Mama සර්ගෙ ma chanal akanma iganagana giyapara 130k gatta mama wada karanna jafna wala clas yanna widiyakna. 2023 mama ma chanal akanma iganagana exam liyanawa
Atta sir api kata kala eha vada kara. Dan inna kollo phone eka oba oba innava vitarai. Special karala api web eka balan innava. Apitat chance ekak natta ma gataluva nisa. Mn paya24 weda karala tiyanava Sir padiyak set vanna. Namut dan inna ayata loku padiyak basik ekanma hambanava. Et mun ekat kagannava
oyanam marai sir budusaranai
Godak pin sir 🙏🙏🙏❤️💞
Niymai sir hodata terenwa
Thankyou ser godak hodai sergema videos vitharai balanne godak dewak igena gaththa thawa video danna serta godak pin
ස්තූතියි සර්
🙏
🙏❤️🙏
Thanks sir more valuable 💙🙏👊
Sir kiyana kathawa 💯 💯 sathatika aetha. Dn wedipura yanne aduma gane wedak karan neti aya. Mekat weda piliwelak hadanna oni sir. Dn yanne gewal wala ammage thathage n tama jiwat wena aya.
❤️❤️❤️❤️❤️❤️❤️
ප්‍රශ්න 500 වෙනකන් අයෙමත් විඩියෝ බලන්න පුලුවන් විදියට බ්ලොක් එක අයින් කරාට ගොඩක් ස්තූයී සර්🙏 ඉතිරි වීඩියෝ අන්ලොක් කරනකන් අපි බලන් ඉන්නව සර්... තෙරුවන් සරනයි සර්...
Thank u sir me karana help ekata.bhashawa wagema jeewitheth kiyala denawata pin
🙏🇱🇰🇰🇷
thank you so much sir🤩🤩🤩
Thank you sir ❤️❤️🙏🙏
Godak watinwa me kiyana dewal sar godak pin
🙏
ආයුබෝවන්. 안녕하세요💖
Supiri sir man Ada tamai sirge video baluwe.aththama kathawa sir api wadakata yanne wada karanne.bokkatama wadinna Katha karanawa sir
සර්ගෙ අනිත් වීඩියෝ බ්ලොක් කරන්න එපා සර්..... පින් සිද්ධවෙයි. හැමෝටම බලන්න පුලුවන් විදියට අයෙත් දාන්න සර්.
කම්මැලි නැතුව බලන්න පුලුවන් සර්ගෙ වීඩියෝ ඒවගේම ඔලුවට යන ප්‍රමානෙත් වැඩියි.ඇත්තටම ගොඩාක් හොදට පැහැදිලි කරනවා .තෑන්ක්ස් සර් .තෙරුවන් සරණයි
ඇත්ත ඇති සැටියෙන් නියමටම කියනවා සර් . 교훈보다 이야기를 사랑해요.감사합니다 선생님!
සර්ගෙ කතාව හරියටම හරි මම කොරියාවෙ ඉදලා 2013 ලංකාවට ආවෙ කට්ටිය දැනුවත් කිරීම ගැන ගොඩක් ආඩම්බරයි
ගොඩක් පින් සර් දැනුවත් කිරීම ආඩම්බරයි
ආඩම්බරයි ගුරැ තුමනි ඔබ ගැන...ගොඩාක් පින්...🙏🙏🙏❤️❤️❤️❤️
සල්ලි දීලා මොන ක්ලාස් එකකට ගියත් සර්ගෙන් ගන්න දැනුම නම් ගන්න බෑ. ඒක ඉර හද වගේ විශ්වාසයි...... ගොඩක් පින් සර් වැඩි වැඩියෙන් ලැබේවා.......!
❤❤🙏
Godak pin sir thawa pepper ekak dannako
මේ වීඩියෝස් ටික ගොඩක් වටිනව. බොහොම ස්තූතියි සර් 🙏
🙏🙏🌻
thenks sir
❤❤ prshna 500n ehtth thibunn ned sir,dn penn n ne😥
කිසිම ලෝබකමක් නැතුව කියා දෙනවා. ගොඩාක් පින් සර්..
Thank you very much sir
සර්ගෙ chanal එකෙන් විතරයි ඉගනගන්නේ.මම කවදාවත් claas ගිහින් නෑ.මම හිතනවා මට exam pass වෙන්න පුලුවන් කියලා,සර්ට ගොඩාක් පිං
මමත් ක්ලාස් යන් නෑ බන්...පාඩම් කරපන් බොම්ම ජයවේවා උබට බන් ❤
හදවතට වදින කථාව❤️ සිංහලයෝ කියන්නේ කොහොමත් විනයක් නැති ජාතියක් අද රටම මූසල වෙලා තියෙන්නේ අපේම කාලකන්නි නිසා තමයි
Godak pin sir oyata..... thanks...🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Budusaranai sir
සර් ඔය මුලින් දීපු උපදෙස් ගොඩක් වටිනවා..අපේ රටේ දුක මොකක්ද කියල නොදන්න අය 1වසරෙ ඉදන් 13වෙනකල් විභාග මානසිකත්වයක සිට ඔය තැන්වලට ගියාම ඔහොම වෙනවා..සර් ඔය විදිහට හැමෝම අපෙ එවුන්ගෙ ඔලු ටික හදාගෙන ගියානම් මගේ රටේ නම රකින්න ඕන කියලා හිතුවනම් රට මෙහෙම තත්වෙක නෑ..ස්තූති සර් ..සර් ගෙ වටෙ ඉන්න KOREA යන අය හොදින් ඉන්න. රටට රැකියා ගේන්න කටයුතු කරයි..
