Deadpool 3 ගැන ප්‍රශ්න 10කට උත්තර | Deadpool 3 breakdown Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • මේ videoඑක Deadpool 3 එකේ වෙන්න පුළුවන් දේවල් ගැන වීඩියෝ එකක්. මේකෙදි දැනට තියෙන detail detailsවලින් deadpool 3 breakdown කරගන්න ගමන් movie එකේ characters වෙන Deadpool variants, Wolverine variants, Danger, Cassandra Nova, වගේ Characters ගැනත්, Deadpool 3 theories ගැනත් ඔයාට දැනගන්න පුළුවන්.
    Watch & enjoy.......✌️
    Like us on Facebook👇
    / slmarveltalks
    Follow us on tiktok👇
    www.tiktok.com/@slmarveltalks...
    Our Facebook community links 👇
    groups/19361...
    groups/31285...
    Our whatsapp community👇
    whatsapp.com/channel/0029Va92...
    Read our articles on blogspot 👇
    slmarvelfansunited.blogspot.c...
    #Deadpool3_breakdown
    #Deadpool3_theories
    #Deadpool_Vs_Wolverine
    #Cassandra_Nova_explained
    #Marvel_Danger_explained
    #Wolverine_variants_explained #TrailerBreakdown
    #Deadpool3 #Daredevil
    #Kidpool #Dogpool
    #Marvel_multiverse
    #Deadpool3_breakdown_Sinhala
    #Slmarveltalks
    Deadpool 3 breakdown Sinhala,Deadpool 3 trailer breakdown, Deadpool variants explained,Wolverine variants explained sinhala,deadpool's connection to secret wars explain,marvel danger explain,sl marvel,sl marvel talks,Deadpool tva connection,Deadpool 3 theories,How wolverine is not dead in deadpool 3,Deadpool 3 connection to secret wars explained,Deadpool 3 explained sinhala,marvel sinhala,Deadpool 3 trailer Sinhala breakdown,Deadpool 3 explain,Deadpool 3 review sinhala,Deadpool 3 review,Deadpool 3 rumored and confirmed characters explained,
    0:00 Deadpool 3 theories Intro
    0:34 Deadpool 3 rumored and confirmed characters explained
    1:54 Why there was no x-men in mcu?
    3:18 Wolverine variants explained
    4:22 Deadpool Variants explained
    4:39 Who is Deadpool 3 Villain?
    6:30 What timeline is this Wolverine from? explained
    8:10 How is Deadpool 3 connected to TVA and Avengers Secret Wars?
    9:50 Why Wolverine?
    10:11 Is this the last deadpool movie?
    10:36 what happens to the Old X-men team?
  • บันเทิง

ความคิดเห็น • 87

  • @slheroland
    @slheroland 6 หลายเดือนก่อน +14

    2024 එනකම් ආසාවෙන්ම බලන් ඉන්න film එක. ❤

  • @Mrsureshlk
    @Mrsureshlk 6 หลายเดือนก่อน +10

    X-men ටික ගැන A-Z ගෙන්නකෝ. පැටලුන තැන් වැඩියි එකෙ. Mcu එකට වඩා😢

  • @gatayaofficial
    @gatayaofficial 6 หลายเดือนก่อน +20

    Great Explanation Brother 😍😍❤️
    Deadpool Time Travel කරන එක දැන් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා මටත් හිතෙනවා 🤔 හැබැයි TVA එක මොකක් කරයිද කියලා හරියටම කියන්න අමාරුයි

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน +3

      Thanks brother

  • @lahirudilshan3087
    @lahirudilshan3087 6 หลายเดือนก่อน +4

    Bro X man universe film Oder එක ගැන වීඩියෝ එකක් දාන්න ♥️👍

  • @senavishva
    @senavishva 6 หลายเดือนก่อน +2

    ekanm patta interesting 🙌💥

  • @GameChanger-4894
    @GameChanger-4894 หลายเดือนก่อน +1

    Dreadpool හිටියනම් මරු

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha4656 4 หลายเดือนก่อน +1

    Deadpool 3 teaser eka breakdown karanda kollo

  • @mactavish5733
    @mactavish5733 6 หลายเดือนก่อน +2

    most waited❤️

  • @sithum1488
    @sithum1488 6 หลายเดือนก่อน

    elama!

