Jaanu | Episode 13 - (2023-03-08) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Jaanu | Episode 13
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #Episode13
    © 2023 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 579

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +1617

    සහස් අසරණ වෙලා ඉන්න වෙලේ රන්දික මගේ එකා කියලා කතා කරනකොට මේක යථාර්ථයක් නම් ඇත්ත සහස්ට කොහොම දැනෙයිද. රන්දිට දෙමු ලයික් වැස්සක් 🔥

    • @sheelakuwt252
      @sheelakuwt252 ปีที่แล้ว +10

      Eththatama Awanka mithrayek bs!!!

    • @deepifonseka1796
      @deepifonseka1796 ปีที่แล้ว +30

      රන්දිකල වගේ යාලුවෝ ලැබෙන්න ආත්ම ගානක් පිං කරන්න ඕන ,,,මගේ එකා එ වචන වල කොච්චර දේවල් ලියවෙනවද ❤️👊❤️❣️🙏

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම එහෙම යාලුවෙක් වාසනාවක්

    • @Viratkohlii.
      @Viratkohlii. ปีที่แล้ว +8

      Ekata nm aduna❤️🙂

    • @renokaajitha7240
      @renokaajitha7240 ปีที่แล้ว +3

      අනේ පුතු මට හරිම ලැජ්ජා හිතෙනවා එමිනිහ දැක්කම 😂😂😂😂😂😂

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +492

    ජානු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +868

    යාලුවො මහගොඩක් ඕන නැ රන්දික වගේ එක යාලුවෙක් හිටියනම් හොඳටම ඇති❤️

  • @AVAbhii
    @AVAbhii ปีที่แล้ว +218

    කතාවට හරි මේ වගේ යාළුවෙක් දැක්කම සතුටුයි.අපිටත් මේ වගේ යාලුවො හිටියනම් කොච්චර වාසනාවක්ද ❤️

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +436

    පීටර් කොච්චර බේබද්දා උනත් රේඛා ගෑනිට වඩා නම් හොඳයි🙂

    • @s...6657
      @s...6657 ปีที่แล้ว +5

      ඇත්තමයි

    • @charuni7404
      @charuni7404 ปีที่แล้ว +4

      Wade kiyanne gathigun hod minissu hari modai...bila bila winasa wela ynwa...eth napuru minissu hari kapti...thamange wasiyt one deyk krala ballo marala hri jiwath wenwa...💔

    • @chathudlk6389
      @chathudlk6389 ปีที่แล้ว +1

      Aththa

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 ปีที่แล้ว +334

    සහස්ට හොද යාලුවෙක් ඉන්න එකත් වටිනවා මේ වෙලාවේ..❤️එහෙම යාලුවෝ ඉතිම් හරි අඩුයි නෙහ් ..😉

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 ปีที่แล้ว +175

    සහසි ජානුගෙ තාත්තා මැරුවෙ නෑ කියලා දැනගෙන ජානු විදවන්න ම ඔන දවසක...සහස්ට හරියන්න ඕන උතුරන්න..💜️

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha ปีที่แล้ว +174

    හර්ෂන අයියා, සච්න් අයියා ගොඩක්ම ආදරණීයයී ❤ රන්දික ,සහස් චරිත දෙකට ඉතාමත්ම ගැලපෙන සුපිරි රoගන ශිල්පීන් දෙපළක් 🌹🌹

  • @hansikapiyumithennakoon
    @hansikapiyumithennakoon ปีที่แล้ว +136

    රන්දී වගේ හිතක් තියන යාලුවෝ අද නෑ
    කතාවක් උනත් ඒ කොටස නම් මරු ආ ❤ඒ යාළුකමට

  • @තුෂාරාදිල්රුක්ෂි
    @තුෂාරාදිල්රුක්ෂි ปีที่แล้ว +137

    කිකියෝ ඔයත් දැන් පට්ට නලුවා ඈ ❤️❤️❤️ ආදරෙයි කිකී

    • @Ahp831
      @Ahp831 ปีที่แล้ว +5

      නිලියක්..කිකී කෙල්ලෙක් 😍😍

  • @achinijayasingha4377
    @achinijayasingha4377 ปีที่แล้ว +73

    අල්පෝන්සුගේ අම්මා පුතාට කොච්චර ආදරේද ලේලිටත් ඒ තරම්ම ආදරෙයි....

