Learn Korean in Sinhala - කොරියානු පෙළපොත් දෙකෙහි පළමුවන පාඩම් 30 තුළ ඇති ඉතා වැදගත් වචන 300 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කොරියන් භාෂාව මුලසිට,
    eps topik korean language,
    eps topik korean vocabulary quiz questions and answers,
    eps topik korean lesson 1,
    eps topik korean exam,
    eps topik korean language book 2019 full meaning in nepali,
    korean eps topik exam 2020,
    korean vocabs for eps topik,
    korean eps topik exam 2019,
    eps topik 2020 korean advance book,
    eps topik 2020 korean advance book full meaning,
    korean eps topik book listening,
    korean eps topik book,
    korean eps topik exam 2021,
    korean eps topik exam listening,
    korean vocabulary for eps topik,
    korean first eps topik,
    korea eps topik grammar,
    korean eps topik lesson,
    korean eps topik lesson sinhala,
    korean listening eps topik,
    korean eps topik reading,
    study korean eps topik,
    korean vocabulary eps topik,
    korean language eps topik 2020,
    learn korean eps topik 2019,
    korean eps topik listening 2019
    මෙවැනි Video ඉදිරියටත් නැරඹීමට Channel එක Subscribe කර Bell Icon එකත් Click කරන්න 👇👇
    #Korean_Sinhala
    #eps_sinhala
    Clips Used At The Beginning Of This Free Royalty Video👇
    www.pexels.com... 👇
    pixabay.com/vi... 👇
    Background Music 👇👇
    www.audiolibra... 👇
    Thank you so much for watching the video 🙏🙏🙏

ความคิดเห็น • 178

  • @Rockystreaming
    @Rockystreaming ปีที่แล้ว +17

    උච්චාරනය එහෙන් මෙහෙන් අවුල් උනාට පොතෙ එහෙන් මෙහෙන් මට අහුවෙච්ච නැති වචන මේකෙ තිබ්බා ගොඩක් ස්තූතියි සගො 🖤

  • @dulaa7496
    @dulaa7496 2 ปีที่แล้ว +15

    උච්චාරණය නම් වැරදියි සහෝදරයා.. වගකිමෙන් මේ වගේ episodes කරන්න වෙනවා. හේතුව exam එකකට යන ළමයි මේවා බලන්නේ...
    발음이 틀려요 형.. 이런 에피소드는 책임감 있게 해야겠어요. 그 이유는 시험보러가는 학생들이 이걸 보는데...
    දුලා 💞

  • @majiklokayaandfunnyvideos8456
    @majiklokayaandfunnyvideos8456 3 ปีที่แล้ว +5

    තැන්කිවු 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😊😊😊😊😊😊😊😊😊😊😊😊😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😆😆😆😆😆😆😆😆😆😆😆🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️😄😄😃😃😃😃😃😃😃😃😃😃😃

  • @SaumyaThejaan
    @SaumyaThejaan หลายเดือนก่อน +1

    මරු අය්යේ දිගටම කරන් යන්න ❤❤❤❤❤❤

  • @OppoApple-dr7ot
    @OppoApple-dr7ot ปีที่แล้ว +1

    මේකෙ වචන ඔක්කම මම දන්නවා.මගෙ වයස.අ.වු.18.

  • @aselalkarunarathna4960
    @aselalkarunarathna4960 2 ปีที่แล้ว +4

    උච්චාරණය ගොඩක් අවුල් සහෝදරයා,මේක ආදර්ශට ගන්න අයත් මේ විදිහට උච්චාරණය කලොත් ප්‍රශ්නයක් නේද.😌

    • @sarikasandamali5245
      @sarikasandamali5245 ปีที่แล้ว

      ඇත්ත වැරැදි කියනවා

  • @chamaranishshanka3624
    @chamaranishshanka3624 3 ปีที่แล้ว +9

    වචන උච්චාරණය සමහරක් එවාගේ වැරදි

  • @naleemsam8353
    @naleemsam8353 2 ปีที่แล้ว +54

    බොහොම හොඳයි සහෝදරයා උච්චාරණය කිරීමේ දී ගොඩක් වැරදි තියෙනවා ඒකත් හදා ගන්න.

