අනුර සහෝදරයා ඔයා ලොකු වගකීමක ඉන්නේ | ලොක්කොන්ගේ කිබුල් කදුළු ගැන වසන්ත මුදලිගේ කිව්ව සැර කතාව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 85

  • @TheresePadma
    @TheresePadma 4 ชั่วโมงที่ผ่านมา +38

    වසන්ත මාලිමාවට එකතු වුනානම් හොද සේවයක් කරන්න තිබුනා.

  • @jayanthaperera7194
    @jayanthaperera7194 3 ชั่วโมงที่ผ่านมา +15

    ඇත්තටම වසන්ත පාර්ලිමේන්තුවේ ඉන්න ඕන අපරදේ එයාට මාලිමාවට එකතුවේලා චන්දය ඉල්ලන්න.තිබුනා එහෙම කරානම් අද පාර්ලිමේන්තුවේ තමා

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 ชั่วโมงที่ผ่านมา +7

    එන්න මාලිමාවට මල්ලී....ඔයත් රටට ආදරේ කරන වීරයෙක්..තව ප්‍රමාද නෑ...

  • @anomadilrukshi1490
    @anomadilrukshi1490 4 ชั่วโมงที่ผ่านมา +37

    මේ වෙනසට ඔයාලා කරපු අරගල ක්‍රියාකාරිත්වය ලොකු දිරියක්.
    අමතක නැහැ පුතේ ඒ කර්තව්‍යය

    • @uditha3637
      @uditha3637 3 ชั่วโมงที่ผ่านมา

      @@anomadilrukshi1490 ඔව් අනිවාර්යෙන්ම මම මගේ ඇස්වලින් දුටුවා දින වක්වානු කියමින් අසාදාරන පාලකයන් පන්නා දමන්න කදුළු ගැස් ජලපහරවල් කමින් තමන්ගේ සහෝදරයන් සමග
      නිර්භීතව සටන් කරනවා. මොහුන් තමා ජාතිවාදය ආගම් වාදය රනිල් මහින්ද ගේ පුහු විරත්වය නායකත්වය මිනිසුන්ට කියාදුන් තරුණයා නිර්භීත වීර දරුවන්

  • @roselanka9004
    @roselanka9004 3 ชั่วโมงที่ผ่านมา +15

    වසන්තව පාර්ලිමේන්තු යවන්න තිබුනා සොම්බියගෙ එකෙක් යවපු වෙලාවේ

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck 4 ชั่วโมงที่ผ่านมา +21

    දිරිය පුතුනි ,නුඹලාගේ අරගලයේ පරමාදර්ශී නිමාව මෙයයි..නුඹ ගේ එඩිතර ගතියට අපි හරි කැමතියි..රජයේ හොද සහ නරක විචාර බුද්ධියෙන් යුතුව දකින්න.

  • @uditha3637
    @uditha3637 4 ชั่วโมงที่ผ่านมา +11

    මල්ලියා මං නුබට මගේ චන්දේ දුනේ. මාලිමාව දිනන්න බව මට හිතුනා නුබලා වගේ නිර්භීත දරුවෝ දේසපාලනය තුල ඉන්නවා දකින්න ආසාවක් තිබුනා

  • @ISHELART2016
    @ISHELART2016 2 ชั่วโมงที่ผ่านมา +7

    හැබැයි මල්ලි උබ NNP එකේ හිටියා නම් එදා උබ කෑ ගහලා කරපු හැමදේම හරි යනවා බං.. කමක් නෑ මොනා උනත් අරගලය මිනිස්සු ගේ මොලේ හැදුනා.. ❤️❤️

  • @sunethpathirage219
    @sunethpathirage219 2 ชั่วโมงที่ผ่านมา +6

    මුන්ගෙ ලොකුක්ම්ට අනුර සමග එකතුවුනේ නැ

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb ชั่วโมงที่ผ่านมา

      මටත් කියන්න තියෙන්නේ ඒක තමයි

    • @anurajayantha4681
      @anurajayantha4681 ชั่วโมงที่ผ่านมา

      Notherena Dewalata, Yamak Nokiya Sitinna Mithura.
      Obata Therunada (Wasantha)
      Keewe MONADA Kiyala???
      Oba gena Dukai.
      Therewan Saranai.

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 4 ชั่วโมงที่ผ่านมา +5

    ඉදිරි මැතිවරණවලදී විපක්ෂයේ භූමිකාව කරන්න ඔය කට්ටිය ඉදිරියට එන්න...

    • @Appuhamillage
      @Appuhamillage 3 ชั่วโมงที่ผ่านมา

      🤪🤪🤪🤪🤪👿👿👿👿

  • @ishanthawannige
    @ishanthawannige 3 ชั่วโมงที่ผ่านมา +3

    මේ තර්කය ගැලපෙන්නේ නෑ..සහෝ...

