She Hulk Explained | She Hulk ගැන හැමදේම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මේ videoඑක She Hulk Attorney at lawඑකෙන් එන She Hulk ගැන සහ seriesඑකේ අනෙක් චරිත ගැන. Watch & enjoy.......✌️
    Our Facebook page👇👇
    / slmarveltalks
    Our Facebook community links 👇👇
    www.facebook.c...
    www.facebook.c...
    Join us on clubhouse 👇👇www.clubhouse....
    Our Blogsite👇👇
    slmarvelfansun...
    #SheHulk
    #She_Hulk
    #Attorny_at_law
    #She_hulk_sinhala
    #She_Hulk_trailer_breakdown
    #she_hulk_explained
    #she_hulk_marvel
    #Attorny_at_law_explained
    #Slmarveltalks
    She hulk,She hulk explained sinhala,she hulk trailer breakdown,sl marvel,sl marvel talks,sl marvel fans united,she hulk trailer breakdown sinhala,she hulk sinhala,she hulk facts,she hulk sinhala,New hulk,
  • บันเทิง

ความคิดเห็น • 148

  • @illuminati7421
    @illuminati7421 2 ปีที่แล้ว +24

    හැබැයි, she hulk එයාගෙ නෝර්මල් හියුමන් කැරැක්‍රටර් එකට වඩා ලස්සනයි.💖😀

  • @shimaraziz3685
    @shimaraziz3685 2 ปีที่แล้ว +22

    Broh අපිට Iron heart ව ඉස්සරට black panther එකෙන් බලා ගන්න පුලුවන් නිසා අපිට පොඩ්ඩක් Iron heart ගැන පොඩි explanation එකක් දෙන්නකෝ, මොකද Iron heart series එකක්කුත් එනවා නේ

  • @dinidunimsara1983
    @dinidunimsara1983 2 ปีที่แล้ว +12

    Phase 5,6 ගෙන්නකො

  • @kavindadissanayaka7889
    @kavindadissanayaka7889 2 ปีที่แล้ว +19

    අලුත් ක්ලිප් එකේ පෙන්නනවා ප්‍රොෆෙසර් හල්ක් ස්ට්‍රෝන්ග් කියල ශීහල්ක්ට වඩා😌

  • @shimaraziz3685
    @shimaraziz3685 2 ปีที่แล้ว +8

    හැම සතියේම වීඩියෝ එකක් ඕනේ

  • @nilanthakumara6467
    @nilanthakumara6467 2 ปีที่แล้ว +3

    Groot ගැන වීඩියෝ එකක් ඕන

  • @sathasara3596
    @sathasara3596 2 ปีที่แล้ว +2

    'One Below All' / 'One Above All' gana video ekak karamu........💫

  • @vishwa5986
    @vishwa5986 2 ปีที่แล้ว +3

    Ironheart ගේ orginඑක ඕනි

  • @nimanthalakshan6217
    @nimanthalakshan6217 2 ปีที่แล้ว

    අයියේ groot ගැනත් පොඩි ක්ලිප් එකක් දාන්නකෝ..❤️

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +1

    මරු අයියේ

  • @senerudisanayaka5119
    @senerudisanayaka5119 2 ปีที่แล้ว +2

    Mara asai broge explanation videos balanna keep it up brother 😌🖤

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +1

    මට දැනගන්න පුළුවන් ද? අයන් මෑන් කෝ කියලා අයන් මෑන්ට මොකද උනේ,ඉස්සරහට අයන් මෑන්ගෙ films එන්න තියනවද??

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +2

      Iron man Endgame එකේදි මැරුණා. තව film එන්නෑ

    • @Hashankp
      @Hashankp 2 ปีที่แล้ว +1

      @@slmarveltalks මචන් එතකොට iron man 4(2023) කියන්නෙ මොකක්ද ? පැහැදිලි කරනවද?