    • @dt.creations4506
      @dt.creations4506 2 ปีที่แล้ว +5

      ඔව් සමහර ඒවා වැරදියට කියන්නෙ

    • @nuwanmadusanka398
      @nuwanmadusanka398 2 ปีที่แล้ว +8

      එහෙනම් උබ කරපං

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว +1

      @@nuwanmadusanka398 😂😂😂

    • @ruwansameera1157
      @ruwansameera1157 ปีที่แล้ว +2

      කුඩයට කිව්වේ මොකක්ද බං

    • @isuruisuru881
      @isuruisuru881 7 หลายเดือนก่อน +1

      එක ඇත්ත පොඩි පොඩි වැරදි තියනවා

  • @madushankaprasad1808
    @madushankaprasad1808 3 ปีที่แล้ว +4

    ආයිම මේ වගේ වචන කරන්නෙ නැද්ද ?

  • @hansifernando269
    @hansifernando269 2 ปีที่แล้ว +2

    Apyta himin wachanaya tikak ushsharanaya karanna tikak .. ..mehema... a chi ma l mu th tha. Mewidiyata ane loku udawwak..

  • @DilanChathuranga-k7q
    @DilanChathuranga-k7q 11 หลายเดือนก่อน +1

    සහෝදරයා සමහරක් වචන වැරදි රත්තරං puluwannam නැවතත් නිවැරැදි කරලා දන්න ❤❤🎉🎉(chathuranga H.D.D maharagama )

  • @sinhalasong9541
    @sinhalasong9541 3 ปีที่แล้ว +34

    කොරියන් විභාගය ලියන්න ඉන්න අයට රත්තරං වටින වීඩියෝවක්❤❤

  • @nilanthaabesuriya7360
    @nilanthaabesuriya7360 2 ปีที่แล้ว +1

    කියවන එක terenne neha macoo poddabk

  • @tharakaonline6440
    @tharakaonline6440 3 ปีที่แล้ว +5

    Download karagena ahanva mcn .... Tnx brooo

  • @nikiisanjana8633
    @nikiisanjana8633 2 ปีที่แล้ว +1

    චංඅල් පෝදා සිල්ලර බඩු බලනවා

  • @tgfilmserious7889
    @tgfilmserious7889 3 ปีที่แล้ว +6

    vatina vidio ekak. vachanayata adala roopaya tibunanam thavath vatinva.

  • @susithkalum5782
    @susithkalum5782 3 ปีที่แล้ว +8

    ගොඩක් Thanks Brother ❤❤

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว +2

    උච්චාරනය වැරදි පෙලක් එවගෙ 😐❤️

  • @winterfell8126
    @winterfell8126 3 ปีที่แล้ว +6

    ගොඩක් Thanks Brother ❤

  • @imalkaudakara7620
    @imalkaudakara7620 ปีที่แล้ว +1

    පේපර්. කරන්නේ නැද්ද ?

  • @sanjayadilshan3107
    @sanjayadilshan3107 2 ปีที่แล้ว +2

    Googal translate eke type karama godak wachana weradine....

    • @susilpremarathnna
      @susilpremarathnna ปีที่แล้ว

      Videuo එක ගොඩක් ව්ටිනවා සහොදරයා. පොඩි පොඩි වැරදි තියනවා එත් වටිනවා අපිට.

  • @dilanlaksiri4780
    @dilanlaksiri4780 2 ปีที่แล้ว +2

    Exam eka genath danna kenek kiyala dennako goda daganna

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 4 หลายเดือนก่อน +1

    ආදරණිය විශ්වය මාගෙ සියලුම පැතුම් සිහින ඉටු කර දුන්නාට අනෙක් වාරයක් ස්තුතිය පුදමි

    • @wank17
      @wank17 2 หลายเดือนก่อน

      සියල්ල සඵල වේවා....

  • @ROSEV-j3u
    @ROSEV-j3u 3 ปีที่แล้ว +12

    කියවන විදිහත් දානවා නම් හොදයි.... 😁🤭 එතකොට ලේසි

    • @pubgsl6378
      @pubgsl6378 2 ปีที่แล้ว

      ව්හෙනං ඔයා අන්‍ති යන්න

  • @STLife-gn6yv
    @STLife-gn6yv ปีที่แล้ว

    මොකදද බං කියවන විදිය එපා වෙනො හරියට කියපන් නැත්නම sund අයිනකරලා නිකන් දාපන්

  • @hansifernando269
    @hansifernando269 2 ปีที่แล้ว +3

    Katha karanna widiya kiyala denna .. godak hoda padam kiyala Dena widiya .. lamayo... Thank you...

