Please talk to Colombo South International College Montessori. They do a good JOB 👍 Check with them. You are 100/ right. They practice AMI system. Thanks
I mean if government can give a salary for pre school teachers .teachers cannot collect money from parents .but now happening they are giving only five thousand allowance for.registerd pre schools only
ඔබතුමියගේ වැඩපිලිවලට ඉස්තුතියි ඔය ක්‍රමය තමයි අපිහොයන්නේ ඔබට මෙය කරන්න ස්ක්තිය දයිරිය ලැබේවා ❤❤
ඇත්තටම ඔබ තුම්ය පෙර පාසල් හා පෙර පාසල් ගුරුවරුන් ගැන ගොඩක් වැදගත්...කොරෝනා කාලය තුළ පෙරපාසල් ගුරුවරුන් හට කිසිම ආදායමක් නොමැතිව අසරන උනා.ඒ වගෙම පෙර පාසල් ගුරුවරු ගොඩාක් මහන්සි වෙනවා...නමුත් ඔව්න්ට සරිලන වැටුපක්වත් නොලැබ්ම කනගාටුයි..මේ පිලිබදව අවබෝධයක් තිබෙන ඔබ තුම්යගෙ අවධානය මේ සඳහා වැඩි වැඩියෙන් යොමු කරන්න...ස්තුතියි
ඔබේ කතාව හරි අනිවාරෙන්ම.
Ob thumiyage wada piliwela සාර්ථක වේවා ❤
Thank you very much Dear Madam.
I highly recommend" My kids Preschool " at Kiribathgoda.. They are well trained and treat children as their parents..
ඔබ තුමියගේ දැනුම සහ මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය පිළිබඳව ඔබේ ආකල්ප පැසසිය යුතුයි..මම ත් පෙර පාසල් ගුරුතුමියක්.අනාගත .මිනිසාගේ ජීවිතයේ වැදගත්ම අවධිය මුල් ළමාවියයි..ඉතින් එය නිවැරදි සහ නිරවුල් වීම අනිවාර්යයෙන්ම විය යුත්තක්..දරුවන් කුරවල් වීම නතර කළ යුතුයි..
Please talk to Colombo South International College Montessori. They do a good JOB 👍 Check with them. You are 100/ right. They practice AMI system. Thanks
හරිනි මිස් මම පිට රට pre school එකක,වැඩ කරලා ලන්කාවට,ඇවිල්ල .2009 මම pre school එකක් පටන් ගත්තේ. එ පටන් ගත්තෙ අවිස්සවෙල්ලෙ පැත්තේ .මම රෙජිස්ටෙසන් කරා සබරගමු පලාතේ..ඊට පසු මට කුලියාපිටියට එන්න උනා...මම පොඩි කාලේ ඉදලා JVP කරපු කෙනෙක්..එක කුලියාපිටියේ ප්‍රදෙසිය සබාවෙ අය,දැන ගෙන.මගෙ pre
school එක එයාල,ගානටවත් ගත්තේ නැ ...එත් දැනට මගෙ pre school එල තමයි දරුවෙකුට ඉගෙන ගන්න ජිවිතේ හැඩගැහෙන්න තියෙන හොදම තැන කියලා දෙමාපියන් විසින් පිලිඅරන් ඉන්නේ....
Madam do you have any suggestions for daycares?
I mean if government can give a salary for pre school teachers .teachers cannot collect money from parents .but now happening they are giving only five thousand allowance for.registerd pre schools only
Madam pera pasal guruvarun rajayata gena vatupak dena thanata path karanna
Madam.if the government can take the responsibility of pre school all these problem will solve
Oba hari
Mee pre scl guruvaru genath obalage avadanaya yomu karanna..
අැත්තටම හොදයි අදහස මිස්.මට හිතෙනවා පුාතමිත අංශයේ ඉදලම දරැවන්ට භාශාවල්1 හෝ 2 ට දරැවන්ව හුරැකලොත් ලොකු වෙනකොට මුදල් දිලා දරැවන්ව කෝශ්වලට හුරැකරන්න ඔනවෙන එකක් නැ. සහ පෙරපාසල් දරැවන්වෙනුවෙන් එම අායතනවලින් ගන්නා මුදල ගැනත් අපේ රටෙ පෙරපාසල් ගුරැවරැන්ව දැනුවත් කිරිමක් කලොත් හොදයි .දෙමාපියන්ට එය දරාගන්න බැරි අවස්ථා එමටයි.දරැවන් 3,4ක් සිටින නිවෙස්වලට.