  • @kavindugayan8096
    @kavindugayan8096 5 หลายเดือนก่อน

    මරු brother වීඩියෝ එක 🔥

  • @chamithhirushika1122
    @chamithhirushika1122 6 หลายเดือนก่อน

    Thanks...... Balagena hitapu ekak 🔥

  • @V-252
    @V-252 6 หลายเดือนก่อน +3

    Marvel එකේ මම ආසම Character එක 😂❤

  • @praveenbasula
    @praveenbasula 6 หลายเดือนก่อน

    Superb Brother

  • @yashithabhashana2748
    @yashithabhashana2748 6 หลายเดือนก่อน

    Niceee ❤🤩

  • @anuradhanishshanka9189
    @anuradhanishshanka9189 6 หลายเดือนก่อน +1

    🔥🔥🔥

  • @thilindarandeera3999
    @thilindarandeera3999 6 หลายเดือนก่อน

    Good Explanation bro

  • @nimanthalakshan6217
    @nimanthalakshan6217 6 หลายเดือนก่อน

    ❤️🔥

  • @narmosl5521
    @narmosl5521 6 หลายเดือนก่อน +2

    මරු අයියේ ජය වේවා ✌️✌️✌️

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน +2

      Thanks මල්ලි

    • @narmosl5521
      @narmosl5521 6 หลายเดือนก่อน +2

      @@slmarveltalks 💕💕💕

  • @sadaru7692
    @sadaru7692 6 หลายเดือนก่อน +8

    මගේ මතයනම් 'සුරේන්ද්‍ර පෙරේරා' තමයි වුල්වරින් චරිතයට ගොඩක්ම ගැලපෙන්නේ

    • @koanuragunathilaka9549
      @koanuragunathilaka9549 6 หลายเดือนก่อน +1

      😂😂

    • @INJ99
      @INJ99 6 หลายเดือนก่อน +1

      Ammo eka

    • @starlab4439
      @starlab4439 4 หลายเดือนก่อน

      අඩෝ 🤭 සිරාවටම

  • @kaiyasjourney
    @kaiyasjourney 6 หลายเดือนก่อน

  • @senerudisanayaka5119
    @senerudisanayaka5119 6 หลายเดือนก่อน

    nice

  • @freen0m225
    @freen0m225 6 หลายเดือนก่อน

    Gambit gana video ekakuth oone aiye

  • @ThamiduMiuranda
    @ThamiduMiuranda 6 หลายเดือนก่อน

    ❤❤

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK 6 หลายเดือนก่อน +1

    Super sound in intro

  • @PTM2009
    @PTM2009 4 หลายเดือนก่อน

    x men la gana video ekak oni

  • @manushamadushan8379
    @manushamadushan8379 6 หลายเดือนก่อน

    Ms marvel movie eke post credit seen eka gana video ekak one 🥲

  • @INJ99
    @INJ99 6 หลายเดือนก่อน +1

    X men dark phoenix set eka hitiynm mru

  • @CRIP__SL
    @CRIP__SL 6 หลายเดือนก่อน

    Marvel univers eka earth 616 nemeda ?

  • @dinelmadawala185
    @dinelmadawala185 6 หลายเดือนก่อน +2

    Ms marvel eke post credit scene eka podk explain krnwd❤

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน +2

      Digital release වුණාම ඒ ගැන කතා කරමු bro. නැත්තම් අනිත් අයට spoil වෙනවා

  • @undrakes9817
    @undrakes9817 6 หลายเดือนก่อน

    Nice video brother ❤❤
    Majors wade kaalane😢 aparade character eka supiriyt kla

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน +1

      Thanks bro. Johnny Depp situation ekamai meketh wenne

  • @lahiruanujaya8399
    @lahiruanujaya8399 4 หลายเดือนก่อน

    Plzzzzzz redcliffe ❤️❤️❤️❤️🐐

  • @freen0m225
    @freen0m225 6 หลายเดือนก่อน

    Oka enkn thama blan hitiye aiye

  • @manojde_
    @manojde_ 6 หลายเดือนก่อน +1

    Gambit ඉන්නවනම් ♾️

  • @kavindukalhara
    @kavindukalhara 6 หลายเดือนก่อน

    tarron egerton thama set wenne

  • @nilminisenanayaka5565
    @nilminisenanayaka5565 6 หลายเดือนก่อน +1

    A kiyanne deadpool verse ekak bala ganna puluwam wei neh

  • @harshathmohomad1301
    @harshathmohomad1301 6 หลายเดือนก่อน

    Echo trailer breakdown ekak nadda

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน

      Danna time ekak naa. Series eka awama ekata related videos dannam

  • @dsytmaster8590
    @dsytmaster8590 6 หลายเดือนก่อน +1

    mcu - erth 616 නෙමේද?

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน

      Official Reality numberඑක 199999

  • @ShahasSadeesha-xq6fd
    @ShahasSadeesha-xq6fd 6 หลายเดือนก่อน +1

    අයියේ loki සහ මෝබියස් deadpool 3 movie එකේ ඉන්නවාද ????