  • @nalanidamayanthi3320
    @nalanidamayanthi3320 3 ปีที่แล้ว +5

    ගොඩක් හොදට හදල තියෙනවා 👍👍👍👌👌

  • @isharaishara7099
    @isharaishara7099 ปีที่แล้ว +7

    සහොදරයා සමහර එවා වැරදි එත් මෙ video එක ගොඩක් වටිනවා ❤

  • @YnsvsnR
    @YnsvsnR 2 ปีที่แล้ว +2

    උච්චාරණය වැරදියි ගොඩක් කොල්ලෝ වැඩේ... සුපිරි

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว +1

    උච්චාරනයත් දාන්න
    මොකද ඒක පැහැදිලි නෑ

  • @sadundahampath8624
    @sadundahampath8624 ปีที่แล้ว +11

    සමහර ඒවා වැරදි..ඒ උනාට වීඩියෝව මරු❤️🇰🇷

  • @salilasday8486
    @salilasday8486 2 ปีที่แล้ว +2

    Samahara wachana pronounce karanawa waradi.e unata wade supiri

  • @sachinthanihansika6947
    @sachinthanihansika6947 3 ปีที่แล้ว +2

    Aiye girlsla wadiya korea wlt gnne ndd

  • @anuruddashantha123
    @anuruddashantha123 3 ปีที่แล้ว +2

    we Korean washanaya sinhalen danna puluwanda please please please please please pehedhili n.a. tikak araka Dermot godak Lee's ane danneko😢

  • @ShanakaMadurang
    @ShanakaMadurang ปีที่แล้ว

    සෙල්ලම් කරනවා කියන වචනෙ ඔයා කියන විදියයි ලියලා තියන එකයි හරිද ඒක පැහැදිලි නෑනේ

  • @ThusaraPerera-kz6cc
    @ThusaraPerera-kz6cc 3 หลายเดือนก่อน

    Wede hodai machan.hebei awl then godak tyenawa.mewa balanne wedipurama korean dan neti un. Etakota wede patta awl bro

  • @hansitharaka7532
    @hansitharaka7532 8 หลายเดือนก่อน

    Me පසුබිම් sound aka thibbe nattan watinawa aka wachna tikata badawak

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 2 ปีที่แล้ว +2

    පෙළ පොත් ගන්නෙ කොහොමද

  • @malithnuwan5558
    @malithnuwan5558 3 ปีที่แล้ว +47

    ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන් විදියට හදලා තියනවා..ඇත්තටම වටිනවා.මෙහෙම පාඩම් කරද්දී මතක හිටිනවා❤