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +2

      එහෙම එකක් එන්නෑ. Fake

    • @Hashankp
      @Hashankp 2 ปีที่แล้ว

      @@slmarveltalks මචන් තව එක දෙයක් පැහැදිලි කරපන් averages endgame එකෙ අන්තිම හරියෙදි මැරුන අය එන්නෙ කෝමද? ස්පයිඩර් මෑන් එහෙම? මට ඒක පැහැදිලි මදි මචන්

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +2

      Infinity stonesවලට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. Hulk snap කරන්නෙ thanosගෙ snapඑකෙන් vanish වුණු අයව ආයෙමත් ගේන්න කියලා හිතලා

  • @milathiwijethunga441
    @milathiwijethunga441 2 ปีที่แล้ว +5

    ♥️❤️♥️🔥🔥 කියන්න වචන නෑ

  • @officialgreenstudio
    @officialgreenstudio 2 ปีที่แล้ว +3

    Supiri brother ❤😌. Well explained. Keep it up. Btw. Namor ගැනත් වීඩියෝ එකක් ඕනේ.

  • @MOVIECLIPS-qq9bz
    @MOVIECLIPS-qq9bz 2 ปีที่แล้ว

    GROOT Sereias එක ගැන විඩියෝ එකක් ඕන please

  • @amazingfantacy9555
    @amazingfantacy9555 2 ปีที่แล้ว +1

    අයියෙ secret wars ගැනත් වීඩියො එකක් කරන්නකො ❤️👊 අද වීඩියො එකත් සුපිරි 😍❤️‍🔥

  • @kavithweerasekara4985
    @kavithweerasekara4985 2 ปีที่แล้ว

    Adath niyama video ekak

  • @malindugaming3079
    @malindugaming3079 2 ปีที่แล้ว +1

    one below all and one above all gana video ek oni 😁

  • @marvelboy7406
    @marvelboy7406 2 ปีที่แล้ว

    නියමයි ✨️😀,,සුපිරියට Explain කරනව

  • @njdcreationssl7888
    @njdcreationssl7888 2 ปีที่แล้ว

    Bro One Above All ගැන Video එකක් ඕන

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +1

    mm

  • @gamikarasanjana
    @gamikarasanjana 2 ปีที่แล้ว

    shane brother video එක මරු.
    දැන් fb එකේ මරාගන්න අය දන්නවනේ Hulk ]> professor Hulk උන නිසා තමයි පෙනුම වෙනස් වෙලා තියෙන්නේ කියලා.

  • @ArrowOffical
    @ArrowOffical 2 ปีที่แล้ว +1

    black adam shazam traliers review karnnako ane please

  • @rashmikabandara9661
    @rashmikabandara9661 2 ปีที่แล้ว +1

    Sentry gana video ekak one 🥺 please

  • @sandikanuwan5030
    @sandikanuwan5030 2 ปีที่แล้ว +2

    මේක පට්ට ශේන් අයියා❤️

  • @sakethapulasthi5580
    @sakethapulasthi5580 2 ปีที่แล้ว +3

    She hulk clip එකක තියෙනවා car accident එකක් වෙලා ඉන්නව bruce & jennifer.ඒකේ bruceගේ අත damage වෙලා ඉන්නව පේනව.ඒ කියන්නේ සීරිස් එක මොකක්ද snap එකෙන් පස්සේ

    • @mgrpkj7733
      @mgrpkj7733 2 ปีที่แล้ว

      Matath ahanda hithuna witharai

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      වෙන්න ඇති. Tv spots බලන්නෑ

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      Btw, trailer එකෙත් car accidentඑක තිබුණා. සමහරවිට ඒකෙන් blood loose වෙනවා ඇති

  • @ruvipriyanwada
    @ruvipriyanwada 2 ปีที่แล้ว

    Wenada wagema hodama explanation ekak....comics side eka gena nodanna ayata sampurana cover ekak thiyenawa oyage videoswala...eka nisai amathaka nokara aniwaryen balanne video eka awa gamanma....