  • @kamalperera8539
    @kamalperera8539 ปีที่แล้ว +162

    කිකීට ආදරේ කරන අය කෝ

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +181

    රන්දික කියන්නෙ හොද යාලුවෙක් වගේම දක්ෂ නලුවෙක් 🌹🌹🌹🌹

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +202

    මෙි වගෙ නැන්දම්මා කෙනෙක් මටත් ලැබෙින්න කියලා පර්තනා කරන්න මෙි කතාව බලන යාළුවො හාඩ 😍😍😍

    • @nethusathsara7298
      @nethusathsara7298 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +14

      මේ වගේ හස්බන්ඩ් කෙනෙක් එපාද😁

    • @kosalabandarakosala9799
      @kosalabandarakosala9799 ปีที่แล้ว +1

      Ape amma thamai hariyanne ehenam 😊😊

    • @achinijayasingha4377
      @achinijayasingha4377 ปีที่แล้ว

      නැන්දම්මා එක්ක හස්බන්ඩ් ෆ්‍රී

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf ปีที่แล้ว +3

      @@achinijayasingha4377 තවම හස්බන්ඩි කෙනෙක් නෑ අප්පා🤣

  • @tharinheshan
    @tharinheshan ปีที่แล้ว +50

    ඇයි මේ තරම් මේ කතාව අපේ ජීවිත වලට දැනෙන්නේ.... මට දවසේ හැම වෙලාවකම මේ කතාව හිතින් මැවිලා පේනවා. මෙහෙම වෙලා නෑ කවදාවත්. ❤

    • @onethindika4404
      @onethindika4404 ปีที่แล้ว +2

      Hmm.අනේ මන්ද මටත් එහෙමයි ..

  • @nawodyamroopasena
    @nawodyamroopasena ปีที่แล้ว +119

    රන්දික වගේ යාලුවෝ අද කාලේ නෑ හිටියත් වාසියට විතරයී 😓 ඒ අතින් රන්දික කියන්නෙම පට්ට යාලුවෙක් ✌️ කතාවට වුනත් ඒ වගේ යාලුවෙක් ඉන්න එක සහස්ට මරූ 😊 සහස් ඒ අතින් වාසනාවන්තයී 😊 ඒ වගේ සැබෑ ජීවිතේට රන්දිව් වගේ යාලුවෙක් අපි හැමෝටම හමුවේවා 🙏🙏🙏🙏

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว +100

    ඔය ජානුව ආයේ සහස්ට මුන ගැහෙන්නවත් එපා අල්පොන්සු එක්කම හිටපුදෙන්

  • @jaanualponso
    @jaanualponso ปีที่แล้ว +51

    අන්න යාළුවෝ ❤️❤️ එකට ඉඳලා ඇරලා ගිය උන්ට මේක පෙනේවා 😁

  • @sithmigihara6390
    @sithmigihara6390 ปีที่แล้ว +38

    සහස්ට ආයේ ජානුව හම්බෙන්න එපා ජානුට එච්චර හොද කෙනෙක් ඕනනෑ 💔

  • @amithsandaruwan3617
    @amithsandaruwan3617 ปีที่แล้ว +70

    සචින් ගේ රංගනය අතිවිශ්ටයි...☝☝😘

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +44

    රන්දික♥ වගේ යාලුවෝ තමා වටින්නේම වචන උබ මගේ එකා,,,සහස්ගේ ♥නන්ගි රන්දි බදින්න තිබුනේ,,ලස්සන යාලුවෝ දෙන්න අපිත් ආදරේයි රන්දිට♥♥🔥🔥

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +51

    සහස් සහ සාක්‍යා කාටත් වඩා අසරණ වෙලා ඉන්නේ ජානුගේ අම්මා හිටියේ පීටර් මාමා මැරෙනකම් බොරුවට සහස්ට වෛර කෙරුවට ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕

  • @__music___beats___2053
    @__music___beats___2053 ปีที่แล้ว +201

    මේ ඔක්කෝටම මුල අර පොලිස් කරය කියන අය කෝ

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว +126

    මිනිහා මැරෙනකන් බලන් හිටපු රේඛා ගේ වෙස් පෙරලිල්ල කොහොමද පොලිසියේදි 😐😡

    • @nilukshihansika4220
      @nilukshihansika4220 ปีที่แล้ว

      රේඛා තමයි අල්පොන්සුත් එක්ක එකතු වෙලා තමයි පීටර්ව මරල තියෙන්නේ

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +7

      @@nilukshihansika4220 ඔව් ඒ ගෑනිට දැන් පීටර් නැ කියලා ගාණක්වත් නැනෙ.ජානු නම් තාමත් තාත්තා ගැන දුක් වෙනවා.

