeninaleeni4144 4 วันที่ผ่านมา +7

    විලිපමි අයිය හරිම හොදයි බැනව හදල ගන්නවනියම මාම❤❤❤❤❤❤

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 4 วันที่ผ่านมา +4

    හොඳ ජොබ් එකක් හම්බවෙලා තියෙන්නේ.අනේ අභිත❤❤❤බුදු සරණයි සියලු දෙනාටම🙏🙏🙏❤❤❤❤❤

  • @lasithachinthaka176
    @lasithachinthaka176 3 วันที่ผ่านมา +4

    හැම කොටසකම ලැට් එකේ ඉදන් බලමු උන් ඉන්නවද 😒

  • @sanju4866
    @sanju4866 4 วันที่ผ่านมา +110

    විරා ගේ නොදකින පැත්තක් තියෙනවා ආදරණීය සංවේදී මිනිහෙක් ඉන්නවා😢❤

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 4 วันที่ผ่านมา +14

      පොඩ්ඩක් තමන් නිසා අනුන්ට වරදක් වෙනවට අකමැති ගතියකුත් තියෙනව තමයි, Genuine නොවුණට..

    • @shreaky470
      @shreaky470 4 วันที่ผ่านมา +5

      ලේකා ට වෙන පිරිමි නැතිද

    • @ssslove0779
      @ssslove0779 4 วันที่ผ่านมา +3

      Wira hoda wela giyanam hari

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 4 วันที่ผ่านมา +1

      @@shreaky470baduwalata bedapu lamai inna pirimida adala ne

  • @nethmi2015
    @nethmi2015 4 วันที่ผ่านมา +73

    මේ ලේකට දරුවෙක් දීලා පැත්තකට වෙයම් විරා එතකොට ඔය අමාරුව හොඳවෙයි

  • @hashudewinuwara
    @hashudewinuwara 4 วันที่ผ่านมา +26

    නන්දෙව දැක්කත් කේන්ති අය කෝ

  • @wasanalansakara
    @wasanalansakara 4 วันที่ผ่านมา +5

    කවදා හරි දවසක හොදම තාත්තා වෙයි අභීත...❤❤

  • @Siya-b5s
    @Siya-b5s 4 วันที่ผ่านมา +55

    අභීත යා ට මෙච්චර ආමාරු රස්සාවකට මුලින් යවලා දාරා ගන්න බැරුව මූ ජගත්මාව දාලා පැනලා ගියොත් මාමණ්ඩිය මොකද කරන්නේ 😂😂

  • @SachiniPeiris-mc2dh
    @SachiniPeiris-mc2dh 4 วันที่ผ่านมา +22

    අභීත ÷ මං ආසයි මේක පදින්න😂😂😂

  • @kavishanithilakshika1921
    @kavishanithilakshika1921 4 วันที่ผ่านมา +23

    ලොකූට ඕනි මිනිහෙක්ද නැත්නම් තව ලමයෙක්ද 🥲😒

  • @sppereira224
    @sppereira224 4 วันที่ผ่านมา +28

    ජගන්මගෙ තාත්තට ශොප් එකක වගේ සෙට් කරල දෙන්න තිබ්බ පව්

    • @HiranthiBamunusinghe
      @HiranthiBamunusinghe 4 วันที่ผ่านมา

      😂😂😂ජගන්මගෙ තාත්ත හොද වැඩි ...මෙහෙම ඔල්මාද කාරයො න්ට

  • @isharamadumadawa7400
    @isharamadumadawa7400 4 วันที่ผ่านมา +6

    මිනිස් ආත්මයක් ලැබුන පමනින් හැම කෙනෙක්ම ආදරවන්තයෙක්, ආදරවන්තියක් වෙන්නවත්,සැමියෙක්, බිරිදක් වීමටත්,මවක,පියකු වීමටවත් හැමෝම සුදුසු නෑ

  • @sewminisamindya7951
    @sewminisamindya7951 4 วันที่ผ่านมา +7

    7:42 ලේකව තමා කැප කරන්න වෙන්නෙ😅😂

  • @nuveekraft6042
    @nuveekraft6042 4 วันที่ผ่านมา +9

    අවන්කවම මම ශශී කියන ගෑනිට කැමතිත් නැහැ ...හැම මගුලටම හිනා වෙවී මොන මගුලක්ද කිසිම වග්කීමක් නැහැ ඔහේ විරිත්තගෙන ඉන්නවා ඒ මනුස්සයා ගේ හැගීම් ගැන කිසිම ගානක් නැහැ එයාගේ ආතල් එකේ හීන ලෝකේ මැනිකේ මැනිකේ ගගා ඉන්නවා 😂😂😂