  • @venukavethmal8022
    @venukavethmal8022 2 ปีที่แล้ว +1

    One above all gana video ekak

  • @chamod2003
    @chamod2003 2 ปีที่แล้ว +2

    trailer wala hulk,shehulk ta wada durwalai kiyala pennuwata iye dapu trailer ekaka hulk galak abyawakasheta wisik karanw

  • @DinethSathsara812
    @DinethSathsara812 2 ปีที่แล้ว

    Super explained bro❤️🔥

  • @Helloworld-ki6iz
    @Helloworld-ki6iz 2 ปีที่แล้ว

    One below wal gana vedio ekak onee

  • @kavinduanuhasrashmika2827
    @kavinduanuhasrashmika2827 2 ปีที่แล้ว +1

    Hallekge pawor eka dane nadda ayage pawore ema nadda dame

  • @thilindarandeera3999
    @thilindarandeera3999 2 ปีที่แล้ว

    Iron ❤ ගැන ඊළගට ඕනේ 😍

  • @sheronangelo3543
    @sheronangelo3543 2 ปีที่แล้ว +1

    Apita red hulk va balnna puluvan veyda issarata ena film valin ?

  • @heshadsvisman3191
    @heshadsvisman3191 2 ปีที่แล้ว +3

    Professor hulk ,she hulkට වඩා strong නේ අලුත් spot එකේ තිබ්බ විදිහට..

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +2

      Tv spot බලන්නෑ

  • @yosathminsitha
    @yosathminsitha 2 ปีที่แล้ว

    hulk ta one below all eka thiyana sambande genanam video ekak oone bro ikmanatama

  • @neelmadushanka724
    @neelmadushanka724 2 ปีที่แล้ว +1

    සුපිරියි😎✌️

  • @serasingheakalanka1203
    @serasingheakalanka1203 2 ปีที่แล้ว

    Ghost Rider gana review ekak one

  • @thusharadasanayaka4940
    @thusharadasanayaka4940 2 ปีที่แล้ว

    One bellow all gana ekak one..... Sulk ge e scene eka gana miita kalin ahala tibbbe na

  • @soha1598
    @soha1598 2 ปีที่แล้ว +1

    Bucky Barns (Winter Soldier) ගැන video එකක් ඔනේ

  • @pasindubandara3867
    @pasindubandara3867 2 ปีที่แล้ว

    Video Eka Supiri. One Below All, One Above All, Cable Gana Video Ona.

  • @sheronangelo3543
    @sheronangelo3543 2 ปีที่แล้ว +1

    2024 ena fantastic four film eken apita mr fantastic kiyana super hero ta raga panne jhon krasinski da ?

  • @moviesstation8099
    @moviesstation8099 2 ปีที่แล้ว

    Ayye daredevil ganath video ekak onee

  • @channel-cn9ye
    @channel-cn9ye 2 ปีที่แล้ว

    මට මේකට උත්තරයක් ඕන. හැම Gamma monster කෙනෙක්ම TOBA ට සම්බන්ධයිනම් IMMORTAL HULK කියන්නේ upper version ekakda නැත්නම් normal hulktamada.TOBA Hulk upper cosmic entities walin ekakda

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      Immortal hulk කියන්නෙත් normal hulk personalities වලින් එකක් විතරයි. Upper cosmic beings කියලා දෙයක් නෑ. TOBA hulk කියන්නෙ TOBA green doorඑකෙන් එළියට ඇවිත් vesselඑකක් විදිහට Hulkගෙ bodyඑක පාවිච්චි කරද්දි. (TOBAම තමයි)

  • @SanuxShort
    @SanuxShort 2 ปีที่แล้ว

    Background music eka dipank

  • @yepave460
    @yepave460 2 ปีที่แล้ว

    Ilaga fantastic four eka gana oneee

  • @simplecomplex8192
    @simplecomplex8192 2 ปีที่แล้ว

    MCU එකේ දි Hulk ගෙ healing power එකට මොකද්ද වෙලා තියෙන්නෙ? Hulk ගෙ අත super healing power එකට හොඳ වෙන්නැත්තෙ අැයි?