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 ปีที่แล้ว +38

    රන්දික වගේ යාලුවෙක් ලබන්න ආත්ම ගානක් පිං කරන්න ඕන 💔😥🖐️...

  • @lochanianjika131
    @lochanianjika131 ปีที่แล้ว +43

    Kiki ගේ අලුත් බෙල්ට් එක🤗❤️ රන්දි වගේ හොඳ යාලුවෙක් 🔥❤️

  • @gihanperies5399
    @gihanperies5399 ปีที่แล้ว +23

    "උබ මගේ එකා බන් " ඒ වචන ටික 🤟❤🍃

  • @ashaniathapaththu2976
    @ashaniathapaththu2976 ปีที่แล้ว +340

    අල්පොන්සු පෙන්නන තරම් අහින්සක මනුස්සයෙක් නෙමෙයි කියල හිතෙන්නේ මට විතරද 🙄😥

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว +9

      මෝඩ ඩයල් එකක් වගේ

    • @ivonlalita9395
      @ivonlalita9395 ปีที่แล้ว +4

      Alfonso Mata panne alowatath naha melowath naha wage😡

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +4

      Matath ehama hithenawa. Udin pena baba nemei eyage hitha ethule inne

    • @sadeepasadeepa9118
      @sadeepasadeepa9118 ปีที่แล้ว +6

      නෑ ඌ මහ අමාරුකාරයෙක්.

    • @s.s.s2545
      @s.s.s2545 ปีที่แล้ว +18

      අල්පොන්සු තමයි පීටර් ට ගැහුවෙ සහස් ව අහු කරලා ජානුව ලබාගන්න

  • @dcoverdilipranjan7434
    @dcoverdilipranjan7434 ปีที่แล้ว +63

    හරි පැහැදිලිව ගලායන දෙබස්.කනට මිහිරි music ❤️

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว +74

    හැමෝටම ඉන්නෝනි රන්දික වගේ යාලුවෙක්.. ඒ කොටසට ඇඩුනා 🥲🥲

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +92

    දැන් ITN එකේ යන කතා වලින් වැඩිදෙනෙක් බලන්නෙ මේක 👍👍

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +2

      ඔව් views වැඩිම මේකට.❤️

    • @disnakumari6554
      @disnakumari6554 ปีที่แล้ว

      Ow

  • @EMLI21459
    @EMLI21459 ปีที่แล้ว +68

    අදත් කතාව ලස්සනයි... එ යාලුකම නම් මාරයි.. අන්න එහෙම යාලුවෙක් අපිටත් හිටියනම් ❤️😘

  • @dilaniamarasinghe7142
    @dilaniamarasinghe7142 ปีที่แล้ว +36

    ජානු හරියන්නෙ අල්පොන්සුටම තමයි.. සහස් නිත්‍යා ගැලපෙනවා...

  • @hirunihiruni7705
    @hirunihiruni7705 ปีที่แล้ว +142

    අවංක ආදරේදි කවදාවත්ම දාලා යන්න බෑ.. සහස් කියන්නේ අවංක කොල්ලෙක්.. හැමෝටම ඒ වගේ ආදරයක් ලැබෙන්න ඔනෑ

  • @dilinimadushani3461
    @dilinimadushani3461 ปีที่แล้ว +99

    සහස්ගෙයි රන්දිකගෙයි තියන යාලුකම .දැන් ඒ වගේ
    යාලුවෝ හරිම අඩුයි 😍
    ජානුට අල්පෝන්සු ගැලපෙනවා නේද.
    අවංකව ආදරය කරන කාටවත් ඒ බැදීම අහිමි නොවේවා ❤🙏.....
    නිත්‍යා ❤ සහස්

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +30

    සචින් පුලුවන් නන් කලාත්මක නිර්මාණයකට සම්බන්ධ වෙන්න.. තමන්ගේ දක්ෂතාව පෙන්නන්න ඒක හොද අවස්තාවක් වෙයි සම්මානයකට නිර්දේශ වීමට තරම් හැකියාවක් තියෙනවා ඔබට
    👍👍👍
    දවසක ජනප්‍රියම සහ හොදම නලුවා වෙන්න සුබ පතනවා