Godak watinawa video aka sir 🙏
රත්තරන් කතාව සර්❤️❤️❤️
කියන දේ කියනවා,දෙනවා සුපිරියටම,කේලින්ම අසාදාරනයට එරෙහිව අසාදාරනය කරන අයට රිදෙන්නම... පෙරටම යමු ❤️❤️❤️🇰🇷
කියන්න ඕන දේ කෙලින්ම කියලා තියනවා, අපිටත් ලකුණු ගොඩක් ගන්න බැරි වෙයි ඒත් උත්සහා කරනවා, වැඩ කරන්න උපරිම ශක්තඅයක් ධෛර්යයක් තියෙනවා, දැනටත් ලංකාවේ ඒ දේ කලත් අපිට මේ රට තුල කිසිම දිරිගැන්වීමක් නැ
Niyamai sir
හොදම ගුරුවරුන් ....
Godak thenks sir
සර් ගැම්මක් අපිට. ❤️ තෙරුවන්සරනයි සර්..
නියමයි සර් 😊💜💜
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sir class ekak set වෙන්න ඕන. Kohomada සම්බන්ධ වෙන්නේ?
call ekak denna
Sir ehe wedkrna ape ayat barid sajannim ekka kathakral visa ewanna. Katahari
Nama kiyala illuwata nodombo wen denne naha ea nisa eka amaru wadak
Niyamai Sir
niyamai
Godak watinawa laba dena danuma godak pin sir
"Hoda wade . niyamay
Sir essellma qwa kathawa eththa.dan gdk meka karanne,trend ekak wge.potha vtharai danne.samaha aun ennw,unge yata edhuma pawa sodanne twma amma,thaththa.kossak edalak athen allala na.jvthe gena melo deyk dn na.daraganna hayyk na.korean poth deka karala,post shyr kr kr loku seen dagena ennw..
Sirta godak pin.me karana kiyna hamadetama.😍❤️🙏
budu saranai sir
හිත හොද සර් කෙනෙක් 💖💖💖
Sir anith video update denne nadda mm 680 dakwa karala thiyenne sirge video tika balala
thanksh sir
කොරියාවට ගන්නෙ ඉදිකිරීම් ,ධීවර ,නිශ්පාද. ඇයි ලන්කාවෙන් යන අයට කොරියාවට යන්න කලින් තමන්ට අදාල ජොබ් එක ගැන අත්දැකීමක් අරගෙන කොරියාවට යන්න බැරි. Exam එකට පාඩම් කරලා ජොබ් එක ගැන අත්දැකීමක් නැතිව ගියාම ඔහොම වෙන්නෙ. ඒ හින්දා ඉදිකිරීම් යන අය කොලඹ සයිට් එකක වැඩ කරන්න, ධීවර අය බෝට්ටුවක මුහුදු ගිහින් බ්ලන්න. නිශ්පාදන අය ගාමන්ට් එකක වැඩ කරලා බලන්න. අඩුම මාසයක්වත්....
Godak aya ehema wda krpu aya thmi inne mn danna widihtataa
👍
❤️❤️❤️🙏🙏
❤️❤️❤️
ආඩම්බරයි 💙
ගොඩක් pin
අම්මපා ඇත්ත .. මමත් සී එන් සී මැශින් වැඩ කරේ.. මැවිල පේනව මුලින් කියපු ඇත්ත ටික ...රට කනව අපේ සමහර වල් පරයො...
Good
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mama සර්ගෙ ma chanal akanma iganagana giyapara 130k gatta mama wada karanna jafna wala clas yanna widiyakna. 2023 mama ma chanal akanma iganagana exam liyanawa
සර් විභාගය ත් ලග නිසා පේපර් කරමුකෝ 🙏🙏🙏
♥️♥️♥️♥️
😍😍😍
මේකේ 16 වෙනි විඩියෝ එක නැද්ද
Me video wala anith kotas balanne kohomada
❤💪
Sthuthi sir
25k wath nathi පොඩි un korea yanna dgalana nisai me okkoma 😢
Sarge number ekak ndd danna kenek. Video wala 500 n eha tika gnn widiyak ndd
Video eke number eka tiyanawa
ගොඩක්ම මෙහෙ ජොබ් එකක් වත් නොකරපු පොඩි කොල්ලො ගියාම තමයි වැඩ කරන් නැත්තෙ.වැඩකරන කොල්ලන්ටත් ජොබ් නැතිවෙනව
❤️💓❤️
480 passe nedda sir pashna tika
sir methnin eheta vide nane😨
Package eka ganna ona
💜️🖤💙💚💛🧡❤️
Online class nadda
tiyanawa nymber eka video eke tiyanawa katha karanna
me pota kohenda ganna tiyene sar
What's app msg ekak danna pdf eka denna puluwan
Sir potha ඉක්මනින් karanna ko
Lakunu kiyen balaida..sir..
Thank sir 👍 sir number eka ganna puluwan da..
video ekr tiyanawa
Atta sir api kata kala eha vada kara. Dan inna kollo phone eka oba oba innava vitarai. Special karala api web eka balan innava. Apitat chance ekak natta ma gataluva nisa. Mn paya24 weda karala tiyanava Sir padiyak set vanna. Namut dan inna ayata loku padiyak basik ekanma hambanava. Et mun ekat kagannava
Thanks sir🤝🤝🤝
Sir aluth wela
Thanks sir...
Sir phone number eka denna puluwanda
Sir telegram group ekk hadanna 200000 k add wenna puluwan
Sir mata phone number eka ganna puluwanda?
Video eke tiyanawa ganna
Thank you sir 🙏
Thanks you sir ❤️
Thank you sir
thanx sir
❤️❤️❤️
🙏🙏🙏🙏