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      Infinity stonesවල powerඑක නිසා වෙන්න පුළුවන්

    • @simplecomplex8192
      @simplecomplex8192 2 ปีที่แล้ว

      තව එකක්... මේක ගොඩ කාලයක් තිබිචච ප්‍රශ්නයක්... මට තාම හරියට තේරෙන්නෑ තෝර්ට snap එක කරන්න ඉඩ දුන්නැත්තෙ අැයි කියලා...

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      Radiation එක hulkට absorb කරගන්න පුළුවන් නිසා plus thor බීලා ඉන්න නිසා

  • @gamingsudda3265
    @gamingsudda3265 2 ปีที่แล้ว

    Word way hulk ගැන ඔනා

  • @kaveesharajapaksha9410
    @kaveesharajapaksha9410 2 ปีที่แล้ว

    Daredevil ganath video ekk oni

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK 2 ปีที่แล้ว

    Please explain about Groot

  • @r.theekshana7132
    @r.theekshana7132 2 ปีที่แล้ว

    Supiri bro❤️👉👈

  • @wolvieditz2558
    @wolvieditz2558 2 ปีที่แล้ว

    Supiri aiye

  • @cocochamo9455
    @cocochamo9455 2 ปีที่แล้ว

    එතකොට she hulk ඇරෙන්න අනිත් හැම gama minsters ල universal එකටද? අයිති

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      නෑ Hulk, & rights විකුණද්දි හදලා තිබුණු hulk related characters විතරයි

  • @marvelwonderfulworld2951
    @marvelwonderfulworld2951 2 ปีที่แล้ว

    Super

  • @Remix_33323
    @Remix_33323 2 ปีที่แล้ว +1

    👌

  • @cclreview
    @cclreview 2 ปีที่แล้ว

    patta video eka.video enakan channal eke hithiye

  • @nethmofficial5525
    @nethmofficial5525 2 ปีที่แล้ว

    දැන් නෙ video එක දැක්කෙ 😥 කොහොම මිස් උනාද මන්ද 🥲
    Btw හැමදාම වගේම නියමයි ❤️

  • @chandimapiyadarshani1242
    @chandimapiyadarshani1242 2 ปีที่แล้ว +1

    I'm fist viwer

  • @lillordxZz
    @lillordxZz 2 ปีที่แล้ว +1

    Meke daredevil ena eka sure da

  • @udithisuru9350
    @udithisuru9350 2 ปีที่แล้ว +1

  • @-unknown-0000
    @-unknown-0000 2 ปีที่แล้ว

    She hulk එයාගේ hulk ස්වරූපයට එන්නෙත් තරහ ගියහමද?

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +2

      හැම gamma mutate කෙනෙක්ම Hulk වෙන්නෙ තරහා ගියාම නෙමෙයි ඇඩ්‍රිනලින් ලෙවල් එක වෙනස් වුණාම. තරහා, බය, stress වගේ ගොඩක් වෙලාවට hulk වෙනවා

    • @-unknown-0000
      @-unknown-0000 2 ปีที่แล้ว

      එතකොට එයාට ආයෙත් එයාගෙ human look එකට එන් නැතුව ඉන්න feeling එක පවත්වගෙන ඉන්න ඔනේද?

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      නෑ. Gamma monsterගෙන් original personality එකට control එක ලැබෙන්න ඕනෙ

  • @movieclips2041
    @movieclips2041 2 ปีที่แล้ว

    Iron hard and white tiger ගැන විස්තරයක් ඔනේ

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว

    good job bro 😍😍

  • @undrakes9817
    @undrakes9817 2 ปีที่แล้ว +1

    ❤👌

  • @wasanthapremarattna8550
    @wasanthapremarattna8550 2 ปีที่แล้ว +1

    4:10 ayyata mekath balalama video aka hadannai thibbe...🙃🌝 th-cam.com/video/faNwFB03r9E/w-d-xo.html

  • @NotBasket
    @NotBasket 2 ปีที่แล้ว

    Me kawruthma one above all wa parada karala nadda🤔🤔🤔(reply pls)

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +2

      ජීවිතේට නෑ බන්, ජීවිතේට නෑ. හැබැයි එකපාරක්......