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 ชั่วโมงที่ผ่านมา +2

      අන්න හරි මෙයලා තර්ජන ගර්ජන දගෙන රට ගන්න හදන අය

    • @ishanthawannige
      @ishanthawannige 2 ชั่วโมงที่ผ่านมา +1

      @nilminimadhushanishani6190 බහුතර ජනතාව පැහැදිලි පිලිතුරක් දීලා තියෙන්නේ..සැඟවුන කුහක කමක් මේ ප්‍රකාශයේ තියෙන්නේ ...

  • @damithpushpa6483
    @damithpushpa6483 ชั่วโมงที่ผ่านมา +1

    වසන්ත උඹ තමයි මේකේ පළවෙනි වෙඩි මුරේ

  • @nandanidisa1031
    @nandanidisa1031 2 ชั่วโมงที่ผ่านมา +1

    විපක්ෂයක් අවශ්‍ය නැහැ ජනතාවගෙ පැත්තට , එයට හෙතුව අපිට මෙ ආංඩුවත් අපෙ ජනාධිපතිතුමත් විශ්වාෂයි

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 3 ชั่วโมงที่ผ่านมา +9

    ඔයා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනෙ චරිතයක් ❤❤❤

    • @dilanamadushanka2807
      @dilanamadushanka2807 ชั่วโมงที่ผ่านมา

      තව කල් තියනවා

  • @supunchandana7326
    @supunchandana7326 35 นาทีที่ผ่านมา

    ගොඩක් අය කියනව මාලිමාවට ගියා නම් හොදය් කියල.මට නම් හිතෙන්නෙ මාලිමාව ඇර වෙන විකල්පෙකුත් හැදෙන්න ඕනෙ.වසන්ත ගත්ත තීරනේ හරි මාලිමාවට හේත්තු උනා නම් බැබලෙන්න තිබ්බ ලස්සනට.මන් දකිනව ලස්සන නායකයෙක් වසන්තගෙන් ඉස්සරහට

  • @padminimangalika8410
    @padminimangalika8410 39 นาทีที่ผ่านมา

    වසන්ත කියන මේ ළමයා පාර්ලිමේන්තු වේ ඉන්න ඕන කෙනෙක් මාලිමාවෙන් ඉල්ලුවානම් හොදට මනාප ගන්න තිබුන

  • @UdayaFernando-yw3re
    @UdayaFernando-yw3re 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ පාර්ලිමේන්තුවේ නොසිටීම පිලිබද කනගාටුයි....

  • @jessmalisha6687
    @jessmalisha6687 39 นาทีที่ผ่านมา

    පුතා ඔයා එන්න මාලිමාව ට ඔයාට ජය පුතා

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 3 ชั่วโมงที่ผ่านมา +1

    වසන්ත දුර බලන්න ළඟ නොබලන්න.ඔබළඟ නියම දේසපාලන කියවීමක් කිවීමක් තියෙනව.ඉදිරියටම යමු.
    රටේ ධනපත් බැංකු ක්‍රමය නිලධාරි තන්ත්‍රය වැන් සියළුම දේ උඩු යටකුරු කල යුතුයි.ඇත්තෙන්ම සංස්කෘතික විප්ලවයක් කලයුතුව ඇත.

  • @damithrathnayake5165
    @damithrathnayake5165 17 นาทีที่ผ่านมา

    වසන්ත ඔයා රටේ ඊළග බලාපොරොත්තුව

  • @linabas9007
    @linabas9007 ชั่วโมงที่ผ่านมา +1

    Wasantha you picked the wrong party 😢😢😢

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 4 ชั่วโมงที่ผ่านมา +4

    Vasantha should be in the parliament

  • @pradeepchandana4931
    @pradeepchandana4931 3 ชั่วโมงที่ผ่านมา +2

    වසන්ත සහෝදරය රෙස්පෙක්ට්

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 3 ชั่วโมงที่ผ่านมา +1

    Well done brother and well said brother ❤

  • @priyankakumudinirajapakse7642
    @priyankakumudinirajapakse7642 ชั่วโมงที่ผ่านมา

    ප්‍රශ්න එන කල් බලන් ඉන්නේ

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr ชั่วโมงที่ผ่านมา

    Aniwaryen enna wipakshayata wasantha sahodaraya obala inna oone ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @somatennakoon6307
    @somatennakoon6307 2 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි

  • @dayaniamarathunga4150
    @dayaniamarathunga4150 2 ชั่วโมงที่ผ่านมา

    Dìrìýa pùthune theruwan sarani obat .🙏🙏

  • @paulsthings967
    @paulsthings967 ชั่วโมงที่ผ่านมา

    අපරාදේ උබල npp එකෙන් ඉල්ලන්න තිබ්බෙ. අපරාදෙ

  • @samsunga04e-jg1vs
    @samsunga04e-jg1vs 2 ชั่วโมงที่ผ่านมา

    නොඔලගෙ අරගලය අහක ගීයෙ නෑ❤❤❤❤

  • @shanthasilva9587
    @shanthasilva9587 3 ชั่วโมงที่ผ่านมา +4

    උඔට තවම තේරිලා නැහැ.
    යකෝ බොරුවට මද්‍ය සාකච්ඡ තියලා කපන්න බැරි අත ඉසින න්‍යාය අතහැරල හැකියාවක් තියෙන්නවම් ජනාධිපතිට සහයෝගය දිපන් නිර්ධන පංතියේ එකෙකු තමයි ජනාධිපති කලේ ජනතාව අනුරට හැම දේම මතක් කරන්න ඕන නැහැ මිනිහා වැඩේ කරනවා

  • @mariamaldaihani3576
    @mariamaldaihani3576 2 ชั่วโมงที่ผ่านมา

    🙏👍වසාන්නේ පුනා ඇයි ආපි ගැන කනා කරන්නේ නෑනා ආපි රට‍ ව්රු ඔඕ ආපි නෙදේ ව්දේ ව්නි මෙ යේ ලංකාවේ ටෙ එවන්න ආපි ගැන KAUR

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 ชั่วโมงที่ผ่านมา

    මෙයා මාලිමාවෙන් චන්දේ ඉල්ලුවා නම් ලොකු ලකුනක් ගන්න තිබුනා

  • @NeMiYa_
    @NeMiYa_ ชั่วโมงที่ผ่านมา

    Oba balapprothu una rata dan apita labila thiyenawa. ❤❤❤❤

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 ชั่วโมงที่ผ่านมา

    If not for Wasantha this change wouldn't have happened.

  • @Sihinasihina-j8d
    @Sihinasihina-j8d 3 ชั่วโมงที่ผ่านมา +1

    Oyata illanna thibune oyage gamen.ehenam oya aniwa dinanawa❤

  • @SanuRoshan-g5x
    @SanuRoshan-g5x 2 ชั่วโมงที่ผ่านมา

    Mama nam hithuwe malimawata set wei kiyala.....aragalaya dinawanna loku kapak8rimak kala....malimawa paththen hitagaththanam ubath ada parlimant🎉🎉❤

  • @PathumSampath-j7h
    @PathumSampath-j7h ชั่วโมงที่ผ่านมา

    malli umbage sakthiya saha daheeryata hisa namaa aachara karanawa,digatama me desapaalanaye hitapan,umbata yamak kala heki bawa api tharaye wiswasa karanawa

  • @christyperera1765
    @christyperera1765 2 ชั่วโมงที่ผ่านมา

    Lahiru wasantha oyala hari Disawa tora gaththe na salli walata vikununa malimawa samaga hitiyanam ada kochchara lassanada Dan parakkui ❤

  • @affanashara3809
    @affanashara3809 3 ชั่วโมงที่ผ่านมา

    Oya parliament akata Anna one idiriyata ❤❤❤❤❤❤❤

  • @Sihinasihina-j8d
    @Sihinasihina-j8d 3 ชั่วโมงที่ผ่านมา

    Duk wenna epa soura.mama hithan hitiye oba aniwa dinai kiyala❤

  • @samindakodagoda9828
    @samindakodagoda9828 ชั่วโมงที่ผ่านมา

    Putha oyata mokada une oya Sarasota theeranayak gaththe aparade ♥️♥️♥️♥️

  • @shiromiherath5962
    @shiromiherath5962 3 ชั่วโมงที่ผ่านมา +1

    You could have be with NPP since earlier.

  • @Rawindakumara-d6j
    @Rawindakumara-d6j 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @LeelaKumarihamy
    @LeelaKumarihamy 2 ชั่วโมงที่ผ่านมา

    Oya.hodaabhta..putek.oya.aragalaya.tula.nohitiyanam.mesiyalla.itu.nowenna.tibuna.budu.sarani

  • @nuwanudugama3486
    @nuwanudugama3486 3 ชั่วโมงที่ผ่านมา +1

    Kollo oy😮a hondai...taniwama ho gamak yanna..boru baaldi peralala aadare nethi karaganna epa...anagathe gena hithanna

  • @deepikailangasinhe7389
    @deepikailangasinhe7389 ชั่วโมงที่ผ่านมา

    Oba parlyment warama himi wiya yuthu saha malima rajayata ekathu wenna.