  • @kamalinilanka6959
    @kamalinilanka6959 ปีที่แล้ว +54

    රන්දි..ගැන කියන්න වචන නෑ......සහෝදරයෙකුට වඩා වැඩි කෙනෙක්..........ජානු ගැන නොකියන්නෙ සහස්ගෙ හොදට වෙන්න ඇති.......රන්දි සුපිරි 👌👌👌👌👌

  • @__music___beats___2053
    @__music___beats___2053 ปีที่แล้ว +85

    සහස්ට තීන්නේ දැන් ජනුට පෙන්නත් එක්කම හොඳ ජීවිතයක් ගතකරන්න කෙල්ලෝ ඔක්කොම එකයි✋

  • @thakshilaudayangani3055
    @thakshilaudayangani3055 ปีที่แล้ว +42

    රන්දි වගේ යාලුවො හැම කෙනෙක්ටම ලැබෙන්න ඕන ❤️

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +28

    සහස් ට ඉන්නේ සුපිරි පිරි යාලුවෙක් රන්දික , ඔයා හොද හිතක් අති යාලුවෙක් 👌♥️

  • @hansigaming7668
    @hansigaming7668 ปีที่แล้ว +29

    මේ හැමදේම පිටිපස්සේ ඉන්නෙ අල්පෝන්සු වෙන්න පුලුවන් රේකාට හොද පාඩම

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 ปีที่แล้ว +53

    සහසක් පැතුමන් පුරා
    රහසක් කණට කොඳුරා
    අතින් අත් හැර ගියදා
    හිතින් අල්ලාන හිඳිනා
    අතීතයෙන් වර්තමානය ලියනා
    නිත්‍ය වූ සෙනෙහසයි මා...
    නිත්‍යා

    • @chamalibandara
      @chamalibandara ปีที่แล้ว +2

      Oyanam kawiyek soduru

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 ปีที่แล้ว +1

      @@chamalibandara
      ස්තුතියි

    • @chamalibandara
      @chamalibandara ปีที่แล้ว +1

      @@anjanasiriwardana3305 ok tawat lassana de liyannata oya panhiden soduru situwili pahalawewa oya hitata nitetin budusaranai

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 ปีที่แล้ว +1

      @@chamalibandara
      හ්ම්ම්.තෙරුවන් සරණයි!

    • @kmgsnuwan7800
      @kmgsnuwan7800 ปีที่แล้ว

      Wooow best very beautiful ❤️

  • @gsan9117
    @gsan9117 ปีที่แล้ว +26

    Kiki හැඩයි අලුත් බෙල්ට් එක දාලා😍

  • @pererakamal6757
    @pererakamal6757 ปีที่แล้ว +37

    මේක භාවනාවක් වගේ වැඩක් ❤️❤️

  • @jayaniwasana476
    @jayaniwasana476 ปีที่แล้ว +13

    රන්දික චරිතේ 😊 හරිම ලස්සනයි .. උන් වගේ ඇත්තම යාලුවො තව තවත් සමාජෙ බිහිවේවා.. REAL උන්..♥️♥️♥️😊

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +13

    පුන්චි කාලෙ ඉදල පවත්වාගෙන එන යාළුකම් ගොඩක් දුරට කැඩෙන්නෙ කසාද බැන්දට පස්සෙ තමයි

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +9

    ලංකාවේ ඉන්නවාද මේ වාගේ නැන්දාම්මලා..❤❤

  • @PLMS583
    @PLMS583 ปีที่แล้ว +9

    මේ සහස් ඉන්නේ බට්ටි කතාවේ සුරේන් හාමුගේ වලව්ව නේද... ආටීගල හාමු ගේ...කාටද මතක💞💞✌️✌️

  • @niranjanweerasingha.8377
    @niranjanweerasingha.8377 ปีที่แล้ว +40

    සහස් ගෙයි නිත්‍යාගෙයි කොටස් වැඩි පුර ටිකක් දෙන්න කෝ ..❤️😍

  • @kamalperera8539
    @kamalperera8539 ปีที่แล้ว +35

    පීටර් කියන්නෙ සුපිරිම මනුස්සයෙක් ❤

  • @amishadilrukshi4957
    @amishadilrukshi4957 ปีที่แล้ว +17

    ජානූගෙ අම්මා අපොන්සු එක්ක එකතු වෙලා තාත්තා මැරුවා කියලා මට විතරද හිතෙන්නෙ. අපොන්සුගෙ සල්ලි වලට වහ වැටිලා. සහස්ගෙන් ජානූව අයිම් කරන්න ඕනවට සහස් අහු කලා. පොලිසියේදී ජානූගෙ අම්මා දැම්මෙ තනිකරම ඕවර් ඇක්ටින් පාරක් කියලා මට විතරද හිතෙන්නෙ 🙆🙆🤭