  • @champikawicramasinghe4492
    @champikawicramasinghe4492 6 หลายเดือนก่อน

    X gon give it to ya😂

  • @yenukasandahas4426
    @yenukasandahas4426 5 หลายเดือนก่อน

    dead pool ai green lantern va maruve

    • @slmarveltalks
      @slmarveltalks  5 หลายเดือนก่อน

      Ryanගෙ worst mistakeඑක Green lantern එකට රඟපාපු එක නිසා

  • @lahirushanuka5982
    @lahirushanuka5982 6 หลายเดือนก่อน +1

    මං හිතන් නෑ wolverine ට daniel ගැලපෙන්නව කියලා

    • @tharindurajapaksha4656
      @tharindurajapaksha4656 4 หลายเดือนก่อน

      මටත් බන් .පොරව හැරී විදියට හැර වෙන විදියට පේන්නෙම නෑ නේ.😂

  • @RanithaKalhan841
    @RanithaKalhan841 6 หลายเดือนก่อน

    මම මෙච්චරකල් හිතන් හිටියෙ deadpool කියන්නේ DC HERO කෙනෙක් කියලා.

    • @INJ99
      @INJ99 6 หลายเดือนก่อน

      😅😅😅

    • @CRIP__SL
      @CRIP__SL 6 หลายเดือนก่อน

      Dc eke idiya green lantern vidiyata

  • @shenal6352
    @shenal6352 6 หลายเดือนก่อน +1

    Deadpool kiyanne hero kenekda , villain kenekda😊

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน

      Anti-hero කෙනෙක්

    • @shenal6352
      @shenal6352 6 หลายเดือนก่อน

      @@slmarveltalks e kiwwe

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน

      Justiceඑක ඉෂ්ට කරන්න දරුණු කැපකිරීමක් වුණත් කරන අය

  • @marvelxclub
    @marvelxclub 6 หลายเดือนก่อน +1

    Mata sub tikak aran dennakoo 😢

  • @rajithajanith633
    @rajithajanith633 6 หลายเดือนก่อน

    Me film එක MCU එකට අදාල නැත්නම් කොහොමද TVA සීන් එකක් deadpool ගේ time travel සීන් එකට බලපාන්නේ, දන්න එකෙක් කියන්නකෝ 😂😂 අවුල් ජාලයක්

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน

      Mcu කියන්නෙ marvel cinematic universe.(earth-199999) මේක අයිති නැත්තෙ Marvel Cinematic universeඑකට, Marvel Multiverseඑකට අයිතියි

  • @Chaniya-td6kd
    @Chaniya-td6kd 6 หลายเดือนก่อน +1

    Oke deadpool 3 kiyala danne නැතුව wen nmk dammanm හොඳයි ,,😊🎉

  • @_sp_official_
    @_sp_official_ 6 หลายเดือนก่อน +1

    Deadpool එකෙ antman loki ඉන්නො කියනවනෙද

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน

      Naa

    • @_sp_official_
      @_sp_official_ 6 หลายเดือนก่อน

      @@slmarveltalks ant man 3 eke loki 2 tv.s එකෙ සම්බන්ධයක් තියෙනො කියනොනෙද

    • @slmarveltalks
      @slmarveltalks  6 หลายเดือนก่อน

      ඔව්. ඒ ගැන Loki season02 episode 6 breakdown එකේදි මම explain කලා

    • @_sp_official_
      @_sp_official_ 6 หลายเดือนก่อน

      ​@@slmarveltalks එතකොට Deadpool කරන්නෙ කාලය හරහ ගමන් කිරිමක් එතකොට කොමද මාවල් සිනාම යුනීයට එන්නෙ deadpool
      x man සිරියස් එකෙ Wolverine 1 එකෙ දි deadpool කියන්නෙ නිව්ටන් කෙනෙක් deadpool 1 එකෙ deadpool ලැබ්වල හැදුව කෙනෙක් එච්චරට අතීතය නිස deadpool බලපැම් අවේ කොමද Wolverineටවත් එම බලපැම් උන්නැනි

  • @senes2008
    @senes2008 3 หลายเดือนก่อน +1

    Tva එකේ ඉන්නෙ මිනිස්සුද

  • @baathilaliyanarachchi4511
    @baathilaliyanarachchi4511 6 หลายเดือนก่อน

    ❤❤

  • @gaminggota7896
    @gaminggota7896 6 หลายเดือนก่อน

  • @pasindugunathilake3144
    @pasindugunathilake3144 6 หลายเดือนก่อน