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr ชั่วโมงที่ผ่านมา

    Obala wipakshayata enna aniwaryen dan tiyena wipakshaya jarawak obala enna

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 2 ชั่วโมงที่ผ่านมา

    Aparade Wasantha putha Npp + unanam parliament yanna thibuna

  • @fawmifawmi3595
    @fawmifawmi3595 3 ชั่วโมงที่ผ่านมา +1

    Wasantha obath malimawe inna onea kenek.

  • @Lalitha-c6z
    @Lalitha-c6z 2 ชั่วโมงที่ผ่านมา

    Pute oyawa hire dala innakale mama pray kala anaturak be nowana pinisa

  • @annejasintha1988
    @annejasintha1988 4 ชั่วโมงที่ผ่านมา +3

    කෝ ඔයාලාට චන්ද

    • @mohameduwais6291
      @mohameduwais6291 4 ชั่วโมงที่ผ่านมา

      @annejasintha
      ඔබවගේ අවස්ථාවාදී ආත්මාර්ථකාමි රටට මහජනතාවට ආදරයක් කැක්කුමක් අනුකම්පාවක් නොමැති මිනිස්සුන් අතර ශ්‍රී ලංකා මාතාවට ගෞරව කරන කීර්තිය අභිමානය රකින මහජනතාවට සැබෑ ආදරයක් කැක්කුමක් අනුකම්පාවක් ඇති බුද්ධිමත් වසන්ත මුදලිගේ වැනි දිරිමත් දේශප්‍රේමින් කිසිම වාසි ලාබ ප්‍රයෝජන නොබලා හදවතින්ම අරගලය කළ ඔවුන් සමග ඡන්දයදිම නොදිම කෙසේ වෙතත් බුද්ධිමත් ජනතාවක් සිටිනාබව කව්රු කව්රුත් හොඳින් සිහියේ තබාගත යුතුමයි 😮

  • @HansaniSerasinha
    @HansaniSerasinha 2 ชั่วโมงที่ผ่านมา

    Wasantha pute oya ratata sampatak obata pute budu saranai devi pihitai 🎉🎉🎉🎉🎉🎉

  • @habeebajabir9261
    @habeebajabir9261 ชั่วโมงที่ผ่านมา

    Oya wipaksaya wenas karanda owna une kadarakama nisa neweida?
    Katen kiwwata madi neda.wada piliwela thiyenawada?

  • @LakmalBandara-z8g
    @LakmalBandara-z8g 2 ชั่วโมงที่ผ่านมา

    A adahasa hodai..

  • @LakmalBandara-z8g
    @LakmalBandara-z8g 2 ชั่วโมงที่ผ่านมา

    Anduwak sartaka gamanak yanna nam. Hoda vipakshayak tiyenna one..

  • @nisansalasadamali449
    @nisansalasadamali449 2 ชั่วโมงที่ผ่านมา

    meyala haduwe malimawe chanda kadanna wade hari giye naha

  • @jagathbandra1039
    @jagathbandra1039 3 ชั่วโมงที่ผ่านมา +1

    පලයන්බන් යන්න බට දෙන චන්ද

  • @sudarmapiyaseeli9047
    @sudarmapiyaseeli9047 4 ชั่วโมงที่ผ่านมา

    hodaieniwarryayi adahasak

  • @LovelyGoshawk-ml6cq
    @LovelyGoshawk-ml6cq ชั่วโมงที่ผ่านมา

    Ana palYan uann

  • @navodyadesiva5083
    @navodyadesiva5083 4 ชั่วโมงที่ผ่านมา

    Aniwaryen wenasma wipakshyayk hadenna ona . Aapassata harenna idak dennama hoda naha. Ee mathya godanaganna oona.

  • @NishanLiyanwala
    @NishanLiyanwala 3 ชั่วโมงที่ผ่านมา

    Aniwaryen mekath rellak karanna one adushitha vipakshayakuth awashyai

  • @legendofclash4206
    @legendofclash4206 4 ชั่วโมงที่ผ่านมา

    Dan sajithlage heluwa eliyata penana lesi ehinda earagalaye ina

    • @mohameduwais6291
      @mohameduwais6291 4 ชั่วโมงที่ผ่านมา

      @legendofclash
      පණ්ඩිතකම් කියන්න පෙර හොඳාකාරව පැහැදිලිව ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කරන්න උත්සාහ කිරීම ශ්‍රි ලංකා මාතාවට සහ මහජනතාවට කරනා මිළ කරන්න බැරි ඉතාමත් ප්‍රයෝජනවත් අගයකළයුතු ක්‍රියවකි😮

    • @danavithana527
      @danavithana527 4 ชั่วโมงที่ผ่านมา

      9​@@mohameduwais6291