    • @yashodhara2630
      @yashodhara2630 ปีที่แล้ว +1

      policeman killed janus father

    • @nutrifitchampi968
      @nutrifitchampi968 ปีที่แล้ว

      @@yashodhara2630 never

    • @udeshhashara5204
      @udeshhashara5204 ปีที่แล้ว

      සහස්ගේ නැන්දා වෙන්නත් පුලුවන්

  • @menikewijesundara8148
    @menikewijesundara8148 ปีที่แล้ว +17

    ඔන්න ඔය වගේ යාලුවන්ට තමා කල්‍යාණ මිත්‍රයා කියන්නේ එහෙම කෙනෙක් හැමෝටම ඉන්න ඕනෑ ඒත් අද කාලේ ඒ වගේ අය දුර්ලභයි.ඒ අති සහස් වාසනාවන්තයි ..🌺👍💛

  • @kasuniprabodima3656
    @kasuniprabodima3656 ปีที่แล้ว +48

    පසු බිමි වාදනය මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️😊😍😍

  • @kaddd5541
    @kaddd5541 ปีที่แล้ว +22

    රන්දික හොද යාළුවෙක් සහස්ට සහස් නැවත හොදට දියුනු වෙලා මෙි හොර නඩුවෙන් නිදහස් වෙන්න ඔිනි ජානුවගෙ චපල අයව එපා සහස්ට

  • @thiwankasamod-tb7jd
    @thiwankasamod-tb7jd ปีที่แล้ว +31

    Gewal අස් කරාම අර ගෑනි එයි දැන් මූව එලවන්න 😢

  • @gayanisathsarani6400
    @gayanisathsarani6400 ปีที่แล้ว +13

    ඇස් පිල්ලම් නොගහා ... දවස් තත්පර නොබලා..
    හදවතින් වේදනා විදින ආදර කතා කොයි තරන්නම් තියෙනවද... අයේ එකම එක පාරක් මගේ වෙනවනම් කියලා හිතෙන ආදර කතා කීයක්නම් ඇත්ද...
    මටත් තිබුනා මගේම විතරක්ම උනු ලස්සන ආදර කතාවක් කවදාවත් නොලැබෙන .....😔

  • @kamalperera8539
    @kamalperera8539 ปีที่แล้ว +168

    මොනවා උනත් අල්පොන්සොට සාධාරණයක් වෙන්න ඕනෙ කියන කට්ටිය කෝ

    • @chamalibandara
      @chamalibandara ปีที่แล้ว +17

      Eya me gemeka pitipasse nettam eyage adareta sadaranayak wenna one

    • @hansibandaranayaka
      @hansibandaranayaka ปีที่แล้ว +7

      Ai uta Mona asadaranayak welada

    • @smniluka1923
      @smniluka1923 ปีที่แล้ว +4

      අම්ම්න්ඩි සැක නැද්ද ...

    • @renukarathnayaka6554
      @renukarathnayaka6554 ปีที่แล้ว +2

      @@hansibandaranayaka aneda kiyanee ekada දන්නෙත් ne. Pitarwa merewwe

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +1

      @@smniluka1923 Matath ehama hithuna. Amma kiyala kiwwata wena kauruhari da manda

  • @thilinaperera4539
    @thilinaperera4539 ปีที่แล้ว +8

    මේ episode එක නම් ඇඬුනා...ඇත්තටම රන්දිකයා සුපිරි යාලුවෙක්...ඒ වගේ යාලුවෙක් ලබන්න පිං කරන්න ඕනි..❤️🥺
    මගේ එකා..❤️🥺

  • @gayanidilshana3087
    @gayanidilshana3087 ปีที่แล้ว +4

    කතාවේ දැනට බලපු කොටස් වලින් මේ episode එක මාර විදියට feel වෙනවා ❤

  • @sanduthilini8180
    @sanduthilini8180 ปีที่แล้ว +11

    ආසම දෙන්නා රන්දි සහස් අපෝ රන්දිගේ නෝනට මුල මතක නෑ ❤❤❤ ඉක්මනින් සහස්ට හිනාවෙන්න ලැබේවා🤗

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 ปีที่แล้ว +15

    වර වර නම් ඇත්තටම ජානුට ආදරේ පාටයි..