  • @wooowtv8495
    @wooowtv8495 3 ปีที่แล้ว +6

    Good video...❤️❤️❤️ High Recommended ❤️

  • @pubgsl6378
    @pubgsl6378 2 ปีที่แล้ว +1

    බල්ලොටික එලවපං මචං

  • @lakmalprasanna4386
    @lakmalprasanna4386 7 หลายเดือนก่อน

    th-cam.com/video/4jgOjaabmNU/w-d-xo.html

  • @nishanlakmal8289
    @nishanlakmal8289 4 หลายเดือนก่อน

    Hodai.ballo burana saddayak enawa.ekath athal.awlak me bro.wihiluwak kare.thanks

  • @manasbro1505
    @manasbro1505 2 ปีที่แล้ว +2

    2022 exam papers tikak kiyawala denna pls

  • @bba7150
    @bba7150 3 ปีที่แล้ว +3

    Wow godak watina video ekak thanks bro👍👍👍👍👍👍👍

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว +3

    theruwan saranaii

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 ปีที่แล้ว +3

    Thanks a lot for yr video.🥰its cool

  • @vishodhakalpani2076
    @vishodhakalpani2076 2 ปีที่แล้ว +1

    Ow, waradi wadi

  • @SamLanka-jl4or
    @SamLanka-jl4or 10 หลายเดือนก่อน

    Background music sadde wedi handfree gahala ahanna bee😂😂😂sangitekata gihin wage

  • @herbline1511
    @herbline1511 2 ปีที่แล้ว +1

    කොරියන් එක ත් සිංහල න් දන්න කෝ

  • @asankaxkumara4903
    @asankaxkumara4903 9 หลายเดือนก่อน

    Godak wachana wala ශබ්දය waradi meya kiyana😢

  • @dilanlaksiri4780
    @dilanlaksiri4780 2 ปีที่แล้ว +3

    වටිනවා ගොඩාක් .. thnxx

  • @korea.r.lk05
    @korea.r.lk05 3 ปีที่แล้ว +4

    #maru....👍

    • @ktune8562
      @ktune8562 3 ปีที่แล้ว

      🌎 k tune කේ ටියුන්🌎
      ප්‍රශ්න 2000 පොත මුල සිට සරලව සවිස්තරාත්මකව ඉගෙන ගනිමු...
      විඩියො හොදයි නම් දෙයක් ඉගෙන ගත්තා නම්
      📌️Subcribe
      📌️Like
      📌️Coment
      ❤ K tune , කේ ටියුන් Facebook address
      =facebook.com/K-tune-10359...
      ❤K tune කේ ටියුන් = TH-cam adress
      =th-cam.com/channels/qmt.html...
      රැකියා බලපත්‍ර ක්‍රමය - කොරියානු බාශා පරීක්ශනය උදෙසා නිර්මාණය කරන ලද්දකි.
      XMA Header Image
      K tune කේ ටියුන්
      කොරියානු තරග විබාග ය සදහා නිමවුමක් වෙයි ���

  • @heshanyashintha2508
    @heshanyashintha2508 ปีที่แล้ว +1

    Oyala API wenuwen kocchara mahansi wenawada

  • @janapriyanganijayamini1539
    @janapriyanganijayamini1539 3 ปีที่แล้ว +1

    මේකට කලින් කරල තියෙන වචන වීඩියෝ දෙකේ ලින්ක් එක දාන්නකො කවුරු හරි

  • @nikiisanjana8633
    @nikiisanjana8633 2 ปีที่แล้ว +1

    වචනෙ අර්ථ දෙකක් තියේනම් ඒක කඩල පාඩම් කර ගන්න එක අපේ වැඩක් ලේසි

  • @ajithsamarawickrama3448
    @ajithsamarawickrama3448 2 ปีที่แล้ว +1

    බොරු කියන්ට එපා යකෝ

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว

      උච්චාරනය පෙලක් එවගෙ වැරදි බ්න්

  • @lanherth2129
    @lanherth2129 2 ปีที่แล้ว +2

    Pronunc hadaganda. Keep going

  • @korean79
    @korean79 ปีที่แล้ว +1

    안녕하세요. 반갑습니다. 😊

  • @tharakaonline6440
    @tharakaonline6440 3 ปีที่แล้ว +8

    💯💯🔥🔥💪💪

  • @OppoApple-dr7ot
    @OppoApple-dr7ot ปีที่แล้ว

    මම මේවචන ඔක්කම දන්නවා මට.අ.වු.18

  • @keshan8201
    @keshan8201 ปีที่แล้ว

    Eps -topic book දෙකේ තිඅන වචන වලට් අමතරව පිටින් වචන පාඩම් කරන්න ඕනි නැද්ද exam එකට???

  • @Nonstop0000
    @Nonstop0000 2 ปีที่แล้ว +1

    활발하다 kiyana weradi eka hada ganna oke thiyenne pehera harinawa kiyala eth oke theruma kadisarai kriyashili kiyana eka

  • @-style7368
    @-style7368 ปีที่แล้ว

    Video එකනම් හොදයි උච්චාරනය ගොඩක් තැන්වල වැරදි

  • @Harshitha_with_south_korea
    @Harshitha_with_south_korea 2 ปีที่แล้ว +1

    Dewani potheth wachana me wage hodata karannako.Ada hetama

  • @achinthasehan640
    @achinthasehan640 ปีที่แล้ว +1

    ඔය පොත් ගන්න තැනක් කියන්නකෝ

  • @dinodsandaruwan1102
    @dinodsandaruwan1102 2 ปีที่แล้ว +1

    Ft

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 2 ปีที่แล้ว +2

    Hungr y lion

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 2 ปีที่แล้ว +1

    ඔය පොත් කඩේ ගන්න තියනවද

  • @hishandilruksha1393
    @hishandilruksha1393 ปีที่แล้ว

    Pronounce waradi poddk

  • @iroshhemanthalolc4237
    @iroshhemanthalolc4237 2 ปีที่แล้ว +11

    සහෝදරයා වැඩේ පට්ටම. මං පොඩි වැරැද්දක් කියන්නම්. ඒක ටිකක් මීටරෙන් එඩිට් කරන්න වීඩියෝ එක. සමහර වචන වල අකුරු පොඩ්ඩක් එහා මෙහා වෙලා වගේ දැක්ක.🤗✊ ජයවේවා!!