වැඩෙි හොදයි
🙏🙏🙏🙏🙏
මැඩම් දුප්පත් අසරණ අයට පෙරපාසල් යවන්න බැරි වෙනකොට ඒ අය නොයවා ඉන්නවා නමුත් පිටරටවල් ගොඩක් කරන්නේ පෙරපාසල් රජය යටතේ කිරීමයි අපේ රටේ ඒකේ අනික් පැත්ත ගෙයි වහල හොදම ලී වලින් හයියට හදන්න බලනවා ඒත් අතිවාරම මැට් වලින් බ්ත්ති සිමෙන්ති වලින් මේක තේරුම් නොගත් රටක් තමයි ලංකාව එහි පාඩු එමටයි
දැන්වත් එක ග්‍රාමසේවා වසමකට එක පෙරපාසලක් ලබා දෙන්න එයයි කල යුත්තේ හැමෝටම එක ව්ෂය නිර්දේශයක් දෙන්න අතිවාරම ශක්තිමත් කරන්න ඔබතුම් ගේ රජයට හැකිවේවා
Ane madam mamath auruda 10 igannuwa eth mata mage daruwa yawannam une Wenath guruwarayek lagata ane baba gedara awama mata godak hithata dukai eyata bag pirenna gedara dada Dila aduma thame me kramaya wenas karanna .e pinama athi. (Lama manasa amu mati pida wagey sulamakai sumatay,) mama suranji
Oba tumiya ape nemei me inna daruwange pinata apu aya attata ma harima satutui
Oba thumige kathawa hari.apita me pre school gana loku pahadimak na.
Medam mul lamaviya thamai daruvakuge sanvardanaya vena hodama kalaya..karumakala mee mul lamaviya gena acadamaya yomu karanna
❤
Madam pre school teacher lata denne.5000 ka deemanawak. Akath liyapadinchi pera pasal waratah witharae. Liyapadinchiya deddi guruwarage sudusu kamala wada pera pasale adupadu
Mis ma pre school wala masika gasthu mila godak wadi
Please pay your attention to pre school teachers.they don't have a salary .they work hard.but noone care them
❤❤❤❤❤
1:49 මිස් මේ අවම දුර ගැන තවත් විස්තරාත්මකව video එහකින් දැනුවත් කරනවද? ඇයි ලඟ preschool එකක් බලන්න කියන්නෙ කියලා
Madam in some pre school teachers they don't have o. Level even
මේ තුල 1-5 මුලික කුසලතා නොමැති පිරිසක් 6-9 ට පැමිණීමට දැඩි අවධානමක් ඇත. මේ නිසාම පද්ධතියම අවුල් විය හැක. විභාග නැති එක හොඳ දෙයක් නමුත් ප්‍රමිතිය පවත්වා ගෙන යාම ඉතා වැදගත් එය කරන ආකාරය පැහැදිලි නැත. ඉදිරි වැඩ සටහනක පැහැදිලි කරන්න.
Me oba danna skills nahe Mt hitena widiyata nm ekko oyata understand ne Dr kiyana de gana ok.
Medam ane me siswaththe ain karanna medam ape daruwo pisso wela ,apita 5wasaredi jiwitheth apa wenawa,
මැඩම් අපේ ගම් වල ඉස්කෝල වල ගුරු හිගය තියනවා. එහෙම උනාම හුගක් අම්මලා ටියුෂන් දානවා.ඒ..ත් අපි වගේ දුප්පත් අම්මලාගේ දරුවො අසරන වෙනවා. ඒකට විසදුමක් දෙනවාද ?
සත්‍ය වශයෙන්ම පෙරපාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන එක් විශය නිර්දේශයක් යටතේ පිළිවෙලකට කරගෙන යා යුතුමයි. අධ්‍යාපන සුදුසුකම් සහිත ගුරුවරුන් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් යටතේ බඳවාගත යුතුයි.
Den enna pri school wala aya 8 paswath ne
Mama kiwwee sisu aqyapanaya gAna
මැඩමි පෙරපාසල ගුරු තුමියන් ට වැටුප් පක් දෙනවා ද
Mis 2020 january 24 ipaduna daruwek school yana hari wayasa mokakda mis. Plz reply
5 sampurna wena aurudde iskole danne.
2020 janawarinam 2025Janawari weddi 5 sampurnaine. Eya 1wasare inna one2026di.
Application 2025di danna bara denna iskoleta. Mama guruwariyak
Mage baba 2020 january 18 ,ey 2025 iskole yanawa
Labana aurudde eya 1wasarata yanna ònea.dan applications dala pasalwalata interview kadewuate ekkane.
කිසිම ප්‍රමිතියක් නැතුව..පෙර පාසලක දැනට පැවතිය යුතු අවම පහසුකම්වත් නැතුව රජයේ රස්සාවක් කරන කෙනෙක්ට ඩිප්ලෝමා එකක් තියෙන එකක් තියෙන ගුරුවරියක් හොයාගෙන ලියාපදිංචිය කැන්සල් වෙන නිසා පෙර පාසලක් පවත්වාගෙන යන්න පුළුවන්ද මිස්. රජයේ රස්සාවක් කරන නිසා එයා ඒ සම්බන්ධ කිසිම කෙනෙක් ඒ දේවල් බලන්න එන්නේ නැහැ. ඒ නිසා ඒක හරියට කරන කෙනෙක්ටවත් පෙර පාසලක් පටන් ගන්න විදිහක් නෑ.මේ සම්බන්ධව මොකක්ද කරන්න ඕනේ..?
Obama.thumiya.enna.thibune.mita.issar.ehema.karan.eka.gena.sathutuition.oba.thumiyata.pin.
ළමයෙක් ඉස්කෝලේ යන්න හොදම වයස මොකක්ද ...
❤❤
❤❤❤❤❤