  • @thiwankathathsarani8950
    @thiwankathathsarani8950 ปีที่แล้ว +31

    මන් වගේ අල්පොන්සුයි ජානුගෙයි කොටස්වලට ආස කවුද ?

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +1

      Mama nam e kotasa deparak balanawa 🤣😂

  • @SUPU20
    @SUPU20 ปีที่แล้ว +21

    කිකීට පීටර් සෑහෙන්න ඈදරෙයි🥺

  • @kumudinifernando1964
    @kumudinifernando1964 ปีที่แล้ว +3

    අද කතාවෙ බලපු ලස්සනම ටික සහස්ගෙයි රන්දිගෙයි මිත්‍රත්වය හරිම ලස්සනයි ඇස්වලට කදුලුත් ආවා

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +17

    හැමෝටම සහස්ට වගේ යාලුවෙක් හම්බෙන්න ඕනෙ

  • @nadeekasandamali3671
    @nadeekasandamali3671 ปีที่แล้ว +11

    රන්දි මාර යාළුවෙක් 🥺♥️

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +14

    යාලුවොත් දැක්කා රන්දි වගේ අවංක යාලුවෙක් දැක්කෙ නැ එයාගෙ හයිය හොඳටම ඇති සහස්ට

  • @sasinipoornima5312
    @sasinipoornima5312 ปีที่แล้ว +13

    අනේ ඒ යාලු කම..සහස්ට එක වචනයක් කතා කරන්න කෙනෙක් ඉන්නවනම් මේ වගේ මෙච්චර දුකක් නැතිවෙයි..සහස් නියෝජනය කරන්නේ ගොඩාක් දෙනෙක්ගෙ ජීවිත කතාව..මන්ද ඇතුලු.?

  • @chandichandi9662
    @chandichandi9662 ปีที่แล้ว +4

    රංදාික ගොඩක් පිං.මෙි කොල්ලට ජිවිතේ දෙන්න ඔයා ගන්න උත්සහයට

  • @amilaviraj1331
    @amilaviraj1331 ปีที่แล้ว +18

    මටනම් ජානුව පෙන්න බෑ....🤔

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 ปีที่แล้ว +19

    පීටර් මාමාගෙ මිනීමරුවා හොයා ගන්නෙ අර කික්කිව

  • @methmanethmini3301
    @methmanethmini3301 ปีที่แล้ว +6

    තමන්ව විශ්වාස කරන එක යාඑවෙක් ❤

  • @DhammachariMahawa
    @DhammachariMahawa ปีที่แล้ว +13

    ඒ මිත්‍රත්වය ...❤️

  • @leemalakmini1466
    @leemalakmini1466 ปีที่แล้ว +11

    ❤️😍 ඒ යාළුකම 😍

  • @chapamadavi6653
    @chapamadavi6653 ปีที่แล้ว +3

    රන්දිගේ තෑගිවල තිබුණු හිතට වැදුනම තෑග්ග kiki ගේ Belt එක..❤️🥺

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +26

    අල්පොන්සුත් ජානුට ඇත්තටම ආදරේ වගේ

    • @dilinimadushani3461
      @dilinimadushani3461 ปีที่แล้ว +4

      ජානුත් දැන් අල්පෝන්සුට ආදරේ කරානම් හොදයි .ඔයි ජානූ එපා සහස්ට .සහස්ට නිත්‍යාව දෙමු

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +2

      @@dilinimadushani3461 නිත්‍යා නම් ඇත්තටම ආදරෙයි තමයි.ඒත් නිත්‍යාත් බැඳපු කෙනෙක්නෙ😪

    • @kosalabandarakosala9799
      @kosalabandarakosala9799 ปีที่แล้ว

      Benda kiyala adare karanna berida aa 🥴🥴

  • @charu9180
    @charu9180 ปีที่แล้ว +4

    රන්දික වගේ යාලුවෙක් අපි හැමෝගෙම ජීවිත වලට ලැබෙන්න ඕන

  • @peshalaerangi659
    @peshalaerangi659 ปีที่แล้ว +4

    රන්දි නියම යාලුවෙක් ❤

  • @sitharalakmali6247
    @sitharalakmali6247 ปีที่แล้ว +26

    සහස් , නිර්වාන් චරිත දෙකම එක වගේම හිතින් විදවනවා... ආදරේ නිසා...