  • @Anju-dg1ql
    @Anju-dg1ql 4 วันที่ผ่านมา +21

    My favorite drama sinto 🥰❤

  • @UthpalaPahalage
    @UthpalaPahalage 4 วันที่ผ่านมา +20

    අභීත හැදේවි 🥺❤

  • @GaminiFronendo
    @GaminiFronendo 4 วันที่ผ่านมา +10

    අඩේ කව්රුහරි ලේඛා ට කොල්ලෙක් හොයපල්ලා😂😂

  • @eeshakodikara2071
    @eeshakodikara2071 4 วันที่ผ่านมา +2

    ජගතගේ අම්මා "ලොකූ ඔයාගේ හීනත් ඔක්කෝම ඉවර උනා නේද?" කියලා අහපු නැති එකත් පුදුමයක් 😔

  • @nelumchathurangani3206
    @nelumchathurangani3206 4 วันที่ผ่านมา +4

    ජගන්මා ගේ තාත්තා හොද තාත්තෙක්. දරුවොන්ට හැදෙන්න හරි මග පෙන්නන හොද තාත්තෙක්

  • @gayaniharshika1012
    @gayaniharshika1012 4 วันที่ผ่านมา +36

    ලේකට අම්මෙක් උන දවසට තේරෙයි කරපු බලු කමේ අගේ😮

  • @arundathiekaralliyadde7347
    @arundathiekaralliyadde7347 3 วันที่ผ่านมา

    ඒ අම්මා ගේ ඉවසීම, මම ත් අම්මා ඒ උනාට ඒ ඉවසීම නෑ, අම්මා කියන කැප කිරීමට මම බලාපොරොත්තුවන. මට පවා පාඩමක්❤❤❤

  • @RushanthiJayarathna-v3x
    @RushanthiJayarathna-v3x 4 วันที่ผ่านมา +12

    හීනා ගිහින් පන ගියා අදනම් 😂😁

  • @chenenkakodagoda2651
    @chenenkakodagoda2651 4 วันที่ผ่านมา +13

    අද නම් අභී ගැන දුක හිතුණා😢

  • @chandi3252
    @chandi3252 4 วันที่ผ่านมา +22

    ලේඛා වගේ ගෑනුනම් සාප.ඔහොම ගෑනු විදවලා මැරෙන්ඩ ඕන .අනුන්ගෙ පවුල් විනාස කරනවට

  • @sashisubo
    @sashisubo 4 วันที่ผ่านมา +68

    අභීත පව් හැබැයි මොනවා උනත්

    • @nadeekashiromi6607
      @nadeekashiromi6607 4 วันที่ผ่านมา

      Hoda wade 22welath thoththa babek wage innawata. Lamai hadanna witarai puluwan

  • @AmashiImalka
    @AmashiImalka 4 วันที่ผ่านมา +18

    ලේකා ශශිගේ තැන හිටියනම් තෙරෙයි 🙁

    • @dilushipeiris7319
      @dilushipeiris7319 4 วันที่ผ่านมา +1

      වැඩිකල් යන්න කලින් ලේඛට වෙන්න ඕන එහෙම.