    • @iroshhemanthalolc4237
      @iroshhemanthalolc4237 2 ปีที่แล้ว

      ඒක ඒනිසා වෙන්නඕන උච්චාරණයත් වැරදි තිබ්බෙ... කල්පනවෙන් ජයවේවා !

  • @videoparadise8121
    @videoparadise8121 ปีที่แล้ว

    සමහර වචන වැරදී... බලන අය අකුරු හරිද කියල හොයලා බලලා පාඩම් කරන්න පාඩම් කරද්දි ❤🇰🇷

  • @sbweerasinghe4538
    @sbweerasinghe4538 2 ปีที่แล้ว +3

    ගොඩක් තැන්කූ

  • @tharangakulathunga1922
    @tharangakulathunga1922 11 หลายเดือนก่อน

    music ekka wade awl

  • @jagathkumara-ko5wz
    @jagathkumara-ko5wz 11 หลายเดือนก่อน

    මොනාද මේ කියන බොරු

  • @nimalratnayake9996
    @nimalratnayake9996 9 หลายเดือนก่อน

    බල්ලෙක් බුරනවනෙ බන් 🏌️

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 2 ปีที่แล้ว +2

    පෙළ පොත් දෙක ගන්නෙ කොහොමද කියන්නකෝ...

    • @manojdimugaming
      @manojdimugaming ปีที่แล้ว

      Pdf tika dawnload Kara ganna Google eken search karala

  • @NdjcSenanayake
    @NdjcSenanayake ปีที่แล้ว

    PELAPOTH DEKA GANNE KOHOMADA

  • @slblognew8
    @slblognew8 ปีที่แล้ว

    활발하다 කියන්නේ ක්‍රියාකාරි කියන එකට නොවෙයිද?

  • @BTSARMY-bo5ft
    @BTSARMY-bo5ft 2 ปีที่แล้ว +2

    👍

  • @uthumnethum1112
    @uthumnethum1112 ปีที่แล้ว

    Boruth kiyanawa pakaya

  • @Nonstop0000
    @Nonstop0000 2 ปีที่แล้ว +1

    Wachana kipayaka adahasa wenas ewa wenas karanna

  • @niranweerakkodi5669
    @niranweerakkodi5669 ปีที่แล้ว

    Korean wachana danna tawa

  • @ashenumayanga6749
    @ashenumayanga6749 2 ปีที่แล้ว +1

    Poth dekema wachana tiyeda

  • @sadeepalakshan615
    @sadeepalakshan615 2 ปีที่แล้ว +1

    Potha hoyaganne kohomada nama mokadda

  • @shahenmadusanka9746
    @shahenmadusanka9746 2 ปีที่แล้ว +2

    🥰🥰🥰

  • @chelamukbang2204
    @chelamukbang2204 2 ปีที่แล้ว +1

    Monawai bn me kiyawanne

  • @lakinduvinilka2813
    @lakinduvinilka2813 2 ปีที่แล้ว +2

    ලොකු උදවුවක් බන් 🤩🤩👌👌💪

  • @tharindumalli8215
    @tharindumalli8215 2 ปีที่แล้ว +1

    Boma hodai digatama karanna

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 13 วันที่ผ่านมา

    ❤🙏

  • @sampathamila5547
    @sampathamila5547 ปีที่แล้ว +1

    Speed madi

  • @iduwara3243
    @iduwara3243 ปีที่แล้ว +1

    ❣️❣️❣️❣️❣️❣️

  • @maneeshasenawirathna8517
    @maneeshasenawirathna8517 3 ปีที่แล้ว +1

    Niyamai...eth tawama exam tiyena patakwath nene

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg 10 หลายเดือนก่อน

  • @TishanaGaythra
    @TishanaGaythra 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayanthasooriyaarachchi5074
    @jayanthasooriyaarachchi5074 2 ปีที่แล้ว +1

    À

  • @inukakarunanayake4402
    @inukakarunanayake4402 2 ปีที่แล้ว +3

    Thankyou soo much 🙏🙏

  • @ashenumayanga6749
    @ashenumayanga6749 2 ปีที่แล้ว +1

    Music eka dannepa

  • @janakalaksiri2070
    @janakalaksiri2070 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @SupundilankaHerath-ot1qu
    @SupundilankaHerath-ot1qu ปีที่แล้ว

    Machan wede maru.❤ eth uchcharan aul .kattiya weradi wachan purudu unotg hadaganna amruii math meka balanawa podak hodata therum aran weda karanna. කප්ස්.kiynaa කප් wenne hodata igena gena wede karanna wede patta