  • @MaduwanthiRamanayaka
    @MaduwanthiRamanayaka ปีที่แล้ว +5

    "මගේ එකා " වචනයක් නොව ක්‍රියාවකි ❤️ රන්දික ❤️

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌👌👌

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +6

    නියම යාලුවෙක්. පිරිමි සංහතියටම ආදර්ශයක්

  • @imeza879
    @imeza879 ปีที่แล้ว +1

    රන්දික වගේ මුල අමතක නොකරන යාළුවෝ රත්තරන්.

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +9

    රන්දිකනම් ගැම්මක් තමයි....👍👍ඒකටත් එක්ක හරියන්න නෝන හාමුනම් මෙලෝ රහක් නෑ...🙄

  • @imeshijayasundara2989
    @imeshijayasundara2989 ปีที่แล้ว +6

    මතක ,
    හිමි වුනොත් හරි රහයි
    අහිමි වුනොත් හරි බරයි
    💔💔💔

    • @neth__sanjana
      @neth__sanjana ปีที่แล้ว

      ලස්සන වචන ටික.🥺♥️

  • @deepifonseka1796
    @deepifonseka1796 ปีที่แล้ว +6

    මෙ වගෙ යාලුවෝ ලැබෙන්නත් පිං කරන්න ඕන,එ බැඳීම හරීම බලවත් වගේම ආදරණීයයි ,,,සංසාර බැඳීම් 😪👊❤️👊😪👊❤️❤️❤️

  • @tharakachinthaka8287
    @tharakachinthaka8287 ปีที่แล้ว +4

    ඒ යාලු කම මාර හයියක් .. කියන්න සතුටුයි මටත් ඉන්නෝ ඒ වගේ වුන් ටිකක් ❤❤ පට්ට කතාවක් මේක

  • @samarsalah5329
    @samarsalah5329 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයනන් නියම යාලවා නියමයි නියමයි ආදරෙයි

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 ปีที่แล้ว +4

    අල්පොන්සුවා බබා වගේ හිටියට ලෝකෙ කාපු එකෙකේ..

  • @imashaumayangi5042
    @imashaumayangi5042 ปีที่แล้ว +2

    ඇත්තටම හිතට වැදුණු කතාවක් මේක නම්.....ජානූ..❤

  • @mangalikasenarathna4764
    @mangalikasenarathna4764 ปีที่แล้ว +2

    හොඳ යාලුවෝ ගොඩක් ඕනී නෑ මේ වගේහොදම හොඳ එක යාලුවෙක් හිටියනම් හොදටම ඇති ❤️

  • @ishumadu3963
    @ishumadu3963 ปีที่แล้ว +12

    රන්දී වගේ යාලුවෙක් 😍😍😍😍😍🙏

  • @prathibahansani9298
    @prathibahansani9298 ปีที่แล้ว +3

    රන්දික , සහස් ඒ යාලුකම හදවතටම දැනුනා.සැබෑ ලෝකේ ඒ වගේ යාලුවෙක් ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනි♥🥺

  • @udumbarayashoda4646
    @udumbarayashoda4646 ปีที่แล้ว +5

    එහෙම යාලුවෙක් අපි හැමෝටම හම්බ වෙන්න ඔනී 🥺❤️

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +6

    සහස්ට ඉන්නවා හොදම යාලුවෙක් ......ඒකවටිනවා

  • @sampathwijesinghe9234
    @sampathwijesinghe9234 ปีที่แล้ว +1

    යාලුකම කියන්නේ මොකක්ද කියලා ඇත්තටම තේරුම් කරනවා ...... ඒක නම් මාරම යාලුකමක් 🥺♥️

  • @ishara1279
    @ishara1279 ปีที่แล้ว +6

    රන්දි වගේ යාලුවෙක් මටත් හිටිය නම්

  • @thilinijayawardana743
    @thilinijayawardana743 ปีที่แล้ว +21

    රන්දි තමයි නියම යාලුවා ❤❤

  • @kaveeshakalpani3575
    @kaveeshakalpani3575 ปีที่แล้ว +6

    අනේ රන්දී වගේ යාලුවෙක් 🥺❤️

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 ปีที่แล้ว +14

    සහස්ව දකිනකොටත් දුකේ බෑ. රන්ධිකත් පව්. කිකී