ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ALL THE BEST Shanthi. (Kethmini's Mother. )❤
මෙසේ දැකිිමත් ලොකුම සතුටක් ..හිනා නොවුණු එක අඩුවක්...අවස්ථා දෙකකදි චුට්ටක් වගේ හිනා වෙන්න හැදුවා ...එච්චර යි...ගිිත හරි ලස්සන යි...අවසන් ගිිය ගොඩක් .
the last song💗💗💗
මං ආසම ලේකිකාවක් ❤ උදේම ජිවිත කතාව කියවන අපිට මේ කතාවත් හරිම ලඟයි ඔබේ .... නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා ඔබට ✝️✨💗
සතිෂ් 💖😌
සුබ පැතුම් අක්කා ..........හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා ......හරි ම ලස්සනයි සිදස්නා නන්ගි
Budusaranai
One of my favourite writers ❤❤❤❤
❤❤❤❤අනුත්තරා නංගි
ශාන්ති අක්කා....මම ගොඩාක් ආදරය කරනවා..ඒ වගේම හිත හොද කෙනෙක් ඔයා...ඉස්සර මම ඔයාලගේ ගෙදර එනකොට සෙනසුරාදාට මට හැමදාම බත් එක වරදින්නේ නෑ ඔයාගෙන්..මම මගේ ජීවිතයේ ආදරය කෙනෙක් ඔයා..
මගේ ගමත් අනුරාධපුරේ...දැන්නම් ඉන්නේ කඩවත ..ඉස්සර අපිත් සිත්තම් පලම් හෝල් එකේ වගේම විජේන්ද්‍ර හෝල් එකෙත් චිත්‍රපටි බලන්න යනවා. අපිත් රේඩියෝ එක තමයි ඒ කාලේ ඇහුවෙ. මං ගුවන් විදුලියේ වැඩ සටහන් වලට ලියල ඒවා ප්‍රචාරය වෙලත් තියෙනවා ..
ශාන්ති...ඔයාට ලියන්න අවකාශය අඩුවීම නිසාම ඔයා අපූරු මවන්නියක් බවට පත් කරල තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ .ඔයා තේරු ගීත හා ඒවා සම්බන්ධ මතකයන් හරිම අපූරුයි.පුංචි කාලෙ තාත්තා රේඩියෝවට බැටරි දාන වෙලාවෙ ඒක තුල ඉන්න කුරුමිටි මිනිසුන් හෙව්ව හැටි මතක් වුණා.අදත් සිහිවන විට හිත දැහන් ගත වන " අරණකට පෙම් බැද " ග්‍රන්ථය අප වෙත ගෙන ආ ආදරණීය ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහාරච්චිට ඔබ දුන් ඇගයීම අගේ කරනවා.ඔයාගේ සඳ කිඳුරු කතාව අපූරු ග්‍රන්ථයක් වී එනතුරු බලා සිටිනවා.ආදරෙයි ගොඩාක් සේනපුර අපූරු ලියමන් මවන්නියට..💜💙❤️
❤❤❤
පළමු ගිතය ???
වන්නිය කියන්නෙ වර්ණනීය කියන එකයි...
❤❤❤❤
ALL THE BEST Shanthi. (Kethmini's Mother. )❤
මෙසේ දැකිිමත් ලොකුම සතුටක් ..හිනා නොවුණු එක අඩුවක්...අවස්ථා දෙකකදි චුට්ටක් වගේ හිනා වෙන්න හැදුවා ...එච්චර යි...ගිිත හරි ලස්සන යි...අවසන් ගිිය ගොඩක් .
the last song💗💗💗
මං ආසම ලේකිකාවක් ❤ උදේම ජිවිත කතාව කියවන අපිට මේ කතාවත් හරිම ලඟයි ඔබේ .... නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා ඔබට ✝️✨💗
සතිෂ් 💖😌
සුබ පැතුම් අක්කා ..........හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා ......හරි ම ලස්සනයි සිදස්නා නන්ගි
Budusaranai
One of my favourite writers ❤❤❤❤
❤❤❤❤අනුත්තරා නංගි
ශාන්ති අක්කා....මම ගොඩාක් ආදරය කරනවා..ඒ වගේම හිත හොද කෙනෙක් ඔයා...ඉස්සර මම ඔයාලගේ ගෙදර එනකොට සෙනසුරාදාට මට හැමදාම බත් එක වරදින්නේ නෑ ඔයාගෙන්..මම මගේ ජීවිතයේ ආදරය කෙනෙක් ඔයා..
මගේ ගමත් අනුරාධපුරේ...දැන්නම් ඉන්නේ කඩවත ..ඉස්සර අපිත් සිත්තම් පලම් හෝල් එකේ වගේම විජේන්ද්‍ර හෝල් එකෙත් චිත්‍රපටි බලන්න යනවා. අපිත් රේඩියෝ එක තමයි ඒ කාලේ ඇහුවෙ. මං ගුවන් විදුලියේ වැඩ සටහන් වලට ලියල ඒවා ප්‍රචාරය වෙලත් තියෙනවා ..
ශාන්ති...
ඔයාට ලියන්න අවකාශය අඩුවීම නිසාම ඔයා අපූරු මවන්නියක් බවට පත් කරල තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ .
ඔයා තේරු ගීත හා ඒවා සම්බන්ධ මතකයන් හරිම අපූරුයි.
පුංචි කාලෙ තාත්තා රේඩියෝවට බැටරි දාන වෙලාවෙ ඒක තුල ඉන්න කුරුමිටි මිනිසුන් හෙව්ව හැටි මතක් වුණා.
අදත් සිහිවන විට හිත දැහන් ගත වන " අරණකට පෙම් බැද " ග්‍රන්ථය අප වෙත ගෙන ආ ආදරණීය ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහාරච්චිට ඔබ දුන් ඇගයීම අගේ කරනවා.
ඔයාගේ සඳ කිඳුරු කතාව අපූරු ග්‍රන්ථයක් වී එනතුරු බලා සිටිනවා.
ආදරෙයි ගොඩාක් සේනපුර අපූරු ලියමන් මවන්නියට..
💜💙❤️
❤❤❤
පළමු ගිතය ???
වන්නිය කියන්නෙ වර්ණනීය කියන එකයි...
❤❤❤❤
❤❤❤
❤❤❤