    • @NotBasket
      @NotBasket 2 ปีที่แล้ว +1

      @@slmarveltalks ekaparak mokakada wune pls kiyannako🙏

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +4

      Thanos heart of the universeඑක අරගෙන prime universeඑක ඇතුලෙදි OAAගෙ level එකට එනවා. හැබැයි ඒ නිසා OAA ඒ කතාව Non Canon කරනවා.(වුනේ නැති කරනවා)

  • @CyberShowyoutube
    @CyberShowyoutube 2 ปีที่แล้ว

    💚

  • @hdvideos832
    @hdvideos832 2 ปีที่แล้ว

    me she hulk eke enne tv series ekakda

  • @akazyrus3741
    @akazyrus3741 2 ปีที่แล้ว

    The marvels eke totally awesome hulk innwa kiynne aththkda shane aiye..?

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      ගොඩක්දුරට ඒ bts එකේ කෙනාව අරන් තියෙන්නෙ marvel boyට වෙන්න පුළුවන්

    • @akazyrus3741
      @akazyrus3741 2 ปีที่แล้ว

      @@slmarveltalks bts neme neda,actor kenek wa ne park seo joon

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      හරියටම දන්නෑ. කොහොමහරි ඒ korean එක්කෙනා තමයි

    • @akazyrus3741
      @akazyrus3741 2 ปีที่แล้ว

      @@slmarveltalks ok ..! thanks shane aiye..! ❤️

  • @COTBBYTHEboyZ
    @COTBBYTHEboyZ 2 ปีที่แล้ว

    She hulk is 😅 a 4th wallbreaker

  • @pruthuvialoka2913
    @pruthuvialoka2913 2 ปีที่แล้ว

    🤩

  • @kavindukalhara
    @kavindukalhara 2 ปีที่แล้ว

    😘♥️

  • @mrDog-qm9pf
    @mrDog-qm9pf 2 ปีที่แล้ว

    DC ganath krmu ko

  • @slsunny8359
    @slsunny8359 2 ปีที่แล้ว +1

    Meke CGI අවුල්

  • @Theminda____X
    @Theminda____X 2 ปีที่แล้ว

    Anti hero kiyanne ai egollanta

  • @pasinduprabashwara6996
    @pasinduprabashwara6996 2 ปีที่แล้ว

    Marvel studios and marvel kiyanne mokakda

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      තේරුනේ නෑ

    • @pasinduprabashwara6996
      @pasinduprabashwara6996 2 ปีที่แล้ว

      @@slmarveltalks Ai marvel studios movie ekak start weddi marvel studios kiyala watenne ewage thawa marvel movies thiyenawa nikan marvel kiyala watennawa pagan gaddi
      Ex: Hulk-Marvel
      Iron man-Marvel studies oya deke wenasa mokakda

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      Marvel studios kiyanne marvelලට live action rights තියෙන movies. අනිත් ඒවගෙ live action rights වෙන companyවලට විකුණපු ඒවා. Channelඑකේ පලවෙනි වීඩියෝ එකේ explain කරලා තියෙනව සීන් එක

    • @pasinduprabashwara6996
      @pasinduprabashwara6996 2 ปีที่แล้ว

      @@slmarveltalks Thank you😁😁

    • @pasinduprabashwara6996
      @pasinduprabashwara6996 2 ปีที่แล้ว

      @@slmarveltalks E video eke link eka danna puluwanda

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 2 ปีที่แล้ว

    👌👌

  • @udevforpresident
    @udevforpresident 2 ปีที่แล้ว

    ❤️

  • @kavishan99
    @kavishan99 2 ปีที่แล้ว

    ❤❤❤

  • @raphael47679
    @raphael47679 2 ปีที่แล้ว

    ❤️❤️❤️