  • @Hasa648
    @Hasa648 4 วันที่ผ่านมา +41

    මේ ජගන්මා දැන් අම්මට සද්ද දාන්නේ එයා හොද වැඩ කරගත්තා වගේනේ😅

    • @raviravindra889
      @raviravindra889 4 วันที่ผ่านมา +4

      Eya nisa thama amma thaaththa me wage lajja wune.Dan enawa rassawe ada hoyanna

    • @jayanierandika1618
      @jayanierandika1618 4 วันที่ผ่านมา +4

      Eyawath yawan na ona job ehekata

    • @vidumini648
      @vidumini648 4 วันที่ผ่านมา +3

      එයා අම්මාගෙන් ඇහුවා විතරයි නේද. අම්මාට බැන්නෙ නැනෙ

    • @PriskaSilva-m2m
      @PriskaSilva-m2m 4 วันที่ผ่านมา +1

      එයා අම්මට සද්දෙ දැම්මේ නැහැ නෙ.කිව්ව විතරයි නෙ

  • @peth.o.l.t.4769
    @peth.o.l.t.4769 4 วันที่ผ่านมา

    හරිම ලස්සනට ගලාගෙන යනවා..නලු නිලි පිරිසත් ලස්සනයි...මන් ආසම මේනුටයි දුල් ටයි...❤

  • @sandunipamodak2720
    @sandunipamodak2720 4 วันที่ผ่านมา +4

    කොටස්‌ ඔක්කොම 👀දෙකෙන් බලපු අය කෝ 😅

  • @ireshasadamali514
    @ireshasadamali514 4 วันที่ผ่านมา +20

    මාරම දුක හිතුනා අභීත ගැන

  • @MadushikaMadushika-e1t
    @MadushikaMadushika-e1t 4 วันที่ผ่านมา +27

    Sinto,take care,mayavi ❤

    • @Ashaindeevary
      @Ashaindeevary 4 วันที่ผ่านมา +1

      @@MadushikaMadushika-e1t හරිම ලස්සන ඩ්‍රාමා ටිකක් මමත් මේ ඔක්කොම බලනවා ❤️❤️❤️❤️

    • @Rose-xo8mx
      @Rose-xo8mx 4 วันที่ผ่านมา +2

      ඔක්කොටම වඩා ලස්සනයි වියළි

    • @shachiniishara4381
      @shachiniishara4381 4 วันที่ผ่านมา

      Amithu dostara

    • @DanushiIshara
      @DanushiIshara 4 วันที่ผ่านมา

      ​@@Rose-xo8mxow dan yana ඉර ගිනි මද්දහන මරු

    • @arunininawarathne5967
      @arunininawarathne5967 4 วันที่ผ่านมา

      අමුතු දොස්තර, වියලි බලන්න❤

  • @Lassanadewal344
    @Lassanadewal344 4 วันที่ผ่านมา +3

    අඩෝ මාත් ආසම දෙයක් විල්බැරො බදින එක❤

  • @amishashashmi2451
    @amishashashmi2451 3 วันที่ผ่านมา +3

    තුල්❤

  • @Sanukawindi
    @Sanukawindi 4 วันที่ผ่านมา +25

    Abithaya maru😂

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 4 วันที่ผ่านมา +11

    අභීත මරු😂😂😂😂

  • @Siya-b5s
    @Siya-b5s 4 วันที่ผ่านมา +23

    ලක්ෂයෙන් finland යන්න පුළුවන්නම් හැමෝම යයි නෙහ්😂😂රේබා වගේ ගැනු සාපයක්..

  • @RasanjiniKaushalya-os4ex
    @RasanjiniKaushalya-os4ex 3 วันที่ผ่านมา +1

    ලේකාටත් ඔය ටික තමා වෙන්නේ.මොනවා උනත් විරා ආදරෙයි ශශිට

  • @KumariKumari-kd2nj
    @KumariKumari-kd2nj 4 วันที่ผ่านมา +7

    අවුරුදු 22 වෙලත් අභීත ට සමාජය ගැන කිසිම අවබෝදයක් නෑ

  • @AyeshaMadushani-gw2mx
    @AyeshaMadushani-gw2mx 4 วันที่ผ่านมา +5

    ජගන්මාගෙ තාත්තා හොඳ මනුස්සයෙක් ♥️

  • @CharithMalshan-q9x
    @CharithMalshan-q9x 4 วันที่ผ่านมา +4

    අර කෙල්ලගෙ තාත්තා මීටරේ. කොල්ලගෙ personality එක build කරනව ,ඉස්සල්ලාම.

  • @sunelajayasundara7244
    @sunelajayasundara7244 4 วันที่ผ่านมา +7

    අනේ අභිත❤

  • @dilrukshibandara1143
    @dilrukshibandara1143 4 วันที่ผ่านมา +14

    අපෝ මේ අභීතයනම් ඊයා අප්පා එපා වෙනවා දකිද්දිත්

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 4 วันที่ผ่านมา +20

    අනේ අභීත පව් 🥺

  • @PredeepaRoshini
    @PredeepaRoshini 3 วันที่ผ่านมา

    මන් අසම කතාවක් හැම දමා ෆොන් එකෙන් බලනවා

  • @Ashaindeevary
    @Ashaindeevary 4 วันที่ผ่านมา +38

    අනේ දෙයියනේ පව් අබීත 🥺🥺🥺

    • @Madhu-pd8xl
      @Madhu-pd8xl 4 วันที่ผ่านมา +1

      ඇයි පව්

    • @NishanthiRajakaruna-r9f
      @NishanthiRajakaruna-r9f 4 วันที่ผ่านมา +3

      මෙයාලා වගේ අය ඉගෙන ගන්න ඕනෑ නැත්නම් මේ වගේ ජොබ් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ

    • @HiranthiBamunusinghe
      @HiranthiBamunusinghe 4 วันที่ผ่านมา +1

      මොකද පව්

  • @clouds9182
    @clouds9182 19 ชั่วโมงที่ผ่านมา

    Podi kale බලපු ගොඩක් cartoon වල සිංහල dubbing artisla godk inna wge meke 😌💗

  • @KalamJdkkdk
    @KalamJdkkdk 4 วันที่ผ่านมา +12

    Igena ganna kale lamai hadanna giyama duka thamai😢

  • @sandunikaudani2631
    @sandunikaudani2631 2 ชั่วโมงที่ผ่านมา

    හොඳ වැඩේ අභීත වගේ එවුන් දැනගන්න ඕනී, ආදරෙයි කියලා ඔක්කොටොම කලින් කෙල්ලව room අරන් ගිහින් ඒ වැඩේ කරන්න ලේසි උනාට ජීවිතේ එච්චර ලේසි නෑ කියලා

  • @sarasewwandi4486
    @sarasewwandi4486 4 วันที่ผ่านมา +10

    මට නම් අභීත දකිද්දි තරහා යනවා.යකෝ රූම් ගානේ ගියේ කොහොමද දන්නේ නෑ.

  • @IreshaMaduwanthi-o2h
    @IreshaMaduwanthi-o2h 4 วันที่ผ่านมา +12

    අනේ අබීත පව් ....❤️

  • @priyankaudeni9300
    @priyankaudeni9300 4 วันที่ผ่านมา +13

    හොද වැඩේ අබීතයාට 😂😂😂

  • @LakshanLakshan-bg2iw
    @LakshanLakshan-bg2iw 4 วันที่ผ่านมา +8

    කිසිම ගැහැනියක්ට එහෙම වෙන්න එපා 😢

  • @ksk1982sl
    @ksk1982sl 4 วันที่ผ่านมา +2

    ❤ අභීතගේ චරිතය මේ නාට්‍යයෙ සුවිශේෂී කොටසක්.
    අධ්‍යක්ෂ විසින් ටෙලි නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් හෙලි නොකල අවධානය නොකල ජීවිතයක් ගැන ප්‍රේක්ෂක ඔබට එලි දක්වනවා.
    අපි අභීතගේ රංගනයට අපහස කරන්න උත්සහ කලත් ඒ චරිතය තාත්වියි. ඔහු ටිකෙන් ටික සමාජ ගත වෙනවා.
    අධ්‍යක්ෂ තුමාට බොහොම පින් සිද්ද වෙනවා ටෙලි නාට්‍යයක් තුලින් මේ ගැන උපෙක්ෂා සහගතව කතා කරනවාට. ❤☸️

  • @diyamanthiranasinghe7659
    @diyamanthiranasinghe7659 4 วันที่ผ่านมา

    අනේ අභීත පව් අනේ.එයා හොද තැනකට ඇවිත් ඒ දෙන්නගේ පව්ල ගොඩ දා ගනියි අනිවාර්යයෙන් 👍👍👍👍

  • @sl._.5885
    @sl._.5885 4 วันที่ผ่านมา

    අබිතයට පව් කිව්වාට.මං මුලින්ම පටන් ගත්තේ ඔය තැනින්. ගොඩ්ක් දෙවල් ඉගෙන ගත්තා,අද ඉන්න තැන එක්ක සතුටුයි 💗

  • @gayansenadeera593
    @gayansenadeera593 4 วันที่ผ่านมา +6

    "උඹට ආසයිනම් අන්ඳපන්" 😂

  • @SamiBeauty-e5x
    @SamiBeauty-e5x 4 วันที่ผ่านมา +6

    හොද වැඩේ සිමෙන්ති ඇදපන්😅😅

  • @sithumininimalikaadhikaram1862
    @sithumininimalikaadhikaram1862 4 วันที่ผ่านมา +1

    ජගත්මයි තාත්තයි ඇත්තටම තාත්තයි දුවයි වගේ පේන්නේ මට විතරයිද....❤

  • @rangiLakshani
    @rangiLakshani 2 วันที่ผ่านมา +1

    අභීත බබා වෙන්න ගිහින් මිනිස්සු ඉස්සරහ චාටර් වෙනවා 😂

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 4 วันที่ผ่านมา +19

    අභීත පව්. ඒත් ඒකට හේතුවත් එයාගේ අම්මම තමයි.

  • @peshalapela8136
    @peshalapela8136 4 วันที่ผ่านมา +9

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි